Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ලොව සසල කළ සුපතළ මරණ] [05 කොටස]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [05 කොටස]::..[/PLAIN]

පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

මරණයක් වූ Hello Kitty

මෙලඩිට යන්තම් වයස අවුරුදු 13 පිරුණා විතරයි. ඒත් ඇගේ පෙනුම හොඳට මෝරාපු තරුණියක් වගෙයි. අදහසුත් ඒ වගේමයි.

”මං මේගොල්ලන්ට යටත්වෙලා හිටියා ඇති” වයස අවුරුදු 13 පිරුණා විතරයි මෙලඩි හිතුවේ ලොකු ගෑනියෙක් විදිහටයි. හොංකොං හි නාගරික ප්‍රදේශයක පිහිටි ඇගේ මුඩුක්කු නිවෙසට ඇය දැනුම් තේරුම් ඇතිදා සිට ම වෛර කළා. ඊටත් වඩා නිතරම තමන් ආණ්ඩු මට්ටු කරන අයියලා තුන්දෙනෙක් ගේ අණසක යටතේ ඉන්න එකත් මෙලඩිට එපාවෙලයි තිබුණේ.

”මට මෙහේ ඉන්න බෑ. මට ටවුමට යන්න ඕනෑ. ක්ලබ් යන්න ඕනෑ” මෙලඩි මේ විදිහට අම්මා තාත්තා එක්කත් රණ්ඩු වුණා.

1998 චන්ද්‍ර මාසයේ අලුත් අවුරුද්දට දින කීපයයි තිබුණේ. මෙලඩි නිවසින් පැනලා ගියා. කොහොම කොහොම හරි ඇය අන්තිමට නතර වුණේ නගරේ ඉතාම දරුණු කොටසේයි.

”මං අන්තිමට නතර වුණේ බාල ආපනශාලාවක් ළඟ. කවුරුන් හෝ පැමිණ මගේ වාසනාව උදා කරාවි යැයි සිතමින් මං එතෙනට වෙලා යාඥා කළා” මෙලඩි පසු කාලයක දී එයාගෙ කතාව කියද්දී එසේ ප්‍රකාශ කළා.

ඇත්තෙන්ම එදින ඇගේ ඉරණම වෙනස් වූ දිනය ලෙස හැඳින්වුවහොත් එහි වරදක් නැහැ. මෙලඩි ආපනශාලාවේ මේසයක් අසල අසුනකට බරදීලා බලාගත් අතේ බලාගෙන ඉන්දැද්දී කෙනෙක් ඇය ඉදිරිපිට අසුනට බර දුන්නා. කළු ඇඳුමකින් සැරසී අතේ කරේ රත්තරන් පැළඳ සිටි ඔහු තරුණයෙක්.

”හලෝ, මගේ නම ලිංග්. හැබැයි කවුරුත් මට කියන්නේ ගැංග්ස්ටර් කියලා. අපි හඳුනා ගනිමුද?”

තරුණයා ගේ කතාබහට මෙලඩිගේ හිත ඇදිලා ගියේ ඇයටත් හොරාමයි. ඇය පුදුමවෙලා ඔහු දිහා බලා හිටියා. ගැංග්ස්ටර් ගේ වයස අවුරුදු 18 යි. ඔහුත් මෙලඩිත් පෙම්වතුන් බවට පත්වෙන්න වැඩිවෙලාවක් ගියේ නැහැ.

එතැන් සිට ගෙවී ගිය වසරක පමණ කාලයේ දී මෙලඩිට ඇය ප්‍රාර්ථනා කළ ලෝකය ලැබුණා. හොංකොං හි නියොන් විදුලි එළිවලින් බැබළුණු සැලෝලයිඩ් ලෝකය මෙලඩි දෑතින්ම වැළඳ ගත්තා. හෝටල්, රාත්‍රී සමාජ ශාලා සහ කැරොකේ සමාජ ශාලා ඔවුන් නිතර ගැවසුණු ස්ථානයි. ඇය සිය දෙමවුපියන් බලන්න ගියෙත් ඉඳහිටයි. දවසක් රෑ එක් කැරොකේ සමාජ ශාලාවක දී ගැන්ග්ස්ටර් ගේ හොඳම මිතුරෙක් ඔවුන්ට මුණගැසුණා. ගැන්ග්ස්ටර් මේ මිතුරා මෙලඩිට හඳුන්වා දුන්නේ තම තුනේ කල්ලියේ හොඳම මිතුරා ලෙසයි. ඔහු 34 හැවිරිදි අයෙක්. නම චෑන්. එහෙත් මේගොල්ලෝ ඔහු හඳුන්වන්නේ “ලොකු අයියා” ලෙසයි. ගණිකාවන් සපයන්නකු ලෙසත්, ගිනි පොළීකරුවකු ලෙසත් ඔහු ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙත් යෙදෙනවා. ඔහු මුණගැසුණු දාම දෙන්නට ආරාධනාවක් ලැබුණා.

”මේ තැන් තැන්වල ඉන්න ඕන නැහැ. දෙන්නම මගේ ගෙදරට එන්න” චෑන් ගේ මහල් නිවාසය තිබුණේ හොංකොං හි සාප්පු සංකීර්ණ බහුල ප්‍රදේශයකයි. තෙවැනි මහලේ වූ ඔහුගේ නිවෙසට කාමර හතරයි. කේබල් ටී. වී, වීඩියෝ ගේම්, හොලිවුඩ් හා හොංකොං චිත්‍රපට, කාමුක චිත්‍රපට සහ ක්‍රීඩා ශාලාවක් එහි තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඇති තරම් මත්ද්‍රව්‍යයත් එහි තිබුණා.

ගේ හැම තැනම සරසලා තිබුණේ “ඩ්ඥතතධ ම්ඪබබර” බඩුවලින්. පූසකුගේ හැඩරුව ඇති මේ වෙළෙඳ නාමය බිහිවුණේ ජපානයෙන්. ඉන්පසු “හෙලෝ කිටී” නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත වුණා. මිල අධික ළදරු නිෂ්පාදන, සෙල්ලම් බඩු සහ ළමා ආයිත්තම් සඳහා මෙය ඉතා ප්‍රසිද්ධයි. චෑන් ගේ ගෙදර තිර රෙදි, ඇඳ රෙදි, මේස පුටු කවර, ගේ පුරා තිබුණු විශාල ප්‍රමාණයේ බෝනික්කන්, මුළුතැන්ගේ උපකරණ ආදී සියල්ල “හෙලෝ කිටී” නිෂ්පාදනයි. ඊට අමතරව “අයිස්” නම් වූ මත්ද්‍රව්‍යයන් මේ ගෙදර ඕනෑවටත් වඩා තිබුණා.

මෙලඩිත් ඇගේ පෙම්වතාත් මේ ගෙදර පදිංචි වුණේ හරිම කැමැත්තෙන්. 1999 මාර්තු 17 වැනිදා චෑන් සිය සගයාට නියෝගයක් දුන්නා. මේ වැඩේට ඔවුන් ගේ තුනේ කල්ලියේ අනෙකා වන ෂිංග් චෝ ද සහභාගි කර ගත්තා. චෑන් ගේ අණට කීකරු වී ඔවුන් එදා තට්ටු නිවාසයට තරුණ ගැහැනියක් පැහැරගෙන ආවා. ඇය එක්දරු මවක්. කුඩා කල සිටම ජීවිතයේ සියල්ල වැරැදී ගොස් ඇය ද දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටියා. ෆෑන් නම් වූ මැය ඔවුන්ගේ සමාජයේ හැඳින්වුණේ ආහ් මැප් කියලායි.

ෂාහ් මැප් හා චෑන් මුණගැසුණේ ගණිකා නිවාසයකදීයි. චෑන් ඇගේ හොඳ ගනුදෙනුකරුවෙක්. අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි ඔවුන් දෙදෙනා දින ගණන් එකට ගතකළා. එහෙත් ආහ් මැප්ට සියලු වැඩ වැරදුණේ ඇය ගණිකා නිවාසයේ දී චෑන් ගේ මුදල් පසුම්බිය හොරකම් කළ විටයි. එහි ඩොලර් 4000 ක් තිබුණා. චෑන් ගේ තර්ජන හමුවේ ආහ් මැග් මේ මුදල ආපසු ගෙවූ මුත් ගිනි පොළීකාරයකු වූ චෑන් ගෙන් ඇයට බේරුමක් වුණේ නැහැ. ඔහු දිනෙන් දින ඇගෙන් මුදල් ඉල්ලුවා. ආහ් මැග් ඉතා අමාරුවෙන් ඔහුට ඩොලර් 1000 ක් ගෙව්වත් ඉන් සෑහීමට පත් වුණේ චෑන් නෙවෙයි. දරුණු ගණයේ මිනිසකු වූ චෑන් තව තවත් මුදල් ඉල්ලද්දී මැග්ට එය ගෙවීම

අපහසු වුණා. එයට වන්දිය වුණේ තුනේ කල්ලිය ඇය පැහැර ගැනීමයි.

ඔවුන් බලාපොරොත්තු වුණේ මැග් එහි සිරකර තබාගෙන ගණිකා වෘත්තියේ යොදවා මුදල් ඉපයීමයි.

නමුත් “අයිස්” නිසා විකෘති වූයේ මිනිසුන් ඇයට දිගින් දිගටම පහර දීම නිසා විකෘති වූ මුහුණක් සහිත මැග් ළඟට ගනුදෙනුකරුවන් ආවේ නෑ.

”උඹ ඇඟ විකුණලා මගේ සල්ලි ගෙවන්න ඕනෑ” චෑන් ඇයට නියෝග කළා. එය ඉටු නොවන තැන ඇයට එල්ල වූ වධ හිංසා අපමණයි. මේ කල්ලියට කරන්න වැඩක් නැතිව කම්මැලි වූ විටත්, තරහ ගිය විටත් සිනාසීමට අවශ්‍ය වූ විටත් ඔවුන් මැග්ට දිගින් දිගට ම පහර දුන්නා. ඇතැම් වේලාවල මේ වධදීම්වලට මෙලඩිත් හවුල් වුණා.

ඔවුන් මැග් ට වධ දුන්නේ නිවෙසේ මුළුතැන්ගේ ඇතුළේදීයි.

”හිනාවෙයන්, හිනාවෙන් නැත්නම් පුච්චනවා” උණු කළ ප්ලාස්ටික් ඇගේ පාදවලට වක්කරමින් චෑන් පවසනවා. තවත් වෙලාවක ඔවුන් ඇය වයරයකින් ගැටගසා වහලයේ එල්ලා ගුටි බැට දෙනවා. මෙලෙස වධ දිදී ඔවුන් මැග් මාසයක් පමණ ඒ නිවෙසේ තබා ගත්තා. මේ කෲර අමනුෂ්‍යයන් හමුවේ ඒ අසරණියට කළ හැකි එකම දේ වුණේ ජීවිතයෙන් සමුගැනීම පමණයි.

එදා මේ වධකයන් මැග්ව දමා තිබුණේ නාන කාමරයේයි. මෙලඩි උදේ නැගිට බලද්දී මැග් මිය ගිහින්. ඇගේ සියලු දුක් වධ වේදනා ඉන් නිමා වුණා.

”දැන් ඉතින් අපි මොකද කරන්නේ?” ඝාතකයන් දවසක් ම එක්වී සාකච්ඡා කළේ මැග් ගේ සිරුරට කුමක් කළ යුතු ද යන්නයි. තීරණයක් නොවූ තැන සිරුර එලෙසට තබා ඔවුන් සුපුරුදු කටයුතුවල යෙදුණා.

පසුදාටත් එළිවුණා. සුපුරුදු ලෙස උදෑසන “අයිස්” වඩියෙන් සප්පායම් වූ චෑන් සගයන් කැඳෙව්වා.

”අපි මේකි විනාශ කරන්න ඕනෑ”

ඉන්පසු එළැඹුණේ යක්ෂයාගේ හෝරාවයි. “අයිස්” මතින් වියරු වී සිටි ඝාතකයන් මැග් ගේ සිරුර කැබලි කළා. චෑන් හිස කඳෙන් වෙන් කළා. ඔවුන් ඇගේ සිරුරට කළ දේ මිහිපිට කාටවත් අදහාගත නොහැකි තරම්. එහෙත්, එක් දෙයක් ලිවිය යුතුයි. ඒ ඔවුන් මැග් ගේ හිසට කළ දේයි.

ඔහු සිය නිවෙසේ වූ විශාල “හෙලෝ කිටී” බෝනික්කාගේ හිසේ පුළුන් ඉවත් කර එය ඇතුළට මැග් ගේ හිස ඇතුළුකර මසා දැමුවා.

ඔවුන් මේ සියල්ල කරද්දී මෙලඩිට කතා කර ඒ සියල්ල ඇයට පෙන්වීමට ද අමතක කළේ නෑ. ඇය ඒ සියල්ල බලා සිටියේ බියෙන්. මළවුන්ගේ ආත්ම ගේ ඇතුළේ සැරිසරනවාය යන ඇදහීම ද ඇයට වරින්වර මතක් වුණා.

සියල්ල නිමකර තිදෙනා යළිත් ඔවුන්ගේ සුපුරුදු වැඩවල යෙදුණා. රෑ දහවල් ගෙවී ගියා. ඝාතකයන් සැනසිල්ලේ සිටියත් මෙලඩිට නම් සැනසිල්ලක් ලැබුණේ නෑ. ඇයට රෑට නින්ද යන්නේ නැහැ. ආහ් මැග් හීනෙන් පේනවා. හීනෙන් බය වෙනවා. එපමණක් නොවෙයි මැග් ගේ අවතාරය ගෙයි ඇවිදිනවාත් මෙලඩි දැක්කා. මෙලඩිට මේ සිදුවීම දරාගන්න බෑ. ඇය තීරණයක් ගත්තා. ඒ වෙනකොට මැග් මියගොස් මාස එකහමාරකට වැඩියි.

පසුදා උදෑසනම මෙලඩි නතර වුණේ නගරයේ පොලිස් ස්ථානයේ. එදා මැයි මාසයේ දිනයක්.

”මට මේ ගෙදර ඉන්න බෑ. මැග් ගේ අවතාරය මා බය කරනවා. උන් මැග්ට වධ දීලා මරා දැමුවා” පොලිසියට ගිය මෙලඩි පැවසුවා.

පොලිසිය මෙලඩි ගේ කතාව ගණන් ගත්තේ නෑ. අවුරුදු 14 ක කෙල්ලකගේ කතාව ඔවුන් විශ්වාස කළේ නැති තරම්. ඔවුන් පැවසුවේ එය පුහු විකාර කතාවක් කියලයි. බැරිම තැන පොලිසිය චෑන් ගේ මහල් නිවෙස පරීක්ෂා කරන්න ගියා. නිවෙස සියුම් ව පරීක්ෂා කළ පොලිසියට හමුවුණේ නොසිතූ දෙයක්. එය දුටු නිලධාරීන්ට හීන් දාඩිය දැම්මා. ඒ “හෙලෝ කිටී” බෝනික්කකුගේ හිස ඇතුළට රිංග වූ මැග් ගේ හිසයි.

මේ සිද්ධියට “හෙලෝ කිටී” වෙළෙඳ නාමය සම්බන්ධ නැති වුවත් “හෙලෝ කිටී” බෝනික්කන් ගැන ද එකල අප්‍රසාදයක් පැතිර ගියා.

හොංකොං දේශයේ එම දශකයේ සිදුවූ කෲරතම ඝාතන සිද්ධිය ලෙස මෙය වාර්තා වුණා.

”මේ සිද්ධිය මට අදහාගන්න බෑ. මං මෙවැනි දෙයක් මගේ ජීවිතයට ම ඇහුවේ පළමු වතාවටයි. මත්ද්‍රව්‍ය නිසා මනස විකෘති වූ මේ අමනුෂ්‍යයන්ට මේ වධ දීම් සෙල්ලමක් වූ බව පේනවා” යැයි හොංකොං පොලිස් ප්‍රධානියා පැවසුවේ මැග් ඝාතන සිද්ධිය අනාවරණය වී පරීක්ෂණ කළ පසුවයි.

හොංකොං හි සියලු මාධ්‍ය මේ පුවත දිගින් දිගටම ඉහළින් වාර්තා කරද්දී මුළු ලෝකයේම අවධානය මේ කෙරෙහි යොමුවූයේ මැග් ගේ හිස රිංග වූ “හෙලෝ කිටී” බෝනික්කා නිසයි.

මරණ දඬුවම් ක්‍රියාත්මක නොවන හොංකොං දේශයේ එකල මේ ඝාතකයනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා.

[FONT=&quot]නිමි.[/FONT]

[FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.

...::: පෙර ලියූ ලිපි එකතුව :::...

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]

[FONT=&quot] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::..

සියල්ල වෙනස් කළ මිනිත්තු අට

http://www.elakiri.com/forum/showthread.php?t=1438391

[/FONT][FONT=&quot].................................................. ......................................

[/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/FONT]

[FONT=&quot]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා

http://www.elakiri.com/forum/showthread.php?t=1438544

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..[/FONT]

[FONT=&quot]ඩොලර් බිලියන 25ක් පාඩු කළ ඝාතන දෙකක්

http://www.elakiri.com/forum/showthread.php?t=1438794

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]

[FONT=&quot]..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..[/FONT]

[FONT=&quot]අලුත් මණාලියට මොකද වුණේ

http://www.elakiri.com/forum/showthread.php?t=1440335

[/FONT][FONT=&quot].................................................. ......................................[/FONT]

[FONT=&quot]

[/FONT]

උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න

පරිවර්තනය - සේමාලි කැල්ලපත

CrazyBuddy@ElaKiri.Com

2012-06-12

[QUOTE="crazybuddy, post: 12852862, member: 326070"] [b][PLAIN]..::[ලොව සසල කළ සුපතළ මරණ] [05 කොටස]::..[/PLAIN][/b] [CENTER][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/05.jpg[/IMG] [URL="http://i743.photobucket.com/albums/xx79/buddylanka/05.jpg"][SIZE=4][COLOR=Red]පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.[/COLOR][/SIZE][/URL] [LEFT][SIZE=4][COLOR=Sienna][SIZE=5]මරණයක් වූ Hello Kitty[/SIZE] මෙලඩිට යන්තම් වයස අවුරුදු 13 පිරුණා විතරයි. ඒත් ඇගේ පෙනුම හොඳට මෝරාපු තරුණියක් වගෙයි. අදහසුත් ඒ වගේමයි. ”මං මේගොල්ලන්ට යටත්වෙලා හිටියා ඇති” වයස අවුරුදු 13 පිරුණා විතරයි මෙලඩි හිතුවේ ලොකු ගෑනියෙක් විදිහටයි. හොංකොං හි නාගරික ප්‍රදේශයක පිහිටි ඇගේ මුඩුක්කු නිවෙසට ඇය දැනුම් තේරුම් ඇතිදා සිට ම වෛර කළා. ඊටත් වඩා නිතරම තමන් ආණ්ඩු මට්ටු කරන අයියලා තුන්දෙනෙක් ගේ අණසක යටතේ ඉන්න එකත් මෙලඩිට එපාවෙලයි තිබුණේ.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”මට මෙහේ ඉන්න බෑ. මට ටවුමට යන්න ඕනෑ. ක්ලබ් යන්න ඕනෑ” මෙලඩි මේ විදිහට අම්මා තාත්තා එක්කත් රණ්ඩු වුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] 1998 චන්ද්‍ර මාසයේ අලුත් අවුරුද්දට දින කීපයයි තිබුණේ. මෙලඩි නිවසින් පැනලා ගියා. කොහොම කොහොම හරි ඇය අන්තිමට නතර වුණේ නගරේ ඉතාම දරුණු කොටසේයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”මං අන්තිමට නතර වුණේ බාල ආපනශාලාවක් ළඟ. කවුරුන් හෝ පැමිණ මගේ වාසනාව උදා කරාවි යැයි සිතමින් මං එතෙනට වෙලා යාඥා කළා” මෙලඩි පසු කාලයක දී එයාගෙ කතාව කියද්දී එසේ ප්‍රකාශ කළා. ඇත්තෙන්ම එදින ඇගේ ඉරණම වෙනස් වූ දිනය ලෙස හැඳින්වුවහොත් එහි වරදක් නැහැ. මෙලඩි ආපනශාලාවේ මේසයක් අසල අසුනකට බරදීලා බලාගත් අතේ බලාගෙන ඉන්දැද්දී කෙනෙක් ඇය ඉදිරිපිට අසුනට බර දුන්නා. කළු ඇඳුමකින් සැරසී අතේ කරේ රත්තරන් පැළඳ සිටි ඔහු තරුණයෙක්.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”හලෝ, මගේ නම ලිංග්. හැබැයි කවුරුත් මට කියන්නේ ගැංග්ස්ටර් කියලා. අපි හඳුනා ගනිමුද?” තරුණයා ගේ කතාබහට මෙලඩිගේ හිත ඇදිලා ගියේ ඇයටත් හොරාමයි. ඇය පුදුමවෙලා ඔහු දිහා බලා හිටියා. ගැංග්ස්ටර් ගේ වයස අවුරුදු 18 යි. ඔහුත් මෙලඩිත් පෙම්වතුන් බවට පත්වෙන්න වැඩිවෙලාවක් ගියේ නැහැ. එතැන් සිට ගෙවී ගිය වසරක පමණ කාලයේ දී මෙලඩිට ඇය ප්‍රාර්ථනා කළ ලෝකය ලැබුණා. හොංකොං හි නියොන් විදුලි එළිවලින් බැබළුණු සැලෝලයිඩ් ලෝකය මෙලඩි දෑතින්ම වැළඳ ගත්තා. හෝටල්, රාත්‍රී සමාජ ශාලා සහ කැරොකේ සමාජ ශාලා ඔවුන් නිතර ගැවසුණු ස්ථානයි. ඇය සිය දෙමවුපියන් බලන්න ගියෙත් ඉඳහිටයි. දවසක් රෑ එක් කැරොකේ සමාජ ශාලාවක දී ගැන්ග්ස්ටර් ගේ හොඳම මිතුරෙක් ඔවුන්ට මුණගැසුණා. ගැන්ග්ස්ටර් මේ මිතුරා මෙලඩිට හඳුන්වා දුන්නේ තම තුනේ කල්ලියේ හොඳම මිතුරා ලෙසයි. ඔහු 34 හැවිරිදි අයෙක්. නම චෑන්. එහෙත් මේගොල්ලෝ ඔහු හඳුන්වන්නේ “ලොකු අයියා” ලෙසයි. ගණිකාවන් සපයන්නකු ලෙසත්, ගිනි පොළීකරුවකු ලෙසත් ඔහු ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙත් යෙදෙනවා. ඔහු මුණගැසුණු දාම දෙන්නට ආරාධනාවක් ලැබුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”මේ තැන් තැන්වල ඉන්න ඕන නැහැ. දෙන්නම මගේ ගෙදරට එන්න” චෑන් ගේ මහල් නිවාසය තිබුණේ හොංකොං හි සාප්පු සංකීර්ණ බහුල ප්‍රදේශයකයි. තෙවැනි මහලේ වූ ඔහුගේ නිවෙසට කාමර හතරයි. කේබල් ටී. වී, වීඩියෝ ගේම්, හොලිවුඩ් හා හොංකොං චිත්‍රපට, කාමුක චිත්‍රපට සහ ක්‍රීඩා ශාලාවක් එහි තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඇති තරම් මත්ද්‍රව්‍යයත් එහි තිබුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ගේ හැම තැනම සරසලා තිබුණේ “ඩ්ඥතතධ ම්ඪබබර” බඩුවලින්. පූසකුගේ හැඩරුව ඇති මේ වෙළෙඳ නාමය බිහිවුණේ ජපානයෙන්. ඉන්පසු “හෙලෝ කිටී” නිෂ්පාදන ලොව පුරා ප්‍රචලිත වුණා. මිල අධික ළදරු නිෂ්පාදන, සෙල්ලම් බඩු සහ ළමා ආයිත්තම් සඳහා මෙය ඉතා ප්‍රසිද්ධයි. චෑන් ගේ ගෙදර තිර රෙදි, ඇඳ රෙදි, මේස පුටු කවර, ගේ පුරා තිබුණු විශාල ප්‍රමාණයේ බෝනික්කන්, මුළුතැන්ගේ උපකරණ ආදී සියල්ල “හෙලෝ කිටී” නිෂ්පාදනයි. ඊට අමතරව “අයිස්” නම් වූ මත්ද්‍රව්‍යයන් මේ ගෙදර ඕනෑවටත් වඩා තිබුණා. මෙලඩිත් ඇගේ පෙම්වතාත් මේ ගෙදර පදිංචි වුණේ හරිම කැමැත්තෙන්. 1999 මාර්තු 17 වැනිදා චෑන් සිය සගයාට නියෝගයක් දුන්නා. මේ වැඩේට ඔවුන් ගේ තුනේ කල්ලියේ අනෙකා වන ෂිංග් චෝ ද සහභාගි කර ගත්තා. චෑන් ගේ අණට කීකරු වී ඔවුන් එදා තට්ටු නිවාසයට තරුණ ගැහැනියක් පැහැරගෙන ආවා. ඇය එක්දරු මවක්. කුඩා කල සිටම ජීවිතයේ සියල්ල වැරැදී ගොස් ඇය ද දැඩි සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව සිටියා. ෆෑන් නම් වූ මැය ඔවුන්ගේ සමාජයේ හැඳින්වුණේ ආහ් මැප් කියලායි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ෂාහ් මැප් හා චෑන් මුණගැසුණේ ගණිකා නිවාසයකදීයි. චෑන් ඇගේ හොඳ ගනුදෙනුකරුවෙක්. අයිස් නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටි ඔවුන් දෙදෙනා දින ගණන් එකට ගතකළා. එහෙත් ආහ් මැප්ට සියලු වැඩ වැරදුණේ ඇය ගණිකා නිවාසයේ දී චෑන් ගේ මුදල් පසුම්බිය හොරකම් කළ විටයි. එහි ඩොලර් 4000 ක් තිබුණා. චෑන් ගේ තර්ජන හමුවේ ආහ් මැග් මේ මුදල ආපසු ගෙවූ මුත් ගිනි පොළීකාරයකු වූ චෑන් ගෙන් ඇයට බේරුමක් වුණේ නැහැ. ඔහු දිනෙන් දින ඇගෙන් මුදල් ඉල්ලුවා. ආහ් මැග් ඉතා අමාරුවෙන් ඔහුට ඩොලර් 1000 ක් ගෙව්වත් ඉන් සෑහීමට පත් වුණේ චෑන් නෙවෙයි. දරුණු ගණයේ මිනිසකු වූ චෑන් තව තවත් මුදල් ඉල්ලද්දී මැග්ට එය ගෙවීම [/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] අපහසු වුණා. එයට වන්දිය වුණේ තුනේ කල්ලිය ඇය පැහැර ගැනීමයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ඔවුන් බලාපොරොත්තු වුණේ මැග් එහි සිරකර තබාගෙන ගණිකා වෘත්තියේ යොදවා මුදල් ඉපයීමයි. නමුත් “අයිස්” නිසා විකෘති වූයේ මිනිසුන් ඇයට දිගින් දිගටම පහර දීම නිසා විකෘති වූ මුහුණක් සහිත මැග් ළඟට ගනුදෙනුකරුවන් ආවේ නෑ.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”උඹ ඇඟ විකුණලා මගේ සල්ලි ගෙවන්න ඕනෑ” චෑන් ඇයට නියෝග කළා. එය ඉටු නොවන තැන ඇයට එල්ල වූ වධ හිංසා අපමණයි. මේ කල්ලියට කරන්න වැඩක් නැතිව කම්මැලි වූ විටත්, තරහ ගිය විටත් සිනාසීමට අවශ්‍ය වූ විටත් ඔවුන් මැග්ට දිගින් දිගට ම පහර දුන්නා. ඇතැම් වේලාවල මේ වධදීම්වලට මෙලඩිත් හවුල් වුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ඔවුන් මැග් ට වධ දුන්නේ නිවෙසේ මුළුතැන්ගේ ඇතුළේදීයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”හිනාවෙයන්, හිනාවෙන් නැත්නම් පුච්චනවා” උණු කළ ප්ලාස්ටික් ඇගේ පාදවලට වක්කරමින් චෑන් පවසනවා. තවත් වෙලාවක ඔවුන් ඇය වයරයකින් ගැටගසා වහලයේ එල්ලා ගුටි බැට දෙනවා. මෙලෙස වධ දිදී ඔවුන් මැග් මාසයක් පමණ ඒ නිවෙසේ තබා ගත්තා. මේ කෲර අමනුෂ්‍යයන් හමුවේ ඒ අසරණියට කළ හැකි එකම දේ වුණේ ජීවිතයෙන් සමුගැනීම පමණයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] එදා මේ වධකයන් මැග්ව දමා තිබුණේ නාන කාමරයේයි. මෙලඩි උදේ නැගිට බලද්දී මැග් මිය ගිහින්. ඇගේ සියලු දුක් වධ වේදනා ඉන් නිමා වුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”දැන් ඉතින් අපි මොකද කරන්නේ?” ඝාතකයන් දවසක් ම එක්වී සාකච්ඡා කළේ මැග් ගේ සිරුරට කුමක් කළ යුතු ද යන්නයි. තීරණයක් නොවූ තැන සිරුර එලෙසට තබා ඔවුන් සුපුරුදු කටයුතුවල යෙදුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] පසුදාටත් එළිවුණා. සුපුරුදු ලෙස උදෑසන “අයිස්” වඩියෙන් සප්පායම් වූ චෑන් සගයන් කැඳෙව්වා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”අපි මේකි විනාශ කරන්න ඕනෑ” ඉන්පසු එළැඹුණේ යක්ෂයාගේ හෝරාවයි. “අයිස්” මතින් වියරු වී සිටි ඝාතකයන් මැග් ගේ සිරුර කැබලි කළා. චෑන් හිස කඳෙන් වෙන් කළා. ඔවුන් ඇගේ සිරුරට කළ දේ මිහිපිට කාටවත් අදහාගත නොහැකි තරම්. එහෙත්, එක් දෙයක් ලිවිය යුතුයි. ඒ ඔවුන් මැග් ගේ හිසට කළ දේයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ඔහු සිය නිවෙසේ වූ විශාල “හෙලෝ කිටී” බෝනික්කාගේ හිසේ පුළුන් ඉවත් කර එය ඇතුළට මැග් ගේ හිස ඇතුළුකර මසා දැමුවා. ඔවුන් මේ සියල්ල කරද්දී මෙලඩිට කතා කර ඒ සියල්ල ඇයට පෙන්වීමට ද අමතක කළේ නෑ. ඇය ඒ සියල්ල බලා සිටියේ බියෙන්. මළවුන්ගේ ආත්ම ගේ ඇතුළේ සැරිසරනවාය යන ඇදහීම ද ඇයට වරින්වර මතක් වුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] සියල්ල නිමකර තිදෙනා යළිත් ඔවුන්ගේ සුපුරුදු වැඩවල යෙදුණා. රෑ දහවල් ගෙවී ගියා. ඝාතකයන් සැනසිල්ලේ සිටියත් මෙලඩිට නම් සැනසිල්ලක් ලැබුණේ නෑ. ඇයට රෑට නින්ද යන්නේ නැහැ. ආහ් මැග් හීනෙන් පේනවා. හීනෙන් බය වෙනවා. එපමණක් නොවෙයි මැග් ගේ අවතාරය ගෙයි ඇවිදිනවාත් මෙලඩි දැක්කා. මෙලඩිට මේ සිදුවීම දරාගන්න බෑ. ඇය තීරණයක් ගත්තා. ඒ වෙනකොට මැග් මියගොස් මාස එකහමාරකට වැඩියි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] පසුදා උදෑසනම මෙලඩි නතර වුණේ නගරයේ පොලිස් ස්ථානයේ. එදා මැයි මාසයේ දිනයක්.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”මට මේ ගෙදර ඉන්න බෑ. මැග් ගේ අවතාරය මා බය කරනවා. උන් මැග්ට වධ දීලා මරා දැමුවා” පොලිසියට ගිය මෙලඩි පැවසුවා. පොලිසිය මෙලඩි ගේ කතාව ගණන් ගත්තේ නෑ. අවුරුදු 14 ක කෙල්ලකගේ කතාව ඔවුන් විශ්වාස කළේ නැති තරම්. ඔවුන් පැවසුවේ එය පුහු විකාර කතාවක් කියලයි. බැරිම තැන පොලිසිය චෑන් ගේ මහල් නිවෙස පරීක්ෂා කරන්න ගියා. නිවෙස සියුම් ව පරීක්ෂා කළ පොලිසියට හමුවුණේ නොසිතූ දෙයක්. එය දුටු නිලධාරීන්ට හීන් දාඩිය දැම්මා. ඒ “හෙලෝ කිටී” බෝනික්කකුගේ හිස ඇතුළට රිංග වූ මැග් ගේ හිසයි.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] මේ සිද්ධියට “හෙලෝ කිටී” වෙළෙඳ නාමය සම්බන්ධ නැති වුවත් “හෙලෝ කිටී” බෝනික්කන් ගැන ද එකල අප්‍රසාදයක් පැතිර ගියා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] හොංකොං දේශයේ එම දශකයේ සිදුවූ කෲරතම ඝාතන සිද්ධිය ලෙස මෙය වාර්තා වුණා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Sienna] ”මේ සිද්ධිය මට අදහාගන්න බෑ. මං මෙවැනි දෙයක් මගේ ජීවිතයට ම ඇහුවේ පළමු වතාවටයි. මත්ද්‍රව්‍ය නිසා මනස විකෘති වූ මේ අමනුෂ්‍යයන්ට මේ වධ දීම් සෙල්ලමක් වූ බව පේනවා” යැයි හොංකොං පොලිස් ප්‍රධානියා පැවසුවේ මැග් ඝාතන සිද්ධිය අනාවරණය වී පරීක්ෂණ කළ පසුවයි. හොංකොං හි සියලු මාධ්‍ය මේ පුවත දිගින් දිගටම ඉහළින් වාර්තා කරද්දී මුළු ලෝකයේම අවධානය මේ කෙරෙහි යොමුවූයේ මැග් ගේ හිස රිංග වූ “හෙලෝ කිටී” බෝනික්කා නිසයි. මරණ දඬුවම් ක්‍රියාත්මක නොවන හොංකොං දේශයේ එකල මේ ඝාතකයනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා.[/COLOR][/SIZE] [CENTER][CENTER][SIZE=4] [/SIZE] [FONT="][SIZE=4][COLOR=Red]නිමි.[/COLOR][/SIZE][/FONT][COLOR=Red] [/COLOR][FONT="][SIZE=4][COLOR=Red][U]තවත් කතාවකින් හමුවෙමු.[/U] [IMG]http://img515.imageshack.us/img515/7987/signt.gif[/IMG] [COLOR=Blue].................................................. ...................................... ...::: පෙර ලියූ ලිපි එකතුව :::... [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] ..::[ලොව සසල කළ සුපතළ මරණ] [01 කොටස]::.. සියල්ල වෙනස් කළ මිනිත්තු අට [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438391[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ...................................... [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [02 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ශාපයට ලක්වූ කෙනඩි පවුලේ බාලයා[COLOR=Sienna] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438544[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [03 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]ඩොලර් බිලියන 25ක් පාඩු කළ ඝාතන දෙකක්[COLOR=Sienna] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1438794[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue]..::[ලොව සසල කළ සුපතළ මරණ] [04 කොටස]::..[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Blue]අලුත් මණාලියට මොකද වුණේ[COLOR=Sienna] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1440335[/URL] [/COLOR][/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue].................................................. ......................................[/COLOR][/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Red][COLOR=Blue] [/COLOR][/COLOR][/SIZE][/FONT][RIGHT][RIGHT][FONT=Franklin Gothic Medium][SIZE=2].................................................. .................................................. ............................. [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium]උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න [/FONT][FONT=Franklin Gothic Medium]පරිවර්තනය - සේමාලි කැල්ලපත[/FONT] [FONT=Franklin Gothic Medium][EMAIL="CrazyBuddy@ElaKiri.Com"]CrazyBuddy@ElaKiri.Com[/EMAIL] [/FONT][FONT=Franklin Gothic Medium]2012-06-12[/FONT] [FONT=Franklin Gothic Medium] .................................................. .................................................. .............................[/FONT][/RIGHT] [/RIGHT] [/CENTER] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom