Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව හෙල්ලූ ඡායාරූප...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව හෙල්ලූ ඡායාරූප...!

ලොව හෙල්ලූ ඡායාරූප...!

ඉතිහාසය යනු වර්තමානයත් අනාගතයත් නිර්මාණය කරන මහා

පොදු සාධකයයි. යමෙකුට ඉතිහාසය විශ්ලේෂනාත්මකව බැලීමෙන්

වර්තමානයට හොඳ පදනමක් එක් කර ගත හැකියි. මානව ඉතිහාසය ගත් කල

එය විවිධ කාලයන් තුල විවිධාකාර ලෙස වෙනස් වෙමින් විටෙක මානවයාට

හිත සුව පිණිසද විටෙක මානවයා දුකෙහි ගිල්වමින්ද වර්තමානය තෙක් පැමිණ

තිබෙනවා. අපට ඉතිහාසය වෙත නැවත හැරී බැලීමට අවශ්‍ය වූ විට එය කිරීමට

ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් පළමු හා ප්‍රධානම වන්නේ මතකයයි. පොත් පත්, අන්තර්ජාලය,

වීඩියෝ දර්ශන, ඡායාරූප ආදී එකී මෙකී නොකී සියල්ල පෙළ ගැසෙන්නේ ඉන් පසුවය.

මින් ඡායාරූප යනු ඔබට නිහඬවම යමක් පවසන ඉතා ප්‍රබල සන්නිවේදකයකි.

කෙසේ නමුත් අද මා ඔබ හමුවට ගෙන එන්නේ මානව ඉතිහාසය තුල වඩාත්

කතා බහට ලක්වූ ඡායාරූප කිහිපයකුයි. මේ සෑම ඡායාරූපයක් පිටුපසම

ඒ හා බැඳුනු කතාවකුත් තිබෙනවා. මේ ඡායාරූප පූර්ව සූදානමකින් ගත්ත ඒවා නොවනු ඇති,

නමුත් ඒවා නිහඬවම ඔබට යමක් පවසාවි.

01.සුඩාන සාගතය වර්ෂ 1994 දී..

මෙම ඡායාරූපය 1994 වර්ෂයේදී ''පුලිට්සර් ත්‍යාගය'' දිනු ඡායාරූපයයි.

ඒ 1994 සුඩානයට දරුණු ලෙස සාගතය පවතී සමයයි. මෙම අසරණ

දරුවා මෙතැන් සිට කිලෝ මීටරයක් පමණ අතින් පිහිටි UN අහාර කඳවුර

වෙත ඇදෙමින් සිටියි. මොහුට මදක් ඇතින් මොහුගේ මරණය සිදු වන තෙක්

බලා සිටින කෑදර ගිජු ලිහිනියෙකි.

මෙම ඡායාරූපය මුළු මහත් ලෝකයම කම්පා කරවූ වකි. මෙම දරුවාට මින් පසු සිදු වූයේ කුමක් දැයි,

මෙම චායාරූපය ගත් පුද්ගලයාද ඇතුළුව කිසි කෙනෙක් නොදනී. චායාරූපය ගත් Kevin Carter ට

එසැනින්ම මෙම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා.

ඔහු ඊට මාස තුනකට පසු දොම්නසින් සිය දිවි හානි කරගෙන ඇත. ඔහුගේ අවසාන

වාක්‍යත් මා මෙහි සඳහන් කරන්නම්...

''I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners ... I have gone to join Ken [recently deceased colleague if I am that lucky ''

ඡායාරූප ශිල්පියා:- Kevin Carter

[QUOTE="Chootiya92, post: 13236428, member: 406755"] [b]ලොව හෙල්ලූ ඡායාරූප...![/b] [SIZE="5"][B][U][CENTER][COLOR="Blue"]ලොව හෙල්ලූ ඡායාරූප...![/COLOR][/CENTER][/U][/B][/SIZE] [CENTER][B][SIZE="5"][COLOR="Black"]ඉතිහාසය යනු වර්තමානයත් අනාගතයත් නිර්මාණය කරන මහා පොදු සාධකයයි. යමෙකුට ඉතිහාසය විශ්ලේෂනාත්මකව බැලීමෙන් වර්තමානයට හොඳ පදනමක් එක් කර ගත හැකියි. මානව ඉතිහාසය ගත් කල එය විවිධ කාලයන් තුල විවිධාකාර ලෙස වෙනස් වෙමින් විටෙක මානවයාට හිත සුව පිණිසද විටෙක මානවයා දුකෙහි ගිල්වමින්ද වර්තමානය තෙක් පැමිණ තිබෙනවා. අපට ඉතිහාසය වෙත නැවත හැරී බැලීමට අවශ්‍ය වූ විට එය කිරීමට ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් පළමු හා ප්‍රධානම වන්නේ මතකයයි. පොත් පත්, අන්තර්ජාලය, වීඩියෝ දර්ශන, ඡායාරූප ආදී එකී මෙකී නොකී සියල්ල පෙළ ගැසෙන්නේ ඉන් පසුවය. මින් ඡායාරූප යනු ඔබට නිහඬවම යමක් පවසන ඉතා ප්‍රබල සන්නිවේදකයකි. කෙසේ නමුත් අද මා ඔබ හමුවට ගෙන එන්නේ මානව ඉතිහාසය තුල වඩාත් කතා බහට ලක්වූ ඡායාරූප කිහිපයකුයි. මේ සෑම ඡායාරූපයක් පිටුපසම ඒ හා බැඳුනු කතාවකුත් තිබෙනවා. මේ ඡායාරූප පූර්ව සූදානමකින් ගත්ත ඒවා නොවනු ඇති, නමුත් ඒවා නිහඬවම ඔබට යමක් පවසාවි.[/COLOR][/SIZE][/B][/CENTER] [COLOR="Blue"][SIZE="5"]01.සුඩාන සාගතය වර්ෂ 1994 දී..[/SIZE][/COLOR] [IMG]http://worldsfamousphotos.com/wp-content/uploads/2007/05/pulitzer_94_500.jpg[/IMG] [CENTER][B][SIZE="4"][SIZE="5"]මෙම ඡායාරූපය 1994 වර්ෂයේදී ''පුලිට්සර් ත්‍යාගය'' දිනු ඡායාරූපයයි. ඒ 1994 සුඩානයට දරුණු ලෙස සාගතය පවතී සමයයි. මෙම අසරණ දරුවා මෙතැන් සිට කිලෝ මීටරයක් පමණ අතින් පිහිටි UN අහාර කඳවුර වෙත ඇදෙමින් සිටියි. මොහුට මදක් ඇතින් මොහුගේ මරණය සිදු වන තෙක් බලා සිටින කෑදර ගිජු ලිහිනියෙකි. මෙම ඡායාරූපය මුළු මහත් ලෝකයම කම්පා කරවූ වකි. මෙම දරුවාට මින් පසු සිදු වූයේ කුමක් දැයි, මෙම චායාරූපය ගත් පුද්ගලයාද ඇතුළුව කිසි කෙනෙක් නොදනී. චායාරූපය ගත් Kevin Carter ට එසැනින්ම මෙම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවී තිබෙනවා. ඔහු ඊට මාස තුනකට පසු දොම්නසින් සිය දිවි හානි කරගෙන ඇත. ඔහුගේ අවසාන වාක්‍යත් මා මෙහි සඳහන් කරන්නම්...[/SIZE] [COLOR="Red"][I]''I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ... of starving or wounded children, of trigger-happy madmen, often police, of killer executioners ... I have gone to join Ken [recently deceased colleague if I am that lucky [/I][/COLOR]''[/SIZE][/B][/CENTER] [SIZE="4"]ඡායාරූප ශිල්පියා:-[URL="http://en.wikipedia.org/wiki/Kevin_Carter"] Kevin Carter[/URL] [/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/8/8e/KevinCarter.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom