Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
ලොව ශක්තිමත්ම මිනිසුන් "aad people"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

109-1. (නබි මුහම්මද්) පවසන්න. ප්‍රතික්ෂේප කරන්නනි,

109-2. නුඹලා නමදින දේ මා නොනමදින්නෙමි.

109-3. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නෝ නොවෙති.

109-4. තවද, නුඹලා නැමද ඇති දේ මම නමදින්නෙකු ද නොවෙමි.

109-5. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නන් නොවෙති.

109-6. නුඹලාට නුඹලාගේ දහම, මට මාගේ දහම.

13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති.

13-2. නුඹලාට එය පෙනෙන පරිදි කුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහ්ය. ඉන් පසුව ඔහු (අර්ෂ්) රාජාසනයෙහි අසුන්ගත්තේය. තවද ඔහු ඉරත් සඳත් (පාලනයට) යටත් කළේය. (විශ්වයේ පවතින) සෑම දෙයක්ම (තම කටයුතු පවත්වාගෙන යන්නේ) නියමිත කාලයකටය. ඔහු පාලනය විධානය කරන්නේය. නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති පරලොවදී) සම්මුඛ වීම ගැන ස්ථීර ලෙසින් දැනගනු පිණිස ඔහු(ඔහුගේ) ආයාත්(වදන්-සංඥා) පැහැදිළි කරන්නේය.

13-16. අහස්හි සහ මහපොළොවෙහි රබ්(පරමාධිපති) කවුරුදැයි (නබි මුහම්මද්) අසනු. අල්ලාහ් යැයි පවසනු. ඔහු(අල්ලාහ්) හැර තමන්ටවත් යහපතක් හෝ අයහපතක් කරගන්නට බැරි ආරක්ෂකයින් නුඹලා (දෙවියන් වශයෙන්) පත්කර ගත්තාදැයි අසනු, දෑස් පෙනෙන්නාත් අන්ධයාත් එක සමානද? නැතහොත් ආලෝකය හා අන්ධකාරයන් එක සමානද? (එසේ නැති නම්) ඔවුන් අල්ලාහ්ට ආදේශ කළ අය ඔහු(අල්ලාහ්) මැවූ වැනි කිසිවක් මැවීම ගැන ඔවුන් තුළ සැකයක් ඉපිද තිබේ දැයි (නබි මුහමිමද්) පවසනු. සෑම දෙයකම මැවුම්කරු අල්ලාහ්ය. එකීය හා සර්ව බලධාරිහු ඔහුමය.

[QUOTE="tuwanriyas, post: 20157838, member: 269851"] [SIZE=4]109-1. (නබි මුහම්මද්) පවසන්න. ප්‍රතික්ෂේප කරන්නනි, 109-2. නුඹලා නමදින දේ මා නොනමදින්නෙමි. 109-3. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නෝ නොවෙති. 109-4. තවද, නුඹලා නැමද ඇති දේ මම නමදින්නෙකු ද නොවෙමි. 109-5. තවද, මා නමදින දේ නුඹලා ද නමදින්නන් නොවෙති. [COLOR=Red]109-6. නුඹලාට නුඹලාගේ දහම, මට මාගේ දහම. [/COLOR][/SIZE] [SIZE=4] 13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති. 13-2. නුඹලාට එය පෙනෙන පරිදි කුළුණු නොමැතිව අහස් එසෙව්වේ අල්ලාහ්ය. ඉන් පසුව ඔහු (අර්ෂ්) රාජාසනයෙහි අසුන්ගත්තේය. [COLOR=Green]තවද ඔහු ඉරත් සඳත් (පාලනයට) යටත් කළේය. (විශ්වයේ පවතින) සෑම දෙයක්ම (තම කටයුතු පවත්වාගෙන යන්නේ) නියමිත කාලයකටය. ඔහු පාලනය විධානය කරන්නේය.[/COLOR] නුඹලා නුඹලාගේ රබ්(පරමාධිපති පරලොවදී) සම්මුඛ වීම ගැන ස්ථීර ලෙසින් දැනගනු පිණිස ඔහු(ඔහුගේ) ආයාත්(වදන්-සංඥා) පැහැදිළි කරන්නේය. 13-16. අහස්හි සහ මහපොළොවෙහි රබ්(පරමාධිපති) කවුරුදැයි (නබි මුහම්මද්) අසනු. අල්ලාහ් යැයි පවසනු. ඔහු(අල්ලාහ්) හැර තමන්ටවත් යහපතක් හෝ අයහපතක් කරගන්නට බැරි ආරක්ෂකයින් නුඹලා (දෙවියන් වශයෙන්) පත්කර ගත්තාදැයි අසනු, දෑස් පෙනෙන්නාත් අන්ධයාත් එක සමානද? නැතහොත් ආලෝකය හා අන්ධකාරයන් එක සමානද? (එසේ නැති නම්) ඔවුන් අල්ලාහ්ට ආදේශ කළ අය ඔහු(අල්ලාහ්) මැවූ වැනි කිසිවක් මැවීම ගැන ඔවුන් තුළ සැකයක් ඉපිද තිබේ දැයි (නබි මුහමිමද්) පවසනු. සෑම දෙයකම මැවුම්කරු අල්ලාහ්ය. එකීය හා සර්ව බලධාරිහු ඔහුමය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom