Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය

ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය

බැටරි වලින් දිවෙන වාහන ප්‍රායෝගික නැතැයි කියන පණ්ඩිතයන්ට සැර කණේ පාරක් දෙන්නට, ජපන් කොමට්සු සහ ස්විස්ටර්ලන්ත වාහන නිෂ්පාදකයෙක් [Komatsu ‘e-dumper’ by Kuhn Schweiz AG] සමත් වී ඇත.

ඔවුන් විසින් ටොන් 111 ක් බරැති ‘ඊ ඩම්පර්’ [‘Elektro Dumper’] යන දැවැන්ත වාහනය නිෂ්පාදනය කර ඇත. මෙහි දිග අඩි 40ක් සහ උස අඩි 4 ක් වන අතර, රෝදයක් සාමාන්‍ය මිනිසෙක්ගේ උසට වඩා වැඩි වේ.

භාවිතා කරන බැටරියත් සුළු පටු නැත. එය කිලෝ වොට් 600 ක ධාරිතාවයකින් යුක්ත වේ. මේ විදුළි යෝධයාට ටොන් 60ක බරක් ගෙන යාමට හැකිය. ලීටර් 50,000 ක ඩීසල් මේ වාහනය මගින් වසරකට ඉතුරු කර දීම පරිසර විෂයේ විශාල ජයග්‍රහණයක් හෙවත් වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 130 ක් වායු ගෝලයට එකතු වීම මෙමගින් නැවත්වෙනු ඇත.

මෙය හුදෙක් පර්යේෂණාත්මක වාහනයක් නොව, එම ක්ෂේත්රයේ අනෙකුත් ෆොසිල ඉන්ධන වාහන මෙන්ම හෝ ඊටත් වඩා සාර්ථක වාහනයකි. පහත ඇති ලින්ක් එකේ පෙන්වන යූ ටියුබ් වීඩියෝව බැලුවාට පාඩුවක් වන එකක් නැත

වාහන ක්ෂේත්රය සැලකු විට, මේ ආකාරයේ විදුළි වාහනයක් විශේෂ ප්‍රයෝජන දෙකක් තිබේ. එකක් නම් මෙය ෆොසිල ඉන්ධන වලින් නොදුවන නිසා, මුහුදු මට්ටමෙන් ඉහළ භාවිතා කරන ෆොසිල විශාල වාහනයකට සම්බන්ද කරන ටර්බෝ ආකාරයේ යාන්ත්‍රණයක් අනවශ්‍ය වීමය. එනම් මුහුදු මට්ටමෙන් ඉහළ ෆොසිල ඉන්ධන වීමට අවශ්‍ය ඔක්සිජන් තුනී වීම වළක්වා එන්ජින් කුටීරයට වඩා වැඩියෙන් ඔක්සිජන් ලබා දිය යුතුය.මේ සංකීර්ණ ටර්බෝ ක්‍රම උපායයන් අවශ්‍ය වීම නිසා එම ෆොසිල එන්ජිමක මිළ වැඩිවීමත්, අවසානයේ එන්ජිම සංකීර්ණ වීමත්, එනිසාම නඩත්තුව මිළ අධික වීමත් වේ.

අනෙක් ප්‍රයෝජනය වන්නේ, මේ වාහනය උමඟක් වැනි ස්ථානයක් ඕනා තරම් කාලයක් භාවිතා කල හැකි වීමය. එනම් මෙයින් කිසිම දුම් වහනයක් නොවන හෙයිණි. ජළ විදුළි බලාගාරයක් වැනි තැනක් සඳහා දිග උමං හැරීමේදී එහි ඇතුලේ භාවිතා කරන ෆොසිල ඉන්ධන වාහන වලින් නික්මෙන දුම ඉවත් කිරීමට විශේෂ උපක්‍රම යෙදිය යුතුය.

අනෙකුත් වාහන නිෂ්පාදකයන්ද මේ විශාල වාහන තැනීමට උනන්දු වේ. විදුළි වාහන ක්ෂේත්රයේ පුරෝගාමීන් වන ටෙස්ලා ආයතනයෙන් නිෂ්පාදනය කරන ‘Semi’ යන කිලෝ මීටර් 500 ක් ධාවනය කල හැකි විදුළි කන්ටේනර් රථයටද ටොන් 40ක බරක් ගෙන යා හැකිය. මේ තරඟයට අලුතින්ම එකතු වී ඇති වාහන නිෂ්පාදකයන් වන්නේ ‘ඩේම්ලර්’ , ‘වොල්වෝ’ සහ ‘වොක්ස්වැගන්’ ආයතන වේ. ජපානයද මේ තරඟයේ සිටින්නේ, 2020 වසරේ එහි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ භාවිතා කිරීම සඳහා විශේෂ සූර්ය කෝෂ ඇති මහා මාර්ග නිර්මාණයෙනි.

දැවැන්ත වාහන විදුලිකරණය වනවා නම්, නුදුරු අනාගතයේ කුඩා සහ සැහැල්ලු වාහන විදුළිකරණය වීම අනිවාර්ය වන බව පැහැදිළිය. ලංකාව මේ ක්ෂේත්රයේ බොහෝ පසුගාමී රටක් වුවද, ලෝකය සමඟ ඉදිරියට යා යුතුය.

මේ ආකාරයේ තොරතුරු ගැන අද දින බොහෝ විමසිළිමත් විය යුත්තේ, ඉදිරි අනාගතය තුල ෆොසිල ඉන්ධන වාහන ගැනීම ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය යන්න පසක් කරමිනි.

ref lalithkrunaratna

[QUOTE="hiranlahiru2015, post: 24747239, member: 533985"] [b]ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය[/b] [SIZE="5"][CENTER][COLOR="DarkGreen"] ලෝකයේ ඇති විශාලතම විදුළි වාහනය[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=76709&stc=1&d=1567491246[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"]බැටරි වලින් දිවෙන වාහන ප්‍රායෝගික නැතැයි කියන පණ්ඩිතයන්ට සැර කණේ පාරක් දෙන්නට, ජපන් කොමට්සු සහ ස්විස්ටර්ලන්ත වාහන නිෂ්පාදකයෙක් [Komatsu ‘e-dumper’ by Kuhn Schweiz AG] සමත් වී ඇත. ඔවුන් විසින් ටොන් 111 ක් බරැති ‘ඊ ඩම්පර්’ [‘Elektro Dumper’] යන දැවැන්ත වාහනය නිෂ්පාදනය කර ඇත. මෙහි දිග අඩි 40ක් සහ උස අඩි 4 ක් වන අතර, රෝදයක් සාමාන්‍ය මිනිසෙක්ගේ උසට වඩා වැඩි වේ. භාවිතා කරන බැටරියත් සුළු පටු නැත. එය කිලෝ වොට් 600 ක ධාරිතාවයකින් යුක්ත වේ. මේ විදුළි යෝධයාට ටොන් 60ක බරක් ගෙන යාමට හැකිය. ලීටර් 50,000 ක ඩීසල් මේ වාහනය මගින් වසරකට ඉතුරු කර දීම පරිසර විෂයේ විශාල ජයග්‍රහණයක් හෙවත් වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 130 ක් වායු ගෝලයට එකතු වීම මෙමගින් නැවත්වෙනු ඇත. මෙය හුදෙක් පර්යේෂණාත්මක වාහනයක් නොව, එම ක්ෂේත්රයේ අනෙකුත් ෆොසිල ඉන්ධන වාහන මෙන්ම හෝ ඊටත් වඩා සාර්ථක වාහනයකි. පහත ඇති ලින්ක් එකේ පෙන්වන යූ ටියුබ් වීඩියෝව බැලුවාට පාඩුවක් වන එකක් නැත වාහන ක්ෂේත්රය සැලකු විට, මේ ආකාරයේ විදුළි වාහනයක් විශේෂ ප්‍රයෝජන දෙකක් තිබේ. එකක් නම් මෙය ෆොසිල ඉන්ධන වලින් නොදුවන නිසා, මුහුදු මට්ටමෙන් ඉහළ භාවිතා කරන ෆොසිල විශාල වාහනයකට සම්බන්ද කරන ටර්බෝ ආකාරයේ යාන්ත්‍රණයක් අනවශ්‍ය වීමය. එනම් මුහුදු මට්ටමෙන් ඉහළ ෆොසිල ඉන්ධන වීමට අවශ්‍ය ඔක්සිජන් තුනී වීම වළක්වා එන්ජින් කුටීරයට වඩා වැඩියෙන් ඔක්සිජන් ලබා දිය යුතුය.මේ සංකීර්ණ ටර්බෝ ක්‍රම උපායයන් අවශ්‍ය වීම නිසා එම ෆොසිල එන්ජිමක මිළ වැඩිවීමත්, අවසානයේ එන්ජිම සංකීර්ණ වීමත්, එනිසාම නඩත්තුව මිළ අධික වීමත් වේ. අනෙක් ප්‍රයෝජනය වන්නේ, මේ වාහනය උමඟක් වැනි ස්ථානයක් ඕනා තරම් කාලයක් භාවිතා කල හැකි වීමය. එනම් මෙයින් කිසිම දුම් වහනයක් නොවන හෙයිණි. ජළ විදුළි බලාගාරයක් වැනි තැනක් සඳහා දිග උමං හැරීමේදී එහි ඇතුලේ භාවිතා කරන ෆොසිල ඉන්ධන වාහන වලින් නික්මෙන දුම ඉවත් කිරීමට විශේෂ උපක්‍රම යෙදිය යුතුය. අනෙකුත් වාහන නිෂ්පාදකයන්ද මේ විශාල වාහන තැනීමට උනන්දු වේ. විදුළි වාහන ක්ෂේත්රයේ පුරෝගාමීන් වන ටෙස්ලා ආයතනයෙන් නිෂ්පාදනය කරන ‘Semi’ යන කිලෝ මීටර් 500 ක් ධාවනය කල හැකි විදුළි කන්ටේනර් රථයටද ටොන් 40ක බරක් ගෙන යා හැකිය. මේ තරඟයට අලුතින්ම එකතු වී ඇති වාහන නිෂ්පාදකයන් වන්නේ ‘ඩේම්ලර්’ , ‘වොල්වෝ’ සහ ‘වොක්ස්වැගන්’ ආයතන වේ. ජපානයද මේ තරඟයේ සිටින්නේ, 2020 වසරේ එහි පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ භාවිතා කිරීම සඳහා විශේෂ සූර්ය කෝෂ ඇති මහා මාර්ග නිර්මාණයෙනි. දැවැන්ත වාහන විදුලිකරණය වනවා නම්, නුදුරු අනාගතයේ කුඩා සහ සැහැල්ලු වාහන විදුළිකරණය වීම අනිවාර්ය වන බව පැහැදිළිය. ලංකාව මේ ක්ෂේත්රයේ බොහෝ පසුගාමී රටක් වුවද, ලෝකය සමඟ ඉදිරියට යා යුතුය. මේ ආකාරයේ තොරතුරු ගැන අද දින බොහෝ විමසිළිමත් විය යුත්තේ, ඉදිරි අනාගතය තුල ෆොසිල ඉන්ධන වාහන ගැනීම ගැන දෙවතාවක් සිතා බැලිය යුතුය යන්න පසක් කරමිනි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"] ref lalithkrunaratna[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom