Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..[/PLAIN]

පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

[FONT=&quot] මෙය සිදුවී දැනට වසර දාහතරහමාරකි.. එහෙත් තමා ළග සුරතල් වූ ඒ නව හැවිරිදි බිණිබිරිය සිහිකරමින් ඒ මිත්තණිය තවමත් හඩා වැලපෙන්නීය.. මිණිබිරියගේ මෙන්ම මුළුමහත් පවුලේම ඉරණම වෙනස් කළ මිනිත්තු 8ක් තරම් වූ සුළු කාලය ඇයට දැනුණේ යක්ෂයාගේ හෝරාවක් ලෙසයි.. සියල්ල සිදුවූයේ ඒ මිනිත්තු අට ඇතුළතදීය..[/FONT]

[FONT=&quot]එදා 1996 ජනවාරි 12 වෙනිදා නව හැවිරිදි ඇම්බර් ඇගේ බාල සොහොයුරා රිකී සමග ටෙක්සාස් හී ඔවුන්ගේ ආච්චිගේ නිවෙසට ආවේ හවස තුනට පමණය..[/FONT]

[FONT=&quot]ඇම්බර් හරි ලස්සනයි.. හුරුබුහුටියි.. දඟකාරයි.. ඇම්බර් මල්ලි එක්ක ආච්චිලගෙ ගෙදර එද්දි සීයා හිටියෙ මිදුලෙ කාර් එකේ වැඩක් කරමින්.. මේ පුංචි පැටව් දෙන්නාගේ බයිස්කල් දෙක සීයා තියලා තිබුණෙ ගරාජ් එකේ.. බයිසිකල් එක දැක්කා විතරයි ඇම්බර්ට ඕනෑ වුණා රවුමක් යන්න.. එදා හොදට ඉර පායපු දවසක්..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]සීයේ, මම මල්ලිත් එක්ක රවුම් දෙක්ක පැදලා එන්නද..?[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]ඇම්බර් අවසර පැතුවේ සීයාගෙන් වුණත් උත්තර දුන්නේ ඇම්බර්ගේ ආච්චි.. ඇම්බර්ගෙ අම්මත් හිටියා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]හොදයි, ඒත් රවුම් දෙකයි.. ඊට වැඩිය බෑ..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]ඇම්බර් මල්ලිත් එක්ක ඉගිළුණේ පුංචි සමනළයො දෙන්නෙක් වගෙයි..[/FONT]

[FONT=&quot]ඔවුන්ගේ ආච්චිගෙත් සීයාගෙත් නිවාස පිහිටා තිබුණේ ටෙක්සාස් හී ආලින්ටන් ප්‍රදේශයේ නිවාස සංකීරණයක.. ඒ අද්දර වූ කඩේ ළග ඉදන් රථගාල දක්වා බයිසිකල් පදින එක ඒ ගෙවල්වල පුංචි එවුන්ට විනෝදයක්.. ඇම්බර්ගේ අම්මාත් පුංචි සන්දියෙ මේ විදිහට මේ රවුමෙ බයිසිකල් පැද්දා.. එදා බයිසිකල් පදින්න හිටියෙ ඇම්බර් හා මල්ලි විතරයි.. දෙන්නා බයිසිකල් දෙකේ නැගලා රවුම් දෙකක් පැද්දා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මං දැන් ගෙදර යනවා.. ආච්චි කිව්වෙ එක රවුමක් පැදලා එන්න කියලයි..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]ඇම්බර් අක්කට එහෙම කියූ රිකී ආපසු ගෙදර ගියා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]කෝ අක්කා..? යන්න ගිහින් අක්කව එක්ක එන්න..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]තනියම ආ රිකී දුටු ආච්චි යළි ඔවු පිටත් කළා..[/FONT]

[FONT=&quot]රිකී ආයිත් බයිසිකල් පදිමින් සිටි දිහාට ගියා.. ඒත් ඇම්බර් නෑ.. ඔහු රවුමක්ම පැද්දා.. ඒත් ඇම්බර් නෑ.. රිකී ආපහු ගෙදර යන්න ආවා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මට අක්කා හොයාගන්න බෑ..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]ඇම්බර්ගේ සීයා මෝටර් රියේ නැගී ඇම්බර් හොයන්න පිටත් වුණේ විදුලි වේගයෙන්.. සීයා ඇම්බර් බයිසික්ලේ පැද පැද හිටපු දිහාට යන විට එතැන පොලිස් කාර් එකක් ඇවිත්.. සීයා ඉන් හොදටම කළබල වුණා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මේ ළග ගෙදරක කෙනෙකුට ඇහිලා තියෙනවා ළමයෙක් කෑගහනවා.. බලද්දි එයා දැකලා මිනිහෙක් කවුදෝ ගෑනු ළමයෙක්ව පිකප් ට්‍රක් එකකට දාගන්නවා.. එයා 911න් අපට කතා කළා.. අපි එවේලෙම ආවා..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]ඇම්බර් පදිමින් සිටි බයිසිකලය එතැන බිම පෙරළි තිබුණා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]ඒ මගේ මිණිබිරියගෙ බයිසිකලේ..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]සීයා කරකියා ගත හැකි දෙයක් නොමැතිව හිසේ අත ගසාගෙන බිම වාඩිවුණා..[/FONT]

[FONT=&quot]මේ පුංචි දැරිය අහිමි වී දැනට වසර දාහතරහමාරක් ඉක්ම ගොසිනි.. ඔවුන් තවමත් ඒ මොහොත සිහිපත් කරන්නේ දුකින් බරවූ සිතිනි..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]ඇම්බර් බයිසිකල් පැදගෙන ගෙදරින් ගිය වෙලාවයි අසල්වැසියා පොලීසියට කෝල් කළ වෙලාවයි අතර වෙනස මිනිත්තු 8යි.. මේ පුංචි කාලයට කරන්න පුළුවන් දේ විශාලයි කියා මිනිස්සු දැනගත යුතුයි..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]මේ දැරිය අතුරුදන් වූ පුවත මුළු මහත් ඇමෙරිකාව පුරා පැතිර යාමට ගතවූයේ පැය කිහිපයකි.. රට පුරා හැමෝම පාහේ සිද්ධිය ගැන අවධානයෙන් පසුවුණා.. ඇම්බර්ට ආදරය කරන සැවොම වෙහෙසුණේ ඇය සොයා ගැනීමටයි.. හැම තැනම ඇම්බර්ගෙ සේයාරුව රැගත් පත්‍රිකා බෙදාහැරුණා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]අනේ, මගේ පුංචි කෙල්ලට අනතුරක් කරන්න එපා.. මගේ කෙල්ල අහිංසකයි.. හුරතල්.. මං වදින්නම් මගේ දුව මට දෙන්න..[/FONT][FONT=&quot]”[/FONT]

[FONT=&quot]ඇම්බර්ගෙ අම්මා ඩෝනා රූපවාහිනිය මගින් ආයාචනා කළා..[/FONT]

[FONT=&quot]ඇමෙරිකානු මාධ්‍ය දිගින් දිගටම මේ පුවත වාර්ථා කළා.. ඉන් රට පුරාම ඇතිවුණේ මහත් ආන්දෝලනයක්.. මාධ්‍ය ඇම්බර් පැහැර ගන්නවා දුටු පුද්ගලයා හා කළ සාකච්ඡාව වරින් වර ප්‍රචාරය කළේ පැහැර ගැනීම කළ පුද්ගලයාගේ හැඩරුවත් විස්තර කරමින්..[/FONT]

[FONT=&quot]පොලීසිය තීරණය කළේ පැහැර ගැනීම කරන්න ඇත්තෙ නාදුනන පුද්ගලයකු බවයි.. ඒ වෙනකොට ඇමෙරිකාවෙ වසරකට දරුවන් 750.00ක් පමණ පැහැර ගැනීමට ලක්වන බවට වාර්තා වී තිබුණා.. මින් වැඩියෙන්ම කර තිබුණේ නාදුනන පුද්ගලයන්.. ඉනුත් වැඩිපුරම පැහැර ගැනීමට ලක්වුණේ ගැහැනු ළමයි.. ඉන් වැඩි දෙනෙක් ළමා අතවරයට ලක්ව මරා දමා තිබුණා..[/FONT]

[FONT=&quot]ඇම්බර් පැහැර ගැනීම පිළිබදව රට පුරා ගෙන ගිය මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පැහැර ගැනීම කළ පුද්ගලයා ගැන තොරතුරු ලැබේවි යැයි පොලීසිය අපේක්ෂා කළා.. ඇමෙරිකානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අවසානයේ දැරිය සෙවීමේ මෙහෙයුමට එක්වුණා.. ඒත් ඒ කිසිවකින්වත් ඵලක් නොවී ඇම්බර් අතුරුදහන් වී දින හතරක් ගෙවී ගියා..[/FONT]

[FONT=&quot]දිනක් උදෑසන සිය බල්ලා ද කැටිව උදේ ඇවිදීමට ගිය උතුරු ආර්ලින්ටන් ප්රෙද්ශවාසියකුට අසල වනරොදක තිබී ඇම්බර්ගේ සිරුර හමුවුණා.. ඇගේ හිස ගෙලෙන් වෙන්කර තිබුණා.. මෙතෙක් ඇම්බර් සෙවූ පොලීසිය මීළගට පටන් ගත්තේ මිනීමරුවා සෙවීමටයි.. එහෙත් 1997 වෙනකොටත් පොලීසියට කිසිම හෝඩුවාවක් ලැබුණෙ නැහැ.. අවසානයේ ඇම්බර්ගේ ඝාතනයත් ඇමෙරිකානු නොවිසදුනු අපරාධ ගොන්නට එක්වුණා.. ඒත් ඇම්බර්ගේ ආච්චි තවමත් බලාපොරොත්තු අත්හැරලා නැහැ..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මට දැන් වයස අවුරුදු 65යි.. මගේ ජීවිත කාලෙදි මගේ මිණිබිරියගෙ මිනීමරුවා සොයා දෙන ලෙස ඉල්ලමින් මං හැමදාමත් දෙවියන් යදිනවා.. අපට ආයිත් ඇම්බර් ලබාගන්න බැහැ.. ඒත් ඔහු ඇම්බර් මැරුවෙ ඇයි දැයි අප දැනගත යුතුයි..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] ඇය පවසනවා..[/FONT]

[FONT=&quot]ඇම්බර්ගේ මරණය ගැන රට පුරා විවිධ මත පැතිර යද්දී වලාස්වල පදිංචිකරුවෙක් බලධාරීන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]දරුවා අතුරුදහන් වී මිනිත්තුවෙන් මිනිත්තුව ගතවෙද්දි පොලීසියටත්, මාධ්‍යයටත් එකට එක්වී ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න බැරි වුණේ ඇයි..? හරියට ටොනාඩෝ හරි ලැව් ගින්නකදි හරි මහජනතාව දැනුවත් කරනවා වගේ..?[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] ඔහුගේ ප්රශ්නය එයයි..[/FONT]

[FONT=&quot]ඔහුගේ පැනය ගුවන් විදුලි හා රූපවාහිනී බලධාරීන්ගෙ සිත්වලටත් කා වැදුණා.. එහි ප්‍රතිඵලය වූයේ [/FONT][FONT=&quot]Dallas Amber Plan[/FONT][FONT=&quot] නමින් හදිසි දැනුම් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ වීමයි..[/FONT]

[FONT=&quot]මේ යටතේ පොලීසිය ගුවන්විදුලිය හා රූපවාහිනිය එක්ව කලින් කලට රටේ සිදුවන පැහැර ගැනීම් පිළිබදව ඒ මොහොතේම මහජනයා දැනුවත් කෙරෙනවා.. පැහැර ගැනීමට ලක්වූ දරුවන්ගේ තොරතුරු හා සේයාරූ වහාම විකාශය කෙරෙනවා..[/FONT]

[FONT=&quot]නගරවල මාර්ග හරහා සවිවුණු විශාල විද්‍යුත් පුවරුවල එලෙස සිදුවූ පැහැර ගැනීම් ගැන ඒ මොහොතේම තොරතුරු දැනුම් දෙනවා.. මේ වැඩසටහන ආරම්භ වූයේ ඇම්බර් මියගොස් වසරකට පසුවයි..[/FONT]

[FONT=&quot]මහජනයාට මෙහි ප්‍රතිඵල අත්විදීමට වැඩි කලක් ගත වූයේ නෑ..[/FONT]

[FONT=&quot]ඉන්පසු සිදුවුනු පැහැර ගැනීම්වලට ලක්වූ දරුවන් බොහොමයක් මේ [/FONT][FONT=&quot]Amber Alert System [/FONT][FONT=&quot]මගින් මහජනතාව දැනුවත් කිරීම නිසා සොයා ගැනීමට හැකිවුණා..[/FONT]

[FONT=&quot]ඒ මහජනතාවගෙන් ලද තොරතුරු ඔස්සේයි.. පසුව මුළු ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත මේ ක්‍රමය ක්‍රියාත්මක කළා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මගේ මිණිබිරියගේ නම ඇහෙන වාරයක් පාසා මා මැරි මැරී ඉපදෙනවා.. ඒත් ඉන් සිදුවෙන යහපත ගැන සිතා මං සතුටු වෙනවා..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] මේ ගැන ඇම්බර්ගේ ආච්චි පවසන්නේ එලෙසිනි..[/FONT]

[FONT=&quot]පසුව ජනාධිපති ජොර්ජ් බඩ්ලිව්. බුෂ් [/FONT][FONT=&quot]Amber Alert System [/FONT][FONT=&quot]එක නීතියක් ලෙස සම්මත කළා.. එහි සමාරම්භක උත්සවයට ඇම්බර්ගෙ මව ඩෝනාද සහබාගී වුණා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මෙලෙස නීතියක් නොතිබූ යුගයේ මගේ කුඩා දියණිය පැහැර ගෙන ගොස් මරා දැමුවා.. දැන් මෙමගින් අපේ රටේ දරුවන්ට ආරක්ෂාව සැලසේවි..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] යැයි එදා ඇය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා..[/FONT]

[FONT=&quot]එහෙත්, මේ වනතුරුත් ඇම්බර්ගේ මිනීමරුවා සොයා ගැනීමට පොලීසියට හැකි වුණේ නැහැ..[/FONT]

[FONT=&quot]ඇම්බර්ගේ අතුරුදන් වීම නිසා ඇමෙරිකාවට අලුත් නීතියක් එකතු වුණා..[/FONT]

[FONT=&quot]එසේම ඇම්බර් නමින් අතුරුදන් වූ දරුවන් සෙවීම සදහා වැඩකිරීමට මුදලක් ද එකතු කළා..[/FONT]

[FONT=&quot]පසු කලෙකදී ආර්ලින්ටන් නගර බලධාරීන් ඇම්බර් පැහැර ගැනීමට ලක්වූ ස්ථානයේ රෝපණය කල ගස දැන් හැදින්වෙන්නේ ඇම්බර් ගස නමිනි..[/FONT]

[FONT=&quot]පවුලේ අය සෑම වසරකම ඇම්බර් සිහිපත් කරමින් ඒ ගස රෝස පාට පීත්ත පටි වලින් සරසන්නේ ඇම්බර් ප්‍රිය කළ පාට රෝස පාට නිසයි..[/FONT]

[FONT=&quot]නිමි.[/FONT]

[FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.

[/FONT]

උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න

පරිවර්තනය - සේමාලි කැල්ලපත

CrazyBuddy@ElaKiri.Com

2012-06-02

[QUOTE="crazybuddy, post: 12799131, member: 326070"] [b][PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..[/PLAIN][/b] [CENTER][SIZE=4][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/01-2.jpg[/IMG] [/SIZE] [URL="http://i743.photobucket.com/albums/xx79/buddylanka/01-2.jpg"][SIZE=4][COLOR=Red]පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.[/COLOR][/SIZE][/URL] [LEFT][CENTER] [/CENTER] [FONT="][SIZE=4][COLOR=Sienna] මෙය සිදුවී දැනට වසර දාහතරහමාරකි.. එහෙත් තමා ළග සුරතල් වූ ඒ නව හැවිරිදි බිණිබිරිය සිහිකරමින් ඒ මිත්තණිය තවමත් හඩා වැලපෙන්නීය.. මිණිබිරියගේ මෙන්ම මුළුමහත් පවුලේම ඉරණම වෙනස් කළ මිනිත්තු 8ක් තරම් වූ සුළු කාලය ඇයට දැනුණේ යක්ෂයාගේ හෝරාවක් ලෙසයි.. සියල්ල සිදුවූයේ ඒ මිනිත්තු අට ඇතුළතදීය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]එදා 1996 ජනවාරි 12 වෙනිදා නව හැවිරිදි ඇම්බර් ඇගේ බාල සොහොයුරා රිකී සමග ටෙක්සාස් හී ඔවුන්ගේ ආච්චිගේ නිවෙසට ආවේ හවස තුනට පමණය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර් හරි ලස්සනයි.. හුරුබුහුටියි.. දඟකාරයි.. ඇම්බර් මල්ලි එක්ක ආච්චිලගෙ ගෙදර එද්දි සීයා හිටියෙ මිදුලෙ කාර් එකේ වැඩක් කරමින්.. මේ පුංචි පැටව් දෙන්නාගේ බයිස්කල් දෙක සීයා තියලා තිබුණෙ ගරාජ් එකේ.. බයිසිකල් එක දැක්කා විතරයි ඇම්බර්ට ඕනෑ වුණා රවුමක් යන්න.. එදා හොදට ඉර පායපු දවසක්..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]සීයේ, මම මල්ලිත් එක්ක රවුම් දෙක්ක පැදලා එන්නද..?[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර් අවසර පැතුවේ සීයාගෙන් වුණත් උත්තර දුන්නේ ඇම්බර්ගේ ආච්චි.. ඇම්බර්ගෙ අම්මත් හිටියා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]හොදයි, ඒත් රවුම් දෙකයි.. ඊට වැඩිය බෑ..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර් මල්ලිත් එක්ක ඉගිළුණේ පුංචි සමනළයො දෙන්නෙක් වගෙයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඔවුන්ගේ ආච්චිගෙත් සීයාගෙත් නිවාස පිහිටා තිබුණේ ටෙක්සාස් හී ආලින්ටන් ප්‍රදේශයේ නිවාස සංකීරණයක.. ඒ අද්දර වූ කඩේ ළග ඉදන් රථගාල දක්වා බයිසිකල් පදින එක ඒ ගෙවල්වල පුංචි එවුන්ට විනෝදයක්.. ඇම්බර්ගේ අම්මාත් පුංචි සන්දියෙ මේ විදිහට මේ රවුමෙ බයිසිකල් පැද්දා.. එදා බයිසිකල් පදින්න හිටියෙ ඇම්බර් හා මල්ලි විතරයි.. දෙන්නා බයිසිකල් දෙකේ නැගලා රවුම් දෙකක් පැද්දා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මං දැන් ගෙදර යනවා.. ආච්චි කිව්වෙ එක රවුමක් පැදලා එන්න කියලයි..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර් අක්කට එහෙම කියූ රිකී ආපසු ගෙදර ගියා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]කෝ අක්කා..? යන්න ගිහින් අක්කව එක්ක එන්න..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]තනියම ආ රිකී දුටු ආච්චි යළි ඔවු පිටත් කළා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]රිකී ආයිත් බයිසිකල් පදිමින් සිටි දිහාට ගියා.. ඒත් ඇම්බර් නෑ.. ඔහු රවුමක්ම පැද්දා.. ඒත් ඇම්බර් නෑ.. රිකී ආපහු ගෙදර යන්න ආවා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මට අක්කා හොයාගන්න බෑ..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර්ගේ සීයා මෝටර් රියේ නැගී ඇම්බර් හොයන්න පිටත් වුණේ විදුලි වේගයෙන්.. සීයා ඇම්බර් බයිසික්ලේ පැද පැද හිටපු දිහාට යන විට එතැන පොලිස් කාර් එකක් ඇවිත්.. සීයා ඉන් හොදටම කළබල වුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මේ ළග ගෙදරක කෙනෙකුට ඇහිලා තියෙනවා ළමයෙක් කෑගහනවා.. බලද්දි එයා දැකලා මිනිහෙක් කවුදෝ ගෑනු ළමයෙක්ව පිකප් ට්‍රක් එකකට දාගන්නවා.. එයා 911න් අපට කතා කළා.. අපි එවේලෙම ආවා..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර් පදිමින් සිටි බයිසිකලය එතැන බිම පෙරළි තිබුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]ඒ මගේ මිණිබිරියගෙ බයිසිකලේ..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]සීයා කරකියා ගත හැකි දෙයක් නොමැතිව හිසේ අත ගසාගෙන බිම වාඩිවුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ පුංචි දැරිය අහිමි වී දැනට වසර දාහතරහමාරක් ඉක්ම ගොසිනි.. ඔවුන් තවමත් ඒ මොහොත සිහිපත් කරන්නේ දුකින් බරවූ සිතිනි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර් බයිසිකල් පැදගෙන ගෙදරින් ගිය වෙලාවයි අසල්වැසියා පොලීසියට කෝල් කළ වෙලාවයි අතර වෙනස මිනිත්තු 8යි.. මේ පුංචි කාලයට කරන්න පුළුවන් දේ විශාලයි කියා මිනිස්සු දැනගත යුතුයි..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ දැරිය අතුරුදන් වූ පුවත මුළු මහත් ඇමෙරිකාව පුරා පැතිර යාමට ගතවූයේ පැය කිහිපයකි.. රට පුරා හැමෝම පාහේ සිද්ධිය ගැන අවධානයෙන් පසුවුණා.. ඇම්බර්ට ආදරය කරන සැවොම වෙහෙසුණේ ඇය සොයා ගැනීමටයි.. හැම තැනම ඇම්බර්ගෙ සේයාරුව රැගත් පත්‍රිකා බෙදාහැරුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]අනේ, මගේ පුංචි කෙල්ලට අනතුරක් කරන්න එපා.. මගේ කෙල්ල අහිංසකයි.. හුරතල්.. මං වදින්නම් මගේ දුව මට දෙන්න..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර්ගෙ අම්මා ඩෝනා රූපවාහිනිය මගින් ආයාචනා කළා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇමෙරිකානු මාධ්‍ය දිගින් දිගටම මේ පුවත වාර්ථා කළා.. ඉන් රට පුරාම ඇතිවුණේ මහත් ආන්දෝලනයක්.. මාධ්‍ය ඇම්බර් පැහැර ගන්නවා දුටු පුද්ගලයා හා කළ සාකච්ඡාව වරින් වර ප්‍රචාරය කළේ පැහැර ගැනීම කළ පුද්ගලයාගේ හැඩරුවත් විස්තර කරමින්..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]පොලීසිය තීරණය කළේ පැහැර ගැනීම කරන්න ඇත්තෙ නාදුනන පුද්ගලයකු බවයි.. ඒ වෙනකොට ඇමෙරිකාවෙ වසරකට දරුවන් 750.00ක් පමණ පැහැර ගැනීමට ලක්වන බවට වාර්තා වී තිබුණා.. මින් වැඩියෙන්ම කර තිබුණේ නාදුනන පුද්ගලයන්.. ඉනුත් වැඩිපුරම පැහැර ගැනීමට ලක්වුණේ ගැහැනු ළමයි.. ඉන් වැඩි දෙනෙක් ළමා අතවරයට ලක්ව මරා දමා තිබුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර් පැහැර ගැනීම පිළිබදව රට පුරා ගෙන ගිය මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පැහැර ගැනීම කළ පුද්ගලයා ගැන තොරතුරු ලැබේවි යැයි පොලීසිය අපේක්ෂා කළා.. ඇමෙරිකානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අවසානයේ දැරිය සෙවීමේ මෙහෙයුමට එක්වුණා.. ඒත් ඒ කිසිවකින්වත් ඵලක් නොවී ඇම්බර් අතුරුදහන් වී දින හතරක් ගෙවී ගියා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]දිනක් උදෑසන සිය බල්ලා ද කැටිව උදේ ඇවිදීමට ගිය උතුරු ආර්ලින්ටන් ප්රෙද්ශවාසියකුට අසල වනරොදක තිබී ඇම්බර්ගේ සිරුර හමුවුණා.. ඇගේ හිස ගෙලෙන් වෙන්කර තිබුණා.. මෙතෙක් ඇම්බර් සෙවූ පොලීසිය මීළගට පටන් ගත්තේ මිනීමරුවා සෙවීමටයි.. එහෙත් 1997 වෙනකොටත් පොලීසියට කිසිම හෝඩුවාවක් ලැබුණෙ නැහැ.. අවසානයේ ඇම්බර්ගේ ඝාතනයත් ඇමෙරිකානු නොවිසදුනු අපරාධ ගොන්නට එක්වුණා.. ඒත් ඇම්බර්ගේ ආච්චි තවමත් බලාපොරොත්තු අත්හැරලා නැහැ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මට දැන් වයස අවුරුදු 65යි.. මගේ ජීවිත කාලෙදි මගේ මිණිබිරියගෙ මිනීමරුවා සොයා දෙන ලෙස ඉල්ලමින් මං හැමදාමත් දෙවියන් යදිනවා.. අපට ආයිත් ඇම්බර් ලබාගන්න බැහැ.. ඒත් ඔහු ඇම්බර් මැරුවෙ ඇයි දැයි අප දැනගත යුතුයි..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] ඇය පවසනවා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර්ගේ මරණය ගැන රට පුරා විවිධ මත පැතිර යද්දී වලාස්වල පදිංචිකරුවෙක් බලධාරීන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]දරුවා අතුරුදහන් වී මිනිත්තුවෙන් මිනිත්තුව ගතවෙද්දි පොලීසියටත්, මාධ්‍යයටත් එකට එක්වී ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න බැරි වුණේ ඇයි..? හරියට ටොනාඩෝ හරි ලැව් ගින්නකදි හරි මහජනතාව දැනුවත් කරනවා වගේ..?[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] ඔහුගේ ප්රශ්නය එයයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඔහුගේ පැනය ගුවන් විදුලි හා රූපවාහිනී බලධාරීන්ගෙ සිත්වලටත් කා වැදුණා.. එහි ප්‍රතිඵලය වූයේ [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]Dallas Amber Plan[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] නමින් හදිසි දැනුම් දීමේ වැඩපිළිවෙළක් ආරම්භ වීමයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ යටතේ පොලීසිය ගුවන්විදුලිය හා රූපවාහිනිය එක්ව කලින් කලට රටේ සිදුවන පැහැර ගැනීම් පිළිබදව ඒ මොහොතේම මහජනයා දැනුවත් කෙරෙනවා.. පැහැර ගැනීමට ලක්වූ දරුවන්ගේ තොරතුරු හා සේයාරූ වහාම විකාශය කෙරෙනවා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]නගරවල මාර්ග හරහා සවිවුණු විශාල විද්‍යුත් පුවරුවල එලෙස සිදුවූ පැහැර ගැනීම් ගැන ඒ මොහොතේම තොරතුරු දැනුම් දෙනවා.. මේ වැඩසටහන ආරම්භ වූයේ ඇම්බර් මියගොස් වසරකට පසුවයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මහජනයාට මෙහි ප්‍රතිඵල අත්විදීමට වැඩි කලක් ගත වූයේ නෑ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඉන්පසු සිදුවුනු පැහැර ගැනීම්වලට ලක්වූ දරුවන් බොහොමයක් මේ [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]Amber Alert System [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මගින් මහජනතාව දැනුවත් කිරීම නිසා සොයා ගැනීමට හැකිවුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඒ මහජනතාවගෙන් ලද තොරතුරු ඔස්සේයි.. පසුව මුළු ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත මේ ක්‍රමය ක්‍රියාත්මක කළා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මගේ මිණිබිරියගේ නම ඇහෙන වාරයක් පාසා මා මැරි මැරී ඉපදෙනවා.. ඒත් ඉන් සිදුවෙන යහපත ගැන සිතා මං සතුටු වෙනවා..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] මේ ගැන ඇම්බර්ගේ ආච්චි පවසන්නේ එලෙසිනි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]පසුව ජනාධිපති ජොර්ජ් බඩ්ලිව්. බුෂ් [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]Amber Alert System [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]එක නීතියක් ලෙස සම්මත කළා.. එහි සමාරම්භක උත්සවයට ඇම්බර්ගෙ මව ඩෝනාද සහබාගී වුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මෙලෙස නීතියක් නොතිබූ යුගයේ මගේ කුඩා දියණිය පැහැර ගෙන ගොස් මරා දැමුවා.. දැන් මෙමගින් අපේ රටේ දරුවන්ට ආරක්ෂාව සැලසේවි..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] යැයි එදා ඇය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]එහෙත්, මේ වනතුරුත් ඇම්බර්ගේ මිනීමරුවා සොයා ගැනීමට පොලීසියට හැකි වුණේ නැහැ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇම්බර්ගේ අතුරුදන් වීම නිසා ඇමෙරිකාවට අලුත් නීතියක් එකතු වුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]එසේම ඇම්බර් නමින් අතුරුදන් වූ දරුවන් සෙවීම සදහා වැඩකිරීමට මුදලක් ද එකතු කළා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]පසු කලෙකදී ආර්ලින්ටන් නගර බලධාරීන් ඇම්බර් පැහැර ගැනීමට ලක්වූ ස්ථානයේ රෝපණය කල ගස දැන් හැදින්වෙන්නේ ඇම්බර් ගස නමිනි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]පවුලේ අය සෑම වසරකම ඇම්බර් සිහිපත් කරමින් ඒ ගස රෝස පාට පීත්ත පටි වලින් සරසන්නේ ඇම්බර් ප්‍රිය කළ පාට රෝස පාට නිසයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE] [CENTER][FONT="][SIZE=4][COLOR=Red]නිමි.[/COLOR][/SIZE][/FONT][COLOR=Red] [/COLOR][FONT="][SIZE=4][COLOR=Red][U]තවත් කතාවකින් හමුවෙමු.[/U] [IMG]http://img515.imageshack.us/img515/7987/signt.gif[/IMG] [/COLOR][/SIZE][/FONT] [RIGHT][FONT=Franklin Gothic Medium][SIZE=2]................................................................................................................................. [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium]උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න [/FONT][FONT=Franklin Gothic Medium]පරිවර්තනය - සේමාලි කැල්ලපත[/FONT] [FONT=Franklin Gothic Medium][EMAIL="CrazyBuddy@ElaKiri.Com"]CrazyBuddy@ElaKiri.Com[/EMAIL] [/FONT][FONT=Franklin Gothic Medium]2012-06-02[/FONT] [FONT=Franklin Gothic Medium] .................................................................................................................................[/FONT] [/RIGHT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom