Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..[/PLAIN]

පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

[FONT=&quot]ලොවම කැලැඹූ රජ පවුල..

දිනය 2001 ජුනි මස 01 වැනිදාය.. වේලාව රාත්‍රී 9ට ආසන්නය.. හිමාල අඩවියේ පිහිටි කුඩා රාජධානියක් වූ නේපාලයේ රජ පවුල විසූ නාරායන්හිටි රාජකීය මාලිගයේ රාත්‍රී භෝජනය පිළිගැන්වෙමින් තිබිණි.. නේපාලයේ බිරේන්ද්‍ර ඇතුළු සියලු රාජකීයයෝ භෝජනය සදහා වාඩිවී සිටියහ.. රජ පවුලේ ඔටුන්න හිමි කුමරා 29 හැවිරිදි දීපේන්ද්‍ර කුමරු එදා සිටියේ කලහකාරී කෝප සහගත ස්වරූපයෙනි..[/FONT]

[FONT=&quot]සවස් වරුවේ රජ මාළිගයේදී සිය මව වූ ඓශ්චර්යා බිසව හා සමග වූ කතාබහ මේ කෝපයට හේතු විය.. ඒ කතාබහේදී සිදුවූ සිත් වේදනාව නිසාදෝ ඔහු වෙනදාටත් වැඩියෙන් එදා මත්පැන් පානය කළේය.. මේ නිසා ඔහු රාත්‍රී කෑම මේසයේදී යළිත් වරක් රණ්ඩුවකට පැටළුණේ භෝජන සංග්‍රහයට වූ අමුත්තෙකු සමගය..[/FONT]

[FONT=&quot]මේ නිසා කෝපයට පත් බිරේන්ද්‍ර රජු සිය පුතුට කෑම මේසයෙන් ඉවත්ව යන ලෙස පැවසීය.. රජුගේ නියෝගය පරිදි දීපේන්ද්‍ර කුමරාගේ බාල සොයුරා එතැනින් ඉවතට කැදවාගෙන යෑමට ඉදිරිපත් වූයේ කුමරාගේ බාල සොහොයුරා වූ නිරාජන් කුමරු සහ ඥාතී සහෝදරයකු වූ පාරාස් කුමරුය.. ඔවුහු දීපේන්ද්‍ර කුමරු ඔහුගේ කාමරයට කැටුව යාමට සමත් වූහ.. එහෙත්, කුමරු සිය කාමරයේ සිටියේ පැයක පමණ කාලයක් පමණි..[/FONT]

[FONT=&quot]ඔහු යළිත් භෝජන ශාලාවට කඩා වැදුණේය.. ඒ තුවක්කු දෙක්ක අතැතිවය.. ශාලාවට පැමිණි වහාම ඔහු කළේ ශාලාවේ සිවිලිමට වෙඩි තැබීමයි.. රැස්ව සිටයෝ ඉන් බියට පත්වූහ.. ඉන්පසු දීපේන්ද්‍ර කුමරු කළේ සිය පිය රජුට වෙඩි තබා ඝාතනය කිරීමයි.. ඉන්පසු කුමරා සිය නැන්දනියට වෙඩි තැබුවේය.. රජ කුමරා පිස්සුවෙන් මෙන් හතර වටේට වෙඩි තබන අයුරු දුටු ධිරේන්ද්‍ර කුමරු (රජුගේ සොහොයුරා) රජකුමරා වැලැක්වීමට උත්සාහ කළේය.. ඒ උත්සාහයේ ප්‍රතිඵලය වූයේ ධිරේන්ද්‍ර කුමරු සිටි තැනම ඝාතනය වීමයි..[/FONT]

[FONT=&quot]මේ වෙඩි තැබීමේදී පාරාස් කුමරු තුවාල ලැබූවද රාජකීය පවුලේ වෙනත් සාමාජිකයින් තිදෙනෙකු මරණයෙන් බේරා ගැනීමට ඔහු සමත් විය.. ඔහු කළේ සෝපාවක් ඒ තිදෙනා උඩට පෙරළිමය.. බේරුණු තිදෙනා අතර කුඩා දරුවෝ දෙදෙනෙකු වූහ..[/FONT]

[FONT=&quot]දීපේන්ද්‍ර කුමරුගේ වෙඩි තැබීම් මේ වනවිට මුළු මාළිගාවම කැලැඹීමට පත්කර තිබිණි..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]කුමාරයා පිස්සුවෙන් වගේ හැමෝටම වෙඩි තියනවා..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] සැවොම මෙසේ කියමින් සැමතැන දිව යන්නට වූහ..[/FONT]

[FONT=&quot]කුමරු වෙඩි තැබීමට පටන් ගත් වේලාවේ ඓශ්චර්යා බිසව ශාලාවේ නොසිටියාය.. පළමු වෙඩි හඩ ඇසී ශාලාවට පැමිණි ඈ කුමරුගේ විලාසය දැක ආපසු මාළිගය ඇතුළට දිව ගියාය.. ඒ ආධාර ඉල්ලා කෑගසමිනි..[/FONT]

[FONT=&quot]රජු ඇතුලු කීප දෙනෙකු ඝාතනය කළ දීපේන්ද්‍ර කුමරු මේ අතර පිස්සුවෙන් මෙන් දිවගිගේ මාළිගයේ මිදුලටය.. එතැනදී අවාසනාවකට මෙන් ඔහුට මුණ ගැසුනේ ඓශ්චර්යා බිසව සහ සොහොයුරු නිරාජන් කුමරුය.. ඔවුහු කුමරු අල්ලා ගැනීමට තැත් කළහ.. එහෙත් ඔවුනට ද සිදු වූයේ අනෙක් රාජකීයයන් ගිය මග යෑමටය.. මව් බිසව හා සොහොයුරාද ඝාතනය කළ දීපේන්ද්‍ර කුමරු මීළගට දිව ගියේ මාලිගාව හරහා ගලා යන කුඩා ගංගාව දෙසටය.. එහි පාලම මතට දිවගිය ඔහු තම හිසට තුවක්කුව එල්ල කර කොකා ගැස්සුවේය.. ඔහු එතැනම ඇදගෙන වැටිණි..[/FONT]

[FONT=&quot]මේ වන විට රජ පවුලේ සාමාජිකයන් නව දෙනෙකු අවසන් ගමන් ගොස් හමාරය.. බිරේන්ද්‍ර රජුගේ මුළු පවුලම (රජු, බිසව, දූ කුමරිය හා පුත් කුමරා) ඒ අතර විය.. ඊට අමතරව රජුගේ එක් සහෝදරයෙක් ද ඥාති සොහොයුරියෝ දෙදෙනාද ඔහුගේ සොහොයුරියකගේ සැමියාද මරු වැළදගෙන සිටියහ.. තවත් හය දෙනෙක් තුවාල ලබා සිටියහ.. ඒ සියල්ලෝම රජ පවුලේ ළගම ඥාතී වූහ.. රාජකීයයන් හැරුණු විට ඓශ්චර්යා බිසවගේ සේවිකාවකගේ සැමියාද මිය ගිය අය අතර විය..[/FONT]

[FONT=&quot]නේපාල රජ පවුලේ සිදුවූ මේ මහා ඛේදවාචකය මුළු රටටම පමණක් නොව මුළු ලොවම කලඹවාලීමට සමත් විය.. ඝාතන නිසා කුපිත වූ නේපාල ජනයා රටේ අගනුවර වන කත්මණ්ඩුහී උද්ඝෝෂණ පවත්වමින් පෙළපාලි ගියහ..[/FONT]

[FONT=&quot]බිරේන්ද්‍ර රජුට සහ බිසවට බොහෝ සේ ආදරය කළ ඔවුහු රජුගේ සහ බිසවගේ විශාල ප්‍රමාණයේ සේයාරූ රැගෙන නාරායන්හිටි මාලිගය ඉදිරිපිට සිටිමින් ශෝකය පළ කළහ..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]වැරදිකාරයාට දඩුවම් දෙනු..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] ඔවුන් හඩ නැගූවේ එසේ කියමිනි.. එහෙත් රටේ ජනයා මේ ඝෘතන ඔටුන්න හිමි කුමාරයා විසින් කරනු ලැබූ බව පිළි නොගත්හ..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]අපි මෙය විශ්වාස කරන්නේ නැහැ.. කිසිම පුතෙක් තමන්ගෙ අම්මා තාත්තා මරන්නෙ නෑ.. මේක තනිකරම කුමන්ත්‍රණයක්..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] මේ ඝාතන විශ්වාස නොකළ ජනතාව පැවසුවේ එලෙසිනි..[/FONT]

[FONT=&quot]සියල්ලන් ඝාතනය කර සියදිවි නසා ගැනීමට තැත් කළද දීපේන්ද්‍ර කුමරු එකෙණෙහිම මිය නොගියේය.. වහා රෝහල් ගත කළ ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක සිටියේය.. සායනික වශයෙන් මියගොස් සිටි කුමරුගේ හුස්ම පොද රැදී තිබුණේ යන්ත්‍ර සූත්‍ර වල ආධාරයෙනි..[/FONT]

[FONT=&quot]බිරේන්ද්‍ර රජු මියගිය පසු රටේ ව්‍යවස්ථාව අනුව ඔටුන්න හිමි කුමරා රටේ රජු වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු වෙයි.. ඝාතනයන්ට වගකිව යුතු පුද්ගලයා වුවත් රටේ නීතිය අනුව යමින් නේපාල රාජ්‍ය කවුන්සලය දීපේන්ද්‍ර කුමරු රටේ රජු ලෙස ප්‍රකාශයට පත් කළේය.. එහෙත් ඔටුන්න හිමි කුමරු සිහිසුන්ව ජීවිතය රැක ගැනීමේ අවසන් අවස්ථාවේ කල්ගත කරන නිසා පසුව බිරේන්ද්‍ර රජුගේ අනෙක් සොහොයුරු ගයේන්ද්‍ර කුමරු ආදිපාදවරයා නමින් නම් කරනු ලැබීය..[/FONT]

[FONT=&quot]ඔටුන්න හිමි කුමරා දින තුනක් සිහිසුන්ව රටේ රජු වශයෙන් කල්ගත කරද්දී ඔහු ශාරීරික හා මානසික වශයෙන් වගකීම් දැරීමට සුදුසු තත්වයක නොසිටින නිසා රාජ්‍ය කවුන්සිලය අවසානයේ ගයේන්ද්‍ර කුමරු කිරුළට හිමිකම් කියන දෙවැන්නා ලෙස නම් කළේය.. දීපේන්ද්‍ර කුමරු මිය ගිය පසු නේපාලයේ මීළග රජු ලෙස ඔටුනු පැළැදුවේ ගයේන්ද්‍ර කුමරුය..[/FONT]

[FONT=&quot]ඝාතනය සිදු වූ දින ගයේන්ද්‍ර කුමරු කත්මණ්ඩු නුවරින් බැහැරව සිටි නිසා එදින ඔහුගේ දිවි බේරුණි.. එහෙත් ගයෙන්ද්ර කුමරුගේ පුත් කුමරා වන පාරාස් කුමරු එදින තුවාල ලැබීය..[/FONT]

[FONT=&quot]නේපාල රජ මාලිගයේ සිදු වූ මේ මහා ඝාතන වැල පිළිබද මුළු රටේම කටකතා පැතිර ගියද මාලිගය ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් නිකුත් නොකළේය.. පසුව නේපාල රජය මේ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්විය.. එහිදී රජ මාලිගයේ සේවකයන්, නිලධාරීන්, ආරක්ෂක භටයන් ඇතුළු සාක්ෂිකරුවන් සියයකගෙන් පමණ සාක්කි විමසනු ලැබීය.. ඒ සියල්ලෙන්ම සනාථ වූයේ මේ ඝාතන දීපේන්ද්‍ර කුමරු විසින් කරනු ලැබූ බවටයි..[/FONT]

[FONT=&quot]පසුව හෙළිවූයේ ඝාතනය සිදු වූ දින සවස් කාලයේ දීපේන්ද්‍ර කුමරු රජු හා මවු බිසව අතර කුමරාගේ විවාහය සම්බන්ධයෙන් වූ මත ගැටුමක් නිසා හටගත් සිත් තැවුලක් හේතුවෙන් කුමරා අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා විකල් වූ මනසින් යුතුව මේ ඝාතන සිදුකළ බවය..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]කුමාරයාට ආදරය වෙනුවෙන් මෙවැනි දෙයක් නොකර ඔටුන්න අත් හරින්න තිබුණා.. ඒත් මෙහෙම දෙයක් කළේ ඇයි..?[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] දීපේන්ද්‍ර කුමරුගේ මිතුරෙකු පැවසීය..[/FONT]

[FONT=&quot]1972 වසරේ කිරුළු පැළැන්දූ බිරේන්ද්‍ර රජු ජනතාවගේ ආදරය දිනාගත් පාලකයෙකි.. රටට නව ප්‍රතිසංස්කරණ හදුන්වා දී රට සංවර්ධනය කරා ගෙන ආ බිරේන්ද්‍ර රජුට මෙන්ම ඓශ්චර්යා බිසවට ද ජනතාව බෙහෙවින් ආදරය කළහ.. බිරේන්ද්‍ර රජු ඔටුනු පළදිද්දී වැඩිමහල් පුත් කුමරු වූ දීපේන්ද්‍ර කුමරු ඔටුන්න හිමි කුමරා ලෙස නම් කරනු ලැබීය.. එවිට ඔහුගේ වයස යන්තම් අවුරුද්දකි.. එහෙත්, රජ පවුලම ඝාතනය කර ඔහු මිය යද්දී වයස අවුරුදු 29කි..[/FONT]

[FONT=&quot]දීපේන්ද්‍ර කුමරු මේ ඝාතන සිදු කළ බවට ඉන් බේරුණු රාජකීයයන් දෙදෙනෙක් ද යළි යළිත් සනාථ කළහ.. එහෙත් සමහරුන් සිතුවේ ඉන්දියාව හා මාඕවාදීන් එක්ව රජ පවුල ඝාතනය කළ බවයි.. තවත් සමහරු කීවේ රජුගේ සහෝදරයා හා පසුව රජ වූ ගයේන්ද්‍ර කුමරු මේ සංහාරය පිටුපස සිටි බවයි.. තවත් සමහරු කීවේ එකල නේපාල අගමැති ගිරිරාජ් ප්‍රසාද් කොයිරාල, යුද හමුදාවේ සහ මාඕවාදීන් සහාය ඇතිව නේපාලය ජනරජයක් කිරීමේ පරමාර්ථයෙන් රජ පවුල ඝාතනය කළ බවයි..[/FONT]

[FONT=&quot]නේපාල ජනතාව මේ රාජකීය පවුලේ ඝාතනයෙන් වික්ෂිප්ත වෙද්දී මුළු ලෝකයමද ඒ හා සමග කැළඹී ගියේය.. අසල්වැසි රාජ්‍ය මෙන්ම ලෝකයේ බලවත් රාජ්‍ය මේ පුවතින් කම්පා වූයේය.. රජු හා බිසව ඇතුළු රාජකීයන්ගේ ආදාහනය දා මුළු නේපාලයම හඩා වැටෙද්දී ලොවම ඒ දුකට හවුල් වූහ..[/FONT]

[FONT=&quot]බිරේන්ද්‍ර රජ පවුලේ ඝාතනයෙන් පසු රජ වූ ගයේන්ද්‍ර කුමරු පසුව රජකමෙන් නෙරපා හැරීමෙන් පසු නේපාලයේ රජ පරපුරම අහෝසි විය.. එහෙත්, නේපාල ජනතාවට මේ රාජකීය ඝාතන තවමත් අබිරහසකි..[/FONT]

[FONT=&quot]නිමි.[/FONT]

[FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.

...::: පෙර ලියූ ලිපි එකතුව :::...

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]

[FONT=&quot] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..

සියල්ල වෙනස් කළ මිනිත්තු අට

http://www.elakiri.com/forum/showthread.php?t=1438391

[/FONT][FONT=&quot].................................................. ......................................

[/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/FONT]

[FONT=&quot]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා

http://www.elakiri.com/forum/showthread.php?t=1438544

[/FONT][FONT=&quot].................................................. ......................................

[/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..[/FONT]

[FONT=&quot]ඩොලර් බිලියන 25ක් පාඩු කල ඝාතන දෙකක්

http://www.elakiri.com/forum/showthread.php?t=1438794

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]

[FONT=&quot]

[/FONT]

උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න

පරිවර්තනය - සේමාලි කැල්ලපත

CrazyBuddy@ElaKiri.Com

2012-06-05

[QUOTE="crazybuddy, post: 12810515, member: 326070"] [b][PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..[/PLAIN][/b] [CENTER][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/04-2.jpg[/IMG] [URL="http://i743.photobucket.com/albums/xx79/buddylanka/04-2.jpg"][SIZE=4][COLOR=Red]පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.[/COLOR][/SIZE] [/URL] [SIZE=5] [/SIZE] [LEFT] [FONT="][SIZE=4][COLOR=Sienna][SIZE=5]ලොවම කැලැඹූ රජ පවුල..[/SIZE] දිනය 2001 ජුනි මස 01 වැනිදාය.. වේලාව රාත්‍රී 9ට ආසන්නය.. හිමාල අඩවියේ පිහිටි කුඩා රාජධානියක් වූ නේපාලයේ රජ පවුල විසූ නාරායන්හිටි රාජකීය මාලිගයේ රාත්‍රී භෝජනය පිළිගැන්වෙමින් තිබිණි.. නේපාලයේ බිරේන්ද්‍ර ඇතුළු සියලු රාජකීයයෝ භෝජනය සදහා වාඩිවී සිටියහ.. රජ පවුලේ ඔටුන්න හිමි කුමරා 29 හැවිරිදි දීපේන්ද්‍ර කුමරු එදා සිටියේ කලහකාරී කෝප සහගත ස්වරූපයෙනි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]සවස් වරුවේ රජ මාළිගයේදී සිය මව වූ ඓශ්චර්යා බිසව හා සමග වූ කතාබහ මේ කෝපයට හේතු විය.. ඒ කතාබහේදී සිදුවූ සිත් වේදනාව නිසාදෝ ඔහු වෙනදාටත් වැඩියෙන් එදා මත්පැන් පානය කළේය.. මේ නිසා ඔහු රාත්‍රී කෑම මේසයේදී යළිත් වරක් රණ්ඩුවකට පැටළුණේ භෝජන සංග්‍රහයට වූ අමුත්තෙකු සමගය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ නිසා කෝපයට පත් බිරේන්ද්‍ර රජු සිය පුතුට කෑම මේසයෙන් ඉවත්ව යන ලෙස පැවසීය.. රජුගේ නියෝගය පරිදි දීපේන්ද්‍ර කුමරාගේ බාල සොයුරා එතැනින් ඉවතට කැදවාගෙන යෑමට ඉදිරිපත් වූයේ කුමරාගේ බාල සොහොයුරා වූ නිරාජන් කුමරු සහ ඥාතී සහෝදරයකු වූ පාරාස් කුමරුය.. ඔවුහු දීපේන්ද්‍ර කුමරු ඔහුගේ කාමරයට කැටුව යාමට සමත් වූහ.. එහෙත්, කුමරු සිය කාමරයේ සිටියේ පැයක පමණ කාලයක් පමණි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඔහු යළිත් භෝජන ශාලාවට කඩා වැදුණේය.. ඒ තුවක්කු දෙක්ක අතැතිවය.. ශාලාවට පැමිණි වහාම ඔහු කළේ ශාලාවේ සිවිලිමට වෙඩි තැබීමයි.. රැස්ව සිටයෝ ඉන් බියට පත්වූහ.. ඉන්පසු දීපේන්ද්‍ර කුමරු කළේ සිය පිය රජුට වෙඩි තබා ඝාතනය කිරීමයි.. ඉන්පසු කුමරා සිය නැන්දනියට වෙඩි තැබුවේය.. රජ කුමරා පිස්සුවෙන් මෙන් හතර වටේට වෙඩි තබන අයුරු දුටු ධිරේන්ද්‍ර කුමරු (රජුගේ සොහොයුරා) රජකුමරා වැලැක්වීමට උත්සාහ කළේය.. ඒ උත්සාහයේ ප්‍රතිඵලය වූයේ ධිරේන්ද්‍ර කුමරු සිටි තැනම ඝාතනය වීමයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ වෙඩි තැබීමේදී පාරාස් කුමරු තුවාල ලැබූවද රාජකීය පවුලේ වෙනත් සාමාජිකයින් තිදෙනෙකු මරණයෙන් බේරා ගැනීමට ඔහු සමත් විය.. ඔහු කළේ සෝපාවක් ඒ තිදෙනා උඩට පෙරළිමය.. බේරුණු තිදෙනා අතර කුඩා දරුවෝ දෙදෙනෙකු වූහ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]දීපේන්ද්‍ර කුමරුගේ වෙඩි තැබීම් මේ වනවිට මුළු මාළිගාවම කැලැඹීමට පත්කර තිබිණි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]කුමාරයා පිස්සුවෙන් වගේ හැමෝටම වෙඩි තියනවා..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] සැවොම මෙසේ කියමින් සැමතැන දිව යන්නට වූහ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]කුමරු වෙඩි තැබීමට පටන් ගත් වේලාවේ ඓශ්චර්යා බිසව ශාලාවේ නොසිටියාය.. පළමු වෙඩි හඩ ඇසී ශාලාවට පැමිණි ඈ කුමරුගේ විලාසය දැක ආපසු මාළිගය ඇතුළට දිව ගියාය.. ඒ ආධාර ඉල්ලා කෑගසමිනි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]රජු ඇතුලු කීප දෙනෙකු ඝාතනය කළ දීපේන්ද්‍ර කුමරු මේ අතර පිස්සුවෙන් මෙන් දිවගිගේ මාළිගයේ මිදුලටය.. එතැනදී අවාසනාවකට මෙන් ඔහුට මුණ ගැසුනේ ඓශ්චර්යා බිසව සහ සොහොයුරු නිරාජන් කුමරුය.. ඔවුහු කුමරු අල්ලා ගැනීමට තැත් කළහ.. එහෙත් ඔවුනට ද සිදු වූයේ අනෙක් රාජකීයයන් ගිය මග යෑමටය.. මව් බිසව හා සොහොයුරාද ඝාතනය කළ දීපේන්ද්‍ර කුමරු මීළගට දිව ගියේ මාලිගාව හරහා ගලා යන කුඩා ගංගාව දෙසටය.. එහි පාලම මතට දිවගිය ඔහු තම හිසට තුවක්කුව එල්ල කර කොකා ගැස්සුවේය.. ඔහු එතැනම ඇදගෙන වැටිණි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ වන විට රජ පවුලේ සාමාජිකයන් නව දෙනෙකු අවසන් ගමන් ගොස් හමාරය.. බිරේන්ද්‍ර රජුගේ මුළු පවුලම (රජු, බිසව, දූ කුමරිය හා පුත් කුමරා) ඒ අතර විය.. ඊට අමතරව රජුගේ එක් සහෝදරයෙක් ද ඥාති සොහොයුරියෝ දෙදෙනාද ඔහුගේ සොහොයුරියකගේ සැමියාද මරු වැළදගෙන සිටියහ.. තවත් හය දෙනෙක් තුවාල ලබා සිටියහ.. ඒ සියල්ලෝම රජ පවුලේ ළගම ඥාතී වූහ.. රාජකීයයන් හැරුණු විට ඓශ්චර්යා බිසවගේ සේවිකාවකගේ සැමියාද මිය ගිය අය අතර විය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]නේපාල රජ පවුලේ සිදුවූ මේ මහා ඛේදවාචකය මුළු රටටම පමණක් නොව මුළු ලොවම කලඹවාලීමට සමත් විය.. ඝාතන නිසා කුපිත වූ නේපාල ජනයා රටේ අගනුවර වන කත්මණ්ඩුහී උද්ඝෝෂණ පවත්වමින් පෙළපාලි ගියහ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]බිරේන්ද්‍ර රජුට සහ බිසවට බොහෝ සේ ආදරය කළ ඔවුහු රජුගේ සහ බිසවගේ විශාල ප්‍රමාණයේ සේයාරූ රැගෙන නාරායන්හිටි මාලිගය ඉදිරිපිට සිටිමින් ශෝකය පළ කළහ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]වැරදිකාරයාට දඩුවම් දෙනු..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] ඔවුන් හඩ නැගූවේ එසේ කියමිනි.. එහෙත් රටේ ජනයා මේ ඝෘතන ඔටුන්න හිමි කුමාරයා විසින් කරනු ලැබූ බව පිළි නොගත්හ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]අපි මෙය විශ්වාස කරන්නේ නැහැ.. කිසිම පුතෙක් තමන්ගෙ අම්මා තාත්තා මරන්නෙ නෑ.. මේක තනිකරම කුමන්ත්‍රණයක්..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] මේ ඝාතන විශ්වාස නොකළ ජනතාව පැවසුවේ එලෙසිනි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]සියල්ලන් ඝාතනය කර සියදිවි නසා ගැනීමට තැත් කළද දීපේන්ද්‍ර කුමරු එකෙණෙහිම මිය නොගියේය.. වහා රෝහල් ගත කළ ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක සිටියේය.. සායනික වශයෙන් මියගොස් සිටි කුමරුගේ හුස්ම පොද රැදී තිබුණේ යන්ත්‍ර සූත්‍ර වල ආධාරයෙනි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]බිරේන්ද්‍ර රජු මියගිය පසු රටේ ව්‍යවස්ථාව අනුව ඔටුන්න හිමි කුමරා රටේ රජු වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු වෙයි.. ඝාතනයන්ට වගකිව යුතු පුද්ගලයා වුවත් රටේ නීතිය අනුව යමින් නේපාල රාජ්‍ය කවුන්සලය දීපේන්ද්‍ර කුමරු රටේ රජු ලෙස ප්‍රකාශයට පත් කළේය.. එහෙත් ඔටුන්න හිමි කුමරු සිහිසුන්ව ජීවිතය රැක ගැනීමේ අවසන් අවස්ථාවේ කල්ගත කරන නිසා පසුව බිරේන්ද්‍ර රජුගේ අනෙක් සොහොයුරු ගයේන්ද්‍ර කුමරු ආදිපාදවරයා නමින් නම් කරනු ලැබීය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඔටුන්න හිමි කුමරා දින තුනක් සිහිසුන්ව රටේ රජු වශයෙන් කල්ගත කරද්දී ඔහු ශාරීරික හා මානසික වශයෙන් වගකීම් දැරීමට සුදුසු තත්වයක නොසිටින නිසා රාජ්‍ය කවුන්සිලය අවසානයේ ගයේන්ද්‍ර කුමරු කිරුළට හිමිකම් කියන දෙවැන්නා ලෙස නම් කළේය.. දීපේන්ද්‍ර කුමරු මිය ගිය පසු නේපාලයේ මීළග රජු ලෙස ඔටුනු පැළැදුවේ ගයේන්ද්‍ර කුමරුය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඝාතනය සිදු වූ දින ගයේන්ද්‍ර කුමරු කත්මණ්ඩු නුවරින් බැහැරව සිටි නිසා එදින ඔහුගේ දිවි බේරුණි.. එහෙත් ගයෙන්ද්ර කුමරුගේ පුත් කුමරා වන පාරාස් කුමරු එදින තුවාල ලැබීය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]නේපාල රජ මාලිගයේ සිදු වූ මේ මහා ඝාතන වැල පිළිබද මුළු රටේම කටකතා පැතිර ගියද මාලිගය ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක් නිකුත් නොකළේය.. පසුව නේපාල රජය මේ ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්විය.. එහිදී රජ මාලිගයේ සේවකයන්, නිලධාරීන්, ආරක්ෂක භටයන් ඇතුළු සාක්ෂිකරුවන් සියයකගෙන් පමණ සාක්කි විමසනු ලැබීය.. ඒ සියල්ලෙන්ම සනාථ වූයේ මේ ඝාතන දීපේන්ද්‍ර කුමරු විසින් කරනු ලැබූ බවටයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]පසුව හෙළිවූයේ ඝාතනය සිදු වූ දින සවස් කාලයේ දීපේන්ද්‍ර කුමරු රජු හා මවු බිසව අතර කුමරාගේ විවාහය සම්බන්ධයෙන් වූ මත ගැටුමක් නිසා හටගත් සිත් තැවුලක් හේතුවෙන් කුමරා අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා විකල් වූ මනසින් යුතුව මේ ඝාතන සිදුකළ බවය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]කුමාරයාට ආදරය වෙනුවෙන් මෙවැනි දෙයක් නොකර ඔටුන්න අත් හරින්න තිබුණා.. ඒත් මෙහෙම දෙයක් කළේ ඇයි..?[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] දීපේන්ද්‍ර කුමරුගේ මිතුරෙකු පැවසීය..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]1972 වසරේ කිරුළු පැළැන්දූ බිරේන්ද්‍ර රජු ජනතාවගේ ආදරය දිනාගත් පාලකයෙකි.. රටට නව ප්‍රතිසංස්කරණ හදුන්වා දී රට සංවර්ධනය කරා ගෙන ආ බිරේන්ද්‍ර රජුට මෙන්ම ඓශ්චර්යා බිසවට ද ජනතාව බෙහෙවින් ආදරය කළහ.. බිරේන්ද්‍ර රජු ඔටුනු පළදිද්දී වැඩිමහල් පුත් කුමරු වූ දීපේන්ද්‍ර කුමරු ඔටුන්න හිමි කුමරා ලෙස නම් කරනු ලැබීය.. එවිට ඔහුගේ වයස යන්තම් අවුරුද්දකි.. එහෙත්, රජ පවුලම ඝාතනය කර ඔහු මිය යද්දී වයස අවුරුදු 29කි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]දීපේන්ද්‍ර කුමරු මේ ඝාතන සිදු කළ බවට ඉන් බේරුණු රාජකීයයන් දෙදෙනෙක් ද යළි යළිත් සනාථ කළහ.. එහෙත් සමහරුන් සිතුවේ ඉන්දියාව හා මාඕවාදීන් එක්ව රජ පවුල ඝාතනය කළ බවයි.. තවත් සමහරු කීවේ රජුගේ සහෝදරයා හා පසුව රජ වූ ගයේන්ද්‍ර කුමරු මේ සංහාරය පිටුපස සිටි බවයි.. තවත් සමහරු කීවේ එකල නේපාල අගමැති ගිරිරාජ් ප්‍රසාද් කොයිරාල, යුද හමුදාවේ සහ මාඕවාදීන් සහාය ඇතිව නේපාලය ජනරජයක් කිරීමේ පරමාර්ථයෙන් රජ පවුල ඝාතනය කළ බවයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]නේපාල ජනතාව මේ රාජකීය පවුලේ ඝාතනයෙන් වික්ෂිප්ත වෙද්දී මුළු ලෝකයමද ඒ හා සමග කැළඹී ගියේය.. අසල්වැසි රාජ්‍ය මෙන්ම ලෝකයේ බලවත් රාජ්‍ය මේ පුවතින් කම්පා වූයේය.. රජු හා බිසව ඇතුළු රාජකීයන්ගේ ආදාහනය දා මුළු නේපාලයම හඩා වැටෙද්දී ලොවම ඒ දුකට හවුල් වූහ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]බිරේන්ද්‍ර රජ පවුලේ ඝාතනයෙන් පසු රජ වූ ගයේන්ද්‍ර කුමරු පසුව රජකමෙන් නෙරපා හැරීමෙන් පසු නේපාලයේ රජ පරපුරම අහෝසි විය.. එහෙත්, නේපාල ජනතාවට මේ රාජකීය ඝාතන තවමත් අබිරහසකි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][FONT="][SIZE=4][COLOR=Red]නිමි.[/COLOR][/SIZE][/FONT][COLOR=Red] [/COLOR][FONT="][SIZE=4][COLOR=Red][U]තවත් කතාවකින් හමුවෙමු.[/U] [IMG]http://img515.imageshack.us/img515/7987/signt.gif[/IMG] [COLOR=Blue].................................................. ...................................... ...::: පෙර ලියූ ලිපි එකතුව :::... [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::.. සියල්ල වෙනස් කළ මිනිත්තු අට [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438391[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ...................................... [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා[COLOR=Sienna] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438544[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ...................................... [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ඩොලර් බිලියන 25ක් පාඩු කල ඝාතන දෙකක් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438794[/URL] [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/FONT][RIGHT][RIGHT][FONT=Franklin Gothic Medium][SIZE=2].................................................. .................................................. ............................. [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium]උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න [/FONT][FONT=Franklin Gothic Medium]පරිවර්තනය - සේමාලි කැල්ලපත[/FONT] [FONT=Franklin Gothic Medium][EMAIL="CrazyBuddy@ElaKiri.Com"]CrazyBuddy@ElaKiri.Com[/EMAIL] [/FONT][FONT=Franklin Gothic Medium]2012-06-05[/FONT] [FONT=Franklin Gothic Medium] .................................................. .................................................. .............................[/FONT][/RIGHT] [/RIGHT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom