Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..[/PLAIN]

පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

වැරදි නිවැරදි කිරීමක්.. මේ පිංතූරෙ ඉන්නෙ දේවානි සහ අන්නි.. (අග්නි කියලා ටයිප් වෙලා තියෙන්නෙ.)

[FONT=&quot]අලුත් මණාලියට මොකද වුණේ

අන්නි කොහොමත් ලස්සනයි.. ඉන්දියානු යුවතියක වුවත් ඇය හැදුණේ වැඩුණේ බටහිර පන්නයටය.. එයට හේතු වුණේ අන්නි ඉපදුණේ ස්වීඩනයේ වීමයි.. ඉන්දියානු ජාතිකයන් වූ අන්නිගේ මවුපියන්ගේ පදිංචිය ස්වීඩනයෙයි..[/FONT]

[FONT=&quot]අන්නි ඉන්ජිනේරු විද්‍යා උපාධිය හදාරා ඉංජිනේරුවරියක් වෙලා ගත වුණේ ටික කාලයයි.. අනෙක් බොහෝමයක් යුවතියන්ට වගේම අන්නිටත් ජීළුිතයේ ගොඩක් බලාපොරොත්තු තිබුණා.. ඒ බලාපොරොත්තු සඵල කරමින් අන්නිට ශ්‍රීන් දේවානි මුණුගැහුණේ මිතුරකු මාර්ගයෙනුයි.. එදා පටන් අන්නිගේ ලෝකය වුණේ දේවානියි..[/FONT]

[FONT=&quot]දේවානි කෝටිපති ව්‍යාපාරිකයෙක්.. ඉන්දියානු ජාතිකයෙකු වුවත් ඔහුගේ පදිංචිය වුණේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයයි.. අන්නි උපාධිය හදාළේ මැන්වෙස්ටර් විශ්ව විද්‍යාලයෙයි.. දෙදෙනා මුණගැසී වසර එකහමාරක් ගතවු තැන දෙදෙනාම සිය සම්බන්ධය ගැන මවුපියන්ට කිව්වා.. ඔවුන්ගේ විවාහ උත්සවය පවත්වන්න තීරණය වුණේ මවුරට වූ ඉන්දියාවෙයි..[/FONT]

[FONT=&quot]තිස් හැවිරිදි දේවානි සහ විසිඅට හැවිරිදි අන්නිගේ විවාහය පැවැතුවූයේ 2010 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේ මුම්බායි නගරයේදීයි.. ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැති විවාහ උත්සවයට අමුත්තන් 300ක් පමණ සහභාගි වුණා.. තෙදිනක් තිස්සේ පැවැති මංගල උළෙලට ස්ටර්ලින් පවුම් ලක්ෂ 2-3ක් වැය වුණා.. අන්නිගේ අපේක්ෂාව වුණේ විවාහයෙන් පසු බ්‍රිස්ටල් නගරයේ පදිංචි වීමටයි..[/FONT]

[FONT=&quot]ඒ අනුව ඔවුන් දෙදෙනා නොවැම්බර් මාසයේදී බ්‍රිස්ටල් නගරයේ පිහිටි දේවානි නිවෙසට පැමිණියා.. ඔවුන් එහි නෑදෑයන් සමග කීප දිනක් ගත කළා.. එහෙම ඉන්දැද්දී තමයි දේවානි, අන්නිට ගමනක් යන්න ලෑස්ති වෙන්න කිව්වෙ..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]මේ ගමන අනපේක්ෂිත දෙයක්.. දේවානි දුවට ඉක්මනට බෑග් ලෑස්ති කරගන්න ගමනක් යන්න තියෙනවා කිව්වා.. එහෙම ලෑස්ති වෙලා ඒගොල්ලො පෞද්ගලික ජෙට් යානයකින් ගියා.. ගියේ කොහේද කියාවත් අපි දන්නෙ නෑ..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] අන්නිගේ පියා වන විනෝද් හින්ඩෝවා පසුව පැවසුවා..[/FONT]

[FONT=&quot]හීත්රෝ ගුවන් තොටුපොලට එන අතරමගදී අන්නි හඩා වැළපුණු බවක් පැවසුණත් එය කුමක් නිසාදැයි කවුරුත් දැන හිටියෙ නෑ.. එදා බ්‍රිස්ටල් නගරයෙන් පිටත්වුණු මේ අලුත බැදපු යුවළ කෙළින්ම ආවෙ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයටයි.. ඔවුන් එතැනින් මධුසමය ගත කරන්න ගියේ කෘගර් ජාතික උද්‍යානයටයි.. එහි දින හතරක් සෆාරි ගිය ඔවුන් නොවැම්බර් 12 වැනිදා ආපසු ජොහැන්නස්බර්ග් නුවරට ආවා.. එතැනින් ඔවුන් ගියේ කේප්ටවුන් වලටයි..[/FONT]

[FONT=&quot]ගුවන් තොටුපොළේ සිට ඔවුන් ආවේ ටොංගෝ නැමති කුලී රථ රියදුරාගේ කුලී රියෙනුයි.. කේප්ටවුන් හී තරු පහේ හෝටලයක නැවතුණු මේ අලුත් ජෝඩුව සමග කුළුපග වීමට ටොංගෝට වැඩි කාලයක් ගතවුණේ නෑ..[/FONT]

[FONT=&quot]නොවැම්බර් 13 වෙනිදා උදේ වරුවම දේවානි යුවළ ගතකළේ හෝටලයේ පිහිනුම් තටාකයේයි.. ඉන්පසු අන්නිව එතැන තනි කළ දේවානි හෝටල් කාමරයට විත් ඇදුම් මාරුකර ටොංගෝ සමග කුලී රියේ නැගී එළියට ගියා.. මේ සියල්ල සටහන් වී තිබුණේ හෝටලයේ ආරක්ෂිත කැමරා පද්දතියේයි.. ඉන් විනාඩි හතළිස් පහකට විතර පසු දේවානි යළි ආපසු ආවා.. ඒදා රෑ 8.30ට පමණ අන්නිත් දේවානිත් ටොංගෝගේ කුලී රියේ නැගී ගුගුලේගු කියන පළාතට ගියා.. ඔවුන් රාත්‍රියේ වෙරළේ ඇවිදිනු දැකපු දකුණු අප්රිකානුවෙකන් ඔවුන්ට අවවාද කළේ ඒ පළාතේ ඇති අවදානම් සහගත බව ගැනයි..[/FONT]

[FONT=&quot]කෙසේ හෝ මේ යුවල එදා රාත්‍රී ආහාර ගත්තේත් ගුගුලේගු ප්‍රෙද්ශයේ ආපනශාලාවක.. යළිත් රාත්‍රී 10.30ට විතර කුලී රියට නැගුණු දේවානි යුවළ යළිත් වරක් ඔවුන් පෙර ගිය මාර්ගය හරහාම ගුගුලේගු කරා ගොස් කෙප්ටවුන් කරා ආපසු ආවා.. ඒ එන අතරමගදී සිදුවුණේ නොසිතූ දෙයක්.. [/FONT]

[FONT=&quot]ඒ වනවිට වේලාව රාත්‍රී 1ට පමණ ඇති.. ඔවුන්ගේ මෝටර් රිය ඉදිරියට පීනූ කළු අප්‍රිකානුවෝ දෙදෙනෙක් තුවක්කු අමෝරා වාහනය නැවැත්තුවා.. ටොංගෝව රියෙන් එළියට ඇද දැමූ ඔවුන් ඊළගට කළේ දේවානි රියෙන් එළියට තල්ලු කිරීමයි.. ඉන්පසු අලුත් මනාලිය සමග මෝටර් රිය රැගෙන පලා ගියා.. කරකියාගත හැකි දෙයක් නොවූ දේවානි දුරකථන සමාගමකට කතා කර අන්නි සොයා ගැනීමට වෙහෙසුණා.. මොහොතකට පසු පොලීසිය එතැනට ආවා.. සිය ආදර බිරිය සෙවීමට හෙලිකොප්ටර් යානා හෝ යොදවන ලෙස දේවානි පොලීසියෙන් ඉල්ලා සිටියා..[/FONT]

[FONT=&quot]කෙසේ හෝ පසුදාට එළිවුණේ අන්නි ගැන කිසිම තොරතුරක් නැතිවයි.. එදා උදෑසන 8 වෙද්දි අන්නි පැහැරගෙන ගිය කුලී රිය කේප්ටවුන්හී එළිමහන් ප්‍රෙද්ශයක අත්හැර දමා තිබියදී සොයා ගත්තා..[/FONT]

[FONT=&quot]රිය ඇතුළේ තිබුණේ ගෙලට වෙඩි තබා පිටට පිහි ඇනුම් එල්ල කළ අන්නිගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි.. ඇගේ මිල අධික ඔරලෝසුව, රන් හා දියමන්ති එබ්බවූ අත් පළදනාව, මිල අධික බෑගය සහ ජංගම දුරකථනය අදරුදන්ව තිබුණා..[/FONT]

[FONT=&quot]අන්නි මිය යද්දි ඇය විවාහ වී හරියටම දින 11යි.. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් ප්‍රෙද්ශය ඝාතන, මංකොල්ල සහ පැහැර ගැනීම්වලට ඉතා ප්‍රසිද්ධ දරුණු ප්‍රදේශයක්.. ඉන්දියානු සම්භවයක් සහිත ස්වීඩන් පුරවැසිභාවය හිමි අන්නිගේ ඝාතනය රටවල් හතරක් අතර ප්‍රශ්ණයක් ඇතිවුණා.. දකුණු අප්‍රිකාණු පොලීසිය ඝාතකයන් සොයා පරීක්ෂණ ආරම්භ කළා.. ස්වීඩනයේ සිට අන්නිගේ මව්පියන් දකුණු අප්‍රිකාවට ආවා.. ඔවුන් ඇගේ සිරුර මිහිදන් කළේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේයි..[/FONT]

[FONT=&quot]මේ අලුත් මනාලිය ඝාතනයෙන් තෙදිනකට පසු දකුණු අප්‍රිකානු පොලීසිය ඝාතකයන් අත්අඩංගුවට ගත්තා.. ඉන් දිනකට පසු ටොංගෝ නැමති කුලී රියදුරාත් නීතියේ රැහැනට කොටු වුණා..[/FONT]

[FONT=&quot]ඇගේ මරණ පරීක්ෂණය සිදුකළ පරීක්ෂකයන් පැවසුවේ ඇගේ ඇදුම් පැළදුම් ඉතාම පිළිවෙළකට තිබීම නිසා කිසිම පොරබැදීමක් සිදුව නැති බවයි.. එසේම ඇය අතවරයකට ලක්ව තිබුණේත් නෑ.. පරීක්ෂකයන්ගේ නිගමනය වුණේ ඇය මත් කර ඝාතනය කර ඇති බවයි..[/FONT]

[FONT=&quot]අන්නිගේ ඝාතනය පිළිබද පරීක්ෂණ වෙනත් මගකට යොමු වුණේ අත්අඩංගුවට ගත් ටොංගෝ කළ ප්‍රකාශය සමගයි..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]දේවානි තම බිරිය මරා දමන්න කියා මට පවුම් 1500ක් දුන්නා.. ඒ අනුව තුවක්කුකරුවන් යොදවා මේ සියල්ල සැලසුම් කළා.. මරනයෙන් දින තුනකට පසුදේවානි මට මුදල් ගෙව්වා..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] මේ ප්‍රකාශයත් සමග එංගලන්තයේ මෙන්ම දකුණු අප්‍රිකා පරීක්ෂකයන් විමතියට පත්වුණා.. පරීක්ෂණ තව තවත් පුළුල් කෙරුණේ ඉන්පසුවයි.. දකුණු අප්‍රිකාණු පොලීසිය මගින් අත්අඩංගුවට ගත් දේවානී පසුව එංගලන්තයට බාර දුන්නා.. එහිදී පවුම් 25.000ක ඇප මත නිදහස් වුවත් ඔවු තවමත් ඉන්නේ නිවාස අඩස්සියේයි.. සෑම දිනකම ඔවු පොලීසියේ පෙනී සිටීමට නියමිතයි.. එහෙත් දේවානි දිගින් දිගටම පවසන්නේ තමා නිවැරදිකරු බවයි.. පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන නඩු විභාගයටද ඔහු මුහුණ දීමට නියමිතයි..[/FONT]

[FONT=&quot]දැන් දේවානි එංගලන්තයේ අධිකරණයට නඩු පවරා ඇත්තේ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමටයි.. ඔහු මේ නඩුවෙදී දකුණු අප්‍රිකාණු පොලීසියට චෝදනා කරනවා.. එහිදී සාක්කි දීමට දකුණු අප්‍රිකානු පොලීසිය එංගලන්තයට පැමිණියා..[/FONT]

[FONT=&quot]දේවානි නතරවී සිටි තරු පහේ හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබූ දර්ශන එහිදී දකුනු අප්‍රිකානු පොලීසිය උසාවියට ඉදිරිපත් කළා.. දේවානි හා ටොංගෝ වරින්වර සාකච්ඡා කරන අන්දම, එකට පිටය වන අන්දම, සුදු කවරයක දමා දේවානි ටොංගෝට මුදල් දෙන අයුරු හා මරණයට පෙර හා පසු දේවානි හා ටොංගෝ මුණගැසෙන අයුරු කැමරාවල අපූරුවට සටහන්ව තිබුණා.. දකුණු අප්‍රිකානු පොලීසියේ මේ ප්‍රබල කරුණු දැක්වීම් වලට ටොංගෝ සහ දේවානි අතර සිදුවූ දුරකථන සාකච්ඡාද ඇතුලත් වුණා..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]කේප්ටවුන් හී සිදුවන මෙවැනි පැහැරගැනීම් හා මේ පැහැර ගැනීම අතර වෙනසක් තියෙනවා.. සාමාන්‍යයෙන් මෙහිදී කාන්තාව අතවරයට ලක්වෙනවා.. නමුත් මෙහි එසේ වී නැහැ.. ඔවුන් ලෙහෙසියෙන් සාක්කි ඉතිරි කරන්නෙ නැහැ.. ඒත් මෙතැන සැමියා, රියදුරා හා රථය පවා විනාශ නොකර ඉතිරිවෙලා.. අනෙක දේවානි රියෙන් එළියට තල්ලු කළා නම් ඔහුට තුවාල විය යුතුයි.. නමුත් මොහුට තුවාල සිදුවී නැහැ.. එපමණක් නොවෙයි.. ටොංගෝ මෙතරම් දරුණු ගුගුලේගු වැනි ප්‍රදේශයකට මොවුන් දෙවරක්ම ගෙන ගියේ ඝාතකයන්ට කාන්තාව පෙන්වීමටයි.. ඝාතකයාට පළමුවර සිය අරමුණ ඉටුකරගන්න බැරි වූ නිසා ටොංගෝ දෙවැනි වරටත් ඔවුන් එතැනින් ගෙන ගියා..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] දකුණු අප්‍රිකානු පොලීසිය උසාවියෙදී එසේ පැවසුවා..[/FONT]

[FONT=&quot]කෙසේ හෝ මේ කරුණු දැක්වීම දේවානීගේ ඇතැම් පෙර සාක්කි සමගත් හොදට ගැලපුණා..[/FONT]

[FONT=&quot]එංගලන්ත උසාවිය සාක්කි දුන් දකුණු අප්‍රිකානු පොලිස් ප්‍රධානියා මෙලෙස පවසා තිබුණා.. ඔහු දේවානි හැදින්වූයේ වදුරකු ලෙසයි..[/FONT]

[FONT=&quot]“[/FONT][FONT=&quot]එක් වදුරෙක් ඔහුගේ බිරිය මරන්න ලන්ඩනයේ සිට මෙහි ආවා.. ඌ හිතන්නෙ අපි දකුණු අප්‍රිකානුවො මෝඩයෝ ලෙසයි..[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] පොලිස් ප්‍රධානියා පවසා තිබුණා..[/FONT]

[FONT=&quot]කෙසේ වුවද දේවානි සිය අලුත් මනාලිය හැදින්වූයේ [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]මගේ ඉන්දියානු බාබි බෝනික්කිය[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] ලෙසයි.. දැන් මේ බාබි බෝනික්කිය දේවානි වෙතින් සදහටම නික්ම ගොසිනි.. අන්නි මෝටලයේ තනිව සිටියදී නිතර පාවිච්චි කළ පරිඝණකය ඔවුන්ගේ දිවියේ තව්ත රහස් හෙළිකරනු ඇතැයි යන්න පරීක්ෂකයන්ගේ අදහසයි..[/FONT]

[FONT=&quot]නිමි.[/FONT]

[FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.

...::: පෙර ලියූ ලිපි එකතුව :::...

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]

[FONT=&quot] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..

සියල්ල වෙනස් කළ මිනිත්තු අට

http://www.elakiri.com/forum/showthread.php?t=1438391

[/FONT][FONT=&quot].................................................. ......................................

[/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/FONT]

[FONT=&quot]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා

http://www.elakiri.com/forum/showthread.php?t=1438544

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..[/FONT]

[FONT=&quot]ඩොලර් බිලියන 25ක් පාඩු කළ ඝාතන දෙකක්

http://www.elakiri.com/forum/showthread.php?t=1438794

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]

[FONT=&quot]

[/FONT]

උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න

පරිවර්තනය - සේමාලි කැල්ලපත

CrazyBuddy@ElaKiri.Com

2012-06-07

[QUOTE="crazybuddy, post: 12824665, member: 326070"] [b][PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..[/PLAIN][/b] [CENTER][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/04.jpg[/IMG] [URL="http://i743.photobucket.com/albums/xx79/buddylanka/04.jpg"][SIZE=4][COLOR=Red]පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.[/COLOR][/SIZE][/URL] [COLOR=Blue]වැරදි නිවැරදි කිරීමක්.. මේ පිංතූරෙ ඉන්නෙ දේවානි සහ අන්නි.. (අග්නි කියලා ටයිප් වෙලා තියෙන්නෙ.)[/COLOR] [LEFT] [FONT="][SIZE=4][COLOR=Sienna][SIZE=5]අලුත් මණාලියට මොකද වුණේ[/SIZE] අන්නි කොහොමත් ලස්සනයි.. ඉන්දියානු යුවතියක වුවත් ඇය හැදුණේ වැඩුණේ බටහිර පන්නයටය.. එයට හේතු වුණේ අන්නි ඉපදුණේ ස්වීඩනයේ වීමයි.. ඉන්දියානු ජාතිකයන් වූ අන්නිගේ මවුපියන්ගේ පදිංචිය ස්වීඩනයෙයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]අන්නි ඉන්ජිනේරු විද්‍යා උපාධිය හදාරා ඉංජිනේරුවරියක් වෙලා ගත වුණේ ටික කාලයයි.. අනෙක් බොහෝමයක් යුවතියන්ට වගේම අන්නිටත් ජීළුිතයේ ගොඩක් බලාපොරොත්තු තිබුණා.. ඒ බලාපොරොත්තු සඵල කරමින් අන්නිට ශ්‍රීන් දේවානි මුණුගැහුණේ මිතුරකු මාර්ගයෙනුයි.. එදා පටන් අන්නිගේ ලෝකය වුණේ දේවානියි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]දේවානි කෝටිපති ව්‍යාපාරිකයෙක්.. ඉන්දියානු ජාතිකයෙකු වුවත් ඔහුගේ පදිංචිය වුණේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයයි.. අන්නි උපාධිය හදාළේ මැන්වෙස්ටර් විශ්ව විද්‍යාලයෙයි.. දෙදෙනා මුණගැසී වසර එකහමාරක් ගතවු තැන දෙදෙනාම සිය සම්බන්ධය ගැන මවුපියන්ට කිව්වා.. ඔවුන්ගේ විවාහ උත්සවය පවත්වන්න තීරණය වුණේ මවුරට වූ ඉන්දියාවෙයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]තිස් හැවිරිදි දේවානි සහ විසිඅට හැවිරිදි අන්නිගේ විවාහය පැවැතුවූයේ 2010 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේ මුම්බායි නගරයේදීයි.. ඉතාමත් උත්කර්ෂවත් ලෙස පැවැති විවාහ උත්සවයට අමුත්තන් 300ක් පමණ සහභාගි වුණා.. තෙදිනක් තිස්සේ පැවැති මංගල උළෙලට ස්ටර්ලින් පවුම් ලක්ෂ 2-3ක් වැය වුණා.. අන්නිගේ අපේක්ෂාව වුණේ විවාහයෙන් පසු බ්‍රිස්ටල් නගරයේ පදිංචි වීමටයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඒ අනුව ඔවුන් දෙදෙනා නොවැම්බර් මාසයේදී බ්‍රිස්ටල් නගරයේ පිහිටි දේවානි නිවෙසට පැමිණියා.. ඔවුන් එහි නෑදෑයන් සමග කීප දිනක් ගත කළා.. එහෙම ඉන්දැද්දී තමයි දේවානි, අන්නිට ගමනක් යන්න ලෑස්ති වෙන්න කිව්වෙ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මේ ගමන අනපේක්ෂිත දෙයක්.. දේවානි දුවට ඉක්මනට බෑග් ලෑස්ති කරගන්න ගමනක් යන්න තියෙනවා කිව්වා.. එහෙම ලෑස්ති වෙලා ඒගොල්ලො පෞද්ගලික ජෙට් යානයකින් ගියා.. ගියේ කොහේද කියාවත් අපි දන්නෙ නෑ..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] අන්නිගේ පියා වන විනෝද් හින්ඩෝවා පසුව පැවසුවා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]හීත්රෝ ගුවන් තොටුපොලට එන අතරමගදී අන්නි හඩා වැළපුණු බවක් පැවසුණත් එය කුමක් නිසාදැයි කවුරුත් දැන හිටියෙ නෑ.. එදා බ්‍රිස්ටල් නගරයෙන් පිටත්වුණු මේ අලුත බැදපු යුවළ කෙළින්ම ආවෙ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයටයි.. ඔවුන් එතැනින් මධුසමය ගත කරන්න ගියේ කෘගර් ජාතික උද්‍යානයටයි.. එහි දින හතරක් සෆාරි ගිය ඔවුන් නොවැම්බර් 12 වැනිදා ආපසු ජොහැන්නස්බර්ග් නුවරට ආවා.. එතැනින් ඔවුන් ගියේ කේප්ටවුන් වලටයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ගුවන් තොටුපොළේ සිට ඔවුන් ආවේ ටොංගෝ නැමති කුලී රථ රියදුරාගේ කුලී රියෙනුයි.. කේප්ටවුන් හී තරු පහේ හෝටලයක නැවතුණු මේ අලුත් ජෝඩුව සමග කුළුපග වීමට ටොංගෝට වැඩි කාලයක් ගතවුණේ නෑ..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]නොවැම්බර් 13 වෙනිදා උදේ වරුවම දේවානි යුවළ ගතකළේ හෝටලයේ පිහිනුම් තටාකයේයි.. ඉන්පසු අන්නිව එතැන තනි කළ දේවානි හෝටල් කාමරයට විත් ඇදුම් මාරුකර ටොංගෝ සමග කුලී රියේ නැගී එළියට ගියා.. මේ සියල්ල සටහන් වී තිබුණේ හෝටලයේ ආරක්ෂිත කැමරා පද්දතියේයි.. ඉන් විනාඩි හතළිස් පහකට විතර පසු දේවානි යළි ආපසු ආවා.. ඒදා රෑ 8.30ට පමණ අන්නිත් දේවානිත් ටොංගෝගේ කුලී රියේ නැගී ගුගුලේගු කියන පළාතට ගියා.. ඔවුන් රාත්‍රියේ වෙරළේ ඇවිදිනු දැකපු දකුණු අප්රිකානුවෙකන් ඔවුන්ට අවවාද කළේ ඒ පළාතේ ඇති අවදානම් සහගත බව ගැනයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]කෙසේ හෝ මේ යුවල එදා රාත්‍රී ආහාර ගත්තේත් ගුගුලේගු ප්‍රෙද්ශයේ ආපනශාලාවක.. යළිත් රාත්‍රී 10.30ට විතර කුලී රියට නැගුණු දේවානි යුවළ යළිත් වරක් ඔවුන් පෙර ගිය මාර්ගය හරහාම ගුගුලේගු කරා ගොස් කෙප්ටවුන් කරා ආපසු ආවා.. ඒ එන අතරමගදී සිදුවුණේ නොසිතූ දෙයක්.. [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඒ වනවිට වේලාව රාත්‍රී 1ට පමණ ඇති.. ඔවුන්ගේ මෝටර් රිය ඉදිරියට පීනූ කළු අප්‍රිකානුවෝ දෙදෙනෙක් තුවක්කු අමෝරා වාහනය නැවැත්තුවා.. ටොංගෝව රියෙන් එළියට ඇද දැමූ ඔවුන් ඊළගට කළේ දේවානි රියෙන් එළියට තල්ලු කිරීමයි.. ඉන්පසු අලුත් මනාලිය සමග මෝටර් රිය රැගෙන පලා ගියා.. කරකියාගත හැකි දෙයක් නොවූ දේවානි දුරකථන සමාගමකට කතා කර අන්නි සොයා ගැනීමට වෙහෙසුණා.. මොහොතකට පසු පොලීසිය එතැනට ආවා.. සිය ආදර බිරිය සෙවීමට හෙලිකොප්ටර් යානා හෝ යොදවන ලෙස දේවානි පොලීසියෙන් ඉල්ලා සිටියා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]කෙසේ හෝ පසුදාට එළිවුණේ අන්නි ගැන කිසිම තොරතුරක් නැතිවයි.. එදා උදෑසන 8 වෙද්දි අන්නි පැහැරගෙන ගිය කුලී රිය කේප්ටවුන්හී එළිමහන් ප්‍රෙද්ශයක අත්හැර දමා තිබියදී සොයා ගත්තා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]රිය ඇතුළේ තිබුණේ ගෙලට වෙඩි තබා පිටට පිහි ඇනුම් එල්ල කළ අන්නිගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි.. ඇගේ මිල අධික ඔරලෝසුව, රන් හා දියමන්ති එබ්බවූ අත් පළදනාව, මිල අධික බෑගය සහ ජංගම දුරකථනය අදරුදන්ව තිබුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]අන්නි මිය යද්දි ඇය විවාහ වී හරියටම දින 11යි.. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් ප්‍රෙද්ශය ඝාතන, මංකොල්ල සහ පැහැර ගැනීම්වලට ඉතා ප්‍රසිද්ධ දරුණු ප්‍රදේශයක්.. ඉන්දියානු සම්භවයක් සහිත ස්වීඩන් පුරවැසිභාවය හිමි අන්නිගේ ඝාතනය රටවල් හතරක් අතර ප්‍රශ්ණයක් ඇතිවුණා.. දකුණු අප්‍රිකාණු පොලීසිය ඝාතකයන් සොයා පරීක්ෂණ ආරම්භ කළා.. ස්වීඩනයේ සිට අන්නිගේ මව්පියන් දකුණු අප්‍රිකාවට ආවා.. ඔවුන් ඇගේ සිරුර මිහිදන් කළේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ අලුත් මනාලිය ඝාතනයෙන් තෙදිනකට පසු දකුණු අප්‍රිකානු පොලීසිය ඝාතකයන් අත්අඩංගුවට ගත්තා.. ඉන් දිනකට පසු ටොංගෝ නැමති කුලී රියදුරාත් නීතියේ රැහැනට කොටු වුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඇගේ මරණ පරීක්ෂණය සිදුකළ පරීක්ෂකයන් පැවසුවේ ඇගේ ඇදුම් පැළදුම් ඉතාම පිළිවෙළකට තිබීම නිසා කිසිම පොරබැදීමක් සිදුව නැති බවයි.. එසේම ඇය අතවරයකට ලක්ව තිබුණේත් නෑ.. පරීක්ෂකයන්ගේ නිගමනය වුණේ ඇය මත් කර ඝාතනය කර ඇති බවයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]අන්නිගේ ඝාතනය පිළිබද පරීක්ෂණ වෙනත් මගකට යොමු වුණේ අත්අඩංගුවට ගත් ටොංගෝ කළ ප්‍රකාශය සමගයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]දේවානි තම බිරිය මරා දමන්න කියා මට පවුම් 1500ක් දුන්නා.. ඒ අනුව තුවක්කුකරුවන් යොදවා මේ සියල්ල සැලසුම් කළා.. මරනයෙන් දින තුනකට පසුදේවානි මට මුදල් ගෙව්වා..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] මේ ප්‍රකාශයත් සමග එංගලන්තයේ මෙන්ම දකුණු අප්‍රිකා පරීක්ෂකයන් විමතියට පත්වුණා.. පරීක්ෂණ තව තවත් පුළුල් කෙරුණේ ඉන්පසුවයි.. දකුණු අප්‍රිකාණු පොලීසිය මගින් අත්අඩංගුවට ගත් දේවානී පසුව එංගලන්තයට බාර දුන්නා.. එහිදී පවුම් 25.000ක ඇප මත නිදහස් වුවත් ඔවු තවමත් ඉන්නේ නිවාස අඩස්සියේයි.. සෑම දිනකම ඔවු පොලීසියේ පෙනී සිටීමට නියමිතයි.. එහෙත් දේවානි දිගින් දිගටම පවසන්නේ තමා නිවැරදිකරු බවයි.. පෙබරවාරි මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන නඩු විභාගයටද ඔහු මුහුණ දීමට නියමිතයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]දැන් දේවානි එංගලන්තයේ අධිකරණයට නඩු පවරා ඇත්තේ තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමටයි.. ඔහු මේ නඩුවෙදී දකුණු අප්‍රිකාණු පොලීසියට චෝදනා කරනවා.. එහිදී සාක්කි දීමට දකුණු අප්‍රිකානු පොලීසිය එංගලන්තයට පැමිණියා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]දේවානි නතරවී සිටි තරු පහේ හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබූ දර්ශන එහිදී දකුනු අප්‍රිකානු පොලීසිය උසාවියට ඉදිරිපත් කළා.. දේවානි හා ටොංගෝ වරින්වර සාකච්ඡා කරන අන්දම, එකට පිටය වන අන්දම, සුදු කවරයක දමා දේවානි ටොංගෝට මුදල් දෙන අයුරු හා මරණයට පෙර හා පසු දේවානි හා ටොංගෝ මුණගැසෙන අයුරු කැමරාවල අපූරුවට සටහන්ව තිබුණා.. දකුණු අප්‍රිකානු පොලීසියේ මේ ප්‍රබල කරුණු දැක්වීම් වලට ටොංගෝ සහ දේවානි අතර සිදුවූ දුරකථන සාකච්ඡාද ඇතුලත් වුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]කේප්ටවුන් හී සිදුවන මෙවැනි පැහැරගැනීම් හා මේ පැහැර ගැනීම අතර වෙනසක් තියෙනවා.. සාමාන්‍යයෙන් මෙහිදී කාන්තාව අතවරයට ලක්වෙනවා.. නමුත් මෙහි එසේ වී නැහැ.. ඔවුන් ලෙහෙසියෙන් සාක්කි ඉතිරි කරන්නෙ නැහැ.. ඒත් මෙතැන සැමියා, රියදුරා හා රථය පවා විනාශ නොකර ඉතිරිවෙලා.. අනෙක දේවානි රියෙන් එළියට තල්ලු කළා නම් ඔහුට තුවාල විය යුතුයි.. නමුත් මොහුට තුවාල සිදුවී නැහැ.. එපමණක් නොවෙයි.. ටොංගෝ මෙතරම් දරුණු ගුගුලේගු වැනි ප්‍රදේශයකට මොවුන් දෙවරක්ම ගෙන ගියේ ඝාතකයන්ට කාන්තාව පෙන්වීමටයි.. ඝාතකයාට පළමුවර සිය අරමුණ ඉටුකරගන්න බැරි වූ නිසා ටොංගෝ දෙවැනි වරටත් ඔවුන් එතැනින් ගෙන ගියා..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] දකුණු අප්‍රිකානු පොලීසිය උසාවියෙදී එසේ පැවසුවා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]කෙසේ හෝ මේ කරුණු දැක්වීම දේවානීගේ ඇතැම් පෙර සාක්කි සමගත් හොදට ගැලපුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]එංගලන්ත උසාවිය සාක්කි දුන් දකුණු අප්‍රිකානු පොලිස් ප්‍රධානියා මෙලෙස පවසා තිබුණා.. ඔහු දේවානි හැදින්වූයේ වදුරකු ලෙසයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]එක් වදුරෙක් ඔහුගේ බිරිය මරන්න ලන්ඩනයේ සිට මෙහි ආවා.. ඌ හිතන්නෙ අපි දකුණු අප්‍රිකානුවො මෝඩයෝ ලෙසයි..[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] පොලිස් ප්‍රධානියා පවසා තිබුණා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]කෙසේ වුවද දේවානි සිය අලුත් මනාලිය හැදින්වූයේ [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]“[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]මගේ ඉන්දියානු බාබි බෝනික්කිය[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]”[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] ලෙසයි.. දැන් මේ බාබි බෝනික්කිය දේවානි වෙතින් සදහටම නික්ම ගොසිනි.. අන්නි මෝටලයේ තනිව සිටියදී නිතර පාවිච්චි කළ පරිඝණකය ඔවුන්ගේ දිවියේ තව්ත රහස් හෙළිකරනු ඇතැයි යන්න පරීක්ෂකයන්ගේ අදහසයි..[/COLOR][/SIZE][/FONT] [CENTER][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]නිමි.[/COLOR][/SIZE][/FONT][COLOR=Red] [/COLOR][FONT="][SIZE=4][COLOR=Red][U]තවත් කතාවකින් හමුවෙමු.[/U] [IMG]http://img515.imageshack.us/img515/7987/signt.gif[/IMG] [COLOR=Blue].................................................. ...................................... ...::: පෙර ලියූ ලිපි එකතුව :::... [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::.. සියල්ල වෙනස් කළ මිනිත්තු අට [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438391[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ...................................... [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා[COLOR=Sienna] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438544[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ඩොලර් බිලියන 25ක් පාඩු කළ ඝාතන දෙකක්[COLOR=Sienna] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438794[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/FONT][RIGHT][RIGHT][FONT=Franklin Gothic Medium][SIZE=2].................................................. .................................................. ............................. [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium]උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න [/FONT][FONT=Franklin Gothic Medium]පරිවර්තනය - සේමාලි කැල්ලපත[/FONT] [FONT=Franklin Gothic Medium][EMAIL="CrazyBuddy@ElaKiri.Com"]CrazyBuddy@ElaKiri.Com[/EMAIL] [/FONT][FONT=Franklin Gothic Medium]2012-06-07[/FONT] [FONT=Franklin Gothic Medium] .................................................. .................................................. .............................[/FONT][/RIGHT] [/RIGHT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom