Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව_වැඩියෙන්ම වස කන රටේ කෙරුවාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව_වැඩියෙන්ම වස කන රටේ කෙරුවාව

* වස විෂ වැස්සට සේදෙනවාට ගම් වර්ගද මිශ්‍ර කරලා

* මඤ්ඤොක්කා, ගැටපොළොස් වලටත් වස

* වර්ෂා ජලයෙත් පළිබෝධනාශක

අප වගා බිම්වලට, හෙළනු ලබන ටොන් ගණනින් වන කෘෂි රසායනික ද්‍රව්‍යයන්ද, මහපොළොවට, ගංගා ඇළ දොළවල් ආදියට මුදාහරින පරිසර දූෂක ද්‍රව්‍යයන්ද අවසානයේ නතර වන්නේ සාගරයෙහිය. මේවා දීර්ඝ කාලයක් යන තුරු විනාශ නොවෙන නිසා සමස්ත ජෛව පද්ධතිය තුළ එක් රැස් වෙයි. වගා බිම් හෝ කාර්මික ප්‍රදේශ සමග හිsම වලසුන්ගේ කිසිදු සබඳතාවයක් නැතත්, ආහාර දාමයේ ඉහළින් සිටින හිම වලසුන්ගේ ශරීර තුළ මේ විෂ රසායනික ද්‍රව්‍යයන් වැඩි වැඩියෙන් එක් රැස් වෙයි. උන්ගේ වඳවීම සීග්‍රයෙන් සිදු වෙමින් පවතී.

ආහාර දාමයේ මුදුනෙහි වැජඹෙන තවත් සත්ත්වයෙකු සිටී. ඒ සත්ත්වයාගේ වාසභූමිය, ආහාර සහ පානීය ජලය හිම වලසාට වඩා බෙහෙවින් අනාරක්ෂිතය. ඒ සත්ත්වයා නම් මනුෂ්‍යයා ය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බෝ නොවන රෝග වැළැක්වීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී, මේ ලොව වැඩිම කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරන රට බවට අපේ රට ලෝක කුසලානය දිනා ගනිමින්a 2013 වසර ගෙවී ගියේය. අපේ රටේ භාවිත කෙරෙන කෘෂි රසායනික ද්‍රව්‍ය වල ආසනික්, රසදිය, කැඩ්මියම් වැනි හලා හළ වස වර්ගද තිබෙන බව කියෑවේ.

පරිසර හිතකාමී බෝග වගා ක්‍රම ප්‍රචලිත කිරීම පිළිබඳව නැගුණු හීන් කෙඳිරි ගෑම් කිහිපයක් හැරුණු කොට, මාරාන්තික කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් මෙරට ජනයා ගළවා ගැනීම සඳහා දියත් කෙරුණු ඵලදායී මෙහෙයුමක් නොමැති වීම හමුවේ, අපේ රටේ ගොවි මහත්වරු සමූලඝාතන මෙහෙයුම් තම ගොවි බිම් වල දියත් කිරීමේ ප්‍රතිඵලය වූයේ පොළොස් ගෙඩියට, මුකුණුවැන්න මිටියට, එළබටු ගෙඩියටත් වස විෂ පොවා අපේ ආමාශගත කරවීමය.

ගොවි ගම්මානයක පැවති ඩෙංගි ශ්‍රමදානයක දී වට පිටාවේ තිබෙන මදුරුවන් බෝ විය හැකි හිස් භාජන එක් තැනකට එකතු කරන මෙන් රැස්ව සිටි ජනතාවගෙන් ඉල්ලීය. පැයක පමණ මෙහෙයුමකින් පසු දිස් වූයේ ට්‍රැක්ටරයක පැටවිය හැකි තරමේ පළිබෝධනාශක හිස් බෝතල් සහ ඇසුරුම් ගොඩ ගැසුණූ කන්දකි.

එක් දිනක වෙළෝදසල් පරීක්ෂා කරමින් සිටි මා දුටුවේ භාවිත කොට ඉවත් කළ පළිබෝධනාශක ඇසුරුම් කළ කෑන් එකක දමා ගෙන කිතුල් පැණි විකිණීමට ගෙන එන ගොවි මහතෙකි.

තවත් දිනක තේ වත්තක වල් නාශක යොදමින් සිටි කම්කරුවන් පිරිසක් පළිබෝධනාශක යෙදීමට භාවිත කළ ඉසීමේ යන්ත්‍ර සෝදා අසල ඇති ඇළකට දමනු දුටිමි. එම ස්ථානයට පහළින් ගර්භනී මවක්, කුඩා දරුවන් ඇතුළු පිරිසක් දිය නාමින් සිටින බවවත් මේ කම්කරුවන්ගේ අවධානයට ලක් නොවිණි.

වල් නාශක යෙදූ පසු ගොයම වියෑළී, වී ඇට නටුවට සවි වන බැවින්, යන්ත්‍රානුසාරයෙන් ගොයම් කැපීමේදී පසු අස්වනු හානිය අවම කර ගැනීමට පිළිවන් වන බවත් කියමින්, ගොයම් කැපීමට ආසන්න වන විට ඇතැම් ගොවීන් ගොයමට වල් නාශක ඉසීමට පුරුදු ව ඇත.

නීතියක් ධර්මයක්, වග විභාගයක් නොමැතිව වස විෂ භාවිත කරන ආකාරය පිළිබඳ මෙවැනි උදාහරණ රාශියකි. වස විෂවලින් දූෂණය නොවූ ගහක් කොළයක්, ඇළක් දොළක්, භව බෝගයක් සොයා ගන්නට බැරි තරමටම මෙම අර්බුදය ඔඩු දුවා ඇති බව කිව යුතුව ඇත. වස විෂ අර්බුදයේ දිග පළල මැන ගැනීමට පිටිවහලක් විය හැකි තොරතුරු බිඳක් මෙසේය.

සේදුවාට ඉවත් නොවන වස

ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) විසින් සිදු කර ඇති අධ්‍යයනයකට අනුව, එරට අලෙවි කෙරෙන ආහාර භෝග වල අන්තර්ගතව තිබෙන ඇතැම් ශේෂ පළිබෝධනාශක වර්ග සේදීමෙන්, පොතු ඉවත් කිරීමෙන් පවා හානිකර නොවන මට්ටම දක්වා අඩු නොවන බවට හෙළි වී ඇත. (http://ipmworld.umn.edu/chapters/pimentel.htm)

ඇමරිකානු පරිසර අධිකාරිය (EPA) සහ පාරිසරික ක්‍රියාකාරී කණ්ඩායම නමැති ස්වෙච්ඡා සංවිධානය (EWG) ඒකාබද්ධව සිදු කර ඇති අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත්තේ එරට අලෙවි කෙරෙන ළදරු හා ළමා ආහාරවලින් වැඩි ප්‍රමාණයක සහ සියලුම එළවළු හා පලතුරු වර්ගවල පාහේ මොළයට සහ හෝර්මෝන පද්ධතියට හානි කරන සහ පිළිකා කාරක වන, පළිබෝධනාශක ශේෂ ප්‍රමාණයන් අඩංගුව තිබෙන බවය.(http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1566233)

ගැහැනු ළමුන් අඩු වයසින් මල්වර වීම සඳහාද ඇතැම් පළිබෝධනාශක වර්ගවල තිබෙන හෝර්මෝන පද්ධතියට හානි පමුණුවන රසායනික ද්‍රව්‍යයන් (Endocrine disruptors) වග කිව යුතු බව විද්‍යාඥයෝ අවධාරණය කරති. (http://www.drfuhrman.com/library/earlyr®puberty.aspx)

ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත කෙරෙන කෘමිනාශකවලින් සියයට 18 ක් සහ දිලීරනාශකවලින් සියයට 90 ක්ම උග්‍ර පිළිකාකාරකයන් බව හෙළි වී ඇත. (http://www.sas.upenn.edu/~dludden/ecologydisease.htm)

මේ අනුව ලෝකයේ ලොකුම වස වෙළෙන්දා තම රටේ ජනයාගේ ජීවිත සුරක්ෂිත කර නොමැත. එසේනම්, ඔවුන් අපේ ජීවිත කෙසේනම් සුරක්ෂිත කරාවිද?

වැස්සෙත් පළිබෝධනාශක.

ඇමරිකානු රජය විසින් කරනු ලැබ ඇති භූවිද්‍යා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ එරට ගලා හැළෙන දිය දහරාවලින් සියයට 90 ක් සහ ළිං වලින් සියයට 50 ක්ම පළිබෝධනාශක වර්ග 70 කින් පමණ දූෂණය වී ඇති බව සහ වැසි ජලය පවා පළිබෝධනාශක වලින් දූෂණය වී තිබෙන බවයි. http://water.usgs.gov/nawqa/pnsp/pubs/fs152-95/atmosr®4.html

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, පළිබෝධනාශක භාවිතය සීග්‍රයෙන් වර්ධනය වීමට සාපේක්ෂව පළිබෝධනාශක විෂ වීම් හා ඒවා ආශ්රිත මරණ සංඛ්‍යාවද රොකට් වේගයෙන් ඉහළ යමින් පවතී. (http://www.sas.upenn.edu/~dludden/ecologydisease.htm)

මේ අනුව සුද්දන් සහ පළිබෝධනාශක වෙළෙන්ඳන් කුමක් කීවත්, වස විෂ භාවිතය අතිශයින්ම සරල හා පාලනයකින් තොරව, හැසිරෙන බවත්, ඒවායේ විෂභාවය කිහිප ගුණයකින්ම වැඩි කෙරී ඇති බවත්, අප වටහා ගත යුතුය.

වස කැවීම ප්‍රවර්ධනය කරන බහුජාතික බීජ වෙළෙන්දෝ.

ලෝකයේ ප්‍රධානතම කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදකයින් හය දෙනා, ලොව ප්‍රමුඛතම බීජ වෙළෙන්දන්ද වෙයි. (රජ රට වකුගඩු රෝගයේ ප්‍රධාන වග උත්තරකරුවෙක් යෑයි කියනු ලබන ග්ලයිපොසේට් (Glyphosate) වල් නාශකය, ලොව අංක එකේ බීජ නිෂ්පාදකයෙකු වන ඇමරිකානු මොන්සැන්ටෝ සමාගමේ නිෂ්පාදනයකි.) දැන් මෙරට බීජ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම පාහේ විජාතික බීජ සමාගම් විසින් ගිල ගෙන සිටින අතර, පළිබෝධනාශක සමග සහජීවී පැවැත්මක් බීජ සමාගම් සමග තිබෙන බව පැහැදිලි වෙයි.

භෝග වගාවේදී බහුජාතික බීජ සමාගම්වලින් වැඩි මිලක් දී මිල දී ගත්, අතිශයින්ම පළිබෝධකයින්ට සහ රසායනික පොහොරවලට සංවේදී භෝග වර්ග වගා කරන ගොවියා, සිය භෝගයේ උපරිම ආරක්ෂාව සඳහා උපරිම ලෙස පළිබෝධනාශක වර්ග සහ රසායනික පොහොර වර්ගවල පිහිට පැතීම, කෘෂිකර්මාන්තය ලෙස වටහා ගෙන සිටී.

කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමේ දී ගොවියාගේ එකම උපදේශකයා වන්නේ පළිබෝධනාශක අලෙවි කරන මුදලාලිලා වන බැවින්, පළිබෝධකයින්ගෙන් වගාව බේරා ගැනීමට දිනපතා බෙහෙත් ගැසීමටත්, (ගොවීන් වස විෂ වගාවට යෙදීම, බඩේ අමාරුවට පණු බෙහෙත් බීම තරම් මානුෂික කරගෙන ඇත.) ඉනුත් නොනැවතී ශාක පත්‍ර සහ මුල් මගින් උරා ගෙන (සංස්ථානික) ශාකයට හානි කරන පළිබෝධකයින් විනාශ කර දමන සංස්ථානික පළිබෝධනාශක භාවිත කිරීමටත්, පළිබෝධනාශක වර්ෂාවෙන් සේදී නොයැමට ගම් වර්ග මිශ්‍ර කර යෙදීමටත් මේ වෙළෙන්දෝ උපදෙස් දෙති.

ඉදින්, බහු ජාතික පහසුකම් සපයන්නෝ ද, මධ්‍යම කඳුකරයේ හද්දා පිටිසර කඳු මුදුන්වල පවා කඳවුරු බැඳ ගෙන, මහ දැවැන්ත ප්‍රචාරණ රථ පෙලපාළි සහ නාඹර යුවතියන් ලවා අත් පත්‍රිකා ද බෙදවමින් ගොවීන් තම යුද බිම් වල සිදු කරන සටන්වලට අවැසි නවීන වස විෂ අඩංගු මල්ටි බැරල්, ෂෙල් වෙඩි උංඩ සම්පාදනයේ යෙදෙති.

පාලනයකින් තොරව අධි මාත්‍රාවෙන් පළිබෝධනාශක යෙදීම නිසා ප්‍රතිරෝධී පළිබෝධකයින් බිහි වීම අනිවාර්ය සාධකයක් වෙයි. දැන්, සමාගම් පළිබෝධනාශකයේ විෂ භාවය වැඩි කිරීම සිදු කළ යුතුව ඇත. ගොවියාට දරාගත හැකි මිලකට අලෙවි කිරීමද කළ යුතුය. මිලෙන් අඩු, විෂභාවයෙන් ඉහළ පළිබෝධනාශකවල පැවැත්ම තහවුරු වන්නේ මෙතැනදීය.

වස විෂ සහිත ආහාර අනුභවය අවම කර ගන්නේ මෙහෙමයි.

මෙම විෂම චක්‍රයෙන් අපේ රටේ ජනතාවට සහ පරිසරයට සිදුවන මහ විනාශය නතර කිරීම සඳහා අවැසි ක්‍රියාමාර්ග සම්පාදනය කෙරෙන කල්, "මියෙම්වා, රැකෙම්වා.." කියා අප මෙම වස විෂ කෑ යුතුව ඇත. කෙසේ වෙතත් වස විෂ කෑම අවම කර ගැනීම සඳහා ඉවහල් විය හැකි කරුණු කාරණා කිහිපයක් මෙසේය.

* වෙළෙඳපොළෙන් එළවළු මිල දී ගැනීමේදී තක්කාලි, ගෝවා, ලීක්ස්, බෝංචි, මාළු මිරිස්, කරවිල, වම්බටු, අර්තාපල්, අමු මිරිස්, පතෝල වැනි පළිබෝධනාශක සුලභව භාවිතා කර වගා කරන එළවළු වර්ග හැකි තාක් අඩුවෙන් පරිභෝජනයට ගන්න.

* ගමේ ගොඩේ, වත්තේ පිටියේ හැදෙන එළවළු වර්ග, තම ගෙවත්තෙන් නෙලා ගෙන විත් පොළේ තියාගෙන සුළු පරිමාණයෙන් අලෙවි කරන අයගෙන් එළවළු මිල දී ගන්න වග බලා ගන්න.

* මහා පරිමාණ කොටු වල වගා කරන මුගුණුවැන්න, ගොටු කොළ, කංකුන් වැනි පලා වර්ගවලට පවා පළිබෝධනාශක යොදන බව හෙළි වී තිබේ. (විශේෂයෙන් පොළෙන් පොළට වෙළඳාමේ යන වෙළෙන්ඳන් දින ගණනාවක් යන තුරු එළවළු මැල වී නොයා අලුත් ගතියෙන් තබා ගැනීමට විවිධ රසායනික ද්‍රව්‍යයන් භාවිත කරන බව, අපගේ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී සොයා ගෙන ඇත.

* සුපිරි වෙළෙඳසල් තුළ අසුරා තිබෙන නැවුම්, ඇස පිනවන එළවළු සහ පලතුරු වර්ග වලටද නැවුම් බව, හරිත පැහැය ආරක්ෂා වීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් එක් කර තිබිය හැකිය.

* කැබලි කපා, පොලිතීන් බෑග් තුළ ඇසුරුම් කර තිබෙන කහට නොමැති, සුදු පාටට පෙනෙන පොලොස් මිල දී නොගන්න. (පොලොස් එසේ සකස් කර තිබෙන්නේ අසාත්මිකතා වලට හේතු විය හැකි සෝඩියම් මෙටාබයි සල්ෆයිට් (Sodium metabisulfite) යෙදීමෙන් විය හැකිය.

* සියලුම එළවළු වර්ග හොඳින් සෝදා පොතු ඉවත් කර ආහාරයට ගන්න.

* ස්වාභාවික, නියමිත වාරයට හැදෙන එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගන්න. උදාහරණ තුඹ, එළබටු, (කටු සහිත) තිබ්බටු, දෙල්, පොලොස්. කොස්, චොචොල්, කෙසෙල් මුව, අළුකෙසෙල් වැනි එළවළු වර්ග.)

* අර්තාපල් වගාවේ දී දිනපතාම පාහේ පළිබෝධනාශක වර්ග භාවිත කෙරෙන අතර, මේවා බොහොමයක්ම සංස්ථානික ඒවාය. ඉදින් අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ අර්තාපල් අලය තුළ සංචිත වන්නේ පිෂ්ටය ආදී පෝෂ්‍ය පදාර්ථ පමණක් නොවන බවය. එබැවින් අර්තාපල් ආහාරයට ගැනීම සීමා කළ යුතු වන අතර, බත් ප්රමුඛ වන අපේ ආහාරය පිෂ්ටයෙන් පෝෂිත බැවින් පිටි ආහාර සීමා කිරීම අනෙක් අතට දියවැඩියාවෙන් වළකින්නටද හේතු වනු ඇත.

* තක්කාලිවලට අස්වනු නෙලා ගත් පසුද පළිබෝධනාශක යොදනු ලබන අතර, අවසන් අස්වැන්න නෙලා ගැනීමට පළමුව වගාවට වල් නාශක ඉසින ඇතැම් ගොවීන් පසුව, වියළුණු ගස් වල තිබෙන ඉදුණු තක්කාලි නෙලා වෙළෙඳපොළට එවනු ලබන බැවින්, තක්කාලි යොදා සකස් කළ අමු සලාද වර්ග ආහාරයට නොගන්න. හැකිනම් තක්කාලි වෙනුවට දෙහි, ගොරක, බිලිං, සියඹලා, ගස් තක්කාලි, (වැලිමඩ, නුවරඑළිය වැනි ප්‍රදේශ වල වැවෙන පලතුරු වර්ගයකි) ගමේ ගොඩේ වැවෙන බටු තක්කාලි, (රට බටු) වැනි ආදේශක ඇඹුල් වර්ග භාවිත කරන්න.

* මහා පරිමාණව මඤ්ඤොක්කා වගා කරන ගොවීන් අල ගැලවීමට පෙර වල්නාශක ක්ෂේත්රයට ඉසිණු ලබන බැවින්, (අල ගැලවීම පහසු කර ගැනීම සඳහා සහ ඊළග කන්නය පහසු කර ගැනීම සඳහා) මහා පරිමාණයෙන් මඤ්ඤොක්කා අලෙවි කරන්නන්ගෙන් ප්‍රවේශම් වන්න.

* හැකිතාක් තම නිවසේම පිසූ ආහාර, ආහාරයට ගන්න. (ක්ෂණික කෘත්‍රිම ආහාර වලට සුලභව යොදනු ලබන විෂ සහිත රසායනික සංයෝගයක් වන "MSG" වැනි ආහාර රස කාරක සහ සුගන්ධ කාරක සමග ශේෂ පළිබෝධනාශක ප්‍රතික්‍රියා කිරීම නිසාවෙන්, පිළිකා කාරක සහ අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලුවලට ලක් විය හැකිය.)

* හැකි සෑමවිටම, හැකි සෑම තැනකම කාබනික වගාව සිදු කරන්න. තම ගෙවත්තේ වැවෙන එළවළු පලා වර්ග ආහාරයට ගන්නට පුරුදු වන්න.

* වස විෂවලට එරෙහි ඔබේ හඬ, මැදිහත් වීම වැඩි කරන්න. සමාගම්වල දුෂ්ට උවමනාවන් සහ ඔවුන්ගේ මුදලට යට වූවන් පරයා තීන්දු තීරණ ගැනීමට රට කරවන ඇත්තන්ටද එය ශක්තියක් වනු ඇත.

රෝගී පෘතුවියක නිරෝගී ජීවිතයක් ගත කළ නොහැක. හානියක් සිදු වූ විට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොයෙදීම ගැන පසුතැවිලි වීමට වඩා කල් ඇතිව පරෙස්සම් වීම නුවණට හුරුය. අප යමක් කිරීමට පෙර, විශේෂඥයින්ගේ නිගමන ඔප්පු වන තුරු බලා සිටියොත්, ඒ වන විට අප සැවොම මියගොස් සිටිනු ඇත.

ගැමුණු සාලිය පෙරේරා

මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇල්ල - බණ්ඩාරවෙල

[QUOTE="deanXX, post: 16283618, member: 492830"] [b]ලොව_වැඩියෙන්ම වස කන රටේ කෙරුවාව[/b] [CENTER][COLOR="Black"][SIZE="4"]* වස විෂ වැස්සට සේදෙනවාට ගම් වර්ගද මිශ්‍ර කරලා * මඤ්ඤොක්කා, ගැටපොළොස් වලටත් වස * වර්ෂා ජලයෙත් පළිබෝධනාශක[/SIZE][/COLOR] [IMG]http://www.divaina.com/2014/02/16/poison.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="3"]අප වගා බිම්වලට, හෙළනු ලබන ටොන් ගණනින් වන කෘෂි රසායනික ද්‍රව්‍යයන්ද, මහපොළොවට, ගංගා ඇළ දොළවල් ආදියට මුදාහරින පරිසර දූෂක ද්‍රව්‍යයන්ද අවසානයේ නතර වන්නේ සාගරයෙහිය. මේවා දීර්ඝ කාලයක් යන තුරු විනාශ නොවෙන නිසා සමස්ත ජෛව පද්ධතිය තුළ එක් රැස් වෙයි. වගා බිම් හෝ කාර්මික ප්‍රදේශ සමග හිsම වලසුන්ගේ කිසිදු සබඳතාවයක් නැතත්, ආහාර දාමයේ ඉහළින් සිටින හිම වලසුන්ගේ ශරීර තුළ මේ විෂ රසායනික ද්‍රව්‍යයන් වැඩි වැඩියෙන් එක් රැස් වෙයි. උන්ගේ වඳවීම සීග්‍රයෙන් සිදු වෙමින් පවතී. ආහාර දාමයේ මුදුනෙහි වැජඹෙන තවත් සත්ත්වයෙකු සිටී. ඒ සත්ත්වයාගේ වාසභූමිය, ආහාර සහ පානීය ජලය හිම වලසාට වඩා බෙහෙවින් අනාරක්ෂිතය. ඒ සත්ත්වයා නම් මනුෂ්‍යයා ය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බෝ නොවන රෝග වැළැක්වීමේ වසර ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී, මේ ලොව වැඩිම කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරන රට බවට අපේ රට ලෝක කුසලානය දිනා ගනිමින්a 2013 වසර ගෙවී ගියේය. අපේ රටේ භාවිත කෙරෙන කෘෂි රසායනික ද්‍රව්‍ය වල ආසනික්, රසදිය, කැඩ්මියම් වැනි හලා හළ වස වර්ගද තිබෙන බව කියෑවේ. පරිසර හිතකාමී බෝග වගා ක්‍රම ප්‍රචලිත කිරීම පිළිබඳව නැගුණු හීන් කෙඳිරි ගෑම් කිහිපයක් හැරුණු කොට, මාරාන්තික කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් මෙරට ජනයා ගළවා ගැනීම සඳහා දියත් කෙරුණු ඵලදායී මෙහෙයුමක් නොමැති වීම හමුවේ, අපේ රටේ ගොවි මහත්වරු සමූලඝාතන මෙහෙයුම් තම ගොවි බිම් වල දියත් කිරීමේ ප්‍රතිඵලය වූයේ පොළොස් ගෙඩියට, මුකුණුවැන්න මිටියට, එළබටු ගෙඩියටත් වස විෂ පොවා අපේ ආමාශගත කරවීමය. ගොවි ගම්මානයක පැවති ඩෙංගි ශ්‍රමදානයක දී වට පිටාවේ තිබෙන මදුරුවන් බෝ විය හැකි හිස් භාජන එක් තැනකට එකතු කරන මෙන් රැස්ව සිටි ජනතාවගෙන් ඉල්ලීය. පැයක පමණ මෙහෙයුමකින් පසු දිස් වූයේ ට්‍රැක්ටරයක පැටවිය හැකි තරමේ පළිබෝධනාශක හිස් බෝතල් සහ ඇසුරුම් ගොඩ ගැසුණූ කන්දකි. එක් දිනක වෙළෝදසල් පරීක්ෂා කරමින් සිටි මා දුටුවේ භාවිත කොට ඉවත් කළ පළිබෝධනාශක ඇසුරුම් කළ කෑන් එකක දමා ගෙන කිතුල් පැණි විකිණීමට ගෙන එන ගොවි මහතෙකි. තවත් දිනක තේ වත්තක වල් නාශක යොදමින් සිටි කම්කරුවන් පිරිසක් පළිබෝධනාශක යෙදීමට භාවිත කළ ඉසීමේ යන්ත්‍ර සෝදා අසල ඇති ඇළකට දමනු දුටිමි. එම ස්ථානයට පහළින් ගර්භනී මවක්, කුඩා දරුවන් ඇතුළු පිරිසක් දිය නාමින් සිටින බවවත් මේ කම්කරුවන්ගේ අවධානයට ලක් නොවිණි. වල් නාශක යෙදූ පසු ගොයම වියෑළී, වී ඇට නටුවට සවි වන බැවින්, යන්ත්‍රානුසාරයෙන් ගොයම් කැපීමේදී පසු අස්වනු හානිය අවම කර ගැනීමට පිළිවන් වන බවත් කියමින්, ගොයම් කැපීමට ආසන්න වන විට ඇතැම් ගොවීන් ගොයමට වල් නාශක ඉසීමට පුරුදු ව ඇත. නීතියක් ධර්මයක්, වග විභාගයක් නොමැතිව වස විෂ භාවිත කරන ආකාරය පිළිබඳ මෙවැනි උදාහරණ රාශියකි. වස විෂවලින් දූෂණය නොවූ ගහක් කොළයක්, ඇළක් දොළක්, භව බෝගයක් සොයා ගන්නට බැරි තරමටම මෙම අර්බුදය ඔඩු දුවා ඇති බව කිව යුතුව ඇත. වස විෂ අර්බුදයේ දිග පළල මැන ගැනීමට පිටිවහලක් විය හැකි තොරතුරු බිඳක් මෙසේය. සේදුවාට ඉවත් නොවන වස ඇමරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) විසින් සිදු කර ඇති අධ්‍යයනයකට අනුව, එරට අලෙවි කෙරෙන ආහාර භෝග වල අන්තර්ගතව තිබෙන ඇතැම් ශේෂ පළිබෝධනාශක වර්ග සේදීමෙන්, පොතු ඉවත් කිරීමෙන් පවා හානිකර නොවන මට්ටම දක්වා අඩු නොවන බවට හෙළි වී ඇත. ([url]http://ipmworld.umn.edu/chapters/pimentel.htm[/url]) ඇමරිකානු පරිසර අධිකාරිය (EPA) සහ පාරිසරික ක්‍රියාකාරී කණ්ඩායම නමැති ස්වෙච්ඡා සංවිධානය (EWG) ඒකාබද්ධව සිදු කර ඇති අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත්තේ එරට අලෙවි කෙරෙන ළදරු හා ළමා ආහාරවලින් වැඩි ප්‍රමාණයක සහ සියලුම එළවළු හා පලතුරු වර්ගවල පාහේ මොළයට සහ හෝර්මෝන පද්ධතියට හානි කරන සහ පිළිකා කාරක වන, පළිබෝධනාශක ශේෂ ප්‍රමාණයන් අඩංගුව තිබෙන බවය.([url]http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1566233[/url]) ගැහැනු ළමුන් අඩු වයසින් මල්වර වීම සඳහාද ඇතැම් පළිබෝධනාශක වර්ගවල තිබෙන හෝර්මෝන පද්ධතියට හානි පමුණුවන රසායනික ද්‍රව්‍යයන් (Endocrine disruptors) වග කිව යුතු බව විද්‍යාඥයෝ අවධාරණය කරති. ([url]http://www.drfuhrman.com/library/earlyr®puberty.aspx[/url]) ඇමරිකා එක්සත් ජනපදයේ භාවිත කෙරෙන කෘමිනාශකවලින් සියයට 18 ක් සහ දිලීරනාශකවලින් සියයට 90 ක්ම උග්‍ර පිළිකාකාරකයන් බව හෙළි වී ඇත. ([url]http://www.sas.upenn.edu/~dludden/ecologydisease.htm[/url]) මේ අනුව ලෝකයේ ලොකුම වස වෙළෙන්දා තම රටේ ජනයාගේ ජීවිත සුරක්ෂිත කර නොමැත. එසේනම්, ඔවුන් අපේ ජීවිත කෙසේනම් සුරක්ෂිත කරාවිද? වැස්සෙත් පළිබෝධනාශක. ඇමරිකානු රජය විසින් කරනු ලැබ ඇති භූවිද්‍යා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ එරට ගලා හැළෙන දිය දහරාවලින් සියයට 90 ක් සහ ළිං වලින් සියයට 50 ක්ම පළිබෝධනාශක වර්ග 70 කින් පමණ දූෂණය වී ඇති බව සහ වැසි ජලය පවා පළිබෝධනාශක වලින් දූෂණය වී තිබෙන බවයි. [url]http://water.usgs.gov/nawqa/pnsp/pubs/fs152-95/atmosr®4.html[/url] ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, පළිබෝධනාශක භාවිතය සීග්‍රයෙන් වර්ධනය වීමට සාපේක්ෂව පළිබෝධනාශක විෂ වීම් හා ඒවා ආශ්රිත මරණ සංඛ්‍යාවද රොකට් වේගයෙන් ඉහළ යමින් පවතී. ([url]http://www.sas.upenn.edu/~dludden/ecologydisease.htm[/url]) මේ අනුව සුද්දන් සහ පළිබෝධනාශක වෙළෙන්ඳන් කුමක් කීවත්, වස විෂ භාවිතය අතිශයින්ම සරල හා පාලනයකින් තොරව, හැසිරෙන බවත්, ඒවායේ විෂභාවය කිහිප ගුණයකින්ම වැඩි කෙරී ඇති බවත්, අප වටහා ගත යුතුය. වස කැවීම ප්‍රවර්ධනය කරන බහුජාතික බීජ වෙළෙන්දෝ. ලෝකයේ ප්‍රධානතම කෘෂි රසායන ද්‍රව්‍ය නිෂ්පාදකයින් හය දෙනා, ලොව ප්‍රමුඛතම බීජ වෙළෙන්දන්ද වෙයි. (රජ රට වකුගඩු රෝගයේ ප්‍රධාන වග උත්තරකරුවෙක් යෑයි කියනු ලබන ග්ලයිපොසේට් (Glyphosate) වල් නාශකය, ලොව අංක එකේ බීජ නිෂ්පාදකයෙකු වන ඇමරිකානු මොන්සැන්ටෝ සමාගමේ නිෂ්පාදනයකි.) දැන් මෙරට බීජ වෙළෙඳාම සම්පූර්ණයෙන්ම පාහේ විජාතික බීජ සමාගම් විසින් ගිල ගෙන සිටින අතර, පළිබෝධනාශක සමග සහජීවී පැවැත්මක් බීජ සමාගම් සමග තිබෙන බව පැහැදිලි වෙයි. භෝග වගාවේදී බහුජාතික බීජ සමාගම්වලින් වැඩි මිලක් දී මිල දී ගත්, අතිශයින්ම පළිබෝධකයින්ට සහ රසායනික පොහොරවලට සංවේදී භෝග වර්ග වගා කරන ගොවියා, සිය භෝගයේ උපරිම ආරක්ෂාව සඳහා උපරිම ලෙස පළිබෝධනාශක වර්ග සහ රසායනික පොහොර වර්ගවල පිහිට පැතීම, කෘෂිකර්මාන්තය ලෙස වටහා ගෙන සිටී. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමේ දී ගොවියාගේ එකම උපදේශකයා වන්නේ පළිබෝධනාශක අලෙවි කරන මුදලාලිලා වන බැවින්, පළිබෝධකයින්ගෙන් වගාව බේරා ගැනීමට දිනපතා බෙහෙත් ගැසීමටත්, (ගොවීන් වස විෂ වගාවට යෙදීම, බඩේ අමාරුවට පණු බෙහෙත් බීම තරම් මානුෂික කරගෙන ඇත.) ඉනුත් නොනැවතී ශාක පත්‍ර සහ මුල් මගින් උරා ගෙන (සංස්ථානික) ශාකයට හානි කරන පළිබෝධකයින් විනාශ කර දමන සංස්ථානික පළිබෝධනාශක භාවිත කිරීමටත්, පළිබෝධනාශක වර්ෂාවෙන් සේදී නොයැමට ගම් වර්ග මිශ්‍ර කර යෙදීමටත් මේ වෙළෙන්දෝ උපදෙස් දෙති. ඉදින්, බහු ජාතික පහසුකම් සපයන්නෝ ද, මධ්‍යම කඳුකරයේ හද්දා පිටිසර කඳු මුදුන්වල පවා කඳවුරු බැඳ ගෙන, මහ දැවැන්ත ප්‍රචාරණ රථ පෙලපාළි සහ නාඹර යුවතියන් ලවා අත් පත්‍රිකා ද බෙදවමින් ගොවීන් තම යුද බිම් වල සිදු කරන සටන්වලට අවැසි නවීන වස විෂ අඩංගු මල්ටි බැරල්, ෂෙල් වෙඩි උංඩ සම්පාදනයේ යෙදෙති. පාලනයකින් තොරව අධි මාත්‍රාවෙන් පළිබෝධනාශක යෙදීම නිසා ප්‍රතිරෝධී පළිබෝධකයින් බිහි වීම අනිවාර්ය සාධකයක් වෙයි. දැන්, සමාගම් පළිබෝධනාශකයේ විෂ භාවය වැඩි කිරීම සිදු කළ යුතුව ඇත. ගොවියාට දරාගත හැකි මිලකට අලෙවි කිරීමද කළ යුතුය. මිලෙන් අඩු, විෂභාවයෙන් ඉහළ පළිබෝධනාශකවල පැවැත්ම තහවුරු වන්නේ මෙතැනදීය. වස විෂ සහිත ආහාර අනුභවය අවම කර ගන්නේ මෙහෙමයි. මෙම විෂම චක්‍රයෙන් අපේ රටේ ජනතාවට සහ පරිසරයට සිදුවන මහ විනාශය නතර කිරීම සඳහා අවැසි ක්‍රියාමාර්ග සම්පාදනය කෙරෙන කල්, "මියෙම්වා, රැකෙම්වා.." කියා අප මෙම වස විෂ කෑ යුතුව ඇත. කෙසේ වෙතත් වස විෂ කෑම අවම කර ගැනීම සඳහා ඉවහල් විය හැකි කරුණු කාරණා කිහිපයක් මෙසේය. * වෙළෙඳපොළෙන් එළවළු මිල දී ගැනීමේදී තක්කාලි, ගෝවා, ලීක්ස්, බෝංචි, මාළු මිරිස්, කරවිල, වම්බටු, අර්තාපල්, අමු මිරිස්, පතෝල වැනි පළිබෝධනාශක සුලභව භාවිතා කර වගා කරන එළවළු වර්ග හැකි තාක් අඩුවෙන් පරිභෝජනයට ගන්න. * ගමේ ගොඩේ, වත්තේ පිටියේ හැදෙන එළවළු වර්ග, තම ගෙවත්තෙන් නෙලා ගෙන විත් පොළේ තියාගෙන සුළු පරිමාණයෙන් අලෙවි කරන අයගෙන් එළවළු මිල දී ගන්න වග බලා ගන්න. * මහා පරිමාණ කොටු වල වගා කරන මුගුණුවැන්න, ගොටු කොළ, කංකුන් වැනි පලා වර්ගවලට පවා පළිබෝධනාශක යොදන බව හෙළි වී තිබේ. (විශේෂයෙන් පොළෙන් පොළට වෙළඳාමේ යන වෙළෙන්ඳන් දින ගණනාවක් යන තුරු එළවළු මැල වී නොයා අලුත් ගතියෙන් තබා ගැනීමට විවිධ රසායනික ද්‍රව්‍යයන් භාවිත කරන බව, අපගේ ක්ෂේත්‍ර පරීක්ෂණවලදී සොයා ගෙන ඇත. * සුපිරි වෙළෙඳසල් තුළ අසුරා තිබෙන නැවුම්, ඇස පිනවන එළවළු සහ පලතුරු වර්ග වලටද නැවුම් බව, හරිත පැහැය ආරක්ෂා වීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් එක් කර තිබිය හැකිය. * කැබලි කපා, පොලිතීන් බෑග් තුළ ඇසුරුම් කර තිබෙන කහට නොමැති, සුදු පාටට පෙනෙන පොලොස් මිල දී නොගන්න. (පොලොස් එසේ සකස් කර තිබෙන්නේ අසාත්මිකතා වලට හේතු විය හැකි සෝඩියම් මෙටාබයි සල්ෆයිට් (Sodium metabisulfite) යෙදීමෙන් විය හැකිය. * සියලුම එළවළු වර්ග හොඳින් සෝදා පොතු ඉවත් කර ආහාරයට ගන්න. * ස්වාභාවික, නියමිත වාරයට හැදෙන එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගන්න. උදාහරණ තුඹ, එළබටු, (කටු සහිත) තිබ්බටු, දෙල්, පොලොස්. කොස්, චොචොල්, කෙසෙල් මුව, අළුකෙසෙල් වැනි එළවළු වර්ග.) * අර්තාපල් වගාවේ දී දිනපතාම පාහේ පළිබෝධනාශක වර්ග භාවිත කෙරෙන අතර, මේවා බොහොමයක්ම සංස්ථානික ඒවාය. ඉදින් අවධාරණය කළ යුතු කාරණාවක් වන්නේ අර්තාපල් අලය තුළ සංචිත වන්නේ පිෂ්ටය ආදී පෝෂ්‍ය පදාර්ථ පමණක් නොවන බවය. එබැවින් අර්තාපල් ආහාරයට ගැනීම සීමා කළ යුතු වන අතර, බත් ප්රමුඛ වන අපේ ආහාරය පිෂ්ටයෙන් පෝෂිත බැවින් පිටි ආහාර සීමා කිරීම අනෙක් අතට දියවැඩියාවෙන් වළකින්නටද හේතු වනු ඇත. * තක්කාලිවලට අස්වනු නෙලා ගත් පසුද පළිබෝධනාශක යොදනු ලබන අතර, අවසන් අස්වැන්න නෙලා ගැනීමට පළමුව වගාවට වල් නාශක ඉසින ඇතැම් ගොවීන් පසුව, වියළුණු ගස් වල තිබෙන ඉදුණු තක්කාලි නෙලා වෙළෙඳපොළට එවනු ලබන බැවින්, තක්කාලි යොදා සකස් කළ අමු සලාද වර්ග ආහාරයට නොගන්න. හැකිනම් තක්කාලි වෙනුවට දෙහි, ගොරක, බිලිං, සියඹලා, ගස් තක්කාලි, (වැලිමඩ, නුවරඑළිය වැනි ප්‍රදේශ වල වැවෙන පලතුරු වර්ගයකි) ගමේ ගොඩේ වැවෙන බටු තක්කාලි, (රට බටු) වැනි ආදේශක ඇඹුල් වර්ග භාවිත කරන්න. * මහා පරිමාණව මඤ්ඤොක්කා වගා කරන ගොවීන් අල ගැලවීමට පෙර වල්නාශක ක්ෂේත්රයට ඉසිණු ලබන බැවින්, (අල ගැලවීම පහසු කර ගැනීම සඳහා සහ ඊළග කන්නය පහසු කර ගැනීම සඳහා) මහා පරිමාණයෙන් මඤ්ඤොක්කා අලෙවි කරන්නන්ගෙන් ප්‍රවේශම් වන්න. * හැකිතාක් තම නිවසේම පිසූ ආහාර, ආහාරයට ගන්න. (ක්ෂණික කෘත්‍රිම ආහාර වලට සුලභව යොදනු ලබන විෂ සහිත රසායනික සංයෝගයක් වන "MSG" වැනි ආහාර රස කාරක සහ සුගන්ධ කාරක සමග ශේෂ පළිබෝධනාශක ප්‍රතික්‍රියා කිරීම නිසාවෙන්, පිළිකා කාරක සහ අනපේක්ෂිත සෞඛ්‍ය ගැටලුවලට ලක් විය හැකිය.) * හැකි සෑමවිටම, හැකි සෑම තැනකම කාබනික වගාව සිදු කරන්න. තම ගෙවත්තේ වැවෙන එළවළු පලා වර්ග ආහාරයට ගන්නට පුරුදු වන්න. * වස විෂවලට එරෙහි ඔබේ හඬ, මැදිහත් වීම වැඩි කරන්න. සමාගම්වල දුෂ්ට උවමනාවන් සහ ඔවුන්ගේ මුදලට යට වූවන් පරයා තීන්දු තීරණ ගැනීමට රට කරවන ඇත්තන්ටද එය ශක්තියක් වනු ඇත. රෝගී පෘතුවියක නිරෝගී ජීවිතයක් ගත කළ නොහැක. හානියක් සිදු වූ විට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොයෙදීම ගැන පසුතැවිලි වීමට වඩා කල් ඇතිව පරෙස්සම් වීම නුවණට හුරුය. අප යමක් කිරීමට පෙර, විශේෂඥයින්ගේ නිගමන ඔප්පු වන තුරු බලා සිටියොත්, ඒ වන විට අප සැවොම මියගොස් සිටිනු ඇත. ගැමුණු සාලිය පෙරේරා මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇල්ල - බණ්ඩාරවෙල [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom