Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය

1942 පෙබරවාරි 25 වැනි දින හිමිදිරියේ ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගර වාසීන්ට ඔවුන් මහත් සන්ත්‍රාසයකට මැදි වී ඇති බව දැන ගැනීමට ලැබුණා. ඒ දෙවැනි ලෝක සංග්රාම සමය යි. ඒ අනුව ජපනුන් විසින් එල්ල කිරීමට නියමිත ගුවන් ප්‍රහාරයක් ගැන ලද වාර්තා හේතුවෙන් ඇවිස්සී ගිය දේශීය හමුදාවන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරන අතරතුර දී ම නගරය සම්පූර්ණයෙන් අඳුරේ ගිල්වීමට අණ කළේ ලොස් ඇන්ජලීස් ගුවන් තලය ස්වයංක්‍රීය ගිනි අවි සහ ගණනින් 1,400 ඉක්මවා ගිය ගුවන් යානා නාශක අවි යොදාගෙන අලෝකමත් කරමින්.

vi.sott.net

මෙසේ ඇරඹුණු ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ අවසන් වුණේ සමස්ත නගරය ම පැය කිහිපයකට භීතියෙන් මුසපත් කිරීමෙන් අනතුරු ව යි. නමුත් ගිනි අවි ශබ්දය ක්‍රමයෙන් වියැකී ගොස් කරුණු සොයා බැලීමේ දී ඇමෙරිකානු හමුදාවන්ට, සතුරු හමුදා ප්‍රහාරයක් ගැන කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. පර්ල් වරායට බෝම්බ දැමීමෙන් අනතුරු ව තවත් සතුරු ප්‍රහාරයක් ගැන විමසිල්ලෙන් පසු වූ හමුදාවන් විසින් වැරදි සහගත ලෙස සිදු කරන ලද අනතුරු ඇඟවීමකින් ඇරඹි ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ අදටත් දෙවැනි ලෝක සංග්රාම ඉතිහාසයේ වඩාත් ගුප්ත පරිච්ඡේදයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.

සතුරු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

පර්ල් වරායට බෝම්බ දැමීමෙන් පසු ව ගත වී ගිය නොඉවසිලිමත් සති කිහිපය තුළ දී බොහෝමයක් ඇමෙරිකානුවන් විශ්වාස කළේ මහද්වීපික ඇමෙරිකා එක්සත් ජනපදයට සතුරු ආක්‍රමණයක් එල්ල වීමේ අවදානම ඉතාමත් ඉහළ බව යි. 1941 දෙසැම්බර් 9 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය කරා ළඟා වෙන සතුරු ගුවන් යානා පිළිබඳ නිරවද්‍ය නොවූ වාර්තා සතුරු ගුවන් ප්‍රහාරයක් ගැන නිව්යෝක් නගරය බියෙන් මුසපත් කළ අතර ඒ හේතුවෙන් ම නිව්යෝක් හි කොටස් වෙළඳපොළේ මිල ගණන් ද බලා සිටිය දී ම පහළ වැටුණා. බටහිර වෙරළ තීරයේ නිරීක්ෂණ කටයුතුවල නියැලී සිටි ගුවන් නියමුවන් සහ රේඩාර් පද්ධති ක්‍රියාකරුවන් ධීවර බෝට්ටු, ජලයේ පාවෙන ලී කොටන් මෙන් ම තල්මසුන් ද ජපන් සැබ්මැරීන් යාත්‍රා සහ යුද්ධ නෞකා ලෙස වරදවා වාර්තා කරන ලද්දේ තත්ත්වය තව තවත් දරුණු කරමින්. මේ හේතුවෙන් රට තුළ කලබලකාරී වාතාවරණයක් ඇති වී තිබෙන අවස්ථාවක ඇමෙරිකානු හමුදා ලේකම් හෙන්රි ස්ටිම්සන් අනතුරු හැඟවමින් කියා සිටියේ සෑම ඇමෙරිකානු නගරයක් ම සතුරු හමුදාවන්ගෙන් කොයි මොහොතේ හෝ එල්ල විය හැකි ප්රහාරයන්ට සූදානමින් සිටිය යුතු බව යි.

history.com

එම අනතුරු ඇඟවීමෙන් සති කිහිපයකට පසු ව 1942 පෙබරවාරි 23 වැනි දින කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි වෙරළ තීරයෙන් ජපන් සබ්මැරීනයක් මතු වුණේ ආසන්නයේ පැවති තෙල් පිරිපහදුවකට නොනවත්වා ම ප්‍රහාර එල්ල කරමින්. මෙයින් ජීවිත හානි සිදු නොවුණත් මෙම ප්‍රහාරය වාර්තා වුණේ දෙවැනි ලෝක සංග්‍රාමය අතරතුර දී ඇමෙරිකානු එක්සත් ජනපද භූමියට ප්‍රහාර එල්ල වූ පළමු අවස්ථාව ලෙස යි.

තෙල් පිරිපහදුවට පසු ව එළැඹුණු දිනය ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ආවේ යුද සමය තුළ සිදු වූ වඩාත් ම අසාමාන්‍ය ගෘහස්ථ ආරක්ෂක සිද්ධිය යි. 1942 පෙබරවාරි 24 වැනි දින සවස් යාමයේ කැලිෆෝනියානු වෙරළේ රඳවා සිටි නාවික බුද්ධි අංශ විසින් සිදු විය හැකි ජපන් ප්‍රහාරයක් පිළිබඳ ව තම සේනාංකයන්ට දැනුම් දීම ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ ඇරඹීමට හේතු වුණා.

හිමිදිරියේ ලද සාවද්‍ය රේඩාර් කියවීම

history.com

1942 පෙබරවාරි 24 වැනි දින රාත්‍රිය ගත වී ගියේ කිසිදු කලබලයකින් තොර ව යි. නමුත් පෙබරවාරි 25 වැනි දින පෙරවරු 2 ට හමුදා රේඩාර් හි ලොස් ඇන්ජලීස් නගරයට සැතපුම් 120 ක් පමණ දුරින් සතුරු හමුවක් යැයි සැලකිය හැකි යමක් දිස් වුණා. ඒ සමග ම සමස්ත ලොස් ඇන්ජලීස් නගරය ම අඳුරේ ගිල්වමින් ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරන ලද අතර මිනිත්තු කිහිපයක් ඇතුළත දී ගුවන් යානා නාශක අවි මගින් සන්නද්ධ වූ බලඇණි පිරික්සුම් පහන් එළි යොදා ගනිමින් ලොස් ඇන්ජලීස් ගුවන් තලය පීරන්නට වුණා.

වෙඩි තැබීම ඇරඹුණේ එයට පැයකට පමණ පසු ව යි. අහස පුරා විසිරුණු හඳුනා නොගත් ගුවන් යානා ගැන ලද වාර්තාවකට අනුව සැන්ටා මොනිකා හි රඳවා සිටි භට කණ්ඩායම් නොකඩවා ම ගුවන් යානා නාශක සහ ස්වයංක්‍රීය ගිනි අවි ප්‍රහාර එල්ල කර ඇති අතර මද වේලාවකට පසු ව අනෙකුත් වෙරළ තීරයන් හි රඳවා සිටි බලඇණි ද ඔවුන් හා එක් වී තිබෙනවා. මෙම සිදුවීම ‘ලොස් ඇන්ජලීස් ටයිම්ස්’ පුවත්පත් වාර්තා කර තිබුණේ “ගණනය කළ නොහැකි තරම් වූ යුද්ධ මධ්‍යස්ථානයන්ගෙන් නිකුත් වූ ප්‍රබල පිරික්සුම් පහන් එළි ගුවන් තලය දීප්තිමත් කළ අතර ගුවන් යානා නාශක අවි තැඹිලි පැහැ උණ්ඩ කැබලි අහස පුරා විසුරුවා තිබුණා” ලෙස යි.

en.wikipedia.org

ඉන් අනතුරු ව එළැඹුණේ ව්‍යාකූලත්වය පිරි මිනිත්තු කිහිපයක්. ලොස් ඇන්ජලීස් නගරය ප්‍රහාරයකට ලක් වූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණ ද අහස ලෙස සැලකිල්ලෙන් බැලූ කිසිවෙකුට දුමාරය සහ ගුවන් යානා නාශකවලින් නිකුත් වූ ගිනි දලු හැරුණු විට වෙනත් කිසිවක් දැක ගැනීමට ලැබුණේ නැහැ. පසු කාලීන ව වෙරළබඩ කාලතුවක්කු හමුදා කර්නල් ජෝන් ජී. මර්ෆි සඳහන් කළේ “ආගන්තුක ශබ්ද සහ වර්ණ අතරේ මිනිස් පරිකල්පනයට අහසේ ඇති නොයෙකුත් හැඩයන් අනාවරණය කර ගත හැකි යි. නමුත් හොඳින් නිරීක්ෂණය කළ විට කිසිදු ආකාරයේ ගුවන් යානයක් අහසේ තිබුණේ නැති” බව යි.

නමුත් බොහෝමයක් සාමාන්‍ය වැසියන් මෙය දැක ඇත්තේ සත්‍ය වශයෙන් ම සිදු වූ සතුරු ආක්‍රමණයක් ලෙස යි. ඒ අනුව ජපන් ගුවන් යානා පියාසර කළ විලාසය, බෝම්බ වැටුණු අයුරු සහ සතුරු පැරෂුට් භටයින් ගැන තොරතුරු ඇතුළත් වාර්තා නගරය පුරා බෙදා හැරුණා. එසේ ම හොලිවුඩ් හි වීදියකට ජපන් ගුවන් යානයක් කඩා වැටුණු අයුරු ඇසින් දුටු බවට ද සිදු කළ ප්‍රකාශ ද දක්නට ලැබුණා. කෙසේ හෝ දිගින් දිගට ම ඇමෙරිකානු හමුදා ගුවන් ප්‍රහාර එල්ල කර අතර අවසානයේ දී ගුවන් ප්‍රහාර නතර කරන ලෙස අණ ලැබෙන විට ලොස් ඇන්ජලීස් කාලතුවක්කු හමුදාව ගුවන් යානා නාශක 1,400 ක් පමණ නිකුත් කර ඇති බව සැලකෙනවා.

හමුදා ව්‍යාකූල කළ සොයා ගැනීමක්

history.com

1942 පෙබරවාරි 25 වැනි දිනට එළිය වැටුණේ ඇමෙරිකානු හමුදා ව්‍යාකූල කළ සොයා ගැනීමක් ද රැගෙන යි. ලොස් ඇන්ජලීස් නගරයට සතුරු ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවට සාක්ෂි තිබුණේ නැහැ.

ඒ අනුව ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ අතරතුර දී නගරයට සිදු වූ සියලු ම අලාභ හානි සිදු වී තිබුණේ ඇමෙරිකානු යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ම යි. ගුවන් යානා නාශක උණ්ඩ කැබලි මහ වැස්සක් මෙන් නගරයට ඇද වැටී තිබුණේ සෑම ගොඩනැගිල්ලක ම පාහේ කවුළු පියන් කුඩු කරමින්. යුද්ධ නෞකාවක් ලෝන්ග් බීඩ් හි ගෝල්ෆ් පිටියක් දෙකඩ කරමින් පෙරළි තිබුණු අතර කාලතුවක්ක උණ්ඩ හේතුවෙන් තම නිවෙස් විනාශ වී ඇති බව නගර වාසීන් කිහිප දෙනෙකු ම පැමිණිලි කර තිබුණා.

වෙඩි හුවමාරු හේතුවෙන් දරුණු විනාශයන් සිදු වී නොතිබුණ ද අධික ශබ්දය සහ කලබලය දරා ගත නොහැකි ව හෘදයාබාධ ඇති වී මිය ගිය පුද්ගලයන් පස් දෙනෙකු පිළිබඳ ව ද සමස්ත ලොස් ඇන්ජලීස් නගරය ම අඳුරේ ගිලී යාම හේතුවෙන් ඇති වූ වාහන අනතුරු කිහිපයක් ගැන ද වාර්තා වී තිබෙනවා.

මහා ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව

unionlosangeles.com

ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව එළැඹි දින කිහිපය තුළ ම ඇමෙරිකානු රජය මෙන් ම මාධ්‍ය ආයතන ද ඒ පිළිබඳ පරස්පර විරෝධී වාර්තා ඉදිරිපත් කර ඇති අතර නාවික ලේකම් ෆ්රෑන්ක් නොක්ස් සාවද්‍ය රේඩාර් කියවීම් පිළිබඳ වාර්තා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන විට හමුදා ලේකම් හෙන්රි ස්ටිම්සන් ප්‍රකාශ කර ඇත්තේ අඩු තරමේ ගුවන් යානා 15 ක්වත් ලොස් ඇන්ජලීස් ගුවනේ සැරිසැරූ බව යි. පසුව ස්ටිම්සන් ඔහුගේ ප්‍රකාශ ඉල්ලා අස් කර ගත්ත ද ලොස් ඇන්ජලීස් ගුවනේ සැරිසැරූ ගුවන් යානා දුටු බවට ප්‍රකාශ සිදු කළ සාමාන්‍ය ජනයාගේ නම් අඩුවක් පැවතුණේ නැහැ.

මේ අතරතුර දී ජපන් හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දෙවැනි ලෝක සංග්‍රාමය සිදු වූ කාල සීමාවේ දී ඔවුන් කිසි විටෙකත් ලොස් ඇන්ජලීස් නගරයට ඉහළින් ගුවන් යානා පදවා නොමැති බව යි. ඒ අනුව ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරයට’ හේතුව පිටසක්වළ යානා බවට මතයක් මහ ජනතාව අතර ඇති වුණේ විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ හේතුවෙන්.

filmovisruba.com

අද වන විට ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ සිදු වී අඩ සියවසක් ද ඉක්මවා ගොස් ඇති නමුත් තවමත් එයට හේතුව හෝ ලොස් ඇන්ජලීස් හි ගුවන් දක්නට ලැබුණු ගුවන් යානා පිළිබඳ ව නිශ්චිත නිගමනයකට එළැඹී නැහැ. එය පදනම් කරගෙන 2011 වසරේ දී Battle : LA නමින් සිනමා පටයක් ද එළි දැක් වුණා. එපමණක් නොව ලොස් ඇන්ජලීස් වරායේ ඇතුළු වීමේ දොරටුව අසල පිහිටා ඇති ෆෝට් මැක්ආතර් කෞතුකාගාරය සෑම වසරක ම පෙබරවාරි මාසයේ දී The Great LA Air Raid of 1942 නමින් වැඩසටහනක් ද ඉදිරිපත් කරනු ලබනවා.

[QUOTE="Idias, post: 23453178, member: 556682"] [b]ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය[/b] [SIZE=4]1942 පෙබරවාරි 25 වැනි දින හිමිදිරියේ ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගර වාසීන්ට ඔවුන් මහත් සන්ත්‍රාසයකට මැදි වී ඇති බව දැන ගැනීමට ලැබුණා. ඒ දෙවැනි ලෝක සංග්රාම සමය යි. ඒ අනුව ජපනුන් විසින් එල්ල කිරීමට නියමිත ගුවන් ප්‍රහාරයක් ගැන ලද වාර්තා හේතුවෙන් ඇවිස්සී ගිය දේශීය හමුදාවන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරන අතරතුර දී ම නගරය සම්පූර්ණයෙන් අඳුරේ ගිල්වීමට අණ කළේ ලොස් ඇන්ජලීස් ගුවන් තලය ස්වයංක්‍රීය ගිනි අවි සහ ගණනින් 1,400 ඉක්මවා ගිය ගුවන් යානා නාශක අවි යොදාගෙන අලෝකමත් කරමින්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/Picture-115-701x394.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]vi.sott.net[/SIZE] [SIZE=4]මෙසේ ඇරඹුණු ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ අවසන් වුණේ සමස්ත නගරය ම පැය කිහිපයකට භීතියෙන් මුසපත් කිරීමෙන් අනතුරු ව යි. නමුත් ගිනි අවි ශබ්දය ක්‍රමයෙන් වියැකී ගොස් කරුණු සොයා බැලීමේ දී ඇමෙරිකානු හමුදාවන්ට, සතුරු හමුදා ප්‍රහාරයක් ගැන කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ. පර්ල් වරායට බෝම්බ දැමීමෙන් අනතුරු ව තවත් සතුරු ප්‍රහාරයක් ගැන විමසිල්ලෙන් පසු වූ හමුදාවන් විසින් වැරදි සහගත ලෙස සිදු කරන ලද අනතුරු ඇඟවීමකින් ඇරඹි ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ අදටත් දෙවැනි ලෝක සංග්රාම ඉතිහාසයේ වඩාත් ගුප්ත පරිච්ඡේදයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.[/SIZE] [B][SIZE=4]සතුරු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්[/SIZE][/B] [SIZE=4]පර්ල් වරායට බෝම්බ දැමීමෙන් පසු ව ගත වී ගිය නොඉවසිලිමත් සති කිහිපය තුළ දී බොහෝමයක් ඇමෙරිකානුවන් විශ්වාස කළේ මහද්වීපික ඇමෙරිකා එක්සත් ජනපදයට සතුරු ආක්‍රමණයක් එල්ල වීමේ අවදානම ඉතාමත් ඉහළ බව යි. 1941 දෙසැම්බර් 9 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය කරා ළඟා වෙන සතුරු ගුවන් යානා පිළිබඳ නිරවද්‍ය නොවූ වාර්තා සතුරු ගුවන් ප්‍රහාරයක් ගැන නිව්යෝක් නගරය බියෙන් මුසපත් කළ අතර ඒ හේතුවෙන් ම නිව්යෝක් හි කොටස් වෙළඳපොළේ මිල ගණන් ද බලා සිටිය දී ම පහළ වැටුණා. බටහිර වෙරළ තීරයේ නිරීක්ෂණ කටයුතුවල නියැලී සිටි ගුවන් නියමුවන් සහ රේඩාර් පද්ධති ක්‍රියාකරුවන් ධීවර බෝට්ටු, ජලයේ පාවෙන ලී කොටන් මෙන් ම තල්මසුන් ද ජපන් සැබ්මැරීන් යාත්‍රා සහ යුද්ධ නෞකා ලෙස වරදවා වාර්තා කරන ලද්දේ තත්ත්වය තව තවත් දරුණු කරමින්. මේ හේතුවෙන් රට තුළ කලබලකාරී වාතාවරණයක් ඇති වී තිබෙන අවස්ථාවක ඇමෙරිකානු හමුදා ලේකම් හෙන්රි ස්ටිම්සන් අනතුරු හැඟවමින් කියා සිටියේ සෑම ඇමෙරිකානු නගරයක් ම සතුරු හමුදාවන්ගෙන් කොයි මොහොතේ හෝ එල්ල විය හැකි ප්රහාරයන්ට සූදානමින් සිටිය යුතු බව යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/Picture-212-701x519.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]history.com[/SIZE] [SIZE=4]එම අනතුරු ඇඟවීමෙන් සති කිහිපයකට පසු ව 1942 පෙබරවාරි 23 වැනි දින කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි වෙරළ තීරයෙන් ජපන් සබ්මැරීනයක් මතු වුණේ ආසන්නයේ පැවති තෙල් පිරිපහදුවකට නොනවත්වා ම ප්‍රහාර එල්ල කරමින්. මෙයින් ජීවිත හානි සිදු නොවුණත් මෙම ප්‍රහාරය වාර්තා වුණේ දෙවැනි ලෝක සංග්‍රාමය අතරතුර දී ඇමෙරිකානු එක්සත් ජනපද භූමියට ප්‍රහාර එල්ල වූ පළමු අවස්ථාව ලෙස යි.[/SIZE] [SIZE=4]තෙල් පිරිපහදුවට පසු ව එළැඹුණු දිනය ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ආවේ යුද සමය තුළ සිදු වූ වඩාත් ම අසාමාන්‍ය ගෘහස්ථ ආරක්ෂක සිද්ධිය යි. 1942 පෙබරවාරි 24 වැනි දින සවස් යාමයේ කැලිෆෝනියානු වෙරළේ රඳවා සිටි නාවික බුද්ධි අංශ විසින් සිදු විය හැකි ජපන් ප්‍රහාරයක් පිළිබඳ ව තම සේනාංකයන්ට දැනුම් දීම ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ ඇරඹීමට හේතු වුණා.[/SIZE] [B][SIZE=4]හිමිදිරියේ ලද සාවද්‍ය රේඩාර් කියවීම[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/Picture-312-701x544.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]history.com[/SIZE] [SIZE=4]1942 පෙබරවාරි 24 වැනි දින රාත්‍රිය ගත වී ගියේ කිසිදු කලබලයකින් තොර ව යි. නමුත් පෙබරවාරි 25 වැනි දින පෙරවරු 2 ට හමුදා රේඩාර් හි ලොස් ඇන්ජලීස් නගරයට සැතපුම් 120 ක් පමණ දුරින් සතුරු හමුවක් යැයි සැලකිය හැකි යමක් දිස් වුණා. ඒ සමග ම සමස්ත ලොස් ඇන්ජලීස් නගරය ම අඳුරේ ගිල්වමින් ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරන ලද අතර මිනිත්තු කිහිපයක් ඇතුළත දී ගුවන් යානා නාශක අවි මගින් සන්නද්ධ වූ බලඇණි පිරික්සුම් පහන් එළි යොදා ගනිමින් ලොස් ඇන්ජලීස් ගුවන් තලය පීරන්නට වුණා.[/SIZE] [SIZE=4]වෙඩි තැබීම ඇරඹුණේ එයට පැයකට පමණ පසු ව යි. අහස පුරා විසිරුණු හඳුනා නොගත් ගුවන් යානා ගැන ලද වාර්තාවකට අනුව සැන්ටා මොනිකා හි රඳවා සිටි භට කණ්ඩායම් නොකඩවා ම ගුවන් යානා නාශක සහ ස්වයංක්‍රීය ගිනි අවි ප්‍රහාර එල්ල කර ඇති අතර මද වේලාවකට පසු ව අනෙකුත් වෙරළ තීරයන් හි රඳවා සිටි බලඇණි ද ඔවුන් හා එක් වී තිබෙනවා. මෙම සිදුවීම [URL="http://www.saturdaynightuforia.com/html/articles/articlehtml/thebattleoflosangeles.html"]‘ලොස් ඇන්ජලීස් ටයිම්ස්’ පුවත්පත් වාර්තා කර තිබුණේ[/URL] “ගණනය කළ නොහැකි තරම් වූ යුද්ධ මධ්‍යස්ථානයන්ගෙන් නිකුත් වූ ප්‍රබල පිරික්සුම් පහන් එළි ගුවන් තලය දීප්තිමත් කළ අතර ගුවන් යානා නාශක අවි තැඹිලි පැහැ උණ්ඩ කැබලි අහස පුරා විසුරුවා තිබුණා” ලෙස යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/Picture-412-701x641.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]en.wikipedia.org[/SIZE] [SIZE=4]ඉන් අනතුරු ව එළැඹුණේ ව්‍යාකූලත්වය පිරි මිනිත්තු කිහිපයක්. ලොස් ඇන්ජලීස් නගරය ප්‍රහාරයකට ලක් වූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණ ද අහස ලෙස සැලකිල්ලෙන් බැලූ කිසිවෙකුට දුමාරය සහ ගුවන් යානා නාශකවලින් නිකුත් වූ ගිනි දලු හැරුණු විට වෙනත් කිසිවක් දැක ගැනීමට ලැබුණේ නැහැ. පසු කාලීන ව වෙරළබඩ කාලතුවක්කු හමුදා කර්නල් ජෝන් ජී. මර්ෆි සඳහන් කළේ “ආගන්තුක ශබ්ද සහ වර්ණ අතරේ මිනිස් පරිකල්පනයට අහසේ ඇති නොයෙකුත් හැඩයන් අනාවරණය කර ගත හැකි යි. නමුත් හොඳින් නිරීක්ෂණය කළ විට කිසිදු ආකාරයේ ගුවන් යානයක් අහසේ තිබුණේ නැති” බව යි.[/SIZE] [SIZE=4]නමුත් බොහෝමයක් සාමාන්‍ය වැසියන් මෙය දැක ඇත්තේ සත්‍ය වශයෙන් ම සිදු වූ සතුරු ආක්‍රමණයක් ලෙස යි. ඒ අනුව ජපන් ගුවන් යානා පියාසර කළ විලාසය, බෝම්බ වැටුණු අයුරු සහ සතුරු පැරෂුට් භටයින් ගැන තොරතුරු ඇතුළත් වාර්තා නගරය පුරා බෙදා හැරුණා. එසේ ම හොලිවුඩ් හි වීදියකට ජපන් ගුවන් යානයක් කඩා වැටුණු අයුරු ඇසින් දුටු බවට ද සිදු කළ ප්‍රකාශ ද දක්නට ලැබුණා. කෙසේ හෝ දිගින් දිගට ම ඇමෙරිකානු හමුදා ගුවන් ප්‍රහාර එල්ල කර අතර අවසානයේ දී ගුවන් ප්‍රහාර නතර කරන ලෙස අණ ලැබෙන විට [URL="http://www.sfmuseum.org/hist9/aaf2.html"]ලොස් ඇන්ජලීස් කාලතුවක්කු හමුදාව ගුවන් යානා නාශක 1,400 ක් පමණ නිකුත් කර ඇති බව[/URL] සැලකෙනවා.[/SIZE] [B][SIZE=4]හමුදා ව්‍යාකූල කළ සොයා ගැනීමක්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/Picture-513-701x574.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]history.com[/SIZE] [SIZE=4]1942 පෙබරවාරි 25 වැනි දිනට එළිය වැටුණේ ඇමෙරිකානු හමුදා ව්‍යාකූල කළ සොයා ගැනීමක් ද රැගෙන යි. ලොස් ඇන්ජලීස් නගරයට සතුරු ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවට සාක්ෂි තිබුණේ නැහැ.[/SIZE] [SIZE=4]ඒ අනුව ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ අතරතුර දී නගරයට සිදු වූ සියලු ම අලාභ හානි සිදු වී තිබුණේ ඇමෙරිකානු යුද හමුදාවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ම යි. ගුවන් යානා නාශක උණ්ඩ කැබලි මහ වැස්සක් මෙන් නගරයට ඇද වැටී තිබුණේ සෑම ගොඩනැගිල්ලක ම පාහේ කවුළු පියන් කුඩු කරමින්. යුද්ධ නෞකාවක් ලෝන්ග් බීඩ් හි ගෝල්ෆ් පිටියක් දෙකඩ කරමින් පෙරළි තිබුණු අතර කාලතුවක්ක උණ්ඩ හේතුවෙන් තම නිවෙස් විනාශ වී ඇති බව නගර වාසීන් කිහිප දෙනෙකු ම පැමිණිලි කර තිබුණා.[/SIZE] [SIZE=4]වෙඩි හුවමාරු හේතුවෙන් දරුණු විනාශයන් සිදු වී නොතිබුණ ද අධික ශබ්දය සහ කලබලය දරා ගත නොහැකි ව හෘදයාබාධ ඇති වී මිය ගිය පුද්ගලයන් පස් දෙනෙකු පිළිබඳ ව ද සමස්ත ලොස් ඇන්ජලීස් නගරය ම අඳුරේ ගිලී යාම හේතුවෙන් ඇති වූ වාහන අනතුරු කිහිපයක් ගැන ද වාර්තා වී තිබෙනවා.[/SIZE] [B][SIZE=4]මහා ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/Picture-613-701x451.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]unionlosangeles.com[/SIZE] [SIZE=4]ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව එළැඹි දින කිහිපය තුළ ම ඇමෙරිකානු රජය මෙන් ම මාධ්‍ය ආයතන ද ඒ පිළිබඳ [URL="http://www.history.com/news/world-war-iis-bizarre-battle-of-los-angeles"]පරස්පර විරෝධී වාර්තා[/URL] ඉදිරිපත් කර ඇති අතර නාවික ලේකම් ෆ්රෑන්ක් නොක්ස් සාවද්‍ය රේඩාර් කියවීම් පිළිබඳ වාර්තා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන විට හමුදා ලේකම් හෙන්රි ස්ටිම්සන් ප්‍රකාශ කර ඇත්තේ අඩු තරමේ ගුවන් යානා 15 ක්වත් ලොස් ඇන්ජලීස් ගුවනේ සැරිසැරූ බව යි. පසුව ස්ටිම්සන් ඔහුගේ ප්‍රකාශ ඉල්ලා අස් කර ගත්ත ද ලොස් ඇන්ජලීස් ගුවනේ සැරිසැරූ ගුවන් යානා දුටු බවට ප්‍රකාශ සිදු කළ සාමාන්‍ය ජනයාගේ නම් අඩුවක් පැවතුණේ නැහැ.[/SIZE] [SIZE=4]මේ අතරතුර දී ජපන් හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ දෙවැනි ලෝක සංග්‍රාමය සිදු වූ කාල සීමාවේ දී ඔවුන් කිසි විටෙකත් ලොස් ඇන්ජලීස් නගරයට ඉහළින් ගුවන් යානා පදවා නොමැති බව යි. ඒ අනුව ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරයට’ හේතුව පිටසක්වළ යානා බවට මතයක් මහ ජනතාව අතර ඇති වුණේ [URL="http://obscurantist.com/oma/nozaki-albert/"]විවිධ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ[/URL] හේතුවෙන්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/08/Picture-75-7-701x1036.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]filmovisruba.com[/SIZE] [SIZE=4]අද වන විට ‘ලොස් ඇන්ජලීස් හි මහා ගුවන් ප්‍රහාරය’ සිදු වී අඩ සියවසක් ද ඉක්මවා ගොස් ඇති නමුත් තවමත් එයට හේතුව හෝ ලොස් ඇන්ජලීස් හි ගුවන් දක්නට ලැබුණු ගුවන් යානා පිළිබඳ ව නිශ්චිත නිගමනයකට එළැඹී නැහැ. එය පදනම් කරගෙන 2011 වසරේ දී [URL="http://www.imdb.com/title/tt1217613/"]Battle : LA[/URL] නමින් සිනමා පටයක් ද එළි දැක් වුණා. එපමණක් නොව ලොස් ඇන්ජලීස් වරායේ ඇතුළු වීමේ දොරටුව අසල පිහිටා ඇති ෆෝට් මැක්ආතර් කෞතුකාගාරය සෑම වසරක ම පෙබරවාරි මාසයේ දී [URL="http://www.ftmac.org/AirRaid2011.htm"]The Great LA Air Raid of 1942[/URL] නමින් වැඩසටහනක් ද ඉදිරිපත් කරනු ලබනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom