Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
35 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ අරුම පුදුම චාරිත්‍ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ අරුම පුදුම චාරිත්‍ර

ලෝකයේ රටවල් ජාතික හා සංස්කෘතික අතින් එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ ඒ රටවල ජීවත් වෙන ජනතාවගේ පෙනුම, භාෂාව, ආගම, ඇවතුම් පැව්තුම් පමණක් නොවෙයි, සිතුම් පැතුම් හා විශ්වාස පවා එකිනෙකට වෙනස්. මේවා ඒ රටවල වෙසෙන විවිධ ජන කොට්ඨාස අනුවත් වෙනස් වෙනවා.

කොහොම නමුත් මේ හැම රටකටම පොදු දෙයක් තමයි වාසනාව, අවාසනාව, සමෘද්ධිය, ලෙඩ රෝගවලින් මිදීම වැනි දේ සම්බන්ධ විශ්වාස. මේවා සම්බන්ධයෙන් එකිනෙකට අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර ඒ ඒ රටවල්වල තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ අළුත් අවුරුදු චාරිත්‍ර, දන්සැල් දීම සාමාන්‍යයෙන් යුරෝපීයයෙකුට අමුතු අත්දැකීම්. නමුත් ඒවා අනෙක් බෞද්ධ රටවලට හා දකුණු ආසියානු රටවලට අමුත්තක් නෙවෙයි.

ලෝකයේ සමහර ජන කොට්ඨාසවල නම් අමුතුම විදිහේ චාරිත්‍ර තිබෙනවා. ඒවා තමන්ගේ රැහේ එකෙකුට හැර ලෝකයේ අනෙක් සියළු ජාතිකයෙකුටම එක්කෝ බිය උපදවන, නැතිනම් ජුගුප්සාජනක, සමහර විට හාස්‍ය පවා උපදවන එ්වා. බොහෝ විට බාහිර අයට එහෙම හිතෙන්නේ අපේ සාමාන්‍ය සමාජ සම්මතවලට පිටින් යන දේවල් පැවතීම නිසා වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු එවන් ‘අමුතු චාරිත්‍ර’ කිහිපයක් ගැන.

සැටෙරේ-මාවේ ගෝත්‍රයේ දළ කඩි අත් ආවරණ පරීක්ෂාව

ලොව තිබෙන ඉතාම වේදනාත්මක වැඩිවිය පැමිණීමේ චාරිත්‍රයක් හැටියට මෙය හැඳින්වෙනවා. ඇමසන් වනයේ වෙසෙන ගෝත්‍රික කණ්ඩායමක් වන සැටෙරේ-මාවේ ගෝත්‍රයේ පිරිමි දරුවෙකු වැඩිහිටි පිරිමියෙකු ලෙස සැලකීමට නම් මේ චාරිත්‍රය සිදු කළ යුතුමයි. කරන්නට තිබෙන්නේ බොහොම පොඩි දෙයක්, එ් තමයි කුහුඹුවෙක් ලවා දෂ්ඨ කර ගැනීම.

පිරිමි දරුවා ලිංගික පරිණතියට පත් වුණු විට ගෝත්‍රයේ වෙදකම් කරන්නා සමඟ වනයට යනවා. ඒ තමා හා සම වයස් අය එක්ව කණ්ඩායමක් ඔවුන් මේ යන්නේ බුලට් ඈන්ට් (Bullet Ant) නමින් හැඳින්වෙන, පෙනුමෙන් අපේ රටේ දකින්න ලැබෙන දළ කඩියාට මඳක් සමාන කුහුඹුවන් එකතු කර ගැනීමට. නමුත් මේ කුහුඹුවෙක් සපා කෑවොත් දැනෙන වේදනාව කියා නිම කරනන්ට බැරි තරම්. එය කෘමි වර්ගයේ සතෙක් සැපීමෙන් අැති වන බලවත්ම වේදනාවයි. කෘමි දෂ්ඨන සම්බන්ධ ස්මිඩ්ස් දර්ශකයේ උපරිමය වන 4 එයට දී තිබෙනවා. මෙය උණ්ඩයක් වැදීම හා සමාන වේදනාවක් ජනනය කරනවාලු.

මේ විදිහට කුහුඹුවන් එකතු කළාට පසු වෙදැදුරා දෙන යම් ශාකසාරයක් මඟින් කුහුඹුවන්ව මත් කෙරෙනවා. ඉන්පසු ඔවුන්ව මසන ලද අත්වැස්මක් තුළට දමනවා. ඊළඟ පියවර හැටියට ගැටවරයාගේ අතක් ඒ තුලට ඇතුල් කරනවා! අත හා අත් වැස්ම අතර සිර වෙන කුහුඹුවන් ප්රකෝපකාරී වෙනවා. දෂ්ඨන ගණනාවක්ම ඊළඟ මිනිත්තුවේ සිදු වෙනවා. තරුණයා විනාඩි 10 ක් පමණ මේ වේදනාව ඉවසාගත යුතුයි. එය අමතක කිරීමට ඔහු නැටුමක් ඉදිරිපත් කර පෙන්වීම සාමාන්‍ය සිරිතයි.

වඩාත්ම ලොමු ඩැහැ ගැන්වෙන කතාව වන්නේ මේ ගෝත්‍රයේ වැඩිහිටි පිරිමියෙකු ලෙස සැළකුම් ලැබීමට නම් එක් වරක් දෙවරක් නොව 20 වරක් මේ වේදනාව විඳ සිටිය යුතු වීමයි.

මළවුන් සමඟ නටන මැඩගස්කර් වැසියෝ

මේකත් තවත් අමුතුම චාරිත්‍රයක්. ෆමඩිහානා කියන්නේ මැඩගස්කරයේ ගම්බද හා නගරබද ප්‍රදේශවල පැවැත්වෙන උත්සවයක්. මෙය වඩාත් ප්‍රචලිත ගෝත්‍රික ජනතාව අතරයි. මේ උත්සවයේ දී කෙරෙන්නේ තමන්ගේ මළගිය ඥාතීන් සිහි කිරීමක්. දුක් වීමකට වඩා මෙය පැවැත්වෙන්නේ ප්‍රීති සහගත නැටුම් උත්සවයක් ලෙස. ඔවුන්ගේ ආත්ම වලට ප්‍රීති සහගත ස්ථානයකට යාමට උදවු කිරීම මෙහි බලාපොරොත්තුවයි.

කොයි තරම් මළගිය ඥාතීන් සතුටු කරනවාද කියනවා නම් මෙම ජනයා එම ඥාතීන්වත් නැටුමට සම්බන්ධ කරගන්නවා! ගොඩගත හැකි මට්ටමේ තිබෙන මළ සිරුරු ගොඩ ගෙන අළුත්, විචිත්‍ර ඇඳුම් අන්දවා ඔවුන් සමඟ එකට සොහොන් ගෙවල් වටා සාම්ප්‍රදායික ගීත ඛණ්ඩවල තාලයට නැටීම මේ උත්සවයේ අංගයක්. මෙය අවුරුදු 7 කට වරක් පැවත්වෙන අතර මෙසේ කිරීමෙන් තමන්ගේ ඥාතීන් දෙව්ලොව දෙවියන් වී උපදින බව ඔවුන් විශ්වාස කරනවා.

දුක් වන්නට ඇඟිලි කපාගන්නා ඩානි ගෝත්‍රිකයෝ

ඩානි ගෝත්‍රිකයන් ජීවත් වන්නේ බටහිර පැපුවා නිව්ගිනියාවේ බැලීම් නිම්නයේ. මොවුන් තම පවුලේ සාමාජිකයෙක් මිය ගිය විට ශෝකය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස සිය ඇඟිලි කපාගන්නවා. මීට අමතරව ඔවුන් සිය මුහුණුවල තුනී අළු හා මැටි ස්ථර ආලේපනය කරගන්නේද ශෝක බරිත බව ලෝකයට හඬගා කියන්නටයි.

තවත් විශේෂ කරුණක් වන්නේ මෙම ගෝත්‍රිකයන් කෙනෙක්ට ඇති ආදරය ප්‍රකාශ කරන්නටත් සිය ඇඟිලි කපා ගැනීමයි. විශේෂයෙන් සිය සැමියා හෝ බිරිඳ මියගිය හොත් ඔහුට හෝ ඇයට ඇති ආදරයේ සංකේතයක් ලෙස අනෙකා ඇඟිල්ලක් කපා දෙන්නේ ඔහු හෝ ඇය සමඟ මිහිදන් කිරීමටයි. මෙම ඇඟිල්ල සම්පූර්ණ ශරීරය හා ආත්මය නියෝජනය කරන බව ඔවුන් විශ්වාස කරන අතර එමගින් දෙදෙනා අතර සදාකාලික බැඳීම අපේක්ෂා කරනවා. අනෙක් අතට කපා දමන ලද ඇඟිලි ප්‍රමාණයෙන් එම පුද්ගලයා ආදරය කරන ලද සංඛ්‍යාව (පවුලේ සාමාජිකයන් ඇතුළුව) නිරූපණය වන අතර ඇඟිලි සියල්ලම කපා දැමීමට වුවද ඔවුන් සූදානම්.

ටිඩොන්ග් යුවලට පැනවෙන අමුතු තහනම

ටිඩොන්ග් යනු ඉන්දුනීසියාවේ ජන වර්ගයක්. ඔවුන්ගේ විවාහය පිළිබඳ චාරිත්‍ර නම් හරිම අපූරුයි. එ්වායින් එකක් තමයි විවාහයේදී මනමාලියගේ මුහුණ බැලීමට මනමාලයාට හැකි වන්නේ ආදරබර ගීත කිහිපයක් මිමිණුවාට පසුව පමණක් වීම. දෙදෙනා වෙන්කර තබාගෙන සිටින තිර රෙද්ද ඉවත් කරන්නේ මේ කාරණාව ඉෂ්ඨ වූවාට පසුවයි.

කලින් සඳහන් කළ චාරිත්‍රය ආදරබර එකක් වුණාට ඉන් පස්සේ යුවලට මුහුණ දෙන්න වෙන්නේ නම් ඒ තරම් ආදරබර අත්දැකීමකට නෙවෙයි. ජන කොට්ඨාසයේ විශ්වාසවල හැටියට ඔවුන් දෙදෙනාටම දින තුනක් ගත වන තුරු නාන කාමරය පාවිච්චි කිරීම තහනම් වෙනවා! ඔවුන් විශ්වාස කරන පරිදි හරි හැටි මෙම චාරිත්‍රය ඉටු නොකිරීමෙන් විවාහය කඩාකප්පල් වීම, දරුවන් අකාලයේ මිය යෑම වැනි දුර්භාග්යවලට මුහුණ දෙන්නට සිදු විය හැකියි.

මොවුන් ස්නානය හෝ ශරීරකෘත්‍ය කරනවාද බැලීමට පවා කිහිප දෙනෙක් පත් කරන අතර දින තුන ගෙවී ගිය පසු ස්නානය කරවා නිවෙස් බලා යවන අතර ඒ දින තුන තුළ අවම ආහාරයකින් සෑහීමකට පත් වන්නටද නව යුවලට සිදු වෙනවා.

වනවාටුවේ වැඩිවිය පැමිණීමේ ‘පිනුම්’ චාරිත්‍රය

ෆැසිෆික් සාගරයේ තිබෙන කුඩා දූපතක් වන වනවාටුවේ පිරිමි දරුවන්ටත් වැඩිවියට පැමිණෙනවා කියන එක ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. තරුණයෙක් ලෙස පිළිගැනීමට නම් ඔවුනට අඩි 98ක් උස කුළුණකින් බිමට පැන පෙන්නන්නට වෙනවා. වළලුකර දෙකට යොදා ඇති රැහැන් පොටවල් දෙකක් මගින් පොළොවට වැදීමට ඔන්න මෙන්න තිබියදී ඔවුන් ඉන් වළක්වා ගන්නවා. මෙය බන්ගී ජම්ප් (Bungee jump) එකකට සමානයි. නමුත් මෙහි ඇති භයානක කම නම් යොදාගන්න රැහැන් සාමාන්‍ය වැල් වැනි දේවලින් සාදාගන්න නිසා ආරක්ෂාව අවම වීමයි. මේවා කැඩී යාම හෝ දිග ගණනයේ සුළු වරදක් නිසා ජීවිත හානි පවා සිදු විය හැකියි.

වනවාටුවේ දරුවන් මෙම චාරිත්‍රය සඳහා සූදානම් කරන්නේ කලක සිටයි. අඩි 7න් 8න් පටන්ගන්නා පළමු පිමිවලදී පිම්මට එක ගණනේ ඔහුගේ මව කුඩා කාලයේ ඔහු සෙල්ලම් කළ කෙළි පඩි එකින් එක ඉවතට විසි කරන චාරිත්‍රයක්ද ඒ සමඟ සිදු කරනවා. කාලයත් සමඟ පිම්මේ උස වැඩි කරන අතර අවසන් පිම්මේ උස අඩි 98ක්!

බරබෙග් ගෝත්‍රයේ මුහුණු ‘කට්ට’ රටා

බරබෙග් ගෝත්‍රයට අයත් ජනතාවගේ නිජ භූමිය නැඟෙනහිර අප්‍රිකාවයි. එහි පිරිමි දරුවන් වැඩිවිය පැමිණෙන විට භයානක හා වේදනාකාරී අන්දමේ චරිත්රයක් කරනවා. එනම් එක්තරා කට්ට රටාවකට සිය මුහුණම කඩතොළු කර ගැනීමයි. මේවායේ කැළල ජීවිත කාලයටම පවතින අතර ඔවුන් මේවා සලකන්නේ පිරිමි බවේ සංකේතයක් ලෙසයි. ඉන් පසු ජීවිත කාලයටම ඔවුන් හිස බූ ගාගෙන ජීවත් වෙනවා.

යනෝමාමි ගෝත්‍රිකයන්ගේ අමුතුම අවමංගල්‍ය චාරිත්‍ර

යනෝමාමි ගෝත්‍රිකයන් වෙසෙන්නේ වෙනිසියුලාවේ හා බ්‍රසීලයේ. ඔවුන් තම අවමංගල්‍ය චාරිත්‍ර ඉතා වැදගත් කොට සලකන පිරිසක්. මියගිය සිය සහෘදයාගේ ආත්මයට සාමය සමාදානය ලබා දීම සඳහා යනෝමාමි ගෝත්‍රිකයන් ඔහුගේ මළ සිරුර පිළිස්සීමට ලක් කරනවා. ඉන්පසු ඔහුගේ අළු හා ඇටකටුවල කුඩු කෙසෙල් ගෙඩි වලින් සාදා ගන්නා සුප් එකකට මිශ්‍ර කර ගෙන ඒ මිශ්‍රණය සියල්ලන්ම පානය කරනවා. මිය ගිය තැනැත්තාගේ භෂ්මාවශේෂ පානය කිරීම තුලින් ඒ පුද්ගලයාගේ ආත්මය ඔවුන් සමඟ සදාකාලිකව වෙසෙන බවට ඔවුන් විශ්වාස කරනවා.

මේ ගෝත්‍රිකයන්ට අනුව අනිවාර්යයෙන්ම කෙනෙක් මියගියහොත් ආදානය කළ යුතුමයි. මළකඳක් කුණු වී දිරා යෑමට හැරීම ඉතාම භයංකාර දෙයක් හැටියට සළකන මොවුන් එමඟින් මිය ගිය තැනැත්තාගේ ආත්මයට සිය සහෘදයන්ගේ ශරීර තුලට ගොස් සමාදානයට පත් වීමට නොහැකි වීමෙන් එම අාත්මය අසතුටට පත් වන බව විශ්වාස කරනවා. ඒ වගේම මළකඳ හැකි ඉක්මනින් ආදාහනය කළ යුතු වන්නේ එහි අයිතිකරු පැමිණ ජීවත්ව සිටින වුන්ට කරදර කරාවි යැයිද විශ්වාසයක් පවතින නිසායි.

උපුටා ගැනීම - https://roar.media/sinhala

[QUOTE="karikota, post: 21828603, member: 536346"] [b]ලෝකයේ අරුම පුදුම චාරිත්‍ර[/b] [SIZE="4"]ලෝකයේ රටවල් ජාතික හා සංස්කෘතික අතින් එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ ඒ රටවල ජීවත් වෙන ජනතාවගේ පෙනුම, භාෂාව, ආගම, ඇවතුම් පැව්තුම් පමණක් නොවෙයි, සිතුම් පැතුම් හා විශ්වාස පවා එකිනෙකට වෙනස්. මේවා ඒ රටවල වෙසෙන විවිධ ජන කොට්ඨාස අනුවත් වෙනස් වෙනවා. කොහොම නමුත් මේ හැම රටකටම පොදු දෙයක් තමයි වාසනාව, අවාසනාව, සමෘද්ධිය, ලෙඩ රෝගවලින් මිදීම වැනි දේ සම්බන්ධ විශ්වාස. මේවා සම්බන්ධයෙන් එකිනෙකට අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍ර ඒ ඒ රටවල්වල තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ අළුත් අවුරුදු චාරිත්‍ර, දන්සැල් දීම සාමාන්‍යයෙන් යුරෝපීයයෙකුට අමුතු අත්දැකීම්. නමුත් ඒවා අනෙක් බෞද්ධ රටවලට හා දකුණු ආසියානු රටවලට අමුත්තක් නෙවෙයි. ලෝකයේ සමහර ජන කොට්ඨාසවල නම් අමුතුම විදිහේ චාරිත්‍ර තිබෙනවා. ඒවා තමන්ගේ රැහේ එකෙකුට හැර ලෝකයේ අනෙක් සියළු ජාතිකයෙකුටම එක්කෝ බිය උපදවන, නැතිනම් ජුගුප්සාජනක, සමහර විට හාස්‍ය පවා උපදවන එ්වා. බොහෝ විට බාහිර අයට එහෙම හිතෙන්නේ අපේ සාමාන්‍ය සමාජ සම්මතවලට පිටින් යන දේවල් පැවතීම නිසා වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු එවන් ‘අමුතු චාරිත්‍ර’ කිහිපයක් ගැන.[/SIZE] [SIZE="6"][B] සැටෙරේ-මාවේ ගෝත්‍රයේ දළ කඩි අත් ආවරණ පරීක්ෂාව[/B][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/06/18104206/2.Bullet-ant-gloves.jpg[/IMG] [SIZE="4"] ලොව තිබෙන ඉතාම වේදනාත්මක වැඩිවිය පැමිණීමේ චාරිත්‍රයක් හැටියට මෙය හැඳින්වෙනවා. ඇමසන් වනයේ වෙසෙන ගෝත්‍රික කණ්ඩායමක් වන සැටෙරේ-මාවේ ගෝත්‍රයේ පිරිමි දරුවෙකු වැඩිහිටි පිරිමියෙකු ලෙස සැලකීමට නම් මේ චාරිත්‍රය සිදු කළ යුතුමයි. කරන්නට තිබෙන්නේ බොහොම පොඩි දෙයක්, එ් තමයි කුහුඹුවෙක් ලවා දෂ්ඨ කර ගැනීම. පිරිමි දරුවා ලිංගික පරිණතියට පත් වුණු විට ගෝත්‍රයේ වෙදකම් කරන්නා සමඟ වනයට යනවා. ඒ තමා හා සම වයස් අය එක්ව කණ්ඩායමක් ඔවුන් මේ යන්නේ බුලට් ඈන්ට් (Bullet Ant) නමින් හැඳින්වෙන, පෙනුමෙන් අපේ රටේ දකින්න ලැබෙන දළ කඩියාට මඳක් සමාන කුහුඹුවන් එකතු කර ගැනීමට. නමුත් මේ කුහුඹුවෙක් සපා කෑවොත් දැනෙන වේදනාව කියා නිම කරනන්ට බැරි තරම්. එය කෘමි වර්ගයේ සතෙක් සැපීමෙන් අැති වන බලවත්ම වේදනාවයි. කෘමි දෂ්ඨන සම්බන්ධ ස්මිඩ්ස් දර්ශකයේ උපරිමය වන 4 එයට දී තිබෙනවා. මෙය උණ්ඩයක් වැදීම හා සමාන වේදනාවක් ජනනය කරනවාලු. මේ විදිහට කුහුඹුවන් එකතු කළාට පසු වෙදැදුරා දෙන යම් ශාකසාරයක් මඟින් කුහුඹුවන්ව මත් කෙරෙනවා. ඉන්පසු ඔවුන්ව මසන ලද අත්වැස්මක් තුළට දමනවා. ඊළඟ පියවර හැටියට ගැටවරයාගේ අතක් ඒ තුලට ඇතුල් කරනවා! අත හා අත් වැස්ම අතර සිර වෙන කුහුඹුවන් ප්රකෝපකාරී වෙනවා. දෂ්ඨන ගණනාවක්ම ඊළඟ මිනිත්තුවේ සිදු වෙනවා. තරුණයා විනාඩි 10 ක් පමණ මේ වේදනාව ඉවසාගත යුතුයි. එය අමතක කිරීමට ඔහු නැටුමක් ඉදිරිපත් කර පෙන්වීම සාමාන්‍ය සිරිතයි. වඩාත්ම ලොමු ඩැහැ ගැන්වෙන කතාව වන්නේ මේ ගෝත්‍රයේ වැඩිහිටි පිරිමියෙකු ලෙස සැළකුම් ලැබීමට නම් එක් වරක් දෙවරක් නොව 20 වරක් මේ වේදනාව විඳ සිටිය යුතු වීමයි. [/SIZE] [SIZE="6"][B]මළවුන් සමඟ නටන මැඩගස්කර් වැසියෝ [/B][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/06/18104220/3.Famadihana-701x470.jpg[/IMG] [SIZE="4"] මේකත් තවත් අමුතුම චාරිත්‍රයක්. ෆමඩිහානා කියන්නේ මැඩගස්කරයේ ගම්බද හා නගරබද ප්‍රදේශවල පැවැත්වෙන උත්සවයක්. මෙය වඩාත් ප්‍රචලිත ගෝත්‍රික ජනතාව අතරයි. මේ උත්සවයේ දී කෙරෙන්නේ තමන්ගේ මළගිය ඥාතීන් සිහි කිරීමක්. දුක් වීමකට වඩා මෙය පැවැත්වෙන්නේ ප්‍රීති සහගත නැටුම් උත්සවයක් ලෙස. ඔවුන්ගේ ආත්ම වලට ප්‍රීති සහගත ස්ථානයකට යාමට උදවු කිරීම මෙහි බලාපොරොත්තුවයි. කොයි තරම් මළගිය ඥාතීන් සතුටු කරනවාද කියනවා නම් මෙම ජනයා එම ඥාතීන්වත් නැටුමට සම්බන්ධ කරගන්නවා! ගොඩගත හැකි මට්ටමේ තිබෙන මළ සිරුරු ගොඩ ගෙන අළුත්, විචිත්‍ර ඇඳුම් අන්දවා ඔවුන් සමඟ එකට සොහොන් ගෙවල් වටා සාම්ප්‍රදායික ගීත ඛණ්ඩවල තාලයට නැටීම මේ උත්සවයේ අංගයක්. මෙය අවුරුදු 7 කට වරක් පැවත්වෙන අතර මෙසේ කිරීමෙන් තමන්ගේ ඥාතීන් දෙව්ලොව දෙවියන් වී උපදින බව ඔවුන් විශ්වාස කරනවා.[/SIZE] [SIZE="6"][B] දුක් වන්නට ඇඟිලි කපාගන්නා ඩානි ගෝත්‍රිකයෝ[/B][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/06/18104228/4.-dani-nail-cutting-701x466.jpg[/IMG] [SIZE="4"] ඩානි ගෝත්‍රිකයන් ජීවත් වන්නේ බටහිර පැපුවා නිව්ගිනියාවේ බැලීම් නිම්නයේ. මොවුන් තම පවුලේ සාමාජිකයෙක් මිය ගිය විට ශෝකය ප්‍රකාශ කරන ක්‍රමයක් ලෙස සිය ඇඟිලි කපාගන්නවා. මීට අමතරව ඔවුන් සිය මුහුණුවල තුනී අළු හා මැටි ස්ථර ආලේපනය කරගන්නේද ශෝක බරිත බව ලෝකයට හඬගා කියන්නටයි. තවත් විශේෂ කරුණක් වන්නේ මෙම ගෝත්‍රිකයන් කෙනෙක්ට ඇති ආදරය ප්‍රකාශ කරන්නටත් සිය ඇඟිලි කපා ගැනීමයි. විශේෂයෙන් සිය සැමියා හෝ බිරිඳ මියගිය හොත් ඔහුට හෝ ඇයට ඇති ආදරයේ සංකේතයක් ලෙස අනෙකා ඇඟිල්ලක් කපා දෙන්නේ ඔහු හෝ ඇය සමඟ මිහිදන් කිරීමටයි. මෙම ඇඟිල්ල සම්පූර්ණ ශරීරය හා ආත්මය නියෝජනය කරන බව ඔවුන් විශ්වාස කරන අතර එමගින් දෙදෙනා අතර සදාකාලික බැඳීම අපේක්ෂා කරනවා. අනෙක් අතට කපා දමන ලද ඇඟිලි ප්‍රමාණයෙන් එම පුද්ගලයා ආදරය කරන ලද සංඛ්‍යාව (පවුලේ සාමාජිකයන් ඇතුළුව) නිරූපණය වන අතර ඇඟිලි සියල්ලම කපා දැමීමට වුවද ඔවුන් සූදානම්.[/SIZE] [SIZE="6"][B] ටිඩොන්ග් යුවලට පැනවෙන අමුතු තහනම[/B][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/06/18104235/5.Tidong-wedding-701x489.jpg[/IMG] [SIZE="4"]ටිඩොන්ග් යනු ඉන්දුනීසියාවේ ජන වර්ගයක්. ඔවුන්ගේ විවාහය පිළිබඳ චාරිත්‍ර නම් හරිම අපූරුයි. එ්වායින් එකක් තමයි විවාහයේදී මනමාලියගේ මුහුණ බැලීමට මනමාලයාට හැකි වන්නේ ආදරබර ගීත කිහිපයක් මිමිණුවාට පසුව පමණක් වීම. දෙදෙනා වෙන්කර තබාගෙන සිටින තිර රෙද්ද ඉවත් කරන්නේ මේ කාරණාව ඉෂ්ඨ වූවාට පසුවයි. කලින් සඳහන් කළ චාරිත්‍රය ආදරබර එකක් වුණාට ඉන් පස්සේ යුවලට මුහුණ දෙන්න වෙන්නේ නම් ඒ තරම් ආදරබර අත්දැකීමකට නෙවෙයි. ජන කොට්ඨාසයේ විශ්වාසවල හැටියට ඔවුන් දෙදෙනාටම දින තුනක් ගත වන තුරු නාන කාමරය පාවිච්චි කිරීම තහනම් වෙනවා! ඔවුන් විශ්වාස කරන පරිදි හරි හැටි මෙම චාරිත්‍රය ඉටු නොකිරීමෙන් විවාහය කඩාකප්පල් වීම, දරුවන් අකාලයේ මිය යෑම වැනි දුර්භාග්යවලට මුහුණ දෙන්නට සිදු විය හැකියි. මොවුන් ස්නානය හෝ ශරීරකෘත්‍ය කරනවාද බැලීමට පවා කිහිප දෙනෙක් පත් කරන අතර දින තුන ගෙවී ගිය පසු ස්නානය කරවා නිවෙස් බලා යවන අතර ඒ දින තුන තුළ අවම ආහාරයකින් සෑහීමකට පත් වන්නටද නව යුවලට සිදු වෙනවා.[/SIZE] [SIZE="6"][B] වනවාටුවේ වැඩිවිය පැමිණීමේ ‘පිනුම්’ චාරිත්‍රය[/B][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/06/18104243/6.Vanawatu-Jump-701x461.jpg[/IMG] [SIZE="4"]ෆැසිෆික් සාගරයේ තිබෙන කුඩා දූපතක් වන වනවාටුවේ පිරිමි දරුවන්ටත් වැඩිවියට පැමිණෙනවා කියන එක ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. තරුණයෙක් ලෙස පිළිගැනීමට නම් ඔවුනට අඩි 98ක් උස කුළුණකින් බිමට පැන පෙන්නන්නට වෙනවා. වළලුකර දෙකට යොදා ඇති රැහැන් පොටවල් දෙකක් මගින් පොළොවට වැදීමට ඔන්න මෙන්න තිබියදී ඔවුන් ඉන් වළක්වා ගන්නවා. මෙය බන්ගී ජම්ප් (Bungee jump) එකකට සමානයි. නමුත් මෙහි ඇති භයානක කම නම් යොදාගන්න රැහැන් සාමාන්‍ය වැල් වැනි දේවලින් සාදාගන්න නිසා ආරක්ෂාව අවම වීමයි. මේවා කැඩී යාම හෝ දිග ගණනයේ සුළු වරදක් නිසා ජීවිත හානි පවා සිදු විය හැකියි. වනවාටුවේ දරුවන් මෙම චාරිත්‍රය සඳහා සූදානම් කරන්නේ කලක සිටයි. අඩි 7න් 8න් පටන්ගන්නා පළමු පිමිවලදී පිම්මට එක ගණනේ ඔහුගේ මව කුඩා කාලයේ ඔහු සෙල්ලම් කළ කෙළි පඩි එකින් එක ඉවතට විසි කරන චාරිත්‍රයක්ද ඒ සමඟ සිදු කරනවා. කාලයත් සමඟ පිම්මේ උස වැඩි කරන අතර අවසන් පිම්මේ උස අඩි 98ක්![/SIZE] [SIZE="6"][B]බරබෙග් ගෝත්‍රයේ මුහුණු ‘කට්ට’ රටා[/B][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/06/18104251/7.-barabaig-701x524.jpeg[/IMG] [SIZE="4"]බරබෙග් ගෝත්‍රයට අයත් ජනතාවගේ නිජ භූමිය නැඟෙනහිර අප්‍රිකාවයි. එහි පිරිමි දරුවන් වැඩිවිය පැමිණෙන විට භයානක හා වේදනාකාරී අන්දමේ චරිත්රයක් කරනවා. එනම් එක්තරා කට්ට රටාවකට සිය මුහුණම කඩතොළු කර ගැනීමයි. මේවායේ කැළල ජීවිත කාලයටම පවතින අතර ඔවුන් මේවා සලකන්නේ පිරිමි බවේ සංකේතයක් ලෙසයි. ඉන් පසු ජීවිත කාලයටම ඔවුන් හිස බූ ගාගෙන ජීවත් වෙනවා.[/SIZE] [SIZE="6"][B]යනෝමාමි ගෝත්‍රිකයන්ගේ අමුතුම අවමංගල්‍ය චාරිත්‍ර[/B][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/06/18104257/8.-yanomami-701x394.jpg[/IMG] [SIZE="4"] යනෝමාමි ගෝත්‍රිකයන් වෙසෙන්නේ වෙනිසියුලාවේ හා බ්‍රසීලයේ. ඔවුන් තම අවමංගල්‍ය චාරිත්‍ර ඉතා වැදගත් කොට සලකන පිරිසක්. මියගිය සිය සහෘදයාගේ ආත්මයට සාමය සමාදානය ලබා දීම සඳහා යනෝමාමි ගෝත්‍රිකයන් ඔහුගේ මළ සිරුර පිළිස්සීමට ලක් කරනවා. ඉන්පසු ඔහුගේ අළු හා ඇටකටුවල කුඩු කෙසෙල් ගෙඩි වලින් සාදා ගන්නා සුප් එකකට මිශ්‍ර කර ගෙන ඒ මිශ්‍රණය සියල්ලන්ම පානය කරනවා. මිය ගිය තැනැත්තාගේ භෂ්මාවශේෂ පානය කිරීම තුලින් ඒ පුද්ගලයාගේ ආත්මය ඔවුන් සමඟ සදාකාලිකව වෙසෙන බවට ඔවුන් විශ්වාස කරනවා. මේ ගෝත්‍රිකයන්ට අනුව අනිවාර්යයෙන්ම කෙනෙක් මියගියහොත් ආදානය කළ යුතුමයි. මළකඳක් කුණු වී දිරා යෑමට හැරීම ඉතාම භයංකාර දෙයක් හැටියට සළකන මොවුන් එමඟින් මිය ගිය තැනැත්තාගේ ආත්මයට සිය සහෘදයන්ගේ ශරීර තුලට ගොස් සමාදානයට පත් වීමට නොහැකි වීමෙන් එම අාත්මය අසතුටට පත් වන බව විශ්වාස කරනවා. ඒ වගේම මළකඳ හැකි ඉක්මනින් ආදාහනය කළ යුතු වන්නේ එහි අයිතිකරු පැමිණ ජීවත්ව සිටින වුන්ට කරදර කරාවි යැයිද විශ්වාසයක් පවතින නිසායි.[/SIZE] උපුටා ගැනීම - [url]https://roar.media/sinhala[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom