Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ බලය පැතිරූ රන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ බලය පැතිරූ රන්

ලතින් බසින් ‘දිදුලන හිමිදිරිය’ යන අරුතින් ‘ඕරම්’ ලෙස හඳුන්වනු ලබන රන්, ඈත අතීතයේ පටන් ම ආභරණ, කාසි, ප්‍රතිමා සහ යාත්‍රා නිර්මාණය කිරීම සඳහා පමණක් නොව ගොඩනැගිලි, ස්මාරක සහ පිළිරූ අලංකාර කිරීම සඳහා ද යොදා ගන්නා ලද වටිනා ලෝහයක් ලෙස සඳහන් කිරීම වරදක් නොවෙයි. අනෙක් ලෝහ මෙන් විඛාදනය නොවන බැවින් රන් ලෝහය බොහෝමයක් පුරාණ සංස්කෘතීන්හි අමරණීය බව සහ බලය පිළිබිඹු කරන සංකේතයක් ලෙස භාවිතා කර තිබෙනවා. දුර්ලභ සහ සුන්දර ලෝහයක් වූ රන්, පාලක පන්තියට ඔවුන්ගේ පදවිය සහ තරාතිරම පෙන්නුම් කළ හැකි කදිම නිදසුනක් වූ බවට සැකයක් නැහැ.

පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය අනුව පෙනී යන්නේ පුරාණ මිනිසුන් විසින් ලිඩියාවේ (වත්මන් තුර්කිය ආශ්රිත ප්‍රදේශය) පැක්ටොලස් නදිය වැනි සුළු ආසියාවේ (ආසියානු මහද්වීපයේ බටහිර අර්ධද්වීපය) කුඩා ගංගා අසබඩ වූ පහත්බිම්වලින් මුල්වරට රන් ලෝහය සොයාගෙන ඇති බව යි. ක්‍රි. පූ. 2,000 දී පමණ ඊජිප්තු වැසියන් භූගත රන් ආකර හෑරීම අරඹා ඇති අතර පසු ව රෝම වැසියන් විසින් අප්‍රිකාව, පෘතුගාලය, සහ ස්පාඤ්ඤය වැනි රාජ්‍යයන්හි පතල් කැපීම ආරම්භ කර තිබෙනවා. එසේ ම රෝම වැසියන් විසින් යපස් වැනි අශුද්ධ ලෝහ උණු කිරීම මඟින් රන් නිස්සාරණය කර ඇති බව යි වැඩිදුර සාක්ෂ්‍ය මඟින් අනාවරණය වී ඇත්තේ.

© Choo Yut Shingඊජිප්තුවෙන් ඇරඹි ස්වර්ණාභරණ කලාව

පුරාණ ලෝකයේ වැසියන් අතර ස්වර්ණාභරණ ජනප්‍රිය වී ඇත්තේ රන් ලෝහය සතු වටිනාකම, සුන්දරත්වය, තන්යතාවය (පහසුවෙන් ඇදිය හැකි වීම) සහ ආහන්යතාවය (පීඩනය යටතේ හැඩය වෙනස් කළ හැකි බව) යන ගුණාංග හේතුවෙන්. ක්‍රි. පූ. 5,000 දී පමණ ඊජිප්තු වැසියන් කනකරජත හෙවත් ඉලෙක්ට්‍රම් (ස්වභාවික ව රන් සහ රිදී මුසු වීමෙන් නිර්මාණය වූ මිශ්‍ර ලෝහයක්) භාවිතා කරමින් නිර්මාණය කරන ලද ආභරණ පළඳා ඇති අතර සුමේරියානුවන් විසින් ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොර ව ක්‍රි. පූ. 3,000 දී රන් ආභරණ පළඳා ඇති බවට සාක්ෂ්‍ය පවතිනවා. මුල්වරට යෝ නුවර (පුරාණ මෙසපොටේමියාව සතු වූ නගරයක්) වැසියන් විසින් රන් දම්වැල් නිපදවා ඇත්තේ ක්‍රි. පූ. 2,500 දී යි.

© James Glazierදෙවන සහස්‍රයේ මුල්කාලයේ දී රන් දම්වැල් යොදාගනිමින් ආභරණ නිර්මාණය කිරීමේ කීර්තිය හිමිවන්නේ ග්‍රීසියේ ක්‍රීට් දූපතේ වාසය කළ මිනෝවන් ශිෂ්ටාචාරයට වන අතර ඔවුන් පුළුල් පරාසයක විහිදුණු ශිල්ප ක්‍රම භාවිතා කරමින් මාල, වළලු, අරුංගල්, මුදු, ඔටුනු, කුණ්ඩලාභරණ සහ හාරිච්චි වැනි රන් ආභරණ වර්ග රැසක් නිපදවා තිබෙනවා. එසේ ම පුරාණ මිනිසුන් විසින් ස්වර්ණාභරණ නිපදවීමේ දී මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ හුයක් බවට පත් කරන ලද රන් ලෝහය විවිධ හැඩතල බවට ඇඹරීම, කැට ගැසීම (කුඩා කැට බවට පත් කරන ලද රන් යොදාගෙන සිදුකරන මුහුණත අලංකරණය) සහ කැටයම් මතු කිරීම වැනි ශිල්ප ක්‍රම යි.

ක්‍රි. පූ. 1,200 දී පමණ දකුණු ඇමෙරිකාවට ස්වර්ණාභරණ කලාව හඳුන්වා දී ඇත්තේ පේරු රාජ්‍යය ආශ්රිත ව පැවති චාවින් ශිෂ්ටාචාරය විසින්. පසුකාලීන ව (ක්‍රි. පූ. 500 දී පමණ) නස්කා වැසියන් රන් වාත්තු කිරීම ප්‍රගුණ කර ඇති අතර, රෝම ජාතිකයන් විසින් වටිනා මිණි කැට රඳවා තැබීම සඳහා රන් පසුතල නිර්මාණ කිරීම අරඹා තිබෙනවා. කෙටි කලෙකින් ම විලාසිතාවක් ලෙස ජනප්‍රිය වූ රන් පසුතල නිර්මාණයට මුතු එක් කර ගැනීම සිදු වී ඇත්තේ බයිසන්ටයින් රාජ සමයේ දී යි.

© Galit Barakකාසි නිපදවීමට යොදා ගත් රන්

8 වැනි සියවසේ දී මුල්වරට කාසි නිෂ්පාදනය සඳහා රන් යොදාගෙන ඇත්තේ ද සුළු ආසියානුවන් විසින්. එක් පැත්තක් පමණක් මුද්‍රා තබන ලද හැඩයෙන් අක්‍රමවත් වූ මුල්කාලීන කාසි නිපදවීම සඳහා බොහෝ විට භාවිතා කර ඇත්තේ කනකරජත යි. ක්‍රි. පූ. 561 – 546 අතර කාලයේ දී ලිඩියාවේ පාලන කටයුතු මෙහෙය වූ ක්රීසෙස් රජු විසින් ශුද්ධ රන් යොදාගනිමින් තමන්ගේ රුව රැගත් කාසි නිපදවීම අරඹා ඇති අතර ඒ සඳහා අවැසි රන් සපයාගෙන ඇත්තේ සාඩිස් අගනුවර පැවති රන් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයකින්. සාමාන්‍යයෙන් ස්වභාවික ව හමුවන පිරිසුදු රන් ලෝහයේ පවා 5%ක් පමණ රිදී අන්තර්ගත වුව ද ලිඩියානුවන්, ලුණු සහ 600 - 800°C අතර උෂ්ණත්වයක් පවතින උඳුනක් භාවිතා කරමින් රන් පිරිසිදු කිරීමේ නියැලී තිබෙනවා. එහි දී ලුණු සමග රීදි ප්‍රතික්‍රියා කිරීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ සිල්වර් ක්ලෝරයිඩ් වාෂ්පය නිර්මාණය වීම හේතුවෙන් පිරිසිදු රන් පමණක් ඉතුරු වීම යි.

© Benji / Flickrපසුකාලීන ව මයිසීනියානු ශිෂ්ටාචාරය විසින් ද විශාල වශයෙන් රන් කාසි භාවිතා කර තිබෙනවා. ග්‍රීක සහ රෝම වැසියන් අතර රන් කාසි ජනප්‍රිය වුව ද ඔවුන් බහුල වශයෙන් කාසි නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත්තේ රිදී ලෝහය යි. පුරාණ ලෝකයේ ඉතිහාසය තුළ හමුවන වඩාත් ජනප්‍රිය රන් කාසිය ලෙස සැලකෙන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් හඳුන්වා ලෙද ලද ට්‍රෝයි ග්‍රේන් 70 (නූතන මිනුම්වලට අනුව ට්‍රෝයි ග්‍රේන් 1 = මිලිග්‍රෑම් 64.798)ක බරින් යුතු වූ රෝම බෙසන්ට් කාසිය යි.

අමරණීයත්වයේ සහ බලයේ සංකේතය

රන් ලෝහය සතු වටිනාකම සහ සුන්දරත්වය හේතුවෙන් එය ඔටුනු සහ රාජකීය කුන්ත, භාර ඔප්පු කිරීම, දියර පූජා පිළි ගන්වන බඳුන් වැනි දේශපාලනික සහ ආගමික වශයෙන් වැදගත්කමක් ඇති මෙවලම් නිපදවීම සඳහා යොදාගෙන තිබෙනවා. එසේ ම මිය ගිය පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා රන්වන් අවමංගල වෙස් මුහුණු තැනීම මෙන් ම සොහොන් ගැබ් තුළ රන් භාණ්ඩ තැන්පත් කිරීම ද පුරාණ ලෝකයේ බහුල ව සිදු වුණා.

© Israel De Albaඊජිප්තු වැසියන් විසින් පසුකාලීන ව නිධන් හොරුන්ගේ ඉලක්ක බවට පත් වූ පිරමීඩ තුළ රන් නිධාන තැන්පත් කර ඇත්තේ ද මිය ගිය තැනැත්තාට මරණින් මතු ලෝකයේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා යි. පේරු රාජ්‍යය ආශ්රිත පැවති ඉන්කා ශිෂ්ටාචාරයේ වැසියන්ගේ විශ්වාසය වුණේ රන් ලෝහය, ඉන්ටි නම් සූර්ය දෙවිඳුන්ගේ දහඩිය බව යි. ඒ අනුව ඔවුන් ආගමික වෙස් මුහුණ සහ හිරු තැටි වැනි ආගමික වශයෙන් වැදගත් නිර්මාණ නිපදවීම සඳහා රන් ලෝහය උපයෝගී කරගෙන තිබෙනවා.

එසේ ම වසර 3,000කට අධික කාලයක් තිස්සේ දන්ත කර්මාන්තය සඳහා ද රන් ලෝහය යොදාගෙන ඇත්තේ එය සතු නොබිඳෙන බව සහ විඛාදනය නොවීම යන ගුණාංග හේතුවෙන් බවට සැකයක් නැහැ. පුරාණ මිනිසුන් විසින් ආයුර්වේද වෙදකමේ දී ද රන් ලෝහය යොදාගෙන ඇති අතර පළමු සියවසේ දී ප්ලිනී නම් රෝම දාර්ශනිකයා සඳහන් කර ඇත්තේ මායාකර්ම හේතුවෙන් සිදු වන තුවාල සුව කිරීම සඳහා ඒ මත රන් ආලේප කළ යුතු බව යි.

Roar

[QUOTE="Idias, post: 23575842, member: 556682"] [b]ලෝකයේ බලය පැතිරූ රන්[/b] [SIZE=4]ලතින් බසින් ‘දිදුලන හිමිදිරිය’ යන අරුතින් ‘ඕරම්’ ලෙස හඳුන්වනු ලබන රන්, ඈත අතීතයේ පටන් ම ආභරණ, කාසි, ප්‍රතිමා සහ යාත්‍රා නිර්මාණය කිරීම සඳහා පමණක් නොව ගොඩනැගිලි, ස්මාරක සහ පිළිරූ අලංකාර කිරීම සඳහා ද යොදා ගන්නා ලද වටිනා ලෝහයක් ලෙස සඳහන් කිරීම වරදක් නොවෙයි. අනෙක් ලෝහ මෙන් විඛාදනය නොවන බැවින් රන් ලෝහය බොහෝමයක් පුරාණ සංස්කෘතීන්හි අමරණීය බව සහ බලය පිළිබිඹු කරන සංකේතයක් ලෙස භාවිතා කර තිබෙනවා. දුර්ලභ සහ සුන්දර ලෝහයක් වූ රන්, පාලක පන්තියට ඔවුන්ගේ පදවිය සහ තරාතිරම පෙන්නුම් කළ හැකි කදිම නිදසුනක් වූ බවට සැකයක් නැහැ.[/SIZE] [SIZE=4]පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය අනුව පෙනී යන්නේ පුරාණ මිනිසුන් විසින් ලිඩියාවේ (වත්මන් තුර්කිය ආශ්රිත ප්‍රදේශය) පැක්ටොලස් නදිය වැනි සුළු ආසියාවේ (ආසියානු මහද්වීපයේ බටහිර අර්ධද්වීපය) කුඩා ගංගා අසබඩ වූ පහත්බිම්වලින් මුල්වරට [URL="https://www.ancient.eu/gold/"]රන් ලෝහය[/URL] සොයාගෙන ඇති බව යි. ක්‍රි. පූ. 2,000 දී පමණ ඊජිප්තු වැසියන් භූගත රන් ආකර හෑරීම අරඹා ඇති අතර පසු ව රෝම වැසියන් විසින් අප්‍රිකාව, පෘතුගාලය, සහ ස්පාඤ්ඤය වැනි රාජ්‍යයන්හි පතල් කැපීම ආරම්භ කර තිබෙනවා. එසේ ම රෝම වැසියන් විසින් යපස් වැනි අශුද්ධ ලෝහ උණු කිරීම මඟින් රන් නිස්සාරණය කර ඇති බව යි වැඩිදුර සාක්ෂ්‍ය මඟින් අනාවරණය වී ඇත්තේ.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/fo0envHsT9Za3drZ_Picture-1.jpg?fit=clip&w=679[/IMG][/SIZE] [SIZE=4]© Choo Yut Shing[/SIZE][B][SIZE=4][B]ඊජිප්තුවෙන් ඇරඹි ස්වර්ණාභරණ කලාව[/B][/SIZE][/B] [SIZE=4]පුරාණ ලෝකයේ වැසියන් අතර ස්වර්ණාභරණ ජනප්‍රිය වී ඇත්තේ රන් ලෝහය සතු වටිනාකම, සුන්දරත්වය, තන්යතාවය (පහසුවෙන් ඇදිය හැකි වීම) සහ ආහන්යතාවය (පීඩනය යටතේ හැඩය වෙනස් කළ හැකි බව) යන ගුණාංග හේතුවෙන්. ක්‍රි. පූ. 5,000 දී පමණ ඊජිප්තු වැසියන් කනකරජත හෙවත් ඉලෙක්ට්‍රම් (ස්වභාවික ව රන් සහ රිදී මුසු වීමෙන් නිර්මාණය වූ මිශ්‍ර ලෝහයක්) භාවිතා කරමින් නිර්මාණය කරන ලද ආභරණ පළඳා ඇති අතර සුමේරියානුවන් විසින් ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොර ව ක්‍රි. පූ. 3,000 දී රන් ආභරණ පළඳා ඇති බවට සාක්ෂ්‍ය පවතිනවා. මුල්වරට යෝ නුවර (පුරාණ මෙසපොටේමියාව සතු වූ නගරයක්) වැසියන් විසින් රන් දම්වැල් නිපදවා ඇත්තේ ක්‍රි. පූ. 2,500 දී යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/bSeDHXefusLIo3hJ_Picture-2.jpg?fit=clip&w=679[/IMG][/SIZE] [SIZE=4]© James Glazier[/SIZE][SIZE=4]දෙවන සහස්‍රයේ මුල්කාලයේ දී රන් දම්වැල් යොදාගනිමින් ආභරණ නිර්මාණය කිරීමේ කීර්තිය හිමිවන්නේ ග්‍රීසියේ ක්‍රීට් දූපතේ වාසය කළ මිනෝවන් ශිෂ්ටාචාරයට වන අතර ඔවුන් පුළුල් පරාසයක විහිදුණු ශිල්ප ක්‍රම භාවිතා කරමින් මාල, වළලු, අරුංගල්, මුදු, ඔටුනු, කුණ්ඩලාභරණ සහ හාරිච්චි වැනි රන් ආභරණ වර්ග රැසක් නිපදවා තිබෙනවා. එසේ ම පුරාණ මිනිසුන් විසින් ස්වර්ණාභරණ නිපදවීමේ දී මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ හුයක් බවට පත් කරන ලද රන් ලෝහය විවිධ හැඩතල බවට ඇඹරීම, කැට ගැසීම (කුඩා කැට බවට පත් කරන ලද රන් යොදාගෙන සිදුකරන මුහුණත අලංකරණය) සහ කැටයම් මතු කිරීම වැනි ශිල්ප ක්‍රම යි.[/SIZE] [SIZE=4]ක්‍රි. පූ. 1,200 දී පමණ දකුණු ඇමෙරිකාවට ස්වර්ණාභරණ කලාව හඳුන්වා දී ඇත්තේ පේරු රාජ්‍යය ආශ්රිත ව පැවති චාවින් ශිෂ්ටාචාරය විසින්. පසුකාලීන ව (ක්‍රි. පූ. 500 දී පමණ) නස්කා වැසියන් රන් වාත්තු කිරීම ප්‍රගුණ කර ඇති අතර, රෝම ජාතිකයන් විසින් වටිනා මිණි කැට රඳවා තැබීම සඳහා රන් පසුතල නිර්මාණ කිරීම අරඹා තිබෙනවා. කෙටි කලෙකින් ම විලාසිතාවක් ලෙස ජනප්‍රිය වූ රන් පසුතල නිර්මාණයට මුතු එක් කර ගැනීම සිදු වී ඇත්තේ බයිසන්ටයින් රාජ සමයේ දී යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/mt5qvIp2TBdqrSIy_Picture-3.jpg?fit=clip&w=679[/IMG][/SIZE] [SIZE=4]© Galit Barak[/SIZE][B][SIZE=4][B]කාසි නිපදවීමට යොදා ගත් රන්[/B][/SIZE][/B] [SIZE=4]8 වැනි සියවසේ දී මුල්වරට කාසි නිෂ්පාදනය සඳහා රන් යොදාගෙන ඇත්තේ ද සුළු ආසියානුවන් විසින්. එක් පැත්තක් පමණක් මුද්‍රා තබන ලද හැඩයෙන් අක්‍රමවත් වූ මුල්කාලීන කාසි නිපදවීම සඳහා බොහෝ විට භාවිතා කර ඇත්තේ කනකරජත යි. ක්‍රි. පූ. 561 – 546 අතර කාලයේ දී ලිඩියාවේ පාලන කටයුතු මෙහෙය වූ ක්රීසෙස් රජු විසින් ශුද්ධ රන් යොදාගනිමින් තමන්ගේ රුව රැගත් කාසි නිපදවීම අරඹා ඇති අතර ඒ සඳහා අවැසි රන් සපයාගෙන ඇත්තේ සාඩිස් අගනුවර පැවති රන් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයකින්. සාමාන්‍යයෙන් ස්වභාවික ව හමුවන පිරිසුදු රන් ලෝහයේ පවා 5%ක් පමණ රිදී අන්තර්ගත වුව ද ලිඩියානුවන්, ලුණු සහ 600 - 800°C අතර උෂ්ණත්වයක් පවතින උඳුනක් භාවිතා කරමින් රන් පිරිසිදු කිරීමේ නියැලී තිබෙනවා. එහි දී ලුණු සමග රීදි ප්‍රතික්‍රියා කිරීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ සිල්වර් ක්ලෝරයිඩ් වාෂ්පය නිර්මාණය වීම හේතුවෙන් පිරිසිදු රන් පමණක් ඉතුරු වීම යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/izFAQ0bKeQeAne9d_Picture-4.jpg?fit=clip&w=679[/IMG][/SIZE] [SIZE=4]© Benji / Flickr[/SIZE][SIZE=4]පසුකාලීන ව මයිසීනියානු ශිෂ්ටාචාරය විසින් ද විශාල වශයෙන් රන් කාසි භාවිතා කර තිබෙනවා. ග්‍රීක සහ රෝම වැසියන් අතර රන් කාසි ජනප්‍රිය වුව ද ඔවුන් බහුල වශයෙන් කාසි නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇත්තේ රිදී ලෝහය යි. පුරාණ ලෝකයේ ඉතිහාසය තුළ හමුවන වඩාත් ජනප්‍රිය රන් කාසිය ලෙස සැලකෙන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් හඳුන්වා ලෙද ලද ට්‍රෝයි ග්‍රේන් 70 (නූතන මිනුම්වලට අනුව ට්‍රෝයි ග්‍රේන් 1 = මිලිග්‍රෑම් 64.798)ක බරින් යුතු වූ රෝම බෙසන්ට් කාසිය යි.[/SIZE] [B][SIZE=4][B]අමරණීයත්වයේ සහ බලයේ සංකේතය[/B][/SIZE][/B] [SIZE=4]රන් ලෝහය සතු වටිනාකම සහ සුන්දරත්වය හේතුවෙන් එය ඔටුනු සහ රාජකීය කුන්ත, භාර ඔප්පු කිරීම, දියර පූජා පිළි ගන්වන බඳුන් වැනි දේශපාලනික සහ ආගමික වශයෙන් වැදගත්කමක් ඇති මෙවලම් නිපදවීම සඳහා යොදාගෙන තිබෙනවා. එසේ ම මිය ගිය පුද්ගලයන්ගේ සමාජ තත්ත්වය පෙන්නුම් කිරීම සඳහා රන්වන් අවමංගල වෙස් මුහුණු තැනීම මෙන් ම සොහොන් ගැබ් තුළ රන් භාණ්ඩ තැන්පත් කිරීම ද පුරාණ ලෝකයේ බහුල ව සිදු වුණා.[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4]© Israel De Alba[/SIZE][SIZE=4]ඊජිප්තු වැසියන් විසින් පසුකාලීන ව නිධන් හොරුන්ගේ ඉලක්ක බවට පත් වූ පිරමීඩ තුළ රන් නිධාන තැන්පත් කර ඇත්තේ ද මිය ගිය තැනැත්තාට මරණින් මතු ලෝකයේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා යි. පේරු රාජ්‍යය ආශ්රිත පැවති ඉන්කා ශිෂ්ටාචාරයේ වැසියන්ගේ විශ්වාසය වුණේ රන් ලෝහය, ඉන්ටි නම් සූර්ය දෙවිඳුන්ගේ දහඩිය බව යි. ඒ අනුව ඔවුන් ආගමික වෙස් මුහුණ සහ හිරු තැටි වැනි ආගමික වශයෙන් වැදගත් නිර්මාණ නිපදවීම සඳහා රන් ලෝහය උපයෝගී කරගෙන තිබෙනවා.[/SIZE] [SIZE=4]එසේ ම වසර 3,000කට අධික කාලයක් තිස්සේ දන්ත කර්මාන්තය සඳහා ද රන් ලෝහය යොදාගෙන ඇත්තේ එය සතු නොබිඳෙන බව සහ විඛාදනය නොවීම යන ගුණාංග හේතුවෙන් බවට සැකයක් නැහැ. පුරාණ මිනිසුන් විසින් ආයුර්වේද වෙදකමේ දී ද රන් ලෝහය යොදාගෙන ඇති අතර පළමු සියවසේ දී ප්ලිනී නම් රෝම දාර්ශනිකයා සඳහන් කර ඇත්තේ මායාකර්ම හේතුවෙන් සිදු වන තුවාල සුව කිරීම සඳහා ඒ මත රන් ආලේප කළ යුතු බව යි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom