Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ලෝකයේ දරුණුම හිරගෙදරකට යමු (Black Dolphin Prison Russia)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ලෝකයේ දරුණුම හිරගෙදරකට යමු (Black Dolphin Prison Russia)]::..[/PLAIN]

Prison break TV series එකත් ආයේ පටන් ගන්න ලග නිසා ලෝකයේ දරුණුතම prison එක ගැන විස්තරයක් දාන්න හිතුනා. මේ හිරගෙදර නම් ලේසි නෑ පැනල යන්න මේකේන් පැනල යන්න එකම විදිය මැරිලා යන එක කියලලු කියන්නේ  මේක තියෙන්නේ රුසියාවේ මේකේ කැපී පෙනෙන විශේෂත්වය වෙන්නේ මේ වෙනකල් කිසිම රැදවියෙක්ට මේකෙන් පැනල යන්න පුළුවන් වෙලා නෑ ඒ තරමට මේකේ security තියනවා. ඉන්නේ එසේ මෙසේ dial නෙමෙයි රුසියාවේ ඉන්න දරුණුම අපරදකාරයෝ, Serial Killersල මිනී මස් කන dial(cannibals) සහ ත්‍රස්තවාදියෝ.

මේක රුසියාවේ තියන පරණම සිර ගෙදරක් 1773 හදල තියෙන්නේ මංකොල්ලකාරයෝ හිර කරන්න 2000 ඉදන් මේකේ ඉන්නේ ජීවිතාන්තය දක්වා සිර කෙරුණ අය විතරයි, මේක තියෙන්නේ රුසියාවේ Kazakhstan border එක හරියේ, මේකේ දළ වශයෙන් දරුණු සිරකරුවන් 700ක් ඉන්නවා කියල කියන්නේ prison officers ල 900ක් ඉන්නවලු.

මේකේ ඉන්න හිරකාරයෝ මිනිස්සු 3500 කට වැඩි පිරිසකට වග කියපු අය, සාමාන්‍ය වශයෙන් එක සිරකරුවෙක් මිනීමැරුම් 5 කට වගකියල.

මේකේ ඉන්න දරුණු හිරකාරයෙක් තමයි Vladimir Nikolayev කියන්නේ පොර එසේ මෙසේ dial එකක් නෙමෙයි ඔහුගේ වරද බීල වැඩි උන වෙලාවක ගියපු රණ්ඩුවක් නිසා මිනිහෙක්ට ගහල මරල bathroom එකකට ඇදන් ගිහින් මරපු පුද්ගලයාව කපල මස් කාල, ඒ මස් උගේ යාලුවෙක්ටත් දීල ඒ යාළුවගේ ගෑනි ඒවා කැන්ගරු මස් කියල හිතල මුළු පවුලටම කන්න දීල.

Vladimir Nikolayev

මේ හිර ගෙදරට අලුතෙන් හිරකාරයෙක් ගේද්දී ඇස් වහල්ලු ගේන්නේ prison එක map කරගන්න බැරි වෙන්න, ඒ වගේම ඉන්න සිරකරුවන් සිරගෙදර ඇතුලත ගමන් කිරීම් වලදීත් ඇස් වහල්ලු ගෙනියන්නේ prison එක map කරලා පැනල යන්න plan ගහයි කියල.

මේකේ හිරකාරයෝ එහෙට මෙහෙට ගෙනියද්දි විශේෂ විදියක් තියනවා ඒ මේ විදියට කොන්දෙන් දෙකට නමල ඒක Black Dolphin Prison එකට ආවේණිකයි කියනවා.

මේකේ එළිමහන් රැදවුම් තැනක් නෑ හැම හිරකරයෙක්වම දවසට විනාඩි 90ක් මේ වගේ කාමරයකට ගෙනිලය වියායාම කරන්න දෙනවා ඒ අතරතුර ඒ සිරකරුව ඉන්න cell එක search කරනවලු හොර බඩු හොයන්න.

මේකේ ඉන්න රැදවියන්ට දවල්ට නිදාගන්නවත් ඇල වෙලාවත් ඇදේ වාඩි වෙලාවත් ඉන්නවත් බැලූ රෑට නිදාගන්න වෙලාව එනකල්, මේකේ ඉන්න prison officers ල හැම විනාඩි 15 කට සැරයක් හැම cell එකක්ම check කරනවලු මුන් ඉන්නවද හරියට rules වලට ඉන්නවද මොනවද කරන්නේ බලන්න,

පැය 24 පුරාම cctv නිරීක්ෂණයට මේ අයව ලක්වෙනවා.

මේ රැදවියන්ගේ cell තුනක් ඇතුලේ ඉන්නේ ඒ කියන්නේ සිර කුඩුවේ ආවරණයට අමතරව තවත් cell දෙකක් තියනවා..

මේ සිරගෙදර භෝජනාගාරයක් නෑලු කුකුල් මස් සුප් සමග පාන් දෙන්නේ කෑමට ඉන්න cell එකේම තමයි කන්නත් ඕනේ.

Human Rights Violations නම් සෑහෙන්න මේක ඇතුලේ වෙනවා කියල කියනවා හැබැයි එකකටවත් හරියට සාක්කි නෑලු, ගොඩක් රැදවියෝ HIV/AIDS ආසදිතයන්ලු ඒවාට නිසි ප්‍රතිකාර නම් සෑහෙන පරක්කු වෙනවලු World War II concentration camps වලට සමානයි ලු human rights අතින්.

@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

[QUOTE="Executer, post: 21409188, member: 457531"] [b][PLAIN]..::[ලෝකයේ දරුණුම හිරගෙදරකට යමු (Black Dolphin Prison Russia)]::..[/PLAIN][/b] [CENTER][SIZE="4"][COLOR="Blue"][img]http://i.imgur.com/ysOSjOi.jpg[/img] [img]http://i.imgur.com/HKBQARH.png[/img] Prison break TV series එකත් ආයේ පටන් ගන්න ලග නිසා ලෝකයේ දරුණුතම prison එක ගැන විස්තරයක් දාන්න හිතුනා. මේ හිරගෙදර නම් ලේසි නෑ පැනල යන්න මේකේන් පැනල යන්න එකම විදිය මැරිලා යන එක කියලලු කියන්නේ :shocked::shocked: මේක තියෙන්නේ රුසියාවේ මේකේ කැපී පෙනෙන විශේෂත්වය වෙන්නේ මේ වෙනකල් කිසිම රැදවියෙක්ට මේකෙන් පැනල යන්න පුළුවන් වෙලා නෑ ඒ තරමට මේකේ security තියනවා. ඉන්නේ එසේ මෙසේ dial නෙමෙයි රුසියාවේ ඉන්න දරුණුම අපරදකාරයෝ, Serial Killersල මිනී මස් කන dial(cannibals) සහ ත්‍රස්තවාදියෝ. :dull::dull: [img]http://i.imgur.com/iOzncBI.jpg[/img] මේක රුසියාවේ තියන පරණම සිර ගෙදරක් 1773 හදල තියෙන්නේ මංකොල්ලකාරයෝ හිර කරන්න 2000 ඉදන් මේකේ ඉන්නේ ජීවිතාන්තය දක්වා සිර කෙරුණ අය විතරයි, මේක තියෙන්නේ රුසියාවේ Kazakhstan border එක හරියේ, මේකේ දළ වශයෙන් දරුණු සිරකරුවන් 700ක් ඉන්නවා කියල කියන්නේ prison officers ල 900ක් ඉන්නවලු. :yes::yes: [img]http://i.imgur.com/rncNKIq.jpg[/img] මේකේ ඉන්න හිරකාරයෝ මිනිස්සු 3500 කට වැඩි පිරිසකට වග කියපු අය, සාමාන්‍ය වශයෙන් එක සිරකරුවෙක් මිනීමැරුම් 5 කට වගකියල. :baffled::baffled: මේකේ ඉන්න දරුණු හිරකාරයෙක් තමයි Vladimir Nikolayev කියන්නේ පොර එසේ මෙසේ dial එකක් නෙමෙයි ඔහුගේ වරද බීල වැඩි උන වෙලාවක ගියපු රණ්ඩුවක් නිසා මිනිහෙක්ට ගහල මරල bathroom එකකට ඇදන් ගිහින් මරපු පුද්ගලයාව කපල මස් කාල, ඒ මස් උගේ යාලුවෙක්ටත් දීල ඒ යාළුවගේ ගෑනි ඒවා කැන්ගරු මස් කියල හිතල මුළු පවුලටම කන්න දීල. :eek::eek: [img]http://i.imgur.com/EsgTYrA.jpg[/img] [img]http://i.imgur.com/o6b1vNu.jpg[/img] Vladimir Nikolayev මේ හිර ගෙදරට අලුතෙන් හිරකාරයෙක් ගේද්දී ඇස් වහල්ලු ගේන්නේ prison එක map කරගන්න බැරි වෙන්න, ඒ වගේම ඉන්න සිරකරුවන් සිරගෙදර ඇතුලත ගමන් කිරීම් වලදීත් ඇස් වහල්ලු ගෙනියන්නේ prison එක map කරලා පැනල යන්න plan ගහයි කියල.:P:P [img]http://i.imgur.com/fSSbNtD.jpg[/img] [img]http://i.imgur.com/7NtLtiv.jpg[/img] මේකේ හිරකාරයෝ එහෙට මෙහෙට ගෙනියද්දි විශේෂ විදියක් තියනවා ඒ මේ විදියට කොන්දෙන් දෙකට නමල ඒක Black Dolphin Prison එකට ආවේණිකයි කියනවා. [img]http://i.imgur.com/piqzljx.jpg[/img] මේකේ එළිමහන් රැදවුම් තැනක් නෑ හැම හිරකරයෙක්වම දවසට විනාඩි 90ක් මේ වගේ කාමරයකට ගෙනිලය වියායාම කරන්න දෙනවා ඒ අතරතුර ඒ සිරකරුව ඉන්න cell එක search කරනවලු හොර බඩු හොයන්න.:dull::dull: [img]http://i.imgur.com/ALGA2kl.jpg[/img] [img]http://i.imgur.com/HSGaqZS.jpg[/img] මේකේ ඉන්න රැදවියන්ට දවල්ට නිදාගන්නවත් ඇල වෙලාවත් ඇදේ වාඩි වෙලාවත් ඉන්නවත් බැලූ රෑට නිදාගන්න වෙලාව එනකල්, මේකේ ඉන්න prison officers ල හැම විනාඩි 15 කට සැරයක් හැම cell එකක්ම check කරනවලු මුන් ඉන්නවද හරියට rules වලට ඉන්නවද මොනවද කරන්නේ බලන්න,:sorry::sorry: [img]http://i.imgur.com/S7e4iOl.jpg[/img] පැය 24 පුරාම cctv නිරීක්ෂණයට මේ අයව ලක්වෙනවා. මේ රැදවියන්ගේ cell තුනක් ඇතුලේ ඉන්නේ ඒ කියන්නේ සිර කුඩුවේ ආවරණයට අමතරව තවත් cell දෙකක් තියනවා..:oo::oo: [img]http://i.imgur.com/2fKjJ3W.jpg[/img] මේ සිරගෙදර භෝජනාගාරයක් නෑලු කුකුල් මස් සුප් සමග පාන් දෙන්නේ කෑමට ඉන්න cell එකේම තමයි කන්නත් ඕනේ.:confused::confused: [img]http://i.imgur.com/a65rMv6.jpg[/img] [img]http://i.imgur.com/gKrXokQ.jpg[/img] Human Rights Violations නම් සෑහෙන්න මේක ඇතුලේ වෙනවා කියල කියනවා හැබැයි එකකටවත් හරියට සාක්කි නෑලු, ගොඩක් රැදවියෝ HIV/AIDS ආසදිතයන්ලු ඒවාට නිසි ප්‍රතිකාර නම් සෑහෙන පරක්කු වෙනවලු World War II concentration camps වලට සමානයි ලු human rights අතින්. :sorry::sorry: [/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-y7-Y9pSYJjY/UQ93Eh-5wJI/AAAAAAAAM_g/uiYi1jGV7CE/s1600/jUcs6.gif[/IMG] [B][SIZE="3"][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar457531_31.gif[/IMG]@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න [URL="http://www.elakiri.com/forum/tags.php?tag=executer"][IMG]http://i.imgur.com/Fj7Q3rZ.gif[/IMG][/URL] [/SIZE][/B][IMG]http://4.bp.blogspot.com/-y7-Y9pSYJjY/UQ93Eh-5wJI/AAAAAAAAM_g/uiYi1jGV7CE/s1600/jUcs6.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom