Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලෝකයේ භයානකම හැකර්වරු 7ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ භයානකම හැකර්වරු 7ක්

7. ඖරෝරා හැකර්ස්

2009 වසරේදී ගූග්ල් සහ යාහූ සමාගම් ඇතුළුව සමාගම් 34 ඉලක්ක කොට එල්ල වූ “Operation Aurora” නැමැති හැකර් ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමයි මේ. චීනයේ බීජිං නුවර කේන්ද්‍ර කොටගත් එල්දර්වුඩ් ගැන් නැමැති හැකර්වරුන්ගේ කණ්ඩායමේ පිරිසක් විසින් කණ්ඩායම ඇතිකරගත් බවට විශ්වාස කෙරෙනවා. මෙම ප්‍රහාරයට ෂැංහයි නුවර PLA Unit-61398 කණ්ඩායමද සම්බන්ධ වූ බවට විශ්වාස කෙරෙනවා.

මෙම ප්‍රහාරය පිළිබඳව මුලින්ම ප්‍රසිද්ධ අදහසක් දැක්වූ ගුගල් සමාගම සඳහන් කර සිටියේ ඔවුන්ගේ බුද්ධිමය දේපල සොරාගැනීමක් සිදුවී ඇති බවයි. කෙසේ වුවත් පසුව අනාවරණය වූයේ ගුගල් භාවිතා කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඊමේල් ගිණුම්ද හැක් කිරීමට ගොදුරුවී ඇති ව තිබූ බවයි. මේ ප්‍රහාරය පිටුපස සිටි හැකර්වරුන් කිසිවෙක් මේ දක්වා හසු වී නැති ඇති අතර ඔවුන් තවමත් හැක්කිරීමේ නිරතවී සිටිනවා වන්නට පුළුවන්. මේ සිද්ධියෙන් සිදුවූ ප්‍රධානම අතුරු ඵලය වන්නේ ගුගල් සමාගම චීනය තුළ සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දැමීමයි.

6. එඩ්රියන් ලැමෝ

කටුක ජීවිතයක් ගෙවූ මොහු කුලී නිවෙස් සහ නවාතැන් පොළවල් වල ඉදිමින් සිය හැකින් ක්‍රියාකාරකම් සිදුකළ නිසා “Homeless Hacker” යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙනවා. Asperger’s syndrome රෝගී තත්ත්වයෙන් පෙලෙන මොහු පිළිබඳව මොහුගේ කලින් පෙම්වතියන් පවසන පරිදි ඔහු අන් අයව හසුරුවන ස්වභාවයක් දක්වන කෙනෙක් බවට පැවසෙනවා. මොහු නිව් යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි විශේෂඥයන්ගේ නාමාවලියට ඔහුගේ නම එකතු කරගත්තා. 2004 වසරේදී සිදුවූ මෙම සිදුවීමට වැරදිකරුවූ මොහුට දඩයක් ගෙවීමට සහ මාස හයක් නිවාස අඩස්සියේ රැඳී සිටීමට සිදුවුනා. තවත් වරක් හැකර්වරුන් අතර අසමගියක් ඇති කරමින් විකිලීක්ස් වෙබ් අඩවියට හමුදාවේ අභ්‍යන්තර තොරතුරු සැපයූ බ්රැඩ්ලි මෑනින් නැමැති සොල්දාදුවා පිළිබඳව අනාවරණය කරා. මෙම ක්‍රියාවට කෙවින් පෞල්සෝන් සහයෝගය දැක්වුවාත් පසුව ඔවුන් දෙදෙනා විරසක වුණා. අවසාන වශයෙන් මොහු පිළිබඳව දැනගන්නට ලැබුණු විට පෞල්සෝන් ගේ පලිගැනීමට බිය වී සැඟවී සිටින බවට ආරංචි වනවා.

5. රොබට් ටැපාන් මෝරිස්

මුලින්ම හඳුනාගත් හැකර්වරු අතර සිටින කෙනෙක් තමයි මේ, පරිගණක හයදාහකට පමණ ආසාදනය වූ “Morris Worm” නැමැති පරිගණක වෛරස නිර්මාතෘ මොහුයි. අන්තර්ජාලයේ ප්‍රමාණය නිර්ණය කරගැනීමට කියා ඔහු විසින් මේ වෛරසය නිර්මාණය කරන ලද්දේ 1988 දී කෝනෙල් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටින අවධියේදීයි. මෙය අහිංසක කරුණක් වෙනුවෙන් තනන ලද එකක් වුවත් මෙය මර්ධනය කිරීමට නොහැකි වන ලෙස නිර්මාණය කළ නිසා එය අවශ්‍ය තැන්වලට ගමන් කිරීමෙන් කිරීමත් සිදු වුණා. එහි ප්‍රතිඵලය වුණේ පරිගණක වංචා සහ පාලන පනත යටතේ දඬුවම් ලැබූ පළමුවැනි පුද්ගලයා බවට පත්වීමයි. ගත් හැකර්වරුන්ට වගේම මට ලැබුණු දඬුවම සාපේක්ෂව ලිහිල් එකක් වුණා දඩයක්, සමාජ සේවයක් සහ පරිවාස කාලයක් දඬුවම් වශයෙන් ඔහුට හිමිවුණා. ඉන්පසු පරිගණක සමාගම් කිහිපයකම කීපයක් ආරම්භ කරන්නට ඔහු මුල් වුණා.

4.ජෙරමි හැමන්ඩ්

දැනට වසර දහයකට සිරගත වී සිටින ජෙරමි හැමන්ඩ් එම දඬුවම විඳින්නේ ක්‍රෙඩිට් කාඩ් අංක 60,000 සොරකම් කර ඒ මුදල පුණ්‍යායතනයකට පරිත්‍යාග කළ වරදටයි. හොඳ හැකර් කෙනෙක් නේද? ඒ කොහොම වුණත් නීතිය පැත්ත දී ඔහු ඉන්නේ වැරදි කරුවෙක් විදියට. ඔහුගේ විශාලතම ජයග්‍රහණය වන්නේ ගෝලීය ආරක්ෂාව සම්බන්ධව ක්‍රියා කරන ස්ට්රට්ෆෝර් ආයතනයේ ඊමේල් හැක් කර ඒවායින් 973ක් විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීමයි. එම ඊමේල් වල තිබූ විස්තර අතර ඔසාමා බින්-ලාඩන්ගේ මරණ සැලසුම් සහ වෙනිසියුලාවේ කැරැල්ලක් ඇති කිරීම පිළිබඳ විස්තර ඇතුළත් වුණා. එම තොරතුරු කොතරම් වැදගත් වුණත් ඔහු අවසානයේ දී සිරගත වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත අංක සොරකම් කිරීමේ වරදට වරදකරු විදියටයි.

3. ජැකොබ් අප්පෙල්බුම්

කටුක අතීතයක් තිබෙන මොහු විකිලීක්ස් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ තවත් හැකර්වරයෙක්. කුඩාකල මව්පිය රැකවරණය අහිමි වූ ඔහු ළමා නිවාසෙක කල් ජීවත් වීමෙන් පසු ව නැවතත් ඔහුගේ ඔහුගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පියා පියා සහ තවත් පිරිසක් සමඟ ජීවත් වුණා. කෙසේ වුවත් පසුව ඔහු පරිගණක තාක්ෂණය වෙත නැඹුරු වී දැනට විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ නිසාම ඔහුට විවිධ ගුවන් තොටුපල වලදී සිය දේශපාලන අදහස් පිළිබඳව ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවී තිබෙනවා. ඊට අමතරව ඔහු Tor technologies හි ප්‍රකාශකවරයා විදියට කටයුතු කරනවා මෙම ආයතනය වක්‍රාකාරව විකිලීක්ස් වෙබ් අඩවියට තොරතුරු සපයනවා. හැක් කිරිම සම්බන්ධව කිසි දිනකවත් වරදකරුවෙක් නොවූ මොහු දැනට බර්ලින් නගරයේ ජීවත් වුණත් මොහු තවමත් තර්ජනයක් ලෙස සලකන බලධාරීන් මොහු පිළිබඳව ඔත්තු බලමින් සිටිනවා.

2. කෙවින් මිට්නික්

ලෝකයේ භයානකම හැකර් යන කිරුළට තරගකරුවන් විශාල ප්‍රමාණයක් තරග වදිනවා. මේ අවසාන හැකර් වරුන් දෙදෙනා මෙම කිරුළට විවිධ අවස්ථාවලදී හිමිකම් කියූ අයයි. කෙසේ වුනත් මොහු මේවනවිට අනිකුත් බොහෝ හැකර්වරුන් වගේම තමන්ගේම ව්‍යාපාරයක් කරමින් වෙනත් සමාගම්වල ආරක්ෂාව තර කරන ව්‍යාපාරයක නිරත වී සිටිනවා. එහෙත් මේ වෙනස සිදු වී තිබෙන්නේ අවුරුදු පහක සිර ගත වීම කිරීමකින් පසුවයි. 1995 දී ඔහු සිරගත වන්නේ නීති දෙපාර්තමේන්තුවේ පරිගණකවලට අනවසරයෙන් ඇතුලත් වී එහි න්‍යෂ්ටික ආයුධ වල පාලනය ඔහු සතු වූ බවට ආරංචි තිබෙනවා. මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව කෙසේ වුණත් ඔහු 90 දශකයේ සිටි ඉතාමත් භයානක හැකර් කෙනෙක් ලෙස පිළිගැනුණා.

1. ගැරී මික්කිනොන්

කෙසේ වුනත් කෙවින් මිට්නික් අභිබවා යන්නට ගැරී මික්කිනොන් සමත් වුණේ පෙන්ටගනයේ පරිගණක වලට අනවසරයෙන් ඇතුළුවී “ඔබේ ආරක්ෂාව අන්තිමයි” කියා පණිවිඩයක්ද තබමින්. 2001- 2002 කාල පරාසයේ විවිධ අවස්ථාවල දී ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ සහ නාසා ආයතනයේ පරිගණකවලට ඇතුළු වූයේ එහි දත්ත මකා දමමින් මුරපද වෙනස් කරමින් ක්‍රියාකළේ ඔහු එවකට ජීවත්ව සිටි ලන්ඩනයේ සිට සිටයි. වරක් ඔහු පැය විසිහතරක් යුද්ධ හමුදාවේ කටයුතු අඩපණ කරන්නට සමත් වුණා ඒ සමඟම ඔහ ඇමරිකානු විරෝධී පණිවිඩයක් තබමින් කියා සිටියේ රජයේ ත්රස්තවාදයට සහාය දක්වන බවත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් සිදුවන විටදී ආරක්ෂාව බිඳ වැටී තිබූ බවත් මම තනිවම ඉහළම මට්ටමින් මෙවැනි ක්‍රියා තවදුරටත් සිදු කරන බවත්ය. මොහු 2002 වසරේ දී බ්‍රිතාන්‍යයේ දී තිරගත කරනු ලැබුවා. විශාල විනාශයක් සිදු වන්නට ප්‍රථම නවත්වා ගන්නට හැකි වූ මොහු ඉතා භයානක මෙන්ම ඉතාම දක්ෂ හැකර් කෙනෙක්.

ආයෙත් හිතන්න, ඔබ හිතනවාද ඔබට අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ හොඳ දැනීමක් තියෙනවා කියලා? ඔබේ සෑම ඔබේ ආරක්ෂක උපක්‍රමයක් ම පරාජය කරමින් ඔබේ දත්ත වලට රහසිගතව ඇතුළු වීමට හැකියාව ඇති දක්ෂ හකර්වරු සිටිනා බව ඔබ දන්නවාද? ඔවුන් හැම විටම අලුත් ක්‍රම සහ විධි තුළින් ඔබේ ආරක්ෂක උපක්‍රමයක් පරාජය කරනවා.ඔබ සහ ඔබේ වෙබ් අඩවි කුමන ආරක්ෂක උපක්‍රම භාවිතා කලත් කලත් ඔවුන් සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටිමින් ඒවා පරාජය කරන්නට ඔවුන් දක්ෂයි.කෙසේ උනත් සතුටුවිය හැකි කාරණාව වන්නේ මෙවැනි හකර්වරු ඔබ නමින් පෙනී සිටිමින් ඔබේ යහළුවන්ට පණිවුඩ යවනවා වෙනුවට බැංකු වලින් මිලියන ගණන් සොරා ගැනීම හෝ රාජ්‍ය රහස් සොරාගැනීමට අවදානය යොමු කරන නිසායි.

[QUOTE="Bobmaly, post: 27901938, member: 579587"] [HEADING=1][CENTER]ලෝකයේ භයානකම හැකර්වරු 7ක්[/CENTER][/HEADING] [HEADING=1][/HEADING] [HEADING=1]7. ඖරෝරා හැකර්ස්[/HEADING] [IMG alt="Best Hackers around the globe"]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/12/image-1-10.jpg?resize=800%2C500&ssl=1[/IMG] 2009 වසරේදී ගූග්ල් සහ යාහූ සමාගම් ඇතුළුව සමාගම් 34 ඉලක්ක කොට එල්ල වූ “Operation Aurora” නැමැති හැකර් ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායමයි මේ. චීනයේ බීජිං නුවර කේන්ද්‍ර කොටගත් එල්දර්වුඩ් ගැන් නැමැති හැකර්වරුන්ගේ කණ්ඩායමේ පිරිසක් විසින් කණ්ඩායම ඇතිකරගත් බවට විශ්වාස කෙරෙනවා. මෙම ප්‍රහාරයට ෂැංහයි නුවර PLA Unit-61398 කණ්ඩායමද සම්බන්ධ වූ බවට විශ්වාස කෙරෙනවා. මෙම ප්‍රහාරය පිළිබඳව මුලින්ම ප්‍රසිද්ධ අදහසක් දැක්වූ ගුගල් සමාගම සඳහන් කර සිටියේ ඔවුන්ගේ බුද්ධිමය දේපල සොරාගැනීමක් සිදුවී ඇති බවයි. කෙසේ වුවත් පසුව අනාවරණය වූයේ ගුගල් භාවිතා කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු සහ ඊමේල් ගිණුම්ද හැක් කිරීමට ගොදුරුවී ඇති ව තිබූ බවයි. මේ ප්‍රහාරය පිටුපස සිටි හැකර්වරුන් කිසිවෙක් මේ දක්වා හසු වී නැති ඇති අතර ඔවුන් තවමත් හැක්කිරීමේ නිරතවී සිටිනවා වන්නට පුළුවන්. මේ සිද්ධියෙන් සිදුවූ ප්‍රධානම අතුරු ඵලය වන්නේ ගුගල් සමාගම චීනය තුළ සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දැමීමයි. [HEADING=1]6. එඩ්රියන් ලැමෝ[/HEADING] [IMG alt="Best Hackers around the globe"]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/12/image-2-10.jpg?resize=800%2C500&ssl=1[/IMG] කටුක ජීවිතයක් ගෙවූ මොහු කුලී නිවෙස් සහ නවාතැන් පොළවල් වල ඉදිමින් සිය හැකින් ක්‍රියාකාරකම් සිදුකළ නිසා “Homeless Hacker” යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙනවා. Asperger’s syndrome රෝගී තත්ත්වයෙන් පෙලෙන මොහු පිළිබඳව මොහුගේ කලින් පෙම්වතියන් පවසන පරිදි ඔහු අන් අයව හසුරුවන ස්වභාවයක් දක්වන කෙනෙක් බවට පැවසෙනවා. මොහු නිව් යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී එහි විශේෂඥයන්ගේ නාමාවලියට ඔහුගේ නම එකතු කරගත්තා. 2004 වසරේදී සිදුවූ මෙම සිදුවීමට වැරදිකරුවූ මොහුට දඩයක් ගෙවීමට සහ මාස හයක් නිවාස අඩස්සියේ රැඳී සිටීමට සිදුවුනා. තවත් වරක් හැකර්වරුන් අතර අසමගියක් ඇති කරමින් විකිලීක්ස් වෙබ් අඩවියට හමුදාවේ අභ්‍යන්තර තොරතුරු සැපයූ බ්රැඩ්ලි මෑනින් නැමැති සොල්දාදුවා පිළිබඳව අනාවරණය කරා. මෙම ක්‍රියාවට කෙවින් පෞල්සෝන් සහයෝගය දැක්වුවාත් පසුව ඔවුන් දෙදෙනා විරසක වුණා. අවසාන වශයෙන් මොහු පිළිබඳව දැනගන්නට ලැබුණු විට පෞල්සෝන් ගේ පලිගැනීමට බිය වී සැඟවී සිටින බවට ආරංචි වනවා. [HEADING=1]5. රොබට් ටැපාන් මෝරිස්[/HEADING] [IMG alt="Best Hackers around the globe"]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/12/image-3-10.jpg?resize=800%2C500&ssl=1[/IMG] මුලින්ම හඳුනාගත් හැකර්වරු අතර සිටින කෙනෙක් තමයි මේ, පරිගණක හයදාහකට පමණ ආසාදනය වූ “Morris Worm” නැමැති පරිගණක වෛරස නිර්මාතෘ මොහුයි. අන්තර්ජාලයේ ප්‍රමාණය නිර්ණය කරගැනීමට කියා ඔහු විසින් මේ වෛරසය නිර්මාණය කරන ලද්දේ 1988 දී කෝනෙල් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටින අවධියේදීයි. මෙය අහිංසක කරුණක් වෙනුවෙන් තනන ලද එකක් වුවත් මෙය මර්ධනය කිරීමට නොහැකි වන ලෙස නිර්මාණය කළ නිසා එය අවශ්‍ය තැන්වලට ගමන් කිරීමෙන් කිරීමත් සිදු වුණා. එහි ප්‍රතිඵලය වුණේ පරිගණක වංචා සහ පාලන පනත යටතේ දඬුවම් ලැබූ පළමුවැනි පුද්ගලයා බවට පත්වීමයි. ගත් හැකර්වරුන්ට වගේම මට ලැබුණු දඬුවම සාපේක්ෂව ලිහිල් එකක් වුණා දඩයක්, සමාජ සේවයක් සහ පරිවාස කාලයක් දඬුවම් වශයෙන් ඔහුට හිමිවුණා. ඉන්පසු පරිගණක සමාගම් කිහිපයකම කීපයක් ආරම්භ කරන්නට ඔහු මුල් වුණා. [HEADING=1]4.ජෙරමි හැමන්ඩ්[/HEADING] [IMG alt="Best Hackers around the globe"]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/12/image-7.jpg?resize=800%2C500&ssl=1[/IMG] දැනට වසර දහයකට සිරගත වී සිටින ජෙරමි හැමන්ඩ් එම දඬුවම විඳින්නේ ක්‍රෙඩිට් කාඩ් අංක 60,000 සොරකම් කර ඒ මුදල පුණ්‍යායතනයකට පරිත්‍යාග කළ වරදටයි. හොඳ හැකර් කෙනෙක් නේද? ඒ කොහොම වුණත් නීතිය පැත්ත දී ඔහු ඉන්නේ වැරදි කරුවෙක් විදියට. ඔහුගේ විශාලතම ජයග්‍රහණය වන්නේ ගෝලීය ආරක්ෂාව සම්බන්ධව ක්‍රියා කරන ස්ට්රට්ෆෝර් ආයතනයේ ඊමේල් හැක් කර ඒවායින් 973ක් විකිලීක්ස් වෙබ් අඩවියේ පළ කිරීමයි. එම ඊමේල් වල තිබූ විස්තර අතර ඔසාමා බින්-ලාඩන්ගේ මරණ සැලසුම් සහ වෙනිසියුලාවේ කැරැල්ලක් ඇති කිරීම පිළිබඳ විස්තර ඇතුළත් වුණා. එම තොරතුරු කොතරම් වැදගත් වුණත් ඔහු අවසානයේ දී සිරගත වන්නේ ක්‍රෙඩිට් කාඩ්පත අංක සොරකම් කිරීමේ වරදට වරදකරු විදියටයි. [HEADING=1]3. ජැකොබ් අප්පෙල්බුම්[/HEADING] [IMG alt="Best Hackers around the globe"]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/12/image-4-10.jpg?resize=800%2C500&ssl=1[/IMG] කටුක අතීතයක් තිබෙන මොහු විකිලීක්ස් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ තවත් හැකර්වරයෙක්. කුඩාකල මව්පිය රැකවරණය අහිමි වූ ඔහු ළමා නිවාසෙක කල් ජීවත් වීමෙන් පසු ව නැවතත් ඔහුගේ ඔහුගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පියා පියා සහ තවත් පිරිසක් සමඟ ජීවත් වුණා. කෙසේ වුවත් පසුව ඔහු පරිගණක තාක්ෂණය වෙත නැඹුරු වී දැනට විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මේ නිසාම ඔහුට විවිධ ගුවන් තොටුපල වලදී සිය දේශපාලන අදහස් පිළිබඳව ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවී තිබෙනවා. ඊට අමතරව ඔහු Tor technologies හි ප්‍රකාශකවරයා විදියට කටයුතු කරනවා මෙම ආයතනය වක්‍රාකාරව විකිලීක්ස් වෙබ් අඩවියට තොරතුරු සපයනවා. හැක් කිරිම සම්බන්ධව කිසි දිනකවත් වරදකරුවෙක් නොවූ මොහු දැනට බර්ලින් නගරයේ ජීවත් වුණත් මොහු තවමත් තර්ජනයක් ලෙස සලකන බලධාරීන් මොහු පිළිබඳව ඔත්තු බලමින් සිටිනවා. [HEADING=1]2. කෙවින් මිට්නික්[/HEADING] [IMG alt="Best Hackers around the globe"]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/12/image-5-9.jpg?resize=800%2C500&ssl=1[/IMG] ලෝකයේ භයානකම හැකර් යන කිරුළට තරගකරුවන් විශාල ප්‍රමාණයක් තරග වදිනවා. මේ අවසාන හැකර් වරුන් දෙදෙනා මෙම කිරුළට විවිධ අවස්ථාවලදී හිමිකම් කියූ අයයි. කෙසේ වුනත් මොහු මේවනවිට අනිකුත් බොහෝ හැකර්වරුන් වගේම තමන්ගේම ව්‍යාපාරයක් කරමින් වෙනත් සමාගම්වල ආරක්ෂාව තර කරන ව්‍යාපාරයක නිරත වී සිටිනවා. එහෙත් මේ වෙනස සිදු වී තිබෙන්නේ අවුරුදු පහක සිර ගත වීම කිරීමකින් පසුවයි. 1995 දී ඔහු සිරගත වන්නේ නීති දෙපාර්තමේන්තුවේ පරිගණකවලට අනවසරයෙන් ඇතුලත් වී එහි න්‍යෂ්ටික ආයුධ වල පාලනය ඔහු සතු වූ බවට ආරංචි තිබෙනවා. මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව කෙසේ වුණත් ඔහු 90 දශකයේ සිටි ඉතාමත් භයානක හැකර් කෙනෙක් ලෙස පිළිගැනුණා. [HEADING=1]1. ගැරී මික්කිනොන්[/HEADING] [IMG alt="Best Hackers around the globe"]https://i0.wp.com/lifie.lk/wp-content/uploads/2017/12/image-6-4.jpg?resize=800%2C500&ssl=1[/IMG] කෙසේ වුනත් කෙවින් මිට්නික් අභිබවා යන්නට ගැරී මික්කිනොන් සමත් වුණේ පෙන්ටගනයේ පරිගණක වලට අනවසරයෙන් ඇතුළුවී “ඔබේ ආරක්ෂාව අන්තිමයි” කියා පණිවිඩයක්ද තබමින්. 2001- 2002 කාල පරාසයේ විවිධ අවස්ථාවල දී ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ සහ නාසා ආයතනයේ පරිගණකවලට ඇතුළු වූයේ එහි දත්ත මකා දමමින් මුරපද වෙනස් කරමින් ක්‍රියාකළේ ඔහු එවකට ජීවත්ව සිටි ලන්ඩනයේ සිට සිටයි. වරක් ඔහු පැය විසිහතරක් යුද්ධ හමුදාවේ කටයුතු අඩපණ කරන්නට සමත් වුණා ඒ සමඟම ඔහ ඇමරිකානු විරෝධී පණිවිඩයක් තබමින් කියා සිටියේ රජයේ ත්රස්තවාදයට සහාය දක්වන බවත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් සිදුවන විටදී ආරක්ෂාව බිඳ වැටී තිබූ බවත් මම තනිවම ඉහළම මට්ටමින් මෙවැනි ක්‍රියා තවදුරටත් සිදු කරන බවත්ය. මොහු 2002 වසරේ දී බ්‍රිතාන්‍යයේ දී තිරගත කරනු ලැබුවා. විශාල විනාශයක් සිදු වන්නට ප්‍රථම නවත්වා ගන්නට හැකි වූ මොහු ඉතා භයානක මෙන්ම ඉතාම දක්ෂ හැකර් කෙනෙක්. ආයෙත් හිතන්න, ඔබ හිතනවාද ඔබට අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ හොඳ දැනීමක් තියෙනවා කියලා? ඔබේ සෑම ඔබේ ආරක්ෂක උපක්‍රමයක් ම පරාජය කරමින් ඔබේ දත්ත වලට රහසිගතව ඇතුළු වීමට හැකියාව ඇති දක්ෂ හකර්වරු සිටිනා බව ඔබ දන්නවාද? ඔවුන් හැම විටම අලුත් ක්‍රම සහ විධි තුළින් ඔබේ ආරක්ෂක උපක්‍රමයක් පරාජය කරනවා.ඔබ සහ ඔබේ වෙබ් අඩවි කුමන ආරක්ෂක උපක්‍රම භාවිතා කලත් කලත් ඔවුන් සෑමවිටම පියවරක් ඉදිරියෙන් සිටිමින් ඒවා පරාජය කරන්නට ඔවුන් දක්ෂයි.කෙසේ උනත් සතුටුවිය හැකි කාරණාව වන්නේ මෙවැනි හකර්වරු ඔබ නමින් පෙනී සිටිමින් ඔබේ යහළුවන්ට පණිවුඩ යවනවා වෙනුවට බැංකු වලින් මිලියන ගණන් සොරා ගැනීම හෝ රාජ්‍ය රහස් සොරාගැනීමට අවදානය යොමු කරන නිසායි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom