Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
++ ලෝකයේ තියෙන අමුතුම කෑම වර්ග 10 ++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

++ ලෝකයේ තියෙන අමුතුම කෑම වර්ග 10 ++

++...ලෝකයේ තියෙන අමුතුම කෑම වර්ග 10...++

...සර්ප වයින්...

ගිණිකොන දිග ආසියානු රටවල් වල ජනප්‍රිය වයින් වර්ගයක් තමයි සර්ප වයින් කියන්නේ. මේවා හදන්නේ හාල් වලින් හදන වයින් වලට සර්පයින් හෝ සර්ප ලේ වගේ සර්පයින්ගේ කොටස් දැමීමෙනුයි. චීනයේ සහ වියට්නාමයේ අය විශ්වාස කරනවා මේ වයින් වලට රෝග සුව කිරීමේ හැකියාව තියනවා කියලයි.

...චීනයේ ශතවර්ෂ බිත්තර...

බිත්තර ශතවර්ෂ බිත්තර බවට පත් කරගන්නේ විශේෂ මැටි වර්ගයක්, අළු හා හුණු විශේෂයක් තුල මාස ගණනක් තැබීමෙනි. මෙසේ තැබීමෙන් බ්ත්තර කහ මදය තද කළු හෝ තද කොළ පැහැයකට පත්වන අතර සුදු මදය තද දුඹුරු පැහැති ජෙලි වර්ගයක් බවට පත් වේ. මෙම බිත්තර පරණ වීම නිසා අධික දුර්ගන්ධයකින් යුක්ත වුවත් රසය තදින් තම්බාගත් බිත්තර යක හා සමානය.

...මකුළු බැදුම...

කාම්බෝජයේ Skuon ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය ආහාරයකි. සුදු ලූණු, ලුණු, සීනි සමග මේ මකුළු විශේෂය බැදගැනීමෙන් මෙය සකසා ගනී. මෙම මකුළුවාගේ බිත්තර, අසූචි හෝ බඩවැල් කිසිවක් ඉවත්නොකර පිස ගැනිම විශේෂයකි.

...පිලිපීනයේ Balut තාරා බිත්තර...

තරා බිත්තරයක් තුල ඇති වර්ධනය වන තාරා කලලයක් පණ පිටින් තම්බා ගැනීමෙන් මෙම ආහාරය සාදා ගනී. පිලිපීනයේ මාර්ග අද්දර බහුලව විකිණීමට තබා ඇති මෙම බිත්තර, බියර් සමග ආහාරයට ගැනිමට එහි මිනිසුන් රුචිකත්වයක් දක්වයි.

...තණකොල පෙත්තෝ...

ලෝකයේ රටවල් කීපයකම ඉතා ජනප්‍රිය ප්‍රෝටීන් බහුල ආහාරයක් වන මෙය ආසියාවේ මාර්ග අද්දරදී මිලදී ගන්න පුළුවන්. මේවා මෙක්සිකෝව වැනි රටවලත් ජනප්‍රිය ආහාරයක්.

...කොරියාවේ Beondegi පණුවෝ...

පටපණු විශේෂයක් තම්බාගෙන අවශ්‍ය පරිදි තුළුබඩු එක්කර සදා ගන්නා ජනප්‍රිය අහාරයකි. කොරියාවේ මාර්ග අසල වෙළදුන්ගෙන් මිලදී ගන්න පුළුවන් මේවා ලී කෑල්ලක් කනවා හා සමාන රසයකින් යුක්තයි.

...Kopi Luwak කෝපි...

Kopi Luwak කියන්නේ ලෝකේ මිල අධිකම කෝපි වර්ගයක්. මෙය නිපදවන්නේ ඉන්දුනීසියාවේ යි. Civets නම් බළල් කුලයට අයත් සත්ව විශේෂය කෝපි අහාරයට ගෙන පසුව බැහැර කරන අසුචි වල ඇති කෝපි ඇට වලින් මේවා සාදා ගනි. මෙම කෝපි කිලෝවක මිල රුපියල් 90 000ක් පමණ වේ.

...ජපානයේ Fugu මසුන්...

මේවා ආහාරය ගන්නවා කියන්නේ ජීවිතය අනතුරට දමාගැනීමක්. එසේ වන්නේ මෙම මාළුවාගේ ඇති විෂ සහිත කොටස් නිවැරදිව ඉවත් නොකර මේවා ආහාරයට ගැනීමෙන් මරණය පවා අත්විය හැකි නිසයි. 2000 වසරේ සිට මේවන විට ජපානයේ 20 දෙනෙක් පමණ මේවා ආහාරයට ගැනීමෙන් මරණයට පත්වී තිබෙනවා.

...මීයෝ...

ලෝකයේ බොහෝ රටවල මීයන් ආහාරයට ගන්නවා. වියට්නාමය, මලාවි, කෙන්යාව වැනි රටවල මීයන් බැද ගැනීමෙන්, වේලාගැනීමෙන් හෝ ලුණු දැමීමෙන් ආහාරයක් ලෙස සකස්කර ගනී.

...කුරුළු කැදලි සුප්...

සියවස් ගණනාවක අතීතයේ සිට චීන ජාතිකයන් කෙල වලින් කූඩු නිර්මාණය කරන වැහිලිහිණියන් වැනි කුරුල්ලන්ගේ කූඩු වලින් සුප් වර්ග සදා ගෙන ඇත. මෙවැනි කුරුළු විශේෂ ගණනාවක කූඩු වලින් සුප් වර්ග සාදා ගන්නා අතර මේවා ලෝකයේ ඉතා මිල අධික ආහාරයකි. රතු කූඩු වලින් සාදන ලද සුප් කෝප්පයක් රුපියල් ලක්ෂ 13ක් පමණ මිල වෙනවා.

මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.

[QUOTE="Prime HD, post: 21671375, member: 556619"] [b]++ ලෝකයේ තියෙන අමුතුම කෑම වර්ග 10 ++[/b] [CENTER][SIZE="6"][COLOR="Blue"]++...ලෝකයේ තියෙන අමුතුම කෑම වර්ග 10...++[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/EEvU6CH.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"][COLOR="Black"][SIZE="5"]...සර්ප වයින්...[/SIZE][/COLOR] [IMG]http://res.cloudinary.com/hrscywv4p/image/upload/c_limit,fl_lossy,h_9000,w_1200,f_auto,q_auto/v1/893793/0_8VlUULlcrOR8R42D._ihjhrr.jpg[/IMG] ගිණිකොන දිග ආසියානු රටවල් වල ජනප්‍රිය වයින් වර්ගයක් තමයි සර්ප වයින් කියන්නේ. මේවා හදන්නේ හාල් වලින් හදන වයින් වලට සර්පයින් හෝ සර්ප ලේ වගේ සර්පයින්ගේ කොටස් දැමීමෙනුයි. චීනයේ සහ වියට්නාමයේ අය විශ්වාස කරනවා මේ වයින් වලට රෝග සුව කිරීමේ හැකියාව තියනවා කියලයි. [COLOR="Black"][SIZE="5"]...චීනයේ ශතවර්ෂ බිත්තර...[/SIZE][/COLOR] [IMG]http://www.odditycentral.com/wp-content/uploads/2009/12/Century-eggs7.jpg[/IMG] බිත්තර ශතවර්ෂ බිත්තර බවට පත් කරගන්නේ විශේෂ මැටි වර්ගයක්, අළු හා හුණු විශේෂයක් තුල මාස ගණනක් තැබීමෙනි. මෙසේ තැබීමෙන් බ්ත්තර කහ මදය තද කළු හෝ තද කොළ පැහැයකට පත්වන අතර සුදු මදය තද දුඹුරු පැහැති ජෙලි වර්ගයක් බවට පත් වේ. මෙම බිත්තර පරණ වීම නිසා අධික දුර්ගන්ධයකින් යුක්ත වුවත් රසය තදින් තම්බාගත් බිත්තර යක හා සමානය. [COLOR="Black"][SIZE="5"]...මකුළු බැදුම...[/SIZE][/COLOR] [IMG]http://www.best10travel.com/wp-content/uploads/2013/02/6735091353_8af79a495f.jpg[/IMG] කාම්බෝජයේ Skuon ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය ආහාරයකි. සුදු ලූණු, ලුණු, සීනි සමග මේ මකුළු විශේෂය බැදගැනීමෙන් මෙය සකසා ගනී. මෙම මකුළුවාගේ බිත්තර, අසූචි හෝ බඩවැල් කිසිවක් ඉවත්නොකර පිස ගැනිම විශේෂයකි. [COLOR="Black"][SIZE="5"]...පිලිපීනයේ Balut තාරා බිත්තර...[/SIZE][/COLOR] [IMG]http://junglidonkey.com/wp-content/uploads/2017/03/image012.png[/IMG] තරා බිත්තරයක් තුල ඇති වර්ධනය වන තාරා කලලයක් පණ පිටින් තම්බා ගැනීමෙන් මෙම ආහාරය සාදා ගනී. පිලිපීනයේ මාර්ග අද්දර බහුලව විකිණීමට තබා ඇති මෙම බිත්තර, බියර් සමග ආහාරයට ගැනිමට එහි මිනිසුන් රුචිකත්වයක් දක්වයි. [COLOR="Black"][SIZE="5"]...තණකොල පෙත්තෝ...[/SIZE][/COLOR] [IMG]http://static.guim.co.uk/sys-images/Guardian/About/General/2013/3/12/1363108833099/Mexican-grasshoppers-frie-011.jpg[/IMG] ලෝකයේ රටවල් කීපයකම ඉතා ජනප්‍රිය ප්‍රෝටීන් බහුල ආහාරයක් වන මෙය ආසියාවේ මාර්ග අද්දරදී මිලදී ගන්න පුළුවන්. මේවා මෙක්සිකෝව වැනි රටවලත් ජනප්‍රිය ආහාරයක්. [COLOR="Black"][SIZE="5"]...කොරියාවේ Beondegi පණුවෝ...[/SIZE][/COLOR] [IMG]https://qph.ec.quoracdn.net/main-qimg-f3a19ca7260700cf7532e958565eff6a[/IMG] පටපණු විශේෂයක් තම්බාගෙන අවශ්‍ය පරිදි තුළුබඩු එක්කර සදා ගන්නා ජනප්‍රිය අහාරයකි. කොරියාවේ මාර්ග අසල වෙළදුන්ගෙන් මිලදී ගන්න පුළුවන් මේවා ලී කෑල්ලක් කනවා හා සමාන රසයකින් යුක්තයි. [COLOR="Black"][SIZE="5"]...Kopi Luwak කෝපි...[/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-zqvlE3vR-ZY/U-veo9KxKSI/AAAAAAAACiQ/IelUBnQwUao/s1600/Luwak-Coffee-Bali-02.jpg[/IMG] Kopi Luwak කියන්නේ ලෝකේ මිල අධිකම කෝපි වර්ගයක්. මෙය නිපදවන්නේ ඉන්දුනීසියාවේ යි. Civets නම් බළල් කුලයට අයත් සත්ව විශේෂය කෝපි අහාරයට ගෙන පසුව බැහැර කරන අසුචි වල ඇති කෝපි ඇට වලින් මේවා සාදා ගනි. මෙම කෝපි කිලෝවක මිල රුපියල් 90 000ක් පමණ වේ. [COLOR="Black"][SIZE="5"]...ජපානයේ Fugu මසුන්...[/SIZE][/COLOR] [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/f6/c3/cd/f6c3cd1b0c168157c95109a91cdfa25f.jpg[/IMG] මේවා ආහාරය ගන්නවා කියන්නේ ජීවිතය අනතුරට දමාගැනීමක්. එසේ වන්නේ මෙම මාළුවාගේ ඇති විෂ සහිත කොටස් නිවැරදිව ඉවත් නොකර මේවා ආහාරයට ගැනීමෙන් මරණය පවා අත්විය හැකි නිසයි. 2000 වසරේ සිට මේවන විට ජපානයේ 20 දෙනෙක් පමණ මේවා ආහාරයට ගැනීමෙන් මරණයට පත්වී තිබෙනවා. [COLOR="Black"][SIZE="5"]...මීයෝ...[/SIZE][/COLOR] [IMG]http://i2.wp.com/wereblog.com/wp-content/uploads/2014/10/fried-rat.jpg?resize=640%2C429[/IMG] ලෝකයේ බොහෝ රටවල මීයන් ආහාරයට ගන්නවා. වියට්නාමය, මලාවි, කෙන්යාව වැනි රටවල මීයන් බැද ගැනීමෙන්, වේලාගැනීමෙන් හෝ ලුණු දැමීමෙන් ආහාරයක් ලෙස සකස්කර ගනී. [COLOR="Black"][SIZE="5"]...කුරුළු කැදලි සුප්...[/SIZE][/COLOR] [IMG]http://i2.asntown.net/h3/food/delicacy-asian-food/saliva-bird-nest-soup.jpg[/IMG] සියවස් ගණනාවක අතීතයේ සිට චීන ජාතිකයන් කෙල වලින් කූඩු නිර්මාණය කරන වැහිලිහිණියන් වැනි කුරුල්ලන්ගේ කූඩු වලින් සුප් වර්ග සදා ගෙන ඇත. මෙවැනි කුරුළු විශේෂ ගණනාවක කූඩු වලින් සුප් වර්ග සාදා ගන්නා අතර මේවා ලෝකයේ ඉතා මිල අධික ආහාරයකි. රතු කූඩු වලින් සාදන ලද සුප් කෝප්පයක් රුපියල් ලක්ෂ 13ක් පමණ මිල වෙනවා.[/COLOR][/SIZE] [/CENTER] [RIGHT]මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.[/RIGHT] [CENTER][URL="http://www.elakiri.com/forum/reputation.php?p=21671375"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom