Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ ධනවත්ම දික්කසාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ධනවත්ම දික්කසාදය

ලොව අංක එකේ ධනවතා ලෙස මේ වන විට ලැයිස්තුගත වී සිටින්නේ ජෙෆ් බෙසෝස් ය. ඔහු ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ අයිතිකරුවා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලෙස ද කටයුතු කරනවා.

ඇමසන් සමාගමේ ප්‍රධානි ජෙෆ් බෙසොස් පසුගිය දා තම විවාහ දිවිය කෙළවර කරනවා. වසර 25ක් පමණ පැවති එම විවාහයෙන් ඔවුන් දෙදෙනා ස්ව කැමැත්තෙන්ම වෙන් වී තිබෙනවා. මෙහිදී දික්කසාදය සඳහා දෙදෙනාම කැමැත්ත පල කරන බව ට්විටර් ඔස්සේ එක්ව ප්‍රකාශ කර තිබෙනවා.

ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් ඔහුගේ බිරිඳ වන මැකෙන්සීගෙන් දික්කසාද වීම සඳහා ඩොලර් බිලියන 35ක් හෙවත් පවුම් බිලියන 27කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිය කැමැත්ත පල තිබෙනවා. දෙදෙනාගේ දික්කසාදය නිවේදනය කරන විට ජෙෆ් බෙසොස්ගේ වයස අවුරුදු 55ක් වන අතර බිරිඳ මැකෙන්සීගේ වයස අවුරුදු 48ක් පමණ වෙනවා.

ඇමසන් ආරම්භය හා බෙසෝස් යුවළගේ විවාහ ජීවිතය

ජෙෆ් බෙසොස් (CNBC.com)

වර්තමානය වන විට බිල් ගේට්ස් පරදවා සිය වත්කම් අතින් ලෝකයේ පළමු ස්ථානය දිනාගෙන සිටින බෙසෝස් උපතින්ම ධනය හිමි ධනවත් පවුලක උපත ලැබුවෙක් වුණේ නැහැ.

කුඩා කාලයේ සිටම අනෙක් ළමයින් නොසිතනා පැති පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ බෙසොස් ගණිතයට හා රසායන විද්‍යාවට දැඩි ඇල්මක් දක්වනවා. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ද්වීතික අධ්‍යාපනය ලබන ඔහු විද්‍යා අංශයෙන් තම පළමු උපාධිය ලබා ගන්නවා. ඉන්පසුව ආයතන කිහිපයක සේවය කළ ඔහු තරුණ අවධියේම ආයෝජන සමාගම් කිහිපයක වැදගත් තනතුරු හොබවනවා.

1992 වසරේ දී ඔහු පටන් ගත් කුඩා සමාගමක් සඳහා සම්මුඛ පරීක්ෂණයට පැමිණි මැකෙන්සීව හදුනාගන්නා ජෙෆ් බෙසොස් ඉන් වසරකට පමණ පසුව ඇයව විවාහ කර ගන්නවා.

අන්තර්ජාලය මගින් සිල්ලර භාණ්ඩ විකිණීම පිළිබඳව සිතා බැලූ ඔහු පළමුවෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකිණීම ආරම්භ කරනවා. ඒ සඳහා ඇමසන් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ඔහු ලෝකයේ රටවල් ගණනාවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට අන්තර්ජාලය හරහා පොත් විකිණීමේ කටයුත්ත සිදු කරනවා.

එසේ ඔහු විසින් 1994 වසරේ දී ආරම්භ කළ ඇමසන් සමාගම හරහා අදවන විට ඇති විශාල භාණ්ඩ ප්‍රමාණයක් දිනකට විකිණෙනවා.

ඔවුන්ගේ විවාහය සිදු වීම හා ඇමසන් සමාගම ආරම්භ කිරීම ආසන්න කාල සීමාවක සිදුවෙන අතර ඔහුගේ බිරිඳ ආරම්භයේදීම ඇමසන් කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර එම සමාගමේ කොටසක හිමිකාරිත්වය ඇයට ද හිමි වෙනවා.

ජෙෆ් බෙසොස් විසින් පසු කාලයේ දී තවත් සමාගම් කිහිපයක් ආරම්භ කළ අතර ඒවාද මේ වන විට ලෝකයේ විශාල අදායමක් ලබන සමාගම් ලෙස හැඳින්විය හැකි යි. ලෝකයේ අංක එකේ ධනවතා වන ඔහුගේ වත්මන් වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 150ක් පමණ වෙනවා.

මත ගැටුම්වලින් තොර දික්කසාදය

මැකෙන්සී (Financial Times)

බෙසොස්ගේ බිරිඳට ඇමසන් සමාගමේ කොටස්වලින් 4%ක ප්‍රමාණයක හිමිකාරිත්වය පවතිනවා. ඊට අමතරව බෙසොස් හිමිකාරිත්වය දරන වොෂින්ටන් පොස්ට් පුවත්පතේ හා බ්ලූ වර්ජින් සමාගමේ ප්‍රතිශතාත්මක හිමිකාරිත්වය දික්කසාදයෙන් පසුව ඇයට අහෝසි වී යනවා. ඒ වෙනුවට ඇයට පිරිනැමෙන වන්දි මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 35ක්. නමුත් දික්කසාදයෙන් පසු ද ඇමසන් සමාගමේ හිමිකාරිත්වය පෙර පරිදිම ඇයට හිමි වෙනවා.

1993 වසරේ දී විවාහ වූ මේ දෙදෙනාට දාව දරුවන් හතර දෙනෙකු සිටින අතර දරුවන්ගේ හිමිකාරිත්වය පිළිබඳව තවමත් දෙදෙනා විසින් තීරණයක් ගෙන නොමැති බවයි සඳහන් වෙන්නේ. බෙසොස්ගේ බිරිඳ කතුවරියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වී සිටින අතර ඇය විසින් The Testing of Luther Albright, Traps, හා Knopf නමින් කෘති තුනක් ද රචනා කර තිබෙනවා. ඊට අමතරව ලේඛිකාවක් ලෙස දේශීය වශයෙන් කිහිපවරක්ම සම්මාන ලබාගෙන තිබෙනවා.

ලෝකයේ ධනවත්ම කාන්තවන් අතර තුන්වන ස්ථානය

ජෙෆ් හා මැකෙන්සී යුවළ (CNN.com)

මේ වන විට මැකෙන්සී ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරින් තුන්වන ස්ථානය ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෑත කාලයේ දී දික්කසාදයකින් වැඩිම මුදල් ප්‍රමාණයක් ලබාගත් කාන්තාව ලෙස ද වාර්තාවක් තබා තිබෙනවා.

මීට කලකට ඉහත දී දෙදෙනා ඉතා සතුටින් විවාහ ජීවිතය ගත කරන බව දෙදෙනා විසින්ම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබු අතර දෙදෙනා දික්කසාද වන බව මුල්වරට මාධ්‍ය වෙත හෙළි කරන්නේ පසුගිය ජනවාරි මාසයේ යි.

කෙසේ නමුත් හදීසියේ සිදු වූ මෙම දික්කසාදය සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු අනුව ජෙෆ් බෙසොස් වෙනත් පෙම් හබයක පැටලී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ෆොක්ස් ටීවී හි හිටපු නිවේදිකාවක් සමග යි.

https://roar.media/sinhala/main/features/the-10th-most-expensive-divorce-in-the-world/

[QUOTE="kavindu84, post: 24450784, member: 561840"] [b]ලෝකයේ ධනවත්ම දික්කසාදය[/b] [IMG]https://assets.roar.media/assets/fWbNbELTKmRRbh4e_cover.jpg[/IMG] [SIZE="4"]ලොව අංක එකේ ධනවතා ලෙස මේ වන විට ලැයිස්තුගත වී සිටින්නේ ජෙෆ් බෙසෝස් ය. ඔහු ලෝ ප්‍රකට ඇමසන් සමාගමේ අයිතිකරුවා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලෙස ද කටයුතු කරනවා. ඇමසන් සමාගමේ ප්‍රධානි ජෙෆ් බෙසොස් පසුගිය දා තම විවාහ දිවිය කෙළවර කරනවා. වසර 25ක් පමණ පැවති එම විවාහයෙන් ඔවුන් දෙදෙනා ස්ව කැමැත්තෙන්ම වෙන් වී තිබෙනවා. මෙහිදී දික්කසාදය සඳහා දෙදෙනාම කැමැත්ත පල කරන බව ට්විටර් ඔස්සේ එක්ව ප්‍රකාශ කර තිබෙනවා. ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසොස් ඔහුගේ බිරිඳ වන මැකෙන්සීගෙන් දික්කසාද වීම සඳහා ඩොලර් බිලියන 35ක් හෙවත් පවුම් බිලියන 27කට ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිය කැමැත්ත පල තිබෙනවා. දෙදෙනාගේ දික්කසාදය නිවේදනය කරන විට ජෙෆ් බෙසොස්ගේ වයස අවුරුදු 55ක් වන අතර බිරිඳ මැකෙන්සීගේ වයස අවුරුදු 48ක් පමණ වෙනවා. [SIZE="5"]ඇමසන් ආරම්භය හා බෙසෝස් යුවළගේ විවාහ ජීවිතය [/SIZE] ජෙෆ් බෙසොස් (CNBC.com) වර්තමානය වන විට බිල් ගේට්ස් පරදවා සිය වත්කම් අතින් ලෝකයේ පළමු ස්ථානය දිනාගෙන සිටින බෙසෝස් උපතින්ම ධනය හිමි ධනවත් පවුලක උපත ලැබුවෙක් වුණේ නැහැ. කුඩා කාලයේ සිටම අනෙක් ළමයින් නොසිතනා පැති පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ බෙසොස් ගණිතයට හා රසායන විද්‍යාවට දැඩි ඇල්මක් දක්වනවා. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසුව ද්වීතික අධ්‍යාපනය ලබන ඔහු විද්‍යා අංශයෙන් තම පළමු උපාධිය ලබා ගන්නවා. ඉන්පසුව ආයතන කිහිපයක සේවය කළ ඔහු තරුණ අවධියේම ආයෝජන සමාගම් කිහිපයක වැදගත් තනතුරු හොබවනවා. 1992 වසරේ දී ඔහු පටන් ගත් කුඩා සමාගමක් සඳහා සම්මුඛ පරීක්ෂණයට පැමිණි මැකෙන්සීව හදුනාගන්නා ජෙෆ් බෙසොස් ඉන් වසරකට පමණ පසුව ඇයව විවාහ කර ගන්නවා. අන්තර්ජාලය මගින් සිල්ලර භාණ්ඩ විකිණීම පිළිබඳව සිතා බැලූ ඔහු පළමුවෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකිණීම ආරම්භ කරනවා. ඒ සඳහා ඇමසන් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ඔහු ලෝකයේ රටවල් ගණනාවකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට අන්තර්ජාලය හරහා පොත් විකිණීමේ කටයුත්ත සිදු කරනවා. එසේ ඔහු විසින් 1994 වසරේ දී ආරම්භ කළ ඇමසන් සමාගම හරහා අදවන විට ඇති විශාල භාණ්ඩ ප්‍රමාණයක් දිනකට විකිණෙනවා. ඔවුන්ගේ විවාහය සිදු වීම හා ඇමසන් සමාගම ආරම්භ කිරීම ආසන්න කාල සීමාවක සිදුවෙන අතර ඔහුගේ බිරිඳ ආරම්භයේදීම ඇමසන් කණ්ඩායමේ සාමාජිකාවක් වූ අතර එම සමාගමේ කොටසක හිමිකාරිත්වය ඇයට ද හිමි වෙනවා. ජෙෆ් බෙසොස් විසින් පසු කාලයේ දී තවත් සමාගම් කිහිපයක් ආරම්භ කළ අතර ඒවාද මේ වන විට ලෝකයේ විශාල අදායමක් ලබන සමාගම් ලෙස හැඳින්විය හැකි යි. ලෝකයේ අංක එකේ ධනවතා වන ඔහුගේ වත්මන් වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 150ක් පමණ වෙනවා. [SIZE="5"]මත ගැටුම්වලින් තොර දික්කසාදය [/SIZE] මැකෙන්සී (Financial Times) බෙසොස්ගේ බිරිඳට ඇමසන් සමාගමේ කොටස්වලින් 4%ක ප්‍රමාණයක හිමිකාරිත්වය පවතිනවා. ඊට අමතරව බෙසොස් හිමිකාරිත්වය දරන වොෂින්ටන් පොස්ට් පුවත්පතේ හා බ්ලූ වර්ජින් සමාගමේ ප්‍රතිශතාත්මක හිමිකාරිත්වය දික්කසාදයෙන් පසුව ඇයට අහෝසි වී යනවා. ඒ වෙනුවට ඇයට පිරිනැමෙන වන්දි මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 35ක්. නමුත් දික්කසාදයෙන් පසු ද ඇමසන් සමාගමේ හිමිකාරිත්වය පෙර පරිදිම ඇයට හිමි වෙනවා. 1993 වසරේ දී විවාහ වූ මේ දෙදෙනාට දාව දරුවන් හතර දෙනෙකු සිටින අතර දරුවන්ගේ හිමිකාරිත්වය පිළිබඳව තවමත් දෙදෙනා විසින් තීරණයක් ගෙන නොමැති බවයි සඳහන් වෙන්නේ. බෙසොස්ගේ බිරිඳ කතුවරියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වී සිටින අතර ඇය විසින් The Testing of Luther Albright, Traps, හා Knopf නමින් කෘති තුනක් ද රචනා කර තිබෙනවා. ඊට අමතරව ලේඛිකාවක් ලෙස දේශීය වශයෙන් කිහිපවරක්ම සම්මාන ලබාගෙන තිබෙනවා. [SIZE="5"]ලෝකයේ ධනවත්ම කාන්තවන් අතර තුන්වන ස්ථානය [/SIZE] ජෙෆ් හා මැකෙන්සී යුවළ (CNN.com) මේ වන විට මැකෙන්සී ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරින් තුන්වන ස්ථානය ලබාගෙන තිබෙනවා. ඒ වගේම මෑත කාලයේ දී දික්කසාදයකින් වැඩිම මුදල් ප්‍රමාණයක් ලබාගත් කාන්තාව ලෙස ද වාර්තාවක් තබා තිබෙනවා. මීට කලකට ඉහත දී දෙදෙනා ඉතා සතුටින් විවාහ ජීවිතය ගත කරන බව දෙදෙනා විසින්ම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබු අතර දෙදෙනා දික්කසාද වන බව මුල්වරට මාධ්‍ය වෙත හෙළි කරන්නේ පසුගිය ජනවාරි මාසයේ යි. කෙසේ නමුත් හදීසියේ සිදු වූ මෙම දික්කසාදය සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු අනුව ජෙෆ් බෙසොස් වෙනත් පෙම් හබයක පැටලී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ ඇමෙරිකාවේ ෆොක්ස් ටීවී හි හිටපු නිවේදිකාවක් සමග යි.[/SIZE] [URL="https://roar.media/sinhala/main/features/the-10th-most-expensive-divorce-in-the-world/"]https://roar.media/sinhala/main/features/the-10th-most-expensive-divorce-in-the-world/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom