Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ...!!!

* මේක මචන් කැමතිනම් පිළිගන්න, නැත්නම් කියවපු ගමන් අමතක කරලා දාන්න, පිළිගන්නෙ නැත්නම් ඒ මත්තෙ නිකන්

වෛර සිතුවිලි පුරවා ගන්න එපා තමන්ට අයිති නැති දෙයකට

* පිළිගන්නවනම් කියල තියෙන විදියට ජීවිතේ හැඩ ගස්සවා ගමු. එහෙම කලා කියලා පිළි ගත්තෙ නැතුව වුණත්, පාඩුවක් නම් වෙන්නෙ නෑ

* මන් මේක ගෙඩි පිටින්ම දාන්නෙ මේක පිළිගන්න මගෙ හිත කියන නිසා

මීට කලින් අහපු සමහර කතා සහ ලංකාදීපයේ පළවෙනියෙන් දැකපු මේ ලිපිය සහ ඊට කාලෙකට පස්සෙ පළවුන, කලින් ලිපියට උත්තරයක් වගේ වුණ ලිපිය වගේ ප්‍රවෘත්ත සහ

* සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් කියවුනා වගේම පලිබෝධනාශක වල ආසනික්, රසදිය සහ සයනයිඩ් තියෙනව කියල විද්‍යාගාර පරීක්ෂන වලදි ඔප්පු වෙලා තිබීම මේ කතාවත් සමපාත වෙනව කියල

මට හිතුණ නිසයි.

*ආසනික් කතාව ඔප්පු නොවුන නම්, මේ විදියට විශ්වාසයක් ගොඩ නැගෙයි කියල හිතන්නත් බැහැ,,

අප්රකටව භාවනානුයෝගීව කටයුතු කරන අයකු සීනිවුස් වෙත හෙළි කල විශේෂ විස්තරයක් මෙහි දැක්වේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එම තැනැත්තාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙලි නො කෙරේ. මේ අවස්ථාවේ මෙවන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන් අදාල පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව උදෙසා යම් ආකාරයක හෝ අනුබලයක් ඉන් ලැබේය යන්න පමණක් බව විශේෂයෙන් සඳහන් කෙරේ. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

සීනිව්ස්:- ආයුබෝවන් ඔබතුමාට,

භාවනානුයෝගීයා:- ආයුබෝවන්; තෙරුවන් සරණයි.

සීනිව්ස්:- ඔබතුමා මේ ආකාරයට භාවනා කරන්න පටන් අරගෙන කොපමණ කල්ද?

භාවනානුයෝගීයා:- දැන් වසර 5 ක් පමණ වෙනවා. ඒකෙන් වැඩැක් නැහැ. ඔබත් මේ මාර්ගයට අවතීර්ණ වෙන්න, එක එක්කෙනා භාවනා කරපු කාලය සෙවීමෙන් ඔබට ඵලක් නැහැ.

සීනිව්ස්:- ඔබතුමාට විශේෂ පණිවිඩයක් දෙන්න තිබෙනවා කීවා නේද? ඇයි එහෙම පණිවිඩයක් දෙන්න සිතු වේ.

භාවනානුයෝගීයා:- ඔව්, එවන් පණිවිඩයක් තිබෙනවා. ඒක අති විශේෂ දෙයක්. මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටයි. එබැවින් මෙය මා දෙන පණිවිඩයකටත් වඩා, ‘සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්’ ලක්වාසී ජනතාවට ලබාදෙන පණිවිඩයක් ලෙස හදුන්වනවා නම් වඩාත් සුදුසුයි.

සීනිව්ස්:- කව්ද මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ. ඔවුන් කොහේද සිටින්නේ?

භාවනානුයෝගීයා:- ඔබ බෞද්ධයෙක් ද?

සීනිව්ස්:- ඔව්.

භාවනානුයෝගීයා:- එසේනම් ඔබ මේ ගැන මීට පෙරත් යම් මට්ටමකට අසා ඇති. බුද්ධ දේශනාව අනුව මේ ලෝක ධාතුව තුළ සත්වයින් ප්‍රධාන වශයෙන් කොටස් 5 ක් සිටිනවා. ඒ තමයි,

අමනුෂ්‍යයන්

තිරිසනුන්

මනුෂ්‍යයන්

දෙවියන්

බඹුන්

සාමාන්‍ය පෘතග්ජන කෙනෙකුට තිරිසනුන්ව සහ මනුෂ්‍යයන්ව පෙනුනාට අමනුෂ්‍යයන්, දෙවියන් සහ බඹුන්ව පේනනේ නෑ. නමුත්, සමහර අවස්ථාවල ඔවුන් සිටින බවට සාධක ලැබෙනවා. ඔවුන්ගේ ශරීර සියුම්. නමුත් ඔබ ඔබගේ මනසේ ගොරහැඩිබව නැති කර ගත්තොත්, මනස දියුණු කර ගත්තොත් සාමාන්‍ය කෙනකුට නොපෙනෙන අමනුෂ්‍ය, දිව්‍ය සහ බඹ කොට්ඨාශ දැගගන්න හැකි වේවි.

සීනිව්ස්:- ඔබට දෙවියන්ව පෙනෙනවාද?

භාවනානුයෝගීයා:- ඔව්, මට දෙවියන්ව පමණක් නොවෙයි අමනුෂ්‍යයන්වත් පෙනෙනවා. නමුත්, තවම බඹුන් සමග සම්බන්ධයක් ගොඩ නැඟී නැහැ.

සීනිව්ස්:- මේ ආකාරයට සාමාන්‍ය කෙනකුට නොපෙනෙන දෙයක් පෙනෙනකොට මනෝ වෛද්‍ය විද්‍යානූකූලව මානසික රෝගයක් (Schizophrenia) ලෙස හදුන්වනවා. ඔබටත් එවැනි මානසික රෝගයක් තිබිය නො හැකිද?

භාවනානුයෝගීයා:- ඔබ මේ කියන්නේ බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව ගැන. ඔවුන්ට තේරුම් ගන්න, තේරුම් කරන්න බැරි බොහෝ දෑ මානසික රෝගයක් හැටියටයි ඔවුන් සලකන්නේ. මනස දියුණු නොකරපු කෙනෙක් මේ වගේ දෙවියන්ව අමනුෂ්‍යයන්ව පෙනෙනවා කිව්වොත් සමහර විට ඒක මානසික රෝගයක් වෙන්න පුළුවන්. නමුත් සිත දියුණු කරපු කෙනෙක්ට දෙවියන් පෙනෙන එක, ඔවුන් සමග කතා බස් කරන එක බොහොම සාමන්‍ය වූ දෙයක්. ඒ ගැන අවබෝධයක් නැති අය තමයි මේ වගේ ළදරු ප්‍රකාශ කරන්නේ. ඇත්තටම එවැනි ඇත්තන් ගැන අපට නම් ඇත්තේ අනුකම්පාවක්.

සීනිව්ස්:- ඔබ කලින් කිව්වා සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු ගැන. ඒ අයගේ වෙනස මොකද්ද? මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුත් සිටිනවාද?

භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් සිටිනවා. දෙවියන් කියන්නෙත් ලෝක ධාතුව තුල සිටින තවත් එක් ජීවී කොට්ඨාශයක්. මිනිස්සු අතරත් සම්‍යක් දෘෂ්ටිකයො, මිත්‍යා දෘෂ්ටිකයො ඉන්නවා. ඒ වගේ තමයි දෙවියන් අතරත්. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ලෞකික සැපත පිටු පස හඹා ගෙන යන අය. ඔවුන් පිසිඳුරන් පිනවීමට මුල්තැන දෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීම ගැන, පාරමී සම්පූර්ණ කිරීමක් ගැන හැඟීමක් ඔවුන්ට නැහැ. නමුත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රතිපත්ති ගරුකව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන අය. ඔවුන් දිව්‍ය ලෝකයේ සිටත් සිත මෙහෙයවන්නේ පාර්මී සම්පූර්ණ කර ගැනීමට.

සීනිව්ස්:- දිව්‍ය ලෝකත් සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික කියා දෙවර්ගයක් තිබෙනවා ද?

භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටින්නේ ලෞකික දිව්‍ය විමානවල. සියළු ලෞකික දිව්‍ය ලෝකවලට අධිපති ලෙස කටයුතු කරන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රයා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රධාන වශයෙන් වැඩ වසන්නේ තුසිතය සහ තාවතිංසය කියන දිව්‍ය ලෝකවල. සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා. කොහොම වුනත් මේ දෙවිවරු තුන් දෙනා තමයි බලගතුම දෙවිවරුන්.

සීනිව්ස්:- මේ දෙවිවරු තුන් දෙනා සදාකාලිකවම එම තනතුරුවල රැදී සිටිනවාද?

භාවනානුයෝගීයා:- නැහැ; මේවා තනතුරු පමණයි. තමන්ගේ කුසල අකුසල ශක්තිය අනුව එම තනතුරු දරන කාලය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.

සීනිව්ස්:- මේ තනතුරුවලට පත් කරන්නේ කවුද?

භාවනානුයෝගීයා:- එහෙම කවුරුත් පත්කරනවා නෙමෙයි. එකිනෙකාගේ කුසල ශක්තිය අනුව, දිව්‍ය ශක්තිය තීරණය වෙනවා. වසවර්ති දිව්‍ය පුත්‍රයාට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෞකික දිව්‍ය ශක්තිය. සක්‍ර දෙවියන් ගේ තියෙන්නේ පාර්මී ශක්තිය. නාථ දිව්‍ය තනතුරට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික දෙකොටසම අතුරින්ම දිව්‍ය ශක්තිය ඉහලම කෙනකු පත්වනවා. සාමාන්‍යයෙන් වසවර්ති දෙවියා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට බලපෑම් කරන්නේ නැහැ. සක්‍ර දෙවියනුත් ලෞකික දෙවිවරුන්ට බලපෑම් කරන්නේ නැහැ. නමුත් නාථ දෙවියන්ට මේ දෙකොටසටම බලපෑම් කරන්න පුළුවන්.

සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?

භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.

සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?

භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

සීනිව්ස්:- දැන් උන්වහන්සේ මොනවද කරන්නේ?

භාවනානුයෝගීයා:- ඒ පණිවිඩය දෙන්න තමයි මම ඔබතුමාට එන්න කිව්වේ. උන්වහන්සේ කියන විදිහට පසුගිය වසර 1,000 ක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයේ අකුසල ශක්තිය ටික ටික වැඩි වෙලා තියෙනවා. දැන් ඒකෙ උච්චතම අවස්ථාවට එලැඹ තියෙනවා. මනුෂ්‍ය ලෝකයට තවදුරටත් මෙහෙම ඉදිරියට යන්න බැහැ.

සීනිව්ස්:- ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට මොකද වෙන්නේ?

භාවනානුයෝගීයා:- මනුෂ්‍යයන් අතර ධර්මය පිරිහිලා. පංචශිලය තුරන් වෙලා. පසුගිය අවුරුදු 100 ක කාලය තුල පමණක් යුද්ධ නිසා මිනිසුන් කොතරම් සංඛ්‍යාවක් මිය ගියාද?, නමුත් එන්න එන්නම අකුසලය දෙසටමයි යොමු වෙන්නේ. දැන් එයින් ගැලවීමට මනුෂ්‍ය ලෝකයට බැහැ. නියත වශයෙන්ම 2011 සැප්තැම්බර් අවසන් සතියේ සිටි, ඒ කියන්නේ මේ මස අවසාන සතියේ සිට එළඹෙන වසරක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයට දරුණු ව්‍යසන ගණනාවක් සිදු වෙනවා. ඇමෙරිකාන එක්සත් ජනජදය ඇතුළු බටහිර රටවල් යුද්ධ ගණනාවකට මැදිහත් වෙනවා. මුළු ලෝකයට යුධ පිටියක් වෙනවා. එකිනෙකා ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි වෛරස්, බැක්ටීරියා මඟින් පැතිරෙන විවිධ ලෙඩ රෝගවලින් මුළු ලෝකයම වෙලා ගන්නවා. ගංවතුර, නායයාම්, සුලි සුලං, සුනාමි, ලැව් ගිනි මඟින් බටහිර ශිෂ්ඨාචාරයට දැවැන්ත හානියක් සිදු වෙනවා. ඔවුන් විශේෂයෙන් පසුගිය අවුරුදු 500 ක කාලය තුළ සිදු කරපු අකුසලයේ ශක්තිය සොබාදහමටවත් දරාගන්න බැහැ.

සීනිව්ස්:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?

භාවනානුයෝගීයා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2011 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 සැප්තැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව.

සීනිව්ස්:- 2012 ලෝක විනාශය යනුවෙන් අතැමුන් පවසන්නේ මෙයද?

භාවනානුයෝගීයා:- ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික මිත්‍යා දෘෂ්ටික ලෝකයේ බිඳ වැටීමක්. ඇතැම් විට ලෞකින දෙවිවරුන්ගේ ශක්තියටත් යම්තාක් දුරට මේ වගේ දෙයක් ගැන දැනෙනවා. ඒ පණිවිඩ ඔවුන් සමඟ ගණුදෙනු කරන මිනිසුන්ට ඔවුනුත් ලබා දෙනවා. 2012 ලෝක විනාසය හැටියට ප්‍රචලිත වුණේ එහෙම ආපු පණිවිඩ.

සීනිව්ස්:- මේ කියන යුද්ධ, ස්වභාවික විපත්වලින් අපේ රටටත් හානියක් සිදු වෙනවාද?

භාවනානුයෝගීයා:- අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.

සීනිව්ස්:- ඇයි උන්වහන්සේ අපේ රටට වෙන බලපෑම අවම කරන්නේ?

භාවනානුයෝගීයා:- වෙන මොකටවත් නෙවෙයි. සම්බුද්ධ ශාසනය රැක ගන්න ඕන නිසා. ශාසනය රැක ගන්න නම් මේ රට රැක ගන්න වෙනවා. මේ පාර ඇතිවන විනාශයෙන් රට ගැලවුණේ නැති නම් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය ලෝකයෙන්ම බොහොම ඉක්මනට නැති වෙලා යනවා. ඒක නවත්තගන්න තමයි උන්වහන්සේලා මේ හැම දෙයක්ම කරන්නේ. අපි වගේ භාවනා කරන අය අතේ පණිවිඩ එවන්නේ ඒකයි.

සීනිව්ස්:- හොදයි; උන්වහන්සේ මේ වෙලාවේ අපට මොකද්ද කරන්න කියන්නේ?

භාවනානුයෝගීයා:- වහාම පංචශීල ප්‍රතිපදාවට මේ රටේ මිනිස්සු එන්න ඕනෑ. කට වචනෙට නෙමෙයි ඇත්තටම. නිර්මාංශී වෙන්න ඕන. පුළුවන් තරම් භාවනාව පැත්තට යොමු වෙන්න ඕන. ඕව්; ගම් පිටින් භාවනා කරන්න ඕන. අද භික්ෂූන්වහන්සේලා ගොඩක් පිරිහිලා. අඩුම ගානේ පංචශීලයවත් නෑ. ඒ ඇත්තොත් මේ සියළු ඕන නැති වැඩ නවත්වලා ජාතිය පෙළ ගස්වන්න ඕන. මොනව කලත් වැඩක් නැහැ පන්සිල් රකින්නැත්නම්. 2011 සැප්තුම්බර් 23 ඉදන් එක දිගට මාසයක් රෑ 8ට සෙත් පිරිත් කියන්න. ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ. මේ පාර අභියෝගය ඊට වඩා දරුණුයි; දුෂ්කරයි; මුළු ලෝකයම පහලට ගසාගෙන යද්දී, අපට නොසැලි සිටීමට මහා ශක්තියක් අවශ්‍යයි. මේ දෙවිවරු කියන්නේ මිනිසුන් උනන්දු වුවහොත් පමණක් ඒ සඳහා උන්වහන්සේලාට උපකාර කල හැකි බවයි.

සීනිව්ස්:- මේ ආකාරයට ක්‍රියා නොකලොත් අපේ රටට මොකද වෙන්නේ?

භාවනානුයෝගීයා:- අපේ රටත් විනාශ වෙනවා. අනෙකුත් රටවල ආක්‍රමණයට යටත් වෙනවා. විශාල මහනුවරක් වෙනවා. මුළු ලෝකයටම වෙන දේ අපටත් වෙනවා. ඒක නිසැකයි.

සීනිව්ස්:- මේ අනතුරෙන් මිදීමට මිසයිල නාශක පද්ධතියක් සවි කිරීම සුදුසු නැද්ද?

භාවනානුයෝගීයා:- ඒක විහිළු කතාවක්; නොදරුවකුගේ ප්‍රශ්නයක්; අතීසාරයට අමුඩ ගැසීමක්. මිසයිල නාශක පද්ධති සවිකරලා මේ අනතුරෙන් මිදෙන්න බෑ. අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතුයි. එතකොට සියයට අනුනවයයි දශම නවයකින් (99.9%) හරි අපට පැමිණෙන අනතුරු මග හැරිලා යනවා. ඒ ගැන විශ්වාසය තියන්න.

සීනිව්ස්:- පංචශීලය රැකීම භාවනා කිරීම, පිරිත් සඤ්ඤායනා කිරීම හැරෙන්න තවත් දෙයක් තියෙනවාද අපට කරන්න.

භාවනානුයෝගීයා:- ඔව්; අප ආහාර සුරක්ෂිතභාවය ඇතිකරගත යුතුයි. පිටරටින් ආහාර පාන, කෘෂී රසායන, බීජ පැමිණීම වැඩිකල් යන්න ඉස්සර නවතිනවා. ඒකට ජාතිය සූදානම් වෙන්න ඕන. මම හිතන්නේ කුසල ශක්තියක් තියෙන කෙනකුට මේ කියපු කාරණා හොඳටම ප්‍රමාණයත් වෙන්න යන දේ වටහා ගන්න. මේ කියපු දේවල් වෙනස් නොකර පළ කරන්න. මුළු රටටම තෙරුවන් සරණයි.

ගත්තෙ මෙතැනින්...

[QUOTE="sEE_dA_trUth, post: 10939296, member: 202528"] [b]ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ...!!![/b] [CENTER][SIZE="4"][COLOR="Purple"][B]* මේක මචන් කැමතිනම් පිළිගන්න, නැත්නම් කියවපු ගමන් අමතක කරලා දාන්න, පිළිගන්නෙ නැත්නම් ඒ මත්තෙ නිකන් වෛර සිතුවිලි පුරවා ගන්න එපා තමන්ට අයිති නැති දෙයකට * පිළිගන්නවනම් කියල තියෙන විදියට ජීවිතේ හැඩ ගස්සවා ගමු. එහෙම කලා කියලා පිළි ගත්තෙ නැතුව වුණත්, පාඩුවක් නම් වෙන්නෙ නෑ * මන් මේක ගෙඩි පිටින්ම දාන්නෙ මේක පිළිගන්න මගෙ හිත කියන නිසා මීට කලින් අහපු සමහර කතා සහ ලංකාදීපයේ පළවෙනියෙන් දැකපු [URL="http://www.gossip9.com/2011/03/blog-post_1366.html#more"][COLOR="Blue"][U]මේ ලිපිය[/U][/COLOR][/URL] සහ ඊට කාලෙකට පස්සෙ පළවුන, කලින් ලිපියට [URL="http://blogs.geegain.com/post/15035/ආරණ්‍යවාසි-භික්ෂුවකගෙන්-ලෝක-විනාශය-ගැන-අනාවැකියක්"][COLOR="#0000ff"][U]උත්තරයක් වගේ වුණ ලිපිය[/U][/COLOR][/URL] වගේ ප්‍රවෘත්ත සහ * සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගෙන් කියවුනා වගේම පලිබෝධනාශක වල ආසනික්, රසදිය සහ සයනයිඩ් තියෙනව කියල විද්‍යාගාර පරීක්ෂන වලදි ඔප්පු වෙලා තිබීම [URL="http://lankacnews.com/sinhala/main-news/17671/"][COLOR="#0000ff"][U]මේ කතාවත්[/U][/COLOR][/URL] සමපාත වෙනව කියල මට හිතුණ නිසයි. *ආසනික් කතාව ඔප්පු නොවුන නම්, මේ විදියට විශ්වාසයක් ගොඩ නැගෙයි කියල හිතන්නත් බැහැ,, [/B][/COLOR][B][/b][/SIZE][B][/B] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/09/The_End_of_Secular_World.gif[/IMG] **************************** [/CENTER] [SIZE="4"] අප්රකටව භාවනානුයෝගීව කටයුතු කරන අයකු සීනිවුස් වෙත හෙළි කල විශේෂ විස්තරයක් මෙහි දැක්වේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එම තැනැත්තාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙලි නො කෙරේ. මේ අවස්ථාවේ මෙවන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන් අදාල පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ සුරක්ෂිතතාව උදෙසා යම් ආකාරයක හෝ අනුබලයක් ඉන් ලැබේය යන්න පමණක් බව විශේෂයෙන් සඳහන් කෙරේ. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ. [B]සීනිව්ස්:- ආයුබෝවන් ඔබතුමාට,[/B] භාවනානුයෝගීයා:- ආයුබෝවන්; තෙරුවන් සරණයි. [B]සීනිව්ස්:- ඔබතුමා මේ ආකාරයට භාවනා කරන්න පටන් අරගෙන කොපමණ කල්ද?[/B] භාවනානුයෝගීයා:- දැන් වසර 5 ක් පමණ වෙනවා. ඒකෙන් වැඩැක් නැහැ. ඔබත් මේ මාර්ගයට අවතීර්ණ වෙන්න, එක එක්කෙනා භාවනා කරපු කාලය සෙවීමෙන් ඔබට ඵලක් නැහැ. [B]සීනිව්ස්:- ඔබතුමාට විශේෂ පණිවිඩයක් දෙන්න තිබෙනවා කීවා නේද? ඇයි එහෙම පණිවිඩයක් දෙන්න සිතු වේ.[/B] භාවනානුයෝගීයා:- ඔව්, එවන් පණිවිඩයක් තිබෙනවා. ඒක අති විශේෂ දෙයක්. මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටයි. එබැවින් මෙය මා දෙන පණිවිඩයකටත් වඩා, ‘සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්’ ලක්වාසී ජනතාවට ලබාදෙන පණිවිඩයක් ලෙස හදුන්වනවා නම් වඩාත් සුදුසුයි. [B]සීනිව්ස්:- කව්ද මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ. ඔවුන් කොහේද සිටින්නේ?[/B] භාවනානුයෝගීයා:- ඔබ බෞද්ධයෙක් ද? [B]සීනිව්ස්:- ඔව්.[/B] භාවනානුයෝගීයා:- එසේනම් ඔබ මේ ගැන මීට පෙරත් යම් මට්ටමකට අසා ඇති. බුද්ධ දේශනාව අනුව මේ ලෝක ධාතුව තුළ සත්වයින් ප්‍රධාන වශයෙන් කොටස් 5 ක් සිටිනවා. ඒ තමයි, අමනුෂ්‍යයන් තිරිසනුන් මනුෂ්‍යයන් දෙවියන් බඹුන් සාමාන්‍ය පෘතග්ජන කෙනෙකුට තිරිසනුන්ව සහ මනුෂ්‍යයන්ව පෙනුනාට අමනුෂ්‍යයන්, දෙවියන් සහ බඹුන්ව පේනනේ නෑ. නමුත්, සමහර අවස්ථාවල ඔවුන් සිටින බවට සාධක ලැබෙනවා. ඔවුන්ගේ ශරීර සියුම්. නමුත් ඔබ ඔබගේ මනසේ ගොරහැඩිබව නැති කර ගත්තොත්, මනස දියුණු කර ගත්තොත් සාමාන්‍ය කෙනකුට නොපෙනෙන අමනුෂ්‍ය, දිව්‍ය සහ බඹ කොට්ඨාශ දැගගන්න හැකි වේවි. [B]සීනිව්ස්:- ඔබට දෙවියන්ව පෙනෙනවාද?[/B] භාවනානුයෝගීයා:- ඔව්, මට දෙවියන්ව පමණක් නොවෙයි අමනුෂ්‍යයන්වත් පෙනෙනවා. නමුත්, තවම බඹුන් සමග සම්බන්ධයක් ගොඩ නැඟී නැහැ. [B]සීනිව්ස්:- මේ ආකාරයට සාමාන්‍ය කෙනකුට නොපෙනෙන දෙයක් පෙනෙනකොට මනෝ වෛද්‍ය විද්‍යානූකූලව මානසික රෝගයක් (Schizophrenia) ලෙස හදුන්වනවා. ඔබටත් එවැනි මානසික රෝගයක් තිබිය නො හැකිද?[/B] භාවනානුයෝගීයා:- ඔබ මේ කියන්නේ බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව ගැන. ඔවුන්ට තේරුම් ගන්න, තේරුම් කරන්න බැරි බොහෝ දෑ මානසික රෝගයක් හැටියටයි ඔවුන් සලකන්නේ. මනස දියුණු නොකරපු කෙනෙක් මේ වගේ දෙවියන්ව අමනුෂ්‍යයන්ව පෙනෙනවා කිව්වොත් සමහර විට ඒක මානසික රෝගයක් වෙන්න පුළුවන්. නමුත් සිත දියුණු කරපු කෙනෙක්ට දෙවියන් පෙනෙන එක, ඔවුන් සමග කතා බස් කරන එක බොහොම සාමන්‍ය වූ දෙයක්. ඒ ගැන අවබෝධයක් නැති අය තමයි මේ වගේ ළදරු ප්‍රකාශ කරන්නේ. ඇත්තටම එවැනි ඇත්තන් ගැන අපට නම් ඇත්තේ අනුකම්පාවක්. [B]සීනිව්ස්:- ඔබ කලින් කිව්වා සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු ගැන. ඒ අයගේ වෙනස මොකද්ද? මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුත් සිටිනවාද?[/B] භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් සිටිනවා. දෙවියන් කියන්නෙත් ලෝක ධාතුව තුල සිටින තවත් එක් ජීවී කොට්ඨාශයක්. මිනිස්සු අතරත් සම්‍යක් දෘෂ්ටිකයො, මිත්‍යා දෘෂ්ටිකයො ඉන්නවා. ඒ වගේ තමයි දෙවියන් අතරත්. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ලෞකික සැපත පිටු පස හඹා ගෙන යන අය. ඔවුන් පිසිඳුරන් පිනවීමට මුල්තැන දෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීම ගැන, පාරමී සම්පූර්ණ කිරීමක් ගැන හැඟීමක් ඔවුන්ට නැහැ. නමුත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රතිපත්ති ගරුකව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන අය. ඔවුන් දිව්‍ය ලෝකයේ සිටත් සිත මෙහෙයවන්නේ පාර්මී සම්පූර්ණ කර ගැනීමට. [B]සීනිව්ස්:- දිව්‍ය ලෝකත් සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික කියා දෙවර්ගයක් තිබෙනවා ද?[/B] භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටින්නේ ලෞකික දිව්‍ය විමානවල. සියළු ලෞකික දිව්‍ය ලෝකවලට අධිපති ලෙස කටයුතු කරන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රයා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රධාන වශයෙන් වැඩ වසන්නේ තුසිතය සහ තාවතිංසය කියන දිව්‍ය ලෝකවල. සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා. කොහොම වුනත් මේ දෙවිවරු තුන් දෙනා තමයි බලගතුම දෙවිවරුන්. [B]සීනිව්ස්:- මේ දෙවිවරු තුන් දෙනා සදාකාලිකවම එම තනතුරුවල රැදී සිටිනවාද?[/B] භාවනානුයෝගීයා:- නැහැ; මේවා තනතුරු පමණයි. තමන්ගේ කුසල අකුසල ශක්තිය අනුව එම තනතුරු දරන කාලය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. [B]සීනිව්ස්:- මේ තනතුරුවලට පත් කරන්නේ කවුද?[/B] භාවනානුයෝගීයා:- එහෙම කවුරුත් පත්කරනවා නෙමෙයි. එකිනෙකාගේ කුසල ශක්තිය අනුව, දිව්‍ය ශක්තිය තීරණය වෙනවා. වසවර්ති දිව්‍ය පුත්‍රයාට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෞකික දිව්‍ය ශක්තිය. සක්‍ර දෙවියන් ගේ තියෙන්නේ පාර්මී ශක්තිය. නාථ දිව්‍ය තනතුරට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික දෙකොටසම අතුරින්ම දිව්‍ය ශක්තිය ඉහලම කෙනකු පත්වනවා. සාමාන්‍යයෙන් වසවර්ති දෙවියා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට බලපෑම් කරන්නේ නැහැ. සක්‍ර දෙවියනුත් ලෞකික දෙවිවරුන්ට බලපෑම් කරන්නේ නැහැ. නමුත් නාථ දෙවියන්ට මේ දෙකොටසටම බලපෑම් කරන්න පුළුවන්. [B]සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?[/B] භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා. [B]සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?[/B] භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම. [B]සීනිව්ස්:- දැන් උන්වහන්සේ මොනවද කරන්නේ?[/B] භාවනානුයෝගීයා:- ඒ පණිවිඩය දෙන්න තමයි මම ඔබතුමාට එන්න කිව්වේ. උන්වහන්සේ කියන විදිහට පසුගිය වසර 1,000 ක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයේ අකුසල ශක්තිය ටික ටික වැඩි වෙලා තියෙනවා. දැන් ඒකෙ උච්චතම අවස්ථාවට එලැඹ තියෙනවා. මනුෂ්‍ය ලෝකයට තවදුරටත් මෙහෙම ඉදිරියට යන්න බැහැ. [B]සීනිව්ස්:- ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට මොකද වෙන්නේ?[/B] භාවනානුයෝගීයා:- මනුෂ්‍යයන් අතර ධර්මය පිරිහිලා. පංචශිලය තුරන් වෙලා. පසුගිය අවුරුදු 100 ක කාලය තුල පමණක් යුද්ධ නිසා මිනිසුන් කොතරම් සංඛ්‍යාවක් මිය ගියාද?, නමුත් එන්න එන්නම අකුසලය දෙසටමයි යොමු වෙන්නේ. දැන් එයින් ගැලවීමට මනුෂ්‍ය ලෝකයට බැහැ. නියත වශයෙන්ම 2011 සැප්තැම්බර් අවසන් සතියේ සිටි, ඒ කියන්නේ මේ මස අවසාන සතියේ සිට එළඹෙන වසරක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයට දරුණු ව්‍යසන ගණනාවක් සිදු වෙනවා. ඇමෙරිකාන එක්සත් ජනජදය ඇතුළු බටහිර රටවල් යුද්ධ ගණනාවකට මැදිහත් වෙනවා. මුළු ලෝකයට යුධ පිටියක් වෙනවා. එකිනෙකා ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි වෛරස්, බැක්ටීරියා මඟින් පැතිරෙන විවිධ ලෙඩ රෝගවලින් මුළු ලෝකයම වෙලා ගන්නවා. ගංවතුර, නායයාම්, සුලි සුලං, සුනාමි, ලැව් ගිනි මඟින් බටහිර ශිෂ්ඨාචාරයට දැවැන්ත හානියක් සිදු වෙනවා. ඔවුන් විශේෂයෙන් පසුගිය අවුරුදු 500 ක කාලය තුළ සිදු කරපු අකුසලයේ ශක්තිය සොබාදහමටවත් දරාගන්න බැහැ. [B]සීනිව්ස්:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?[/B] භාවනානුයෝගීයා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2011 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 සැප්තැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව. [B]සීනිව්ස්:- 2012 ලෝක විනාශය යනුවෙන් අතැමුන් පවසන්නේ මෙයද?[/B] භාවනානුයෝගීයා:- ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික මිත්‍යා දෘෂ්ටික ලෝකයේ බිඳ වැටීමක්. ඇතැම් විට ලෞකින දෙවිවරුන්ගේ ශක්තියටත් යම්තාක් දුරට මේ වගේ දෙයක් ගැන දැනෙනවා. ඒ පණිවිඩ ඔවුන් සමඟ ගණුදෙනු කරන මිනිසුන්ට ඔවුනුත් ලබා දෙනවා. 2012 ලෝක විනාසය හැටියට ප්‍රචලිත වුණේ එහෙම ආපු පණිවිඩ. [B]සීනිව්ස්:- මේ කියන යුද්ධ, ස්වභාවික විපත්වලින් අපේ රටටත් හානියක් සිදු වෙනවාද?[/B] භාවනානුයෝගීයා:- අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි. [B]සීනිව්ස්:- ඇයි උන්වහන්සේ අපේ රටට වෙන බලපෑම අවම කරන්නේ?[/B] භාවනානුයෝගීයා:- වෙන මොකටවත් නෙවෙයි. සම්බුද්ධ ශාසනය රැක ගන්න ඕන නිසා. ශාසනය රැක ගන්න නම් මේ රට රැක ගන්න වෙනවා. මේ පාර ඇතිවන විනාශයෙන් රට ගැලවුණේ නැති නම් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය ලෝකයෙන්ම බොහොම ඉක්මනට නැති වෙලා යනවා. ඒක නවත්තගන්න තමයි උන්වහන්සේලා මේ හැම දෙයක්ම කරන්නේ. අපි වගේ භාවනා කරන අය අතේ පණිවිඩ එවන්නේ ඒකයි. [B]සීනිව්ස්:- හොදයි; උන්වහන්සේ මේ වෙලාවේ අපට මොකද්ද කරන්න කියන්නේ?[/B] භාවනානුයෝගීයා:- වහාම පංචශීල ප්‍රතිපදාවට මේ රටේ මිනිස්සු එන්න ඕනෑ. කට වචනෙට නෙමෙයි ඇත්තටම. නිර්මාංශී වෙන්න ඕන. පුළුවන් තරම් භාවනාව පැත්තට යොමු වෙන්න ඕන. ඕව්; ගම් පිටින් භාවනා කරන්න ඕන. අද භික්ෂූන්වහන්සේලා ගොඩක් පිරිහිලා. අඩුම ගානේ පංචශීලයවත් නෑ. ඒ ඇත්තොත් මේ සියළු ඕන නැති වැඩ නවත්වලා ජාතිය පෙළ ගස්වන්න ඕන. මොනව කලත් වැඩක් නැහැ පන්සිල් රකින්නැත්නම්. 2011 සැප්තුම්බර් 23 ඉදන් එක දිගට මාසයක් රෑ 8ට සෙත් පිරිත් කියන්න. ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ. මේ පාර අභියෝගය ඊට වඩා දරුණුයි; දුෂ්කරයි; මුළු ලෝකයම පහලට ගසාගෙන යද්දී, අපට නොසැලි සිටීමට මහා ශක්තියක් අවශ්‍යයි. මේ දෙවිවරු කියන්නේ මිනිසුන් උනන්දු වුවහොත් පමණක් ඒ සඳහා උන්වහන්සේලාට උපකාර කල හැකි බවයි. [B]සීනිව්ස්:- මේ ආකාරයට ක්‍රියා නොකලොත් අපේ රටට මොකද වෙන්නේ?[/B] භාවනානුයෝගීයා:- අපේ රටත් විනාශ වෙනවා. අනෙකුත් රටවල ආක්‍රමණයට යටත් වෙනවා. විශාල මහනුවරක් වෙනවා. මුළු ලෝකයටම වෙන දේ අපටත් වෙනවා. ඒක නිසැකයි. [B]සීනිව්ස්:- මේ අනතුරෙන් මිදීමට මිසයිල නාශක පද්ධතියක් සවි කිරීම සුදුසු නැද්ද?[/B] භාවනානුයෝගීයා:- ඒක විහිළු කතාවක්; නොදරුවකුගේ ප්‍රශ්නයක්; අතීසාරයට අමුඩ ගැසීමක්. මිසයිල නාශක පද්ධති සවිකරලා මේ අනතුරෙන් මිදෙන්න බෑ. අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතුයි. එතකොට සියයට අනුනවයයි දශම නවයකින් (99.9%) හරි අපට පැමිණෙන අනතුරු මග හැරිලා යනවා. ඒ ගැන විශ්වාසය තියන්න. [B]සීනිව්ස්:- පංචශීලය රැකීම භාවනා කිරීම, පිරිත් සඤ්ඤායනා කිරීම හැරෙන්න තවත් දෙයක් තියෙනවාද අපට කරන්න.[/B] භාවනානුයෝගීයා:- ඔව්; අප ආහාර සුරක්ෂිතභාවය ඇතිකරගත යුතුයි. පිටරටින් ආහාර පාන, කෘෂී රසායන, බීජ පැමිණීම වැඩිකල් යන්න ඉස්සර නවතිනවා. ඒකට ජාතිය සූදානම් වෙන්න ඕන. මම හිතන්නේ කුසල ශක්තියක් තියෙන කෙනකුට මේ කියපු කාරණා හොඳටම ප්‍රමාණයත් වෙන්න යන දේ වටහා ගන්න. මේ කියපු දේවල් වෙනස් නොකර පළ කරන්න. මුළු රටටම තෙරුවන් සරණයි. [/SIZE] [SIZE="4"][COLOR="Purple"][B]ගත්තෙ [URL="http://lankacnews.com/sinhala/main-news/24935/"][COLOR="#0000ff"][U]මෙතැනින්...[/U][/COLOR][/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom