Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ අපි නොදන්න JOB සමහරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ අපි නොදන්න JOB සමහරක්

1. පණුවන් අහුලන්නන්

මොවුන්ගේ රාජකාරිය නම් ධීවරයන්ගේ ප්‍රයොජනය සදහා පණුවන් අල්ලා දීමයි. මොවුන් අල්ලන පණුවන් කෑන් වල සකසා ලෝකයේ විවිධ රටවලට විකුණනු ලැබේ.

2. සුරතල් සතුන්ගේ ආහාර පරීක්ෂකවරු

මොවුන් සුරතල් සතුන්ගේ සියලූම ආහාර වර්ග ලෙවකා බලා හෝ සපා කා බලා පරීක්ෂා කල යුතු වේ.

3.ශරීර බාරකරු

කවදාවත් හිතුවද මරණ පරීක්ෂණයන් සදහා සුදුසු ආකාරයට පණුවන්ගෙන් තොර වූ, ඕජස් වලින් තොර වූ, etc ශරීර lab සදහා ලැබෙන්නේ කෙසේද කියා? මොවුන්ගේ රාජකාරිය තමා ඒක.

4. වෘත්තීය නිදාගන්නන්

මොවුන්ගේ රජකාරිය නම් විද්‍යාඥයන්ගේ නින්ද පිලිබද ඇති පරීක්ෂණ සදහා නිදාගැනීමයි.

5. මෝරුන්ගේ ටැංකි සුද්ධ කරන්නන්

මොවුන්ගේ රාජකාරිය ඉතිං මොරුන්ව ඇතිකරන තැන්වල උන්ගේ ටැංකි උන් ඉන්නවිටම ඊට බැස ඒවා සුද්ධ කිරීමයි.

6. මහාපාර සුද්ධ කරන්නන්

මොවුන්ගේ රාජකාරිය නම් මහ පාර සුද්ධ කිරීම ඒ කොසු, ඉදලු වලින් නෙමෙයි. මොවුන් හැමදාම තම වාහනේ තමාට පාරේ බාරදි ඇති කි.මි ගානේ ඇති මියගිය සතුන්ගේ ශරීර හ ශරීර කොටස් එකතු කල යුතුවේ.

7. වමනය සුද්ධ කරන්නන්

ර්Roller coasters ගැන ඔයගොල්ලෝ හැමෝම දන්නවානේ, නමුත් හැමෝටම මේවාවල වමනේ නොදා යන්න බෑ, කට්ටිය වමනේ දැමු සැනින් ඒවා පිරිසිදු කිරීම මේ අයගේ රාජකාරියයි.

[QUOTE="humpty dumpty, post: 18199355, member: 310941"] [b]ලෝකයේ අපි නොදන්න JOB සමහරක්[/b] [SIZE="4"][CENTER][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcRqd3PCH4micCwMDzvOwkwyD-s6onNfcEeXSoeW-4GvJ1wEjA79Qg[/IMG] 1. පණුවන් අහුලන්නන් මොවුන්ගේ රාජකාරිය නම් ධීවරයන්ගේ ප්‍රයොජනය සදහා පණුවන් අල්ලා දීමයි. මොවුන් අල්ලන පණුවන් කෑන් වල සකසා ලෝකයේ විවිධ රටවලට විකුණනු ලැබේ. [IMG]http://static.guim.co.uk/sys-images/Money/Pix/pictures/2010/6/17/1276774680077/Kirsten-Hoskisson-food-ta-005.jpg[/IMG] 2. සුරතල් සතුන්ගේ ආහාර පරීක්ෂකවරු මොවුන් සුරතල් සතුන්ගේ සියලූම ආහාර වර්ග ලෙවකා බලා හෝ සපා කා බලා පරීක්ෂා කල යුතු වේ. [IMG]http://www.toptenz.net/wp-content/uploads/2011/08/body-farm-560x336.jpg[/IMG] 3.ශරීර බාරකරු කවදාවත් හිතුවද මරණ පරීක්ෂණයන් සදහා සුදුසු ආකාරයට පණුවන්ගෙන් තොර වූ, ඕජස් වලින් තොර වූ, etc ශරීර lab සදහා ලැබෙන්නේ කෙසේද කියා? මොවුන්ගේ රාජකාරිය තමා ඒක. [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQqEhWWCX8fjCIMSsR9W0r9F9bt-qmBwFUtKQlKo5dlzivQN9fhag[/IMG] 4. වෘත්තීය නිදාගන්නන් මොවුන්ගේ රජකාරිය නම් විද්‍යාඥයන්ගේ නින්ද පිලිබද ඇති පරීක්ෂණ සදහා නිදාගැනීමයි. [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRgH2sbdqvP2fF4xlMplfZGkF_mGeT9zLLEX9g5dk3aBAdjuSAn[/IMG] 5. මෝරුන්ගේ ටැංකි සුද්ධ කරන්නන් මොවුන්ගේ රාජකාරිය ඉතිං මොරුන්ව ඇතිකරන තැන්වල උන්ගේ ටැංකි උන් ඉන්නවිටම ඊට බැස ඒවා සුද්ධ කිරීමයි. [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSy3zCrMRoRQsh6dbe2GK49zVcg1Pcpf1jFpZTNg7IJobPv6JjJ[/IMG] 6. මහාපාර සුද්ධ කරන්නන් මොවුන්ගේ රාජකාරිය නම් මහ පාර සුද්ධ කිරීම ඒ කොසු, ඉදලු වලින් නෙමෙයි. මොවුන් හැමදාම තම වාහනේ තමාට පාරේ බාරදි ඇති කි.මි ගානේ ඇති මියගිය සතුන්ගේ ශරීර හ ශරීර කොටස් එකතු කල යුතුවේ. [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcT_NjAHTb2tYo9L8LXKoxbyIl6rfWCZZagpiKgGhG2SgI2wfa7H[/IMG] 7. වමනය සුද්ධ කරන්නන් ර්Roller coasters ගැන ඔයගොල්ලෝ හැමෝම දන්නවානේ, නමුත් හැමෝටම මේවාවල වමනේ නොදා යන්න බෑ, කට්ටිය වමනේ දැමු සැනින් ඒවා පිරිසිදු කිරීම මේ අයගේ රාජකාරියයි.[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom