Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳම දේ තමයි තමන් මාර්ගයට පිවිස ඵල ලබා ධර්මය ගැන විමසීම. ඉතින් ධර්මයෙන් පිට ගොස් නෙළුම් මල් 7ක් උඩ සිදුහත් කුමරු ඇවිද්දද?, තම නේත්රා දෙකෙන් බෝගස වැඳුම් ලැබුවද, බුදුන් උඩින් වැඩියද කියා සොය සොය ඉන්න කෙනාට නිවන දුරයි. මොකද ඔයා මෙහිදී කිව්වා වගේ ඥාණයෙන් අනං මනං හොයල අතරමංවෙන්න එපා.

ධර්මයේ කොටස් දෙකයි. එනම් සම්මුතිය සහ පරමාර්ථය. මෙම වචන දෙක මම මෙසේ කිව්වාට තේරෙන්නේ නැහැ. උදාහරණයක් දක්වන්නම්

මහ මංගල සූත්රයේ එන මෙම ගාථා පාඨය ඔබ සම්මුතියෙන් ඉගෙනගත් දේ

අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා

පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං

සම්මුති අර්ථය:

බාලයන් ඇසුරු නොකරන්න, පණ්ඩිතයා ඇසුරුකරන්න, පිදිය යුත්තන් පුදන්න

මෙන්න පරමාර්ථය - මෙයයි සැබෑ තේරුම

අසේවනා ච බාලානං - පංච ඉන්ද්රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.

පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්රවකයා බ්රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්රය කිරීම දක්වා ඇත.

"පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්රහ්මචර්යාවේ හැසිරෙන ශ්රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.

මේ දෙකෙන් වඩාත් අර්ථවත් ලෙස දක්වා ඇත්තේ පරමාර්ථයේය. ඔබටම මෙය දැක පමණින් තේරෙනවා ඇති.

ධර්මය පරමාර්ථයෙන් තේරුම් ගන්න. එවිට ධර්මය හරි විදියට දකියි.

පරමාර්ථයෙන් තේරුම් නොගත් ගාථා පාඨයන් සම්මුතිය වැනි සිල්ලර දේවල් වලට යොදා ග්රණ්ඨාරූඨ කරේ කවුරුන්ද කියා දැන් තේරෙනවානේ

[QUOTE="mhdsuranga, post: 9431553, member: 136520"] [SIZE=4][COLOR=Green]හොඳම දේ තමයි තමන් මාර්ගයට පිවිස ඵල ලබා ධර්මය ගැන විමසීම. ඉතින් ධර්මයෙන් පිට ගොස් නෙළුම් මල් 7ක් උඩ සිදුහත් කුමරු ඇවිද්දද?, තම නේත්රා දෙකෙන් බෝගස වැඳුම් ලැබුවද, බුදුන් උඩින් වැඩියද කියා සොය සොය ඉන්න කෙනාට නිවන දුරයි. මොකද ඔයා මෙහිදී කිව්වා වගේ ඥාණයෙන් අනං මනං හොයල අතරමංවෙන්න එපා. ධර්මයේ කොටස් දෙකයි. එනම් සම්මුතිය සහ පරමාර්ථය. මෙම වචන දෙක මම මෙසේ කිව්වාට තේරෙන්නේ නැහැ. උදාහරණයක් දක්වන්නම් මහ මංගල සූත්රයේ එන මෙම ගාථා පාඨය ඔබ සම්මුතියෙන් ඉගෙනගත් දේ [/COLOR][/SIZE][I][SIZE=4][COLOR=Green]අසේවනා ච බාලානං - පණ්ඩිතානඤච සේවනා[/COLOR][/SIZE][/I] [I][SIZE=4][COLOR=Green]පූජා ච පූජනීයානං - එතං මංගල මුත්තමං[/COLOR][/SIZE][/I] [I][SIZE=4][COLOR=Green]සම්මුති අර්ථය: බාලයන් ඇසුරු නොකරන්න, පණ්ඩිතයා ඇසුරුකරන්න, පිදිය යුත්තන් පුදන්න [B] [SIZE=5]මෙන්න පරමාර්ථය[/SIZE][/B][/COLOR][/SIZE][/I][B][SIZE=5][COLOR=Green] - මෙයයි සැබෑ තේරුම[/COLOR][/SIZE] [I][SIZE=4][COLOR=Green]අසේවනා ච බාලානං - පංච ඉන්ද්රියන් වන බාලයන් ඇසුරු නොකරන්න. ඔහුන් පෘථක්ජනයන් සංසාරයේ රැගෙන යන බාලයන්ය.[/COLOR][/SIZE][/I][/B] [B] [I][SIZE=4][COLOR=Green]පණ්ඩිතානඤච සේවනා - පණ්ඩිතයා ආශ්රය කරන්න : මෙහි පණ්දිතයා යනු ආර්ය බ්රහ්මචර්යාවේදී ඉදිරිපත් වන යථාභූත, දැකීමට, බැලීමට, උපයෝගී කරගන්නට, පිරිසිදු, ප්රභෂ්වර, රහත් ලෞකික, ලෝකෝත්තර දෙපාව දැකිය හැකි, පංචාභිඤඤාවලින් ආවේනික වූ "ද්වි පදානංච චක්ඛුමා", කියන සිතට හෙවත් සුවිශේෂ ඇසටය. ශ්රවකයා බ්රහ්ම චර්යාවේදී මේ ඇසම උපයෝගි කරගත යුතු නිසා මේ පණ්ඩිතයා ආශ්රය කිරීම දක්වා ඇත.[/COLOR][/SIZE][/I][/B] [B] [I][SIZE=4][COLOR=Green]"පූජාච පූජනීයානං" - පිදිය යුත්තන් පිදීම යනු මෙහි අර්ථයි. බ්රහ්මචර්යාවේ හැසිරෙන ශ්රවකයාට කායනුපස්සනා, වේදනානුපස්සනා වලදී ඉදිරිපත්වන අරමුණ බැලීමට එන්නේ ප්රභාෂ්වර වූ සිත්ය. ඒ සිත් රහතන් වහන්සේලා වේ. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම මහත් ඵල මහනිසංස ඇති අය නිසා සිවු පසයෙන් පිදිය යුත්තන් වේ. මාර්ගස්ථ වූ ශ්රාවකයා මේ අරමුණු බැලීමේදී පරමාර්ථ වශයෙන් පිදිය යුත්තන් පුදනු ලැබේ.මේ (මුල සිට අනිපිලිවෙලින්) ශ්රවකයාට නිවන් දැකීමට යෑමේදී පිහිටිය යුතු පදනම් කරුණු තුන වේ.[/COLOR][/SIZE][/I][/B] [B] [COLOR=Green][SIZE=4]මේ දෙකෙන් වඩාත් අර්ථවත් ලෙස දක්වා ඇත්තේ පරමාර්ථයේය. ඔබටම මෙය දැක පමණින් තේරෙනවා ඇති.[/SIZE][/COLOR] [/B] [B][SIZE=5][COLOR=Green]ධර්මය පරමාර්ථයෙන් තේරුම් ගන්න. එවිට ධර්මය හරි විදියට දකියි. පරමාර්ථයෙන් තේරුම් නොගත් ගාථා පාඨයන් සම්මුතිය වැනි සිල්ලර දේවල් වලට යොදා ග්රණ්ඨාරූඨ කරේ කවුරුන්ද කියා දැන් තේරෙනවානේ[/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=Green] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom