Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලෝකයේ ඇති විවිධාකාර වූ මත්ද්‍රව්‍ය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙලින්ම ත්‍රෙඩ් එක උස්සල දාල නෙමෙයිනේ මචං..

මම content add කරලා තියෙන්නේ..

දැන් ඔකේ Morphine ගැන එහෙම තියෙනවද?

නැහැ නේ මචං..

අනික මම හොයල බලල හොද ඒවා විතරයි පොස්ට් කරන්නේ එකත් මම දැනුම ඇතුව.

ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්න වලටත් මම උත්තර දීල තියෙනවනේ.

drugs ගැන පොස්ට් එකක් දාන්න හිතුනම හොයල හොයල හොදම ලිපියක් තමයි මම දාන්නේ.

මොකක් හරි topic එකක් අරන් එක නෙට් එකේ හොයල ත්‍රෙඩ්, බ්ලොග්, එක එක පේජස් රෝත්තකගෙන් අරං තමයි combine කරලා මම දාන්නේ.

ඔය හැම එකක්ම එකින් එක site කර කර දාන්න බැරි හින්ද තමයි අන්තර්ජාලයය ඇසුරෙණි කියල දාන්නේ.

මම මේවා මමම ලිව්වේ, උපුටාගැනීම තහනම්, මහන්සි වෙලා ලිව්වේ අනංමනං කියල දාල නෑනේ.

වැදගත් දෙයක් කට්ටිය අතරේ ෂෙයාර් කරන එක විතරයි මම කරන්නේ.

කිරියෙන් අරන් කිරියෙම දාපු නිසයි කියන්නේ ඕක කාටවත් බලන්න පුළුවන් නූලක් නෙමෙයි නේ මචන්..

දැන් උබ මගේ paragraph එකක් google කරන හෙව්වා..

එහෙම නැත්තන් ඒ ත්‍රෙඩ් වත් දැන් වැඩ නෑ..

මම නෙට් එක පුරා ඇවිද්දේ නැත්තං මොකක් Google කරලද ඔය content හොයාගන්නේ.

හැමදේකම අදක් ම කියාගන්න පුරුදු වෙන්න එපා මචං..

පුළුවන් නං උබත් හොයල එළකිරියේ දෙයක් දාපං.

මිනිස්සුන්ට ඇද කියන්න කුණු කතා හදන්න ලේසි.

දෙයක් කරන්න තමයි අමාරු.

[QUOTE="overwhelming, post: 18323241, member: 516989"] [CENTER][SIZE=3][COLOR=Indigo][B]කෙලින්ම ත්‍රෙඩ් එක උස්සල දාල නෙමෙයිනේ මචං..[/B] [B]මම content add කරලා තියෙන්නේ..[/B] [B]දැන් ඔකේ Morphine ගැන එහෙම තියෙනවද?[/B] [B]නැහැ නේ මචං..[/B] [B]අනික මම හොයල බලල හොද ඒවා විතරයි පොස්ට් කරන්නේ එකත් මම දැනුම ඇතුව.[/B] [B]ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්න වලටත් මම උත්තර දීල තියෙනවනේ.[/B] [B]drugs ගැන පොස්ට් එකක් දාන්න හිතුනම හොයල හොයල හොදම ලිපියක් තමයි මම දාන්නේ.[/B] [B]මොකක් හරි topic එකක් අරන් එක නෙට් එකේ හොයල ත්‍රෙඩ්, බ්ලොග්, එක එක පේජස් රෝත්තකගෙන් අරං තමයි combine කරලා මම දාන්නේ.[/B] [B]ඔය හැම එකක්ම එකින් එක site කර කර දාන්න බැරි හින්ද තමයි අන්තර්ජාලයය ඇසුරෙණි කියල දාන්නේ.[/B] [B]මම මේවා මමම ලිව්වේ, උපුටාගැනීම තහනම්, මහන්සි වෙලා ලිව්වේ අනංමනං කියල දාල නෑනේ.[/B] [B]වැදගත් දෙයක් කට්ටිය අතරේ ෂෙයාර් කරන එක විතරයි මම කරන්නේ.[/B] [B]කිරියෙන් අරන් කිරියෙම දාපු නිසයි කියන්නේ ඕක කාටවත් බලන්න පුළුවන් නූලක් නෙමෙයි නේ මචන්..[/B] [B]දැන් උබ මගේ paragraph එකක් google කරන හෙව්වා..[/B] [B]එහෙම නැත්තන් ඒ ත්‍රෙඩ් වත් දැන් වැඩ නෑ..[/B] [B]මම නෙට් එක පුරා ඇවිද්දේ නැත්තං මොකක් Google කරලද ඔය content හොයාගන්නේ.[/B] [B]හැමදේකම අදක් ම කියාගන්න පුරුදු වෙන්න එපා මචං..[/B] [B]පුළුවන් නං උබත් හොයල එළකිරියේ දෙයක් දාපං.[/B] [B]මිනිස්සුන්ට ඇද කියන්න කුණු කතා හදන්න ලේසි.[/B] [B]දෙයක් කරන්න තමයි අමාරු.[/B] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom