Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයට පුරසාරම් දොඩා හොම්බෙන් ගිය "මොසාඩ්"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ මේ මොහොතේ සිදුවෙමින් පවතින යුද්ධයේ බොහෝ විශේෂ තැන් තියෙනවා.

ඊශ්‍රායල බුද්ධි සේවය - මොසාඩ් දරුණු විදියට අසමත්.

ඊශ්‍රායල භූමියට රොකට් 7000ක් වැටුණා.

දේශසීමා කඩාගෙන රට ඇතුලටම සතුරන් ආවා.

මෙවැනි දරුණු ප්‍රහාරයකට ඊශ්‍රාලය කිසිසේත්ම සුදානම් වී නොසිටි බව පැහැදිලියි.

එය මොසාඩ් බුද්ධි අංශය ලැබූ දරුණු පරාජයක්.

හිටපු මොසාඩ් ප්‍රධානියාට අනුව මේ සම්පූර්ණ ප්‍රහාරයම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, කිසිඳු තොරතුරක් නොපැමිණි ප්‍රහාරයක්.

ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය දැන සිටියත්, මෙය පලස්තීනයට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට භාවිතා කළ අවස්තාවක් යැයි ඇතැමෙකු කියනවා.

නමුත් කිසිදු රාජ්‍යයක් සිය ජාතික ආරක්ෂාව, පුරවැසි ජීවිත අනතුරේ හෙලන එවැනි තීරණ ගන්නෙ නැහැ.

මේ ප්‍රහාරය සමස්ත ඊශ්‍රායලයටම අවමානයක්. මෙය මොසාඩ් බුද්ධි අංශයේ දරුණු අසමත්වීමක්.

ඊශ්‍රායලය ලෝකයට නිරාවරනය වුණා.

ඊශ්‍රායලය ගැන මෙතෙක් ලෝකයේ තිබුණේ ඉහළ යුද ශක්තියක් සහිත, සවිමත් රාජ්‍යයක ප්‍රතිරූපයක්.

සමස්ත මැදපෙරදිග ම එක මිටට ගෙන දින හයකින් පරාජය කළ අතීත වීර ක්‍රියා එයට ප්‍රබල හේතුවක්.

නමුත් වත්මන් ඊශ්‍රායලයේ භූමි යුද හැකියාව සහ සුදානම ඊයේ දරුණු විදියට නිරාවරනය වුණා.

රොකට් ප්‍රහාර වලින් පසු, දේශසීමා කඩාගෙන සතුරන් රට තුලටම ආවා.

අහිංසක ඊශ්‍රායල සිවිල් වැසියන් ඝාතනය කළා.

කාන්තාවන් දූෂණය කළා.

කාන්තාවන්, ළමුන් සහ සිවිල් වැසියන් ප්‍රාන ඇපකරුවන් ලෙස යළිත් පලස්තීනයට රැගෙන ගියා.

ඒ සිරකරුවන් අතර ඊශ්‍රායල හමුදාවේ ජෙනරාල්වරයෙක් සහ රජයේ ප්‍රබල නිළධාරීන් පවා ඉන්නවා.

එතෙක් ඊශ්‍රායල දේශසීමා ආරක්ෂකයන්ට කිසිඳු දෙයක් කළ නොහැකි වුණා.

අයර්න් ඩෝම් හි ප්‍රබලත්වය

පලස්තීන සටන්කාමීන් ගේ රොකට් ප්‍රහාර වලින් වැලකීමට ඊශ්‍රායලය පවත්වාගෙන යන මිසයිල ආරක්ෂණ පද්ධතිය අයර්න් ඩෝම්.

පලස්තීන සටන්කාමීන් අතීතයේ කොතෙක් රොකට් ප්‍රහාර එල්ල කළත්, ඒවායෙන් අති බහුතරය ඊශ්‍රායල භූමියට පතිත වුණේ නැහැ.

ඒ අයර්න් ඩෝම් මගින් ලැබෙන ආරක්ෂාව නිසා.

පලස්තීන සටන්කාමීන් මෙවර ඉන් පාඩමක් ඉගෙන තිබුණා.

සිය ප්‍රබලම සතුරා වන අයර්න් ඩෝම් මගහැරීමට ඔවුන් උපක්‍රම දෙකක් භාවිතා කළා.

පළමුවැන්න, එයට වැලැක්විය හැකි සීමාවට වඩා රොකට් ප්‍රහාර එකවර එල්ල කිරීම.

අතීතයේ එල්ල වන රොකට් ප්‍රහාර කිහිපයක් වගේ නෙවෙයි, මෙවර ගාසා තීරයෙන් එකවර රොකට් ප්‍රහාර දාහක් එල්ල වුණා.

ඒවා රැළි අයුරින් අඛණ්ඩව ඊශ්‍රායලය දෙසට ආවා.

අයර්න් ඩෝම් පද්ධතියට නිෂ්ක්‍රීය කළ හැකි නොම්මරය අභිබවමින් ඔවුන් ප්‍රහාර එල්ල කළා.

ඇතැම් රොකට් ප්‍රහාර ඊශ්‍රායල භූමියට වැටුණා.

දෙවැන්න,

භූමි ප්‍රහාර.

'අයර්න් ඩෝම්' පවතින තුරු රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායලයට රිදවීමට නොහැකි බව ඔවුන් තේරුම් අරන්.

මෙවර පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල භූමියටම පැමිණ ප්‍රහාර එල්ල කිරීමට එය ප්‍රබල හේතුවක් වුණා.

ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතියේ විශිෂ්ඨත්වය ඉන් තහවුරුයි.

වෙනස් වෙමින් පවතින ලෝක 'යුද තාක්ෂණය'.

යුක්රේන - රුසියා යුද්ධය ලෝකයේ යුද්ධය පිළිබඳ තිබූ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

පැරණි ලෝකයේ යුද උපක්‍රම, යුද තාක්ෂණය සහ ආයුධ නව ලෝකයට නොගැලපෙන බව මුලින්ම පෙන්නුවේ රුසියා - යුක්රේන යුද්ධයෙන්.

අලුත් ලෝකයේ යුධ ටැංකි, පිරිස් බලය, නාවික බලය, රොකට් මේ සියල්ලටම වඩා "ඩ්‍රෝන යානා" (Drones) බලවත්.

නව යුද්ධයක වඩාත්ම ප්‍රබල ඩ්‍රෝන හමුදාව පවතින පාර්ශවයට වැඩි වාසි හිමි වෙනවා.

ඊයේ පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර වලට අමතරව ඩ්‍රෝන මගින් ඊශ්‍රායලයට බෝම්බ ප්‍රහාර එල්ල කළා.

එමගින් යුද ටැංකි පවා විනාශ කළා.

මේ ඩ්‍රෝන බොහෝ විට ඉරානයේ සෑදු ඩ්‍රෝන විය හැකියි.

රුසියානු හමුදාව පවා භාවිතා කරන්නේ ඉරාන ඩෝන යානා.

අප තවමත් ඇමෙරිකානු සහ චීන තාක්ෂණය සැබෑ යුද්ධයක දැක නැහැ.

නමුත් අප දැනට දැක තිබෙන තාක්ෂණය අනුව, ලාබදායකම නමුත් ඉහළම ප්‍රතිඵල ගෙන එන ඩ්‍රෝන නිපදවන්නේ ඉරානයේ.

අනාගත ලෝක බල තුලනයක ඉරානයටත්, පෙනෙනවාට වඩා බොහෝ බලයක් හිමියි.

රටවල් දෙකක් අතර යුද්ධයකට වඩා විශාල ඊශ්‍රායල - පලස්තීන යුද්ධය

රුසියානු - යුක්රේන යුද්ධය රටවල් දෙකකට වඩා කඳවුරු දෙකක් අතර යුද්ධයක්.

කඳවුරු දෙකම සිය බල තුලනය යුද්ධයෙන් තහවුරු කරගැනීමට උත්සාහ කරනවා.

ලේ පිපාසයක් හෝ පලිගැනීමක් ඒ යුද්ධය තුල නැහැ.

එහි සාපේක්ෂ ඉහල ඉවසීමක් සහ විනයක් පවතිනවා.

නමුත් ඊශ්‍රායල - පලස්තීන යුද්ධය එයටත් වඩා විශාලයි.

එය ක්ෂනයෙන් ආගම් දෙකක් අතර යුද්ධයක් බවට පත් වුණා.

එහි පලිගැනීම සහ ලේ පිපාසය ගැබ් වෙලා.

මේ පාර්ශව දෙක අතර දරුණු ඓතිහාසික එදිරිවාදිකමක්, වෛරයක් පවතිනවා.

ජේරුසලම උදෙසා පැවැති ඉපැරණි කුරුස යුද්ධ සංකල්පය ඔවුන් යළිත් භූමියේ නිර්මාණය කරගෙන.

මේ වනවිට සමස්ත මැදපෙරදිගම පලස්තීනයට සහය දක්වනවා.

ඇෆ්ගනිස්තානයේ සටන්කාමීන් පලස්තීනයට ඒමට, මාර්ගයක් සොයමින් ඉන්නවා.

ඔවුන් ඉරාකයෙන්, ඉරානයෙන් සහ ජෝර්දානයෙන් මාර්ග අවසර ඉල්ලලා.

සිරියානු, ඉරාන සහ ජෝර්දාන දේශසීමා ඔස්සේ පලස්තීනයට ඒ ඒ රටවල සටන්කාමීන් පැමිණෙමින් තිබෙනවා.

ඉරාන පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු ඊයේ පලස්තීනය වෙනුවෙන් ජය ඝෝෂා නැගුවා.

ඔවුන් ඇමෙරිකා සහ ඊශ්‍රායල විරෝධී සටන් පාඨ කියමින් කෑ ගැසුවා.

යුරෝපයේ සරණගාත කඳවුරු වල පවා ජීවත් වන මුස්ලිම් ජනතාව පලස්තීන ප්‍රහාර සමරනවා.

ලංඩන්, ඔටාවා නගර වල ජීවත් වන මුස්ලිම් ජනතාව වීදි වලට රැස් වෙලා පලස්තීනයේ ප්‍රහාර සමරමින් ජයඝෝෂා නැගුවා.

අනෙක් අතට බටහිර කඳවුර ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිනවා.

ඔවුන් ක්ෂනයකින් ඊශ්‍රායලය වෙනුවෙන් නිවේදන නිකුත් කළා.

ඉරානය මේ ප්‍රහාරයට මැදිහත් නොවීමට එකම හේතුව ඇමෙරිකාව ප්රමුඛ බටහිර පමණයි.

ඔවුන් නොසිටියා නම් අද සමස්ත මැදපෙරදිගම ඊශ්‍රායලයට එරෙහිව අවි අමෝරලා.

බයිඩන් පාලනයේ අසමත්බව

කැමති වූවාත්, නැතත් ලෝක බලතුලනයේ තීරණාත්මක සාධකය ඇමෙරිකා එක්සත් ජනපදය.

ලෝකයේ ඇතැම් බලවේග නීෂ්ක්‍රීය කිරීමටත්, ඇතැම් බලවේග ප්‍රබල කිරීමටත් හේතු වෙන්නේ ඇමෙරිකාවේ පැවැත්ම.

ලෝකයේ සාමය සහ යුද්ධය ඇති කළ හැකි පාර්ශවය ඔවුන්.

ජෝර්ජ් බුෂ් සහ ඔබාමා පාලනය යටතේ ලෝකය ගිනි ගත් තැනක් වුණා.

ඇමෙරිකාව ඒ බොහෝ යුද්ධ පසුපස හිටියා.

නමුත් ට්‍රම්ප් පාලනය වෙනස්.

ට්‍රම්ප් පාලනය ලෝකයේ බොහෝ යුද්ධ අවසන් කළා.

ලෝකයට සැබෑ සාමයක් ගෙනාවා.

යුද්ධ ඇතිවීමට ගිය අවස්තා නවතා දමා, ඔහු සාමය මූලික ඇමෙරිකා ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ කළා.

ඔහු පුටින් සහ කිම් ජොං උංග් සමග පවා හොඳ සබඳතාවයක් පවත්වාගෙන ගියා.

ඔහු මැදපෙරදිග සාමය ස්ථාවර කරගනිමින් සවුදියෙන් ව්‍යාපාර අවස්තා ඇමෙරිකාවට ගෙන ආවා.

ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකා ආර්ථිකය වර්ධනය වුණා.

නව බයිඩන් පාලනය යටතේ ඒ සියල්ල කනපිට හැරවිලා.

නව යුද්ධ ඇති වුණා. ඇමෙරිකාව ඇතැම් යුද්ධ වලට හේතු වුණා.

බයිඩන් පාලනය විශ්වාස කරන්නේ යුද්ධ සහිත ලෝකයක, ඇමෙරිකාව අවි විකුණා ලබනා ලාභයක්.

නමුත් මේ මොහොතේ ඇමෙරිකානු ආර්ථිකයත් කඩාවැටෙමින් පවතිනවා.

දේශීය ණය අංශයෙන් ඇමෙරිකාව ඉන්නේ බංකොලොත්භාවයේ දොරකඩ.

පසුගියදා ඔවුන් බංකොලොත්භාවයෙන් ගැලවුනේ ණය ගැනීමේ සීමා ඉහළ දාලා.

නැති වූ සාමය පිළිබඳවත්, බිඳ වැටෙන ආර්ථිකයටත් චෝදනා එල්ල වෙන්නේ බයිඩන් පාලනයට.

මේ මොහොතේ ඇමෙරිකානු ජනතාව බයිඩන් පාලනය දැඩිව විවේචනය කරමින් සිටිනවා.

එලඹෙන ජනපතිවරණයක ඔහුට විරුද්ධව තරග කරන රිපබ්ලිකන් අපේක්ෂකයාට වැඩි වාසි හිමිවේවි.

අස්ථාවර ලෝකය

මිනිසුන්ට විශ්වාසයක, ඇදහිල්ලක නාමයෙන් කොතරම් දරුණු වියහැකි දැයි මේ යුද්ධයේ ඇතැම් දර්ශන කියලා දෙනවා.

අවි ගත්තු තරුණයො ඇදහිල්ලක් ජප කරමින්, තමන්ට කවදාවත් වරදක් කරලා නැති මිනිස්සු ඝාතනය කළා.

එයටත් වඩා භයානක සිදුවීම නම් ලොව පුරා ඔවුන්ට සමපාත මිනිස්සු මේ ත්‍රස්ත ක්‍රියා අනුමත කළා.

ඔවුන් වෙනුවෙන් ජයඝෝෂා නැගුවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ක්‍රියා වෙනුවෙන් පෙනී සිටියා.

අධිකාරී බලයකින් පාලනය කිරීමත්, රාජ්‍යයේ මැදිහත් වීමත් නොවන්නට ඕනෑම මොහොතක ඕනෑම තැනකට මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බව ඒ දර්ශන ලෝකයට කියලා දෙනවා.

ඇදහිල්ලකට, විශ්වාසයකට වඩා මිනිස්කම වටිනා බව ලෝකයම වටහාගත නොගතහොත්, ලෝක සාමය දැවි අලු වී යාමට ඉතා ආසන්න බවත් පැහැදිලියි.

දෙබිඩි පිලිවෙත්

යුද්ධයක දී, ප්රහාරයක දී ප්‍රතිප්‍රහාර එල්ල කර රාජ්‍යය ආරක්ෂා කර ගැනීම ඕනෑම රටක අයිතියක්.

සිය රටට එල්ල වූ ම්ලේච්ඡ ප්රහාරයන්ට ඊශ්‍රායලය දැන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ඔවුන් ගාසා තීරයේ විශාල ගොඩනැගිලි අළු කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරනවා.

එම ප්රහාරයන්ගෙන් බොහෝ සිවිල් වැසියන් ද මිය යනවා.

නමුත් කිසිඳු බටහිර මාධ්‍යයක මිය යන ගාසා තීරයේ සිවිල් වැසියන් ගැන හෝ ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකම් ගැන ඇහෙන්නෙ නැහැ.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කළ යුද්ධයේ මානව හිමිකම් ගැන තවමත් කතා කරන බටහිර, ඊශ්‍රායල ප්‍රති ප්‍රහාරය අනුමත කරනවා.

එයට සහය දෙනවා.

මිල අධික සාමයේ වටිනාකම.

දේශ සීමා බිඳ ගෙන ඊශ්‍රායලයට පැමිණි පලස්තීන සටන්කාමීන් ඝාතනය කළ සිවිල් වැසියන් අතරේ දරුවන් ඉන්නවා.

කාන්තාවන් ඉන්නවා. පියවරුන් ඉන්නවා.

සංගීත ප්‍රසංගයකට සහභාගී වූ මිනිසුන් ඉන්නවා.

මේ ජීවිතයේ අවසන් දිනය බව ඔවුන් කිසිවිටෙක නොදැන ඉන්නට ඇති.

අහසින් වැටුණු රොකට් ප්‍රහාර, බෝම්බ වලට බිලි වී දෙපාර්ශවයේම සිවිල් ජනතාව දහස් ගණනක් මිය ගියා.

මේ මිනිස්සු යුද්ධයට සම්බන්ධ මිනිස්සු නෙවෙයි.

තමන්ගේ හීන, බලාපොරොත්තු එක්ක ජීවත් වෙච්ච මිනිස්සු.

ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය එක දිනකින් ඔවුන්ට අහිමි වුණා.

එක් දිනයක යුද්ධයකින් දෙමව්පියන් අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමව්පියන් දහස් ගණනකගේ දුක් ගැනවිලි අපි දැක්කා.

ඔවුන් ගේ කතා අපිට කියලා දෙන්නේ අපි අද භුක්ති විඳින සාමයේ වටිනාකම.

මීට වසර විස්සකට පමන පෙර සීමා බිඳ ගෙන ඇවිත් බෝම්බ පුපුරවන, අහසින් බෝම්බ හෙලන ත්රස්තවාදයක් අපේ රටෙත් තිබුණා.

නමුත් අපේ රටේ දේශපාලන, සමාජීය සහ ත්‍රිවිධ හමුදා පාර්ශවයන් එක් වී මිලක් ගෙවා ඒ ත්‍රස්තවාදය අවසන් කළා.

කොතරම් ධනවත්, බලවත් රටක් වුනත් ඊශ්‍රායලයේ මිනිස්සු අද රෑ නින්දට යන්නේ අහසින් එන රොකට් ප්‍රහාරයක් ගැන බයෙන්.

අහසින් වැටෙන බොම්බයක් ගැන බයෙන්.

දරුවන් ඇද යට තියලා දෙමව්පියන් බයෙන් ගැහෙන දර්ශන ට්විටර් වෙබ් අඩවියේ තිබුණා.

මේ සමස්ත යුද්ධය දිහා එළියෙන් ඉදන් බලද්දි අපි භුක්ති විඳින නිදහසේ වටිනාකම ගැන වැටහෙනවා.

අප ඒ නිදහසට කොතරම් කෘතඥ විය යුතු දැයි වැටහෙනවා.

උපුටා ගැනීම - ඉරේෂාන් සිරිවර්ධන -

2023. 10. 08

[QUOTE="pramodh87, post: 29264186, member: 53201"] පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ මේ මොහොතේ සිදුවෙමින් පවතින යුද්ධයේ බොහෝ විශේෂ තැන් තියෙනවා. 🔺 ඊශ්‍රායල බුද්ධි සේවය - මොසාඩ් දරුණු විදියට අසමත්. ඊශ්‍රායල භූමියට රොකට් 7000ක් වැටුණා. දේශසීමා කඩාගෙන රට ඇතුලටම සතුරන් ආවා. මෙවැනි දරුණු ප්‍රහාරයකට ඊශ්‍රාලය කිසිසේත්ම සුදානම් වී නොසිටි බව පැහැදිලියි. එය මොසාඩ් බුද්ධි අංශය ලැබූ දරුණු පරාජයක්. හිටපු මොසාඩ් ප්‍රධානියාට අනුව මේ සම්පූර්ණ ප්‍රහාරයම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, කිසිඳු තොරතුරක් නොපැමිණි ප්‍රහාරයක්. ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය දැන සිටියත්, මෙය පලස්තීනයට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට භාවිතා කළ අවස්තාවක් යැයි ඇතැමෙකු කියනවා. නමුත් කිසිදු රාජ්‍යයක් සිය ජාතික ආරක්ෂාව, පුරවැසි ජීවිත අනතුරේ හෙලන එවැනි තීරණ ගන්නෙ නැහැ. මේ ප්‍රහාරය සමස්ත ඊශ්‍රායලයටම අවමානයක්. මෙය මොසාඩ් බුද්ධි අංශයේ දරුණු අසමත්වීමක්. 🔺 ඊශ්‍රායලය ලෝකයට නිරාවරනය වුණා. ඊශ්‍රායලය ගැන මෙතෙක් ලෝකයේ තිබුණේ ඉහළ යුද ශක්තියක් සහිත, සවිමත් රාජ්‍යයක ප්‍රතිරූපයක්. සමස්ත මැදපෙරදිග ම එක මිටට ගෙන දින හයකින් පරාජය කළ අතීත වීර ක්‍රියා එයට ප්‍රබල හේතුවක්. නමුත් වත්මන් ඊශ්‍රායලයේ භූමි යුද හැකියාව සහ සුදානම ඊයේ දරුණු විදියට නිරාවරනය වුණා. රොකට් ප්‍රහාර වලින් පසු, දේශසීමා කඩාගෙන සතුරන් රට තුලටම ආවා. අහිංසක ඊශ්‍රායල සිවිල් වැසියන් ඝාතනය කළා. කාන්තාවන් දූෂණය කළා. කාන්තාවන්, ළමුන් සහ සිවිල් වැසියන් ප්‍රාන ඇපකරුවන් ලෙස යළිත් පලස්තීනයට රැගෙන ගියා. ඒ සිරකරුවන් අතර ඊශ්‍රායල හමුදාවේ ජෙනරාල්වරයෙක් සහ රජයේ ප්‍රබල නිළධාරීන් පවා ඉන්නවා. එතෙක් ඊශ්‍රායල දේශසීමා ආරක්ෂකයන්ට කිසිඳු දෙයක් කළ නොහැකි වුණා. 🔺 අයර්න් ඩෝම් හි ප්‍රබලත්වය පලස්තීන සටන්කාමීන් ගේ රොකට් ප්‍රහාර වලින් වැලකීමට ඊශ්‍රායලය පවත්වාගෙන යන මිසයිල ආරක්ෂණ පද්ධතිය අයර්න් ඩෝම්. පලස්තීන සටන්කාමීන් අතීතයේ කොතෙක් රොකට් ප්‍රහාර එල්ල කළත්, ඒවායෙන් අති බහුතරය ඊශ්‍රායල භූමියට පතිත වුණේ නැහැ. ඒ අයර්න් ඩෝම් මගින් ලැබෙන ආරක්ෂාව නිසා. පලස්තීන සටන්කාමීන් මෙවර ඉන් පාඩමක් ඉගෙන තිබුණා. සිය ප්‍රබලම සතුරා වන අයර්න් ඩෝම් මගහැරීමට ඔවුන් උපක්‍රම දෙකක් භාවිතා කළා. පළමුවැන්න, එයට වැලැක්විය හැකි සීමාවට වඩා රොකට් ප්‍රහාර එකවර එල්ල කිරීම. අතීතයේ එල්ල වන රොකට් ප්‍රහාර කිහිපයක් වගේ නෙවෙයි, මෙවර ගාසා තීරයෙන් එකවර රොකට් ප්‍රහාර දාහක් එල්ල වුණා. ඒවා රැළි අයුරින් අඛණ්ඩව ඊශ්‍රායලය දෙසට ආවා. අයර්න් ඩෝම් පද්ධතියට නිෂ්ක්‍රීය කළ හැකි නොම්මරය අභිබවමින් ඔවුන් ප්‍රහාර එල්ල කළා. ඇතැම් රොකට් ප්‍රහාර ඊශ්‍රායල භූමියට වැටුණා. දෙවැන්න, භූමි ප්‍රහාර. 'අයර්න් ඩෝම්' පවතින තුරු රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායලයට රිදවීමට නොහැකි බව ඔවුන් තේරුම් අරන්. මෙවර පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල භූමියටම පැමිණ ප්‍රහාර එල්ල කිරීමට එය ප්‍රබල හේතුවක් වුණා. ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතියේ විශිෂ්ඨත්වය ඉන් තහවුරුයි. 🔺 වෙනස් වෙමින් පවතින ලෝක 'යුද තාක්ෂණය'. යුක්රේන - රුසියා යුද්ධය ලෝකයේ යුද්ධය පිළිබඳ තිබූ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කළා. පැරණි ලෝකයේ යුද උපක්‍රම, යුද තාක්ෂණය සහ ආයුධ නව ලෝකයට නොගැලපෙන බව මුලින්ම පෙන්නුවේ රුසියා - යුක්රේන යුද්ධයෙන්. අලුත් ලෝකයේ යුධ ටැංකි, පිරිස් බලය, නාවික බලය, රොකට් මේ සියල්ලටම වඩා "ඩ්‍රෝන යානා" (Drones) බලවත්. නව යුද්ධයක වඩාත්ම ප්‍රබල ඩ්‍රෝන හමුදාව පවතින පාර්ශවයට වැඩි වාසි හිමි වෙනවා. ඊයේ පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර වලට අමතරව ඩ්‍රෝන මගින් ඊශ්‍රායලයට බෝම්බ ප්‍රහාර එල්ල කළා. එමගින් යුද ටැංකි පවා විනාශ කළා. මේ ඩ්‍රෝන බොහෝ විට ඉරානයේ සෑදු ඩ්‍රෝන විය හැකියි. රුසියානු හමුදාව පවා භාවිතා කරන්නේ ඉරාන ඩෝන යානා. අප තවමත් ඇමෙරිකානු සහ චීන තාක්ෂණය සැබෑ යුද්ධයක දැක නැහැ. නමුත් අප දැනට දැක තිබෙන තාක්ෂණය අනුව, ලාබදායකම නමුත් ඉහළම ප්‍රතිඵල ගෙන එන ඩ්‍රෝන නිපදවන්නේ ඉරානයේ. අනාගත ලෝක බල තුලනයක ඉරානයටත්, පෙනෙනවාට වඩා බොහෝ බලයක් හිමියි. 🔺 රටවල් දෙකක් අතර යුද්ධයකට වඩා විශාල ඊශ්‍රායල - පලස්තීන යුද්ධය රුසියානු - යුක්රේන යුද්ධය රටවල් දෙකකට වඩා කඳවුරු දෙකක් අතර යුද්ධයක්. කඳවුරු දෙකම සිය බල තුලනය යුද්ධයෙන් තහවුරු කරගැනීමට උත්සාහ කරනවා. ලේ පිපාසයක් හෝ පලිගැනීමක් ඒ යුද්ධය තුල නැහැ. එහි සාපේක්ෂ ඉහල ඉවසීමක් සහ විනයක් පවතිනවා. නමුත් ඊශ්‍රායල - පලස්තීන යුද්ධය එයටත් වඩා විශාලයි. එය ක්ෂනයෙන් ආගම් දෙකක් අතර යුද්ධයක් බවට පත් වුණා. එහි පලිගැනීම සහ ලේ පිපාසය ගැබ් වෙලා. මේ පාර්ශව දෙක අතර දරුණු ඓතිහාසික එදිරිවාදිකමක්, වෛරයක් පවතිනවා. ජේරුසලම උදෙසා පැවැති ඉපැරණි කුරුස යුද්ධ සංකල්පය ඔවුන් යළිත් භූමියේ නිර්මාණය කරගෙන. මේ වනවිට සමස්ත මැදපෙරදිගම පලස්තීනයට සහය දක්වනවා. ඇෆ්ගනිස්තානයේ සටන්කාමීන් පලස්තීනයට ඒමට, මාර්ගයක් සොයමින් ඉන්නවා. ඔවුන් ඉරාකයෙන්, ඉරානයෙන් සහ ජෝර්දානයෙන් මාර්ග අවසර ඉල්ලලා. සිරියානු, ඉරාන සහ ජෝර්දාන දේශසීමා ඔස්සේ පලස්තීනයට ඒ ඒ රටවල සටන්කාමීන් පැමිණෙමින් තිබෙනවා. ඉරාන පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු ඊයේ පලස්තීනය වෙනුවෙන් ජය ඝෝෂා නැගුවා. ඔවුන් ඇමෙරිකා සහ ඊශ්‍රායල විරෝධී සටන් පාඨ කියමින් කෑ ගැසුවා. යුරෝපයේ සරණගාත කඳවුරු වල පවා ජීවත් වන මුස්ලිම් ජනතාව පලස්තීන ප්‍රහාර සමරනවා. ලංඩන්, ඔටාවා නගර වල ජීවත් වන මුස්ලිම් ජනතාව වීදි වලට රැස් වෙලා පලස්තීනයේ ප්‍රහාර සමරමින් ජයඝෝෂා නැගුවා. අනෙක් අතට බටහිර කඳවුර ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් ක්ෂනයකින් ඊශ්‍රායලය වෙනුවෙන් නිවේදන නිකුත් කළා. ඉරානය මේ ප්‍රහාරයට මැදිහත් නොවීමට එකම හේතුව ඇමෙරිකාව ප්රමුඛ බටහිර පමණයි. ඔවුන් නොසිටියා නම් අද සමස්ත මැදපෙරදිගම ඊශ්‍රායලයට එරෙහිව අවි අමෝරලා. 🔺 බයිඩන් පාලනයේ අසමත්බව කැමති වූවාත්, නැතත් ලෝක බලතුලනයේ තීරණාත්මක සාධකය ඇමෙරිකා එක්සත් ජනපදය. ලෝකයේ ඇතැම් බලවේග නීෂ්ක්‍රීය කිරීමටත්, ඇතැම් බලවේග ප්‍රබල කිරීමටත් හේතු වෙන්නේ ඇමෙරිකාවේ පැවැත්ම. ලෝකයේ සාමය සහ යුද්ධය ඇති කළ හැකි පාර්ශවය ඔවුන්. ජෝර්ජ් බුෂ් සහ ඔබාමා පාලනය යටතේ ලෝකය ගිනි ගත් තැනක් වුණා. ඇමෙරිකාව ඒ බොහෝ යුද්ධ පසුපස හිටියා. නමුත් ට්‍රම්ප් පාලනය වෙනස්. ට්‍රම්ප් පාලනය ලෝකයේ බොහෝ යුද්ධ අවසන් කළා. ලෝකයට සැබෑ සාමයක් ගෙනාවා. යුද්ධ ඇතිවීමට ගිය අවස්තා නවතා දමා, ඔහු සාමය මූලික ඇමෙරිකා ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ කළා. ඔහු පුටින් සහ කිම් ජොං උංග් සමග පවා හොඳ සබඳතාවයක් පවත්වාගෙන ගියා. ඔහු මැදපෙරදිග සාමය ස්ථාවර කරගනිමින් සවුදියෙන් ව්‍යාපාර අවස්තා ඇමෙරිකාවට ගෙන ආවා. ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකා ආර්ථිකය වර්ධනය වුණා. නව බයිඩන් පාලනය යටතේ ඒ සියල්ල කනපිට හැරවිලා. නව යුද්ධ ඇති වුණා. ඇමෙරිකාව ඇතැම් යුද්ධ වලට හේතු වුණා. බයිඩන් පාලනය විශ්වාස කරන්නේ යුද්ධ සහිත ලෝකයක, ඇමෙරිකාව අවි විකුණා ලබනා ලාභයක්. නමුත් මේ මොහොතේ ඇමෙරිකානු ආර්ථිකයත් කඩාවැටෙමින් පවතිනවා. දේශීය ණය අංශයෙන් ඇමෙරිකාව ඉන්නේ බංකොලොත්භාවයේ දොරකඩ. පසුගියදා ඔවුන් බංකොලොත්භාවයෙන් ගැලවුනේ ණය ගැනීමේ සීමා ඉහළ දාලා. නැති වූ සාමය පිළිබඳවත්, බිඳ වැටෙන ආර්ථිකයටත් චෝදනා එල්ල වෙන්නේ බයිඩන් පාලනයට. මේ මොහොතේ ඇමෙරිකානු ජනතාව බයිඩන් පාලනය දැඩිව විවේචනය කරමින් සිටිනවා. එලඹෙන ජනපතිවරණයක ඔහුට විරුද්ධව තරග කරන රිපබ්ලිකන් අපේක්ෂකයාට වැඩි වාසි හිමිවේවි. 🔺 අස්ථාවර ලෝකය මිනිසුන්ට විශ්වාසයක, ඇදහිල්ලක නාමයෙන් කොතරම් දරුණු වියහැකි දැයි මේ යුද්ධයේ ඇතැම් දර්ශන කියලා දෙනවා. අවි ගත්තු තරුණයො ඇදහිල්ලක් ජප කරමින්, තමන්ට කවදාවත් වරදක් කරලා නැති මිනිස්සු ඝාතනය කළා. එයටත් වඩා භයානක සිදුවීම නම් ලොව පුරා ඔවුන්ට සමපාත මිනිස්සු මේ ත්‍රස්ත ක්‍රියා අනුමත කළා. ඔවුන් වෙනුවෙන් ජයඝෝෂා නැගුවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ක්‍රියා වෙනුවෙන් පෙනී සිටියා. අධිකාරී බලයකින් පාලනය කිරීමත්, රාජ්‍යයේ මැදිහත් වීමත් නොවන්නට ඕනෑම මොහොතක ඕනෑම තැනකට මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බව ඒ දර්ශන ලෝකයට කියලා දෙනවා. ඇදහිල්ලකට, විශ්වාසයකට වඩා මිනිස්කම වටිනා බව ලෝකයම වටහාගත නොගතහොත්, ලෝක සාමය දැවි අලු වී යාමට ඉතා ආසන්න බවත් පැහැදිලියි. 🔺 දෙබිඩි පිලිවෙත් යුද්ධයක දී, ප්රහාරයක දී ප්‍රතිප්‍රහාර එල්ල කර රාජ්‍යය ආරක්ෂා කර ගැනීම ඕනෑම රටක අයිතියක්. සිය රටට එල්ල වූ ම්ලේච්ඡ ප්රහාරයන්ට ඊශ්‍රායලය දැන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඔවුන් ගාසා තීරයේ විශාල ගොඩනැගිලි අළු කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරනවා. එම ප්රහාරයන්ගෙන් බොහෝ සිවිල් වැසියන් ද මිය යනවා. නමුත් කිසිඳු බටහිර මාධ්‍යයක මිය යන ගාසා තීරයේ සිවිල් වැසියන් ගැන හෝ ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකම් ගැන ඇහෙන්නෙ නැහැ. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කළ යුද්ධයේ මානව හිමිකම් ගැන තවමත් කතා කරන බටහිර, ඊශ්‍රායල ප්‍රති ප්‍රහාරය අනුමත කරනවා. එයට සහය දෙනවා. 🔺 මිල අධික සාමයේ වටිනාකම. දේශ සීමා බිඳ ගෙන ඊශ්‍රායලයට පැමිණි පලස්තීන සටන්කාමීන් ඝාතනය කළ සිවිල් වැසියන් අතරේ දරුවන් ඉන්නවා. කාන්තාවන් ඉන්නවා. පියවරුන් ඉන්නවා. සංගීත ප්‍රසංගයකට සහභාගී වූ මිනිසුන් ඉන්නවා. මේ ජීවිතයේ අවසන් දිනය බව ඔවුන් කිසිවිටෙක නොදැන ඉන්නට ඇති. අහසින් වැටුණු රොකට් ප්‍රහාර, බෝම්බ වලට බිලි වී දෙපාර්ශවයේම සිවිල් ජනතාව දහස් ගණනක් මිය ගියා. මේ මිනිස්සු යුද්ධයට සම්බන්ධ මිනිස්සු නෙවෙයි. තමන්ගේ හීන, බලාපොරොත්තු එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය එක දිනකින් ඔවුන්ට අහිමි වුණා. එක් දිනයක යුද්ධයකින් දෙමව්පියන් අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමව්පියන් දහස් ගණනකගේ දුක් ගැනවිලි අපි දැක්කා. ඔවුන් ගේ කතා අපිට කියලා දෙන්නේ අපි අද භුක්ති විඳින සාමයේ වටිනාකම. මීට වසර විස්සකට පමන පෙර සීමා බිඳ ගෙන ඇවිත් බෝම්බ පුපුරවන, අහසින් බෝම්බ හෙලන ත්රස්තවාදයක් අපේ රටෙත් තිබුණා. නමුත් අපේ රටේ දේශපාලන, සමාජීය සහ ත්‍රිවිධ හමුදා පාර්ශවයන් එක් වී මිලක් ගෙවා ඒ ත්‍රස්තවාදය අවසන් කළා. කොතරම් ධනවත්, බලවත් රටක් වුනත් ඊශ්‍රායලයේ මිනිස්සු අද රෑ නින්දට යන්නේ අහසින් එන රොකට් ප්‍රහාරයක් ගැන බයෙන්. අහසින් වැටෙන බොම්බයක් ගැන බයෙන්. දරුවන් ඇද යට තියලා දෙමව්පියන් බයෙන් ගැහෙන දර්ශන ට්විටර් වෙබ් අඩවියේ තිබුණා. මේ සමස්ත යුද්ධය දිහා එළියෙන් ඉදන් බලද්දි අපි භුක්ති විඳින නිදහසේ වටිනාකම ගැන වැටහෙනවා. අප ඒ නිදහසට කොතරම් කෘතඥ විය යුතු දැයි වැටහෙනවා. උපුටා ගැනීම - ඉරේෂාන් සිරිවර්ධන - 2023. 10. 08 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom