Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ දිගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ දිගම සෝවියට් රුසියාවේ “මහා සයිබීරියානු දුම්රිය මාර්ගය “හා බයිකාල් විල ගැන පොඩි විස්තරයක්.

1891 සිට 1916 දක්වා වර්ෂ 25ක් තුල රුසියාවේ මොස්කව් නුවර සිට රුසියාවේ වියාඩිවොස්ටොක් දක්වා කිලෝමීටර 9289 ක දුරකට ඉදිවුනු සයිබීරියානු දුම්රිය මාර්ගය ලොව මෙතෙක් නිමවූ දිගම දුම්රිය මාර්ගය වේ.

මෙම මාර්ගයට මොන්ගෝලියාව,චීනය,ජපානය හා උතුරු කොරියාව යන රට වලට සම්බන්දක මාර්ග ඉදිකර ඇත.මෙහි දෛනිකව දුම්රිය ගමන් කරන අතර ප්‍රමාදයකින් තොරවුවහොත් පැය 140 කින් (~දවස් 7ක්) කාලයකින් ගම්න නිමාවේ.

ලෝකයේ ඇති දුෂ්කරම හා සුන්දරම දුම්රිය මාර්ගයක් තමයි සයිබීරියානු දුම්රිය මාර්ගය.මෙම දුම්රිය ගමන් කරන්නේ

ලොව විශාලතම විල වන බයිකාල් විල අසලිනි.

බයිකාල් විල ලොව ඇති ගැඹුරුම විලය. මෙය රුසියාවේ සයිබීරියා පුදේශය ආශ්‍රිතව රිෆ්ට් නිම්නයේ පිහිටා ඇත. එමෙන්ම බයිකාල් විල ලොකයේ පැරණිතම විල් වලින් එකකි. දල වශයෙන් බයිකාල් විල වසර මිලියන 25-30 අතර කලක් පැරණිය. ලොකයේ ඇති පිරිසිදු ජලයෙන් දළ වශයෙන් 20% ක්, බයිකාල් විලේ අඩංගු වෙයි. මෙය ලොකයේ පිරිසිදුම ජලය අඩංගු ලොකුම විලද වේ.

බයිකාල් විල වර්ගකිලෝමීටර් 31,722ක පමණ ප්‍රදේශයක් පුරා අඩ සඳක ආකාරයට දිගට පැතිර පවති. මෙහි සාමාන්‍යය ගැඹුර මීටර් 744 ක් පමණ වේ. ගැඹුරුම ස්ථානයේ ගැඹුර 1,741 ක් වේ. බයිකාල් විලේ දිග 636 Kmද, පලල 79 Kmද වේ. මෙහි ජලය ඝන කිලෝමීටර් 23,615, අඩංගු වේ. බයිකාල් විලේ වෙරළේ දිග 2100Km වේ. බයිකාල් විල වටාම පිහිටා ඇත්තේ කඳුය. ගංඟා 330ක් පමණ බයිකාල් විල තුලට ජලය ගෙන එයි. නමුත් විලේ සිට ජලය පිටට ගෙන යනු ලබන්නේ ඇන්ගරා ගඟ මගිනි.

බයිකාල් විල සත්ව හා ශාක කොට්ඨාශ 1,700කට වඩා ප්‍රමණයකට නිවහනක් වී ඇත. මෙය 1996 දී යුනිස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බයිකාල් විලේ නැගෙනහිර ආශ්‍රිතව බුර්යට් ගෝත්‍රය වාසය කරයි. බයිකාල් විල ආශ්රිත ප්‍රදේශයේ උස්ණත්වය සීත සෘතුවේදි සෙල්සියස් අංශක -19ත් ග්‍රීස්ම සෘතුවේදි සෙල්සියස් අංශක 14ත් අතර විචලනය වෙයි.

[QUOTE="mudantha, post: 19585647, member: 268112"] [COLOR=Teal][B][SIZE=4]ලෝකයේ දිගම සෝවියට් රුසියාවේ “මහා සයිබීරියානු දුම්රිය මාර්ගය “හා බයිකාල් විල ගැන පොඩි විස්තරයක්. 1891 සිට 1916 දක්වා වර්ෂ 25ක් තුල රුසියාවේ මොස්කව් නුවර සිට රුසියාවේ වියාඩිවොස්ටොක් දක්වා කිලෝමීටර 9289 ක දුරකට ඉදිවුනු සයිබීරියානු දුම්රිය මාර්ගය ලොව මෙතෙක් නිමවූ දිගම දුම්රිය මාර්ගය වේ. [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Prokudin-Gorskii-25.jpg/784px-Prokudin-Gorskii-25.jpg[/IMG] [/SIZE][/B] [SIZE=4][B]මෙම මාර්ගයට මොන්ගෝලියාව,චීන[/B][/SIZE][/COLOR][SIZE=4][B][COLOR=Teal]ය,ජපානය හා උතුරු කොරියාව යන රට වලට සම්බන්දක මාර්ග ඉදිකර ඇත.මෙහි දෛනිකව දුම්රිය ගමන් කරන අතර ප්‍රමාදයකින් තොරවුවහොත් පැය 140 කින් (~දවස් 7ක්) කාලයකින් ගම්න නිමාවේ. ලෝකයේ ඇති දුෂ්කරම හා සුන්දරම දුම්රිය මාර්ගයක් තමයි සයිබීරියානු දුම්රිය මාර්ගය.මෙම දුම්රිය ගමන් කරන්නේ [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Teal]ලොව විශාලතම විල වන බයිකාල් විල අසලිනි. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpt1/v/t1.0-0/cp0/e15/q65/s320x320/12400586_1246423158708389_6259029381503791571_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=74b5584feed266606d9c075a5d9c8df3&oe=57360161[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-0/cp0/e15/q65/s320x320/12592563_1246423258708379_8687284056708996304_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=7ee8e175fdb712b9c48036d993f5afd3&oe=57344BB7[/IMG] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Teal]බයිකාල් විල ලොව ඇති ගැඹුරුම විලය. මෙය රුසියාවේ සයිබීරියා පුදේශය ආශ්‍රිතව රිෆ්ට් නිම්නයේ පිහිටා ඇත. එමෙන්ම බයිකාල් විල ලොකයේ පැරණිතම විල් වලින් එකකි. දල වශයෙන් බයිකාල් විල වසර මිලියන 25-30 අතර කලක් පැරණිය. ලොකයේ ඇති පිරිසිදු ජලයෙන් දළ වශයෙන් 20% ක්, බයිකාල් විලේ අඩංගු වෙයි. මෙය ලොකයේ පිරිසිදුම ජලය අඩංගු ලොකුම විලද වේ. බයිකාල් විල වර්ගකිලෝමීටර් 31,722ක පමණ ප්‍රදේශයක් පුරා අඩ සඳක ආකාරයට දිගට පැතිර පවති. මෙහි සාමාන්‍යය ගැඹුර මීටර් 744 ක් පමණ වේ. ගැඹුරුම ස්ථානයේ ගැඹුර 1,741 ක් වේ. බයිකාල් විලේ දිග 636 Kmද, පලල 79 Kmද වේ. මෙහි ජලය ඝන කිලෝමීටර් 23,615, අඩංගු වේ. බයිකාල් විලේ වෙරළේ දිග 2100Km වේ. බයිකාල් විල වටාම පිහිටා ඇත්තේ කඳුය. ගංඟා 330ක් පමණ බයිකාල් විල තුලට ජලය ගෙන එයි. නමුත් විලේ සිට ජලය පිටට ගෙන යනු ලබන්නේ ඇන්ගරා ගඟ මගිනි. බයිකාල් විල සත්ව හා ශාක කොට්ඨාශ 1,700කට වඩා ප්‍රමණයකට නිවහනක් වී ඇත. මෙය 1996 දී යුනිස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. බයිකාල් විලේ නැගෙනහිර ආශ්‍රිතව බුර්යට් ගෝත්‍රය වාසය කරයි. බයිකාල් විල ආශ්රිත ප්‍රදේශයේ උස්ණත්වය සීත සෘතුවේදි සෙල්සියස් අංශක -19ත් ග්‍රීස්ම සෘතුවේදි සෙල්සියස් අංශක 14ත් අතර විචලනය වෙයි. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/v/t1.0-0/cp0/e15/q65/s320x320/12523896_1246423672041671_6505489586564731279_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=4dbb93106a0ac47609f9b6111398f93c&oe=574994D8[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-0/cp0/e15/q65/s320x320/12400894_1246423205375051_5264378814532201617_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=befcd59db51b723ead7fe492c96c11d5&oe=57395733[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-0/cp0/e15/q65/s320x320/12565464_1246423188708386_5170887787970404077_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=a7984ced8e724067bb2a6667723c3a42&oe=57471903[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/v/t1.0-0/cp0/e15/q65/s320x320/12573694_1246423202041718_6610500622742384022_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=4256ec0c4487ca55532d089b35b40bc1&oe=573629F7[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-0/cp0/e15/q65/s320x320/1935037_1246423225375049_9125626259744667486_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=e50e3e12e62fe33aba0e3eea2011f897&oe=57482544[/IMG] [/COLOR][/B][/SIZE] [COLOR=Teal][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom