Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව හයවැනි බලවතා මහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව හයවැනි බලවතා මහින්ද

ඔබාමා 46-පුටින් 74

ලොව හයවැනි බලවතා මහින්ද

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් ම හා ජනපි‍්‍රය ම පුද්ගලයන් සියය අතරින් හයවැනි තැනැත්තා බවට පත් ව ඇතැයි “ටයිම්” සඟරාවේ ජනමත සමීක්ෂණයක් පෙන්වා දෙයි. මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් හුසේන් ඔබාමා මහතාට හතළිස් හයවැනි ස්ථානය ද, රුසියාවේ අග්‍රාමාත්‍ය ව්ලැදිමීර් පුටින් මහතාට හැත්තෑ හතරවැනි ස්ථානය ද, සෝනියා ගාන්ධි මැතිනියට අනූඅට වැනි ස්ථානය ද, හිලරි ක්ලින්ටන් හා මිෂෙල් ඔබාමාට පිළිවෙළින් හතළිස් දෙවැනි හා තිස්වැනි ස්ථාන ද ලැබී තිබේ.

ආසියාවේ රාජ්‍ය නායකයන් ඉහත සමීක්ෂණයේ දී ජනපි‍්‍රයත්වය අතින් මෙතෙක් පහළ ම ස්ථාන වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විශිෂ්ටයන් සියය අතරින් හොඳ ම දසදෙනා අතරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද වාර්තා වේ. “ටයිම්” සඟරාව 2011 සඳහා වූ ලොව විශිෂ්ටයන් හඳුන්වා දීම සඳහා මේ ජනමත සමීක්ෂණය පවත්වා තිබේ. ලෝකයේ ජනපි‍්‍රය ම සිනමා තාරකාවන්, බලවත් ම දේශපාලකයන් හා ආකර්ශනීය පුද්ගලයන් අභිභවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොව විශිෂ්ටයන් අතර හයවැනි ස්ථානයට පත් ව සිටී.

තොරතුරු යුගයේ “රොබින් හුඩ්” යැයි විරුදාවලී ලත් ජුලියන් අසාන්ජ් පවා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පරාජයට පත්වී සිටී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගෙන ඇත්තේ ද; ආකර්ෂණය ලබාගෙන ඇත්තේ ද; ප්‍රධාන කරුණු කිහිපයක් නිසා බව ටයිම් සඟරාවේ ජනමත සමීක්ෂණය පෙන්වා දෙයි. එම හේතු අතර පළමුතැන ගන්නේ වසර ගණනාවක් පැවැති ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කොට රටට සාමය හා නිදහස ලබාදීම ය. දෙවන තැන ගන්නේ ඇමෙරිකාව, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කඩතුරාවට මුවා වී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන විට ද ඊට නොබියව මුහුණදීම ය.

මේ තත්ත්වය හමුවේ රුසියාව, චීනය හා ඉන්දියාව මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගයට ඉදිරිපත් වූ අතර රුපියල් බිලියන ගණනක ආයෝජන අවස්ථා ද ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. තෙවැනි කරුණ ලෙස සඳහන් වන්නේ හැටපස් වැනි වියෙහි පසුවන ආකර්ෂණීය පුද්ගලයකු වන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා ශක්තිමත් හා ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ය. එය ආසියාවේ ආශ්චර්යය ලෙස හඳුන්වන බව ද ටයිම් සඟරාව තවදුරටත් පෙන්වා දෙයි.

අමෙරිකා උප ජනාධිපති ජෝ බිඩන්, අමෙරිකන් ආරක්ෂක ලේකම් රොබට් ගේම්ස්, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂිකා රිපබ්ලිකන් තාරකාවිය සාරා පලින්ගේ නම පවා සඳහන් වන්නේ රාජපක්ෂ මහතාගේ නමට පහළිනි. ටයිම් සමීක්ෂණයට අනුව ජනාධිපති රාජපක්ෂගේ බලපෑම ලොව පුරා පැතිර ගොස් තිබේ. ම්ලේච්ඡ ප්රභාකරන් බේරා ගැනීමට ප්රයත්න දැරූ බටහිර සුපිරි බලවේගවලට පවා එරෙහිව තම ස්ථාවරයේ රැඳී සිටීමට රාජපක්ෂ මහතාට හැකිවිය.

[QUOTE="windows8, post: 9869321, member: 268392"] [b]ලොව හයවැනි බලවතා මහින්ද[/b] [SIZE="6"]ඔබාමා 46-පුටින් 74 ලොව හයවැනි බලවතා මහින්ද[/SIZE] [IMG]http://www.disastermin.gov.lk/web/images/stories/news/mahinda_rajapakse1.jpg[/IMG] [SIZE="3"]ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝකයේ බලවත් ම හා ජනපි‍්‍රය ම පුද්ගලයන් සියය අතරින් හයවැනි තැනැත්තා බවට පත් ව ඇතැයි “ටයිම්” සඟරාවේ ජනමත සමීක්ෂණයක් පෙන්වා දෙයි. මේ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් හුසේන් ඔබාමා මහතාට හතළිස් හයවැනි ස්ථානය ද, රුසියාවේ අග්‍රාමාත්‍ය ව්ලැදිමීර් පුටින් මහතාට හැත්තෑ හතරවැනි ස්ථානය ද, සෝනියා ගාන්ධි මැතිනියට අනූඅට වැනි ස්ථානය ද, හිලරි ක්ලින්ටන් හා මිෂෙල් ඔබාමාට පිළිවෙළින් හතළිස් දෙවැනි හා තිස්වැනි ස්ථාන ද ලැබී තිබේ. ආසියාවේ රාජ්‍ය නායකයන් ඉහත සමීක්ෂණයේ දී ජනපි‍්‍රයත්වය අතින් මෙතෙක් පහළ ම ස්ථාන වාර්තා කර තිබූ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විශිෂ්ටයන් සියය අතරින් හොඳ ම දසදෙනා අතරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව ද වාර්තා වේ. “ටයිම්” සඟරාව 2011 සඳහා වූ ලොව විශිෂ්ටයන් හඳුන්වා දීම සඳහා මේ ජනමත සමීක්ෂණය පවත්වා තිබේ. ලෝකයේ ජනපි‍්‍රය ම සිනමා තාරකාවන්, බලවත් ම දේශපාලකයන් හා ආකර්ශනීය පුද්ගලයන් අභිභවමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලොව විශිෂ්ටයන් අතර හයවැනි ස්ථානයට පත් ව සිටී. තොරතුරු යුගයේ “රොබින් හුඩ්” යැයි විරුදාවලී ලත් ජුලියන් අසාන්ජ් පවා මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පරාජයට පත්වී සිටී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලෝක ප්‍රජාවගේ විශ්වාසය දිනාගෙන ඇත්තේ ද; ආකර්ෂණය ලබාගෙන ඇත්තේ ද; ප්‍රධාන කරුණු කිහිපයක් නිසා බව ටයිම් සඟරාවේ ජනමත සමීක්ෂණය පෙන්වා දෙයි. එම හේතු අතර පළමුතැන ගන්නේ වසර ගණනාවක් පැවැති ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කොට රටට සාමය හා නිදහස ලබාදීම ය. දෙවන තැන ගන්නේ ඇමෙරිකාව, යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කඩතුරාවට මුවා වී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන විට ද ඊට නොබියව මුහුණදීම ය. මේ තත්ත්වය හමුවේ රුසියාව, චීනය හා ඉන්දියාව මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගයට ඉදිරිපත් වූ අතර රුපියල් බිලියන ගණනක ආයෝජන අවස්ථා ද ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. තෙවැනි කරුණ ලෙස සඳහන් වන්නේ හැටපස් වැනි වියෙහි පසුවන ආකර්ෂණීය පුද්ගලයකු වන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා ශක්තිමත් හා ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ය. එය ආසියාවේ ආශ්චර්යය ලෙස හඳුන්වන බව ද ටයිම් සඟරාව තවදුරටත් පෙන්වා දෙයි. අමෙරිකා උප ජනාධිපති ජෝ බිඩන්, අමෙරිකන් ආරක්ෂක ලේකම් රොබට් ගේම්ස්, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂිකා රිපබ්ලිකන් තාරකාවිය සාරා පලින්ගේ නම පවා සඳහන් වන්නේ රාජපක්ෂ මහතාගේ නමට පහළිනි. ටයිම් සමීක්ෂණයට අනුව ජනාධිපති රාජපක්ෂගේ බලපෑම ලොව පුරා පැතිර ගොස් තිබේ. ම්ලේච්ඡ ප්රභාකරන් බේරා ගැනීමට ප්රයත්න දැරූ බටහිර සුපිරි බලවේගවලට පවා එරෙහිව තම ස්ථාවරයේ රැඳී සිටීමට රාජපක්ෂ මහතාට හැකිවිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom