Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය

ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය

ලෝකය වෙනස් කිරීම යනු අතිශය දුෂ්කර කාර්යකි. නැපෝලියන් අධිරාජයා සටනට ගියේ ලෝකය වෙනස් කරන අදහසිනි. එහෙත් අවසානය වූවේ නැපෝලියන් පමණක් නොව ප්‍රංශයේ අභිමානයද විනාශ කර ගනිමිනි. ඇඩොල්ෆ් හිට්ලර් සටන් ඇරඹුවේ ලෝකය වෙනස් කරන බවට සපථ කරමිනි. ඇත්තය. ඔහුගේ ක්‍රියා කලාපය නිසා යුරෝපයේ සිතියම වෙනස් විය. තමාගේම රටවූ ජර්මනියේද දේශ සීමාවන් වෙනස් වූ අතර නැගෙනහිර සහ බටහිර වශයෙන් ජර්මන් රාජ්‍යයන් දෙකක් බිහි විය. එහෙත් තම බුද්ධි ප්‍රභාවයෙන් සහ දර්ශනවාදී චින්තනයෙන් නිර්මාණය කළ ක්‍රියා මාර්ගයක් නිසා සමස්ත ලෝකයේ දේශපාලන ගමන් මග වෙනස් කළ මහා චින්තකයකු ගැන සඳහන් කළ හැකිය. ඔහු නමින් කාල් මාක්ස්ය. මේ දර්ශනවාදියාගේ දෙසිය වන උපන් දිනය 2018 මැයි මස පස්වැනි දිනට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

කාල් මාක්ස් උපත ලදුවේ වර්තමාන ජර්මනියට අයත් රයින් නමැති ප්රත්යක්ත ප්‍රදේශයක පිහිටි ටී්‍රර් නගරයේදීය. මේ දරුවාගේ උපත සිදුවන විට ජර්මනිය ස්වෛරී රාජ්‍ය තිස් අටකට බෙදී තිබුණු බව කියනු ලැබේ. ඒවා අතර ප්‍රධාන රාජ්‍යය වූවේ එකල පෘසියාව නමින් හැඳින්වූ විශාල දේශයයි. ඉතා බලවත් අධිරාජයකු වූ මහා ෆෙඞ්රික් පාලනය කළ පෘසියාවට යටත් ප්‍රදේශයක් වශයෙන් රයින් ප්‍රදේශය පැවති බව සඳහන් කළ යුතුය. රටේ ජනතාවගේ බදු මුදල් යොදවාගෙන අතිශය කාමභෝගී ජීවිතයක් ගත කළ මෙම රජු අවට රටවල් වරින් වර ආක්‍රමණය කරමින් යුද්ධයටම කැපවී සිටියකු බව යුරෝපා ඉතිහාසයේ කියැවේ. 1740 සිට 1786 දක්වා වූ හතළිස් හය වසරක දීර්ඝ රාජ පාලන සමය තුළ වට පිට රටවල් ආක්‍රමණයට වඩා දෙයක් සිදු නොවූ බව ඉතිහාසඥයෝ දක්වති. ප්‍රංශය, ඕස්ටි්රයාව යන අසල්වාසී රටවල් සමඟ යුද්ධයට පැටලුන මහා ෆෙඞ්රික් අධිරාජ්‍යයා එම ඕස්ටි්රයාව රටවලින් කොටස් තමාගේ රාජ්‍යයට ඈඳා ගත්තේය.

ප්‍රංශය සහ පෘසියාව අතර පැවති යුද්ධයකදී රයින් ප්‍රදේශය ප්‍රංශයට අයත් වූ අතර එරටේ දේශපාලන බලපෑම් එම ප්‍රදේශයේ ජනතාවට බලපෑමක් වූවා නිසැකය. මහා ෆෙඞ්රික් යටතේ පෘසියාවේ ජනයා සමාජ පන්ති තුනකට බෙදා පාලනය සිදුවූ බව පැවසේ. රදල පන්තිය සමාජයේ ඉහළම ස්ථරය ලෙස පිළිගන්නා ලද අතර බදු බරින් නිදහස් වරප්‍රසාද ලත් ජන කොටසක් බවට පිළිගැනීමක් පැවතුණි. නාගරික පන්තිය වෙළෙඳාම සහ කර්මාන්ත ආරම්භ කරමින් සහ ඒවා පවත්වාගෙන යමින් එක්තරා සුවපහසු දිවියක් පවත්වා ගෙන ගියහ. අනෙක් සමාජ කණ්ඩායම වූ ගොවි පන්තිය පීඩනයේ ගිලී අපමණ දුක් කරදර විඳිමින් සිටියේය. ප්‍රංශ ආභාෂය නිසා රයින් ප්‍රදේශවාසීහු අසාර්ථක වූ ප්‍රංශ මහා විප්ලවයේ අත්දැකීම් ගැන නොයෙක් කරුණු දැන සිටියහ. රටේ පවත්නා පන්ති භේදය නිසා දුගිී දුප්පත් ජනයා දුගී බව, මන්ද පෝෂණය මෙන්ම බඩගින්න ඡන්ම උරුමයක් බවට පත්ව ඇති ආකාරය අවබෝධ කර ගනිමින් සිටියහ.

රයින් ගංගා නිම්නයට දහ නව වන සියවස ආරම්භ වන්නේ මෙවැනි දේශපාලන පසුබිමක් පවතිද්දීය. රයින් පෙදෙසේ ටී්‍රර් නගරයේ විසූ දක්ෂ නීතිවේදියෙකු වූ හෙන්රි මාක්ස් ප්‍රංශ බුද්ධිමතුන් වූ වෝල්ටෙයාර් සහ රූසෝ ආදීන්ගේ පොත් පත් කියවා ඒවා පිළිබඳ දැනුමකින් යුක්තව සිටි පුද්ගලයෙක් වූවේය. කාල් මාක්ස්ගේ මව වූ හෙන්රියෙටා ඕලන්දයේ උපත ලැබූ සාමාන්‍ය කාන්තාවක් වූවාය. මෙම හෙන්රි සහ හෙන්රියෙටා යුවළට පුත්තු හතර දෙනකු සහ දූවරු පස් දෙනෙක් අයත් වූහ. යුදෙව් සම්භවයක් සහිත පරපුරකට උරුමකම් කී මාක්ස්වරු යුරෝපයේ එවකටත් නැගී තිබුණු යුදෙව් විරෝධයට මුහුණ දෙනු පිණිස තම ආගම ලෙස ප්‍රොතෙස්තන්තය වැලඳගත් බව කියවේ.

එමෙන්ම ජර්මන් ප්‍රදේශවල යුදෙව්වන්ට දැරීම තහනම් වූ යම් යම් වෘත්තීන්ද තිබුණි. හෙන්රි මාක්ස්ට ලැබී තිබුණු නීතීඥ වෘත්තීයද එබන්දකි. මෙම වකවානුවේදි ළමා කාල් මාක්ස්ට තවත් අපූරු පුද්ගලයකු හඳුනා ගැනීමේ අවස්ථාව හිමිවිය. ඔහු නම් ලුඞ්විග් ෆොන් වෙස්ට්පාලන් සිටුවරයාය. ඔහු කාල් මාක්ස්ගේ පාසැල් මිතුරා වූ එඞ්ගාර්ගේ පියාය. එමෙන්ම සොහොයුරිය වූ සොෆියාගේ මිතුරිය වූ ජෙනීගේ පියාද විය. මේ සම්බන්ධකම් නිසා වෙස්ට්පාලන් සිටුවරයා සමීපව ඇසුරු කිරීමට කාල්ට අවස්ථාව සැලසුණි. ඔහු උසස් සංස්කෘතීන් පිළිබඳව පුළුල් දෘෂ්ටියකින් යුක්තවූවාක් මෙන්ම සමාජ ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන්නෙක්ද විය.

එකල විසූ සමාජවාදය පිළිබඳව මනෝරාජිත අදහස් දැරූ සෙත් සිමොන් නමැති චින්තකයාගේ අදහස් මුලින්ම මාක්ස්ට හඳුන්වා දුන්නේ මෙම සිටුවරයාය. 1830 - 35 වසර වන විට කාල් ටී්‍රර් විදුහලේ ශිෂ්‍යයකු විය. එම යුගයේදීත් දර්ශනවාදී අදහස්වලින් ඔහුගේ හිස මෙන්ම සිතද පිරී පැවතුණි. ඔහු ළමා කාලයේදීම ලියූ නිබන්ධනයකින් එය මනාව පැහැදිලි විය. “වෘත්තියක් තෝරා ගැනීමේදී තරුණයකුගේ සංකල්පනා නම් වූ එම ලියවිල්ල එකල සමාජයේ විශාල අගය කිරීමකට ලක්වූ බව කියනු ලැබේ. ජීවන මාර්ගය සොයා ගැනීමේදී පුහු මාන්නය, අහංකාරය උසස් තත්ත්වය සඳහා දරන පරිශ්රමය අතහැර දැමිය යුතු යැයි ඔහු යෝජනා කළේය.” මිනිස් සංහතියට සේවය කිරීමේ සංකල්පය ඉතා පොදු වියුක්ත රූපාකාරයකින් සඳහන් වූ ඉහත ලේඛනය ළමා අවධියේ පවා මාක්ස් දැක්වූ මතවාදය පිළිබඳ කදිම නිදසුනකි. 1835 ඔක්තෝබර් මාසයේදී කාල් බොන් විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යාපන පීඨයට ඇතුළත් විය. පියා මෙන් නීති වෘත්තියේ යෙදීම කාල්ගේ අභිමතය නොවීය. ඔහුට අවශ්‍ය වූවේ එම වෘත්තීය තුළින් මිනිස් වර්ගයාට පුළුල් සේවයක් ඉටු කිරිමය. ඔහුගේ ජිවන සටන් පාඨය වූවේ “පොදු ජනතාව සඳහා වැඩ කිරීම.” යනුවෙනි.

බොන් සරසවියෙන්ද, පසුව බර්ලින් විශ්වවිද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලද කාල් මාක්ස් බර්ලින් සරසවිය තම ගමන් මගේ සාර්ථකත්වය ලබා ගැනීමට උපස්ථම්භක කර ගත්තේය. තමාගේ දර්ශනවාදී පර්යේෂණයන්ට මහඟු තෝතැන්ක් වූ එම ශාස්ත්‍ර නිකේතනයේදී මාක්ස් විද්‍යාත්මක සමාජවාදය පිළිබඳව බොහෝ දේ හැදෑරුවේය. එපමණක් නොව ඉංග්‍රීසි, ඉතාලි ආදී බොහෝ භාෂා ශාස්ත්‍ර පිළිබඳව හැදෑරීම් කළේය. දර්ශනවාදය, ඉතිහාසය, කලාව ආදී විවිධ ක්ෂේත්රයන් ඔස්සේ තම පර්යේෂණ සිදුකරමින් මිනිස් වර්ගයාට යහපත් ජීවිත මාර්ගයක් විවර කිරීම උදෙසා කාලය වැය කළේය. දැනීම ලබා ගැනීම සඳහා නොසිඳෙන පිපාසයක්ද ඉතා මුරණ්ඩු ලෙස සත්‍යය සෙවීමද, නිර්දය ස්වයං විවේචනයද අරගලකාරී සටන්කාමී ජීව ගුණයද කාර්ල් සිසුවා තුළ ගැබ්ව තිබුණු ගුණාංගයන් විය.

නැණ නුවණින් වැඩීයත්ම ඔහුගේ සිතේ මුහුකුරා වැඩෙමින් පැවති නව මතවාදයන්ට සරිලන සහ ගැළපෙන දේශපාලන වාතාවරණයන්ද යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් ගොඩ නැගෙන්නට විය. ජෝර්ජ් ස්ටීවන්සන් විසින් වාෂ්ප යන්ත්‍රය සොයා ගැනීමත් සමගම යන්ත්‍ර සූත්‍ර භාවිතය කරළියට පැමිණෙමින් තිබුණි. එතෙක් අතින් සිදු කළ සෑම කර්මාන්තයක්ම කාර්මිකකරණයට ලක් විය. මෙය හඳුන්වනු ලැබුවේ කාර්මික විප්ලවය යනුවෙනි. මෙම සිදුවීම් මාලාව නිසා වැටුප් සඳහා සේවය කරන කම්කරු පංතියක් බිහිවිය.

මේ වන විට සමාජ සංවර්ධනය පිළිබඳ විද්‍යාත්මකව හැදෑරීම් කළ දාර්ශනිකයෝ මේ වන විට පහළවෙමින් සිටියහ. එවැනි එක් අයකු වූවේ හෙගල්ය. යම් යම් අඩුපාඩු පැවතියා වුවත් හෙගල්ගේ දර්ශනයේ අගය කළ යුතු පැත්තක් වූවේය. එය දයලෙක්කිත ස්වාභාවය ගැන කළ දයලෙක්කිතවාදය යනුවෙන් (දයලෙක්තිත) ලෙස විග්‍රහය කර බැලීමය. හෙගල්ගේ මත සමග පූර්ණ ලෙස එකඟ නොවු නමුත් එම අදහස් හැදෑරීම දිගටම කරගෙන ගියේය. කලකට පසු ආචාර්ය උපාධිය ලබා ගනිමින් සරසවියට ආයුබෝවන් කී මාක්ස් ‘රයින් පුවත් පත’ සංස්කරණය කළේය. දක්ෂ ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ යෙදුණු ඔහු සඟරා සහ පොත් ලිවීමටද පෙලඹුණේය.

මෙම කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා උනන්දුවෙන් සිටියදී ඔහුට තමා වැනිම දේශපාලන චින්තකයකු හඳුනා ගැනීමට ලැබුණි. ඔහු ෆෙඞ්රික් එංගල්ස් නම් විය. එම උදාර හා පරිත්‍යාගශීලී මිතුරා නිසා මාක්ස්ගේ දේශපාලන සහ ශාස්ත්‍රීය චින්තනය බලාපොරොත්තු වූ අයුරින්ම සාර්ථක කර ගැනීමට හැකිවිය.

සෝමසිරි වික්‍රමසිංහ

[QUOTE="araki, post: 23185013, member: 360239"] [b]ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය[/b] [B][SIZE=4]ලොව වෙනස් කළ චින්තකයකුගේ ද්විත්ව ශතකය[/SIZE][/B] [B][SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_158f4b3397.jpg[/IMG]ලෝකය වෙනස් කිරීම යනු අතිශය දුෂ්කර කාර්යකි. නැපෝලියන් අධිරාජයා සටනට ගියේ ලෝකය වෙනස් කරන අදහසිනි. එහෙත් අවසානය වූවේ නැපෝලියන් පමණක් නොව ප්‍රංශයේ අභිමානයද විනාශ කර ගනිමිනි. ඇඩොල්ෆ් හිට්ලර් සටන් ඇරඹුවේ ලෝකය වෙනස් කරන බවට සපථ කරමිනි. ඇත්තය. ඔහුගේ ක්‍රියා කලාපය නිසා යුරෝපයේ සිතියම වෙනස් විය. තමාගේම රටවූ ජර්මනියේද දේශ සීමාවන් වෙනස් වූ අතර නැගෙනහිර සහ බටහිර වශයෙන් ජර්මන් රාජ්‍යයන් දෙකක් බිහි විය. එහෙත් තම බුද්ධි ප්‍රභාවයෙන් සහ දර්ශනවාදී චින්තනයෙන් නිර්මාණය කළ ක්‍රියා මාර්ගයක් නිසා සමස්ත ලෝකයේ දේශපාලන ගමන් මග වෙනස් කළ මහා චින්තකයකු ගැන සඳහන් කළ හැකිය. ඔහු නමින් කාල් මාක්ස්ය. මේ දර්ශනවාදියාගේ දෙසිය වන උපන් දිනය 2018 මැයි මස පස්වැනි දිනට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. [/SIZE][/B] [SIZE=4]කාල් මාක්ස් උපත ලදුවේ වර්තමාන ජර්මනියට අයත් රයින් නමැති ප්රත්යක්ත ප්‍රදේශයක පිහිටි ටී්‍රර් නගරයේදීය. මේ දරුවාගේ උපත සිදුවන විට ජර්මනිය ස්වෛරී රාජ්‍ය තිස් අටකට බෙදී තිබුණු බව කියනු ලැබේ. ඒවා අතර ප්‍රධාන රාජ්‍යය වූවේ එකල පෘසියාව නමින් හැඳින්වූ විශාල දේශයයි. ඉතා බලවත් අධිරාජයකු වූ මහා ෆෙඞ්රික් පාලනය කළ පෘසියාවට යටත් ප්‍රදේශයක් වශයෙන් රයින් ප්‍රදේශය පැවති බව සඳහන් කළ යුතුය. රටේ ජනතාවගේ බදු මුදල් යොදවාගෙන අතිශය කාමභෝගී ජීවිතයක් ගත කළ මෙම රජු අවට රටවල් වරින් වර ආක්‍රමණය කරමින් යුද්ධයටම කැපවී සිටියකු බව යුරෝපා ඉතිහාසයේ කියැවේ. 1740 සිට 1786 දක්වා වූ හතළිස් හය වසරක දීර්ඝ රාජ පාලන සමය තුළ වට පිට රටවල් ආක්‍රමණයට වඩා දෙයක් සිදු නොවූ බව ඉතිහාසඥයෝ දක්වති. ප්‍රංශය, ඕස්ටි්රයාව යන අසල්වාසී රටවල් සමඟ යුද්ධයට පැටලුන මහා ෆෙඞ්රික් අධිරාජ්‍යයා එම ඕස්ටි්රයාව රටවලින් කොටස් තමාගේ රාජ්‍යයට ඈඳා ගත්තේය.[/SIZE] [SIZE=4]ප්‍රංශය සහ පෘසියාව අතර පැවති යුද්ධයකදී රයින් ප්‍රදේශය ප්‍රංශයට අයත් වූ අතර එරටේ දේශපාලන බලපෑම් එම ප්‍රදේශයේ ජනතාවට බලපෑමක් වූවා නිසැකය. මහා ෆෙඞ්රික් යටතේ පෘසියාවේ ජනයා සමාජ පන්ති තුනකට බෙදා පාලනය සිදුවූ බව පැවසේ. රදල පන්තිය සමාජයේ ඉහළම ස්ථරය ලෙස පිළිගන්නා ලද අතර බදු බරින් නිදහස් වරප්‍රසාද ලත් ජන කොටසක් බවට පිළිගැනීමක් පැවතුණි. නාගරික පන්තිය වෙළෙඳාම සහ කර්මාන්ත ආරම්භ කරමින් සහ ඒවා පවත්වාගෙන යමින් එක්තරා සුවපහසු දිවියක් පවත්වා ගෙන ගියහ. අනෙක් සමාජ කණ්ඩායම වූ ගොවි පන්තිය පීඩනයේ ගිලී අපමණ දුක් කරදර විඳිමින් සිටියේය. ප්‍රංශ ආභාෂය නිසා රයින් ප්‍රදේශවාසීහු අසාර්ථක වූ ප්‍රංශ මහා විප්ලවයේ අත්දැකීම් ගැන නොයෙක් කරුණු දැන සිටියහ. රටේ පවත්නා පන්ති භේදය නිසා දුගිී දුප්පත් ජනයා දුගී බව, මන්ද පෝෂණය මෙන්ම බඩගින්න ඡන්ම උරුමයක් බවට පත්ව ඇති ආකාරය අවබෝධ කර ගනිමින් සිටියහ. [/SIZE] [SIZE=4]රයින් ගංගා නිම්නයට දහ නව වන සියවස ආරම්භ වන්නේ මෙවැනි දේශපාලන පසුබිමක් පවතිද්දීය. රයින් පෙදෙසේ ටී්‍රර් නගරයේ විසූ දක්ෂ නීතිවේදියෙකු වූ හෙන්රි මාක්ස් ප්‍රංශ බුද්ධිමතුන් වූ වෝල්ටෙයාර් සහ රූසෝ ආදීන්ගේ පොත් පත් කියවා ඒවා පිළිබඳ දැනුමකින් යුක්තව සිටි පුද්ගලයෙක් වූවේය. කාල් මාක්ස්ගේ මව වූ හෙන්රියෙටා ඕලන්දයේ උපත ලැබූ සාමාන්‍ය කාන්තාවක් වූවාය. මෙම හෙන්රි සහ හෙන්රියෙටා යුවළට පුත්තු හතර දෙනකු සහ දූවරු පස් දෙනෙක් අයත් වූහ. යුදෙව් සම්භවයක් සහිත පරපුරකට උරුමකම් කී මාක්ස්වරු යුරෝපයේ එවකටත් නැගී තිබුණු යුදෙව් විරෝධයට මුහුණ දෙනු පිණිස තම ආගම ලෙස ප්‍රොතෙස්තන්තය වැලඳගත් බව කියවේ. [/SIZE] [SIZE=4]එමෙන්ම ජර්මන් ප්‍රදේශවල යුදෙව්වන්ට දැරීම තහනම් වූ යම් යම් වෘත්තීන්ද තිබුණි. හෙන්රි මාක්ස්ට ලැබී තිබුණු නීතීඥ වෘත්තීයද එබන්දකි. මෙම වකවානුවේදි ළමා කාල් මාක්ස්ට තවත් අපූරු පුද්ගලයකු හඳුනා ගැනීමේ අවස්ථාව හිමිවිය. ඔහු නම් ලුඞ්විග් ෆොන් වෙස්ට්පාලන් සිටුවරයාය. ඔහු කාල් මාක්ස්ගේ පාසැල් මිතුරා වූ එඞ්ගාර්ගේ පියාය. එමෙන්ම සොහොයුරිය වූ සොෆියාගේ මිතුරිය වූ ජෙනීගේ පියාද විය. මේ සම්බන්ධකම් නිසා වෙස්ට්පාලන් සිටුවරයා සමීපව ඇසුරු කිරීමට කාල්ට අවස්ථාව සැලසුණි. ඔහු උසස් සංස්කෘතීන් පිළිබඳව පුළුල් දෘෂ්ටියකින් යුක්තවූවාක් මෙන්ම සමාජ ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වන්නෙක්ද විය.[/SIZE] [SIZE=4]එකල විසූ සමාජවාදය පිළිබඳව මනෝරාජිත අදහස් දැරූ සෙත් සිමොන් නමැති චින්තකයාගේ අදහස් මුලින්ම මාක්ස්ට හඳුන්වා දුන්නේ මෙම සිටුවරයාය. 1830 - 35 වසර වන විට කාල් ටී්‍රර් විදුහලේ ශිෂ්‍යයකු විය. එම යුගයේදීත් දර්ශනවාදී අදහස්වලින් ඔහුගේ හිස මෙන්ම සිතද පිරී පැවතුණි. ඔහු ළමා කාලයේදීම ලියූ නිබන්ධනයකින් එය මනාව පැහැදිලි විය. “වෘත්තියක් තෝරා ගැනීමේදී තරුණයකුගේ සංකල්පනා නම් වූ එම ලියවිල්ල එකල සමාජයේ විශාල අගය කිරීමකට ලක්වූ බව කියනු ලැබේ. ජීවන මාර්ගය සොයා ගැනීමේදී පුහු මාන්නය, අහංකාරය උසස් තත්ත්වය සඳහා දරන පරිශ්රමය අතහැර දැමිය යුතු යැයි ඔහු යෝජනා කළේය.” මිනිස් සංහතියට සේවය කිරීමේ සංකල්පය ඉතා පොදු වියුක්ත රූපාකාරයකින් සඳහන් වූ ඉහත ලේඛනය ළමා අවධියේ පවා මාක්ස් දැක්වූ මතවාදය පිළිබඳ කදිම නිදසුනකි. 1835 ඔක්තෝබර් මාසයේදී කාල් බොන් විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යාපන පීඨයට ඇතුළත් විය. පියා මෙන් නීති වෘත්තියේ යෙදීම කාල්ගේ අභිමතය නොවීය. ඔහුට අවශ්‍ය වූවේ එම වෘත්තීය තුළින් මිනිස් වර්ගයාට පුළුල් සේවයක් ඉටු කිරිමය. ඔහුගේ ජිවන සටන් පාඨය වූවේ “පොදු ජනතාව සඳහා වැඩ කිරීම.” යනුවෙනි. [/SIZE] [SIZE=4]බොන් සරසවියෙන්ද, පසුව බර්ලින් විශ්වවිද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලද කාල් මාක්ස් බර්ලින් සරසවිය තම ගමන් මගේ සාර්ථකත්වය ලබා ගැනීමට උපස්ථම්භක කර ගත්තේය. තමාගේ දර්ශනවාදී පර්යේෂණයන්ට මහඟු තෝතැන්ක් වූ එම ශාස්ත්‍ර නිකේතනයේදී මාක්ස් විද්‍යාත්මක සමාජවාදය පිළිබඳව බොහෝ දේ හැදෑරුවේය. එපමණක් නොව ඉංග්‍රීසි, ඉතාලි ආදී බොහෝ භාෂා ශාස්ත්‍ර පිළිබඳව හැදෑරීම් කළේය. දර්ශනවාදය, ඉතිහාසය, කලාව ආදී විවිධ ක්ෂේත්රයන් ඔස්සේ තම පර්යේෂණ සිදුකරමින් මිනිස් වර්ගයාට යහපත් ජීවිත මාර්ගයක් විවර කිරීම උදෙසා කාලය වැය කළේය. දැනීම ලබා ගැනීම සඳහා නොසිඳෙන පිපාසයක්ද ඉතා මුරණ්ඩු ලෙස සත්‍යය සෙවීමද, නිර්දය ස්වයං විවේචනයද අරගලකාරී සටන්කාමී ජීව ගුණයද කාර්ල් සිසුවා තුළ ගැබ්ව තිබුණු ගුණාංගයන් විය.[/SIZE] [SIZE=4]නැණ නුවණින් වැඩීයත්ම ඔහුගේ සිතේ මුහුකුරා වැඩෙමින් පැවති නව මතවාදයන්ට සරිලන සහ ගැළපෙන දේශපාලන වාතාවරණයන්ද යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් ගොඩ නැගෙන්නට විය. ජෝර්ජ් ස්ටීවන්සන් විසින් වාෂ්ප යන්ත්‍රය සොයා ගැනීමත් සමගම යන්ත්‍ර සූත්‍ර භාවිතය කරළියට පැමිණෙමින් තිබුණි. එතෙක් අතින් සිදු කළ සෑම කර්මාන්තයක්ම කාර්මිකකරණයට ලක් විය. මෙය හඳුන්වනු ලැබුවේ කාර්මික විප්ලවය යනුවෙනි. මෙම සිදුවීම් මාලාව නිසා වැටුප් සඳහා සේවය කරන කම්කරු පංතියක් බිහිවිය. [/SIZE] [SIZE=4]මේ වන විට සමාජ සංවර්ධනය පිළිබඳ විද්‍යාත්මකව හැදෑරීම් කළ දාර්ශනිකයෝ මේ වන විට පහළවෙමින් සිටියහ. එවැනි එක් අයකු වූවේ හෙගල්ය. යම් යම් අඩුපාඩු පැවතියා වුවත් හෙගල්ගේ දර්ශනයේ අගය කළ යුතු පැත්තක් වූවේය. එය දයලෙක්කිත ස්වාභාවය ගැන කළ දයලෙක්කිතවාදය යනුවෙන් (දයලෙක්තිත) ලෙස විග්‍රහය කර බැලීමය. හෙගල්ගේ මත සමග පූර්ණ ලෙස එකඟ නොවු නමුත් එම අදහස් හැදෑරීම දිගටම කරගෙන ගියේය. කලකට පසු ආචාර්ය උපාධිය ලබා ගනිමින් සරසවියට ආයුබෝවන් කී මාක්ස් ‘රයින් පුවත් පත’ සංස්කරණය කළේය. දක්ෂ ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ යෙදුණු ඔහු සඟරා සහ පොත් ලිවීමටද පෙලඹුණේය. මෙම කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා උනන්දුවෙන් සිටියදී ඔහුට තමා වැනිම දේශපාලන චින්තකයකු හඳුනා ගැනීමට ලැබුණි. ඔහු ෆෙඞ්රික් එංගල්ස් නම් විය. එම උදාර හා පරිත්‍යාගශීලී මිතුරා නිසා මාක්ස්ගේ දේශපාලන සහ ශාස්ත්‍රීය චින්තනය බලාපොරොත්තු වූ අයුරින්ම සාර්ථක කර ගැනීමට හැකිවිය.[/SIZE] [B][SIZE=4]සෝමසිරි වික්‍රමසිංහ[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom