Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයට ආදරය කළ මිනිසා ජුලියස් ෆුචික්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයට ආදරය කළ මිනිසා ජුලියස් ෆුචික්

පෝරකය අබිමුව සිට පන්හිඳ කගපතක් සේ ලෙලවූ සැබෑ විරුවා| ජූලියස් ෆුචික්

මගේ නාටකය අවසන් වීමට ආසන්නය. එම අවසානය ගැන සටහන් කළ නොහැකි වනු ඇත. එය කෙබඳු අවසානයක් වනු ඇද්දැයි මම තවමත් නොදනිමි.

මෙය තවදුරටත් නාටකයක් නොවේ. මේ සැබෑ ජීවිතයයි.

අවසන් ජවනිකාව රඟ දැක්වීම සඳහා තිරය එසවෙයි.

මම නුඹලාට ආදරය කරමි.

මිත්‍රවරුනි ආරක්ෂා වන්න.......

ජුලියස් ෆුචික්

තවත් දිනයක් උදා වෙමින් තිබිණි. ඒ 1943 සැප්තැම්බර් 08 වනදාය. නාසි අලුගෝසුවන් විසින් ඒ රාත්‍රියේ දී ජර්මනියේ බර්ලින් අගනුවර 'ප්ලොටෙන්සී' බන්ධනාගාරය තුළ සිරකරුවන් 360 දෙනෙකු මරා දමන ලදී. දහස් ගණනක් එකවර මරා දැමූ කාලයක 360 දෙනකු යනු සුළු ඉලක්කයකි. ඒ මරා දැමූ හැම දෙනාම මිනිසුන්ය. වෙනසකට තිබුණේ ඔවුන් නාසිවාදයට එරෙහි වූවන් වීමය. ඒ අතර සිටි එක්තරා සුවිශේෂී මිනිසකු, 'ජූලියස් ෆුචික්' නම් විය. 1903 පෙබරවාරි 23වන දින ප්රාග් නගරයේ ස්මිචොව් හි උපන් ඔහුගේ පියා ඉංජිනේරුවකි.

තරමක් වත් පොහොසත්කමින් යුතු පවුලක දරුවකු ලෙස ඔහුට සිටියේ සහෝදරියක් පමණි. වසය 12 වන විට ලෝකය පිළිබඳව කුතුහලයෙන් බලන දරුවකු වූ ජූලියස් සිය ලේඛන දිවියේ මුල් පියවර තබන්නට විය. පාසල් අභ්‍යාස පොත්වල ප්රවෘත්ති වාර්තා සහ විචාර ලිපි ලියමින් ඔහු සුවිශේෂී ශිෂ්‍යයකු විය. පැස්ටල් හෝ තීන්ත පෑන්වලින් අලංකාර ලෙස නිමැවුණු පත්තර පිටු ද ඔහුගේ ලේඛන ජීවිතයේ අනාගතය පිළිබඳව ඉඟි කළේය. සිය සහෝදරියගේ පැසසුම් මුසු දිරිමත්කිරීම් තුළින් ඉදිරියට ගිය ජුලෝ (ජූලියස්ගේ සුරතල් නාමය) තමන් අවට ලෝකයේ සිදුවන දේ පිළිබඳව අවධානයෙන් සිටියේය.

1914 වන විට චෙක් දේශය අරක් ගෙන සිටි ඔස්ට්‍රො-හංගේරියානු ආධිරාජ්‍යයට පළමු ලෝක යුද්ධයට සහභාගි වීම නිසා යුද්ධයේ කටුකත්වයද ආර්ථීක දුෂ්කරතාද එකවර දැනෙමින් තිබිණි. මර්දනකාරීත්වය මෙන්ම ජනතාව පීඩා විඳින අයුරු සිය අත්දැකීමෙන්ම වටහා ගන්නට ජූලියස්ට හැකිවිය. පාන් පෝලිම්වල සිටින කාන්තාවන් 'විප්ලවය' පිළිබඳව කතා කරනු ඇසීමෙන් ඔහු විප්ලවකාරී දේශපාලනයට මුලින්ම ආකර්ෂණය විය. 1918 මාර්තු 21වන දින දුටු සිදුවීමකින් ඔහු මුළුමනින්ම සසල විය. එදින කුසගින්න නිසා පාන් සොරකම් කළ ළමුන් කණ්ඩායමකට ප්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමනු දුටු 'ජුලෝ' නමැති 15 හැවිරිදි නව යෞවනයාට සමාජ අසාධාරණයට, ජනතා මර්දනයට එරෙහිව නැඟීමේ පළමු සංඥාව ලබාදුන්නේ එම කෲර සිදුවීම විය යුතුය. මේ ආකාරයට තමා අවට ලෝකය දෙස විමසුම් ඇසින් බලමින් කල්පනා ශක්තිය මෙහෙයවමින් තමා තුළ වූ අව්‍යාජ මිනිසා අවදි කරගන්නට ජූලියස්ට හැකි විය. ඔහු සැබෑ සුවිශේෂී මාධ්‍යවේදියකු කළේ ද එම තත්වයන් සැබෑ ලෙස ලොවට කීමට ඇති උනන්දුව විය යුතුය.

''මම හැදී වැඩුණේ යුද්ධය ඇවිළුණු වටපිටාවකය. මා අවට ලෝකයේ යම් වරදක් තිබෙන බව මට පෙනුණි. ජනතාව එකිනෙකා සමඟ ඇන කොටා ගන්නා නමුත් යම් යහපත් ජීවිතයක ප්‍රාර්ථනා ඔවුන් වෙත තිබෙන බව මට දැකගත හැකිවිය. එහෙයින් ඔවුන් කියන ආකාරයටම මම ඒ වැරදි විවේචනය කිරීමට පටන් ගතිමි. පොත් හා නාට්‍ය මගේ ලෝකයේ විශාල කොටසක් පුරවාලීය. ඒ පොත් කියවන විට එයින් සමහර පොත් යම් දෙයක් කතා කරන අතර තවත් සමහර පොත් තනිකරම ගොලු බවක් මට දැනුණි. ඒ නිසාම කිසිදු පොතක් ගොලුවිය යුතු නැති බවත් ඉන් කතා කරන දේ අවංකව විය යුතු බවත් නිගමනය කිරීමට මට හැකිවිය. යහපත් ලෝකයක් වෙනුවෙන් මාගේ අරගලය ඇරඹූයේ ඒ ආකාරයෙනි. ඉතින් මම පොත් ගැන හා නාට්‍ය ගැන ලිවීමට පටන් ගත්තෙමි.''

- ජී.ෆුචිකෝවා (ජුලියස් ෆුචික් චරිතාපදානය - 12-13 පිටු - 1955 ප්රාග් මුද්‍රණය)

ඩෙවස්ටිල්' නමින් වූ කොමියුනිස්ට්වාදී ලේඛක කණ්ඩායමක් ජූලියස්ගේ ද සහභාගිත්වයෙන් 1920 ඔක්තෝබර් මාසයේදී ආරම්භ විය. ෆ්රාන්ස් කෆ්කාගේ කෘතීන් ඔවුන්ගේ මහත් අවධානයට ලක්විය. චෙක් ජාතික ලේඛකයකු වූ ජාරොස්ලොව් ගුසෙක්ගේ සුප්‍රකට කෘතිය වූ ''ස්වෙජ් නම් යහපත් සෙබලා'' ජූලියස්ගේ ජීවිතයට මහත් බලපෑමක් කළ බවද ඔහු ලියූ සටහන්වලින් පැහැදිලි වෙයි.

කෙසේවෙතත් 1921 ඔක්තෝබර් 28 වන දින ඔස්ට්‍රො හංගේරියන් අධිරාජ්‍යය බිඳ දමමින් පළමු ලෝක සංග්‍රාමයේ අවසන් කාලය එළඹුණි. එදින චෙක් හා ස්ලෝවැක් ජාතික ජනපද ඒකරාශි කරමින් ' 'පළමු චෙකොස්ලොවැකියා ජනරජය'' බිහිවීමෙන් පසු ජනතාව වීදිවලට බැස ප්‍රීතිවන විට ජුලෝද ඔවුන් සමඟ සතුට බෙදාගත්තේය. වයස 16 පසුකරන විට වාමාංශික දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ හෙතෙම ගතානුගතික රෝමානු කතෝලික පල්ලියට ආයුබෝවන් කීවේය. 1921 ආරම්භ කරනු ලැබූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පකෂයේ ආරම්භක සාමාජිකයකු වීමටද ඔහුට හැකිවිය.

චෙක් කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය වූ 'රතු අයිතිය' හි සම කර්තෘවරයකු ලෙස කටයුතු කරමින් පුවත්පත්කලා ජීවිතය තුළ අපේකෂා කළ 'වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අරගලය' ප්‍රායෝගිකව ආරම්භ කළ ජූලියස් 'නිර්මාණ' 'නලාව' වැනි විවිධ නම්වලින් යුතු ප්‍රකාශන ගණනාවක් මෙහෙයවමින් චෙක් ස්ලෝවැකියානු ජනතාව සිය අනාගත අරගලය වෙත ගෙනයාමේ මතවාදී අරගලයට දායක විය. ජූලියස් ලියූ කෘති අතර, සෝවියට් දේශයේත් චීනයේ දේශසීමාවට යාබද මධ්‍යම ආසියාවේ කළ සංචාරයක් ඇසුරින් ලියූ ''හෙට දිනය ඊයේ බවට පත් වූ දේශය'' 1931 ප්‍රකාශයට පත් වූ අතර ඔහු අතින් ලියැවුණු එකම නවකතාව ''පීටර්ට පෙර පරපුර'' කිසිදා අවසන් කළ නොහැකි වූයේ ඒ සඳහා විවේකීව යෙදවීමට කාල වේලාවක් නොමැති කමය. මහත් ජවයකින් වැඩ කරමින් කොමියුනිස්ට් පකෂයේ කෘතහස්ත ක්‍රියාකාරිකයකු හා සංවිධායකයකු වූ ජූලියස් 1929 සිට 1932 දක්වා උතුරු දිග බොහිමියානු පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජන වාර්තා කරමින් සිය පුවත්පත් කලා ජීවිතයේ උද්යෝගකර වූ කාලයක් ආරම්භ කළේය.

1932 චෙක් ජනරජයේ හමුදාවට බඳවා ගැනීමේ නියෝග මත ඔහු සිය ප්‍රථම හමුදා සේවා කාලය ඇරඹීය. එහෙත් සිය සෙබළ සගයන්ට දේශන පැවැත්වීමේ වරදට බැරැක්කයෙන් බැරැක්කයට ඔහු මාරු කෙරිණි.. ඔහු 1933 සැප්තැම්බර් මසදී පළමුවරට එකී දේශපාලන හේතු මත අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට විරුද්ධව චෝදනා නගනු ලැබුවේ සෝවියට් දේශය පිළිබඳව සොල්දාදුවන්ට විස්තර කිරීම පිළිබඳවය. ඉන්පසුව දිගින් දිගටම ඔහුත් ඔහුගේ බිරිඳ ඔගස්ටිනාත් පොලිසියේ උකුසු ඇසට හසුවිය. වරින් වර දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත්වීමද සාමාන්‍ය දෙයක් බවට පත් වූ නමුත් ජූලියස් යෙදී සිටි දේශපාලන වැඩකටයුතු නතර කිරීමට පොලිසියට හැකි වූයේ නැත. අවසානයේදී ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා කිර්ගීෂියාවේ සංචාරයකට යැවීමට පකෂය තීරණය කළේය. 1934-35 කාලය තුළ මොස්කව් නගරයේ සිට 'රතු අයිතිය' පුවත්පතේ වාර්තාකරු ලෙස ඓතිහාසිකව වැදගත්වන වාර්තා ගණනාවක් ලිවීමට ඔහුට හැකිවිය.

30 දශකයේ මැද භාගයේදී චෙකොස්ලොවැකියාවේ ජර්මානු සම්භවයක් සහිත ජනයා බහුල සුඩටන්ලන්ඩ් ප්‍රදේශයේ ස්වාධීනත්වය සඳහා කැරැල්ලක් ආරම්භවිය. ඊට සමගාමීව 1938 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය හා ඉතාලිය විසින් මියුනික් ගිවිසුම අස්සන් කරමින් චෙකොස්ලෝවැකියාවේ දේශසීමා ප්‍රදේශ අල්ලා ගැනීමට ජර්මනියට ඉ ඩ සැලසීය. එහි අවසරයෙන් 1939 මාර්තු වනවිට ජර්මන් නාසි හමුදා චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කළේය. ඒ වනවිට ලේඛකයකු ලෙසත් පුවත්පත් කලාවේදියකු ලෙසත් නමක් දිනා සිටි ජූලියස් බුද්ධිමතුන් ඇතුළු ජනමත ප්‍රධානීන් අතර සබඳතා පවත්වමින් සිටියේය. සිය ජීවිතය අවදානමේ තබමින් ඔහු නාසිවාදයට විරුද්ධව ලිවීමට හා විවේචනය කිරීමට කටයුතු කළේය. නාසි එස්.එස්. භටයන්ගේත් ගෙස්ටාපෝ රහස් පොලිසියේත් උකුසු ඇස ආක්රමණයත් සමඟම යොමු වූයේ කොමියුනිස්ට්වාදීන් දඩයම් කිරීමටය. ඒ නිසාම ජූලියස්ගේ ජීවිතයට තර්ජනයක් තිබිණි. එහෙත් ඊට අමතරව නාසිවාදයට දැඩි ලෙස ප්රහාරාත්මකව ලිවීමෙන් ගෙස්ටාපෝව ඔහු පසුපස හඹා එන්නට විය.

'ඇතැම්විට, පොලිස් නිලධාරීන්ගේ පියවර හඬ ජනේලය අසල නතර වෙයි. නොඑසේ නම් නිසල රාත්රියේදී හදිසියේ දොරට තට්ටු කරන හඬ ඇසේ. එවැනි අවස්ථාවක, හදවත උගුරට එන්නාක් මෙන් ක්ෂණික භීතිය ඇති කරවයි. එය ක්ෂණික, අනපේක්ෂිත මරණය වැනිය. එවැනි අවස්ථා පිළිබඳව ලියැවුණු දේ කොතරම් මා කියවා ඇද්ද? එහෙත් එවැනි අවස්ථාවකට සැබවින් මුහුණ දෙමින් සිටින විට ජීවිතය ගෙවී යාම ගැන සිතීමද දුෂ්කරය. කෙටි හා තේරුමක් නැති හැඟීම් රාශියක් හිතට නැෙඟයි. ඇතැම් විට ඒ විකාර සහගත සිතිවිලිය. කෙසේ වෙතත් ඒ තුළ ඔබ ද සිටී. ජීවිතය එබඳු කාලයක් ද ගෙවා දැමූ බව සිහිපත් කරමි.''

- ඉසඩ් හෙරෙනි, (විප්ලවයේ වාර්තාකරු ජූලියස් ෆුචික් - ප්රාග් මුද්‍රණය -පිටු 104-1983)

1941 පෙබරවාරි වන විට, එනම්, නාසි ආක්‍රමණයට මසක් පිරීමේදී කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ වැඩිදෙනකු ගෙස්ටාපෝව විසින් දඩයම් කර තිබිණි. කෙසේ වෙතත් අප්‍රේල් මාසය වනවිට නැවත මධ්‍යම කමිටුවක් ගොඩනැඟීමට ජූලියස් ඇතුළු පකෂයට හැකිවිය. වරෙක මහාචාර්ය 'හොරැක්' නමින්ද තවත් වරෙක 'මාරෙස්' නමැති පේෂකර්ම විශේෂඥයා වශයෙන්ද වෙස්වලාගෙන සැරසරමින් ජූලියස් විසින් ගෙස්ටාපෝව මුලා කරමින් සිය දේශපාලන කටයුතු වේගයෙන් කරගෙන ගියේය. පකෂයේ මධ්‍යම පුවත්පත වූ 'රතු අයිතිය' අඛණ්ඩව පළ කිරීම සඳහාද ඔහු මූලික විය. 'රහසිගත දේශපාලනය කෙරෙහි ප්‍රතිවිරෝධයෙන් බීජ වලින් පැන නඟින අරගලය සමාජවාදී අස්වනු නෙළනු ඇති බව' ඔහු ලිවීය. 1942 මුල් භාගයේ පළ කෙරුණු 'රතු අයිතිය' කලාප තුළින් ඉඟි කරනු ලැබූයේ කොමියුනිස්ට් පක්ෂය විසින් නාසි අධිරාජ්‍යයට විරුද්ධව කම්කරුවන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් සංවිධානය කරනු ලබන බවයි. වීදිවල හදිසියේ ඇති වී හදිසියේ අවසන් වන රැස්වීම්, ජනතාව ගැවසෙන ස්ථානවලදී හිටි ගමන් නාසි විරෝධී ප්රචාරක පත්‍රිකා විසිරීයාම සිදුවන්නට විය.

'අප නව වසරට එළඹියේ අපගේ සංවිධාන ශක්තිය සියලුම පාර්ශ්වයන් තුළ තදින් හා විධිමත්ව ආවරණය කරමිනි. 1941 පෙබරවාරි නාසි ආක්‍රමණයට පෙර) වනවිට පක්ෂය තුළ වූ ශක්තිය තවමත් ගොඩනඟා ගත නොහැකි වුවත් තීරණාත්මක අරගලවලදී උපයෝගී රගත හැකි ශක්තිමත් දෑන් අප සතුව ඇත.''

-(පෝරකයේ සටහන් - 139 පිටුව)

මේ අතරතුර ගෙස්ටාපෝ ඔත්තුකරුවන් විසින් සොයාගත් තොරතුරු අනුව, චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂය නැවත නැඟී සිටීම හා ඒ තුළින් නාසි විරෝධී ප්‍රතිරෝධය ශක්තිමත්වීම අනතුරක් බව හිට්ලර් ටහාගෙන සිටියේය. ඒ අනුව, රෙන්ගාඩ් හෙඩ්රික් නමැති කෲර පාලකයා චෙක් ප්‍රදේශය ඇතුළත් කලාපය පාලනය කිරීමට පත් කරනු ලැබීමෙන් පසුව මර්දනය යළිත් වටයකින් වර්ධනය විය.

1942 අප්‍රේල් 24 වැනිදා ජූලියස් ෆූචික් ප්රැන්ක්රෑක් නගරයේ නාසි විරෝධී කවයක් කැඳවීමට ගිය අවස්ථාවකදී ගෙස්ටාපෝ අත්අඩංගුවට පත්විය. හිරකරුවන් වහාම රැගෙන යනු ලැබූයේ නගරයේ පිහිටි පෙට්චෙක් නමැති ඓතිහාසික ගොඩනැඟිල්ලේ පිහිටුවන ලද නාසි වධකාගාරයකටයි. එහි හතරවන තට්ටුවේ පිහිටි ''කොමියුනිස්ට්වාදය මර්දනයලකිරීමේ විශේෂ ඒකකය'' හෙවත් II1A ලෙස හඳුන්වනු ලැබූ විශේෂ ප්‍රශ්න කිරීමේ ස්ථානය තුළ මාස ගණනක් වධ විඳීමට ඔහුට සිදුවිය.

ඔහු බුද්ධිමතුන් සංවිධානය කිරීමේ යෙදී සිටි බවට ද්‍රෝහියකු විසින් දෙන ලද ප්‍රකාශයකින් පසුව තවදුරටත් නාසි විරෝධී බුද්ධිමතුන් හා කලාකරුවන් හඳුනාගැනීමට වධ දෙමින් ප්‍රශ්න කළද තමන්ගෙන් ඔබ්බට නාසිවාදයට ගමන් කිරීමට එරෙහිව ජූලියස් සුවිශේෂී ආත්ම පරිත්‍යාගයක් කරමින් ධෛර්යමත්ව වධ වේදනා ඉවසා සිටියේය. කෙසේ වෙතත් එම දුෂ්කර තත්වය යටතේදී වුවත් සතුරාට එරෙහි අරගලය ඉදිරියට ගෙනයාම ඔහු තෝරාගත් මාර්ගය විය.

බිහිසුණු කෲරකම් තුළ කෲරත්වය හමුවේ දණින් වැටුණු දුබලයන්ටද අභියෝග කරමින් ෆුචික් සිරගෙදර සිට රහසින් ලියූ සටහන් පසුකලෙක ලොවපුරා මහත් ගෞරවයට පාත්රවුණු කෘතියක් බවට පත්විය. ලාංකේය පාඨකයන් වෙත ''පෝරකයේ සටහන්'' ලෙසින් කියවීමට ලැබුණු එම කෘතිය සැබැවින්ම නියමිත පරිදි අවසන් කරන්නට නොහැකි වූ, මරණය කොයි මොහොතේදැයි අවිනිශ්චිත වූ සිරකරුවකුගේ සටහන්ය. වැසිකිලි කඩදාසිවල ලියූ එම සටහන් පෙළ ක්‍රමානුකූලව පිටු අංක හා මාතෘකා සහිතව තිබුණු නිසා සිරගෙදරින් පිටකරගත් පසුව ඔහුගේ බිරිය අතට පත් වීමෙන් බාහිර ලෝකයට කියවිය හැකි වූ කෘතියකි.

සිරකරුවකු ලෙස තම අනාගතය දෙස බලන මානවහිතවාදියෙකු ලෙස ජූලියස් ෆුචික් ලියූ එම සටහන් නාසිවාදයේ කෘරත්වයට එරෙහිවූවන්ට මෙන්ම නාසිවාදය වෙනුවෙන් පෙනී සිටිවුන්ට ද පොදු වූ පීඩනයට එරෙහි වූ සටන් පාඨයක් වැනි ය. ජනතාවගේ ජයග්‍රහණය ඉදිරියේ නාසිවාදය මෙන්ම සියලු මර්දනයන් පරාජයෙන් අවසන්වන බව විශ්වාස කරමින් ලියූ එම අදහස් ලොවේ ඕනෑම දිනයක ඕනෑම තැනකදී මානව ප්‍රේමය වෙනුවෙන් කෙරෙන අරගලයක උදාන වාක්‍ය වැනිය.

1943 අගෝස්තු 25 වැනි දින ඔහුට මරණ දඬුවම නියම කිරීමට නාසි උසාවිය තීන්දු කළේය. එහිදී සිදුවූයේ චෝදක පාර්ශ්වය ලෙසත් චූදිත පාර්ශ්වය ලෙසත් නාසි නීතීඥයන් දෙදෙනකු ඉදිරිපත් වීම සහ දෙදෙනාම චූදිතයාට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිටීමය. එම අපූරු නඩු විභාගයෙන් පසුව බර්ලින්හි ප්ලොටනිස් සිරගෙදර වෙත ගෙන යනු ලැබූ ජූලියස් ෆුචික් සැප්තැම්බර් 7 වැනිදින රාත්‍රියේ හෝ 8 වැනිදින උදැසන එල්ලා මරා දමන ලද බවට සාක්ෂ්‍ය ලැබී ඇත. ජූලියස් එල්ලා මැරීමට පෝරකයට යනවිට ඔහු විසින් ජාත්‍යන්තර ගීතය ගායනා කිරීම වළකනු පිණිස ඔහුගේ මුඛය සිරකර ගැට ගසන ලද බවද එම සිදුවීම පිළිබඳව ඇසින් දුටුවෝ ප්‍රකාශ කර සිටිති. එසේ නිහඬ කිරීමෙන් පවා ජූලියස් ෆූචික් නැගූ හඬ යටපත් කිරීමට නාසි අලුගෝසුවන්ට නොහැකි විය.

1945 මැයි මාසදී සෝවියට් රතු හමුදාව ප්රාග් අගනුවර හිට්ලර්ගේ ග්රහණයෙන් මුදාගන්නට සමත් විය. සැප්තැම්බර් මාසය වනවිට එනම් ජූලියස් ඝාතනය කර දෙවසරක් සපිරෙනෙ විට ඔහු ලියූ සටහන්, ඔහුගේ බිරිඳ විසින් නිසි පරිදි සංස්කරණය කර මුද්‍රණය කරවනු ලැබිණි. එදා මෙදාතුර චෙකොස්ලොවැකියානු ප්‍රකාශකයන් විසින් 38 වතාවක් නැවත මුද්‍රණය කරනු ලැබූ එම කෘතිය විදේශ භාෂා 320කට පරිවර්තනය වී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් විසින් ඒ හඬට සවන් දෙමින් සිටී.

1958 බුකාරස්ට් අගනුවරට රැස් වූ 'අන්තර්ජාතික පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ' 4වන සමුළුව විසින් ජූලියස් ෆූචික් එල්ලා මරා දැමූ සැප්තැම්බර් 8වන දින 'ලෝක පුවත්පත් කලාවේදීන්ගේ සහයෝගිතා දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් සම්මත කරනු ලැබිණි. ඒ අනුව තවමත් එම දිනය පුවත්පත්කලාවේදීන්ගේ සැබෑ වගකීම කුමක්ද යන්න පූර්වාදර්ශ සහිතව පෙන්වාදෙන දිනයක් ලෙසින් සමරනු ලැබේ. මේ ලිපිය අවසන් කරන්නට ජූලියස් ෆුචික් විසින් ලොවපුරා සැබෑ නිදහස පතන ජනතාවට සිය අවසන් පණිවුඩය ලෙස ලියූ වැකියක් ගෙනහැර පෑම වැදගත්ය.

''ආදරණීය ජනතාවනි, මම ඔබට ආදරය කරමි. ඔබ ආරක්ෂා වන්න!''

[QUOTE="sbanurada, post: 17340266, member: 33920"] [b]ලෝකයට ආදරය කළ මිනිසා ජුලියස් ෆුචික්[/b] [SIZE="5"][COLOR="Red"]පෝරකය අබිමුව සිට පන්හිඳ කගපතක් සේ ලෙලවූ සැබෑ විරුවා| ජූලියස් ෆුචික්[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]මගේ නාටකය අවසන් වීමට ආසන්නය. එම අවසානය ගැන සටහන් කළ නොහැකි වනු ඇත. එය කෙබඳු අවසානයක් වනු ඇද්දැයි මම තවමත් නොදනිමි. මෙය තවදුරටත් නාටකයක් නොවේ. මේ සැබෑ ජීවිතයයි. අවසන් ජවනිකාව රඟ දැක්වීම සඳහා තිරය එසවෙයි. මම නුඹලාට ආදරය කරමි. මිත්‍රවරුනි ආරක්ෂා වන්න....... ජුලියස් ෆුචික්[/SIZE][/COLOR] [SIZE="4"]තවත් දිනයක් උදා වෙමින් තිබිණි. ඒ 1943 සැප්තැම්බර් 08 වනදාය. නාසි අලුගෝසුවන් විසින් ඒ රාත්‍රියේ දී ජර්මනියේ බර්ලින් අගනුවර 'ප්ලොටෙන්සී' බන්ධනාගාරය තුළ සිරකරුවන් 360 දෙනෙකු මරා දමන ලදී. දහස් ගණනක් එකවර මරා දැමූ කාලයක 360 දෙනකු යනු සුළු ඉලක්කයකි. ඒ මරා දැමූ හැම දෙනාම මිනිසුන්ය. වෙනසකට තිබුණේ ඔවුන් නාසිවාදයට එරෙහි වූවන් වීමය. ඒ අතර සිටි එක්තරා සුවිශේෂී මිනිසකු, 'ජූලියස් ෆුචික්' නම් විය. 1903 පෙබරවාරි 23වන දින ප්රාග් නගරයේ ස්මිචොව් හි උපන් ඔහුගේ පියා ඉංජිනේරුවකි. තරමක් වත් පොහොසත්කමින් යුතු පවුලක දරුවකු ලෙස ඔහුට සිටියේ සහෝදරියක් පමණි. වසය 12 වන විට ලෝකය පිළිබඳව කුතුහලයෙන් බලන දරුවකු වූ ජූලියස් සිය ලේඛන දිවියේ මුල් පියවර තබන්නට විය. පාසල් අභ්‍යාස පොත්වල ප්රවෘත්ති වාර්තා සහ විචාර ලිපි ලියමින් ඔහු සුවිශේෂී ශිෂ්‍යයකු විය. පැස්ටල් හෝ තීන්ත පෑන්වලින් අලංකාර ලෙස නිමැවුණු පත්තර පිටු ද ඔහුගේ ලේඛන ජීවිතයේ අනාගතය පිළිබඳව ඉඟි කළේය. සිය සහෝදරියගේ පැසසුම් මුසු දිරිමත්කිරීම් තුළින් ඉදිරියට ගිය ජුලෝ (ජූලියස්ගේ සුරතල් නාමය) තමන් අවට ලෝකයේ සිදුවන දේ පිළිබඳව අවධානයෙන් සිටියේය. 1914 වන විට චෙක් දේශය අරක් ගෙන සිටි ඔස්ට්‍රො-හංගේරියානු ආධිරාජ්‍යයට පළමු ලෝක යුද්ධයට සහභාගි වීම නිසා යුද්ධයේ කටුකත්වයද ආර්ථීක දුෂ්කරතාද එකවර දැනෙමින් තිබිණි. මර්දනකාරීත්වය මෙන්ම ජනතාව පීඩා විඳින අයුරු සිය අත්දැකීමෙන්ම වටහා ගන්නට ජූලියස්ට හැකිවිය. පාන් පෝලිම්වල සිටින කාන්තාවන් 'විප්ලවය' පිළිබඳව කතා කරනු ඇසීමෙන් ඔහු විප්ලවකාරී දේශපාලනයට මුලින්ම ආකර්ෂණය විය. 1918 මාර්තු 21වන දින දුටු සිදුවීමකින් ඔහු මුළුමනින්ම සසල විය. එදින කුසගින්න නිසා පාන් සොරකම් කළ ළමුන් කණ්ඩායමකට ප්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමනු දුටු 'ජුලෝ' නමැති 15 හැවිරිදි නව යෞවනයාට සමාජ අසාධාරණයට, ජනතා මර්දනයට එරෙහිව නැඟීමේ පළමු සංඥාව ලබාදුන්නේ එම කෲර සිදුවීම විය යුතුය. මේ ආකාරයට තමා අවට ලෝකය දෙස විමසුම් ඇසින් බලමින් කල්පනා ශක්තිය මෙහෙයවමින් තමා තුළ වූ අව්‍යාජ මිනිසා අවදි කරගන්නට ජූලියස්ට හැකි විය. ඔහු සැබෑ සුවිශේෂී මාධ්‍යවේදියකු කළේ ද එම තත්වයන් සැබෑ ලෙස ලොවට කීමට ඇති උනන්දුව විය යුතුය.[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]''මම හැදී වැඩුණේ යුද්ධය ඇවිළුණු වටපිටාවකය. මා අවට ලෝකයේ යම් වරදක් තිබෙන බව මට පෙනුණි. ජනතාව එකිනෙකා සමඟ ඇන කොටා ගන්නා නමුත් යම් යහපත් ජීවිතයක ප්‍රාර්ථනා ඔවුන් වෙත තිබෙන බව මට දැකගත හැකිවිය. එහෙයින් ඔවුන් කියන ආකාරයටම මම ඒ වැරදි විවේචනය කිරීමට පටන් ගතිමි. පොත් හා නාට්‍ය මගේ ලෝකයේ විශාල කොටසක් පුරවාලීය. ඒ පොත් කියවන විට එයින් සමහර පොත් යම් දෙයක් කතා කරන අතර තවත් සමහර පොත් තනිකරම ගොලු බවක් මට දැනුණි. ඒ නිසාම කිසිදු පොතක් ගොලුවිය යුතු නැති බවත් ඉන් කතා කරන දේ අවංකව විය යුතු බවත් නිගමනය කිරීමට මට හැකිවිය. යහපත් ලෝකයක් වෙනුවෙන් මාගේ අරගලය ඇරඹූයේ ඒ ආකාරයෙනි. ඉතින් මම පොත් ගැන හා නාට්‍ය ගැන ලිවීමට පටන් ගත්තෙමි.'' - ජී.ෆුචිකෝවා (ජුලියස් ෆුචික් චරිතාපදානය - 12-13 පිටු - 1955 ප්රාග් මුද්‍රණය)[/COLOR][/SIZE] [SIZE="4"]ඩෙවස්ටිල්' නමින් වූ කොමියුනිස්ට්වාදී ලේඛක කණ්ඩායමක් ජූලියස්ගේ ද සහභාගිත්වයෙන් 1920 ඔක්තෝබර් මාසයේදී ආරම්භ විය. ෆ්රාන්ස් කෆ්කාගේ කෘතීන් ඔවුන්ගේ මහත් අවධානයට ලක්විය. චෙක් ජාතික ලේඛකයකු වූ ජාරොස්ලොව් ගුසෙක්ගේ සුප්‍රකට කෘතිය වූ ''ස්වෙජ් නම් යහපත් සෙබලා'' ජූලියස්ගේ ජීවිතයට මහත් බලපෑමක් කළ බවද ඔහු ලියූ සටහන්වලින් පැහැදිලි වෙයි. කෙසේවෙතත් 1921 ඔක්තෝබර් 28 වන දින ඔස්ට්‍රො හංගේරියන් අධිරාජ්‍යය බිඳ දමමින් පළමු ලෝක සංග්‍රාමයේ අවසන් කාලය එළඹුණි. එදින චෙක් හා ස්ලෝවැක් ජාතික ජනපද ඒකරාශි කරමින් ' 'පළමු චෙකොස්ලොවැකියා ජනරජය'' බිහිවීමෙන් පසු ජනතාව වීදිවලට බැස ප්‍රීතිවන විට ජුලෝද ඔවුන් සමඟ සතුට බෙදාගත්තේය. වයස 16 පසුකරන විට වාමාංශික දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ හෙතෙම ගතානුගතික රෝමානු කතෝලික පල්ලියට ආයුබෝවන් කීවේය. 1921 ආරම්භ කරනු ලැබූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පකෂයේ ආරම්භක සාමාජිකයකු වීමටද ඔහුට හැකිවිය. චෙක් කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනය වූ 'රතු අයිතිය' හි සම කර්තෘවරයකු ලෙස කටයුතු කරමින් පුවත්පත්කලා ජීවිතය තුළ අපේකෂා කළ 'වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අරගලය' ප්‍රායෝගිකව ආරම්භ කළ ජූලියස් 'නිර්මාණ' 'නලාව' වැනි විවිධ නම්වලින් යුතු ප්‍රකාශන ගණනාවක් මෙහෙයවමින් චෙක් ස්ලෝවැකියානු ජනතාව සිය අනාගත අරගලය වෙත ගෙනයාමේ මතවාදී අරගලයට දායක විය. ජූලියස් ලියූ කෘති අතර, සෝවියට් දේශයේත් චීනයේ දේශසීමාවට යාබද මධ්‍යම ආසියාවේ කළ සංචාරයක් ඇසුරින් ලියූ ''හෙට දිනය ඊයේ බවට පත් වූ දේශය'' 1931 ප්‍රකාශයට පත් වූ අතර ඔහු අතින් ලියැවුණු එකම නවකතාව ''පීටර්ට පෙර පරපුර'' කිසිදා අවසන් කළ නොහැකි වූයේ ඒ සඳහා විවේකීව යෙදවීමට කාල වේලාවක් නොමැති කමය. මහත් ජවයකින් වැඩ කරමින් කොමියුනිස්ට් පකෂයේ කෘතහස්ත ක්‍රියාකාරිකයකු හා සංවිධායකයකු වූ ජූලියස් 1929 සිට 1932 දක්වා උතුරු දිග බොහිමියානු පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජන වාර්තා කරමින් සිය පුවත්පත් කලා ජීවිතයේ උද්යෝගකර වූ කාලයක් ආරම්භ කළේය. 1932 චෙක් ජනරජයේ හමුදාවට බඳවා ගැනීමේ නියෝග මත ඔහු සිය ප්‍රථම හමුදා සේවා කාලය ඇරඹීය. එහෙත් සිය සෙබළ සගයන්ට දේශන පැවැත්වීමේ වරදට බැරැක්කයෙන් බැරැක්කයට ඔහු මාරු කෙරිණි.. ඔහු 1933 සැප්තැම්බර් මසදී පළමුවරට එකී දේශපාලන හේතු මත අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට විරුද්ධව චෝදනා නගනු ලැබුවේ සෝවියට් දේශය පිළිබඳව සොල්දාදුවන්ට විස්තර කිරීම පිළිබඳවය. ඉන්පසුව දිගින් දිගටම ඔහුත් ඔහුගේ බිරිඳ ඔගස්ටිනාත් පොලිසියේ උකුසු ඇසට හසුවිය. වරින් වර දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත්වීමද සාමාන්‍ය දෙයක් බවට පත් වූ නමුත් ජූලියස් යෙදී සිටි දේශපාලන වැඩකටයුතු නතර කිරීමට පොලිසියට හැකි වූයේ නැත. අවසානයේදී ඔහු ආරක්ෂා කර ගැනීම සඳහා කිර්ගීෂියාවේ සංචාරයකට යැවීමට පකෂය තීරණය කළේය. 1934-35 කාලය තුළ මොස්කව් නගරයේ සිට 'රතු අයිතිය' පුවත්පතේ වාර්තාකරු ලෙස ඓතිහාසිකව වැදගත්වන වාර්තා ගණනාවක් ලිවීමට ඔහුට හැකිවිය. 30 දශකයේ මැද භාගයේදී චෙකොස්ලොවැකියාවේ ජර්මානු සම්භවයක් සහිත ජනයා බහුල සුඩටන්ලන්ඩ් ප්‍රදේශයේ ස්වාධීනත්වය සඳහා කැරැල්ලක් ආරම්භවිය. ඊට සමගාමීව 1938 සැප්තැම්බර් මාසයේදී ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය හා ඉතාලිය විසින් මියුනික් ගිවිසුම අස්සන් කරමින් චෙකොස්ලෝවැකියාවේ දේශසීමා ප්‍රදේශ අල්ලා ගැනීමට ජර්මනියට ඉ ඩ සැලසීය. එහි අවසරයෙන් 1939 මාර්තු වනවිට ජර්මන් නාසි හමුදා චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කළේය. ඒ වනවිට ලේඛකයකු ලෙසත් පුවත්පත් කලාවේදියකු ලෙසත් නමක් දිනා සිටි ජූලියස් බුද්ධිමතුන් ඇතුළු ජනමත ප්‍රධානීන් අතර සබඳතා පවත්වමින් සිටියේය. සිය ජීවිතය අවදානමේ තබමින් ඔහු නාසිවාදයට විරුද්ධව ලිවීමට හා විවේචනය කිරීමට කටයුතු කළේය. නාසි එස්.එස්. භටයන්ගේත් ගෙස්ටාපෝ රහස් පොලිසියේත් උකුසු ඇස ආක්රමණයත් සමඟම යොමු වූයේ කොමියුනිස්ට්වාදීන් දඩයම් කිරීමටය. ඒ නිසාම ජූලියස්ගේ ජීවිතයට තර්ජනයක් තිබිණි. එහෙත් ඊට අමතරව නාසිවාදයට දැඩි ලෙස ප්රහාරාත්මකව ලිවීමෙන් ගෙස්ටාපෝව ඔහු පසුපස හඹා එන්නට විය. [/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]'ඇතැම්විට, පොලිස් නිලධාරීන්ගේ පියවර හඬ ජනේලය අසල නතර වෙයි. නොඑසේ නම් නිසල රාත්රියේදී හදිසියේ දොරට තට්ටු කරන හඬ ඇසේ. එවැනි අවස්ථාවක, හදවත උගුරට එන්නාක් මෙන් ක්ෂණික භීතිය ඇති කරවයි. එය ක්ෂණික, අනපේක්ෂිත මරණය වැනිය. එවැනි අවස්ථා පිළිබඳව ලියැවුණු දේ කොතරම් මා කියවා ඇද්ද? එහෙත් එවැනි අවස්ථාවකට සැබවින් මුහුණ දෙමින් සිටින විට ජීවිතය ගෙවී යාම ගැන සිතීමද දුෂ්කරය. කෙටි හා තේරුමක් නැති හැඟීම් රාශියක් හිතට නැෙඟයි. ඇතැම් විට ඒ විකාර සහගත සිතිවිලිය. කෙසේ වෙතත් ඒ තුළ ඔබ ද සිටී. ජීවිතය එබඳු කාලයක් ද ගෙවා දැමූ බව සිහිපත් කරමි.'' - ඉසඩ් හෙරෙනි, (විප්ලවයේ වාර්තාකරු ජූලියස් ෆුචික් - ප්රාග් මුද්‍රණය -පිටු 104-1983)[/COLOR][/SIZE] [SIZE="4"]1941 පෙබරවාරි වන විට, එනම්, නාසි ආක්‍රමණයට මසක් පිරීමේදී කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ වැඩිදෙනකු ගෙස්ටාපෝව විසින් දඩයම් කර තිබිණි. කෙසේ වෙතත් අප්‍රේල් මාසය වනවිට නැවත මධ්‍යම කමිටුවක් ගොඩනැඟීමට ජූලියස් ඇතුළු පකෂයට හැකිවිය. වරෙක මහාචාර්ය 'හොරැක්' නමින්ද තවත් වරෙක 'මාරෙස්' නමැති පේෂකර්ම විශේෂඥයා වශයෙන්ද වෙස්වලාගෙන සැරසරමින් ජූලියස් විසින් ගෙස්ටාපෝව මුලා කරමින් සිය දේශපාලන කටයුතු වේගයෙන් කරගෙන ගියේය. පකෂයේ මධ්‍යම පුවත්පත වූ 'රතු අයිතිය' අඛණ්ඩව පළ කිරීම සඳහාද ඔහු මූලික විය. 'රහසිගත දේශපාලනය කෙරෙහි ප්‍රතිවිරෝධයෙන් බීජ වලින් පැන නඟින අරගලය සමාජවාදී අස්වනු නෙළනු ඇති බව' ඔහු ලිවීය. 1942 මුල් භාගයේ පළ කෙරුණු 'රතු අයිතිය' කලාප තුළින් ඉඟි කරනු ලැබූයේ කොමියුනිස්ට් පක්ෂය විසින් නාසි අධිරාජ්‍යයට විරුද්ධව කම්කරුවන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් සංවිධානය කරනු ලබන බවයි. වීදිවල හදිසියේ ඇති වී හදිසියේ අවසන් වන රැස්වීම්, ජනතාව ගැවසෙන ස්ථානවලදී හිටි ගමන් නාසි විරෝධී ප්රචාරක පත්‍රිකා විසිරීයාම සිදුවන්නට විය. [/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]'අප නව වසරට එළඹියේ අපගේ සංවිධාන ශක්තිය සියලුම පාර්ශ්වයන් තුළ තදින් හා විධිමත්ව ආවරණය කරමිනි. 1941 පෙබරවාරි නාසි ආක්‍රමණයට පෙර) වනවිට පක්ෂය තුළ වූ ශක්තිය තවමත් ගොඩනඟා ගත නොහැකි වුවත් තීරණාත්මක අරගලවලදී උපයෝගී රගත හැකි ශක්තිමත් දෑන් අප සතුව ඇත.'' -(පෝරකයේ සටහන් - 139 පිටුව)[/COLOR][/SIZE] [SIZE="4"]මේ අතරතුර ගෙස්ටාපෝ ඔත්තුකරුවන් විසින් සොයාගත් තොරතුරු අනුව, චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂය නැවත නැඟී සිටීම හා ඒ තුළින් නාසි විරෝධී ප්‍රතිරෝධය ශක්තිමත්වීම අනතුරක් බව හිට්ලර් ටහාගෙන සිටියේය. ඒ අනුව, රෙන්ගාඩ් හෙඩ්රික් නමැති කෲර පාලකයා චෙක් ප්‍රදේශය ඇතුළත් කලාපය පාලනය කිරීමට පත් කරනු ලැබීමෙන් පසුව මර්දනය යළිත් වටයකින් වර්ධනය විය. 1942 අප්‍රේල් 24 වැනිදා ජූලියස් ෆූචික් ප්රැන්ක්රෑක් නගරයේ නාසි විරෝධී කවයක් කැඳවීමට ගිය අවස්ථාවකදී ගෙස්ටාපෝ අත්අඩංගුවට පත්විය. හිරකරුවන් වහාම රැගෙන යනු ලැබූයේ නගරයේ පිහිටි පෙට්චෙක් නමැති ඓතිහාසික ගොඩනැඟිල්ලේ පිහිටුවන ලද නාසි වධකාගාරයකටයි. එහි හතරවන තට්ටුවේ පිහිටි ''කොමියුනිස්ට්වාදය මර්දනයලකිරීමේ විශේෂ ඒකකය'' හෙවත් II1A ලෙස හඳුන්වනු ලැබූ විශේෂ ප්‍රශ්න කිරීමේ ස්ථානය තුළ මාස ගණනක් වධ විඳීමට ඔහුට සිදුවිය. ඔහු බුද්ධිමතුන් සංවිධානය කිරීමේ යෙදී සිටි බවට ද්‍රෝහියකු විසින් දෙන ලද ප්‍රකාශයකින් පසුව තවදුරටත් නාසි විරෝධී බුද්ධිමතුන් හා කලාකරුවන් හඳුනාගැනීමට වධ දෙමින් ප්‍රශ්න කළද තමන්ගෙන් ඔබ්බට නාසිවාදයට ගමන් කිරීමට එරෙහිව ජූලියස් සුවිශේෂී ආත්ම පරිත්‍යාගයක් කරමින් ධෛර්යමත්ව වධ වේදනා ඉවසා සිටියේය. කෙසේ වෙතත් එම දුෂ්කර තත්වය යටතේදී වුවත් සතුරාට එරෙහි අරගලය ඉදිරියට ගෙනයාම ඔහු තෝරාගත් මාර්ගය විය. බිහිසුණු කෲරකම් තුළ කෲරත්වය හමුවේ දණින් වැටුණු දුබලයන්ටද අභියෝග කරමින් ෆුචික් සිරගෙදර සිට රහසින් ලියූ සටහන් පසුකලෙක ලොවපුරා මහත් ගෞරවයට පාත්රවුණු කෘතියක් බවට පත්විය. ලාංකේය පාඨකයන් වෙත ''පෝරකයේ සටහන්'' ලෙසින් කියවීමට ලැබුණු එම කෘතිය සැබැවින්ම නියමිත පරිදි අවසන් කරන්නට නොහැකි වූ, මරණය කොයි මොහොතේදැයි අවිනිශ්චිත වූ සිරකරුවකුගේ සටහන්ය. වැසිකිලි කඩදාසිවල ලියූ එම සටහන් පෙළ ක්‍රමානුකූලව පිටු අංක හා මාතෘකා සහිතව තිබුණු නිසා සිරගෙදරින් පිටකරගත් පසුව ඔහුගේ බිරිය අතට පත් වීමෙන් බාහිර ලෝකයට කියවිය හැකි වූ කෘතියකි. සිරකරුවකු ලෙස තම අනාගතය දෙස බලන මානවහිතවාදියෙකු ලෙස ජූලියස් ෆුචික් ලියූ එම සටහන් නාසිවාදයේ කෘරත්වයට එරෙහිවූවන්ට මෙන්ම නාසිවාදය වෙනුවෙන් පෙනී සිටිවුන්ට ද පොදු වූ පීඩනයට එරෙහි වූ සටන් පාඨයක් වැනි ය. ජනතාවගේ ජයග්‍රහණය ඉදිරියේ නාසිවාදය මෙන්ම සියලු මර්දනයන් පරාජයෙන් අවසන්වන බව විශ්වාස කරමින් ලියූ එම අදහස් ලොවේ ඕනෑම දිනයක ඕනෑම තැනකදී මානව ප්‍රේමය වෙනුවෙන් කෙරෙන අරගලයක උදාන වාක්‍ය වැනිය. 1943 අගෝස්තු 25 වැනි දින ඔහුට මරණ දඬුවම නියම කිරීමට නාසි උසාවිය තීන්දු කළේය. එහිදී සිදුවූයේ චෝදක පාර්ශ්වය ලෙසත් චූදිත පාර්ශ්වය ලෙසත් නාසි නීතීඥයන් දෙදෙනකු ඉදිරිපත් වීම සහ දෙදෙනාම චූදිතයාට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිටීමය. එම අපූරු නඩු විභාගයෙන් පසුව බර්ලින්හි ප්ලොටනිස් සිරගෙදර වෙත ගෙන යනු ලැබූ ජූලියස් ෆුචික් සැප්තැම්බර් 7 වැනිදින රාත්‍රියේ හෝ 8 වැනිදින උදැසන එල්ලා මරා දමන ලද බවට සාක්ෂ්‍ය ලැබී ඇත. ජූලියස් එල්ලා මැරීමට පෝරකයට යනවිට ඔහු විසින් ජාත්‍යන්තර ගීතය ගායනා කිරීම වළකනු පිණිස ඔහුගේ මුඛය සිරකර ගැට ගසන ලද බවද එම සිදුවීම පිළිබඳව ඇසින් දුටුවෝ ප්‍රකාශ කර සිටිති. එසේ නිහඬ කිරීමෙන් පවා ජූලියස් ෆූචික් නැගූ හඬ යටපත් කිරීමට නාසි අලුගෝසුවන්ට නොහැකි විය. 1945 මැයි මාසදී සෝවියට් රතු හමුදාව ප්රාග් අගනුවර හිට්ලර්ගේ ග්රහණයෙන් මුදාගන්නට සමත් විය. සැප්තැම්බර් මාසය වනවිට එනම් ජූලියස් ඝාතනය කර දෙවසරක් සපිරෙනෙ විට ඔහු ලියූ සටහන්, ඔහුගේ බිරිඳ විසින් නිසි පරිදි සංස්කරණය කර මුද්‍රණය කරවනු ලැබිණි. එදා මෙදාතුර චෙකොස්ලොවැකියානු ප්‍රකාශකයන් විසින් 38 වතාවක් නැවත මුද්‍රණය කරනු ලැබූ එම කෘතිය විදේශ භාෂා 320කට පරිවර්තනය වී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් විසින් ඒ හඬට සවන් දෙමින් සිටී. 1958 බුකාරස්ට් අගනුවරට රැස් වූ 'අන්තර්ජාතික පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ' 4වන සමුළුව විසින් ජූලියස් ෆූචික් එල්ලා මරා දැමූ සැප්තැම්බර් 8වන දින 'ලෝක පුවත්පත් කලාවේදීන්ගේ සහයෝගිතා දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් සම්මත කරනු ලැබිණි. ඒ අනුව තවමත් එම දිනය පුවත්පත්කලාවේදීන්ගේ සැබෑ වගකීම කුමක්ද යන්න පූර්වාදර්ශ සහිතව පෙන්වාදෙන දිනයක් ලෙසින් සමරනු ලැබේ. මේ ලිපිය අවසන් කරන්නට ජූලියස් ෆුචික් විසින් ලොවපුරා සැබෑ නිදහස පතන ජනතාවට සිය අවසන් පණිවුඩය ලෙස ලියූ වැකියක් ගෙනහැර පෑම වැදගත්ය. [/SIZE] [SIZE="5"][COLOR="Red"]''ආදරණීය ජනතාවනි, මම ඔබට ආදරය කරමි. ඔබ ආරක්ෂා වන්න!''[/COLOR][/SIZE] [IMG]http://www.dinamina.lk/2012/01/16/julies.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom