Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්මා දිට්ටිය නැතිකම.

"සම්මා දිට්ටිය "කියන එක ඕබතුමා නිර්චනය කරන්නෙ කෙසෙද කියලත් අහනවද ?

"මිථ්යාදුෂ්ටිය" යන වචනය ඔබ ඕනෑතරම් අසා ඇතැයි සිතමි. ඉන් අර්ථවත් වන්නේ වැරැදි දැකීමයි. මිථ්යාදුෂ්ටි යන වචනය සංස්කෘත වචනයක් වන අතර මිචිඛාදිට්ටි යනු පාලි වචනයයි. එහි සිංහල වචනය වැරැදි දැකීමයි. එම වචනයේ යහපත් පැත්ත සම්යක්දුෂ්ටියයි. එම වචනය සංස්කෘත භාෂාවේ වන අතර පාලි භාෂාවෙන් සම්මාදිට්ටි යනුවෙන් දැක්වේ. එම වචනය සිංහලෙන් නිවරැදි දැකීම යනුවෙන් දක්වා ඇත.

ඔබ කොහොමද මේ දැක්ම හඳුනා ගන්නේ? කෙනෙකුට වැරැදි දැකීමක් ඇත්නම්, එවැනි දෙයක් තමන්ට තිබෙන බව ඒ පුද්ගලයාට දැනෙනනේ නැත. මන්ද ඒ පුද්ගලයා සිතන්නේ තම අදහස නිවරැදි බවයි. මෙම ලක්ෂණය ඕනෑම ක්ෂේත්රයකම දකින්නට ලැබේ.

උදාහරණයක් ලෙස කෙනෙකු දේශපාලන පක්ෂයකට පක්ෂපාතියි නම් එම පක්ෂය රටට ජාතියට කෙතරම් හානි කළද මේ පුද්ගලයාගේ කැමැත්ත තිබෙන්නේ එම දේශපාලන පක්ෂයටමයි.

කෙනකු සැබෑ තත්ත්වය පහදා දුන්නත් එය විශ්වාස කරන්නේ නැත. ගණන්ගන්නේද නැත. මේ ස්වභාවය පුද්ගලයෙක් පිළිබඳව වුවත් එසේමයි. සමහර දෙනාට මිනිසුන් තේරුම් ගැනීමට හැකියාව නැත. එක් පුද්ගලයෙක් තවත් කෙනෙක් පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන විට තවත් කෙනෙක් කීවොත් ඔය පුද්ගලයා එච්චර හොඳ කෙනෙක් නොවෙයි ප්‍රවේශමෙන් ඇසුරු කරන්න කියල. අර පුද්ගලයා කියන්නේ නෑ නෑ එයා හොඳම කෙනෙක් බවය. ඒ පුද්ගලයාගේ දුෂ්ටිය වැරැදි වුවත් හොඳ වූවත් නිවරැදි ලෙසයි ඔහු සිතන්නේ. කෙසේ වෙතත් ඔය අතරේ හොඳ අයත් ඉන්නවා. අප කළ යුත්තේ මධ්‍යස්ථව කටයුතු කිරීමයි. අප නොදන්නා කෙනෙක් පිළිබඳව සහතික කරන්න බැහැනේ. ඒවගේම අප නොදන්නා භාණ්ඩයක් ගැන හොඳයි කියන්නත් බැහැ. එසේම අප නොදන්න රටක් ගැන විශ්වාසයෙන් කතා කළ හැකිද? කෙසේවත් නොහැකිය. එසේනම් ඒ සෑමදේකම සොයාගත් නිවරැදි තොරතුරු තිබෙන්නට ඕනේ.

ඒ තොරතුරු සෙවීමේදී වූවත් තමන්ට වැරැදි තොරතුරු ලැබිය හැකිය. ඒ නිසා තමා හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කළයුතු වෙනවා. කිසිම දේක එල්බ ගැනීමක් නොකළ යුතුය. එනම්, තමන් යම් දෙයක් ගැන නියමාකාරයෙන් නොදැන සිටිමින් එය හොඳයි හෝ නරකයි කියා නිගමනය නොකළ යුතුය. අවශ්‍ය වන්නේ ඇත්තද, නැත්තද කියා විමසා බැලීමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් තිබිය යුතු දෙයකි. මධ්‍යස්ථ බව එය නොමැති නම් කොස්ගහට පොල්ගහ කීවත් පිළිගන්නවා. දෙල්ගහට පොල්ගහ කීවත් පිළිගන්නවා. එවැනි මිනිසුන් මේ සමාජයේ ඕනෑතරම් සොයාගත හැකිය. ඒ බව පසුගිය ජනාධිපතිවරණයේදීත් දැකගන්න ලැබුණා. වෙනත් කෙනෙක් යම් දෙයක් ගැන කියූ පමණින් විශ්වාස නොකළ යුතුය. ඒ පුද්ගලයා කී නිසා අර පක්ෂයට, ඒ පුද්ගලයාට ඡන්දය නොදැමිය යුතුය. තම පෞද්ගලික වාසි ගැන පමණක් සිතා ඡන්දය දැමීමෙන් එහි භයානක විපාක තම තමන්ටම බුක්ති විඳින්නට සිදුවනු ඇත.

"මිච්චාදිට්ටි භිCඛවේ පරමා වඡ්ජා" එනම් වැරදි දැකීම ප්‍රධානම වැරැද්දක් බව බුදු දහමේ දැක්වෙනවා. සමහරු දන් දෙනවට කැමැති නැහැ. සිල් සමාදන් වෙනවට කැමැති නැහැ. දෙමාපියන්ට සලකන එකට කැමතිත් නැහැ. පින්දහම් කරනවට කැමතිත් නැහැ. කෙටියෙන් සඳහන් කරනවා නම් කිසිම හොඳ දෙයක් කරන්නට ඉඩ දෙන්නේ නැත. කෙනෙක් එවැනි ආකාරයට ජීවත් වේ නම් ඒ පුද්ගලයාට යන්නට වෙනම අපායක් තිබිය යුතුමය. එම නිසා එවැනි වැරදි දැකීම් ඇති මිනිසුන් සමග ජීවත්වීමත් මහා පාපයක්.

"සම්මා දිට්ටි" යනු නිවැරදි දැකීමයි. නිවැරදි අවබෝධයයි. එය තමන්ට මහත් වු යහපතක් උදාකරනු ඇත. "සාරංඛ සාරතෝඤක්වා අසාරංඛ අසාරතෝ" සරු දේ සරු ලෙසත් නිසුරු දේ නිසරු හැටියටත් දකිමින් ජීවත්වීම ඉන් අදහස් කෙරේ. එවැනි අය සැපවන්ත ස්ථානවල උපත ලබන බව බුදුදහම සඳහන් කරයි.

ආගම දහම තෝරා ගැනීමේදී වුවත් නිවැරදි අවබෝධය තිබිය යුතුය. කෙනෙකුට උප්පත්තියෙන් ආගමක් තිබෙන්න පිළිවන් නමුත් ඒ පුද්ගලයාගේ නුවණ බුද්ධිය වැඩි දියුණු වනවිට නිවැරදි අවබෝධය ලැබෙන්නට පිළිවන ඒ නිසා සත්‍ය වූ ආගමක් අනුගමනය කිරීමට යොමුවේ. එවැනි ආකාරයට කටයුතු කරන්නේ තමන්ට අමුතු ලාභයක් ලැබෙන නිසා නොව නිවැරැදි වූ සත්‍ය හා සැනසීම ඇති නිසාය සමහරුන්ට ආගම වුවත් නිවැරදි ආකාරයෙන් තෝරා බේරා ගැනීමට හැකියාව නැත. ඒ නිසා වැරදි ඇදහිම් සහිත ආගම් අදහමින් අඳුරේ ඇලී ගැලී සිටිනු දක්නට ලැබේ. ඔවුන්ට කිසිමදාක සැනසීමක් ලැබෙන්නේ නැත.

මේ අනුව සෑම දෙයක්ම සෙයාබලා සිහිනුවණින් ක්‍රියාකළ යුතු වෙනවා. සාමාන්‍ය වහරේ කියමනක් තියනවා යකා ඔය කියන තරම් කලු නැහැ කියලා. එසේනම් ඉන් පැහැදිලි වන්නේ, ඈත කාලයේ සිට යකා පිළිබඳව සිතාගෙන සිටි ආකාරය නිවැරදි නොවන බවයි. අප සමාජයේ සමාජ සමහර විශ්වාස මිනිස් සිත්වලින් ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ දැඩිව ග්‍රහණය කරගත් නිසාය. බලන්න, හුනෙක් චක් ගෑවොත්, බස්සෙක් කෑගැහුවොත්, කෑරළා හඬලෑවොත් සිත්නනේ එය යහපත් නොවන දෙයක් ලෙසය. පාලකයෙක් තමා සිටින ස්ථානයේ සියලු දෙනා තම අවශ්‍යතාව අනුව හසුරුවා ගන්නවා. විශාල පිරිසක් පාලනය කරන පාලකතුමා හූනෙක් චුත් ගාපු සැනින් එතුමාව හූනා විසින් පාලනය කරනු ලබනවා.

මේ නිසා නිරතුරුව සත්‍යය සොයන්න තමන් හරි, මම තමයි නිවැරදි යන මානසිකත්වයේ කොටුවෙන්න එපා. තමා නොදන්න දේ මේ ලෝකයේ කෙතරම් ඇද්ද? මේ ලෝකය පිළිබඳව අප දැනගත යුතු දේ කොතරම් ඇද්ද? ඒ නිසා අනුන් කියන දේත් අසා මධ්‍යස්ථව සිතා කටයුතු කරන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා සේ විමසීමෙන් සත්‍යය දැනගත හැකිය. ඔබට විජයග්‍රාහී අනාගතයකට ආසිරි.

ගංගාරාම විහාරවාසී

පූජ්‍ය ගෝනදෙනියේ සීවලී හිමි

[QUOTE="mensoft2003, post: 10782885, member: 49361"] [SIZE="5"]සම්මා දිට්ටිය නැතිකම.[/SIZE] [SIZE="2"]"සම්මා දිට්ටිය "කියන එක ඕබතුමා නිර්චනය කරන්නෙ කෙසෙද කියලත් අහනවද ? [/SIZE] [SIZE="3"]"මිථ්යාදුෂ්ටිය" යන වචනය ඔබ ඕනෑතරම් අසා ඇතැයි සිතමි. ඉන් අර්ථවත් වන්නේ වැරැදි දැකීමයි. මිථ්යාදුෂ්ටි යන වචනය සංස්කෘත වචනයක් වන අතර මිචිඛාදිට්ටි යනු පාලි වචනයයි. එහි සිංහල වචනය වැරැදි දැකීමයි. එම වචනයේ යහපත් පැත්ත සම්යක්දුෂ්ටියයි. එම වචනය සංස්කෘත භාෂාවේ වන අතර පාලි භාෂාවෙන් සම්මාදිට්ටි යනුවෙන් දැක්වේ. එම වචනය සිංහලෙන් නිවරැදි දැකීම යනුවෙන් දක්වා ඇත. ඔබ කොහොමද මේ දැක්ම හඳුනා ගන්නේ? කෙනෙකුට වැරැදි දැකීමක් ඇත්නම්, එවැනි දෙයක් තමන්ට තිබෙන බව ඒ පුද්ගලයාට දැනෙනනේ නැත. මන්ද ඒ පුද්ගලයා සිතන්නේ තම අදහස නිවරැදි බවයි. මෙම ලක්ෂණය ඕනෑම ක්ෂේත්රයකම දකින්නට ලැබේ. උදාහරණයක් ලෙස කෙනෙකු දේශපාලන පක්ෂයකට පක්ෂපාතියි නම් එම පක්ෂය රටට ජාතියට කෙතරම් හානි කළද මේ පුද්ගලයාගේ කැමැත්ත තිබෙන්නේ එම දේශපාලන පක්ෂයටමයි. කෙනකු සැබෑ තත්ත්වය පහදා දුන්නත් එය විශ්වාස කරන්නේ නැත. ගණන්ගන්නේද නැත. මේ ස්වභාවය පුද්ගලයෙක් පිළිබඳව වුවත් එසේමයි. සමහර දෙනාට මිනිසුන් තේරුම් ගැනීමට හැකියාව නැත. එක් පුද්ගලයෙක් තවත් කෙනෙක් පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන විට තවත් කෙනෙක් කීවොත් ඔය පුද්ගලයා එච්චර හොඳ කෙනෙක් නොවෙයි ප්‍රවේශමෙන් ඇසුරු කරන්න කියල. අර පුද්ගලයා කියන්නේ නෑ නෑ එයා හොඳම කෙනෙක් බවය. ඒ පුද්ගලයාගේ දුෂ්ටිය වැරැදි වුවත් හොඳ වූවත් නිවරැදි ලෙසයි ඔහු සිතන්නේ. කෙසේ වෙතත් ඔය අතරේ හොඳ අයත් ඉන්නවා. අප කළ යුත්තේ මධ්‍යස්ථව කටයුතු කිරීමයි. අප නොදන්නා කෙනෙක් පිළිබඳව සහතික කරන්න බැහැනේ. ඒවගේම අප නොදන්නා භාණ්ඩයක් ගැන හොඳයි කියන්නත් බැහැ. එසේම අප නොදන්න රටක් ගැන විශ්වාසයෙන් කතා කළ හැකිද? කෙසේවත් නොහැකිය. එසේනම් ඒ සෑමදේකම සොයාගත් නිවරැදි තොරතුරු තිබෙන්නට ඕනේ. ඒ තොරතුරු සෙවීමේදී වූවත් තමන්ට වැරැදි තොරතුරු ලැබිය හැකිය. ඒ නිසා තමා හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කළයුතු වෙනවා. කිසිම දේක එල්බ ගැනීමක් නොකළ යුතුය. එනම්, තමන් යම් දෙයක් ගැන නියමාකාරයෙන් නොදැන සිටිමින් එය හොඳයි හෝ නරකයි කියා නිගමනය නොකළ යුතුය. අවශ්‍ය වන්නේ ඇත්තද, නැත්තද කියා විමසා බැලීමයි. ඒ සඳහා ප්‍රධාන වශයෙන් තිබිය යුතු දෙයකි. මධ්‍යස්ථ බව එය නොමැති නම් කොස්ගහට පොල්ගහ කීවත් පිළිගන්නවා. දෙල්ගහට පොල්ගහ කීවත් පිළිගන්නවා. එවැනි මිනිසුන් මේ සමාජයේ ඕනෑතරම් සොයාගත හැකිය. ඒ බව පසුගිය ජනාධිපතිවරණයේදීත් දැකගන්න ලැබුණා. වෙනත් කෙනෙක් යම් දෙයක් ගැන කියූ පමණින් විශ්වාස නොකළ යුතුය. ඒ පුද්ගලයා කී නිසා අර පක්ෂයට, ඒ පුද්ගලයාට ඡන්දය නොදැමිය යුතුය. තම පෞද්ගලික වාසි ගැන පමණක් සිතා ඡන්දය දැමීමෙන් එහි භයානක විපාක තම තමන්ටම බුක්ති විඳින්නට සිදුවනු ඇත. "මිච්චාදිට්ටි භිCඛවේ පරමා වඡ්ජා" එනම් වැරදි දැකීම ප්‍රධානම වැරැද්දක් බව බුදු දහමේ දැක්වෙනවා. සමහරු දන් දෙනවට කැමැති නැහැ. සිල් සමාදන් වෙනවට කැමැති නැහැ. දෙමාපියන්ට සලකන එකට කැමතිත් නැහැ. පින්දහම් කරනවට කැමතිත් නැහැ. කෙටියෙන් සඳහන් කරනවා නම් කිසිම හොඳ දෙයක් කරන්නට ඉඩ දෙන්නේ නැත. කෙනෙක් එවැනි ආකාරයට ජීවත් වේ නම් ඒ පුද්ගලයාට යන්නට වෙනම අපායක් තිබිය යුතුමය. එම නිසා එවැනි වැරදි දැකීම් ඇති මිනිසුන් සමග ජීවත්වීමත් මහා පාපයක්. "සම්මා දිට්ටි" යනු නිවැරදි දැකීමයි. නිවැරදි අවබෝධයයි. එය තමන්ට මහත් වු යහපතක් උදාකරනු ඇත. "සාරංඛ සාරතෝඤක්වා අසාරංඛ අසාරතෝ" සරු දේ සරු ලෙසත් නිසුරු දේ නිසරු හැටියටත් දකිමින් ජීවත්වීම ඉන් අදහස් කෙරේ. එවැනි අය සැපවන්ත ස්ථානවල උපත ලබන බව බුදුදහම සඳහන් කරයි. ආගම දහම තෝරා ගැනීමේදී වුවත් නිවැරදි අවබෝධය තිබිය යුතුය. කෙනෙකුට උප්පත්තියෙන් ආගමක් තිබෙන්න පිළිවන් නමුත් ඒ පුද්ගලයාගේ නුවණ බුද්ධිය වැඩි දියුණු වනවිට නිවැරදි අවබෝධය ලැබෙන්නට පිළිවන ඒ නිසා සත්‍ය වූ ආගමක් අනුගමනය කිරීමට යොමුවේ. එවැනි ආකාරයට කටයුතු කරන්නේ තමන්ට අමුතු ලාභයක් ලැබෙන නිසා නොව නිවැරැදි වූ සත්‍ය හා සැනසීම ඇති නිසාය සමහරුන්ට ආගම වුවත් නිවැරදි ආකාරයෙන් තෝරා බේරා ගැනීමට හැකියාව නැත. ඒ නිසා වැරදි ඇදහිම් සහිත ආගම් අදහමින් අඳුරේ ඇලී ගැලී සිටිනු දක්නට ලැබේ. ඔවුන්ට කිසිමදාක සැනසීමක් ලැබෙන්නේ නැත. මේ අනුව සෑම දෙයක්ම සෙයාබලා සිහිනුවණින් ක්‍රියාකළ යුතු වෙනවා. සාමාන්‍ය වහරේ කියමනක් තියනවා යකා ඔය කියන තරම් කලු නැහැ කියලා. එසේනම් ඉන් පැහැදිලි වන්නේ, ඈත කාලයේ සිට යකා පිළිබඳව සිතාගෙන සිටි ආකාරය නිවැරදි නොවන බවයි. අප සමාජයේ සමාජ සමහර විශ්වාස මිනිස් සිත්වලින් ඉවත් කිරීමට නොහැකි වී ඇත්තේ දැඩිව ග්‍රහණය කරගත් නිසාය. බලන්න, හුනෙක් චක් ගෑවොත්, බස්සෙක් කෑගැහුවොත්, කෑරළා හඬලෑවොත් සිත්නනේ එය යහපත් නොවන දෙයක් ලෙසය. පාලකයෙක් තමා සිටින ස්ථානයේ සියලු දෙනා තම අවශ්‍යතාව අනුව හසුරුවා ගන්නවා. විශාල පිරිසක් පාලනය කරන පාලකතුමා හූනෙක් චුත් ගාපු සැනින් එතුමාව හූනා විසින් පාලනය කරනු ලබනවා. මේ නිසා නිරතුරුව සත්‍යය සොයන්න තමන් හරි, මම තමයි නිවැරදි යන මානසිකත්වයේ කොටුවෙන්න එපා. තමා නොදන්න දේ මේ ලෝකයේ කෙතරම් ඇද්ද? මේ ලෝකය පිළිබඳව අප දැනගත යුතු දේ කොතරම් ඇද්ද? ඒ නිසා අනුන් කියන දේත් අසා මධ්‍යස්ථව සිතා කටයුතු කරන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙනවා සේ විමසීමෙන් සත්‍යය දැනගත හැකිය. ඔබට විජයග්‍රාහී අනාගතයකට ආසිරි.[/SIZE] [B]ගංගාරාම විහාරවාසී පූජ්‍ය ගෝනදෙනියේ සීවලී හිමි[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom