Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත

ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොතයි මේ.

ඇඩොල්ෆ් හිට්ලර්

බර්ලින් නුවර භූගත මාළිගාවක සිටි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් තම නළලතට වෙඩි තබා ගනිමින් සියදිවි නසාගත් බව කියවේ. මේ වෙඩි තබා ගැනීමත් සමඟම ඔහු සිටි බිම් අතුරනයට රුධිරය රූරා වැටුණු අතර ටික වේලාවකින් පිළිස්සුණු ආමන් සුවඳක් වාතාශ්‍රයට එක්වන්නට විය.

පසු කාලයක හිට්ලර් ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත් වූ වෛද්‍යවරු පවසන්නේ හිට්ලර් සමඟ සිටි සගයා එම සිදුවීම වූ සැණින් එහි පැමිණි පුද්ගලයකු බවයි.

1945 අප්‍රේල් මස 30 වැනි දින බර්ලින් බංකරයේ මෙය සිදු වී තිබේ. හිට්ලර් ගේ ඉතා විශ්වාසනීය හමුදා නිලධාරියෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් කෙයිටල් ඔහුට පවසා සිටියේ බර්ලින් නගරය ආරක්ෂා කර ගැනීමට එදින රාත්‍රිය වන විට තමන්ට අවශ්‍ය වෙඩි බෙහෙත් ප්‍රමාණවත් නොවන බවයි.

සුන් බුන් වූ හිට්ලර් අවසන් වරට සිටි බංකරය

දින දෙකකට පෙර හිට්ලර් තම පෙම්වතිය වූ ඊවා බ්රෝන් සරණ පාවා ගත්තේය. එහෙත් රුසියන් හමුදා ළඟම එන බව දැනගත් ඇය සිය දිවි නසාගත්තාය. හිට්ලර් දැන් තමා ගේ අවසානය උදා වෙමින් පවතින බව දැන ගත්තේය. ඒ සමඟම වඩා යුහුසුළු වූ ඔහු තම සෙවනේ හැදී වැඩුණු බැල්ලට සහ ඇගේ පැටවුනට සයනයිඩ් පෙති දී තම අවසන් ආරක්ෂක වලල්ලට ද සමු දුන්නේය.

අප්‍රේල් 30 වන දා දවල් 3:30 පසු වන විට හිට්ලර් තම වෝල්ටර් පී.පී.කේ වර්ගයේ පිස්තෝලයෙන් තම හිසට වෙඩි තබා ගන්නා ලදි. නළලත දකුණත වෙඩි වැදුණු ස්ථානයෙන් රුධිරය ගලා යන්නට විය. ඇතමුන් පවසන්නේ වෙඩි තබා ගත් ඔහුගේ හිස මේසයකට හේත්තු වී තිබූ බවයි. හිට්ලර් ගේ සමීපතම SS හමුදාවේ කිහිප දෙනෙකු පසුව හිට්ලර් ගේ සහ ඊවාගේ සිරුරු පුළුස්සා දමා ඇත.

හිට්ලර් මිය යාම පිළිබඳව තවමත් විවිධ මත වාද ඇත. අළුතම මතවාදය වන්නේ හිට්ලර් සහ ඊවා බර්ලින් සටනින් පසුවද ජීවත් වූ බවයි.

ජොසෆ් ස්ටාලින්

1953 මාර්තු 5 වැනිදා වයස අවුරුදු 74 දී මොස්කව් නුවර තම නිවසේ දී රුසියානු පාලක ජෝසෆ් ස්ටාලින් මිය යන ලදි. ඒ වන විට ඔහුට ආඝාතය වැළදී තිබුණෙන් ඔහු ඇඳ මත දවස් හතරක කාලයක් ගත් කරමින් සිටියේය. මිලියන 20ක ජනතාව මරා දැමීමට වග කිවයුතු ඔහු මේ මිනිසුන් මරා දමන ලද්දේ සගාත අවස්ථාවලදී විරේක ඖෂධ ලබා දීමේ කූඨෝපාය භාවිතා කරමිනි.

ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ස්තාලින් මිලියන 60ක සංහාරයකට වගකිව යුත්තෙකි. බොහෝ විට විශ්වාස කරන්නේ මිලියන 14.5ක ප්ර්මාණයක් කුසට ආහාර නොදී ඝාතනය කළ බවත් ඔහුගේ දේශපාලන මති මතාන්තරයන්ට එරෙහි වූ මිලියන 9.5ක ජනතාවක් අමු අමුවේ මරා දමන ලද බවත්ය.

ස්තාලින් ගේ මෘත ශරීරය

දෙවැනි ලෝක යුද්ධය ලඟ ලඟම පැමිණුනු නිසා ඔහුගේ සොල්දාදුවන් දුර්වල තත්වයකට පත් වන්නට විය. 1934 දී සර්ගි කිරෝව් ගේ එනම් ස්තාලින් ගේ දැඩි විරුද්ධවාදියා ගේ මිය යාම ස්තාලින් ගේ සතුරන් මර්ධනය වීමට ප්‍රධාන හේතුවක් විය. ස්ටාලින් වයස්ගත වීමත් සමඟ පැරනොයිඩ් නම් අසාමාන්‍ය ලෙස බියට පත් වීමේ රෝගයට ගොදුරු වී සිටියේය.

නිකොලේ සිසුකු

රුමේනියානු ආඥාදායක නිකොල් සිසුකු ට සහ ඔහුගේ බිරිඳ එලීනා ට වෙඩි තැබීමට බොහෝ සොල්දාදුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඒ සඳහා තෝරාගත යුතු ස්ථානය නිශ්චය කිරීමට කුසපත් අදින ලදි.

ජාති බේද වාදී මතවාදයන් පතුරවමින් තම රටේ ජනතාව පාගා දමා ආඥාදායක ක්‍රියා පිළිවෙතක් අනුගමනය කල නිකොලේ ට එරෙහිව එරට කැරලි ආරම්භ විය. තම අති විශේෂ හමුදා සේනාංකයක් දමා එය මර්දනය කිරීමට උත්සාහ කල ද එය ව්‍යර්ථ විය. ප්‍රතිඵලය වූයේ නිකොලේ සිය බිරිඳ සමඟ වෙනත් රටකට පලා යාමට උත්සාහ කිරීමයි. එහෙත් අවසානයේ කැරලිකාර හමුදාවන් විසින් ඔවුන් අල්ලා ගන්නා ලදි.

1989 නත්තල් දිනයේ දී බුකාරෙස්ට් හිදී ඔහුට එරෙහි නඩුව විභාග විය. අපරාධ චෝදනා මෙන්ම අනිසි ලෙස ධනය රැස්කිරීම පිළිබඳ චෝදනා ද ජාතියක් සමූල ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ද ඔහුට එරෙහිව ගොනු කර තිබිණි.

නඩු විභාගය අවසන් වී විනාඩි 9කට පසුව මේ දෙදෙනා වෙන් වෙන් වශයෙන් මරා දැමීමට තීරණය කෙරිණි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ දෙදෙනාම එක විට මිය යා යුතු බවයි. නඩු තීන්දුව ලබා දී විනාඩි කීපයකින් වෙඩි තැබීමේ කණ්ඩායම තම ස්වයංක්‍රීය ගිනි අවි මගින් නිකොලේ හා ඔහුගේ බිරිඳ ගේ ජීවිත අවසන් කළේය.

නිකොලේට සහ ඔහුගේ බිරිඳට වෙඩි තැබූ මොහොත

වෙඩි තැබීමට සහභාගී වූ එක් සෙබළෙක් එම කාර්යය මෙසේ විස්තර කර තිබුණි. "අපි පළමු උණ්ඩ නිකොලේ ගේ දණහිස වෙත එල්ල කළා. පසුව ඔහුගේ උදරයටත් ඉන් පසුව හිසටත් එල්ල කොට නිකොලේ ගේ සහ ඔහුගේ බිරිඳ එලීනා ගේ ජීවිත අවසන් කළා".

ඉයන් ඇන්ටනෙස්කු

ලොව බිහිවන ආඥාදායකයන් බොහෝ දුරට මුග්ධ බවේ ගිලී සිටින පුද්ගලයන් බව නොරහසකි. ඉයන් ඇන්ටනෙස්කු ඉන් වෙනස් පුද්ගලයකු නොවූ අතර තුවක්කු බැරලයක් බිම තබා ගෙන සිටින විටකදී වුවද ඔහුගේ හිසේ ඇති තොප්පිය නොවැටී හිසේ තබා ගැනීමට තරම් ඔහු එඩිතර අයෙකු වූවේය.

රුමේනියවේ අපරාධ නායකයා වූ හෙතෙම මිනිසුන් හාර ලක්ෂයක් පමණ මරා දැමීමට වගකිව යුත්තා වූවේය. යුධ අපරාධ, සාමයට එරෙහි අපරාධ, එමෙන්ම රජයට එරෙහි අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් 1946 දී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. මේ සියළු චෝදනා වලට ඔහු වරදකරුවා වී මරණ දඬුවම නියම වුවද ඔහු වෛර කරන ඔහුගේම රෙජිමේන්තුවේ සිව් දෙනෙක් විසින් ඔහුගේ අවසානය සිදු කරන ලදි. වෙඩි තබන කණ්ඩායමේ හතර දෙනෙකු එකවිට වෙඩි උණ්ඩ මුදා හැරියේ කිසිදු ගෞරවයකින් තොරවය.

ඇන්ටනෙස්කු මියගියේද යන්න සැකහැර දැන ගැනීමේ අටියෙන් වෙඩි තැබූ එක් නිලධාරියෙක් ඔහුගේ සිරුර අසලට ගොස් යළිත් වෙඩි තැබුවේය.

රෆායෙල් ටෘජිලෝ

ඩොමිනිකන් රිපබ්ලිකන් ආඥාදායකයා ලෙස හැඳින්වූ රෆායෙල් ටෘජිලෝ සිය රියදුරා සමඟ මහා රාත්‍රියේ ගමන් කරමින් සිටියේය. චිකාගෝ නුවර සිට හඹා ආ මැර කල්ලියක් සටන් ජවනිකා රැගත් චිත්‍රපටියක් සිහිපත් කරමින් ඔහුගේ රථය ලුහුබැඳ ගොස් හෙතෙම මහ මඟ මරා දැමුවේය.

ඝාතනය වන විට ටෘජිලෝ ගමන් ගත් රථය

ටෘජිලෝ හඳුන්වන ලද්දේ "ද බොස්" යනුවෙනි. 1930 සිට 1961 දක්වා අවුරුදු 30ක කාලයක් තුල දුර්දාන්ත අපරාධ යුගයක ඔහු මුලසුන දරා තිබේ. ඔහුගේ දේශපාලන මෙවලම් වුයේ ද වද හිංසා පැමිණවීම සහ මරණයට පත් කරලීමයි. 1937 දී ඔහු විසින් හයිටි රාජ්‍යයේ දහස් ගණන් ජනතාව සමූලඝාතනය කරන ලදි.

බිහිසුණු රාත්‍රියේ ටෘජිලෝ හඹා ආ ඝාතකයන් පළමු වෙඩි තැබීමේදී ටෘජිලෝ මරා දැමීමට සමත් නොවූහ. ප්‍රතිඵලය වූයේ ටෘජිලෝ ගේ රියදුරා වෙඩි වරුසා මැද ඒ වන විටත් ටෘජිලෝ රැගෙන පළා යාමට තැත් කිරීමයි. අතිශය බිහිසුණු සටන් වලින් පිරී ගිය ඒ රාත්‍රියේ වෙඩි වරුසා මැද රියදුරා ටෘජිලෝ රැගෙන පළාගිය ද වෙඩි පහර හැටක් වැදී සිටි ටෘජිලෝ රථයේම මිය ගියේය.

බෙනීටෝ මුසෝලිනී

ජර්මන් හමුදා නිල ඇඳුමෙන් සැරසී වෙස්වලාගත් බෙනීටෝ මුසෝලිනි සිය සහකාරිය වූ ක්ලේරා පෙටච්චි සමඟ ස්විට්සර්ලන්තයට පළා යමින් සිටියේය. මෙය ඉතාමත් දුෂ්කර කාර්යයකි. ඔවුන් සමඟ පැසිස්ට් අන්තවාදී සගයන් පහළොස් දෙනෙකු ද සිටියහ. ඒ 1945 අප්‍රේල් 27 වන දිනයයි. මේ පළා යන කණ්ඩායම කොමියුනිස්ට් නිලදාරීන් හා සොල්දාදුවන් පිරිසක් විසින් නවතන ලදි.

එලෙස අල්ලාගත් මුසෝලිනී ඇතුළු පිරිස පසුදා ජුලිනෝ දි මෙසෙග්රා නැමති ගම්මානයේදී වෙඩි තබා ඝාතනය කළහ. අවසන් මොහොතේදී මොසෝලිනී ගේ ඉල්ලීම වූයේ තම පපුවට වෙඩි තබන ලෙසටය. වෙඩි වැදී බිම වැටුණු මුසෝලිනී අසලට පැමිණි සොල්දාදුවෝ යළි ඔහුගේ පපුවට වෙඩි තැබූහ.

වෙඩි තමා මරා දැමුණු මුසෝලිනී සහ පිරිස ගේ සිරුරු මිලානෝ නුවර ඉන්ධන පිරවුම් හලකට ගෙනගිය සොල්දාදුවෝ එය කිසිදු ගෞරවයකින් තොරව එහි දමා ගියහ. මිය ගිය මුසෝලිනීට කිසිදු ආකාරයක ගෞරවයක් ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත. ඔහුගේ සිරුර තිබූ ස්ථානයට රැස් වූ ජනතාව පැය ගණනක් තිස්සේ එම සිරුරට කෙළ ගසමින් පරිභව කල බවත් සිරුරට සිය පාදයෙන් පහර දුන් බවත් කාන්තාවන් පවා ගල් මුල් වලින් මළ සිරුරට දමා ගැසූ බවත් වාර්ථා විය.

මුසෝලිනී සහ පිරිසගේ සිරුරු එල්ලා තිබූ අයුරු

පැය කීපයකට පසු මස් එල්ලීමට භාවිතා කරන කොකු දෙකක මේ ආඥාදායකයාගේ සහ ඔහුගේ බිරිඳ ගේ සිරුරු දේක් එල්ලූහ. එවිට එය හඳුනාගත් නොහැකි තරමට විරූපී වී තිබුණි. මේ පාලකයා සහ බිරිඳ අහිංසකයන් වූවේ නම් ඉතාලි ජනතාව මේ දර්ශනය දැක කම්පාවට පත් වීමට ඉඩ තිබුණි. නමුත් ඔවුන් මේ විරූපී වී ගිය මළ සිරුරු දෙක දැක සතුටින් ජයඝෝෂා නැංවීය.

සදාම් හුසේන්

සදාම් හුසේන් ගේ අවසානය වුණේ ඔහුගේම රටේ ඔහුට එරෙහිව පලිගැනීමට අර ඇඳූ අය ඔහුව එල්ලා මැරීමයි. ඔහුගේ අවසන් මොහොතේ ඇසුණු එකම ශබ්දය වූයේ ගෙල කැඩී යාමේ හඬ පමණකි. 2003 දෙසැම්බර් මාසයේ දී ඔහු ද පසුගිය කල ගඩාෆි සිටි ආකාරායටම තම උපන් ගම වන ටික්රිට් නුවර බංකරයක සැඟවී සිටියේය. කෙසේ වෙතත් අවසානයේ සදාම් ද අල්ලා ගනු ලැබීය. එය ප්‍රකාශයට පත් කල එක්සත් ජනපද හමුදා නායකයකු කියා සිටියේ සදාම් අත් අඩංගුවට පත්වන විට මීයකු මෙන් අල්ලා ගත් බවයි.

ඝන රැවුලක් වැවී ඉතා කෘෂ පෙනුමකින් යුතුව සිටි ඔහු දැඩි වෙහෙසකට පත්ව සිටි බව පෙනෙන්නට තිබුණි. අල්ලාගන්නා විට දින 250ක් පුරා එකදිගට වෙහෙසට පත්ව සිටි අයකු බව මෙයින් හොඳින්ම පෙනී ගියේය.

ඉරාකයේ විශේෂ විනිශ්චය සභාව 2006 නොවැම්බර් 05 වැනිදා ඔහු මනුෂ්‍ය වර්ගයට කරන ලද සියලු අපරාධ වලට වරදකරු කරන ලදි. ඒ අනුව මරණ දඬුවම ලැබුණු සදාම් මිය යනතුරු එල්ලා තැබිය යුතු බවට නියෝග කෙරිණි.

සදාම් එල්ලා මැරීමට මොහොතකට පෙර

තීන්දුවෙන් මාස 3කට පසු බැග්ඩෑඩ් හි දෙසැම්බර් 30 වනදා උදේ 6ට පමණ මරණ දඬුවම සඳහා සදාම් කොන්ක්‍රීට් වලින් ආවරණය කරන ලද විශේෂ කුටියකට ගෙන යන ලදි. සදාම් සිය අතේ ශුද්ධ වූ කුරාණයේ පිටපතක් රඳවාගෙන සිටියදී පහසු ගැටයක් ගසා ඇති තොණ්ඩුව ඔහුගේ බෙල්ලෙහි රුවා තිබිණි. අනතුරුව ස්වල්ප වේලාවකින් විශාල ශබ්දයකින් පසු ඔහුගේ ගෙල බිඳී යන ශබ්දය එම කුටියෙන් ඇසීමත් සමඟම වෛද්‍යවරයකු සදාම්ගේ හද රිද්මය පිරික්සා බලා තීරණය කලේ සදාම් ස්ථිර වශයෙන්ම මිය ගොස් ඇති බවයි. පසුව රහසිගත්ව ජංගම දුරකතනයකින් ලබා ගන්නා ලද දර්ශන මාධ්‍ය වෙත නිකුත් වූයේ සදාම් මරණය පිළිබඳව ලෝකයටම හෙලි කරමිනි.

අන්තර්ජාලය ඇසුරෙණි.

බම්ප් එකක් කමෙන්ට් එකක්, කැමතිනං සලකලා යන්නත් අමතක කරන්න එපා.

[QUOTE="overwhelming, post: 18301013, member: 516989"] [b]ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොත[/b] [CENTER][CENTER][COLOR=Indigo][B][SIZE=4][SIZE=6]ලොව හෙල්ලූ පාලකයින්ගේ අවසාන මොහොතයි මේ.[/SIZE] [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [SIZE=5] [/SIZE][/SIZE][/B][/COLOR][CENTER][B][U][SIZE=5][COLOR=Indigo][CENTER]ඇඩොල්ෆ් හිට්ලර්[/CENTER] [/COLOR][/SIZE][/U][/B][SIZE=4][COLOR=Indigo] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://img210.imageshack.us/img210/2761/200pxbundesarchivbild18.jpg[/IMG][/COLOR][/SIZE][/CENTER] [LEFT][COLOR=Indigo][B][SIZE=4]බර්ලින් නුවර භූගත මාළිගාවක සිටි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් තම නළලතට වෙඩි තබා ගනිමින් සියදිවි නසාගත් බව කියවේ. මේ වෙඩි තබා ගැනීමත් සමඟම ඔහු සිටි බිම් අතුරනයට රුධිරය රූරා වැටුණු අතර ටික වේලාවකින් පිළිස්සුණු ආමන් සුවඳක් වාතාශ්‍රයට එක්වන්නට විය. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=4] පසු කාලයක හිට්ලර් ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත් වූ වෛද්‍යවරු පවසන්නේ හිට්ලර් සමඟ සිටි සගයා එම සිදුවීම වූ සැණින් එහි පැමිණි පුද්ගලයකු බවයි. [/SIZE][/B][/COLOR] [COLOR=Indigo][B][SIZE=4] 1945 අප්‍රේල් මස 30 වැනි දින බර්ලින් බංකරයේ මෙය සිදු වී තිබේ. හිට්ලර් ගේ ඉතා විශ්වාසනීය හමුදා නිලධාරියෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් කෙයිටල් ඔහුට පවසා සිටියේ බර්ලින් නගරය ආරක්ෂා කර ගැනීමට එදින රාත්‍රිය වන විට තමන්ට අවශ්‍ය වෙඩි බෙහෙත් ප්‍රමාණවත් නොවන බවයි.[/SIZE][/B][/COLOR][/LEFT] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][SIZE=4][IMG]http://img252.imageshack.us/img252/2266/bundesarchivbild183m120.jpg[/IMG] සුන් බුන් වූ හිට්ලර් අවසන් වරට සිටි බංකරය[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][/B][/COLOR][LEFT][COLOR=Indigo][B][SIZE=4]දින දෙකකට පෙර හිට්ලර් තම පෙම්වතිය වූ ඊවා බ්රෝන් සරණ පාවා ගත්තේය. එහෙත් රුසියන් හමුදා ළඟම එන බව දැනගත් ඇය සිය දිවි නසාගත්තාය. හිට්ලර් දැන් තමා ගේ අවසානය උදා වෙමින් පවතින බව දැන ගත්තේය. ඒ සමඟම වඩා යුහුසුළු වූ ඔහු තම සෙවනේ හැදී වැඩුණු බැල්ලට සහ ඇගේ පැටවුනට සයනයිඩ් පෙති දී තම අවසන් ආරක්ෂක වලල්ලට ද සමු දුන්නේය. අප්‍රේල් 30 වන දා දවල් 3:30 පසු වන විට හිට්ලර් තම වෝල්ටර් පී.පී.කේ වර්ගයේ පිස්තෝලයෙන් තම හිසට වෙඩි තබා ගන්නා ලදි. නළලත දකුණත වෙඩි වැදුණු ස්ථානයෙන් රුධිරය ගලා යන්නට විය. ඇතමුන් පවසන්නේ වෙඩි තබා ගත් ඔහුගේ හිස මේසයකට හේත්තු වී තිබූ බවයි. හිට්ලර් ගේ සමීපතම SS හමුදාවේ කිහිප දෙනෙකු පසුව හිට්ලර් ගේ සහ ඊවාගේ සිරුරු පුළුස්සා දමා ඇත. හිට්ලර් මිය යාම පිළිබඳව තවමත් විවිධ මත වාද ඇත. අළුතම මතවාදය වන්නේ හිට්ලර් සහ ඊවා බර්ලින් සටනින් පසුවද ජීවත් වූ බවයි. [/SIZE][/B][/COLOR][CENTER][SIZE=5][U][COLOR=Indigo][B][CENTER]ජොසෆ් ස්ටාලින්[/CENTER] [/B][/COLOR][/U][/SIZE][COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img510.imageshack.us/img510/6488/stalinlh100907.jpg[/IMG][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]1953 මාර්තු 5 වැනිදා වයස අවුරුදු 74 දී මොස්කව් නුවර තම නිවසේ දී රුසියානු පාලක[/SIZE] [SIZE=4]ජෝසෆ් ස්ටාලින් මිය යන ලදි. ඒ වන විට ඔහුට ආඝාතය වැළදී තිබුණෙන් ඔහු ඇඳ මත දවස් හතරක කාලයක් ගත් කරමින් සිටියේය. මිලියන 20ක ජනතාව මරා දැමීමට වග කිවයුතු ඔහු මේ මිනිසුන් මරා දමන ලද්දේ සගාත අවස්ථාවලදී විරේක ඖෂධ ලබා දීමේ කූඨෝපාය භාවිතා කරමිනි.[/SIZE] [SIZE=4] ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ස්තාලින් මිලියන 60ක සංහාරයකට වගකිව යුත්තෙකි. බොහෝ විට විශ්වාස කරන්නේ මිලියන 14.5ක ප්ර්මාණයක් කුසට ආහාර නොදී ඝාතනය කළ බවත් ඔහුගේ දේශපාලන මති මතාන්තරයන්ට එරෙහි වූ මිලියන 9.5ක ජනතාවක් අමු අමුවේ මරා දමන ලද බවත්ය.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img716.imageshack.us/img716/899/stalindead.jpg[/IMG] [SIZE=4] ස්තාලින් ගේ මෘත ශරීරය[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]දෙවැනි ලෝක යුද්ධය ලඟ ලඟම පැමිණුනු නිසා ඔහුගේ සොල්දාදුවන් දුර්වල තත්වයකට පත් වන්නට විය. 1934 දී සර්ගි කිරෝව් ගේ එනම් ස්තාලින් ගේ දැඩි විරුද්ධවාදියා ගේ මිය යාම ස්තාලින් ගේ සතුරන් මර්ධනය වීමට ප්‍රධාන හේතුවක් විය. ස්ටාලින් වයස්ගත වීමත් සමඟ පැරනොයිඩ් නම් අසාමාන්‍ය ලෙස බියට පත් වීමේ රෝගයට ගොදුරු වී සිටියේය. [/SIZE][/B][SIZE=5][U][B][CENTER]නිකොලේ සිසුකු[/CENTER] [/B][/U][/SIZE][/COLOR][COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img607.imageshack.us/img607/2406/natadictatoruluinicolae.jpg[/IMG][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]රුමේනියානු ආඥාදායක[/SIZE] [SIZE=4]නිකොල් සිසුකු ට සහ ඔහුගේ බිරිඳ එලීනා ට වෙඩි තැබීමට බොහෝ සොල්දාදුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර ඒ සඳහා තෝරාගත යුතු ස්ථානය නිශ්චය කිරීමට කුසපත් අදින ලදි.[/SIZE] [SIZE=4] ජාති බේද වාදී මතවාදයන් පතුරවමින් තම රටේ ජනතාව පාගා දමා ආඥාදායක ක්‍රියා පිළිවෙතක් අනුගමනය කල නිකොලේ ට එරෙහිව එරට කැරලි ආරම්භ විය. තම අති විශේෂ හමුදා සේනාංකයක් දමා එය මර්දනය කිරීමට උත්සාහ කල ද එය ව්‍යර්ථ විය. ප්‍රතිඵලය වූයේ නිකොලේ සිය බිරිඳ සමඟ වෙනත් රටකට පලා යාමට උත්සාහ කිරීමයි. එහෙත් අවසානයේ කැරලිකාර හමුදාවන් විසින් ඔවුන් අල්ලා ගන්නා ලදි.[/SIZE] [SIZE=4] 1989 නත්තල් දිනයේ දී බුකාරෙස්ට් හිදී ඔහුට එරෙහි නඩුව විභාග විය. අපරාධ චෝදනා මෙන්ම අනිසි ලෙස ධනය රැස්කිරීම පිළිබඳ චෝදනා ද ජාතියක් සමූල ඝාතනය කිරීම පිළිබඳ චෝදනා ද ඔහුට එරෙහිව ගොනු කර තිබිණි. [/SIZE] [SIZE=4] නඩු විභාගය අවසන් වී විනාඩි 9කට පසුව මේ දෙදෙනා වෙන් වෙන් වශයෙන් මරා දැමීමට තීරණය කෙරිණි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ දෙදෙනාම එක විට මිය යා යුතු බවයි. නඩු තීන්දුව ලබා දී විනාඩි කීපයකින් වෙඩි තැබීමේ කණ්ඩායම තම ස්වයංක්‍රීය ගිනි අවි මගින් නිකොලේ හා ඔහුගේ බිරිඳ ගේ ජීවිත අවසන් කළේය.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img507.imageshack.us/img507/1837/article20515520e7655c80.jpg[/IMG] [SIZE=4] නිකොලේට සහ ඔහුගේ බිරිඳට වෙඩි තැබූ මොහොත[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]වෙඩි තැබීමට සහභාගී වූ එක් සෙබළෙක් එම කාර්යය මෙසේ විස්තර කර තිබුණි. "අපි පළමු උණ්ඩ නිකොලේ ගේ දණහිස වෙත එල්ල කළා. පසුව ඔහුගේ උදරයටත් ඉන් පසුව හිසටත් එල්ල කොට නිකොලේ ගේ සහ ඔහුගේ බිරිඳ එලීනා ගේ ජීවිත අවසන් කළා". [/SIZE][/B][SIZE=5][U][B][CENTER]ඉයන් ඇන්ටනෙස්කු[/CENTER] [/B][/U][/SIZE][/COLOR][COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img269.imageshack.us/img269/2387/220pxionantonescu.jpg[/IMG][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]ලොව බිහිවන ආඥාදායකයන් බොහෝ දුරට මුග්ධ බවේ ගිලී සිටින පුද්ගලයන් බව නොරහසකි. ඉයන් ඇන්ටනෙස්කු ඉන් වෙනස් පුද්ගලයකු නොවූ අතර තුවක්කු බැරලයක් බිම තබා ගෙන සිටින විටකදී වුවද ඔහුගේ හිසේ ඇති තොප්පිය නොවැටී හිසේ තබා ගැනීමට තරම් ඔහු එඩිතර අයෙකු වූවේය.[/SIZE] [SIZE=4] රුමේනියවේ අපරාධ නායකයා වූ හෙතෙම මිනිසුන් හාර ලක්ෂයක් පමණ මරා දැමීමට වගකිව යුත්තා වූවේය. යුධ අපරාධ, සාමයට එරෙහි අපරාධ, එමෙන්ම රජයට එරෙහි අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් 1946 දී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කළේය. මේ සියළු චෝදනා වලට ඔහු වරදකරුවා වී මරණ දඬුවම නියම වුවද ඔහු වෛර කරන ඔහුගේම රෙජිමේන්තුවේ සිව් දෙනෙක් විසින් ඔහුගේ අවසානය සිදු කරන ලදි. වෙඩි තබන කණ්ඩායමේ හතර දෙනෙකු එකවිට වෙඩි උණ්ඩ මුදා හැරියේ කිසිදු ගෞරවයකින් තොරවය.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img534.imageshack.us/img534/8937/article20515520e7651ef0.jpg[/IMG][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]ඇන්ටනෙස්කු මියගියේද යන්න සැකහැර දැන ගැනීමේ අටියෙන් වෙඩි තැබූ එක් නිලධාරියෙක් ඔහුගේ සිරුර අසලට ගොස් යළිත් වෙඩි තැබුවේය. [/SIZE] [/B][U][SIZE=5][B][CENTER]රෆායෙල් ටෘජිලෝ[/CENTER] [/B][/SIZE][/U][/COLOR][COLOR=Indigo][B][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img820.imageshack.us/img820/9140/200pxrafaelleonidastruj.jpg[/IMG][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]ඩොමිනිකන් රිපබ්ලිකන් ආඥාදායකයා ලෙස හැඳින්වූ රෆායෙල් ටෘජිලෝ සිය රියදුරා සමඟ මහා රාත්‍රියේ ගමන් කරමින් සිටියේය. චිකාගෝ නුවර සිට හඹා ආ මැර කල්ලියක් සටන් ජවනිකා රැගත් චිත්‍රපටියක් සිහිපත් කරමින් ඔහුගේ රථය ලුහුබැඳ ගොස් හෙතෙම මහ මඟ මරා දැමුවේය.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img265.imageshack.us/img265/7147/be068800.jpg[/IMG] [SIZE=4] ඝාතනය වන විට ටෘජිලෝ ගමන් ගත් රථය[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]ටෘජිලෝ හඳුන්වන ලද්දේ "ද බොස්" යනුවෙනි. 1930 සිට 1961 දක්වා අවුරුදු 30ක කාලයක් තුල දුර්දාන්ත අපරාධ යුගයක ඔහු මුලසුන දරා තිබේ. ඔහුගේ දේශපාලන මෙවලම් වුයේ ද වද හිංසා පැමිණවීම සහ මරණයට පත් කරලීමයි. 1937 දී ඔහු විසින් හයිටි රාජ්‍යයේ දහස් ගණන් ජනතාව සමූලඝාතනය කරන ලදි. [/SIZE] [SIZE=4] බිහිසුණු රාත්‍රියේ ටෘජිලෝ හඹා ආ ඝාතකයන් පළමු වෙඩි තැබීමේදී ටෘජිලෝ මරා දැමීමට සමත් නොවූහ. ප්‍රතිඵලය වූයේ ටෘජිලෝ ගේ රියදුරා වෙඩි වරුසා මැද ඒ වන විටත් ටෘජිලෝ රැගෙන පළා යාමට තැත් කිරීමයි. අතිශය බිහිසුණු සටන් වලින් පිරී ගිය ඒ රාත්‍රියේ වෙඩි වරුසා මැද රියදුරා ටෘජිලෝ රැගෙන පළාගිය ද වෙඩි පහර හැටක් වැදී සිටි ටෘජිලෝ රථයේම මිය ගියේය. [/SIZE] [/B][SIZE=5][U][B][CENTER]බෙනීටෝ මුසෝලිනී[/CENTER] [/B][/U][/SIZE][/COLOR][COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img408.imageshack.us/img408/7842/benitomussolini1646270c.jpg[/IMG][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]ජර්මන් හමුදා නිල ඇඳුමෙන් සැරසී වෙස්වලාගත් [/SIZE]බෙනීටෝ මුසෝලිනි[SIZE=4] සිය සහකාරිය වූ ක්ලේරා පෙටච්චි සමඟ ස්විට්සර්ලන්තයට පළා යමින් සිටියේය. මෙය ඉතාමත් දුෂ්කර කාර්යයකි. ඔවුන් සමඟ පැසිස්ට් අන්තවාදී සගයන් පහළොස් දෙනෙකු ද සිටියහ. ඒ 1945 අප්‍රේල් 27 වන දිනයයි. මේ පළා යන කණ්ඩායම කොමියුනිස්ට් නිලදාරීන් හා සොල්දාදුවන් පිරිසක් විසින් නවතන ලදි.[/SIZE] [SIZE=4] එලෙස අල්ලාගත් මුසෝලිනී ඇතුළු පිරිස පසුදා ජුලිනෝ දි මෙසෙග්රා නැමති ගම්මානයේදී වෙඩි තබා ඝාතනය කළහ. අවසන් මොහොතේදී මොසෝලිනී ගේ ඉල්ලීම වූයේ තම පපුවට වෙඩි තබන ලෙසටය. වෙඩි වැදී බිම වැටුණු මුසෝලිනී අසලට පැමිණි සොල්දාදුවෝ යළි ඔහුගේ පපුවට වෙඩි තැබූහ.[/SIZE] [SIZE=4] වෙඩි තමා මරා දැමුණු මුසෝලිනී සහ පිරිස ගේ සිරුරු මිලානෝ නුවර ඉන්ධන පිරවුම් හලකට ගෙනගිය සොල්දාදුවෝ එය කිසිදු ගෞරවයකින් තොරව එහි දමා ගියහ. මිය ගිය මුසෝලිනීට කිසිදු ආකාරයක ගෞරවයක් ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත. ඔහුගේ සිරුර තිබූ ස්ථානයට රැස් වූ ජනතාව පැය ගණනක් තිස්සේ එම සිරුරට කෙළ ගසමින් පරිභව කල බවත් සිරුරට සිය පාදයෙන් පහර දුන් බවත් කාන්තාවන් පවා ගල් මුල් වලින් මළ සිරුරට දමා ගැසූ බවත් වාර්ථා විය.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img207.imageshack.us/img207/8003/mussolinihangingwithmis.jpg[/IMG] [SIZE=4] මුසෝලිනී සහ පිරිසගේ සිරුරු එල්ලා තිබූ අයුරු[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]පැය කීපයකට පසු මස් එල්ලීමට භාවිතා කරන කොකු දෙකක මේ ආඥාදායකයාගේ සහ ඔහුගේ බිරිඳ ගේ සිරුරු දේක් එල්ලූහ. එවිට එය හඳුනාගත් නොහැකි තරමට විරූපී වී තිබුණි. මේ පාලකයා සහ බිරිඳ අහිංසකයන් වූවේ නම් ඉතාලි ජනතාව මේ දර්ශනය දැක කම්පාවට පත් වීමට ඉඩ තිබුණි. නමුත් ඔවුන් මේ විරූපී වී ගිය මළ සිරුරු දෙක දැක සතුටින් ජයඝෝෂා නැංවීය.[/SIZE] [/B][U][SIZE=5][B][CENTER]සදාම් හුසේන්[/CENTER] [/B][/SIZE][/U][/COLOR][COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img585.imageshack.us/img585/3186/66687861.jpg[/IMG][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] සදාම් හුසේන් ගේ අවසානය වුණේ ඔහුගේම රටේ ඔහුට එරෙහිව පලිගැනීමට අර ඇඳූ අය ඔහුව එල්ලා මැරීමයි. ඔහුගේ අවසන් මොහොතේ ඇසුණු එකම ශබ්දය වූයේ ගෙල කැඩී යාමේ හඬ පමණකි. 2003 දෙසැම්බර් මාසයේ දී ඔහු ද පසුගිය කල ගඩාෆි සිටි ආකාරායටම තම උපන් ගම වන ටික්රිට් නුවර බංකරයක සැඟවී සිටියේය. කෙසේ වෙතත් අවසානයේ සදාම් ද අල්ලා ගනු ලැබීය. එය ප්‍රකාශයට පත් කල එක්සත් ජනපද හමුදා නායකයකු කියා සිටියේ සදාම් අත් අඩංගුවට පත්වන විට මීයකු මෙන් අල්ලා ගත් බවයි.[/SIZE] [SIZE=4] ඝන රැවුලක් වැවී ඉතා කෘෂ පෙනුමකින් යුතුව සිටි ඔහු දැඩි වෙහෙසකට පත්ව සිටි බව පෙනෙන්නට තිබුණි. අල්ලාගන්නා විට දින 250ක් පුරා එකදිගට වෙහෙසට පත්ව සිටි අයකු බව මෙයින් හොඳින්ම පෙනී ගියේය. [/SIZE] [SIZE=4] ඉරාකයේ විශේෂ විනිශ්චය සභාව 2006 නොවැම්බර් 05 වැනිදා ඔහු මනුෂ්‍ය වර්ගයට කරන ලද සියලු අපරාධ වලට වරදකරු කරන ලදි. ඒ අනුව මරණ දඬුවම ලැබුණු සදාම් මිය යනතුරු එල්ලා තැබිය යුතු බවට නියෝග කෙරිණි.[/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER][COLOR=Indigo][B][IMG]http://img209.imageshack.us/img209/3245/saddamhanging4.jpg[/IMG] [SIZE=4] සදාම් එල්ලා මැරීමට මොහොතකට පෙර[/SIZE][/B][/COLOR][/CENTER] [COLOR=Indigo][B][SIZE=4] [/SIZE][SIZE=4]තීන්දුවෙන් මාස 3කට පසු බැග්ඩෑඩ් හි දෙසැම්බර් 30 වනදා උදේ 6ට පමණ මරණ දඬුවම සඳහා සදාම් කොන්ක්‍රීට් වලින් ආවරණය කරන ලද විශේෂ කුටියකට ගෙන යන ලදි. සදාම් සිය අතේ ශුද්ධ වූ කුරාණයේ පිටපතක් රඳවාගෙන සිටියදී පහසු ගැටයක් ගසා ඇති තොණ්ඩුව ඔහුගේ බෙල්ලෙහි රුවා තිබිණි. අනතුරුව ස්වල්ප වේලාවකින් විශාල ශබ්දයකින් පසු ඔහුගේ ගෙල බිඳී යන ශබ්දය එම කුටියෙන් ඇසීමත් සමඟම වෛද්‍යවරයකු සදාම්ගේ හද රිද්මය පිරික්සා බලා තීරණය කලේ සදාම් ස්ථිර වශයෙන්ම මිය ගොස් ඇති බවයි. පසුව රහසිගත්ව ජංගම දුරකතනයකින් ලබා ගන්නා ලද දර්ශන මාධ්‍ය වෙත නිකුත් වූයේ සදාම් මරණය පිළිබඳව ලෝකයටම හෙලි කරමිනි.[/SIZE][/B][/COLOR] [LEFT][SIZE=3][COLOR=Indigo][B]අන්තර්ජාලය ඇසුරෙණි. බම්ප් එකක් කමෙන්ට් එකක්, කැමතිනං සලකලා යන්නත් අමතක කරන්න එපා.[/B][/COLOR][/SIZE];) [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom