Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
ලොව හෙල්ලූ පරිගණක පරිගණක ක්‍රීඩා 10ක් @@@
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව හෙල්ලූ පරිගණක පරිගණක ක්‍රීඩා 10ක් @@@ &#3

පරිගණක ක්‍රීඩා ලොවට බිහි වූ දා සිටම දිනෙන් දින දියුණු වන්නට විය. දිනෙන් දින දියුණු වන ලෝකයේ පරිගණක ක්‍රීඩා වල ස්වරූපයත් සීග්‍රයෙන් වෙනස් වන්නට විය. එක් එක් පුද්ගලයන් තම රුචිකත්වය අනුව නොයෙක් ආකාරයේ පරිගණක ක්‍රීඩාවලට ප්‍රියතාවක් දක්වයි. එදා මෙදා තුර ලෝකයේ නව පෙරලියක් ඇති කිරීමටත් පරිගණක ක්‍රීඩා නව මාවතක් වෙත යොමු කිරීමටත් සමත් වූ පරිගණක ක්‍රීඩා 10ක් පහත දැක්වෙනවා.

Half-Life 2

Genre: FPS

Publisher: Valve

Released: 2004

අලංකාර කතා මාලාවක් සහිත පරිගණක ක්‍රීඩා අතරට අයත් වන ඔබ වෙත නවතම අත්දැකීමක් ලබාදුන් ගේම් එකක්.

The Secret of Monkey Island

Genre: Adventure

Publisher: LucasArts

Released: 1990

ඔබට කැමති තීරණ ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යාමට හැකි ආකාරයෙන් බිහි වූ මුල්ම පරිගණක ක්‍රීඩා අතරට අයත් වෙයි.

EVE Online

Genre: MMORPG/Space Sim

Publisher: CCP Games

Released: 2003

අන්තර්ජාලය ඔස්සේ එකවර බොහෝ දෙනෙකුට සම්බන්ධ වී ක්‍රීඩා කල හැකි බොහෝ දෙනෙකු එලෙස ක්‍රීඩා කල පරිගණක ක්‍රීඩාවකි. තමට අවශ්‍ය ආකාරයට තමන්ගේ චරිතය වෙනස් කරගෙන ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිදහස ක්‍රීඩකයාට මෙතුලින් ලැබිණි.

The 7th Guest

Genre: Puzzle

Publisher: Virgin Interactive

Released: 1993

මේ ක්‍රීඩාව තුල ත්‍රිමාණ එහෙම නැත්තන් 3D ග්‍රැෆික් සහ සජීව ක්‍රියාන්විත වීඩියෝ දර්ශන ඇතුලත් වුනු නිසා පරිගණක ක්‍රීඩාවලට නව යුගයක් උදාවුණා. මෙහි අන්තර්ගත කතා මාලාව බියගන්වන සුළු එකක් වූ අතර මෙය ක්‍රීඩා කිරීම සඳහා CD-ROM දෙකක් ම අවශ්‍ය වූ නිසා CD-ROM අලෙවිය ද ඉහල ගියා.

Sid Meier’s Civilization

Genre: Strategy

Publisher: Firaxis Games

Released: 1991

මේ ගණයට අයත් උපක්‍රමශීලිව සැලසුම් සහගතව ක්‍රීඩා කලයුතු පරිගණක ක්‍රීඩා වල ආරම්භයක් ලබා දුන්නේ මේ ගේම් එකයි.

Doom

Genre: FPS

Publisher: id Software

Released: 1993

FPS වර්ගයට අයත් ඒ කියන්නේ First Person Shooter ගේම්ස් එහෙම නැත්තං වෙඩි තියන ගේම්ස් අතර ලෝකයේ මුල්ම වරට ජනප්‍රිය වෙලා වැඩි දෙනෙක් ක්‍රීඩා කරපු ගේම් එක. මෙය FPS වර්ගයේ පළමු ගේම් එක නොවුනත් බොහෝ දෙනෙකු ක්‍රීඩා කල ජනප්‍රියත්වයට පත් වුනු මේ වර්ගයේ පළමු ගේම් එක ලෙසට හඳුවන්න පුළුවන්.

SimCity

Genre: Simulation

Publisher: EA

Released: 1989සැබෑ ජීවිතයේ අවස්ථා වලට සමීපව ක්‍රියා කෙරෙන අයුරින් තනා ඇති ක්‍රීඩාවක්. නගරයක් පාලනය කරන ආකාරයත් එහි යටිතල පහසුකම් මෙන්ම ජනතාව සතුටින් තැබීම සම්බන්ධයෙන් මේ ක්‍රීඩාව පාදක වී තිබේ. මේ වර්ගයට අයත් ක්‍රීඩා වලට නව මංපෙත් විවර කලේ මේ ගේම් එකෙන්. තවමත් විවිධ නම් යටතේ මේ ගේම් එක වෙළඳපොලේ පවතිනවා.

Command and Conquer

Genre: RTS

Publisher: EA

Released: 1995ක්‍රියාන්විත මෙහෙයුම් සහ සම්පත් කළමනාකරණය කර ගනිමින් තම සතුරා සමඟ සටන් වැදීම සම්බන්ධ ක්‍රීඩාවකි. සිතියම් භාවිතය කැපී පෙනුණු ක්‍රීඩාවකි. තම සතුරා සොයාගැනීමට සිතියම් භාවිතා විය.

Counter-Strike 1.6

Genre: FPS

Publisher: Valve

Released: 1999එදා මෙදා තුර ලෝකයේ විශාල පෙරලියක් ඇති කල තවමත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවකි. එකවර කිහිපදෙනෙකුටම ක්‍රීඩා කල හැකි FPS ක්‍රීඩාවකි.

World of Warcraft

Genre: MMORPG

Publisher: Blizzard

Released: 2004ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවකි. මෙය ලෝකයේ සම්ප්රදායක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් ප්‍රමාණය මිලියන 10කට ආසන්න බව වාර්තා වෙනවා.

උපුටාගැනීම:-sinhala,english

[QUOTE="retroarc, post: 18462280, member: 514353"] [b]ලොව හෙල්ලූ පරිගණක පරිගණක ක්‍රීඩා 10ක් @@@ [/b] [B][SIZE=4]පරිගණක ක්‍රීඩා ලොවට බිහි වූ දා සිටම දිනෙන් දින දියුණු වන්නට විය. දිනෙන් දින දියුණු වන ලෝකයේ පරිගණක ක්‍රීඩා වල ස්වරූපයත් සීග්‍රයෙන් වෙනස් වන්නට විය. එක් එක් පුද්ගලයන් තම රුචිකත්වය අනුව නොයෙක් ආකාරයේ පරිගණක ක්‍රීඩාවලට ප්‍රියතාවක් දක්වයි. එදා මෙදා තුර ලෝකයේ නව පෙරලියක් ඇති කිරීමටත් පරිගණක ක්‍රීඩා නව මාවතක් වෙත යොමු කිරීමටත් සමත් වූ පරිගණක ක්‍රීඩා 10ක් පහත දැක්වෙනවා.[/SIZE][/B] [B][SIZE=5][COLOR=DarkOrchid]Half-Life 2[/COLOR][/SIZE][/B] [IMG]http://game-sleep-respawn.com/wp-content/uploads/2015/03/half-life-2-featured-image.jpg[/IMG] [SIZE=4]Genre: FPS Publisher: Valve Released: 2004[/SIZE] [SIZE=4]අලංකාර කතා මාලාවක් සහිත පරිගණක ක්‍රීඩා අතරට අයත් වන ඔබ වෙත නවතම අත්දැකීමක් ලබාදුන් ගේම් එකක්.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]The Secret of Monkey Island[/COLOR][/SIZE][/B] [IMG]http://lparchive.org/The-Secret-of-Monkey-Island/Update%2039/2-somi_1790.gif[/IMG] [SIZE=4]Genre: Adventure Publisher: LucasArts Released: 1990[/SIZE] [SIZE=4]ඔබට කැමති තීරණ ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යාමට හැකි ආකාරයෙන් බිහි වූ මුල්ම පරිගණක ක්‍රීඩා අතරට අයත් වෙයි.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]EVE Online[/COLOR][/SIZE][/B] [IMG]http://hammerspace.co/wp-content/uploads/2015/04/eve-online-wallpaper-14358-14802-hd-wallpapers.jpg[/IMG] [SIZE=4]Genre: MMORPG/Space Sim Publisher: CCP Games Released: 2003[/SIZE] [SIZE=4]අන්තර්ජාලය ඔස්සේ එකවර බොහෝ දෙනෙකුට සම්බන්ධ වී ක්‍රීඩා කල හැකි බොහෝ දෙනෙකු එලෙස ක්‍රීඩා කල පරිගණක ක්‍රීඩාවකි. තමට අවශ්‍ය ආකාරයට තමන්ගේ චරිතය වෙනස් කරගෙන ක්‍රීඩා කිරීමට අවශ්‍ය නිදහස ක්‍රීඩකයාට මෙතුලින් ලැබිණි.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]The 7th Guest[/COLOR][/SIZE][/B] [IMG]http://www.comicsonline.com/wp-content/uploads/2015/04/The-7th-Guest1.png[/IMG] [SIZE=4]Genre: Puzzle Publisher: Virgin Interactive Released: 1993 මේ ක්‍රීඩාව තුල ත්‍රිමාණ එහෙම නැත්තන් 3D ග්‍රැෆික් සහ සජීව ක්‍රියාන්විත වීඩියෝ දර්ශන ඇතුලත් වුනු නිසා පරිගණක ක්‍රීඩාවලට නව යුගයක් උදාවුණා. මෙහි අන්තර්ගත කතා මාලාව බියගන්වන සුළු එකක් වූ අතර මෙය ක්‍රීඩා කිරීම සඳහා CD-ROM දෙකක් ම අවශ්‍ය වූ නිසා CD-ROM අලෙවිය ද ඉහල ගියා.[/SIZE] [SIZE=5][COLOR=DarkOrchid][B]Sid Meier’s Civilization[/B][/COLOR][/SIZE] [IMG]http://www.oplss-team.com/wp-content/uploads/2015/04/SidMeiersCivilizationVGameOfTheYearEdition-Screenshots1-www.oplss-team.com_.jpg[/IMG] [SIZE=4]Genre: Strategy Publisher: Firaxis Games Released: 1991[/SIZE] [SIZE=4]මේ ගණයට අයත් උපක්‍රමශීලිව සැලසුම් සහගතව ක්‍රීඩා කලයුතු පරිගණක ක්‍රීඩා වල ආරම්භයක් ලබා දුන්නේ මේ ගේම් එකයි.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]Doom[/COLOR][/SIZE][/B] [IMG]http://media.moddb.com/images/articles/1/122/121099/auto/1390860851doom-imp-pc-version.png[/IMG] [SIZE=4]Genre: FPS Publisher: id Software Released: 1993[/SIZE] [SIZE=4]FPS වර්ගයට අයත් ඒ කියන්නේ First Person Shooter ගේම්ස් එහෙම නැත්තං වෙඩි තියන ගේම්ස් අතර ලෝකයේ මුල්ම වරට ජනප්‍රිය වෙලා වැඩි දෙනෙක් ක්‍රීඩා කරපු ගේම් එක. මෙය FPS වර්ගයේ පළමු ගේම් එක නොවුනත් බොහෝ දෙනෙකු ක්‍රීඩා කල ජනප්‍රියත්වයට පත් වුනු මේ වර්ගයේ පළමු ගේම් එක ලෙසට හඳුවන්න පුළුවන්.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]SimCity[/COLOR][/SIZE][/B] [IMG]http://web-vassets.ea.com/Assets/Resources/Image/Screenshots/scs-commercial-city.jpg?cb=1338867364[/IMG] [SIZE=4] Genre: Simulation Publisher: EA Released: 1989[/SIZE][SIZE=4]සැබෑ ජීවිතයේ අවස්ථා වලට සමීපව ක්‍රියා කෙරෙන අයුරින් තනා ඇති ක්‍රීඩාවක්. නගරයක් පාලනය කරන ආකාරයත් එහි යටිතල පහසුකම් මෙන්ම ජනතාව සතුටින් තැබීම සම්බන්ධයෙන් මේ ක්‍රීඩාව පාදක වී තිබේ. මේ වර්ගයට අයත් ක්‍රීඩා වලට නව මංපෙත් විවර කලේ මේ ගේම් එකෙන්. තවමත් විවිධ නම් යටතේ මේ ගේම් එක වෙළඳපොලේ පවතිනවා.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]Command and Conquer[/COLOR][/SIZE][/B] [IMG]http://images.bit-tech.net/content_images/2009/08/command-and-conquer-4-preview/command_and_conquer_4_4.jpg[/IMG] [SIZE=4]Genre: RTS Publisher: EA Released: 1995[/SIZE][SIZE=4]ක්‍රියාන්විත මෙහෙයුම් සහ සම්පත් කළමනාකරණය කර ගනිමින් තම සතුරා සමඟ සටන් වැදීම සම්බන්ධ ක්‍රීඩාවකි. සිතියම් භාවිතය කැපී පෙනුණු ක්‍රීඩාවකි. තම සතුරා සොයාගැනීමට සිතියම් භාවිතා විය.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]Counter-Strike 1.6[/COLOR][/SIZE][/B] [IMG]http://oceanofgames.com/wp-content/uploads/2014/09/Counter-Strike-1.6-Free-Download.jpg[/IMG] [SIZE=4]Genre: FPS Publisher: Valve Released: 1999[/SIZE][SIZE=4]එදා මෙදා තුර ලෝකයේ විශාල පෙරලියක් ඇති කල තවමත් ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවකි. එකවර කිහිපදෙනෙකුටම ක්‍රීඩා කල හැකි FPS ක්‍රීඩාවකි.[/SIZE] [B][SIZE=5][COLOR=DarkOrchid]World of Warcraft[/COLOR][/SIZE][/B] [IMG]http://images.says.com/uploads/story_source/source_image/333728/d273.jpg[/IMG] [SIZE=4] Genre: MMORPG Publisher: Blizzard Released: 2004[/SIZE][SIZE=4]ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවකි. මෙය ලෝකයේ සම්ප්රදායක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මේ සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් ප්‍රමාණය මිලියන 10කට ආසන්න බව වාර්තා වෙනවා.[/SIZE] උපුටාගැනීම:-[URL="http://sira.lk/10-games-that-shook-pc-gaming/"]sinhala[/URL],[URL="http://www.techradar.com/"]english[/URL][URL="http://sira.lk/10-games-that-shook-pc-gaming/"] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom