Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~ලෝකයේ අමුතුම තැන් ටිකක්..!~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ලෝකයේ අමුතුම තැන් ටිකක්..!~

නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද

සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය

(මෙවැනිම ස්ථානයක් ලංකාවේ, දකුණු පළාතේ, වැලිගම පිහිටා ඇති අතර එය ගංදූව ලෙස හදුන්වයි)

මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.

මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්

පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී

ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයි

බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි

මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.

උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හමු නොවේ

චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි

ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරුපායයි

කැලිෆෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි

බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප්රංශයෙනි.

ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි

පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.

ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි

ඇමෙරිකාවේ බෆෝඩ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.

රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි්රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි

බ්‍රසීලයේ ඇති නැති පරතරය

ඉන්දියා සාගරයේ ලාමු දූපත

මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්ෂණ පහළ වී තිබේ.

අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.

ප්‍රංශයේ මෙයාර්හි ප්රදීපාගාරයයි.

ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන

ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය

ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)

ගත්තේ මෙතනින්

http://sathsamudura.blogspot.ca/

[QUOTE="EK KILLER, post: 22977869, member: 466697"] [b]~ලෝකයේ අමුතුම තැන් ටිකක්..!~[/b] [IMG]https://i.imgur.com/XZIBUzv.jpg[/IMG] [SIZE="5"]නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද[/SIZE] [IMG]https://i.imgur.com/RdGNaau.jpg[/IMG] [SIZE="5"]සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය (මෙවැනිම ස්ථානයක් ලංකාවේ, දකුණු පළාතේ, වැලිගම පිහිටා ඇති අතර එය ගංදූව ලෙස හදුන්වයි)[/SIZE] [IMG]https://i.imgur.com/KhQVDei.jpg[/IMG] [SIZE="5"]මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.[/SIZE] [IMG]https://i.imgur.com/cOyMw7Q.jpg[/IMG] [SIZE="5"]මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්[/SIZE] [IMG]https://i.imgur.com/fXvqaDw.jpg[/IMG] [SIZE="5"]පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී[/SIZE] [IMG]https://i.imgur.com/kPiHgVW.jpg[/IMG] [SIZE="5"]ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහිටියේ වියානා නුවරයි[/SIZE] [IMG]https://i.imgur.com/5DZk2hq.jpg[/IMG] [SIZE="5"]බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි[/SIZE] [IMG]https://i.imgur.com/sDC0sK1.jpg[/IMG] [SIZE="5"]මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.[/SIZE] [IMG]https://i.imgur.com/ONn9cn0.jpg[/IMG] [SIZE="5"]උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හමු නොවේ[/SIZE] [IMG]https://i.imgur.com/Zv2WeEQ.jpg[/IMG] [SIZE="5"]චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි[/SIZE] [IMG]https://i.imgur.com/hUCVt4g.jpg[/IMG] [SIZE="5"]ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරුපායයි[/SIZE] [IMG]https://i.imgur.com/teBhRYm.jpg[/IMG] [SIZE="5"]කැලිෆෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි[/SIZE] [IMG]https://i.imgur.com/bdI6Kon.jpg[/IMG] [SIZE="5"]බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප්රංශයෙනි.[/SIZE] [IMG]https://i.imgur.com/BFMGy6P.jpg[/IMG] [SIZE="5"]ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි[/SIZE] [IMG]https://i.imgur.com/CRRqR1r.jpg[/IMG] [SIZE="5"]පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.[/SIZE] [IMG]https://i.imgur.com/57KnFoO.jpg[/IMG] [SIZE="5"]ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි[/SIZE] [IMG]https://i.imgur.com/7LUsK7h.jpg[/IMG] [SIZE="5"]ඇමෙරිකාවේ බෆෝඩ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.[/SIZE] [IMG]https://i.imgur.com/xBWzUt1.jpg[/IMG] [SIZE="5"]රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි්රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.[/SIZE] [IMG]https://i.imgur.com/pQASnHH.jpg[/IMG] [SIZE="5"]දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි[/SIZE] [IMG]https://i.imgur.com/8ihrkQL.jpg[/IMG] [SIZE="5"]බ්‍රසීලයේ ඇති නැති පරතරය[/SIZE] [IMG]https://i.imgur.com/1SE6AfS.jpg[/IMG] [SIZE="5"]ඉන්දියා සාගරයේ ලාමු දූපත[/SIZE] [IMG]https://i.imgur.com/g9ATzSw.jpg[/IMG] [SIZE="5"]මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්ෂණ පහළ වී තිබේ.[/SIZE] [IMG]https://i.imgur.com/Hwwafrr.jpg[/IMG] [SIZE="5"]අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.[/SIZE] [IMG]https://i.imgur.com/pW2u41f.jpg[/IMG] [SIZE="5"]ප්‍රංශයේ මෙයාර්හි ප්රදීපාගාරයයි.[/SIZE] [IMG]https://i.imgur.com/MCQIQ5l.jpg[/IMG] [SIZE="5"]ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන[/SIZE] [IMG]https://i.imgur.com/qPjpy1A.jpg[/IMG] [SIZE="5"]ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය[/SIZE] [IMG]https://i.imgur.com/Ump4htJ.jpg[/IMG] [SIZE="5"]ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)[/SIZE] [SIZE="4"]ගත්තේ මෙතනින් [/SIZE] [URL="http://sathsamudura.blogspot.ca/"]http://sathsamudura.blogspot.ca/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom