Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
ලොව ශක්තිමත්ම මිනිසුන් "aad people"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5-76. අල්ලාහ් නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දෙයකටද නුඹලා නමදින්නේදැයි (නබි මුහම්මද් !) පවසනු. නියත වශයෙන්ම සර්වශ්රාවක, සර්වඥ වනුයේ අල්ලාහ්ය.

6-74. ප්රතිමාවන්ද නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ? නුඹද නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව නියත වශයෙන්ම මම දකිමියි ඉබ්රාහීම් තම පියා වූ ආ‘සර් අමතා පැවසූ (අවස්ථාව සිහි කරනු.)

7-158. ජනයිනි ! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ගේ රසූල්(වක්තෘ)වරයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු.

22-73. ජනයිනි, උපමාවක් පෙන්වනු ලැබේ. එයට සවන් දෙනු. නියතවශයෙන් අල්ලාහ් හැර, නුඹලා අයැදින අයට මැස්සකුවත් නිර්මාණය කරන්නට නොහැක්කේමය, ඔවුන් සියලු දෙනා එයට එක්වුවද. තවද මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේද උගෙන් එය මුදවා ගන්නටද ඔවූහු නොහැක්කෝය. නමදින්නාද, නමදිනු ලබන්නාද දුර්වලය.

25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය.

[QUOTE="tuwanriyas, post: 20132185, member: 269851"] [SIZE=4] 5-76. අල්ලාහ් නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දෙයකටද නුඹලා නමදින්නේදැයි (නබි මුහම්මද් !) පවසනු. නියත වශයෙන්ම සර්වශ්රාවක, සර්වඥ වනුයේ අල්ලාහ්ය. 6-74. ප්රතිමාවන්ද නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ? නුඹද නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව නියත වශයෙන්ම මම දකිමියි ඉබ්රාහීම් තම පියා වූ ආ‘සර් අමතා පැවසූ (අවස්ථාව සිහි කරනු.) 7-158. ජනයිනි ! නියත වශයෙන්ම මම නුඹලා සියල්ලන් වෙත, අහස් හා මහපොළොවෙහි ආධිපත්‍යය හිමි වූ අල්ලාහ්ගේ රසූල්(වක්තෘ)වරයාය. ඔහු හැර වෙනත් දෙවියකු නැත. ඔහු ජීවය දෙන්නේය. මරණයද පමුණුවන්නේය. එබැවින් නුඹලා අල්ලාහ් ගැන විශ්වාස කරනු. තවද අල්ලාහ් ගැනද ඔහුගේ අණපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසූල්(වක්තෘ)වරයා ගැනද විශ්වාස කරනු. තවද නුඹලා ඔහු අනුගමනය කරනු. නුඹලා යහමඟ වනු පිණිස(යැයි නබි මුහම්මද්) පවසනු. 22-73. ජනයිනි, උපමාවක් පෙන්වනු ලැබේ. එයට සවන් දෙනු. නියතවශයෙන් අල්ලාහ් හැර, [COLOR=Red]නුඹලා අයැදින අයට මැස්සකුවත් නිර්මාණය කරන්නට නොහැක්කේමය[/COLOR], ඔවුන් සියලු දෙනා එයට එක්වුවද. [COLOR=DarkRed]තවද මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේද උගෙන් එය මුදවා ගන්නටද ඔවූහු නොහැක්කෝය.[/COLOR] නමදින්නාද, නමදිනු ලබන්නාද දුර්වලය. [COLOR=DarkGreen]25-1. සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නකුවන පරිදි සිය ගැත්තා වෙත අල්-ෆුර්කාන් (ඉස්ලාම්) පහළ කර ඇති ඔහු(අල්ලාහ්) අති අති උත්කෘෂ්ටය.:yes:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom