Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ පළමු ඩිජිටල් ආයුධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ පළමු ඩිජිටල් ආයුධය

වැදුණොත් ලෝකයටම මුක්කු ගහන්න වෙන ලෝකයේ පළමු ඩිජිටල් ආයුධය

දිනය, 2010 වසරේ ජුනි මස දවසක්ස්ථානය, ඉරානයේ නටාන් නගරයේ ප්‍රධානම යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථානය සිදුවීම, න්‍යෂ්ටික වැඩසටහනට අවශ්‍ය පිරිසිදු යුරේනියම් වායුව නිෂ්පාදනය කරනා සෙන්ට්‍රිෆියුජර්ස් (centrifuges) විශේෂ උපකරණ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වී දහස් ගනණින් එක්වරම බිඳ වැටීම හේතුව, එම මොහොතේ අභිරහසකි.

ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන තාවකාලිකව ප්‍රමාද කරවන්නට සිදු වූ මෙම අභිරහස් ප්‍රහාරය වැඩි කල් ලෝකයෙන් වසන් කරන්නට ඔවුන්ට බැරි වුණත්, මෙය ඇත්තටම කුමන හේතුවක් නිසාද යන්න මාස ගණනාවක් යන තුරු ලෝකයට රහසක් වී තිබුණි.

සයිබර් ආරක්ෂණ ප්‍රජාව මවිත කරමින්, මේ විනාශය පිටුපස තිබුණේ එතෙක් මෙතෙක් ලොව දුටු භයානකම වයිරසයක් බවට ටිකෙන් ටික කරුණු පසුව හෙළි වුණි. ස්ටක්ස්නෙට් (Stuxnet) ලෙස නම් වූ මෙය ලොව ප්‍රථම ඩිජිටල් ආයුධය (World's first digital weapon) ලෙස ද හැඳින්වේ. ඊට හේතුව, සම්පූර්ණයෙන්ම පරිගණක වයිරසයක් මගින් පද්ධතියක් අකර්මණ්‍ය කිරීමක් මිස එය සම්පූර්ණයෙන් විනාශ කිරීමක් මින් පෙර නොවූ විරූ නිසාවෙනි.

ඇයි ස්ටක්ස්නෙට් සුවිශේෂී?

සාමාන්‍ය වයිරසයක තියෙන කෝඩ් ප්‍රමාණය වගේ විසි ගුණයක් විතර තිබුණත්, එය ඉතා සූක්ෂ්මව ඒ වෙන විටත් හෙළිව නොතිබූ වින්ඩෝස් පරිගණක පද්ධතියේ සිදුරු ගණනාවක් (zero day vulnerabilities) යොදා ගනිමින් පරිගණක පද්ධති හරහා රිංගා ගියේ ආරක්ෂණ පද්ධතිවලට කිසිම ලෙසකින් හසු නොවී.

මේ සම්බන්ධව විධිමත්ම හැදෑරීමක නිරත වී මෙය ලොවට මුලින්ම හෙළි කළේ සිමැන්ටෙක් ආයතනයේ ප්‍රවීනයන් දෙදෙනකු විසිනි. වයිරස විශ්ලේෂණ විෂයේ කෙළ පැමිණි ඔවුන්ට ඉතා භයානක වයිසරයක් තේරුම් ගැනීමට හා එය නිෂ්ක්‍රීය කිරීමට අවැසි ක්රමෝපායන් තීරණය කිරීමට යන්නේ සාමාන්‍යයෙන් වැඩිම වුවහොත් පැයක් නැත්නම් දෙකක්. මේ වයිරසයේ ඉලක්ක කාර්ය (payload) තේරුම් ගැනීමට පවා තමන් මාස ගණනාවක්, පූර්ණ කාලීනව වෙහෙසෙන්නට වූ බවත්, එහි ඔවුන් සාමාන්‍යයෙන් දකින අඩුපාඩු කිසිවක් මෙම අතිශය සංකීර්ණ වැඩසටහන තුළ නොතිබීම, හෙළි නොවූ සිදුරු මෙතරම් ප්‍රමාණයක් යොදා ගැනීම සහ පරිගණක පද්ධති රවටන්නට හැකි ලෙස වයිරසය සොරකම් කරන ලද ඇත්තම ඩිජිටල් සහතික යොදා ගැනීම ආදී විවිධ හේතු නිසා, මෙය නිර්මාණය කිරීම පිටුපස සිටින්නට ඇත්තේ සුළු පටු පාර්ශවයක් නොවන වගත්, එය අඩුම තරමේ එක බලගතු රාජ්‍යයක් විය යුතු බවත් ඔවුන් මුල සිටම ඉඟි කර තිබිණි.

කොහොමද පරිගණක වයිරසයක් මෙතරම් විනාසයක් සිදු කළේ

මේ වයිරසය ඇතුළු වූ පරිගණක ඊට සම්බන්ධ Programmable Logic Controllers (PLC) හරහා යුරේනියම් වායුව පිරිපහදු කරන සෙන්ට්රිෆියුජර්ස්වලට බොරු පණිවිඩ ලබා දීම මගින් ඒවා විනාශ වෙන තුරු ක්‍රියාත්මක වීමට සලස්වා තිබේ.

සෙන්ට්‍රිෆියුජර් එකක් කරන්නෙ යුරේනියම් නිධි වලින් ගන්න ඛනිජය, පිරිපහදු නොවූ යුරේනියම් වායුව බවට පත් වූ පසු අධික වේගයෙන් කරකවලා න්‍යෂ්ටික බලය උපදවන්න පුළුවන් 1% විතර වෙන U"235 isotope එක වෙන් කර ගැනීම.. මේවට කියන්නෙ enrichment facilities කියලා. එකක් පස්සෙ එකක් සිය ගණන් සෙන්ට්‍රිෆියුජර්ස් ශේ්රණිගත ලෙස (cascaded) සම්බන්ධ වීමෙන් මෙම පිරිපහදු කාර්ය සිදු වේ. එය අඩාල වුණොත් න්‍යෂ්ඨික වැඩපිළිවෙළත් පිරිසිදු යුරේනියම් නැති කමින් අඩපණ වෙන්නෙ ඒ නිසයි.

ඒ සෙන්ට්‍රිෆියුජර්ස්වල ආරක්ෂාවට එහි උෂ්ණත්වය, කැරකෙන වේගය ආදිය ස්වයංක්‍රීයව පාලනය කරන්නේ ඊට සම්බන්ධ පරිගණක පද්ධතිය විසිනි. නමුත් වයිරසය සූක්ෂ්ම විදියට මේ PLC වල පාලනය අතට අරගෙන ඒවා කරකැවෙන වේගය ශීඝ්‍රයෙන් වැඩි කරන අතරේ, හැම දේම සාමාන්‍ය පරිදි සිදු වෙන බවට සන් කරමින් පාලක පද්ධතිය නොමග යවා තිබේ.

මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ, අදාළ නිලධාරීන්ට කිසිම අනතුරු ඇඟවීමකින් (event alert) තොරව, ඉරානයේ නටාන් නගරයේ තිබූ ප්‍රධානම පිරිපහදු මධ්‍යස්ථානයේ දහසක් පමණ සෙන්ට්‍රිෆියුජර්ස් එක මොහොතින් විනාශ වී යැම.

මේ ක්‍රියාන්විතය කාගෙ වැඩක්ද

එක සොල්දාදුවෙක් වත් සතුරු කඳවුරට එවන්නෙ නැතිව, එක වෙඩිල්ලක්වත් තියන්නෙ නැතිව තනිකරම වයිරසයක් මගින් කරපු මේ මෙහෙයුම, අනිවාර්යයෙන්ම විෂයේ කෙළ පැමිණි ප්‍රවීනයන් වසර ගණනාවක් දැඩි පරිශ්‍රමයක් යොදා ගෙන රාජ්‍ය අනුග්‍රහය යටතේ කළ දෙයක් බව පසුව හෙළි විය.

මෙහි වගකීම නිල වශයෙන් භාර නොගත්තත්, එය පිටුපස සිටියේ ඊශ්‍රායෙල් මොසාඩ් සහ ඇමෙරිකානු CIA ඔත්තු සේවා බව දැන් ප්‍රසිද්ධ රහසක්. OperationOlympic Games යන අන්වර්ථ නාමයෙන් ඔවුන් මෙම රහස්‍ය මෙහෙයුම හැඳින්වූ බව සහ එයට ඒ රටවල ජනාධිපතිවරුන්ගේ පූර්ණ ආශීර්වාදය ලැබීම පිළබඳව පසු කලෙක නිපද වුණු Zero Days වාර්තා චිත්‍රපටියෙන් හෙළි කර තිබිණ.

අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූ, අධි ආරක්ෂිත කලාපයක් තුළට වයිරසයක් යෑව්වෙ කොහොමද

දැනට විශ්වාස කරන විදියට, ඔවුන් මේ සඳහා භාවිත කර තිබෙන්නේ පිරිපහදු මධ්‍යස්ථානය වෙත එන වෙනත් සමාගම්වල සේවකයන්.

මේ වයිරස් එක අඩංගු USB sticks ඔත්තුකරුවන් හරහා මේ මූලස්ථානයට සම්බන්ධ වෙනත් සමාගම් පහක වැඩ කරන සේවකයන්ගේ වාහන අංගන ආදියේ විසුරුවා ඇත. මෙසේ අහුලා ගත් USB stick එකක් හෝ කිහිපයක්, එහි අඩංගු මොනවද බලන්න කුතුහලයට අයෙක් පරිගණකයට සම්බන්ධ කරන්න ඇති. ඒ අවසරයෙන් එම ආයතනයේ පරිගණක පද්ධතිය තුළට රිංගා මාස ගණන් එහි සැඟව සිට, බාහිරින් කිසිම් උදව්වක් නැතිව නටාන් පිරිපහදු මධ්‍යස්ථානය වෙත එහි කටයුතු කරන සේවකයන් හරහා ගොස් තමන්ට පැවරුණු වගකීම අකුරටම සිද්ධ කළේ කිසිවකුට හසු නොවී.

දැන් තත්ත්වය කොහොමද

මේ ප්‍රහාරයත් එක්ක ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පසුබෑමකට ලක් වුණත්, ඔවුන් පෙරටත් වඩා ජවයෙන් එම වැඩසටහන පසුව පණගන්වා තිබේ. නමුත් පළිගැනීමක් ලෙස තමන්ගේ හොඳම හැකර්ස්ලා එකතු කර ඔවුන්, Iran Revolutionary Guard කියන ලොව දෙවැනි විශාලතම සයිබර් හමුදාව නිර්මාණය කරමින් ඇමරිකාවට විරුද්ධව දැවැන්ත සයිබර් ප්‍රහාර කිහිපයක්ම එල්ල කර තිබේ.

ඔය අතරෙ, ඊශ්‍රායලය ඇමරිකාවේ අවසරයකින් තොරව මෙම වයිරස් වැඩසටහන වෙනස් කර අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟ ඉරානයට විරුද්ධව මුලදී නිර්මාණය වුණ මුත් Stuxnet ප්‍රතිසැලසුම් කිරීමට ලොව පුරා හැකර්ස්ලට අවස්ථාව ලැබිණි. එනිසා මේ වයිරසය හදපු අයගේ පාලනයෙන් තොරව එය දැන් ලොව පුරා, ඇමරිකාව ඇතුළුව, රටවල් බොහෝ ගණනක පැතිරී ඇති බව වාර්තා වේ.

මින් වැඩිම අවදානම තිබෙන්නේ විදුලි උත්පාදක මධ්‍යස්ථාන, තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, ට්‍රැෆික් ආලෝක පාලන පද්ධති වගේ, ඉතා විශාල ලෙස ජන ජීවිතය අඩාල කරන්න පුළුවන් මර්මස්ථානවලට.

ඉතා මෑතක සවුදි අරාබියේ සහ යුකේ‍්‍රනයේ විද්‍යුත් උත්පාදක බලාගාර ක්‍රියා විරහිත කිරීම පිටුපස, කෙළින්ම ස්ටක්ස්නෙට් නොවුවත්, ඊට සමාන ප්‍රහාර මෙහෙයවන්නට ප්‍රබල රාජ්‍ය ක්‍රියා කර ඇති බවට සැක කෙරේ.

සීතල යුද්ධය අවසන් වෙලා ගොඩාක් කල්. නමුත් අන්තර්ජාලයේ මතුපිට නිසල වුණත් එහි ගැඹුරේ මේ වෙන කොටත් බලවත් රටවල් අතර සයිබර් යුද්ධයක් යන බව දන්නේ, එය කෙතරම් දරුණු ද කියලා දන්නේ මේ ක්ෂේත්රයේ ඉන්න අය විතරයි.

නමුත් එහි ප්‍රතිඵල අපි හැමෝටම අද නැතත්, හෙට දවසෙ විඳින්න වෙන බව නම් සහතිකයි.

චම්පික යටගම

cyberwiparama.blogspot.com

[QUOTE="araki, post: 22929816, member: 360239"] [b]ලෝකයේ පළමු ඩිජිටල් ආයුධය[/b] [SIZE=4]වැදුණොත් ලෝකයටම මුක්කු ගහන්න වෙන ලෝකයේ පළමු ඩිජිටල් ආයුධය [/SIZE] [SIZE=4]දිනය, 2010 වසරේ ජුනි මස දවසක්ස්ථානය, ඉරානයේ නටාන් නගරයේ ප්‍රධානම යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථානය සිදුවීම, න්‍යෂ්ටික වැඩසටහනට අවශ්‍ය පිරිසිදු යුරේනියම් වායුව නිෂ්පාදනය කරනා සෙන්ට්‍රිෆියුජර්ස් (centrifuges) විශේෂ උපකරණ පාලනයෙන් තොරව ක්‍රියාත්මක වී දහස් ගනණින් එක්වරම බිඳ වැටීම හේතුව, එම මොහොතේ අභිරහසකි. [IMG]https://media.npr.org/assets/img/2013/10/11/iran-centrifuges_wide-6bf23c0248b22cb2b49339fb23cc6226cba60ebb-s800-c85.jpg[/IMG] ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන තාවකාලිකව ප්‍රමාද කරවන්නට සිදු වූ මෙම අභිරහස් ප්‍රහාරය වැඩි කල් ලෝකයෙන් වසන් කරන්නට ඔවුන්ට බැරි වුණත්, මෙය ඇත්තටම කුමන හේතුවක් නිසාද යන්න මාස ගණනාවක් යන තුරු ලෝකයට රහසක් වී තිබුණි. සයිබර් ආරක්ෂණ ප්‍රජාව මවිත කරමින්, මේ විනාශය පිටුපස තිබුණේ එතෙක් මෙතෙක් ලොව දුටු භයානකම වයිරසයක් බවට ටිකෙන් ටික කරුණු පසුව හෙළි වුණි. ස්ටක්ස්නෙට් (Stuxnet) ලෙස නම් වූ මෙය ලොව ප්‍රථම ඩිජිටල් ආයුධය (World's first digital weapon) ලෙස ද හැඳින්වේ. ඊට හේතුව, සම්පූර්ණයෙන්ම පරිගණක වයිරසයක් මගින් පද්ධතියක් අකර්මණ්‍ය කිරීමක් මිස එය සම්පූර්ණයෙන් විනාශ කිරීමක් මින් පෙර නොවූ විරූ නිසාවෙනි. ඇයි ස්ටක්ස්නෙට් සුවිශේෂී? සාමාන්‍ය වයිරසයක තියෙන කෝඩ් ප්‍රමාණය වගේ විසි ගුණයක් විතර තිබුණත්, එය ඉතා සූක්ෂ්මව ඒ වෙන විටත් හෙළිව නොතිබූ වින්ඩෝස් පරිගණක පද්ධතියේ සිදුරු ගණනාවක් (zero day vulnerabilities) යොදා ගනිමින් පරිගණක පද්ධති හරහා රිංගා ගියේ ආරක්ෂණ පද්ධතිවලට කිසිම ලෙසකින් හසු නොවී. මේ සම්බන්ධව විධිමත්ම හැදෑරීමක නිරත වී මෙය ලොවට මුලින්ම හෙළි කළේ සිමැන්ටෙක් ආයතනයේ ප්‍රවීනයන් දෙදෙනකු විසිනි. වයිරස විශ්ලේෂණ විෂයේ කෙළ පැමිණි ඔවුන්ට ඉතා භයානක වයිසරයක් තේරුම් ගැනීමට හා එය නිෂ්ක්‍රීය කිරීමට අවැසි ක්රමෝපායන් තීරණය කිරීමට යන්නේ සාමාන්‍යයෙන් වැඩිම වුවහොත් පැයක් නැත්නම් දෙකක්. මේ වයිරසයේ ඉලක්ක කාර්ය (payload) තේරුම් ගැනීමට පවා තමන් මාස ගණනාවක්, පූර්ණ කාලීනව වෙහෙසෙන්නට වූ බවත්, එහි ඔවුන් සාමාන්‍යයෙන් දකින අඩුපාඩු කිසිවක් මෙම අතිශය සංකීර්ණ වැඩසටහන තුළ නොතිබීම, හෙළි නොවූ සිදුරු මෙතරම් ප්‍රමාණයක් යොදා ගැනීම සහ පරිගණක පද්ධති රවටන්නට හැකි ලෙස වයිරසය සොරකම් කරන ලද ඇත්තම ඩිජිටල් සහතික යොදා ගැනීම ආදී විවිධ හේතු නිසා, මෙය නිර්මාණය කිරීම පිටුපස සිටින්නට ඇත්තේ සුළු පටු පාර්ශවයක් නොවන වගත්, එය අඩුම තරමේ එක බලගතු රාජ්‍යයක් විය යුතු බවත් ඔවුන් මුල සිටම ඉඟි කර තිබිණි. කොහොමද පරිගණක වයිරසයක් මෙතරම් විනාසයක් සිදු කළේ මේ වයිරසය ඇතුළු වූ පරිගණක ඊට සම්බන්ධ Programmable Logic Controllers (PLC) හරහා යුරේනියම් වායුව පිරිපහදු කරන සෙන්ට්රිෆියුජර්ස්වලට බොරු පණිවිඩ ලබා දීම මගින් ඒවා විනාශ වෙන තුරු ක්‍රියාත්මක වීමට සලස්වා තිබේ. සෙන්ට්‍රිෆියුජර් එකක් කරන්නෙ යුරේනියම් නිධි වලින් ගන්න ඛනිජය, පිරිපහදු නොවූ යුරේනියම් වායුව බවට පත් වූ පසු අධික වේගයෙන් කරකවලා න්‍යෂ්ටික බලය උපදවන්න පුළුවන් 1% විතර වෙන U"235 isotope එක වෙන් කර ගැනීම.. මේවට කියන්නෙ enrichment facilities කියලා. එකක් පස්සෙ එකක් සිය ගණන් සෙන්ට්‍රිෆියුජර්ස් ශේ්රණිගත ලෙස (cascaded) සම්බන්ධ වීමෙන් මෙම පිරිපහදු කාර්ය සිදු වේ. එය අඩාල වුණොත් න්‍යෂ්ඨික වැඩපිළිවෙළත් පිරිසිදු යුරේනියම් නැති කමින් අඩපණ වෙන්නෙ ඒ නිසයි. ඒ සෙන්ට්‍රිෆියුජර්ස්වල ආරක්ෂාවට එහි උෂ්ණත්වය, කැරකෙන වේගය ආදිය ස්වයංක්‍රීයව පාලනය කරන්නේ ඊට සම්බන්ධ පරිගණක පද්ධතිය විසිනි. නමුත් වයිරසය සූක්ෂ්ම විදියට මේ PLC වල පාලනය අතට අරගෙන ඒවා කරකැවෙන වේගය ශීඝ්‍රයෙන් වැඩි කරන අතරේ, හැම දේම සාමාන්‍ය පරිදි සිදු වෙන බවට සන් කරමින් පාලක පද්ධතිය නොමග යවා තිබේ. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ, අදාළ නිලධාරීන්ට කිසිම අනතුරු ඇඟවීමකින් (event alert) තොරව, ඉරානයේ නටාන් නගරයේ තිබූ ප්‍රධානම පිරිපහදු මධ්‍යස්ථානයේ දහසක් පමණ සෙන්ට්‍රිෆියුජර්ස් එක මොහොතින් විනාශ වී යැම. මේ ක්‍රියාන්විතය කාගෙ වැඩක්ද එක සොල්දාදුවෙක් වත් සතුරු කඳවුරට එවන්නෙ නැතිව, එක වෙඩිල්ලක්වත් තියන්නෙ නැතිව තනිකරම වයිරසයක් මගින් කරපු මේ මෙහෙයුම, අනිවාර්යයෙන්ම විෂයේ කෙළ පැමිණි ප්‍රවීනයන් වසර ගණනාවක් දැඩි පරිශ්‍රමයක් යොදා ගෙන රාජ්‍ය අනුග්‍රහය යටතේ කළ දෙයක් බව පසුව හෙළි විය. මෙහි වගකීම නිල වශයෙන් භාර නොගත්තත්, එය පිටුපස සිටියේ ඊශ්‍රායෙල් මොසාඩ් සහ ඇමෙරිකානු CIA ඔත්තු සේවා බව දැන් ප්‍රසිද්ධ රහසක්. OperationOlympic Games යන අන්වර්ථ නාමයෙන් ඔවුන් මෙම රහස්‍ය මෙහෙයුම හැඳින්වූ බව සහ එයට ඒ රටවල ජනාධිපතිවරුන්ගේ පූර්ණ ආශීර්වාදය ලැබීම පිළබඳව පසු කලෙක නිපද වුණු Zero Days වාර්තා චිත්‍රපටියෙන් හෙළි කර තිබිණ. අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූ, අධි ආරක්ෂිත කලාපයක් තුළට වයිරසයක් යෑව්වෙ කොහොමද දැනට විශ්වාස කරන විදියට, ඔවුන් මේ සඳහා භාවිත කර තිබෙන්නේ පිරිපහදු මධ්‍යස්ථානය වෙත එන වෙනත් සමාගම්වල සේවකයන්. මේ වයිරස් එක අඩංගු USB sticks ඔත්තුකරුවන් හරහා මේ මූලස්ථානයට සම්බන්ධ වෙනත් සමාගම් පහක වැඩ කරන සේවකයන්ගේ වාහන අංගන ආදියේ විසුරුවා ඇත. මෙසේ අහුලා ගත් USB stick එකක් හෝ කිහිපයක්, එහි අඩංගු මොනවද බලන්න කුතුහලයට අයෙක් පරිගණකයට සම්බන්ධ කරන්න ඇති. ඒ අවසරයෙන් එම ආයතනයේ පරිගණක පද්ධතිය තුළට රිංගා මාස ගණන් එහි සැඟව සිට, බාහිරින් කිසිම් උදව්වක් නැතිව නටාන් පිරිපහදු මධ්‍යස්ථානය වෙත එහි කටයුතු කරන සේවකයන් හරහා ගොස් තමන්ට පැවරුණු වගකීම අකුරටම සිද්ධ කළේ කිසිවකුට හසු නොවී. දැන් තත්ත්වය කොහොමද මේ ප්‍රහාරයත් එක්ක ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පසුබෑමකට ලක් වුණත්, ඔවුන් පෙරටත් වඩා ජවයෙන් එම වැඩසටහන පසුව පණගන්වා තිබේ. නමුත් පළිගැනීමක් ලෙස තමන්ගේ හොඳම හැකර්ස්ලා එකතු කර ඔවුන්, Iran Revolutionary Guard කියන ලොව දෙවැනි විශාලතම සයිබර් හමුදාව නිර්මාණය කරමින් ඇමරිකාවට විරුද්ධව දැවැන්ත සයිබර් ප්‍රහාර කිහිපයක්ම එල්ල කර තිබේ. ඔය අතරෙ, ඊශ්‍රායලය ඇමරිකාවේ අවසරයකින් තොරව මෙම වයිරස් වැඩසටහන වෙනස් කර අන්තර්ජාලයට මුදාහැරීමත් සමඟ ඉරානයට විරුද්ධව මුලදී නිර්මාණය වුණ මුත් Stuxnet ප්‍රතිසැලසුම් කිරීමට ලොව පුරා හැකර්ස්ලට අවස්ථාව ලැබිණි. එනිසා මේ වයිරසය හදපු අයගේ පාලනයෙන් තොරව එය දැන් ලොව පුරා, ඇමරිකාව ඇතුළුව, රටවල් බොහෝ ගණනක පැතිරී ඇති බව වාර්තා වේ. මින් වැඩිම අවදානම තිබෙන්නේ විදුලි උත්පාදක මධ්‍යස්ථාන, තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, ට්‍රැෆික් ආලෝක පාලන පද්ධති වගේ, ඉතා විශාල ලෙස ජන ජීවිතය අඩාල කරන්න පුළුවන් මර්මස්ථානවලට. ඉතා මෑතක සවුදි අරාබියේ සහ යුකේ‍්‍රනයේ විද්‍යුත් උත්පාදක බලාගාර ක්‍රියා විරහිත කිරීම පිටුපස, කෙළින්ම ස්ටක්ස්නෙට් නොවුවත්, ඊට සමාන ප්‍රහාර මෙහෙයවන්නට ප්‍රබල රාජ්‍ය ක්‍රියා කර ඇති බවට සැක කෙරේ. සීතල යුද්ධය අවසන් වෙලා ගොඩාක් කල්. නමුත් අන්තර්ජාලයේ මතුපිට නිසල වුණත් එහි ගැඹුරේ මේ වෙන කොටත් බලවත් රටවල් අතර සයිබර් යුද්ධයක් යන බව දන්නේ, එය කෙතරම් දරුණු ද කියලා දන්නේ මේ ක්ෂේත්රයේ ඉන්න අය විතරයි. නමුත් එහි ප්‍රතිඵල අපි හැමෝටම අද නැතත්, හෙට දවසෙ විඳින්න වෙන බව නම් සහතිකයි. චම්පික යටගම cyberwiparama.blogspot.com [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom