Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව හොඳම නිර්මාංශික ගමනාන්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව හොඳම නිර්මාංශික ගමනාන්ත

වර්තමානයේ දී තරුණ පරපුරේ බොහෝ දෙනෙක් සත්ත්ව හිංසනයෙන් වැලකීම අරමුණු කර ගනිමින් මාංශ අනුභවයෙන් මිදී නිර්මාංශ ආහාර කෙරෙහි යොමු වන බව පැවසීම බොරුවක් නෙමෙයි. මේ විදියට යහපත් අරමුණක් සඳහා වෙහෙසෙන නිර්මාංශිකයන් හැමෝටම පාහේ මුහුණ දීමට සිදු වන ගැටලුවක් තමයි, හදිසියකට හෝ මිතුරු මිතුරියන් සමග ආහාර වේලක් භුක්ති විඳින්න අවන්හලකට ගොඩ වැදුණොත් ඇනවුම් කළ හැකි ආහාර වර්ග අතිශය සීමිත වීම.

මේ නිසා ම ඇතැම් විටෙක දී දුර ගමනක් යන්න සූදානම් වෙනකොට සිදු විය හැකි අපහසුතාවයන් මග හරවා ගැනීම සඳහා විශේෂයෙන්ම තමන්ට ආහාර ගත හැකි ස්ථාන පවතිනවා ද යන්න කලින්ම සොයා බැලීමට නිර්මාංශිකයන්ට සිදු වෙනවා. අපේ මේ සූදානම, එවැනි අයට අපිට හැකි පමණින් උපකාර කිරීම යි. මේ ලොව පුරා නිර්මාංශික ආහාර සපයන අවන්හල් වැඩිම ගණනක් පිහිටා ඇති නගරවල ලැයිස්තුවක්.

චෙන්නායි (ඉන්දියාව)

අසල්වැසි ඉන්දියාවේ වැඩිම නිර්මාංශික ආහාර සපයන අවන්හල් ප්‍රමාණයක් පිහිටා ඇති නගරය ලෙස සැලකෙන්නේ මිලියන 4 කට අධික ජනගහනයක් වාසය කරන චෙන්නායි නගරය යි. එයට බොහෝ විට හේතු වී ඇත්තේ දකුණු ඉන්දියාවේ වාසය කරන හින්දු භක්තිකයන් බොහෝ දෙනෙක් මාංශ වර්ග තම එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමට එතරම් උනන්දුවක් නොදැක්වීම විය හැකි යි.

මේ හේතුවෙන් චෙන්නායි නගරයේ නිර්මාංශිකයන් සඳහා වෙන් වූ අවන්හල් බොහෝමයක් දැක ගැනීමට හැකියාව තිබෙනවා. අතිශය දීර්ඝ චෙන්නායි හි නිර්මාංශ අවන්හල් ලැයිස්තුවේ ඉහළින් ම වැජඹෙන ආපන ශාලාවක් ලෙස ‘The Royal Vega’ නමක් දිනාගෙන සිටිනවා. එහි දී එක් ආහාර වේලවක් සඳහා පුද්ගලයින් දෙදෙනෙකුට වැය කිරීමට සිදු වන්නේ ඉන්දියානු රුපියල් 4,000 ක මුදලක් පමණ යි.

ටොරොන්ටෝ (කැනඩාව)

කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ නුවර ද නිර්මාංශික අවන්හල් බහුල නගරයක් ලෙස ප්‍රසිද්ධියක් ළඟා කර ගනිමින් සිටිනවා. එහි ඇති ජනප්‍රියම අවන්හල් ලෙස ‘Porter House’, සහ බීට්රූට් යොදා ගනිමින් සැකසූ බර්ගර් සහ කකුළුවන් රහිත කකුළු කේක් අලෙවි කරන ‘YamChops’ හැඳින්විය හැකි යි. මීට අමතරව කැනේඩියානුවන් අතර මෙන්ම විදේශිකයන් අතර ද ජනප්‍රිය තවත් නිර්මාංශ අවන්හලක් තමයි, ‘Tori’s Bakeshop’. කිරි වර්ග, බිත්තර, කිරි යොදය සහ කෘතිම සීනි යොදා නොගනිමින් ආහාර පිළියෙළ කරන එය, වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සිරුරට හිතකර ආහාර පමණක් සපයන අවන්හලක්.

ටොරොන්ටෝ නුවර නිර්මාංශ ආහාර සපයන ස්ථාන ගැන කතා කරනකොට අමතක නොකළ යුතු ම දෙයක් තමයි, නිර්මාංශිකයන් වෙනුවෙන් ඔවුන් පවත්වන උත්සව සහ වැඩසටහන්. උදාහරණයක් ලෙස උතුරු ඇමෙරිකාවේ විශාලතම නිර්මාංශ ආහාර සැණකෙළිය ලෙස සැලකෙන ‘Veg Food Fest’ 33 වැනි වරටත් මේ වසරේ දී පැවැත්වුණා. ටොරොන්ටෝ හි නිර්මාංශිකයන්ගේ සංගමය විසින් සෑම වසරකම එය සංවිධානය කරනු ලබනවා.

තායිපේ (තායිවානය)

බුදු දහමෙන් පෝෂණය වුණු තායිවානයේ තායිපේ අගනුවර නිර්මාංශික ආහාර සපයන අවන්හල් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීම පුදුමයට කරුණක් නෙමෙයි. තායිවානයේ වැසියන් අනෙකුත් සත්ත්වයින්ට දක්වන ගෞරවය මෙයට හේතු වී ඇති බව යි විද්වතුන්ගේ මතය වී ඇත්තේ. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට තායිවාන වැසියන්ගෙන් 13% ක් (මිලියන 1.7) නිර්මාංශිකයන්.

එසේ ම තායිවානයේ බොහෝමයක් අවන්හල්, සාම්ප්‍රදායික ආහාර සමග ජාත්‍යන්තර කෑම වට්ටෝරු මුසු කරමින් දෙස් විදෙස් සැමට ගැළපෙන නැවුම් ආහාර සපයන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබෙනවා. නිර්මාංශිකයන්ගේ දිව පිනවන ආහාර සපයන ‘Fruitful Food’ අවන්හල එවැන්නක්. ඔවුන් ඉතාලියානු පැස්ටා වර්ග සහ ඉන්දියානු ව්‍යංජන වර්ග, තායිවාන සාම්ප්‍රදායික ආහාර සමග මිශ්‍ර කරන සකසා ඇති අලුත් ම ආහාර වර්ග බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී ඇති බව පැවසීම බොරුවක් නෙමෙයි.

ටෙල් අවීව් (ඊශ්‍රායලය)

The Daily Meal වෙබ් පිටුවට අනුව නිර්මාංශිකයන් සඳහා ලෝකයේ ඇති සුදුසුම ගමනාන්තය වන්නේ ඊශ්‍රායලයේ ටෙලි අවීව් නුවර යි. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට ටෙලි අවීව් හි ඇති අවන්හල්වලින් 10% ක් නිර්මාංශික ආහාර සපයන ඒවා යි. එසේම ලෝකයේ විශාලතම නිර්මාංශ ආහාර සැණකෙළිය ලෙස නම් දරා සිටින ‘Vegan-Fest Tel Aviv’ පැවැත්වෙන්නේ ද එහි යි.

පසු ගිය වසර කිහිපය තුළ ටෙලි අවීව් නගරයේ කිරි වර්ග සහ මාංශ ආහාර සඳහා පැවති ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර බොහෝ දෙනෙක් පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ පියලි වර්ග සපිරි මධ්‍යධරණී ආහාර භුක්ති විඳීමට යොමු වී ඇති බව පැවසෙනවා. ටෙලි අවීව් හි ඇති නිර්මාංශ අවන්හල් අතරින් ‘Carrot Dog’ නම් නිර්මාංශික හොට්ඩෝග් සපයන ‘Miss Kaplan’ අවන්හල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය යි.

බර්ලින් (ජර්මනිය)

යුරෝපයේ නිර්මාංශික අගනුවර ලෙස නම් දරා සිටින්නේ ජර්මනියේ බර්ලින් නගරය යි. මිලියන 3 ක පමණ ජනතාවක් වාසය කරන බර්ලින් නුවර ඇති සම්පූර්ණයෙන්ම නිර්මාංශික අවන්හල් ගණන 60 ඉක්මවන බව පැවසෙනවා. එසේම යුරෝපා මහද්වීපයේ විශාලතම නිර්මාංශික ආහාර සැණකෙළිය වන ‘Veganes SommerFest’ උත්සවය පවත්වන්නේ ද බර්ලින් නගරයේ යි.

2011 වර්ෂයේ දී ආරම්භ කරන ලද ‘Kopps’ අවන්හල කෙටි කලකින් ම බර්ලිනයේ ඇති හොඳ ම නිර්මාංශ අවන්හල ලෙස කිරුළ හිමි කර ගත්තා.

නිව් යෝක් (ඇමෙරිකා එක්සත් ජනපදය)

ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි ම නිර්මාංශික අවන්හල් ගණනක් පිහිටි නගරය ලෙස සැලකෙන්නේ වැඩිම ජනගහනයක් වාසය කරන නිව් යෝක් නගරය යි. බොහෝමයක් ඇමෙරිකානුවන් නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමේ අරමුණෙන් වැඩි වැඩියෙන් නිර්මාංශ ආහාර කෙරෙහි යොමු වීම නිසා නිව් යෝක් නගරය තුළ විශාල වශයෙන් නිර්මාංශික අවන්හල් බිහි වී තිබෙනවා.

නිව් යෝක් නගරයේ දී නිර්මාංශිකයෙකුට දැකිය හැකි සොඳුරු ම දසුනක් තමයි, ‘The Cinnamon Snail’ අවන්හලට අයත් ලොරි රථ. කාර්යබහුල වීදියක නතර කර ඇති මේ ලොරි රථ, අවන්හලකට ගොඩ වැදී නිදහසේ ආහාර වේලක් රස විඳින්න බැරි තමයි කාර්යබහුල අයට උණු උණුවෙන් ම ආහාර සැපයීම සිදු කරනවා.

Sauce:roar.media

[QUOTE="Jobutexter, post: 22536471, member: 499445"] [b]ලොව හොඳම නිර්මාංශික ගමනාන්ත[/b] [B][COLOR="DarkRed"][SIZE="5"]වර්තමානයේ දී තරුණ පරපුරේ බොහෝ දෙනෙක් සත්ත්ව හිංසනයෙන් වැලකීම අරමුණු කර ගනිමින් මාංශ අනුභවයෙන් මිදී නිර්මාංශ ආහාර කෙරෙහි යොමු වන බව පැවසීම බොරුවක් නෙමෙයි. මේ විදියට යහපත් අරමුණක් සඳහා වෙහෙසෙන නිර්මාංශිකයන් හැමෝටම පාහේ මුහුණ දීමට සිදු වන ගැටලුවක් තමයි, හදිසියකට හෝ මිතුරු මිතුරියන් සමග ආහාර වේලක් භුක්ති විඳින්න අවන්හලකට ගොඩ වැදුණොත් ඇනවුම් කළ හැකි ආහාර වර්ග අතිශය සීමිත වීම. [img]https://i.imgur.com/GDStpZS.jpg[/img] මේ නිසා ම ඇතැම් විටෙක දී දුර ගමනක් යන්න සූදානම් වෙනකොට සිදු විය හැකි අපහසුතාවයන් මග හරවා ගැනීම සඳහා විශේෂයෙන්ම තමන්ට ආහාර ගත හැකි ස්ථාන පවතිනවා ද යන්න කලින්ම සොයා බැලීමට නිර්මාංශිකයන්ට සිදු වෙනවා. අපේ මේ සූදානම, එවැනි අයට අපිට හැකි පමණින් උපකාර කිරීම යි. මේ ලොව පුරා නිර්මාංශික ආහාර සපයන අවන්හල් වැඩිම ගණනක් පිහිටා ඇති නගරවල ලැයිස්තුවක්.[/SIZE][/COLOR] [COLOR="Black"][U][SIZE="7"]චෙන්නායි (ඉන්දියාව)[/SIZE][/U][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]අසල්වැසි ඉන්දියාවේ වැඩිම නිර්මාංශික ආහාර සපයන අවන්හල් ප්‍රමාණයක් පිහිටා ඇති නගරය ලෙස සැලකෙන්නේ මිලියන 4 කට අධික ජනගහනයක් වාසය කරන චෙන්නායි නගරය යි. එයට බොහෝ විට හේතු වී ඇත්තේ දකුණු ඉන්දියාවේ වාසය කරන හින්දු භක්තිකයන් බොහෝ දෙනෙක් මාංශ වර්ග තම එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීමට එතරම් උනන්දුවක් නොදැක්වීම විය හැකි යි. [img]https://i.imgur.com/GSNZm48.jpg[/img] මේ හේතුවෙන් චෙන්නායි නගරයේ නිර්මාංශිකයන් සඳහා වෙන් වූ අවන්හල් බොහෝමයක් දැක ගැනීමට හැකියාව තිබෙනවා. අතිශය දීර්ඝ චෙන්නායි හි නිර්මාංශ අවන්හල් ලැයිස්තුවේ ඉහළින් ම වැජඹෙන ආපන ශාලාවක් ලෙස ‘The Royal Vega’ නමක් දිනාගෙන සිටිනවා. එහි දී එක් ආහාර වේලවක් සඳහා පුද්ගලයින් දෙදෙනෙකුට වැය කිරීමට සිදු වන්නේ ඉන්දියානු රුපියල් 4,000 ක මුදලක් පමණ යි.[/COLOR][/SIZE] [U][SIZE="7"]ටොරොන්ටෝ (කැනඩාව)[/SIZE][/U] [COLOR="darkred"][SIZE="5"]කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ නුවර ද නිර්මාංශික අවන්හල් බහුල නගරයක් ලෙස ප්‍රසිද්ධියක් ළඟා කර ගනිමින් සිටිනවා. එහි ඇති ජනප්‍රියම අවන්හල් ලෙස ‘Porter House’, සහ බීට්රූට් යොදා ගනිමින් සැකසූ බර්ගර් සහ කකුළුවන් රහිත කකුළු කේක් අලෙවි කරන ‘YamChops’ හැඳින්විය හැකි යි. මීට අමතරව කැනේඩියානුවන් අතර මෙන්ම විදේශිකයන් අතර ද ජනප්‍රිය තවත් නිර්මාංශ අවන්හලක් තමයි, ‘Tori’s Bakeshop’. කිරි වර්ග, බිත්තර, කිරි යොදය සහ කෘතිම සීනි යොදා නොගනිමින් ආහාර පිළියෙළ කරන එය, වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සිරුරට හිතකර ආහාර පමණක් සපයන අවන්හලක්. [img]https://i.imgur.com/O625UXP.jpg[/img] ටොරොන්ටෝ නුවර නිර්මාංශ ආහාර සපයන ස්ථාන ගැන කතා කරනකොට අමතක නොකළ යුතු ම දෙයක් තමයි, නිර්මාංශිකයන් වෙනුවෙන් ඔවුන් පවත්වන උත්සව සහ වැඩසටහන්. උදාහරණයක් ලෙස උතුරු ඇමෙරිකාවේ විශාලතම නිර්මාංශ ආහාර සැණකෙළිය ලෙස සැලකෙන ‘Veg Food Fest’ 33 වැනි වරටත් මේ වසරේ දී පැවැත්වුණා. ටොරොන්ටෝ හි නිර්මාංශිකයන්ගේ සංගමය විසින් සෑම වසරකම එය සංවිධානය කරනු ලබනවා.[/SIZE][/COLOR] [SIZE="7"][U]තායිපේ (තායිවානය)[/U][/SIZE] [SIZE="5"][COLOR="darkred"]බුදු දහමෙන් පෝෂණය වුණු තායිවානයේ තායිපේ අගනුවර නිර්මාංශික ආහාර සපයන අවන්හල් සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීම පුදුමයට කරුණක් නෙමෙයි. තායිවානයේ වැසියන් අනෙකුත් සත්ත්වයින්ට දක්වන ගෞරවය මෙයට හේතු වී ඇති බව යි විද්වතුන්ගේ මතය වී ඇත්තේ. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට තායිවාන වැසියන්ගෙන් 13% ක් (මිලියන 1.7) නිර්මාංශිකයන්. [img]https://i.imgur.com/Ce59KmL.jpg[/img] එසේ ම තායිවානයේ බොහෝමයක් අවන්හල්, සාම්ප්‍රදායික ආහාර සමග ජාත්‍යන්තර කෑම වට්ටෝරු මුසු කරමින් දෙස් විදෙස් සැමට ගැළපෙන නැවුම් ආහාර සපයන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබෙනවා. නිර්මාංශිකයන්ගේ දිව පිනවන ආහාර සපයන ‘Fruitful Food’ අවන්හල එවැන්නක්. ඔවුන් ඉතාලියානු පැස්ටා වර්ග සහ ඉන්දියානු ව්‍යංජන වර්ග, තායිවාන සාම්ප්‍රදායික ආහාර සමග මිශ්‍ර කරන සකසා ඇති අලුත් ම ආහාර වර්ග බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී ඇති බව පැවසීම බොරුවක් නෙමෙයි.[/COLOR][/SIZE] [SIZE="7"][U]ටෙල් අවීව් (ඊශ්‍රායලය)[/U][/SIZE] [COLOR="darkred"][SIZE="5"]The Daily Meal වෙබ් පිටුවට අනුව නිර්මාංශිකයන් සඳහා ලෝකයේ ඇති සුදුසුම ගමනාන්තය වන්නේ ඊශ්‍රායලයේ ටෙලි අවීව් නුවර යි. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට ටෙලි අවීව් හි ඇති අවන්හල්වලින් 10% ක් නිර්මාංශික ආහාර සපයන ඒවා යි. එසේම ලෝකයේ විශාලතම නිර්මාංශ ආහාර සැණකෙළිය ලෙස නම් දරා සිටින ‘Vegan-Fest Tel Aviv’ පැවැත්වෙන්නේ ද එහි යි. [img]https://i.imgur.com/AbsZbAS.jpg[/img] පසු ගිය වසර කිහිපය තුළ ටෙලි අවීව් නගරයේ කිරි වර්ග සහ මාංශ ආහාර සඳහා පැවති ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර බොහෝ දෙනෙක් පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ පියලි වර්ග සපිරි මධ්‍යධරණී ආහාර භුක්ති විඳීමට යොමු වී ඇති බව පැවසෙනවා. ටෙලි අවීව් හි ඇති නිර්මාංශ අවන්හල් අතරින් ‘Carrot Dog’ නම් නිර්මාංශික හොට්ඩෝග් සපයන ‘Miss Kaplan’ අවන්හල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය යි.[/SIZE][/COLOR] [U][SIZE="7"]බර්ලින් (ජර්මනිය)[/SIZE][/U] [COLOR="darkred"][SIZE="5"]යුරෝපයේ නිර්මාංශික අගනුවර ලෙස නම් දරා සිටින්නේ ජර්මනියේ බර්ලින් නගරය යි. මිලියන 3 ක පමණ ජනතාවක් වාසය කරන බර්ලින් නුවර ඇති සම්පූර්ණයෙන්ම නිර්මාංශික අවන්හල් ගණන 60 ඉක්මවන බව පැවසෙනවා. එසේම යුරෝපා මහද්වීපයේ විශාලතම නිර්මාංශික ආහාර සැණකෙළිය වන ‘Veganes SommerFest’ උත්සවය පවත්වන්නේ ද බර්ලින් නගරයේ යි. [img]https://i.imgur.com/opdJ0tC.jpg[/img] 2011 වර්ෂයේ දී ආරම්භ කරන ලද ‘Kopps’ අවන්හල කෙටි කලකින් ම බර්ලිනයේ ඇති හොඳ ම නිර්මාංශ අවන්හල ලෙස කිරුළ හිමි කර ගත්තා.[/SIZE][/COLOR] [SIZE="7"][U]නිව් යෝක් (ඇමෙරිකා එක්සත් ජනපදය)[/U][/SIZE] [COLOR="darkred"][SIZE="5"]ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි ම නිර්මාංශික අවන්හල් ගණනක් පිහිටි නගරය ලෙස සැලකෙන්නේ වැඩිම ජනගහනයක් වාසය කරන නිව් යෝක් නගරය යි. බොහෝමයක් ඇමෙරිකානුවන් නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමේ අරමුණෙන් වැඩි වැඩියෙන් නිර්මාංශ ආහාර කෙරෙහි යොමු වීම නිසා නිව් යෝක් නගරය තුළ විශාල වශයෙන් නිර්මාංශික අවන්හල් බිහි වී තිබෙනවා. [img]https://i.imgur.com/yop8gjn.jpg[/img] නිව් යෝක් නගරයේ දී නිර්මාංශිකයෙකුට දැකිය හැකි සොඳුරු ම දසුනක් තමයි, ‘The Cinnamon Snail’ අවන්හලට අයත් ලොරි රථ. කාර්යබහුල වීදියක නතර කර ඇති මේ ලොරි රථ, අවන්හලකට ගොඩ වැදී නිදහසේ ආහාර වේලක් රස විඳින්න බැරි තමයි කාර්යබහුල අයට උණු උණුවෙන් ම ආහාර සැපයීම සිදු කරනවා.[/SIZE][/COLOR] [COLOR="Blue"]Sauce:roar.media[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom