Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ මුලින්ම නව අවුරුද්ද උදාෙවන කිරිබත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ මුලින්ම නව අවුරුද්ද උදාෙවන කිරිබත

ලෝකයේ මුලින්ම නව අවුරුද්ද උදාෙවන කිරිබතී දූපත

2018 නව අවුරුදු උදානය රූපවාහිණියෙන් විකාශය වූයේ, ලෝකයේ පළමුවෙන්ම නව අවුරුදු උදාව ලැබුවේ පැසිපික් කලාපයේ කුඩා දිවයින් දෙකක් වන කිරිබතී (Kiribati) හා සැමෝවා දිවයින්වලට බව නිවේදනය කරමිනි.

එම ප්රවෘත්ති විකාශය නව අවුරුදු උදාවට මසකට පමණ පෙර පොල් පර්යේෂණ ආයතනයේ සභාපති ජයන්ත ජයවර්ධන, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් යන මහත්වරුන් සමඟ ‘කිරිබතී’ දිවයිනට රාජකාරි සංචාරයක් කිරීමට මා හට ලැබුණ අනගි අවස්ථාව නැවත සිහිවිණ.

කිරිබතී දිවයිනට ගොඩබට ඉතිහාසයේ පළමු ශ්‍රී ලාංකිකයන් අප බව අපි විශ්වාස කරමු. 2017 නොවැම්බර් මස 23 දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සිංගප්පූරුවේ ෂැංගි ගුවන් තොටුපළට ගොඩබට අප, ඉන්පසු ‘ෆීජී’ ගුවන් සේවයේ පැය 10 1/2 ක් ගෙවා ෆීජීහි ‘නදී’ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස එතැන් සිට නැවත පැය 4 1/2 ක ගුවන් ගමනකින් පසු සුන්දර පැසිපික් දූපත් සමූහයේ, කිරිබතී රාජ්‍යයේ ප්‍රධාන දූපත වන තරාවා දූපතේ ‘බොන්රිකි’ ජාත්‍යන්තර ගුවන් තොටින් දූපත් 33 කින් සැදුම්ලත් ‘කිරිබතී’ රාජ්‍යය වෙත පා තැබුවෙමු.

ගුවන් තොටුපලේදීම උණුසුම් පිළිගැනීමකට ලක් වූ අපි ‘ආසියානු පැසිපික් පොල් ප්‍රජාව’ ජාත්‍යන්තර සංවිධානයේ වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූවෙමු.

කිරිබතී රාජ්‍යයේ ජනයා ‘මැලනීසිනුවන්’ වන අතර මුළු කිරිබතී රාජ්‍යයේම ජනගහණය 109,693 ක් තරම් කුඩා අගයක් ගනී. කිරිබතී රාජ්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් වන අතර ප්‍රධාන දූපත් 16 ක දාමයක් ලෙස සමකයේ ඉහළිනුත් පහළිනුත් පිහිටමින් ලංකාවට අතිශයින් සමාන වූ උණුසුම් ඝර්ම කලාපීය දේශගුණයක් දක්නා ලදී. මෙම ප්‍රධාන දූපත් 16 කුඩා දූපත් සමූහයක එකතුවකින් සෑදී ඇති අතර කිරිබතීවල අගනගරය හා එහි පාර්ලිමේන්තුව පිහිටා ඇති දූපත ‘තරාවා’ ලෙසත් හැඳින්විණි.

‘තරාවා’ දූපතේ උතුරු තරාවා හා දකුණු තරාවා ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර තරමක කුඩා දූපතක් වන ‘බැෂිගෝ’ දුපතේ අපට නවාතැන් පිළියෙල වී තිබිණි. දකුණු තරාවා දූපත, දිගින් කිලෝමීටර 26 ක් වූ අතර පළල මීටර් 200 ක පමණ ප්‍රමාණයක් ගත් අතර අප සමුළුව තිබූ දකුණු තරාවාහි පාර්ලිමේන්තුව පිහිටි එක් කොනක සිට අප නවාතැන් ගත් ‘බැෂියෝ’ වෙත ගමනේ දී අප දෙපසින්ම කුඩා දුරකින් සුන්දර වූ පැසිපික් මුහුද දැක ගැනීමට අපට අවකාශ ලැබිණි. දකුණු තරාවා ආසන්නයේ කුඩා දූපත් පහක් තිබූ අතර මෙම දූපත් මුහුද හරහා සෑදු පාරවලින් යා කර තිබූ අතර අප ගමන්ගත් වාහනය මෙම පාරේ යනවිට දෙපසේ මුහුද අත ළඟින් දර්ශනය වන තරමට පටු විය.

කිරිබතීහි ජනතාව ඉතාම සුහදශීලී හා මිත්‍ර ජාතියක් වූ අතර තවමත් සංවර්ධනය අතින් ඉතා පහළ මට්ටමක පවතින බව අපට දැක ගන්නට ලැබිණ. මේ වන විටත් කිරිබතී රාජ්‍යය මුදල් ලෙස නවසීලන්ත ඩොලර් භාවිත කරන අතර ප්‍රධාන දූපත වූ තරාවාහි ඕස්ට්‍රේලියා, නවසීලන්ත බැංකුවෙහි ANZ ශාඛා දෙකක් පමණක් දක්නට ලැබිණි. කිරිබතී ආර්ථිකය ‘යැපුම්’ මට්ටමේ ආර්ථිකයක ලක්ෂණ පෙන්නුම් කරන ලද අතර එහි ප්‍රධාන විදේශ ආදායම් ලෙස සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය හා කොප්පරා නිෂ්පාදනය කැපී පෙනේ. කිරිබතී දූපත මුහුදු මට්ටමේම රාජ්‍යයක් වූ අතර එහි කැපී පෙනෙන පොල් වගාවක් දක්නට ලැබිණි. ලංකාවේ මෙන් සංවිධානාත්මක පොල් වගා කිරීමක් දක්නට නොලැබුණු අතර අසංවිධානාත්මක ලෙස වගාකර තිබූ පොල් ගස්වල හොඳ අස්වැන්නක් දක්නට ලැබිණි. කිරිබතී වැසියන් බහුල ලෙස පොල් ආහාරයට නොගන්නා අතර තම නිෂ්පාදන ‘කොප්පරා’ ලෙස පිටරට පැටවීමෙන් පොල්වලින් ආදායමක් උපයා ගනු අපට දක්නට ලැබිණි.

කිරිබතී වැසියන්ගේ ආහාරපාන ඉතා ප්‍රනීත වූ අතර එහි විවිධ ආකාරයට පිළියෙල කරන ලද මාළු හා මාංශවලින් පිරී පැවතිණ. ලංකාවේ ‘දෙල්’ ගස, පොල්වලට දෙවැනිව ප්‍රධාන ශාකයක් ලෙස දූපත් පුරා දක්නට ලැබුණු අතර සෑම ප්‍රධාන වේලකටම රසවත් ලෙස සකසන ලද හා බදින ලද දෙල් නොඅඩුව දක්නට ලැබුණි. ඉතා ප්‍රනීත ලෙස සකසා තිබූ බදින ලද දෙල් අපගේ සිත්ගත් කෑමක් වූ අතර අප සැවොම රිසි ලෙස එම ප්‍රණීත වූ දෙල් බැදුම භුක්ති වින්දෙමු.

උතුරු තරාවා දූපත, දකුණු තරාවා දූපත හා සම්බන්ධ වූයේ කුඩා පාලමකින් වන අතර දකුණු තරාවා සම්පූර්ණයෙන්ම ග්‍රාමීය ස්වභාවයක් ඉසිලූ අතර දූප්පත් හා නොදියුණු බවක් දක්නට ලැබිණ. එසේ වුවද උතුරු තරාවාහි දර්ශනීය මුහුදු තීරය සංචාරක කර්මාන්තය හරහා දියුණු කිරීමේ මංපෙත් සකසමින් තිබූ බව දර්ශනය විය.

කිරිබතී වැසියන් සමාජයීය වශයෙන් එකට එකතු වී කටයුතු කරන බවක් සෑම ගමකම අපට නිරීක්ෂණය විය. සෑම ගමකම විශාල මඩුවක් ලෙස සැකසූ පොදු ස්ථානයක් තිබූ අතර මෙම ස්ථානයේ ඔවුන්ගේ සියලු පොදු කටයුතු එකට එක්ව කරන බව අප නිරීක්ෂණය කරන ලදී. අප කළ ක්ෂේත්‍ර සංචාරවලදී අප පිළිගැනීම හා සංග්‍රහ කිරීම මෙම ‘ගාල වල’ සිදු කළ අතර අතිශයින් විශේෂ වූ කිරිබතී වැසියන්ගේ ‘ගෝත්‍ර නැටුම්’ අප සිත් සතන් සැබවින්ම පිනවන ලදී.

කිරිබතී වැසියන්ගේ උණුසුම් සත්කාර මැද පවත්වන ලද ‘ආසියානු පැසිපික් පොල් ප්‍රජාවේ’ වාර්ෂික සමුළුව අවසන 109,693 ක කිරිබතී වැසියන්ට නායකත්වය සපයන සරල සුහද කිරිබතී ජනාධිපතිවරයාගේ ජනපති නිවසේ පවත්වන ලද සුහද රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව අප සැම කිරිබතී දිවයින පිළිබඳ අමතක නොවන සුන්දර අත්දැකීමක් සමග නැවත අප රට බලා පියාසර කෙරුවෙමු.

ආචාර්ය ලලිත් පෙරේරා

නියෝජ්‍ය අධ්යක්ෂ (පර් යේෂණ)

පොල් පර්යේෂණ ආයතනය, ලුණුවිල

[QUOTE="araki, post: 23279521, member: 360239"] [b]ලෝකයේ මුලින්ම නව අවුරුද්ද උදාෙවන කිරිබත[/b] [B][SIZE=5]ලෝකයේ මුලින්ම නව අවුරුද්ද උදාෙවන කිරිබතී දූපත[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7518339cb3.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_968668061f.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_11890c4426.jpg[/IMG][/SIZE] [COLOR=#ff0000][B][SIZE=5]2018 නව අවුරුදු උදානය රූපවාහිණියෙන් විකාශය වූයේ, ලෝකයේ පළමුවෙන්ම නව අවුරුදු උදාව ලැබුවේ පැසිපික් කලාපයේ කුඩා දිවයින් දෙකක් වන කිරිබතී (Kiribati) හා සැමෝවා දිවයින්වලට බව නිවේදනය කරමිනි. [/SIZE][/B][/COLOR] [SIZE=5]එම ප්රවෘත්ති විකාශය නව අවුරුදු උදාවට මසකට පමණ පෙර පොල් පර්යේෂණ ආයතනයේ සභාපති ජයන්ත ජයවර්ධන, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් යන මහත්වරුන් සමඟ ‘කිරිබතී’ දිවයිනට රාජකාරි සංචාරයක් කිරීමට මා හට ලැබුණ අනගි අවස්ථාව නැවත සිහිවිණ. [/SIZE] [SIZE=5]කිරිබතී දිවයිනට ගොඩබට ඉතිහාසයේ පළමු ශ්‍රී ලාංකිකයන් අප බව අපි විශ්වාස කරමු. 2017 නොවැම්බර් මස 23 දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සිංගප්පූරුවේ ෂැංගි ගුවන් තොටුපළට ගොඩබට අප, ඉන්පසු ‘ෆීජී’ ගුවන් සේවයේ පැය 10 1/2 ක් ගෙවා ෆීජීහි ‘නදී’ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස එතැන් සිට නැවත පැය 4 1/2 ක ගුවන් ගමනකින් පසු සුන්දර පැසිපික් දූපත් සමූහයේ, කිරිබතී රාජ්‍යයේ ප්‍රධාන දූපත වන තරාවා දූපතේ ‘බොන්රිකි’ ජාත්‍යන්තර ගුවන් තොටින් දූපත් 33 කින් සැදුම්ලත් ‘කිරිබතී’ රාජ්‍යය වෙත පා තැබුවෙමු. [/SIZE] [SIZE=5]ගුවන් තොටුපලේදීම උණුසුම් පිළිගැනීමකට ලක් වූ අපි ‘ආසියානු පැසිපික් පොල් ප්‍රජාව’ ජාත්‍යන්තර සංවිධානයේ වාර්ෂික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූවෙමු. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_41841fdb35.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9b56766e40.jpg[/IMG][/SIZE] [SIZE=5]කිරිබතී රාජ්‍යයේ ජනයා ‘මැලනීසිනුවන්’ වන අතර මුළු කිරිබතී රාජ්‍යයේම ජනගහණය 109,693 ක් තරම් කුඩා අගයක් ගනී. කිරිබතී රාජ්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයක් වන අතර ප්‍රධාන දූපත් 16 ක දාමයක් ලෙස සමකයේ ඉහළිනුත් පහළිනුත් පිහිටමින් ලංකාවට අතිශයින් සමාන වූ උණුසුම් ඝර්ම කලාපීය දේශගුණයක් දක්නා ලදී. මෙම ප්‍රධාන දූපත් 16 කුඩා දූපත් සමූහයක එකතුවකින් සෑදී ඇති අතර කිරිබතීවල අගනගරය හා එහි පාර්ලිමේන්තුව පිහිටා ඇති දූපත ‘තරාවා’ ලෙසත් හැඳින්විණි. [/SIZE] [SIZE=5]‘තරාවා’ දූපතේ උතුරු තරාවා හා දකුණු තරාවා ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන අතර තරමක කුඩා දූපතක් වන ‘බැෂිගෝ’ දුපතේ අපට නවාතැන් පිළියෙල වී තිබිණි. දකුණු තරාවා දූපත, දිගින් කිලෝමීටර 26 ක් වූ අතර පළල මීටර් 200 ක පමණ ප්‍රමාණයක් ගත් අතර අප සමුළුව තිබූ දකුණු තරාවාහි පාර්ලිමේන්තුව පිහිටි එක් කොනක සිට අප නවාතැන් ගත් ‘බැෂියෝ’ වෙත ගමනේ දී අප දෙපසින්ම කුඩා දුරකින් සුන්දර වූ පැසිපික් මුහුද දැක ගැනීමට අපට අවකාශ ලැබිණි. දකුණු තරාවා ආසන්නයේ කුඩා දූපත් පහක් තිබූ අතර මෙම දූපත් මුහුද හරහා සෑදු පාරවලින් යා කර තිබූ අතර අප ගමන්ගත් වාහනය මෙම පාරේ යනවිට දෙපසේ මුහුද අත ළඟින් දර්ශනය වන තරමට පටු විය. [/SIZE] [SIZE=5]කිරිබතීහි ජනතාව ඉතාම සුහදශීලී හා මිත්‍ර ජාතියක් වූ අතර තවමත් සංවර්ධනය අතින් ඉතා පහළ මට්ටමක පවතින බව අපට දැක ගන්නට ලැබිණ. මේ වන විටත් කිරිබතී රාජ්‍යය මුදල් ලෙස නවසීලන්ත ඩොලර් භාවිත කරන අතර ප්‍රධාන දූපත වූ තරාවාහි ඕස්ට්‍රේලියා, නවසීලන්ත බැංකුවෙහි ANZ ශාඛා දෙකක් පමණක් දක්නට ලැබිණි. කිරිබතී ආර්ථිකය ‘යැපුම්’ මට්ටමේ ආර්ථිකයක ලක්ෂණ පෙන්නුම් කරන ලද අතර එහි ප්‍රධාන විදේශ ආදායම් ලෙස සංචාරක ව්‍යාපාරය, ධීවර කර්මාන්තය හා කොප්පරා නිෂ්පාදනය කැපී පෙනේ. කිරිබතී දූපත මුහුදු මට්ටමේම රාජ්‍යයක් වූ අතර එහි කැපී පෙනෙන පොල් වගාවක් දක්නට ලැබිණි. ලංකාවේ මෙන් සංවිධානාත්මක පොල් වගා කිරීමක් දක්නට නොලැබුණු අතර අසංවිධානාත්මක ලෙස වගාකර තිබූ පොල් ගස්වල හොඳ අස්වැන්නක් දක්නට ලැබිණි. කිරිබතී වැසියන් බහුල ලෙස පොල් ආහාරයට නොගන්නා අතර තම නිෂ්පාදන ‘කොප්පරා’ ලෙස පිටරට පැටවීමෙන් පොල්වලින් ආදායමක් උපයා ගනු අපට දක්නට ලැබිණි. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d81c60935d.jpg[/IMG][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f4b6a75ea7.jpg[/IMG][/SIZE] [SIZE=5]කිරිබතී වැසියන්ගේ ආහාරපාන ඉතා ප්‍රනීත වූ අතර එහි විවිධ ආකාරයට පිළියෙල කරන ලද මාළු හා මාංශවලින් පිරී පැවතිණ. ලංකාවේ ‘දෙල්’ ගස, පොල්වලට දෙවැනිව ප්‍රධාන ශාකයක් ලෙස දූපත් පුරා දක්නට ලැබුණු අතර සෑම ප්‍රධාන වේලකටම රසවත් ලෙස සකසන ලද හා බදින ලද දෙල් නොඅඩුව දක්නට ලැබුණි. ඉතා ප්‍රනීත ලෙස සකසා තිබූ බදින ලද දෙල් අපගේ සිත්ගත් කෑමක් වූ අතර අප සැවොම රිසි ලෙස එම ප්‍රණීත වූ දෙල් බැදුම භුක්ති වින්දෙමු. [/SIZE] [SIZE=5]උතුරු තරාවා දූපත, දකුණු තරාවා දූපත හා සම්බන්ධ වූයේ කුඩා පාලමකින් වන අතර දකුණු තරාවා සම්පූර්ණයෙන්ම ග්‍රාමීය ස්වභාවයක් ඉසිලූ අතර දූප්පත් හා නොදියුණු බවක් දක්නට ලැබිණ. එසේ වුවද උතුරු තරාවාහි දර්ශනීය මුහුදු තීරය සංචාරක කර්මාන්තය හරහා දියුණු කිරීමේ මංපෙත් සකසමින් තිබූ බව දර්ශනය විය. [/SIZE] [SIZE=5]කිරිබතී වැසියන් සමාජයීය වශයෙන් එකට එකතු වී කටයුතු කරන බවක් සෑම ගමකම අපට නිරීක්ෂණය විය. සෑම ගමකම විශාල මඩුවක් ලෙස සැකසූ පොදු ස්ථානයක් තිබූ අතර මෙම ස්ථානයේ ඔවුන්ගේ සියලු පොදු කටයුතු එකට එක්ව කරන බව අප නිරීක්ෂණය කරන ලදී. අප කළ ක්ෂේත්‍ර සංචාරවලදී අප පිළිගැනීම හා සංග්‍රහ කිරීම මෙම ‘ගාල වල’ සිදු කළ අතර අතිශයින් විශේෂ වූ කිරිබතී වැසියන්ගේ ‘ගෝත්‍ර නැටුම්’ අප සිත් සතන් සැබවින්ම පිනවන ලදී. [/SIZE] [SIZE=5]කිරිබතී වැසියන්ගේ උණුසුම් සත්කාර මැද පවත්වන ලද ‘ආසියානු පැසිපික් පොල් ප්‍රජාවේ’ වාර්ෂික සමුළුව අවසන 109,693 ක කිරිබතී වැසියන්ට නායකත්වය සපයන සරල සුහද කිරිබතී ජනාධිපතිවරයාගේ ජනපති නිවසේ පවත්වන ලද සුහද රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව අප සැම කිරිබතී දිවයින පිළිබඳ අමතක නොවන සුන්දර අත්දැකීමක් සමග නැවත අප රට බලා පියාසර කෙරුවෙමු. [/SIZE] [B][SIZE=5]ආචාර්ය ලලිත් පෙරේරා නියෝජ්‍ය අධ්යක්ෂ (පර් යේෂණ) පොල් පර්යේෂණ ආයතනය, ලුණුවිල [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom