Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ලෝකයේ ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක්

අපි සාමාන්‍යය ජීවිතයේදී ගමන් බිමන් යන්නේ හොඳට කාපට් දාපු පාරක,වැලි පාරක, නැත්තන් කොන්ක්‍රීට් දාපු පාරක. සමහර පැති වලින් නම් දැනගන්න ලැබෙනවා පාරවල් අබලන් වෙලා පාලම් කැඩිලා කියලා. ඒත් අපි මේ දැන් පෙන්නන්න යන්නේ විසඳුමක් ලබාදෙන්න බැරි ගමන් කිරීමට ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක් ගැනයි. මේ මාර්ග වල ගමන් කරනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ. මේ මාර්ග වල මරණ සංඛ්‍යාවත් ඒ නිසාම ඉහල අගයක් ගන්නවා.

1. THE ATLANTIC OCEAN ROAD

නොර්වේ රටේ ඇති කිලෝමීටර 8.3ක් දිග මේ මාර්ගය දුපත් කිහිපයක් හරහා දිවෙන අතර පාලම් 8කින් යුක්තයි. දැඩි සුළං තත්ත්ව යටතේ මුහුදු රළ ප්‍රබල වීමත් සමඟ මාර්ගය ඉතාමත් අනතුරුදායකයි. මෙය එම රටේ සංස්කෘතික උරුමයක් වන අතරම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.

2. SOUTH YUNGAS ROAD

මේ පාර පිහිටලා තියෙන්නේ බොලිවියාවේ. හැතැප්ම 43ක් දිගයි. මරණයේ පාර කියලත් හඳුන්වනවා. මේවගේ පාරක මොකට යනව ද කියලා ඕගොල්ලොන්ට හිතෙනවා ඇති. නමුත් මේ ප්‍රදේශයේ තියන කුඩා ගම්මාන යා වෙන්නේ මේ මාර්ගයෙන් හින්දා වෙන යන්න පාරක් නෑ. සෑම වසරකම මේ මාර්ගයේ සිදුවන භයානක අනතුරු ගැන අහන්න ලැබෙනවා වගේම ඒ අනතුරු වලින් දහස් ගණන් පුද්ගලයන් මිය යනවා !

3. VITIM RIVER CROSSING

සයිබීරියාවේ ගඟක් හරහා දිවෙන මීටර 600ක් දිග පාලමක්. මේක ඉතාමත් පටු පාලමක්. ඒ වගේම හිම වැටෙන කාලෙටත් වැස්ස කාලෙටත් මේ මාර්ගයේ ගමන් කරන්න හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙලු.

4. THE SHYARI ROAD

මේ පාර තියෙන්නේ ඉන්දියාවේ. පිහිටි ගලක් කපලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වැස්ස කාලෙට පාර මඩ වෙන හින්දා පාර ලිස්සනවා. ඒ කාලෙට ගමන් යද්දී දෙයියන්ගේම පිහිටයි.

5. THE HIMALAYAN ROAD, SOUTH ASIA

හිමාලය කඳුවැටිය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. එතරම් අනතුරක් නෑ වගේ පෙනුනට හිම වැටෙන කාලෙට පාර වැහිලා යනවා වගේම දිය ඇල්ලෙන් වැටෙන වතුර හින්දත් මාර්ගය අවහිර වෙනවා. ගල් වලින් පිරුණු පටු පාරක් හින්දා මේ පාරේ වාහන ධාවනය කරන රියදුරන් ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් මේ වාහනේ එලවන අන්තිම වතාව වෙන්නත් බැරිකමක් නෑ !

බුම්ප් රේප් බාරගනු ලැබේ

[QUOTE="Mr.Hudson, post: 18766521, member: 541900"] [b]ලෝකයේ ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක්[/b] [CENTER][COLOR="RoyalBlue"][SIZE="4"][INDENT]අපි සාමාන්‍යය ජීවිතයේදී ගමන් බිමන් යන්නේ හොඳට කාපට් දාපු පාරක,වැලි පාරක, නැත්තන් කොන්ක්‍රීට් දාපු පාරක. සමහර පැති වලින් නම් දැනගන්න ලැබෙනවා පාරවල් අබලන් වෙලා පාලම් කැඩිලා කියලා. ඒත් අපි මේ දැන් පෙන්නන්න යන්නේ විසඳුමක් ලබාදෙන්න බැරි ගමන් කිරීමට ඉතාමත් අනතුරුදායක මාර්ග 5ක් ගැනයි. මේ මාර්ග වල ගමන් කරනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ. මේ මාර්ග වල මරණ සංඛ්‍යාවත් ඒ නිසාම ඉහල අගයක් ගන්නවා. [B][SIZE="4"]1. THE ATLANTIC OCEAN ROAD[/SIZE][/B] නොර්වේ රටේ ඇති කිලෝමීටර 8.3ක් දිග මේ මාර්ගය දුපත් කිහිපයක් හරහා දිවෙන අතර පාලම් 8කින් යුක්තයි. දැඩි සුළං තත්ත්ව යටතේ මුහුදු රළ ප්‍රබල වීමත් සමඟ මාර්ගය ඉතාමත් අනතුරුදායකයි. මෙය එම රටේ සංස්කෘතික උරුමයක් වන අතරම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයක්. [IMG]http://www.mycitybynight.co.za/wp-content/uploads/2014/08/THE-ATLANTIC-OCEAN-ROAD-NORWAY.jpg[/IMG] [B][SIZE="4"]2. SOUTH YUNGAS ROAD[/SIZE][/B] මේ පාර පිහිටලා තියෙන්නේ බොලිවියාවේ. හැතැප්ම 43ක් දිගයි. මරණයේ පාර කියලත් හඳුන්වනවා. මේවගේ පාරක මොකට යනව ද කියලා ඕගොල්ලොන්ට හිතෙනවා ඇති. නමුත් මේ ප්‍රදේශයේ තියන කුඩා ගම්මාන යා වෙන්නේ මේ මාර්ගයෙන් හින්දා වෙන යන්න පාරක් නෑ. සෑම වසරකම මේ මාර්ගයේ සිදුවන භයානක අනතුරු ගැන අහන්න ලැබෙනවා වගේම ඒ අනතුරු වලින් දහස් ගණන් පුද්ගලයන් මිය යනවා ! [IMG]http://www.storyeo.com/wp-content/uploads/2015/06/yungas-road-traffic.jpg[/IMG] [SIZE="4"]3. VITIM RIVER CROSSING[/SIZE] සයිබීරියාවේ ගඟක් හරහා දිවෙන මීටර 600ක් දිග පාලමක්. මේක ඉතාමත් පටු පාලමක්. ඒ වගේම හිම වැටෙන කාලෙටත් වැස්ස කාලෙටත් මේ මාර්ගයේ ගමන් කරන්න හොඳ ආත්ම ශක්තියක් තියෙන්න ඕනෙලු. [IMG]http://www.storyeo.com/wp-content/uploads/2015/06/vitim.jpg[/IMG] [B][SIZE="4"]4. THE SHYARI ROAD[/SIZE][/B] මේ පාර තියෙන්නේ ඉන්දියාවේ. පිහිටි ගලක් කපලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වැස්ස කාලෙට පාර මඩ වෙන හින්දා පාර ලිස්සනවා. ඒ කාලෙට ගමන් යද්දී දෙයියන්ගේම පිහිටයි. [IMG]http://www.storyeo.com/wp-content/uploads/2015/06/shyari.jpg[/IMG] [IMG]http://www.storyeo.com/wp-content/uploads/2015/06/shyari.jpg[/IMG] [SIZE="4"][B]5. THE HIMALAYAN ROAD, SOUTH ASIA[/B][/SIZE] හිමාලය කඳුවැටිය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. එතරම් අනතුරක් නෑ වගේ පෙනුනට හිම වැටෙන කාලෙට පාර වැහිලා යනවා වගේම දිය ඇල්ලෙන් වැටෙන වතුර හින්දත් මාර්ගය අවහිර වෙනවා. ගල් වලින් පිරුණු පටු පාරක් හින්දා මේ පාරේ වාහන ධාවනය කරන රියදුරන් ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. නැත්තම් මේ වාහනේ එලවන අන්තිම වතාව වෙන්නත් බැරිකමක් නෑ ! [IMG]http://www.storyeo.com/wp-content/uploads/2015/06/Switchbacks_Himalayas_Arunachal_Pradesh.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"] බුම්ප් රේප් බාරගනු ලැබේ [/COLOR][/SIZE] :nerd: [/INDENT][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom