Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නුපුරුදු අදහසක්

"නත්ථි ඣානං අපඤ්ඤස්ස නත්ථි පඤ්ඤා අඣායතො

යම්හි ඣානඤච පඤ්ඤාච සචෙ නිබ්බාන සන්තිකෙ"

සම්මුති ධර්මයේ පරමාර්ථය ඇත්තේ ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලයි. එයට පිවිසෙන අයට ප්‍රඥාව වැඩේ. එයට නොපිවිසෙන අයට ඥාණයත්, ප්‍රඥාවත් නැත. ඒ අයට සම්මුති සුරංගනා කතා මිසක් පරමාර්ථ ධර්මයක් නැත. මේ ඉහත ගාථාවේ තෙරුමයි.

අපේ ඇත්තෝ බුද්ධ ධර්මය කියා දකින්නේ සුරංගනා කථා මිස ධර්මය නෙමෙයි. ඉතින් සුරංගනා කථාවම පෘථක්ජනමාධ්යක්නේ. ඉතින් පෘථක්ජනයන්ට ඒක සැපයි. කවියකින් බණක් කිව්වම ඒ ස්වරයෙහි ඇලිලා ගැලිලා තව භවයකට ශක්තිමත් අඩිතාලමක් යොදන්න උත්සහ කරන එක පෘථක්ජන ස්වභාවය. අපි කථාකරන සෑම වචනයක්ම පෘථක්ජන මාධ්‍ය. ඉතින් බුදුන්ට වුවත් ටික වෙලාවකට හරි සමාධියෙන් පෘථක්ජන මාධ්‍යයට එන්න වෙනවා තමන් වහන්සේ පරමාර්ථයෙන් දෙසූ දම පෘථක්ජන මාධ්‍යයෙන් දෙසීමට. ඉතින් ඒ බණ පදයක්වත් තේරුම් නොගෙන දුවන්නේ කොහාටද කියල මමවත් දන්නේ නැහැ.

වැඩි දෙනා පිළිනොගත්, නුපුරුදු අදහසක් ප්‍රකාශ කළ විට, මහජනයා අතර කැලඹීමක් හටගැනීම නොවැළැක්විය හැකි සිද්ධියකි. එනිසා ඇතැම්විට භයානක, අන්තරාදායක දේ පවා සිදුවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. ක්‍රියා වේගයේ පමණට කැළඹීම පැතිරෙයි.

බුදුන් වහන්සේගේ අදහස්වලට එදා සිටි නොයෙක් දෙනා විරුද්ධ වූහ. ඔවුහු උන් වහන්සේ මැරීමට නොයෙක් කූට උපක්‍රම යෙදූහ. වරක් උන්වහන්සේ විනාශ කිරීමට ගලක් පෙරළුහ. තවත් වරෙක උන්වහන්සේ විද මරන්නට දුනුවායන් යැවූහ. අනෙක් වරෙක රා බී උමතුවූ ඇතෙකු ලවා පාගවා මරන්නට වෑයම් කලහ. මේ සියල්ලටම වඩා නින්දිත ලෙස ඔවුහු උන්වහන්සේගේ පවිත්‍ර චරිතය කිලුටු කරන්නට තැත් කලහ.

බුදුන් වහන්සේ හැමදෙනම පිලිගත් සාමාන්‍ය වැඩ පිළිවෙලක යෙදුණු සේක්නම්, රටේ මෙබඳු කැළඹීමක් ඇති වන්නට කිසිත් යුතුකමක් නැත.

අද තත්වයද එලෙසමය. වැඩි දෙනා නොපිළිගත් නුපුරුදු සත්‍ය අදහස් ප්‍රකාශ කළ විට මහ ජනයා අතර කැළඹීමක් ඇතිවී තිබේ. සත්‍ය එතැනයි! ණුවණැත්තන්ටයි!

[QUOTE="mhdsuranga, post: 9435584, member: 136520"] [b]නුපුරුදු අදහසක්[/b] [SIZE=4][COLOR=Green]"නත්ථි ඣානං අපඤ්ඤස්ස නත්ථි පඤ්ඤා අඣායතො[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]යම්හි ඣානඤච පඤ්ඤාච සචෙ නිබ්බාන සන්තිකෙ"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]සම්මුති ධර්මයේ පරමාර්ථය ඇත්තේ ප්‍රායෝගික ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලයි. එයට පිවිසෙන අයට ප්‍රඥාව වැඩේ. එයට නොපිවිසෙන අයට ඥාණයත්, ප්‍රඥාවත් නැත. ඒ අයට සම්මුති සුරංගනා කතා මිසක් පරමාර්ථ ධර්මයක් නැත. මේ ඉහත ගාථාවේ තෙරුමයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]අපේ ඇත්තෝ බුද්ධ ධර්මය කියා දකින්නේ සුරංගනා කථා මිස ධර්මය නෙමෙයි. ඉතින් සුරංගනා කථාවම පෘථක්ජනමාධ්යක්නේ. ඉතින් පෘථක්ජනයන්ට ඒක සැපයි. කවියකින් බණක් කිව්වම ඒ ස්වරයෙහි ඇලිලා ගැලිලා තව භවයකට ශක්තිමත් අඩිතාලමක් යොදන්න උත්සහ කරන එක පෘථක්ජන ස්වභාවය. අපි කථාකරන සෑම වචනයක්ම පෘථක්ජන මාධ්‍ය. ඉතින් බුදුන්ට වුවත් ටික වෙලාවකට හරි සමාධියෙන් පෘථක්ජන මාධ්‍යයට එන්න වෙනවා තමන් වහන්සේ පරමාර්ථයෙන් දෙසූ දම පෘථක්ජන මාධ්‍යයෙන් දෙසීමට. ඉතින් ඒ බණ පදයක්වත් තේරුම් නොගෙන දුවන්නේ කොහාටද කියල මමවත් දන්නේ නැහැ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]වැඩි දෙනා පිළිනොගත්, නුපුරුදු අදහසක් ප්‍රකාශ කළ විට, මහජනයා අතර කැලඹීමක් හටගැනීම නොවැළැක්විය හැකි සිද්ධියකි. එනිසා ඇතැම්විට භයානක, අන්තරාදායක දේ පවා සිදුවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. ක්‍රියා වේගයේ පමණට කැළඹීම පැතිරෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]බුදුන් වහන්සේගේ අදහස්වලට එදා සිටි නොයෙක් දෙනා විරුද්ධ වූහ. ඔවුහු උන් වහන්සේ මැරීමට නොයෙක් කූට උපක්‍රම යෙදූහ. වරක් උන්වහන්සේ විනාශ කිරීමට ගලක් පෙරළුහ. තවත් වරෙක උන්වහන්සේ විද මරන්නට දුනුවායන් යැවූහ. අනෙක් වරෙක රා බී උමතුවූ ඇතෙකු ලවා පාගවා මරන්නට වෑයම් කලහ. මේ සියල්ලටම වඩා නින්දිත ලෙස ඔවුහු උන්වහන්සේගේ පවිත්‍ර චරිතය කිලුටු කරන්නට තැත් කලහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]බුදුන් වහන්සේ හැමදෙනම පිලිගත් සාමාන්‍ය වැඩ පිළිවෙලක යෙදුණු සේක්නම්, රටේ මෙබඳු කැළඹීමක් ඇති වන්නට කිසිත් යුතුකමක් නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Green]අද තත්වයද එලෙසමය. වැඩි දෙනා නොපිළිගත් නුපුරුදු සත්‍ය අදහස් ප්‍රකාශ කළ විට මහ ජනයා අතර කැළඹීමක් ඇතිවී තිබේ. සත්‍ය එතැනයි! ණුවණැත්තන්ටයි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom