Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ දිගම පාලම් 10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ දිගම පාලම් 10

10 Seven Mile Bridge

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හී පහත් බිම් හරහා ඉදිවි ඇති මේ පාලම සැතපුම් හතේ පාලම ලෙස හැදින්වේ. මෙක්සිකෝ බොක්ක හා ෆ්ලොරිඩා සමුදු සන්ධිය අතර පටු ඹිඩය මතින් ඉදිවී ඇති මෙය එවකට (1982) දිගම පාලම ලෙස සැලකිනි. දිගින් කිලෝමීටර 10.8 ක් පමණ වන මෙම පාලම 1982 මැයි 24 වැනි දින විවෘත විය.

09 San Mateo - Hayward Bridge

ඇමෙරිකාවේ කැලිෆෝනියා හි සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක හරහා ඉදිවි ඇති මේ පාලම කිලෝමිටර 11.3 ක් පමණ වේ. 1967 ඹක්තෝම්බර් මස විවෘත විය. මංතිරු 6 කින් යුතුව ඉදිකර තිබේ.

08 Confederation Bridge , Canada

කැනඩාවේ නෝර්තම්බර්ලන්ඩ් සමුදු සන්ධිය හරහා ප්රින්ස් එඩිවඩි දිවයින හා පුධාන භුමියේ පිහිටි නිවි බුන්ක්ස්වික් යා කරමින් ඉදි කර ඇත. 1993 දි වැඩ ාරම්බ කළ මෙම පාලම 1997 මැයි 31 වැනිදා විවෘත විය. මේ සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් වැයවී ඇත. මේ පාලම දිග කිලෝමිටර 12.9 ක් වේ.

07 Rio - Niteroi Bridge , Brazil

බ්රසිලයේ රියෝ ද ජනෙයිරෝ හි ගුවනබරා බොක්ක හරහා ඉදි කර ඇති මේ පාලම කොන්ක්රීටි වලින් සවි ගන්වා ඇත. රියෝද ජනෙයිරෝ නයිටෙරෝයි නගර යා කරමින් මෙම පාලමේ වැඩ ඇරඹුනේ 1968 අග භාගයේ එංගලන්ත රාජකීයන්ගේ සහභාගිත්වයෙනි. දිගින් කිලෝමිටර 13.3 ක් වන අතර 1974 දී විවෘත විය.

06 Penang Bridge , Malayasia

[LEFT][CENTER][URL]http://adlankhalidi.com/wp-content/gallery/blogpix02/penang-bridge.jpg[/URL][/CENTER]

[/LEFT]

මැලේ අර්ධද්වීපයේ පිහිටි සෙබරැන්ග් ප්රායි සහ පිනැන්ග් දුපතේ ගෙලුගර් යාකරමින් දිවෙන මේ පාලම එම අන්ත දෙකම යා වන පරිදි තනා තිබේ. 1995 සැප්තැමිබර් 14 වන දින මහජනතාවට විවෘත වුනු මේ පාලම දිගින් කිලෝමිටර 13.5 ක් වේ.

05 Vasco da Gama Bridge , Portugal

පෘතුගාලයේ පිහිටි මෙම පාලම 'වස්කෝ ද ගාමා පාලම' ලෙස නමි කර ඇත. පතුගාලයේ අගනුවර වන ලිස්බන් හි ටාගස් ගංගාව හරහා දිවෙන මේ පාලම කේබල් අකාරයේ පාලමකි. සම්පුර්ණ දිග පුමාණය අනුව යුරෝපයේ දිගම පාලම ලෙස මෙය සැලකේ. කිලෝමිටර 17.2 ක් දිගකින් යුත් මේ පාලම 1998 මාර්තු 29 වන දින විවෘත විය. වස්කෝ ද ගාමා පෙරදිග මුහුදු මාර්ගය සොයාගෙන 500 වැනි සංවත්සරය සදහා ඉදිවිය.

04 Chesapeake Bay Bridge , Maryland , USA

ද්විත්ව සමාන්තර පාලමක් ලෙස ඉදිකර ඇති මෙම පාලම ඇමෙරිකාවේ මේරිලන්ඩි හි ඉදිකර ඇත. කිලෝමිටර 28.3 ක් දිගකින් යුතු අතර ලෝකයේ දිය මත ඉදිකල දිගම වානේ ඉදිකිරීම ලෙස මෙය සැලකේ. මුල් පාලම 1952 ජුලි 30 විවෘත කළ අතර දෙවැනි පාලම 1973 දී ඉදිකරන ලදි.

03 King Fahd Causeway , Saudi Arabia

සවුදි අරාබිය හා බහරේනය යා කරමින් බහරේන් බොක්ක හරහා ඉදිවි ඇති මේ පාලම වේලි හා පාලම් කිපයක් ඒකාබද්ධ කිරිමෙන් සම්පුර්ණ වී තිබේ . 1986 නොවැමිබර් 25 විවෘත කර තිබේ. කිලෝමීටර 25 ක දිගින් යුතු අතර පළල මීටර 23 ක් වේ. මෙය ඉදිකිරීම සදහා මුල් වු සවුදී අරාබියාවේ ෆාහඩ් රජුගේ නමින් මෙම පාලම නමි කර තිබේ.

02 Donghai Bridge , China

පෙරදිග සයුරේ මහා පාලම යන අරුතින් නම් කර ඇති මේ පාලම නමේ හැටියටම දැවැන්ත නිර්මානයකි. එය ආසියාවේ විශාලතම පාලම වන අතරම මුහුද හරහා ඉදිවුනු ලෝකයේ විශාලතම පාලම ද වේ. 2005 වසරේදි දෙසැමිබර් 25 වන දින වැඩ නිමවන ලද මේ පාලමේ දිග කිලෝමීටර 32.5 කී . ෂැංහයි හා යැංෂෑන් අතර ඉදිවී ඇති මෙය විශාල නැවි ගමනා ගසනයටද හැකි වන ලෙස තනා තිබේ.

01 Lake Pontchartrain Causeway , Louisiana

කිලෝමීටර් 38.42 ක දිගින් යුත් මෙය ලෝකයේ දිගම පාලම යන විරුදාවලිය අත් කර ගෙන ඇති දැවැන්ත නිර්මාණයකි . සමාන්තර පාලම් දෙකක් ලෙස ඉදිකර ඇති ඇමෙරිකාවේ ලුසියානා හි prontchartrain විල හරහා ඉදිකර ඇති මෙම පාලම කොන්ක්රීටි කනු 9500 ක් මත රැදි ඇත. ද්විත්ව පාලමේ පළමු කොටස 1956 දී ද අනෙක් කොටස 1963 දී ද අවසන් කරන ලදී.

කමක් නැත දුන්නට රෙප්

[QUOTE="Crazyeranga, post: 9526720, member: 287767"] [b]ලෝකයේ දිගම පාලම් 10[/b] [CENTER][COLOR=Red][SIZE=6]10 Seven Mile Bridge[/SIZE][/COLOR][/CENTER] [IMG][CENTER][URL]http://www.e-isle.com/key_west/7milebrg.JPG[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Black]ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හී පහත් බිම් හරහා ඉදිවි ඇති මේ පාලම සැතපුම් හතේ පාලම ලෙස හැදින්වේ. මෙක්සිකෝ බොක්ක හා ෆ්ලොරිඩා සමුදු සන්ධිය අතර පටු ඹිඩය මතින් ඉදිවී ඇති මෙය එවකට (1982) දිගම පාලම ලෙස සැලකිනි. දිගින් කිලෝමීටර 10.8 ක් පමණ වන මෙම පාලම 1982 මැයි 24 වැනි දින විවෘත විය.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=6][COLOR=Red]09 San Mateo - Hayward Bridge[/COLOR][/SIZE][/CENTER] [IMG][CENTER][URL]http://www.mostinterestingfacts.com/wp-content/uploads/2010/03/longest-bridge-in-the-world-San-Mateo-Hayward-Bridge.jpg[/URL][/CENTER] [/IMG] [IMG][CENTER][URL]http://amazingdata.com/mediadata23/Image/cool_amazing_odd_fun_weird_san-mateo-hayward-bridge_20090723151021717.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Black] ඇමෙරිකාවේ කැලිෆෝනියා හි සැන් ෆ්රැන්සිස්කෝ බොක්ක හරහා ඉදිවි ඇති මේ පාලම කිලෝමිටර 11.3 ක් පමණ වේ. 1967 ඹක්තෝම්බර් මස විවෘත විය. මංතිරු 6 කින් යුතුව ඉදිකර තිබේ. [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=6][COLOR=Red]08 Confederation Bridge , Canada[/COLOR][/SIZE][/CENTER] [IMG][CENTER][URL]http://pixdaus.com/pics/AXEJPATZ5d3stVzIN1.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Black]කැනඩාවේ නෝර්තම්බර්ලන්ඩ් සමුදු සන්ධිය හරහා ප්රින්ස් එඩිවඩි දිවයින හා පුධාන භුමියේ පිහිටි නිවි බුන්ක්ස්වික් යා කරමින් ඉදි කර ඇත. 1993 දි වැඩ ාරම්බ කළ මෙම පාලම 1997 මැයි 31 වැනිදා විවෘත විය. මේ සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් වැයවී ඇත. මේ පාලම දිග කිලෝමිටර 12.9 ක් වේ.[/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=6][COLOR=Red]07 Rio - Niteroi Bridge , Brazil[/COLOR][/SIZE][/CENTER] [IMG][CENTER][URL]http://farm3.static.flickr.com/2148/2125564774_68f9e0d929.jpg[/URL][/CENTER] [/IMG] [IMG][CENTER][URL]http://www.noholidaynolife.com/wp-content/uploads/2010/06/longest-bridge-in-the-world-Rio-Niteroi-Bridge.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Black]බ්රසිලයේ රියෝ ද ජනෙයිරෝ හි ගුවනබරා බොක්ක හරහා ඉදි කර ඇති මේ පාලම කොන්ක්රීටි වලින් සවි ගන්වා ඇත. රියෝද ජනෙයිරෝ නයිටෙරෝයි නගර යා කරමින් මෙම පාලමේ වැඩ ඇරඹුනේ 1968 අග භාගයේ එංගලන්ත රාජකීයන්ගේ සහභාගිත්වයෙනි. දිගින් කිලෝමිටර 13.3 ක් වන අතර 1974 දී විවෘත විය. [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=6][COLOR=Red]06 Penang Bridge , Malayasia[/COLOR][/SIZE][/CENTER] [IMG][LEFT][CENTER][URL]http://adlankhalidi.com/wp-content/gallery/blogpix02/penang-bridge.jpg[/URL][/CENTER] [/LEFT] [/IMG] [IMG][CENTER][URL]http://3.bp.blogspot.com/_9owVN-I3Qrs/SwuXLpm_PTI/AAAAAAAAAAU/swQV_-lmhYU/s1600/penang_bridge_w.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Red][COLOR=Black]මැලේ අර්ධද්වීපයේ පිහිටි සෙබරැන්ග් ප්රායි සහ පිනැන්ග් දුපතේ ගෙලුගර් යාකරමින් දිවෙන මේ පාලම එම අන්ත දෙකම යා වන පරිදි තනා තිබේ. 1995 සැප්තැමිබර් 14 වන දින මහජනතාවට විවෘත වුනු මේ පාලම දිගින් කිලෝමිටර 13.5 ක් වේ.[/COLOR] [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=6][COLOR=Red]05 Vasco da Gama Bridge , Portugal[/COLOR][/SIZE][/CENTER] [IMG][CENTER][URL]http://farm1.static.flickr.com/13/13966090_3bf62d16fb.jpg[/URL][/CENTER] [/IMG] [IMG][CENTER][URL]http://bestbridge.net/data/upimages/vasco_da_gama_bridge2.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Red][COLOR=Black]පෘතුගාලයේ පිහිටි මෙම පාලම 'වස්කෝ ද ගාමා පාලම' ලෙස නමි කර ඇත. පතුගාලයේ අගනුවර වන ලිස්බන් හි ටාගස් ගංගාව හරහා දිවෙන මේ පාලම කේබල් අකාරයේ පාලමකි. සම්පුර්ණ දිග පුමාණය අනුව යුරෝපයේ දිගම පාලම ලෙස මෙය සැලකේ. කිලෝමිටර 17.2 ක් දිගකින් යුත් මේ පාලම 1998 මාර්තු 29 වන දින විවෘත විය. වස්කෝ ද ගාමා පෙරදිග මුහුදු මාර්ගය සොයාගෙන 500 වැනි සංවත්සරය සදහා ඉදිවිය.[/COLOR] [/COLOR][/SIZE][/CENTER] [CENTER][COLOR=Red][SIZE=6]04 Chesapeake Bay Bridge , Maryland , USA[/SIZE][/COLOR][/CENTER] [IMG][CENTER][URL]http://www.marylandroads.com/Picturelibrary/Images/oppe/BridgeBook/Big/william.jpg[/URL][/CENTER] [/IMG] [IMG][CENTER][URL]http://2.bp.blogspot.com/_VU3ggK1aUWA/TDgtOL3zfGI/AAAAAAAAAFI/9uv9O8LSVuc/s1600/baybridge.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][COLOR=Black][SIZE=6]ද්විත්ව සමාන්තර පාලමක් ලෙස ඉදිකර ඇති මෙම පාලම ඇමෙරිකාවේ මේරිලන්ඩි හි ඉදිකර ඇත. කිලෝමිටර 28.3 ක් දිගකින් යුතු අතර ලෝකයේ දිය මත ඉදිකල දිගම වානේ ඉදිකිරීම ලෙස මෙය සැලකේ. මුල් පාලම 1952 ජුලි 30 විවෘත කළ අතර දෙවැනි පාලම 1973 දී ඉදිකරන ලදි.[/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=Red][SIZE=6]03 King Fahd Causeway , Saudi Arabia[/SIZE][/COLOR][/CENTER] [IMG][CENTER][URL]http://img.over-blog.com/500x375/0/43/32/42/iles_brudge_saudi.jpg[/URL][/CENTER] [/IMG] [IMG][CENTER][URL]http://de.academic.ru/pictures/dewiki/75/King_Fahd_causeway_satellite.png[/URL][/CENTER] [/IMG] [CENTER][COLOR=Black][SIZE=6]සවුදි අරාබිය හා බහරේනය යා කරමින් බහරේන් බොක්ක හරහා ඉදිවි ඇති මේ පාලම වේලි හා පාලම් කිපයක් ඒකාබද්ධ කිරිමෙන් සම්පුර්ණ වී තිබේ . 1986 නොවැමිබර් 25 විවෘත කර තිබේ. කිලෝමීටර 25 ක දිගින් යුතු අතර පළල මීටර 23 ක් වේ. මෙය ඉදිකිරීම සදහා මුල් වු සවුදී අරාබියාවේ ෆාහඩ් රජුගේ නමින් මෙම පාලම නමි කර තිබේ. [/SIZE][/COLOR][/CENTER] [CENTER][SIZE=6][COLOR=Red]02 Donghai Bridge , China[/COLOR][/SIZE] [/CENTER] [IMG]http://www.waze.com/blog/wp-content/uploads/2010/06/Donghai-Bridge.jpg[/IMG] [IMG][CENTER][URL]http://martmut.com/admin/AMAZING%20THINGS/Donghai_Bridge.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Black]පෙරදිග සයුරේ මහා පාලම යන අරුතින් නම් කර ඇති මේ පාලම නමේ හැටියටම දැවැන්ත නිර්මානයකි. එය ආසියාවේ විශාලතම පාලම වන අතරම මුහුද හරහා ඉදිවුනු ලෝකයේ විශාලතම පාලම ද වේ. 2005 වසරේදි දෙසැමිබර් 25 වන දින වැඩ නිමවන ලද මේ පාලමේ දිග කිලෝමීටර 32.5 කී . ෂැංහයි හා යැංෂෑන් අතර ඉදිවී ඇති මෙය විශාල නැවි ගමනා ගසනයටද හැකි වන ලෙස තනා තිබේ.[/COLOR][/SIZE][/CENTER] [CENTER]. . . . . . . . . [/CENTER] [CENTER][SIZE=6][COLOR=Red]01 Lake Pontchartrain Causeway , Louisiana[/COLOR][/SIZE][/CENTER] [IMG][CENTER][URL]http://www.nosoloviajeros.com/imagenes/miscelanea/puentes/24-lake-pontchartrain-causeway-louisiana.jpg[/URL][/CENTER] [/IMG] [IMG][CENTER][URL]http://www.mostinterestingfacts.com/wp-content/uploads/2010/03/longest-bridge-in-the-world-lake-pontchartrain-causeway.jpg[/URL][/CENTER] [/IMG] [IMG][CENTER][URL]http://www.sciencekids.co.nz/images/pictures/structures/lakepontchartraincauseway.jpg[/URL][/CENTER] [/IMG] [CENTER][SIZE=6][COLOR=Black]කිලෝමීටර් 38.42 ක දිගින් යුත් මෙය ලෝකයේ දිගම පාලම යන විරුදාවලිය අත් කර ගෙන ඇති දැවැන්ත නිර්මාණයකි . සමාන්තර පාලම් දෙකක් ලෙස ඉදිකර ඇති ඇමෙරිකාවේ ලුසියානා හි prontchartrain විල හරහා ඉදිකර ඇති මෙම පාලම කොන්ක්රීටි කනු 9500 ක් මත රැදි ඇත. ද්විත්ව පාලමේ පළමු කොටස 1956 දී ද අනෙක් කොටස 1963 දී ද අවසන් කරන ලදී. [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=5][COLOR=White]කමක් නැත දුන්නට රෙප් ;)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom