Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ පඩ වලිං තැබූ වාර්තා- FART RECORDS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ පඩ වලිං තැබූ වාර්තා- FART RECORDS

පඩ පිලිබඳ යම් නිහඬතාවයකිං පස්සේ හිතුවා ආයෙත් පඩ පිලිබඳ උනන්දු පිරිසගේ අවදානය ගන්න පඩ ත්රේඩ් එකක් දාන්න..කොහොම උනත් විවිද පුද්ගලයන් PM හරහා දුරකතනය මගින් මෙන්ම කමෙන්ට් වලිනුත් පඩ ත්රේඩ් එකක් නැති අඩුපාඩුව පෙන්නල දුන්නු නිසා පඩ වාර්තා පිලිබඳ විස්තර ටිකක් දැම්මොත් හොඳයි කියලා....පඩ ටෝල්ක් නැතුව කතාවට බහිමු

ලෝකයේ දිගම පඩය පිලිබඳව වාර්තාව හිමිවෙලා තියෙන්නේ බර්නාර්ඩ් ක්ලෙමන්ස් කියන ලන්ඩන් ජාතිකයෙකුට..ඇරල තියනවා ඇරිල්ලක් විනාඩි දෙකයි තත්පර හතලිස් දෙකක් පුරාවට තනි පඩේ..

පැයකට අරින්ඩ පුලුවන් වැඩිම පඩ ප්රමානය පැඩලා වාර්තාව තියලා තියෙන්නේ Clyde Snodgrass කියලා අවුරුදු 17ක ඉන්න පොඩි කොලුවෙක්..දැනගන්ට තියන හැටියට මේක ගිනස් ලෝක වාර්තාවක්..මාස හයක් තිස්සේ පඩ අරින්ඩ පුරුදු වෙලා තියනවා...චීස් ,අල , බෝන්චි වගේ ඒවා තමයි වාර්තාව තියන්ඩ කාලා තියෙන්නේ විශේශයෙන්ම

තත්පර තිහක් වැනි කෙටි කාලයක් තුල කිහිල්ලයි අතයි යොදාගෙන වැඩිම පඩ ප්රමානයක් .ඒ කියන්නේ පඩ 114ක්ම යවලා කිහිල්ල භාවිතයෙන් පඩ ඇරිමේ වාර්තාව හිමිවෙන්නේ Hayden Pester කියන කෙනාට..කිහිල්ලෙන් පඩ යවන්ට එලකිරි දනා දන්නව නෙහ්..කිහිල්ලේ පොඩ්ඩක් දාඩියා දාල තියෙන්ඩ ඕනි..ඒ වගේ වෙලාවක අල්ල වකුටු කරල කිහිල්ල වහගෙන අනික් අත ඉහල පහල යවන්ඩ තියෙන්නේ..පඩ හඬ පිටවෙන සද්දේ එනවා එතකොට

කිහිලි පඩ භාවිතයෙන් පඩ ඇරලා ඔකෙස්ට්රාවක් වැඩිම පිරිසක් සම්බන්ද කරල කෙරිලා තියෙන්නේ ඇමරිකාවේ Stefanie Rieder, ගේ මූලිකත්වයෙන්..මේකට 39 දෙනෙක් සම්බන්ද උනා කියලයි වාර්තා වෙන්නේ

අත් දෙක කටට තියලා පඩ සද්දයක් විනාඩි හතයි තත්පර පනස් හතක් ඇරපු Jean Marc Saad තවත් පඩ වාර්තාවකට හිමිකම් කියනවා

ලෝකයේ දැනට යවලා තියන කුඩාම පඩය තවම ගනන් බලලා නෑ..පශ්චිම ප්රදේශයට කුඩා උපකරනයක් ඇතුල් කරලා ඒක මාර්ගයෙන් කුඩාම පඩය මැනීමට පර්යේශන තවමත් ක්රියාත්මකයි..

මේ කරුනු බලනකොට පේනවනේ..ඔබ සැහැල්ලුවකට හිතන් හිටියට පඩෙත් සෙල්ලං නෑ..පඩේනුත් කරනවනං කරන්ඩ ඕනි තරම් වැඩ තියනවා..පුලුවන් නම් ඔන්න අපේ කස්ටියටත් පඩයක් යවලා වාර්තාවක් කඩන්න පුලුවන් නම් ලෝක පූජිත පඩ පොරක් වෙන්ට පුලුවන්..

එහෙනං අදට ඔච්චරයි..නැවතත් පඩ ත්රේඩ් එකකිං හම්බෙමු..පඩ රෙප් බම්ප් දෙන්ඩ ඈ....

[QUOTE="gepa, post: 13282911, member: 152826"] [b]ලෝකයේ පඩ වලිං තැබූ වාර්තා- FART RECORDS[/b] [SIZE="6"][COLOR="Red"]පඩ පිලිබඳ යම් නිහඬතාවයකිං පස්සේ හිතුවා ආයෙත් පඩ පිලිබඳ උනන්දු පිරිසගේ අවදානය ගන්න පඩ ත්රේඩ් එකක් දාන්න..කොහොම උනත් විවිද පුද්ගලයන් PM හරහා දුරකතනය මගින් මෙන්ම කමෙන්ට් වලිනුත් පඩ ත්රේඩ් එකක් නැති අඩුපාඩුව පෙන්නල දුන්නු නිසා පඩ වාර්තා පිලිබඳ විස්තර ටිකක් දැම්මොත් හොඳයි කියලා....පඩ ටෝල්ක් නැතුව කතාවට බහිමු ලෝකයේ දිගම පඩය පිලිබඳව වාර්තාව හිමිවෙලා තියෙන්නේ බර්නාර්ඩ් ක්ලෙමන්ස් කියන ලන්ඩන් ජාතිකයෙකුට..ඇරල තියනවා ඇරිල්ලක් විනාඩි දෙකයි තත්පර හතලිස් දෙකක් පුරාවට තනි පඩේ.. පැයකට අරින්ඩ පුලුවන් වැඩිම පඩ ප්රමානය පැඩලා වාර්තාව තියලා තියෙන්නේ Clyde Snodgrass කියලා අවුරුදු 17ක ඉන්න පොඩි කොලුවෙක්..දැනගන්ට තියන හැටියට මේක ගිනස් ලෝක වාර්තාවක්..මාස හයක් තිස්සේ පඩ අරින්ඩ පුරුදු වෙලා තියනවා...චීස් ,අල , බෝන්චි වගේ ඒවා තමයි වාර්තාව තියන්ඩ කාලා තියෙන්නේ විශේශයෙන්ම තත්පර තිහක් වැනි කෙටි කාලයක් තුල කිහිල්ලයි අතයි යොදාගෙන වැඩිම පඩ ප්රමානයක් .ඒ කියන්නේ පඩ 114ක්ම යවලා කිහිල්ල භාවිතයෙන් පඩ ඇරිමේ වාර්තාව හිමිවෙන්නේ Hayden Pester කියන කෙනාට..කිහිල්ලෙන් පඩ යවන්ට එලකිරි දනා දන්නව නෙහ්..කිහිල්ලේ පොඩ්ඩක් දාඩියා දාල තියෙන්ඩ ඕනි..ඒ වගේ වෙලාවක අල්ල වකුටු කරල කිහිල්ල වහගෙන අනික් අත ඉහල පහල යවන්ඩ තියෙන්නේ..පඩ හඬ පිටවෙන සද්දේ එනවා එතකොට කිහිලි පඩ භාවිතයෙන් පඩ ඇරලා ඔකෙස්ට්රාවක් වැඩිම පිරිසක් සම්බන්ද කරල කෙරිලා තියෙන්නේ ඇමරිකාවේ Stefanie Rieder, ගේ මූලිකත්වයෙන්..මේකට 39 දෙනෙක් සම්බන්ද උනා කියලයි වාර්තා වෙන්නේ අත් දෙක කටට තියලා පඩ සද්දයක් විනාඩි හතයි තත්පර පනස් හතක් ඇරපු Jean Marc Saad තවත් පඩ වාර්තාවකට හිමිකම් කියනවා ලෝකයේ දැනට යවලා තියන කුඩාම පඩය තවම ගනන් බලලා නෑ..පශ්චිම ප්රදේශයට කුඩා උපකරනයක් ඇතුල් කරලා ඒක මාර්ගයෙන් කුඩාම පඩය මැනීමට පර්යේශන තවමත් ක්රියාත්මකයි.. මේ කරුනු බලනකොට පේනවනේ..ඔබ සැහැල්ලුවකට හිතන් හිටියට පඩෙත් සෙල්ලං නෑ..පඩේනුත් කරනවනං කරන්ඩ ඕනි තරම් වැඩ තියනවා..පුලුවන් නම් ඔන්න අපේ කස්ටියටත් පඩයක් යවලා වාර්තාවක් කඩන්න පුලුවන් නම් ලෝක පූජිත පඩ පොරක් වෙන්ට පුලුවන්.. එහෙනං අදට ඔච්චරයි..නැවතත් පඩ ත්රේඩ් එකකිං හම්බෙමු..පඩ රෙප් බම්ප් දෙන්ඩ ඈ.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom