Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව විශිෂ්ඨත්ම විශේෂ බලකායන්,,,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Long Range Reconnaissance Patrol (LRRP) : Black Ops Special Forces Unit - Sri Lanka Army

Sri Lanka Special Forces ශ්‍රී ලංකා විශේෂ බළකා රෙජිමේන්තුවේ (SL Special Forces Regiment) විශිෂ්ඨයින්ගෙන් ගෙන් සැදුම්ලත් දිගුදුර විහිදුම් බළකාය ලොව අති දක්ශ මෙන්ම ඉතා සාර්ථකම විශේෂ බළකා ඒකකයක් බව ලොව පුරා යුධ විශේෂඥයින් අවිවාදයෙන් පිලිගනී.

දිගුදුර විහිදුම් මෙහෙයුම් පිලිබඳ විස්තර කෙරෙන විකිපීඩියා වෙබ් පිටුවේහි  මෑත ඉතිහාසයේ සාර්ථක දිගුදුර විහිදුම් දියත්කල හමුදා අතරට ශ්‍රී ලංකා දිගුදුර විහිදුම් බළකායද අයත් කොට ඇත්තේ එම බළකායේ සාර්ථකත්වය පිලිබඳව ඇති අවබෝධය නිසා විය යුතුය.

යුධ සමයේදී හමුදා පාළන මායිම් වලින් ඉතා ඈතට විහිදී ගොස් සතුරාගේ හදවතටම ප්‍රහාර එල්ලකොට සතුරු නායකයින් ගණනාවක් මරාදමා ත්‍රස්ත හදවත්වලට බිය කිඳා බැස්සවූ මහසොහොන් බළකාය ලෙස විරුදාවලී ලත් දිගුදුර විහිදුම් බළකාය ඉතාමත් රහසිගත ලෙස ක්‍රියාත්මකවූ අතර තවමත් එම රහසිගත භාවය එලෙසම පවත්වාගෙන යන්නේ මෙම විශිෂ්ඨ ඒකකයේ ආරක්ශාව සඳහාය.

සතුරු ප්‍රදේශ විනිවිද ගොස් ඔත්තු සෙවීම, සතුරාගේ නායකයින් ඝාතනය, සතුරු සැපයුම් විනාශ කිරීම හා සැපයුම් මාර්ග අවුල් කිරීම, නොසිතන අවස්ථාවල එල්ල කරන ක්ශණික ප්‍රහාර මගින් සතුරාට සිය බලප්‍රදේශයේ වුවද රිසිසේ සැරිසැරීමට ඇති නිදහස විනාශකොට සතුරු බළමුළු බිය වැද්දවීම දිගුදුර විහිදුම් බළකායේ ප්‍රධාන මෙහෙයුම් අභිමතාර්ථ විය.

මහසොහොන් බළකායේ සෙබළුන්ගේ මවු රෙජිමේන්තුව වන විශේෂ බළකා  රෙජිමේන්තු සෙබළුන්ගේ හිස් පළඳනා ලාංඡනයේ (beret insignia) ඇති ඊතල සතරෙන් සංකේතවත් කරන්නේ රහසිගත දිගුදුර විහිදුම් මෙහෙයුම් සඳහා යොදගන්නා සතර දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමයි. එහි සිටින රාජාලියා නිර්භීතභාවය හා සිය සතුරා නොවැරදීම ග්‍රහණය කරගැනීමේ සුවිශේෂ හැකියාව සංකේතවත් කරයි.

වම් උරහිස් ලාංඡනය "jolly roger" නම් වූ මිනී ඔළුව හා ඇටකටු දෙකෙහි අනුවර්තනයකි. මෙය විශේෂ බළකායේ බිහිසුණු සටන් හැකියාව හා සතුරාට විනාශය ලඟාකිරීමේ හැකියාව සංකේත්වත් කරන අතර මෙම "jolly roger" සංකේතයේ තවත් අර්ථයක් වන්නේ නොසිතූ අවස්ථාවල, අසම්මත ආකාරයේ (එනම් සතුරාට සිතාගත නොහැකි අන්දමේ) ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පිලිබිඹු කිරීමයි.

Special Air Service (SAS) - British Army

SAS ලෙස හඳුන්වනු ලබන බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ විශේෂ බලකාය ලොව පැරණිතම විශේෂ බලකාය වන අතර එහි ඉතිහාසය දෙවන ලෝක මහා සංග්‍රාමය තෙක් ඈතට දිවයයි. SAS බලකායේ ප්‍රථම මෙහෙයුම 1941දී නට්සි ජර්මනියට යටත්ව තිබුණු උතුරු අප්‍රිකාවේදී (ලිබියාව හා ඊජිපතුව) සිදුවිය. එම මෙහෙයුමෙන් වැඩ ඇල්ලූ SAS විශේෂ බලකාය ලොව වැඩිම යුධ මෙහෙයුම් හා ත්‍රස්ත මර්ධන මෙහෙයුම් ගණනකට සහභාගීවූ, එමෙන්ම ලොව අතිශයම සාර්ථක විශේෂ බළකාය ලෙස විරුදාවලී ලබා ඇත.

SAS බළකායට ලබාදී ඇති නිළරාජකාරි නියමයන්ට අනුව මහා බ්‍රිතාන්‍යය යම් කිසි යුධ ගැටුමකට මැදිහත්වී නොමැති වකවානුවලදී (peace times) ත්‍රස්ත නාශක මෙහෙයුම්වලද, මහා බ්‍රිතාන්‍යය යම් රටකට විරුද්ධව යුධ ගැටුමක මැදිහත්වූවිට (war times) එම යුධ ව්‍යායාමයට සහය වීම සඳහා විශේෂ රහසිගත මෙහෙයුම්වල නිරතවීමට නියමවී ඇත.

මොවුන් මෑතකදී සභාගී වුනු මෙහෙයුම් අතර බොස්නියා-හර්සගොවීනාවේ මෙහෙයුම්, පළමුවන ගල්ෆ් යුද්ධයේදී (1990) හා දෙවන ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ මෙහෙයුම්, ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් හා අල්ඛයිඩා නාශක මෙහෙයුම්, ගඩාෆිගේ පාලනය අවසන් කිරීම සඳහා සටන් වැදුනු ලිබියානු සටන්කාමීන්ට සහය වීම සඳහා ලිබියාවේ සිදුකරන ලද මෙහෙයුම් විශේෂයෙන් ගත හැකිය. එමෙන්ම ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වනවිටත් සිරියාවේ අසාඩ් විරෝධී කැරළිකරුවන් හට සහයවීමට SAS විශේෂ බලකා ඒකක සිරියාවට ඇතුළුවී සිටියි.

රෙජිමේන්ම්තු තුනකින් සමන්විත SAS බළකාය, එක් රෙජිමේන්තුවක් භටඛන්ඩ 4කට බෙදෙන ලෙස සංවිධානය කොට ඇත. එම අනුඛන්ඩ; ගුවන් මෙහෙයුම් (airborne), ගොඩබිම් මෙහෙයුම් (desert and jungle warfare) , කඳුකර හා ධ්රැව ආශ්රිත අධික ශීතලෙන් යුතු ප්‍රදේශවල මෙහෙයුම් (polar and mountain operations) , හා ජලාශ්‍රිත මෙහෙයුම් (amphebious) යනුවෙන් මෙහෙයුම් අනුඛන්ඩ වලට බෙදා ඇත.

පලමුවන ගල්ෆ් යුද්ධයේ  SAS බළකාය සිදුකල මෙහෙයුම් වලින් "Bravo Two Zero" යන රහස් කේතයෙන් හැඳින්වුනු මෙහෙයුම ප්‍රචලිතය. Bravo Two Zero යනු 1991 ප්‍රථම ගල්ෆ් යුධ සමයේදී ඉරාකයට රහසින් ඇතුළුවුනු 8 දෙනෙකුගෙන් යුතු SAS කණ්ඩායමක් ඉරාකයේ ජංගම ස්කඩ් මිසයිල විදිනයන් තිබෙන ස්ථාන හදුනාගෙන වාර්තාකිරීම සඳහා දියත්කල මෙහෙයුමකි. මෙම මෙහෙයුම ප්‍රචලිත වූයේ එම මෙහෙයුමට සහභාගීවුනු විශේෂ බලකා නිළධාරීන් වුනු ඇන්ඩි මැක්නාබ් හා ක්‍රිස් රයන් තම අත්දැකීම අළලා ලියූ පොත්වලිනි. මෙම මෙහෙයුම සහභාගීවන විට මැක්නාබ් හා රයන් යන දෙදෙනාම SAS බළකායේ සාජන්ට් නිළය දැරූහ.

SAS බළකායට අයදුම් කිරීමට බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ඕනෑම නිළයකට හැකියාව තිබෙන අතර මාස පහක් පුරා පැවැත්වෙන අති දුශ්කර තෝරාගැනීමේ පරීක්ශණ මාළාවකින් සමත්විය යුතුය. මෙයින් එක් කඩ ඉමක් නම් කිලෝ 40ක් බර යුධ උපකරණ මල්ල හා ආයුධය රැගෙන විනාඩි තිහක කාළයක් තුල සැතපුම් 4ක දුරක් දිව යාමේ හැකියාවයි. එයින් සමත් වන්නන් විනාඩි 90ක කාළයක් තුල සැතපුම් 2ක දුරක් පිහිණීමේ පරීශණයකින්ද සමත්විය යුතුය. එහෙත් SAS ශාරීරික යෝග්‍යතා පරීක්ශණ වල දුශ්කරම පරීකශණය මෙය නොව, පුහුණු කඳවුරේ සිට කිලෝමීටර් 32ක් දුරින් ඇති, අඩි 2900ක් කන්දක් මුදුනට කිලෝ 40හේ බඩු පොදියත්, ආයුධයත් රැගෙන නැග, කඳුමුදුනේ සිය පැමිණීම සටහන් කොට ආපසු නැවත කඳවුර බලා යාමයි. සමත්වීමට නම් මෙම මුළු ගමණම පැය 20කට අඩුකාළයකින් නිමකල යුතුය.

මේ සියල්ලකින්ම සමත්වෙන අයදුම්කරුට සමත්වීමට ඇති අවසාන පරීක්ශණය නම් වදහිංසා වලට ඔරොත්තු දීමට ඇති හැකියාව උරගා බැලෙන පරීක්ශණයයි (resistance to torture). අයදුම් කරු පැය 36ක් පුරාවට විවිධ කායික හා මානසික වදහිංසා වලට බඳුන්කරන අතර එම වදහිංසා දරාගෙන , තම අනන්‍යතාවය හා දන්නා තොරතුරු සඳවාගෙන සිටීමේ හැකියාව සොයාබලයි. මෙම පැය 36 පුරාවටම අයදුම් කරුවන් කෑම, ජලය පමණක් නොව නින්ද පවා ලබා නොදෙන අතර, විවිධාකාරයේ වදහිංසා පමුණුවයි. SAS තෝරාගැනීමේ පරීක්ශණයේදී අයදුම් කරුවන්හට මුහුණ දෙන්නට සිදුවන වදහිංසා බොහොමයක් අන්තර්ජාතික නීතිරීති අනුව සතුරු සෙබලෙකුට අත්කරදීමට තහනම් කරන ලද ඒවාවේ.

බළකායේ පුහුණුව හා යුධ මෙහෙයුම් වලදී ඔවුන් දැක්වන සාර්ථකත්වය නිසාම ලොව පුරා විශේෂ බළකා පිහිටුවීමේදී SAS බළකායේ ආඥා ව්‍යුහය (command structure) හා තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපක්‍රම ආදර්ශයට ගෙන ඇත. SAS බළකායේ ආභාශය ලැබූ විශේෂ බළකා කිහිපයක් පහත දැක්වේ.

* ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත විශේෂ කාර්ය බළකාය (STF) පිහිටුවීමේ SAS බළකාය ආදර්ශයට ගෙන ඇති අතර 1983දී බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කෘතහස්ථ SAS නිළධාරීන් විශේෂ කාර්ය බළකායේ පළමු භටකණ්ඩායම් හා නිළධාරීන් පුහුණු කොට ඇති අතර කළුතර පිහිටි පොලිස් විද්‍යාලයට අනුයුක්ත විශේෂ කාර්ය බළකා පුහුණු මධ්‍යස්ථනය පිහිටුවීමේදීද මෙම  නිළධාරීන් විශේෂඥ උපදෙස් හා තක්ශණික සහය ලබාදී ඇත.

* අමෙරිකාවේ ප්‍රමුඛතම ත්‍රස්ත මර්ධන විශේෂ බළකායක් වන 1st Special Forces Operational Detachment-Delta හෙවත් ඩෙල්ටා ෆෝස් බළකාය නිර්මාණය කල කර්නල් චාර්ල්ස් ඇල්වින් බෙක්විත් කළක් අමෙරිකානු  යුධ හමුදාව හා බ්‍රිතාන්‍ය යුධ හමුදාව අතර සම්බන්ධීකරණ නිළධාරියෙකු ලෙස SAS බළකායට අනුයුක්තව සේවය කළ අතර මෙහිදී ඔහු ලැබූ පුහුණුව හා අත්දැකීම් වල ගුණාත්මක භාවය නිසාම ඔහු අමෙරිකානු ඩෙල්ටා ෆෝස් බලකාය SAS බළකායේ ආකෘතියට නිර්මාණය කලබව පැවසෙනවා.

* ඊශ්‍රායලයේ හා ප්‍රංශයේ විශේෂ බළකා මෙන්ම ජර්මයේ SKS බළකායද SAS බළකායේ ආභාශය ලබා ඇත. මීට අමතරව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයද, සිය මව් රට ලෙස සැළකෙන මහා බ්‍රිතාන්‍යයේ SඇS විශේෂ බළකාය ආකාරයටම ඔවුන්ගේ විශේෂ බළකාද නිර්මාණය කරගෙන ඇත. මේම බළකා දෙකම හඳුන්වන්නේද SAS Regiment-Australia හා SAS Regiment -New Zealand යනුවෙනි. ඔවුන් නිරන්තරයෙන් බ්‍රිතාන්‍ය SAS බළකාය සමග ඒකාබද්ධ පුහුණු සැසි පවත්වයි.

ඉරාකයේ මෙහෙයුම් කල SAS ඛණ්ඩයක්  ඇෆ්ඝන් තලප්පාවකින් සැරසී ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුමකට සූදානම් වන SAS භටයෙකු

Spetsnaz Vympel  - Russia

ස්පෙට්ස්නාස් යනු රුසියානු භාශාවෙන් විශේෂ හෝ කොමාන්ඩෝ බළකා සඳහා භාවිතාකරන පොදු නාමයයි. ඒ අනුව ස්පෙට්ස්නාස් බළකා ගණනාවක් සෝවියට් රුසියාව තුල ක්‍රියාත්මක වුනු අතර සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් පසු සමහර ස්පෙට්ස්නාස් බළකා විසුරුවා හරින ලද අතර අනෙක් බළකා රුසියානු ෆෙඩරේශණයේ විවිධ ආරක්ශක අංශ මගින් අන්තර්ග්‍රහණය කරගන්නා ලදී.

ස්පෙට්ස්නාස් බළකා පවත්වාගෙන සෝවියට් රුසියානු ආයතන අතර සෝවියට් හමුදා ඔත්තුසේවය (GRU), සෝවියට් ආරක්ශක අමාත්‍යාංශය, සෝවියට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MVD), සෝවියට් පොලීසිය (පොලිට්සියා) හා කේ.ජී.බී (KGB) ඔත්තුසේවය වේ.

මේ අතරින් කේ.ජී.බී ඔත්තුසේවයට අයත් ස්පෙට්ස්නාස් බළකාය ස්පෙට්ස්නාස් විම්පෙල් ලෙස හැඳිවුනු අතර මෙය 1981දී පිහිටුවන ලද්දේ සතුරු රටවල්වලට රහසින් ඇතුළුවී සැපයුම් මාර්ග, ගබඩා, ප්‍රවාහණ කේන්ද්‍රස්ථාන පාළණ හා සන්නිවේදන මධ්‍යස්ථාන, යුධ කටයුතු සඳහා යොදාගත හැකි යටිතල පහසුකම් (පාලම්, දුම්රිය මාර්ග ආදිය ) විනාශකිරීම, හදිසි පහරදීම් සිදුකොට සතුරා අන්දමන්ද කිරීම වැනි අතිවිශේෂ මෙහෙයුම් සඳහාය. ඉතා රහසිගත ලෙස ක්‍රියාත්මක වෙන විම්පෙල් බළකායේ සෙබළුන්හට භාශාවන් කිහිපයක් කථාකිරීමේ හැකියාව අනිවාර්ය කොට ඇත්තේ ඔවුන් සතුරු විදෙස් රටවලට ඇතුළුවී මෙහෙයුම් කළයුතු නිසාවෙනි.

කේ.ජී.බී ඔත්තුසේවය අහෝසිකිරීමෙන් පසු ස්පෙට්ස්නාස් විම්පෙල් බළකාය කේ.ජී.බී ආයතනයේ අනුප්‍රාප්තික රුසියානු ෆෙඩරල් ඔත්තු සේවය (FSB) ග්‍රහණය කොට ඇත. FSB ආයතනයට අන්තර්ග්‍රහණය වීමෙන් පසු Vympel බළකාය ත්‍රස්ත මර්ධන හා රුසියාවේ න්‍යශ්ඨික අවිගබඩා ආරක්ශාකිරීමේ මෙහෙයුම් සඳහාද පුහුණුකොට ඇත. චෙච්නියාවේ බෙදුම්වාදී චෙචෙන් ගරිල්ලන් සමග යුධවැදුනු Spetsnaz Vympel බළකාය චෙචෙන් ගරිල්ලා නායක සල්මාන් රදුයෙෆ් ජීවග්‍රහණයෙන් අල්ලාගන්නට සමත්වූ අතර එයින් පසු චෙචෙන් බෙදුම්වාදීන්ගේ කොඳුනාරටිය බිඳීගිය බව පැවසේ.

ස්පෙට්ස්නාස් විම්පෙල් පුහුණුව

ස්පෙට්නාස් විම්පෙල් බළකායට අතිවිශිෂ්ඨ පුහුණුවක් ලැබෙන අතර, ඔවුන්ගේ පුහුණුවේ එක් අංගයක් වන්නේ අධික වදහිංසාවලට ඔරොත්තු දෙන ලෙස සෙබළුන් හැඩගැස්වීම හා දරුණු වේදනාවන් දරාගෙන ඉදිරියටම යාම සඳහා ලබාදෙන පුහුණුවයි. මෙම පුහුණුව කොතරම් දුශ්කරදැයි පහත ඡායාරූප සාක්ශි සපයයි.

ස්පෙට්ස්නාස් විදේශ මෙහෙයුම්

ස්පෙට්ස්නාස් විම්පෙල් බොස්නියාවේ මෙහෙයුමකට සැරසෙමින්  චෙච්නියා බෙදුම්වාදීන්ට එරෙහිව  චෙච්නියා බෙදුම්වාදීන්ට එරෙහිව

~ World's Best Special Forces - END OF PART 1 ~

Coming Soon - PART 2

US Navy Seals

US Special Forces Operational Detachment-Delta (Delta Force)

SAS Australia

Sayeret Matkal (Israel)

Shayetet 13 (Israel Naval Commando)

SOURCE : vidya-gaweshana.blogspot.com

[QUOTE="idhasitha, post: 13154817, member: 139742"] [SIZE=3][COLOR=blue][B]Long Range Reconnaissance Patrol (LRRP) : Black Ops Special Forces Unit - Sri Lanka Army[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-3p-wHhmKcEg/UArZYob8_UI/AAAAAAAACXY/8d_4kN6T3yA/s1600/sri-.gif"][IMG]http://3.bp.blogspot.com/-3p-wHhmKcEg/UArZYob8_UI/AAAAAAAACXY/8d_4kN6T3yA/s640/sri-.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-Qp75Ys6QsaQ/UArwk_Ngb8I/AAAAAAAACYY/v6G72YMImrQ/s1600/405160_10150800148779699_182438428_n.jpg"][IMG]http://2.bp.blogspot.com/-Qp75Ys6QsaQ/UArwk_Ngb8I/AAAAAAAACYY/v6G72YMImrQ/s400/405160_10150800148779699_182438428_n.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-OgLtAj4vWVI/UArhTrhVlhI/AAAAAAAACX4/optM7Kt4Ycs/s1600/vq61hu.jpg"][IMG]http://1.bp.blogspot.com/-OgLtAj4vWVI/UArhTrhVlhI/AAAAAAAACX4/optM7Kt4Ycs/s640/vq61hu.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B][COLOR=red]Sri Lanka Special Forces[/COLOR][/B][/SIZE] [SIZE=3]ශ්‍රී ලංකා විශේෂ බළකා රෙජිමේන්තුවේ (SL Special Forces Regiment) විශිෂ්ඨයින්ගෙන් ගෙන් සැදුම්ලත් දිගුදුර විහිදුම් බළකාය ලොව අති දක්ශ මෙන්ම ඉතා සාර්ථකම විශේෂ බළකා ඒකකයක් බව ලොව පුරා යුධ විශේෂඥයින් අවිවාදයෙන් පිලිගනී. [URL="http://en.wikipedia.org/wiki/Long-range_penetration"]දිගුදුර විහිදුම් මෙහෙයුම් පිලිබඳ විස්තර කෙරෙන විකිපීඩියා වෙබ් පිටුවේහි [/URL][/SIZE] [SIZE=3]මෑත ඉතිහාසයේ සාර්ථක දිගුදුර විහිදුම් දියත්කල හමුදා අතරට ශ්‍රී ලංකා දිගුදුර විහිදුම් බළකායද අයත් කොට ඇත්තේ එම බළකායේ සාර්ථකත්වය පිලිබඳව ඇති අවබෝධය නිසා විය යුතුය. යුධ සමයේදී හමුදා පාළන මායිම් වලින් ඉතා ඈතට විහිදී ගොස් සතුරාගේ හදවතටම ප්‍රහාර එල්ලකොට සතුරු නායකයින් ගණනාවක් මරාදමා ත්‍රස්ත හදවත්වලට බිය කිඳා බැස්සවූ මහසොහොන් බළකාය ලෙස විරුදාවලී ලත් දිගුදුර විහිදුම් බළකාය ඉතාමත් රහසිගත ලෙස ක්‍රියාත්මකවූ අතර තවමත් එම රහසිගත භාවය එලෙසම පවත්වාගෙන යන්නේ මෙම විශිෂ්ඨ ඒකකයේ ආරක්ශාව සඳහාය.[/SIZE] [SIZE=3] සතුරු ප්‍රදේශ විනිවිද ගොස් ඔත්තු සෙවීම, සතුරාගේ නායකයින් ඝාතනය, සතුරු සැපයුම් විනාශ කිරීම හා සැපයුම් මාර්ග අවුල් කිරීම, නොසිතන අවස්ථාවල එල්ල කරන ක්ශණික ප්‍රහාර මගින් සතුරාට සිය බලප්‍රදේශයේ වුවද රිසිසේ සැරිසැරීමට ඇති නිදහස විනාශකොට සතුරු බළමුළු බිය වැද්දවීම දිගුදුර විහිදුම් බළකායේ ප්‍රධාන මෙහෙයුම් අභිමතාර්ථ විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මහසොහොන් බළකායේ සෙබළුන්ගේ මවු රෙජිමේන්තුව වන විශේෂ බළකා [/SIZE] [SIZE=3]රෙජිමේන්තු සෙබළුන්ගේ හිස් පළඳනා ලාංඡනයේ (beret insignia) ඇති ඊතල සතරෙන් සංකේතවත් කරන්නේ රහසිගත දිගුදුර විහිදුම් මෙහෙයුම් සඳහා යොදගන්නා සතර දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමයි. එහි සිටින රාජාලියා නිර්භීතභාවය හා සිය සතුරා නොවැරදීම ග්‍රහණය කරගැනීමේ සුවිශේෂ හැකියාව සංකේතවත් කරයි. වම් උරහිස් ලාංඡනය "jolly roger" නම් වූ මිනී ඔළුව හා ඇටකටු දෙකෙහි අනුවර්තනයකි. මෙය විශේෂ බළකායේ බිහිසුණු සටන් හැකියාව හා සතුරාට විනාශය ලඟාකිරීමේ හැකියාව සංකේත්වත් කරන අතර මෙම "jolly roger" සංකේතයේ තවත් අර්ථයක් වන්නේ නොසිතූ අවස්ථාවල, අසම්මත ආකාරයේ (එනම් සතුරාට සිතාගත නොහැකි අන්දමේ) ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පිලිබිඹු කිරීමයි.[/SIZE] [SIZE=3] [COLOR=blue][B]Special Air Service (SAS) - British Army[/B][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-cBLW7flno-8/UBwIPAk3siI/AAAAAAAACcY/P_0XGfXp3_k/s1600/Untitled.png"][IMG]http://1.bp.blogspot.com/-cBLW7flno-8/UBwIPAk3siI/AAAAAAAACcY/P_0XGfXp3_k/s400/Untitled.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] SAS ලෙස හඳුන්වනු ලබන බ්‍රිතාන්‍ය යුධ හමුදාවේ විශේෂ බලකාය ලොව පැරණිතම විශේෂ බලකාය වන අතර එහි ඉතිහාසය දෙවන ලෝක මහා සංග්‍රාමය තෙක් ඈතට දිවයයි. SAS බලකායේ ප්‍රථම මෙහෙයුම 1941දී නට්සි ජර්මනියට යටත්ව තිබුණු උතුරු අප්‍රිකාවේදී (ලිබියාව හා ඊජිපතුව) සිදුවිය. එම මෙහෙයුමෙන් වැඩ ඇල්ලූ SAS විශේෂ බලකාය ලොව වැඩිම යුධ මෙහෙයුම් හා ත්‍රස්ත මර්ධන මෙහෙයුම් ගණනකට සහභාගීවූ, එමෙන්ම ලොව අතිශයම සාර්ථක විශේෂ බළකාය ලෙස විරුදාවලී ලබා ඇත.[/SIZE] [SIZE=3] SAS බළකායට ලබාදී ඇති නිළරාජකාරි නියමයන්ට අනුව මහා බ්‍රිතාන්‍යය යම් කිසි යුධ ගැටුමකට මැදිහත්වී නොමැති වකවානුවලදී (peace times) ත්‍රස්ත නාශක මෙහෙයුම්වලද, මහා බ්‍රිතාන්‍යය යම් රටකට විරුද්ධව යුධ ගැටුමක මැදිහත්වූවිට (war times) එම යුධ ව්‍යායාමයට සහය වීම සඳහා විශේෂ රහසිගත මෙහෙයුම්වල නිරතවීමට නියමවී ඇත. [/SIZE] [SIZE=3] මොවුන් මෑතකදී සභාගී වුනු මෙහෙයුම් අතර බොස්නියා-හර්සගොවීනාවේ මෙහෙයුම්, පළමුවන ගල්ෆ් යුද්ධයේදී (1990) හා දෙවන ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ මෙහෙයුම්, ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් හා අල්ඛයිඩා නාශක මෙහෙයුම්, ගඩාෆිගේ පාලනය අවසන් කිරීම සඳහා සටන් වැදුනු ලිබියානු සටන්කාමීන්ට සහය වීම සඳහා ලිබියාවේ සිදුකරන ලද මෙහෙයුම් විශේෂයෙන් ගත හැකිය. එමෙන්ම ලැබෙන තොරතුරු අනුව මේ මොහොත වනවිටත් සිරියාවේ අසාඩ් විරෝධී කැරළිකරුවන් හට සහයවීමට SAS විශේෂ බලකා ඒකක සිරියාවට ඇතුළුවී සිටියි.[/SIZE] [SIZE=3] රෙජිමේන්ම්තු තුනකින් සමන්විත SAS බළකාය, එක් රෙජිමේන්තුවක් භටඛන්ඩ 4කට බෙදෙන ලෙස සංවිධානය කොට ඇත. එම අනුඛන්ඩ; ගුවන් මෙහෙයුම් (airborne), ගොඩබිම් මෙහෙයුම් (desert and jungle warfare) , කඳුකර හා ධ්රැව ආශ්රිත අධික ශීතලෙන් යුතු ප්‍රදේශවල මෙහෙයුම් (polar and mountain operations) , හා ජලාශ්‍රිත මෙහෙයුම් (amphebious) යනුවෙන් මෙහෙයුම් අනුඛන්ඩ වලට බෙදා ඇත.[/SIZE] [SIZE=3] පලමුවන ගල්ෆ් යුද්ධයේ [/SIZE] [SIZE=3]SAS බළකාය සිදුකල මෙහෙයුම් වලින් "Bravo Two Zero" යන රහස් කේතයෙන් හැඳින්වුනු මෙහෙයුම ප්‍රචලිතය. Bravo Two Zero යනු 1991 ප්‍රථම ගල්ෆ් යුධ සමයේදී ඉරාකයට රහසින් ඇතුළුවුනු 8 දෙනෙකුගෙන් යුතු SAS කණ්ඩායමක් ඉරාකයේ ජංගම ස්කඩ් මිසයිල විදිනයන් තිබෙන ස්ථාන හදුනාගෙන වාර්තාකිරීම සඳහා දියත්කල මෙහෙයුමකි. මෙම මෙහෙයුම ප්‍රචලිත වූයේ එම මෙහෙයුමට සහභාගීවුනු විශේෂ බලකා නිළධාරීන් වුනු ඇන්ඩි මැක්නාබ් හා ක්‍රිස් රයන් තම අත්දැකීම අළලා ලියූ පොත්වලිනි. මෙම මෙහෙයුම සහභාගීවන විට මැක්නාබ් හා රයන් යන දෙදෙනාම SAS බළකායේ සාජන්ට් නිළය දැරූහ. SAS බළකායට අයදුම් කිරීමට බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ඕනෑම නිළයකට හැකියාව තිබෙන අතර මාස පහක් පුරා පැවැත්වෙන අති දුශ්කර තෝරාගැනීමේ පරීක්ශණ මාළාවකින් සමත්විය යුතුය. මෙයින් එක් කඩ ඉමක් නම් කිලෝ 40ක් බර යුධ උපකරණ මල්ල හා ආයුධය රැගෙන විනාඩි තිහක කාළයක් තුල සැතපුම් 4ක දුරක් දිව යාමේ හැකියාවයි. එයින් සමත් වන්නන් විනාඩි 90ක කාළයක් තුල සැතපුම් 2ක දුරක් පිහිණීමේ පරීශණයකින්ද සමත්විය යුතුය. එහෙත් SAS ශාරීරික යෝග්‍යතා පරීක්ශණ වල දුශ්කරම පරීකශණය මෙය නොව, පුහුණු කඳවුරේ සිට කිලෝමීටර් 32ක් දුරින් ඇති, අඩි 2900ක් කන්දක් මුදුනට කිලෝ 40හේ බඩු පොදියත්, ආයුධයත් රැගෙන නැග, කඳුමුදුනේ සිය පැමිණීම සටහන් කොට ආපසු නැවත කඳවුර බලා යාමයි. සමත්වීමට නම් මෙම මුළු ගමණම පැය 20කට අඩුකාළයකින් නිමකල යුතුය. [/SIZE] [SIZE=3] මේ සියල්ලකින්ම සමත්වෙන අයදුම්කරුට සමත්වීමට ඇති අවසාන පරීක්ශණය නම් වදහිංසා වලට ඔරොත්තු දීමට ඇති හැකියාව උරගා බැලෙන පරීක්ශණයයි (resistance to torture). අයදුම් කරු පැය 36ක් පුරාවට විවිධ කායික හා මානසික වදහිංසා වලට බඳුන්කරන අතර එම වදහිංසා දරාගෙන , තම අනන්‍යතාවය හා දන්නා තොරතුරු සඳවාගෙන සිටීමේ හැකියාව සොයාබලයි. මෙම පැය 36 පුරාවටම අයදුම් කරුවන් කෑම, ජලය පමණක් නොව නින්ද පවා ලබා නොදෙන අතර, විවිධාකාරයේ වදහිංසා පමුණුවයි. SAS තෝරාගැනීමේ පරීක්ශණයේදී අයදුම් කරුවන්හට මුහුණ දෙන්නට සිදුවන වදහිංසා බොහොමයක් අන්තර්ජාතික නීතිරීති අනුව සතුරු සෙබලෙකුට අත්කරදීමට තහනම් කරන ලද ඒවාවේ.[/SIZE] [SIZE=3] බළකායේ පුහුණුව හා යුධ මෙහෙයුම් වලදී ඔවුන් දැක්වන සාර්ථකත්වය නිසාම ලොව පුරා විශේෂ බළකා පිහිටුවීමේදී SAS බළකායේ ආඥා ව්‍යුහය (command structure) හා තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපක්‍රම ආදර්ශයට ගෙන ඇත. SAS බළකායේ ආභාශය ලැබූ විශේෂ බළකා කිහිපයක් පහත දැක්වේ.[/SIZE] [SIZE=3] * ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත විශේෂ කාර්ය බළකාය (STF) පිහිටුවීමේ SAS බළකාය ආදර්ශයට ගෙන ඇති අතර 1983දී බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කෘතහස්ථ SAS නිළධාරීන් විශේෂ කාර්ය බළකායේ පළමු භටකණ්ඩායම් හා නිළධාරීන් පුහුණු කොට ඇති අතර කළුතර පිහිටි පොලිස් විද්‍යාලයට අනුයුක්ත විශේෂ කාර්ය බළකා පුහුණු මධ්‍යස්ථනය පිහිටුවීමේදීද මෙම [/SIZE] [SIZE=3]නිළධාරීන් විශේෂඥ උපදෙස් හා තක්ශණික සහය ලබාදී ඇත. * අමෙරිකාවේ ප්‍රමුඛතම ත්‍රස්ත මර්ධන විශේෂ බළකායක් වන 1st Special Forces Operational Detachment-Delta හෙවත් ඩෙල්ටා ෆෝස් බළකාය නිර්මාණය කල කර්නල් චාර්ල්ස් ඇල්වින් බෙක්විත් කළක් අමෙරිකානු [/SIZE] [SIZE=3]යුධ හමුදාව හා බ්‍රිතාන්‍ය යුධ හමුදාව අතර සම්බන්ධීකරණ නිළධාරියෙකු ලෙස SAS බළකායට අනුයුක්තව සේවය කළ අතර මෙහිදී ඔහු ලැබූ පුහුණුව හා අත්දැකීම් වල ගුණාත්මක භාවය නිසාම ඔහු අමෙරිකානු ඩෙල්ටා ෆෝස් බලකාය SAS බළකායේ ආකෘතියට නිර්මාණය කලබව පැවසෙනවා. * ඊශ්‍රායලයේ හා ප්‍රංශයේ විශේෂ බළකා මෙන්ම ජර්මයේ SKS බළකායද SAS බළකායේ ආභාශය ලබා ඇත. මීට අමතරව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයද, සිය මව් රට ලෙස සැළකෙන මහා බ්‍රිතාන්‍යයේ SඇS විශේෂ බළකාය ආකාරයටම ඔවුන්ගේ විශේෂ බළකාද නිර්මාණය කරගෙන ඇත. මේම බළකා දෙකම හඳුන්වන්නේද SAS Regiment-Australia හා SAS Regiment -New Zealand යනුවෙනි. ඔවුන් නිරන්තරයෙන් බ්‍රිතාන්‍ය SAS බළකාය සමග ඒකාබද්ධ පුහුණු සැසි පවත්වයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-l-DtyXW99ko/UBF7p36aAII/AAAAAAAACY8/1A18HQvqenY/s1600/special-air-service.jpg"][IMG]http://2.bp.blogspot.com/-l-DtyXW99ko/UBF7p36aAII/AAAAAAAACY8/1A18HQvqenY/s640/special-air-service.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]ඉරාකයේ මෙහෙයුම් කල SAS ඛණ්ඩයක්[/B][/SIZE] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-YA4Z_IKsC20/UBGCi9swVSI/AAAAAAAACZk/b10etM2afhk/s1600/Taillon5.jpg"][IMG]http://2.bp.blogspot.com/-YA4Z_IKsC20/UBGCi9swVSI/AAAAAAAACZk/b10etM2afhk/s640/Taillon5.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B]ඇෆ්ඝන් තලප්පාවකින් සැරසී ඇෆ්ඝනිස්ථානයේ මෙහෙයුමකට සූදානම් වන SAS භටයෙකු[/B][/SIZE] [SIZE=3] [COLOR=blue][B]Spetsnaz Vympel[/B][/COLOR][/SIZE] [SIZE=3][B][COLOR=blue] - Russia[/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-I_eJtjNLIUw/UBwHeddTA0I/AAAAAAAACcQ/T1mS1Ej2djg/s1600/Untitled.jpg"][IMG]http://2.bp.blogspot.com/-I_eJtjNLIUw/UBwHeddTA0I/AAAAAAAACcQ/T1mS1Ej2djg/s400/Untitled.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] ස්පෙට්ස්නාස් යනු රුසියානු භාශාවෙන් විශේෂ හෝ කොමාන්ඩෝ බළකා සඳහා භාවිතාකරන පොදු නාමයයි. ඒ අනුව ස්පෙට්ස්නාස් බළකා ගණනාවක් සෝවියට් රුසියාව තුල ක්‍රියාත්මක වුනු අතර සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමෙන් පසු සමහර ස්පෙට්ස්නාස් බළකා විසුරුවා හරින ලද අතර අනෙක් බළකා රුසියානු ෆෙඩරේශණයේ විවිධ ආරක්ශක අංශ මගින් අන්තර්ග්‍රහණය කරගන්නා ලදී.[/SIZE] [SIZE=3] ස්පෙට්ස්නාස් බළකා පවත්වාගෙන සෝවියට් රුසියානු ආයතන අතර සෝවියට් හමුදා ඔත්තුසේවය (GRU), සෝවියට් ආරක්ශක අමාත්‍යාංශය, සෝවියට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය (MVD), සෝවියට් පොලීසිය (පොලිට්සියා) හා කේ.ජී.බී (KGB) ඔත්තුසේවය වේ.[/SIZE] [SIZE=3] මේ අතරින් කේ.ජී.බී ඔත්තුසේවයට අයත් ස්පෙට්ස්නාස් බළකාය ස්පෙට්ස්නාස් විම්පෙල් ලෙස හැඳිවුනු අතර මෙය 1981දී පිහිටුවන ලද්දේ සතුරු රටවල්වලට රහසින් ඇතුළුවී සැපයුම් මාර්ග, ගබඩා, ප්‍රවාහණ කේන්ද්‍රස්ථාන පාළණ හා සන්නිවේදන මධ්‍යස්ථාන, යුධ කටයුතු සඳහා යොදාගත හැකි යටිතල පහසුකම් (පාලම්, දුම්රිය මාර්ග ආදිය ) විනාශකිරීම, හදිසි පහරදීම් සිදුකොට සතුරා අන්දමන්ද කිරීම වැනි අතිවිශේෂ මෙහෙයුම් සඳහාය. ඉතා රහසිගත ලෙස ක්‍රියාත්මක වෙන විම්පෙල් බළකායේ සෙබළුන්හට භාශාවන් කිහිපයක් කථාකිරීමේ හැකියාව අනිවාර්ය කොට ඇත්තේ ඔවුන් සතුරු විදෙස් රටවලට ඇතුළුවී මෙහෙයුම් කළයුතු නිසාවෙනි.[/SIZE] [SIZE=3] කේ.ජී.බී ඔත්තුසේවය අහෝසිකිරීමෙන් පසු ස්පෙට්ස්නාස් විම්පෙල් බළකාය කේ.ජී.බී ආයතනයේ අනුප්‍රාප්තික රුසියානු ෆෙඩරල් ඔත්තු සේවය (FSB) ග්‍රහණය කොට ඇත. FSB ආයතනයට අන්තර්ග්‍රහණය වීමෙන් පසු Vympel බළකාය ත්‍රස්ත මර්ධන හා රුසියාවේ න්‍යශ්ඨික අවිගබඩා ආරක්ශාකිරීමේ මෙහෙයුම් සඳහාද පුහුණුකොට ඇත. චෙච්නියාවේ බෙදුම්වාදී චෙචෙන් ගරිල්ලන් සමග යුධවැදුනු Spetsnaz Vympel බළකාය චෙචෙන් ගරිල්ලා නායක සල්මාන් රදුයෙෆ් ජීවග්‍රහණයෙන් අල්ලාගන්නට සමත්වූ අතර එයින් පසු චෙචෙන් බෙදුම්වාදීන්ගේ කොඳුනාරටිය බිඳීගිය බව පැවසේ.[/SIZE] [SIZE=3] [B]ස්පෙට්ස්නාස් විම්පෙල් පුහුණුව[/B][/SIZE] [SIZE=3] ස්පෙට්නාස් විම්පෙල් බළකායට අතිවිශිෂ්ඨ පුහුණුවක් ලැබෙන අතර, ඔවුන්ගේ පුහුණුවේ එක් අංගයක් වන්නේ අධික වදහිංසාවලට ඔරොත්තු දෙන ලෙස සෙබළුන් හැඩගැස්වීම හා දරුණු වේදනාවන් දරාගෙන ඉදිරියටම යාම සඳහා ලබාදෙන පුහුණුවයි. මෙම පුහුණුව කොතරම් දුශ්කරදැයි පහත ඡායාරූප සාක්ශි සපයයි.[/SIZE] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://4.bp.blogspot.com/-oPEhoifLotY/UBwBQU-3MBI/AAAAAAAACaw/9RebDSiFCeo/s1600/russian_spetsnaz_russia_commandos_4.jpg"][IMG]http://4.bp.blogspot.com/-oPEhoifLotY/UBwBQU-3MBI/AAAAAAAACaw/9RebDSiFCeo/s640/russian_spetsnaz_russia_commandos_4.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [CENTER] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-j9iewTYE73U/UBwBhYKyphI/AAAAAAAACa4/wrTm0ouqvLk/s1600/spetsnaz.jpg32.jpg"][IMG]http://3.bp.blogspot.com/-j9iewTYE73U/UBwBhYKyphI/AAAAAAAACa4/wrTm0ouqvLk/s640/spetsnaz.jpg32.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [B]ස්පෙට්ස්නාස් විදේශ මෙහෙයුම්[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://2.bp.blogspot.com/-lXdI2YE_e0A/UBwC1iVufzI/AAAAAAAACbA/2A8Xtvd1T5U/s1600/CIMG2477.jpg"][IMG]http://2.bp.blogspot.com/-lXdI2YE_e0A/UBwC1iVufzI/AAAAAAAACbA/2A8Xtvd1T5U/s640/CIMG2477.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B][COLOR=blue]ස්පෙට්ස්නාස් විම්පෙල් බොස්නියාවේ මෙහෙයුමකට සැරසෙමින්[/COLOR][/B][/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-lplIdspCSMI/UBwDOwrBjOI/AAAAAAAACbI/7qwDpawboic/s1600/photo20101.jpg"][IMG]http://1.bp.blogspot.com/-lplIdspCSMI/UBwDOwrBjOI/AAAAAAAACbI/7qwDpawboic/s640/photo20101.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B][COLOR=blue]චෙච්නියා බෙදුම්වාදීන්ට එරෙහිව[/COLOR][/B][/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-GVHwmOYcdHc/UBwEbSuoDYI/AAAAAAAACbQ/TmZ4mASUoiI/s1600/4.jpg"][IMG]http://1.bp.blogspot.com/-GVHwmOYcdHc/UBwEbSuoDYI/AAAAAAAACbQ/TmZ4mASUoiI/s640/4.jpg[/IMG][/URL][/SIZE] [SIZE=3][B][COLOR=blue]චෙච්නියා බෙදුම්වාදීන්ට එරෙහිව[/COLOR][/B][/SIZE] [SIZE=3] [/SIZE] [CENTER][SIZE=3] ~ World's Best Special Forces - END OF PART 1 ~[/SIZE][/CENTER] [CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [CENTER][SIZE=3] Coming Soon - PART 2[/SIZE][/CENTER] [CENTER] [SIZE=3] [/SIZE][/CENTER] [LEFT] [LIST=1] [*][SIZE=3]US Navy Seals[/SIZE] [*][SIZE=3]US Special Forces Operational Detachment-Delta (Delta Force)[/SIZE] [*][SIZE=3]SAS Australia[/SIZE] [*][SIZE=3]Sayeret Matkal (Israel)[/SIZE] [*][SIZE=3]Shayetet 13 (Israel Naval Commando)[/SIZE] [/LIST] [SIZE=3][COLOR=SeaGreen]SOURCE : vidya-gaweshana.blogspot.com[/COLOR][/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom