ඇමති ලොහාන් අනුර ජනාදිපති වෙනවට ඔච්චරම බයවෙන්ඩ හේතුව..වෙන මොකුත් ඕනම නෑ ඒකම ඇති අනුරට ඡන්දෙ දෙන්ඩ..
එහෙම නම් ඉස්සෙල්ලම උඩතලවින්නෙ මුස්ලිම් මිනිස්සු ම|ර|පු මේ සමූල ඝාතකය ගැන බලන්න. මෙයා ඉස්කෝලෙ යන කාලෙත් ඔහේ පාරෙ යන මිනිස්සුන්ට ගහගෙන යන මානසික ලෙඩෙක්. තාත්ත නියෝජ්‍ය ආරක්ෂක ඇමති කාලෙදිත් ඩිෆෙන්ඩර්වල යනකොට, පොලු එලියට දාගෙන පාරෙ අයිනෙ පේව්මන්ට් එකේ යන මිනිස්සුන්ට වද්දනව වාහනේ පේව්මන්ට් එකට ලංකරල. ඒ අහිංසකයො ඒක වැදිල වැටෙනව. තුවාල වෙනව. සයිකොපැත් කෙනෙක්. සෝසියොපැත් කෙනෙක්. ළගදි නිලියකට ඇතිවුන හිරගෙදරක ඇතුල බැලීමේ දොල දුක සංසිදුවන්න මහ රාත්‍රියේ හිර ගෙදරට පැනල දෙමළ සිරකරුවෙක් එලියට අරං දන ගස්සල පිස්තෝලෙ ඔලුවට තියල තර්ජනය කරපු තිරි|සනෙක්. හන්තානෙ හෝටලයක් ඇතුලෙදිත් පිස්තෝල ඇදල ව්‍යාපාරිකයෙකුට මර|ණ තර්ජන කළා. පවුලම එහෙමයි. රගර් ක්‍රීඩක ජොයෙල්ව මැරුව එකෙක්. මුල්‍ය වංචා තව එකෙක්. තව එකෙක් බලෙන් අනුන්ගෙ දේපල අයිතිකරගන්න ආයුධ පෙන්නල තග දාපු ලයිව් වීඩියෝ ඉදන් තියෙනව. කේස් පිට කේස්. මට මතක් වෙනව මෙයාගෙ තාත්ත අනුරුද්ධට එයාගෙම බෑණ අනුර බණ්ඩාරනායක, ඔය මාකට් එක ඉස්සරහම තිබ්බ යූඑන්පී රැලියෙදි ගහපු ගැහිල්ල. ඌ හු|ක|පු ගෑනු ගැනත් කියල, නැන්දම්මටත් අවවාද කරල නැවැත්තුවෙ කතාව. මම හිතනව හෙට එතනම තියෙන NPP රැලියෙදි මාලිමා කථිකයෝ ඒ මට්ටමට වැටෙන්නෙ නැතිවෙයි කියල. ඒත් මේ සල්ලාල සමූහ ඝාතකයට අමතන්න නම් අමතක කරන්න එපා!
උපුටාගැනීම උවිඳු කුරුකුලසූරිය ගේ මුහුණු පොතෙනි

Last edited: