Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ලොව විසකුරුම සර්පයන් 10දෙනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව විසකුරුම සර්පයන් 10 දෙනා

ලොව මාරාන්තික විෂ සහිත සර්පයෝ 10 දෙනා

මෙම ලැයිස්තුව සකස්වී ඇත්තේ වසරකට වාර්තා වන මරණ සංඛ්‍යාව පදනම් කරගෙන සහ අඩුතම මාරක මාත්‍රාව Lethal Dose LD50-SC ,LD50-IV, LD50-IP යන වර්ගීකරණයට අනුව වේ. ලෝකය පුරා සර්ප විශේෂ 3000 ක් පමණ වාසය කරන අතර මින් විසකුරු සර්පයන් සිටින්නේ වර්ග 200 පමණක් වන ඉන් බොහෝ කොටසක් ජීවත්වනුයේ මුහුදේය. ගොඩබිම වෙසෙන සර්පයන් අතරින් බහුතරයක් මඳ විස සහිතවේ. ලෝකය පුරා සර්ප දෂ්ඨනයෙන් වසරකට 20,000 පමණ මියයන අතර මින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ආසියාවේ සහ අප්‍රිකා උප සහරා කලාපයේ . මින් දකුණු ආසියාවෙ පමණ වසරකට 11,000 මියයන බවද වාර්තාවේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහිත, සැලකිය යුතු විෂ සහිත සහ මඳ විෂ සහිත සර්පයින් ලෙස කොටස් තුනකින් හඳුනාගත හැකිය.

1: ගැබොන් පොලඟා

ඉංග්‍රීසි - Gaboon Viper

විද්‍යාත්මක - Bitis gabonica

වාසස්ථානය - සැවනා සහ උප සහරානු වනාන්තර

2: විල්ලුද පිට් පොලඟා

ලතින් - Terciopelo

විද්‍යාත්මක - Bothrops asper

වාසස්ථානය - මෙක්සිකෝව, ද. ඇමරිකාව

3: නයා

ඉංග්‍රීසි - Indian cobra

විද්‍යාත්මක - Naja naja

වාසස්ථානය - ද. ආසියාව

4: වැලිපොළඟා

ඉංග්‍රීසි - Saw scale viper

විද්‍යාත්මක - Echis Carinatus

වාසස්ථානය - ද. ආසියාව, මධ්‍යම ආසියාව, මැදපෙරදිග.

5: නිල් කරවලා, මලයානු කරවලා

ඉංග්‍රීසි - Blue Krait

විද්‍යාත්මක - Bungarus candidus

වාසස්ථානය - අග්නිදිග ආසියාව

6: අප්‍රිකානු කොල නාගයා

ලන්දේසි - Boomslang

විද්‍යාත්මක - Dispholidus typus

වාසස්ථානය - උප සහරානු කලාපය.

7: ව්යාඝ්ර පොළඟා

ඉංග්‍රීසි - Tiger snake

විද්‍යාත්මක - Notechis scutatus

වාසස්ථානය - දකුනු සහ බටහිර ඕස්ට්‍රේලියාව.

8: නැගෙනහිර දුඹුරු පැහැති පොලඟා

ඉංග්‍රීසි - Eastern brown snake

විද්‍යාත්මක - Pseudonaja textilis

වාසස්ථානය - නැගෙනහිර ඕස්ට්‍රේලියාව.

9: කළු මම්බා

ඉංග්‍රීසි - Black mamba

විද්‍යාත්මක - Dendroaspis polylepis

වාසස්ථානය - සැවනා සහ උප සහරානු වනාන්තර

10: ටයිපෑන් (බියගුලු සර්පයා)

ඉංග්‍රීසි - Inland taipan

විද්‍යාත්මක - Oxyuranus microlepidotus

වාසස්ථානය - නැගෙනහිර හා මධ්‍යම ඕස්ට්‍රේලියාව.

[QUOTE="arsehole-froce, post: 17676669, member: 517606"] [b]ලොව විසකුරුම සර්පයන් 10 දෙනා[/b] [CENTER][SIZE="5"][COLOR="Magenta"][U]ලොව මාරාන්තික විෂ සහිත සර්පයෝ 10 දෙනා[/U][/COLOR] [/SIZE][/CENTER] [SIZE="4"][COLOR="RoyalBlue"]මෙම ලැයිස්තුව සකස්වී ඇත්තේ වසරකට වාර්තා වන මරණ සංඛ්‍යාව පදනම් කරගෙන සහ අඩුතම මාරක මාත්‍රාව Lethal Dose LD50-SC ,LD50-IV, LD50-IP යන වර්ගීකරණයට අනුව වේ. ලෝකය පුරා සර්ප විශේෂ 3000 ක් පමණ වාසය කරන අතර මින් විසකුරු සර්පයන් සිටින්නේ වර්ග 200 පමණක් වන ඉන් බොහෝ කොටසක් ජීවත්වනුයේ මුහුදේය. ගොඩබිම වෙසෙන සර්පයන් අතරින් බහුතරයක් මඳ විස සහිතවේ. ලෝකය පුරා සර්ප දෂ්ඨනයෙන් වසරකට 20,000 පමණ මියයන අතර මින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ආසියාවේ සහ අප්‍රිකා උප සහරා කලාපයේ . මින් දකුණු ආසියාවෙ පමණ වසරකට 11,000 මියයන බවද වාර්තාවේ. එමෙන්ම විෂ සහිත ගොඩබිම් සර්පයින් මාරාන්තික විෂ සහිත, සැලකිය යුතු විෂ සහිත සහ මඳ විෂ සහිත සර්පයින් ලෙස කොටස් තුනකින් හඳුනාගත හැකිය.[/COLOR][/SIZE] [INDENT][INDENT][INDENT][INDENT]1: [COLOR="Black"][SIZE="4"][COLOR="Sienna"]ගැබොන් පොලඟා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Gaboon Viper[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Bitis gabonica[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - සැවනා සහ උප සහරානු වනාන්තර[/SIZE] [/LIST][/COLOR] 2: [COLOR="Black"][SIZE="4"][COLOR="Sienna"]විල්ලුද පිට් පොලඟා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ලතින් - Terciopelo [/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Bothrops asper[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - මෙක්සිකෝව, ද. ඇමරිකාව[/SIZE] [/LIST][/COLOR] 3: [COLOR="Black"][SIZE="4"][COLOR="Sienna"]නයා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Indian cobra[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Naja naja[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - ද. ආසියාව[/SIZE][/LIST] [/COLOR] 4: [COLOR="Black"][SIZE="4"][COLOR="Sienna"]වැලිපොළඟා[/COLOR] [/SIZE][LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Saw scale viper[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Echis Carinatus[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - ද. ආසියාව, මධ්‍යම ආසියාව, මැදපෙරදිග.[/SIZE] [/LIST] [/COLOR] 5: [COLOR="Black"][SIZE="4"][COLOR="sienna"]නිල් කරවලා, මලයානු කරවලා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Blue Krait[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Bungarus candidus[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - අග්නිදිග ආසියාව[/SIZE][/LIST][/COLOR] 6: [COLOR="Black"][SIZE="4"][COLOR="sienna"]අප්‍රිකානු කොල නාගයා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ලන්දේසි - Boomslang[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Dispholidus typus[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - උප සහරානු කලාපය.[/SIZE] [/LIST] [/COLOR] 7: [COLOR="Black"][SIZE="4"][COLOR="sienna"]ව්යාඝ්ර පොළඟා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Tiger snake[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Notechis scutatus[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - දකුනු සහ බටහිර ඕස්ට්‍රේලියාව.[/SIZE] [/LIST][/COLOR] 8: [COLOR="Black"][SIZE="4"][COLOR="sienna"]නැගෙනහිර දුඹුරු පැහැති පොලඟා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Eastern brown snake[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Pseudonaja textilis[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - නැගෙනහිර ඕස්ට්‍රේලියාව.[/SIZE] [/LIST] [/COLOR] 9: [COLOR="Black"][SIZE="4"][COLOR="Sienna"]කළු මම්බා[/COLOR][/SIZE] [LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Black mamba[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Dendroaspis polylepis[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - සැවනා සහ උප සහරානු වනාන්තර[/SIZE][/LIST] [/COLOR] 10: [SIZE="4"][COLOR="Sienna"]ටයිපෑන් (බියගුලු සර්පයා)[/COLOR] [/SIZE] [LIST] [*][SIZE="4"]ඉංග්‍රීසි - Inland taipan[/SIZE] [*][SIZE="4"]විද්‍යාත්මක - Oxyuranus microlepidotus[/SIZE] [*][SIZE="4"]වාසස්ථානය - නැගෙනහිර හා මධ්‍යම ඕස්ට්‍රේලියාව.[/SIZE] [/LIST] [/INDENT][/INDENT][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom