Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති &#3524

ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර් - Top Military Helicopters in Battlefield

දෙවන ලෝක යුද්දයෙන් පසු ගතවූ වසර 60 තුල ලෝකයේ සිදුවු බොහෝමයක් යුද්දවල ගුවන අත්පත් කරගත් ප්‍රධානතම අවියක් වූයේ හෙලිකොප්ටරයයි. ප්‍රහාරක ගුවන් යානා සමග සැසදීමේදී ඊට වඩා ලේසියෙන් යුද පිටියේ අස්සක් මුල්ලක් නෑර මේවාට කඩා වැදීමට හැකිවීමත් ගුවන් ගත කිරීමට ගුවන් පථ, නවතා තැබීමට ගුවන් තොටුපල වලම අවශ්‍ය නොවීමත්, ප්‍රායෝගිකව බොහෝ අවස්ථාවල ප්‍රහාරක ගුවන් යානාවලට වඩා හෙලිකොප්ටරය යොදා ගැනීම පහසුවීම, යුද පිටියේ අනතුරට ලක්වන්නන් කඩිනමින් ගලවා ගැනීමේ පහසුව මෙන්ම, යුද පිටියට වාහන වැනි බර උපකරණ පවා ගුවනින් ලබා දීමේ හැකියාව ඇතුළු කාරණා ගණනාවක් ඉටු කරගැනීමට හෙලිකොප්ටරය උපකාරීවීම නිසා මේ ගුවන් වාහනය සංග්රාම භූමියට වර්තමානය වන විට නැතුවම බැරි දෙයක් ලෙස හැදින්වූවත් වරදක් නැති බව නිසැකයි.

හෙලිකොප්ටරය සොයා ගැනීමෙන් පසු එය බොහෝ සිවිල් කටයුතු වලට යොදා ගත්තත් පසු කාලීනව එය සංග්රාම සදහා ප්රමුඛව යොදා ගැනීමේ වටිනාකම වටහා ගත් ඇමරිකානු ගුවන් හමුදාව 60 දශකයේ මුල් භාගයේ ඒ සදහා සංග්රාම සදහාම වූ ප්‍රහාරක හෙලිකොප්ටර් තැනීම කෙරේ නැඹුරු වූ අතර එයට වඩාත් හේතුවූයේ ඒ සමයේ ඇරඹුන වියට්නාම් යුද්දය සමග වියට්කොන්වරුන්ට හා උතුරු වියට්නාම හමුදාවට පහර දීමට ගුවන් මාර්ගය යොදා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගීම හා ඒවන විට භාවිතාකල හෙලිකොප්ටර් බොහෝමයක් සිවිල් කටයුතු සදහා නිපදවූ ඒවා වූ අතර ඒවාට අවි වෙනමම සවිකිරීම මගින් යුද භූමිවල යම් යම් අවශ්‍යතාමත භාවතා කිරීමයි. මේ නිසා ඔවුන් මුලින්ම සංග්‍රාමික හෙලිකොප්ටරයක් ලෙස ගුවන් හමුදාවේ අවශ්‍යතාව මත ලොක්හීඩ් (Lockheed) සමාගම විසින් Lockheed AH-56 Cheyenne යන GE T64 turboshaft engine එකකින් පණදුන් 212-knot (244 mph, 393 km/h) ක වේගයකින් යුතු හෙලිකොප්ටරය අත්හදා බැලීම 1966 දී ආරම්භ කර තිබෙන අතරම එය පළමුවරට ගුවන් ගත කර ඇත්තේ 1967 සැප්තැම්බර් 21 වෙනිදායි.

Lockheed AH-56 Cheyenne  ඇමරිකාව මෙසේ සිය ප්‍රහාරක හෙලිකොප්ටර් නිපදවද්දී එයට සමගාමීව එවකට සෝවියට් සංගමයද සිය ප්‍රහාරක හෙලිකොප්ටර් බලගනයන් ශක්තිමත් කිරීම ඇරඹූ අතර එවකකට නිපදවමින් තිබූMil Mi යන නාමය යටතේ ප්රවාහණය වැනි සිවිල් අවශ්‍යතාවෙනුවෙන් නිපදවෙමින් තිබූ හෙලිකොප්ටර්වලට අමතරව Mil Mi-24 යන ප්‍රහාරක ශක්තිය මෙන්ම ප්‍රවාහණ හැකියාවෙන්ද යුතු හෙලිකොප්ටරය ප්‍රථම වරට 1969 සැප්තැම්බර් 19 වන දින ගුවන් ගත කරන ලදි.

මෙසේ ක්‍රමයෙන් දියුණු වූ ප්‍රහාරක හෙලිකොප්ටර් කිහිපයක් පිළබදව අපි දැන කියා ගනිමු...

Bell 47

මෙය පෙති දෙකකින් යුක්ත වූ අතර තනි එන්ජිමකින් ජීවය ලබා දෙන ලදි. සැහැල්ලු හෙලිකොප්ටරයක් වූ මෙය මුලින්ම සිවිල් කටයුතු සදහා යොදාගත් අතර මුලින් නිපදවා තිබූ Model 30 ආකෘතිය වැඩි දියුණු කිරීමෙන් මෙය නිර්මාණය කොට ඇත. 1946 මාර්තු 8 වනදා සිට එම කාර්යයන් ආරම්භකර ඇත. මෙම යානා 5,600 කටත් වඩා නිපවූ මේවා පසුව ඇමරිකානු ගුවන් හමුදාවේ අවශ්‍යතාව මත 47A යන මාදිලිය නිපදවන ලදි.

මෙම Bell හෙලිකොප්ටර් ඉතාලියේ Agusta, ජපානයේ Kawasaki Heavy Industries සහ එක්සත් රාජධානියේ Westland Aircraft යන ගුවන් යානා නිපදවන කර්මාන්තශාලා වල නිපදවනු ලැබූ අතර YR-13, YR-13A මෙන්ම නියමුකුටිය හා යානයේ රාමුව මුළුමනිනම් ආවරණය වන සේ තැනූ Bell 47J Ranger යන මාදිලි ප්‍රසිද්ධම මාදිලි වේ. වඩාත් ප්‍රසිද්ධම සංග්‍රාමික අවශ්‍යතාමත තැනූ Bell 47 H-13 හෙවත් “Sioux” යන නමින් හැදින්වූ මාදිලියයි.

Focke-Achgelis Fa 223 Drache

ජර්මනිය දෙවන ලෝක යුද්දයේදී යුද අවි නිපදවීමේදී අනෙක් සෑම රටකටම වඩා ඉදිරියෙන් සිටි අතර හෙලිකොප්ටර් කිහිපයක්ද ඔවුන් සිය සංග්‍රාමයට යොද ගෙන ඇත The Focke-Achgelis Fa 223 Drache හෙවත් ඉංග්‍රීසියෙන් “Dragon” හෙවත් මකරා ලෙස හැදින්වූ මෙම යානය යුද්දයකදී යොදා ගත් පළමු හෙලිකොප්ටරය ලෙස හැදින්වූවත් වරදක් නැත. මෙම යානා 20 ක් පමණක් තැනූ බව කියන අතරම 1,000 hp Bramo 323 radial engine කින් ජවය ලබා දුනි. අඩි 39 ක් (12 m) දිග තටු දෙකක් හෝ තුනක් තිබූ මෙම යානයේ රාමුව අඩි 40 ක් (12 m) දිග සිලින්ඩරාකාර එකකි.

උපරිම වේගය 175 km/h (109 mph) දක්වා වූ මෙම යානයේ වරක 182 km/h (113 mph) වේගයක්ද වාර්තා කර ඇති අතර උපරිම වශයෙන් 7,100 m (23,300 ft) උසකින් යානය ගමන් කරවිය හැකිය. 1,000 kg (2,200 lb) බර පැටවිය හැකි උවත් එවිට වේගය 121 km/h (75 mph) ක් හා යා හැකි උස 2,440 m (8,010 ft) වෙතැයි පැවසේ.

Westland Lynx

බ්‍රිතාන්‍යයේ Yeovil කර්මාන්තශාලාවේ නිපදවන ලද Westland Lynx හෙලිකොප්ටරය බහුකාර්යය හමුදා අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. මෙය සිවිල්, නාවික මෙන්ම යුද භූමියේ විවිද උපයෝගිතා කාර්යයන් වෙනුවෙන් යොදාගන්නා ලද අතර මුලින්ම 1971 දී ගුවන් ගත කර ඇති ඇතර 1978 දී මුලින්ම හමුදා සදහා යොදගෙන ඇත.

බොහෝ රටවල ගුවන් හමුදා හෝ නාවික හමුදා ඒකක තුල දක්නට ලැබෙන මෙම යානය යුද භූමියට සැපයුම් පහසුකම් ලබාදීම, භූමියේ තොරතුරු සෙවීම, ගලවා ගැනීමේ මෙහෙයුම් හා සබ්මැරීන වලට පහර දෙන යානා ලෙසද යොදා ගෙන ඇත.

Mil Mi-24

අපගේ ගුවන් හමුදාවේද තිබෙන මෙම Mil Mi-24 හෙලිකොටප්ර් යානා පසුගිය යුද සමයේ කල කාර්යභාරය සුළුපටු නොවන බව ඔබ සැමට අමුතුවෙන් කිව යුතු නැහැ. විශාල ප්‍රහාරක හෙලිකොප්ටර් විශේෂයක් වන මෙහි නියමුවන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුද රැගෙන යාමට හැකිවීම මෙහි විශේෂ ලක්ෂනයක්. රුසියාවේ Mil Moscow Helicopter නිශ්පාදනාගාරයේ නිපදවන මෙම යාන මුලින්ම 1972 දී සෝවියට් ගුවන් හමුදාවට භාවිතා කර ඇති අතර මේ වන විට ලෝකයේ රටවල් 30 කට අධික සංඛ්‍යාවක් මේවා භාවිතා කරයි. "පියාඹන යුද ටැංකි" (“flying tank”)හා නිල නොවන අන්වර්ථ නාමයක් වන "කිඹුලා" (Krokodil, “Crocodile”) ලෙසද මේවා හදුන්වයි.

නේටෝ සංවිධානය "Hind" යන සංකේත නාමයෙන්ද හැදින්වෙන මේවා රුසියානු ගුවන් හමුදාව 2007 දී ප්‍රකාශ කල පරිදි මෙහි වැඩි දියුණු කල මාදිලියක් වන හා විවිද දේශගුණික තත්ව හා දිවා රෑ දෙකේදීම මෙහෙයුම් වලට සම්බන්ධවිය හැකි හා ප්රහාරයන්ට මීටත් වඩා ඔරොත්තුදෙන Mil Mi-28 හෙලිකොප්ටර් යානා හා Kamov Ka-50 "Black Shark" යානා මගින් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය. ඔවුන්ගේ අභිලාශය පරිදි Mil Mi-24 යානා 300 ක් වෙනුවට ඉහත කී යානා යෙදවීමට බලාපොරොත්තුවේ.

Mil Mi-28

Kamov Ka-50 "Black Shark"

OH-6A
අනෙක් හෙලිකොප්ටර් වලට වඩා තරමක් දිගින් අඩු යානයක් වන මෙය මුලින්ම 1963 දී ගුවන් ගත කර ඇති අතර 1966 සිට මේ දක්වාම ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයට ගන්නා බව පැවසේ. මෙය Loach නම් අන්වර්ථනාමයෙන්ද හැදින්වෙන අතර Loach යනු කුඩා මිරිදිය මතස්‍ය විශේෂයකි.

තනි එන්ජිමකින් හා තටු හතරකින්ද යුක්ත මෙම යානා පුද්ගලයන් ප්රවාහණය, පලා යාමේ හා පහරදීමේ මෙහෙයුම හා තොරතුරු සොයාබැලීමේ කාර්යය සදහා යොදාගනී. මෙම හෙලිකොප්ටර් 369 මාදිලිය සිවිල් කටයුතු සදහා යොදාගනු ලබන්නකි.

(The Hughes Helicopters OH-6 Cayuse (nicknamed “Loach”, after the requirement acronym LOH – light Observation Helicopter) is a single-engine light helicopter with a four-bladed main rotor used for personnel transport, escort and attack missions, and observation. Hughes also developed the Model 369 as a civilian helicopter, the HughesModel 500, currently produced by MD Helicopters.)

AH-1 Cobra

බෙල් සමාගම විසින් නිපදවන ලද මෙම AH-1 Cobra හෙලිකොප්ටරයට බෙල් සමාගම දුන් නම වන්නේ Bell 209 යන නාමයයි. මෙය පෙති දෙකකින්, තනි එන්ජිමකින් සමන්විත ප්‍රහාරක යානයක් වන අතර අන්වර්ථනාමය වූයේ HueyCobra නැතහොත් Snake ලෙසයි.

මෙම AH-1 හෙලිකොප්ටර් කලෙක ඇමරිකානු ගුවන් හමුදාවේ කොදු නාරටිය ලෙසද හැදින්විය හැකි ගරුත්වයක් දිනාතිබූ අතර දැන් නම් එම ගරුත්වය අත්පත් කරගෙන ඇත්තේ AH-64 Apache ප්‍රහාරක හෙලිකොප්ටර් විසින් බව පැවසේ. කෙසේවෙතත් තවමත් මේවායේ වැඩි දියුණු කරන ලද යානාවන් ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය වැනි රටවල ගුවන් හමුදාවල භාවිතා කරන අතර ඇමරිකානු මැරීන් බලකාය පසුව නිපදවන ලද එන්ජින් දෙකකින් යුතු AH-1 යානා තවමත් තම මෙහෙයුම් සදහා භාවිතා කරයි.

අතිරික්ත AH-1 යානා දැන් ඇමරිකානු ගිණි නිවන හමුදාවේ වනන්තර ලැව්ගිනී මැඩලීමේ ව්‍යාපෘතියක් වන  Firewatch Cobra ව්‍යාපෘතියට සුදුසු සේ වෙනස් කර තිබෙන අතර එම යානා FireSnake යන අන්වර්ථ නාමයෙන් හදුන්වයි.

UH-1

UH-1 Iroquois හෙලිකොප්ටරයක් බෙල් සමාගම විසින් 1952 දී නිපදවූවක් වන අතර මෙය යුද භූමියේ තුවාල ලබන සෙබලුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉවත් කර ගැනීමට හා යුද භූමියට සැපයුම් ලබා දීමට භාවතා කර ඇත. 1952 දී නිපදවුන මෙම යානා 1956 දී ප්‍රථම වරට ගුවන් ගත කර ඇති අතර 1960 සිට නිෂ්පාදන කටයුතු ආරම්භකර තිබේ.

මෙම හෙලිකොප්ටර්, ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයට ගත් ප්‍රථම ටර්බයින බලය සහිත එන්ජින් සහිත යානා වේ (the UH-1 was the first turbine-powered helicopter to enter production for theUnited States military). මේම යානා 16,000 ක් ලෝකය පුරා භාවිතයට ගෙන ඇත.

Huey යන අන්වර්ථනාමයෙන්ද හදුන්වන මෙම යානා ප්‍රථමවරට යුද භූමියේ භාවිතා කර ඇත්තේ වියට්නාම යුද්දයේදි වන අතර එම සංග්‍රාමයේදී පමණක් දල වශයෙන් 7000 ක් වූ මෙම UH-1 හෙලිකොප්ටර් භාවිතා කර ඇත.

(The UH-1 Iroquois is a military helicopter powered by a single, turboshaft engine, with a two-bladed main rotor and tail rotor. The helicopter was developed by Bell Helicopterto meet the United States Army’s requirement for a medical evacuation and utility helicopter in 1952, and first flew on 20 October 1956. Ordered into production in March 1960, the UH-1 was the first turbine-powered helicopter to enter production for theUnited States military, and more than 16,000 have been produced worldwide.

The first combat operation of the UH-1 was in the service of the U.S. Army during theVietnam War. The original designation of HU-1 led to the helicopter’s nickname of Huey. In September 1962, the designation was changed to UH-1, but Huey remained in common use, as well as being chosen as the official name by the United States Marine Corps. Approximately 7,000 UH-1 aircraft saw service in Vietnam.)

UH-60 Black Hawk

1974 සිට මේ දක්වාම නිපදවෙන තවත් සාඩම්බර ඇමරිකානු හෙලිකොප්ටර් විශේෂයක් වන මෙම UH-60 Black Hawk යානය පෙති 4 කින් හා ද්විත්ව එන්ජින් පද්දතියකින් බල ගැන්වේ. මධ්‍යම ප්‍රමාණයේ යානා විශේෂයක් වන මෙය Sikorsky Aircraft සමාගම විසින් නිපදවයි.

ඇමරිකාවට අමතරව තුර්කි, කොලොම්බියා හා දකුණු කොරියානු ගුවන් හමුදා විසින් මෙම යානා සිය මෙහෙයුම් සදහා යොදා ගනි. මෑත කාලීන යුද මෙහෙයුම් සදහාද මෙම යානා බෙහෙවින් යොදා ගන්නා අතර 2001 දී තිරගත වූ Black Hawk Down චිත්‍රපටිය තුලද මෙම යානා දැක ගත හැකි විය.

The AH-64 Apache

අද දවසේ ඇමරිකානු ගුවන් මෙහෙයුම් තුල වැඩියෙන්ම කියවෙන ප්‍රහාරක හෙලිකොප්ටර් විශේෂය මෙය යයි සදහන් කලත් වරදක් නැහැ. මුල් කාලයේ අත්හදා බැලූ Lockheed AH-56 Cheyenne යානා වල දුර්වලතාවයන් පැන නැගීම නිසා ඒවා මැඩලූ සහ නව අවශ්‍යතාද සපිරුන, වැඩි ප්‍රහාරක බලය, ප්රහාරයන්ට ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම භූමියේ භට පිරිස්වලට උපරිම සහයදිය හැකි, නොනැසී පවතින හා සූක්ෂම ලෙස ඉලක්කගත කොට ප්‍රහාර එල්ල කල හැකි හෙලිකොප්ටරයක් නිපදවීමට ඇමරිකානු ගුවන් හමුදාවට දැඩි අවශ්යතාවයක්විය.

මෙම අභියෝග සියල්ල ජය ගැනීමේ අරමුණින් එකල Hughes නමින් හැදින්වූ (පසුව McDonnell Douglas සමාගම මගින් මිලට ගන්නා ලදි) සමාගම නියමුවන් දෙදෙනෙකුගෙන් යුතු බලසම්පන්න එන්ජින් වලින්ද ගුවන් ගගණ තාක්ෂනය ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික පද්දතිවලින්ද (advanced avionics) සපිරුන මෙන්ම වෙඩි බලයටද ඔරොත්තුදෙන හෙවත් 23 mm දක්වා වූ වෙඩි උණ්ඩ ප්‍රහාර හමුවේ වුවද ප්‍රතිප්‍රහාර එල්ල කල හැකි හෙලිකොප්ටරයක් නිපදවා 1975 දී ප්‍රථම වරට ගුවන් ගත කලේය. එසේම මෙහි වෙඩි නොවදින ආවරණ සවිකල නියමු කුටිය පවා 12.7mm වෙඩි උණ්ඩ වලට ඔරොත්තුදීමේ හැකියාවෙන් යුතුවිය. කෙසේ වෙතත් මෙම යානය ගුවන් හමුදාවට හදුන්වාදී ඇත්තේ 1986 දීය.

AH-64 Apache යානය ශක්තිය උරා ගන්නා ගොඩබෑමේ ගියරයකින්ද සමන්විත අතර එහි ඉදිරියෙන් සවිකෙරුන හැකිලිය හැකි chain gun පද්දතිය නිසා හදිසි ගොඩබෑමකදී භූමියෙන් එල්ල වන ප්‍රහාර වලට ප්රතිප්රහාරදී ආරක්ෂාව තහවුරු කරගැනීමේ අවස්ථාවද සලසන ලදි.

පහරදීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට හෙලිකොප්ටරයේ නාසය වැනි කොටසේ එල්ලය ලබා ගැනීමට හා රාත්‍රී දැකීමේ හැකියාවෙන් යුතු අංශක ගණනාවකින් භ්‍රමණය වන පද්දතියක් සවිකල අතර එයින් ලබා දෙන තොරතුරු යානයේ වෙඩික්කරුවාගේ හෙල්මටයේ සවිකෙරුන පද්දතියකින් ඔහුට දැකගත හැකිවිය.

මෙම හෙලිකොප්ටරයේ මූලිකම අවිය Hellfire anti-tank missiles පද්තිය වන අතර ඊට අමතරව භූමියේ ඉලක්ක වලට පහර දීමට රොකට් වෙඩි බලය හා 30-mm chain gun භාවිතා විය. මීට අමතරව සතුරු හෙලිකොප්ටර් හා පහළින් පියාසර කරන ගුවන් යානා විනාශ කිරීම සදහා Stinger හෝ Sidewinder missiles ද සවිකල හැකිවිය.

මෙම හෙලිකොප්ටර් සිය කාර්යය සිදුකල හොදම අවස්ථා ලෙස පැනමාවේ හා 1991 ගලෆ් යුද්දය සදහන් කල හැකි අතර ඉරාක සොල්දාදුවන් 10,000 ක් වරක යටත් වී ඇත්තේ මෙම Apache තුනක් පමණක් යුද භූමියට පැමිණුන අවස්ථාවේ බව කියවේ. මෙම සාර්ථකත්වයන්ද සැලකිල්ලට ගෙන වඩාත් වැඩි දියුණු කල Apache AH-64D යන මාදිලියද නිපදවන ලද අතර එය ඉදිරියේදී තවත් දියුණු කරන බවද පැවසේ. මෙහි ඇති Longbow fire control radar පද්දතිය මගින් සතුරු යානා හෝ භූමියේ ප්‍රහාරක බලයන් දැනගැනීම, ඒවා පිහිටි ස්ථාන නිර්ණය, වර්ගීකරණය, නිවැරදි එල්ලයන් ලබා ගැනීම මෙන්ම සතුරු ප්රභවයට යානය පිළිබද දැන ගැනීමට අවස්ථා අවම කිරීමේ පහසුකම එයින් ලැබේ. එසේම මෙහි ප්‍රධාන පියාපත් වලට ඉහලින් සවි කර ඇති radome(radar dome) පද්දතිය මගින් යානයට කිසියම් ස්ථානයක සැඟවී සිටිමින්ම යුද භූමිය නිරීක්ෂනය කොට ඇසිල්ලකින්ම ඉහලට නැග සතුරාට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද සපයා ඇත.

සංඛ්‍යාත්මකව ගත්විට මේ වන විට මෙම හෙලිකොප්ටර් 1000 කට වඩා නිපදවා ඇති අතර ඇමරිකානු ගුවන් හමුදාවට අමතරව මේවා භාවිතා කරන්නේ එරටේ හිතමිතුරු හා හොදින් මුදල් අතින් පොහොසත් ඊශ්‍රායාලය

, ජපානය, කුවේටය, සිංගප්පූරුව, ඊජිප්තුව, ග්‍රීසිය, නෙදර්ලන්තය, එකසත් අරාබි එමිර් රාජ්‍යය, දකුණු කොරියාව, සවුදි අරාබිය හා එක්සත් රාජධානය යන රටවල් වේ.

එසේම AH-64D Longbow මාදිලියෙන් 227 පමණ නිපදවා හා තවත් 470 ක් පමණ හා AH-64A මාදිලියෙන් AH-64D මාදිලියට යාවත්කාලීන කර ඇත. මීට අමතරව Block II සහ Block III යන ව්‍යාපෘති යටතේ මෙම යානා තවදුරටත් නවීන ඉලෙක්ට්‍රොනික හා කාර්යයක්ෂමතාව අතින් පොහොසත් යානා නිපදවීමට අවශ්‍ය පරීක්ෂන කරගෙන යනු ලබයි.

Source:-Click Here

[QUOTE="djrox91, post: 11667193, member: 373754"] [b]ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හ[/b] [B][SIZE=3]ලෝකයේ යුද්ද වලදී වැඩියෙන්ම භාවිතාවී ඇති හෙලිකොප්ටර් - Top Military Helicopters in Battlefield [/SIZE][/B] [SIZE=3] [/SIZE] [SIZE=3]දෙවන ලෝක යුද්දයෙන් පසු ගතවූ වසර 60 තුල ලෝකයේ සිදුවු බොහෝමයක් යුද්දවල ගුවන අත්පත් කරගත් ප්‍රධානතම අවියක් වූයේ හෙලිකොප්ටරයයි. ප්‍රහාරක ගුවන් යානා සමග සැසදීමේදී ඊට වඩා ලේසියෙන් යුද පිටියේ අස්සක් මුල්ලක් නෑර මේවාට කඩා වැදීමට හැකිවීමත් ගුවන් ගත කිරීමට ගුවන් පථ, නවතා තැබීමට ගුවන් තොටුපල වලම අවශ්‍ය නොවීමත්, ප්‍රායෝගිකව බොහෝ අවස්ථාවල ප්‍රහාරක ගුවන් යානාවලට වඩා හෙලිකොප්ටරය යොදා ගැනීම පහසුවීම, යුද පිටියේ අනතුරට ලක්වන්නන් කඩිනමින් ගලවා ගැනීමේ පහසුව මෙන්ම, යුද පිටියට වාහන වැනි බර උපකරණ පවා ගුවනින් ලබා දීමේ හැකියාව ඇතුළු කාරණා ගණනාවක් ඉටු කරගැනීමට හෙලිකොප්ටරය උපකාරීවීම නිසා මේ ගුවන් වාහනය සංග්රාම භූමියට වර්තමානය වන විට නැතුවම බැරි දෙයක් ලෙස හැදින්වූවත් වරදක් නැති බව නිසැකයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හෙලිකොප්ටරය සොයා ගැනීමෙන් පසු එය බොහෝ සිවිල් කටයුතු වලට යොදා ගත්තත් පසු කාලීනව එය සංග්රාම සදහා ප්රමුඛව යොදා ගැනීමේ වටිනාකම වටහා ගත් ඇමරිකානු ගුවන් හමුදාව 60 දශකයේ මුල් භාගයේ ඒ සදහා සංග්රාම සදහාම වූ ප්‍රහාරක හෙලිකොප්ටර් තැනීම කෙරේ නැඹුරු වූ අතර එයට වඩාත් හේතුවූයේ ඒ සමයේ ඇරඹුන වියට්නාම් යුද්දය සමග වියට්කොන්වරුන්ට හා උතුරු වියට්නාම හමුදාවට පහර දීමට ගුවන් මාර්ගය යොදා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගීම හා ඒවන විට භාවිතාකල හෙලිකොප්ටර් බොහෝමයක් සිවිල් කටයුතු සදහා නිපදවූ ඒවා වූ අතර ඒවාට අවි වෙනමම සවිකිරීම මගින් යුද භූමිවල යම් යම් අවශ්‍යතාමත භාවතා කිරීමයි. මේ නිසා ඔවුන් මුලින්ම සංග්‍රාමික හෙලිකොප්ටරයක් ලෙස ගුවන් හමුදාවේ අවශ්‍යතාව මත [B][I]ලොක්හීඩ් (Lockheed) [/I][/B]සමාගම විසින් [B][I]Lockheed AH-56 Cheyenne [/I][/B]යන [B][I]GE T64 turboshaft engine[/I][/B] එකකින් පණදුන් 212-knot (244 mph, 393 km/h) ක වේගයකින් යුතු හෙලිකොප්ටරය අත්හදා බැලීම 1966 දී ආරම්භ කර තිබෙන අතරම එය පළමුවරට ගුවන් ගත කර ඇත්තේ 1967 සැප්තැම්බර් 21 වෙනිදායි.[/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-sMjhfct6SNw/Tb5HIRKRzCI/AAAAAAAABto/naRyteZdm5k/s1600/300px-Ah56a-lc1_b.jpg"][COLOR=black][IMG]http://1.bp.blogspot.com/-sMjhfct6SNw/Tb5HIRKRzCI/AAAAAAAABto/naRyteZdm5k/s1600/300px-Ah56a-lc1_b.jpg[/IMG][/COLOR][/URL][/SIZE] [SIZE=3][I]Lockheed AH-56 Cheyenne [/I][/SIZE] [SIZE=3]ඇමරිකාව මෙසේ සිය ප්‍රහාරක හෙලිකොප්ටර් නිපදවද්දී එයට සමගාමීව එවකට සෝවියට් සංගමයද සිය ප්‍රහාරක හෙලිකොප්ටර් බලගනයන් ශක්තිමත් කිරීම ඇරඹූ අතර එවකකට නිපදවමින් තිබූ[B][I]Mil Mi[/I] [/B]යන නාමය යටතේ ප්රවාහණය වැනි සිවිල් අවශ්‍යතාවෙනුවෙන් නිපදවෙමින් තිබූ හෙලිකොප්ටර්වලට අමතරව [I][B]Mil Mi-24[/B][/I] යන ප්‍රහාරක ශක්තිය මෙන්ම ප්‍රවාහණ හැකියාවෙන්ද යුතු හෙලිකොප්ටරය ප්‍රථම වරට 1969 සැප්තැම්බර් 19 වන දින ගුවන් ගත කරන ලදි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙසේ ක්‍රමයෙන් දියුණු වූ ප්‍රහාරක හෙලිකොප්ටර් කිහිපයක් පිළබදව අපි දැන කියා ගනිමු...[/SIZE] [SIZE=3][B]Bell 47[/B][/SIZE] [SIZE=3]මෙය පෙති දෙකකින් යුක්ත වූ අතර තනි එන්ජිමකින් ජීවය ලබා දෙන ලදි. සැහැල්ලු හෙලිකොප්ටරයක් වූ මෙය මුලින්ම සිවිල් කටයුතු සදහා යොදාගත් අතර මුලින් නිපදවා තිබූ Model 30 ආකෘතිය වැඩි දියුණු කිරීමෙන් මෙය නිර්මාණය කොට ඇත. 1946 මාර්තු 8 වනදා සිට එම කාර්යයන් ආරම්භකර ඇත. මෙම යානා 5,600 කටත් වඩා නිපවූ මේවා පසුව ඇමරිකානු ගුවන් හමුදාවේ අවශ්‍යතාව මත 47A යන මාදිලිය නිපදවන ලදි. [/SIZE] [CENTER][SIZE=3][URL="http://4.bp.blogspot.com/-7V4HaEMoH3g/Tb5HI0xzAuI/AAAAAAAABtw/inF4wFWhX8o/s1600/bell47d.jpg"][COLOR=black][IMG]http://4.bp.blogspot.com/-7V4HaEMoH3g/Tb5HI0xzAuI/AAAAAAAABtw/inF4wFWhX8o/s1600/bell47d.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම Bell හෙලිකොප්ටර් ඉතාලියේ Agusta, ජපානයේ Kawasaki Heavy Industries සහ එක්සත් රාජධානියේ Westland Aircraft යන ගුවන් යානා නිපදවන කර්මාන්තශාලා වල නිපදවනු ලැබූ අතර YR-13, YR-13A මෙන්ම නියමුකුටිය හා යානයේ රාමුව මුළුමනිනම් ආවරණය වන සේ තැනූ [I]Bell 47J Ranger [/I]යන මාදිලි ප්‍රසිද්ධම මාදිලි වේ. වඩාත් ප්‍රසිද්ධම සංග්‍රාමික අවශ්‍යතාමත තැනූ Bell 47 H-13 හෙවත් “Sioux” යන නමින් හැදින්වූ මාදිලියයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE][SIZE=3][B]Focke-Achgelis Fa 223 Drache[/B][/SIZE] [LEFT][LEFT][SIZE=3]ජර්මනිය දෙවන ලෝක යුද්දයේදී යුද අවි නිපදවීමේදී අනෙක් සෑම රටකටම වඩා ඉදිරියෙන් සිටි අතර හෙලිකොප්ටර් කිහිපයක්ද ඔවුන් සිය සංග්‍රාමයට යොද ගෙන ඇත The Focke-Achgelis Fa 223 Drache හෙවත් ඉංග්‍රීසියෙන් “Dragon” හෙවත් මකරා ලෙස හැදින්වූ මෙම යානය යුද්දයකදී යොදා ගත් පළමු හෙලිකොප්ටරය ලෙස හැදින්වූවත් වරදක් නැත. මෙම යානා 20 ක් පමණක් තැනූ බව කියන අතරම 1,000 hp Bramo 323 radial engine කින් ජවය ලබා දුනි. අඩි 39 ක් (12 m) දිග තටු දෙකක් හෝ තුනක් තිබූ මෙම යානයේ රාමුව අඩි 40 ක් (12 m) දිග සිලින්ඩරාකාර එකකි.[/SIZE][/LEFT] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/-D7tJ3m53P60/Tb5HI2SmulI/AAAAAAAABts/Hb7NrFtc7XQ/s1600/focke_drache-s.gif"][COLOR=black][IMG]http://1.bp.blogspot.com/-D7tJ3m53P60/Tb5HI2SmulI/AAAAAAAABts/Hb7NrFtc7XQ/s1600/focke_drache-s.gif[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [LEFT][SIZE=3] [/SIZE] [/LEFT] [SIZE=3]උපරිම වේගය 175 km/h (109 mph) දක්වා වූ මෙම යානයේ වරක 182 km/h (113 mph) වේගයක්ද වාර්තා කර ඇති අතර උපරිම වශයෙන් 7,100 m (23,300 ft) උසකින් යානය ගමන් කරවිය හැකිය. 1,000 kg (2,200 lb) බර පැටවිය හැකි උවත් එවිට වේගය 121 km/h (75 mph) ක් හා යා හැකි උස 2,440 m (8,010 ft) වෙතැයි පැවසේ.[/SIZE] [LEFT][SIZE=3] [/SIZE] [/LEFT] [/LEFT] [SIZE=3][/SIZE] [LEFT][SIZE=3][/SIZE][SIZE=3][B]Westland Lynx[/B][/SIZE] [/LEFT] [SIZE=3]බ්‍රිතාන්‍යයේ Yeovil කර්මාන්තශාලාවේ නිපදවන ලද Westland Lynx හෙලිකොප්ටරය බහුකාර්යය හමුදා අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි. මෙය සිවිල්, නාවික මෙන්ම යුද භූමියේ විවිද උපයෝගිතා කාර්යයන් වෙනුවෙන් යොදාගන්නා ලද අතර මුලින්ම 1971 දී ගුවන් ගත කර ඇති ඇතර 1978 දී මුලින්ම හමුදා සදහා යොදගෙන ඇත. [/SIZE] [CENTER][SIZE=3][URL="http://2.bp.blogspot.com/-IXfxvGCJB6U/Tb5HJ9MbeRI/AAAAAAAABt8/Au-DKlZPhBU/s1600/RC_Lynx.jpg"][COLOR=black][IMG]http://2.bp.blogspot.com/-IXfxvGCJB6U/Tb5HJ9MbeRI/AAAAAAAABt8/Au-DKlZPhBU/s1600/RC_Lynx.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]බොහෝ රටවල ගුවන් හමුදා හෝ නාවික හමුදා ඒකක තුල දක්නට ලැබෙන මෙම යානය යුද භූමියට සැපයුම් පහසුකම් ලබාදීම, භූමියේ තොරතුරු සෙවීම, ගලවා ගැනීමේ මෙහෙයුම් හා සබ්මැරීන වලට පහර දෙන යානා ලෙසද යොදා ගෙන ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [LEFT][LEFT][SIZE=3] [/SIZE] [/LEFT] [/LEFT] [SIZE=3][B]Mil Mi-24[/B][/SIZE] [SIZE=3]අපගේ ගුවන් හමුදාවේද තිබෙන මෙම [B]Mil Mi-24[/B] හෙලිකොටප්ර් යානා පසුගිය යුද සමයේ කල කාර්යභාරය සුළුපටු නොවන බව ඔබ සැමට අමුතුවෙන් කිව යුතු නැහැ. විශාල ප්‍රහාරක හෙලිකොප්ටර් විශේෂයක් වන මෙහි නියමුවන් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුද රැගෙන යාමට හැකිවීම මෙහි විශේෂ ලක්ෂනයක්. රුසියාවේ Mil Moscow Helicopter නිශ්පාදනාගාරයේ නිපදවන මෙම යාන මුලින්ම 1972 දී සෝවියට් ගුවන් හමුදාවට භාවිතා කර ඇති අතර මේ වන විට ලෝකයේ රටවල් 30 කට අධික සංඛ්‍යාවක් මේවා භාවිතා කරයි. [B][I]"පියාඹන යුද ටැංකි" (“flying tank”)[/I][/B]හා නිල නොවන අන්වර්ථ නාමයක් වන [B][I]"කිඹුලා" (Krokodil, “Crocodile”) [/I][/B]ලෙසද මේවා හදුන්වයි.[/SIZE] [CENTER][SIZE=3][URL="http://2.bp.blogspot.com/-9CNO347qC_Y/Tb5HKTftJvI/AAAAAAAABuA/6jc8tORZm7Y/s1600/Mil-Mi-24.jpg"][COLOR=black][IMG]http://2.bp.blogspot.com/-9CNO347qC_Y/Tb5HKTftJvI/AAAAAAAABuA/6jc8tORZm7Y/s320/Mil-Mi-24.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]නේටෝ සංවිධානය "[B]Hind[/B]" යන සංකේත නාමයෙන්ද හැදින්වෙන මේවා රුසියානු ගුවන් හමුදාව 2007 දී ප්‍රකාශ කල පරිදි මෙහි වැඩි දියුණු කල මාදිලියක් වන හා විවිද දේශගුණික තත්ව හා දිවා රෑ දෙකේදීම මෙහෙයුම් වලට සම්බන්ධවිය හැකි හා ප්රහාරයන්ට මීටත් වඩා ඔරොත්තුදෙන[I][B] Mil Mi-28 [/B][/I]හෙලිකොප්ටර් යානා හා [B][I]Kamov Ka-50 "Black Shark"[/I] [/B]යානා මගින් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය. ඔවුන්ගේ අභිලාශය පරිදි [B]Mil Mi-24[/B] යානා 300 ක් වෙනුවට ඉහත කී යානා යෙදවීමට බලාපොරොත්තුවේ. [/SIZE] [SIZE=3][URL="http://1.bp.blogspot.com/-gqQGpGWvn1A/Tb5HJj4LHyI/AAAAAAAABt4/6Rvh0PvE-Ks/s1600/mi28.jpg"][COLOR=black][IMG]http://1.bp.blogspot.com/-gqQGpGWvn1A/Tb5HJj4LHyI/AAAAAAAABt4/6Rvh0PvE-Ks/s400/mi28.jpg[/IMG][/COLOR][/URL][/SIZE] [SIZE=3][COLOR=black][I]Mil Mi-28 [/I][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][URL="http://3.bp.blogspot.com/-wsQZ5ZXN0Go/Tb5HIK22tYI/AAAAAAAABtk/RZTKjr1e78c/s1600/800px-Russian_Air_Force_Kamov_Ka-50.jpg"][COLOR=black][IMG]http://3.bp.blogspot.com/-wsQZ5ZXN0Go/Tb5HIK22tYI/AAAAAAAABtk/RZTKjr1e78c/s400/800px-Russian_Air_Force_Kamov_Ka-50.jpg[/IMG][/COLOR][/URL][/SIZE] [SIZE=3][COLOR=black][I]Kamov Ka-50 "Black Shark"[/I][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]OH-6A[/B][/SIZE][LEFT][SIZE=3]අනෙක් හෙලිකොප්ටර් වලට වඩා තරමක් දිගින් අඩු යානයක් වන මෙය මුලින්ම 1963 දී ගුවන් ගත කර ඇති අතර 1966 සිට මේ දක්වාම ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයට ගන්නා බව පැවසේ. මෙය Loach නම් අන්වර්ථනාමයෙන්ද හැදින්වෙන අතර Loach යනු කුඩා මිරිදිය මතස්‍ය විශේෂයකි.[/SIZE] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/-53MnE7yCJXQ/Tb5HJUd-PfI/AAAAAAAABt0/2ehNC-78Dv4/s1600/hughes_500-notar.jpg"][COLOR=black][IMG]http://1.bp.blogspot.com/-53MnE7yCJXQ/Tb5HJUd-PfI/AAAAAAAABt0/2ehNC-78Dv4/s320/hughes_500-notar.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]තනි එන්ජිමකින් හා තටු හතරකින්ද යුක්ත මෙම යානා පුද්ගලයන් ප්රවාහණය, පලා යාමේ හා පහරදීමේ මෙහෙයුම හා තොරතුරු සොයාබැලීමේ කාර්යය සදහා යොදාගනී. මෙම හෙලිකොප්ටර් 369 මාදිලිය සිවිල් කටයුතු සදහා යොදාගනු ලබන්නකි.[/SIZE] [SIZE=3] [/SIZE] [/LEFT] [SIZE=3][I](The Hughes Helicopters [B]OH-6 Cayuse[/B] (nicknamed “Loach”, after the requirement acronym LOH – light Observation Helicopter) is a single-engine light helicopter with a four-bladed main rotor used for personnel transport, escort and attack missions, and observation. Hughes also developed the Model 369 as a civilian helicopter, the Hughes[B]Model 500[/B], currently produced by MD Helicopters.)[/I] [/SIZE] [B][SIZE=3]AH-1 Cobra[/SIZE][/B] [SIZE=3]බෙල් සමාගම විසින් නිපදවන ලද මෙම [B]AH-1 Cobra[/B] හෙලිකොප්ටරයට බෙල් සමාගම දුන් නම වන්නේ [I][B]Bell 209[/B] [/I]යන නාමයයි. මෙය පෙති දෙකකින්, තනි එන්ජිමකින් සමන්විත ප්‍රහාරක යානයක් වන අතර අන්වර්ථනාමය වූයේ [B]HueyCobra[/B] නැතහොත් [B]Snake[/B] ලෙසයි. [/SIZE] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/--w_-9_lUCd4/Tb5HHyrMzXI/AAAAAAAABtg/F76bgYexWNc/s1600/ah1-cobra.jpg"][COLOR=black][IMG]http://1.bp.blogspot.com/--w_-9_lUCd4/Tb5HHyrMzXI/AAAAAAAABtg/F76bgYexWNc/s1600/ah1-cobra.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] මෙම AH-1 හෙලිකොප්ටර් කලෙක ඇමරිකානු ගුවන් හමුදාවේ කොදු නාරටිය ලෙසද හැදින්විය හැකි ගරුත්වයක් දිනාතිබූ අතර දැන් නම් එම ගරුත්වය අත්පත් කරගෙන ඇත්තේ AH-64 Apache ප්‍රහාරක හෙලිකොප්ටර් විසින් බව පැවසේ. කෙසේවෙතත් තවමත් මේවායේ වැඩි දියුණු කරන ලද යානාවන් ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය වැනි රටවල ගුවන් හමුදාවල භාවිතා කරන අතර ඇමරිකානු මැරීන් බලකාය පසුව නිපදවන ලද එන්ජින් දෙකකින් යුතු AH-1 යානා තවමත් තම මෙහෙයුම් සදහා භාවිතා කරයි. අතිරික්ත AH-1 යානා දැන් ඇමරිකානු ගිණි නිවන හමුදාවේ වනන්තර ලැව්ගිනී මැඩලීමේ ව්‍යාපෘතියක් වන [/SIZE] [SIZE=3][B][I]Firewatch Cobra[/I] [/B]ව්‍යාපෘතියට සුදුසු සේ වෙනස් කර තිබෙන අතර එම යානා[B] [I]FireSnake [/I][/B]යන අන්වර්ථ නාමයෙන් හදුන්වයි. [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3] [/SIZE] [B][SIZE=3]UH-1[/SIZE][/B] [SIZE=3][B]UH-1 Iroquois [/B]හෙලිකොප්ටරයක් බෙල් සමාගම විසින් 1952 දී නිපදවූවක් වන අතර මෙය යුද භූමියේ තුවාල ලබන සෙබලුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ඉවත් කර ගැනීමට හා යුද භූමියට සැපයුම් ලබා දීමට භාවතා කර ඇත. 1952 දී නිපදවුන මෙම යානා 1956 දී ප්‍රථම වරට ගුවන් ගත කර ඇති අතර 1960 සිට නිෂ්පාදන කටයුතු ආරම්භකර තිබේ. [/SIZE] [CENTER][SIZE=3][URL="http://4.bp.blogspot.com/-JV7tg5mVod0/Tb5LrrMfY5I/AAAAAAAABuE/fJ3Saw1TGBw/s1600/bell.jpg"][IMG]http://4.bp.blogspot.com/-JV7tg5mVod0/Tb5LrrMfY5I/AAAAAAAABuE/fJ3Saw1TGBw/s1600/bell.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම හෙලිකොප්ටර්, ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයට ගත් ප්‍රථම ටර්බයින බලය සහිත එන්ජින් සහිත යානා වේ (the UH-1 was the first turbine-powered helicopter to enter production for theUnited States military). මේම යානා 16,000 ක් ලෝකය පුරා භාවිතයට ගෙන ඇත.[/SIZE] [SIZE=3][B][I]Huey[/I] [/B]යන අන්වර්ථනාමයෙන්ද හදුන්වන මෙම යානා ප්‍රථමවරට යුද භූමියේ භාවිතා කර ඇත්තේ වියට්නාම යුද්දයේදි වන අතර එම සංග්‍රාමයේදී පමණක් දල වශයෙන් 7000 ක් වූ මෙම UH-1 හෙලිකොප්ටර් භාවිතා කර ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][I](The [B]UH-1 Iroquois[/B] is a military helicopter powered by a single, turboshaft engine, with a two-bladed main rotor and tail rotor. The helicopter was developed by Bell Helicopterto meet the United States Army’s requirement for a medical evacuation and utility helicopter in 1952, and first flew on 20 October 1956. Ordered into production in March 1960, the UH-1 was the first turbine-powered helicopter to enter production for theUnited States military, and more than 16,000 have been produced worldwide.[/I][/SIZE] [SIZE=3][I]The first combat operation of the UH-1 was in the service of the U.S. Army during theVietnam War. The original designation of [B]HU-1[/B] led to the helicopter’s nickname of [B]Huey[/B]. In September 1962, the designation was changed to UH-1, but Huey remained in common use, as well as being chosen as the official name by the United States Marine Corps. Approximately 7,000 UH-1 aircraft saw service in Vietnam.)[/I][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Arial][B]UH-60 Black Hawk [/B][/FONT][/SIZE] [SIZE=3]1974 සිට මේ දක්වාම නිපදවෙන තවත් සාඩම්බර ඇමරිකානු හෙලිකොප්ටර් විශේෂයක් වන මෙම UH-60 Black Hawk යානය පෙති 4 කින් හා ද්විත්ව එන්ජින් පද්දතියකින් බල ගැන්වේ. මධ්‍යම ප්‍රමාණයේ යානා විශේෂයක් වන මෙය [B][I]Sikorsky Aircraft[/I][/B] සමාගම විසින් නිපදවයි. [/SIZE] [CENTER][SIZE=3][URL="http://1.bp.blogspot.com/-liekSKXtY-8/Tb5aw_CpBTI/AAAAAAAABuQ/eoxcbO_baAY/s1600/black-hawk-10.jpg"][COLOR=black][IMG]http://1.bp.blogspot.com/-liekSKXtY-8/Tb5aw_CpBTI/AAAAAAAABuQ/eoxcbO_baAY/s1600/black-hawk-10.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] ඇමරිකාවට අමතරව තුර්කි, කොලොම්බියා හා දකුණු කොරියානු ගුවන් හමුදා විසින් මෙම යානා සිය මෙහෙයුම් සදහා යොදා ගනි. මෑත කාලීන යුද මෙහෙයුම් සදහාද මෙම යානා බෙහෙවින් යොදා ගන්නා අතර 2001 දී තිරගත වූ [B][I]Black Hawk Down [/I][/B]චිත්‍රපටිය තුලද මෙම යානා දැක ගත හැකි විය. [/SIZE] [CENTER][SIZE=3][URL="http://2.bp.blogspot.com/-V1iQ_DZR60M/Tb5axgqr-OI/AAAAAAAABuY/HaW8xIHz17k/s1600/bdown.jpg"][COLOR=black][IMG]http://2.bp.blogspot.com/-V1iQ_DZR60M/Tb5axgqr-OI/AAAAAAAABuY/HaW8xIHz17k/s1600/bdown.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3] [I][FONT=Arial] [/FONT][/I] [/SIZE] [FONT=Arial][SIZE=3][B]The AH-64 Apache[/B][/SIZE][/FONT] [SIZE=3]අද දවසේ ඇමරිකානු ගුවන් මෙහෙයුම් තුල වැඩියෙන්ම කියවෙන ප්‍රහාරක හෙලිකොප්ටර් විශේෂය මෙය යයි සදහන් කලත් වරදක් නැහැ. මුල් කාලයේ අත්හදා බැලූ Lockheed AH-56 Cheyenne යානා වල දුර්වලතාවයන් පැන නැගීම නිසා ඒවා මැඩලූ සහ නව අවශ්‍යතාද සපිරුන, වැඩි ප්‍රහාරක බලය, ප්රහාරයන්ට ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම භූමියේ භට පිරිස්වලට උපරිම සහයදිය හැකි, නොනැසී පවතින හා සූක්ෂම ලෙස ඉලක්කගත කොට ප්‍රහාර එල්ල කල හැකි හෙලිකොප්ටරයක් නිපදවීමට ඇමරිකානු ගුවන් හමුදාවට දැඩි අවශ්යතාවයක්විය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙම අභියෝග සියල්ල ජය ගැනීමේ අරමුණින් එකල [/FONT][FONT=Times New Roman]Hughes [/FONT][FONT=Iskoola Pota]නමින් හැදින්වූ (පසුව [/FONT][FONT=Times New Roman]McDonnell Douglas [/FONT][FONT=Iskoola Pota]සමාගම මගින් මිලට ගන්නා ලදි) සමාගම නියමුවන් දෙදෙනෙකුගෙන් යුතු බලසම්පන්න එන්ජින් වලින්ද ගුවන් ගගණ තාක්ෂනය ඉහලින් ඇති ඉලෙක්ට්‍රොනික පද්දතිවලින්ද [/FONT][FONT=Times New Roman]([/FONT][FONT=Times New Roman]advanced avionics[/FONT][FONT=Times New Roman]) [/FONT][FONT=Iskoola Pota]සපිරුන මෙන්ම වෙඩි බලයටද ඔරොත්තුදෙන හෙවත් [/FONT][FONT=Times New Roman]23 mm[/FONT][FONT=Iskoola Pota] දක්වා වූ වෙඩි උණ්ඩ ප්‍රහාර හමුවේ වුවද ප්‍රතිප්‍රහාර එල්ල කල හැකි හෙලිකොප්ටරයක් නිපදවා 1975 දී ප්‍රථම වරට ගුවන් ගත කලේය.[/FONT][FONT=Iskoola Pota] එසේම මෙහි වෙඩි නොවදින ආවරණ සවිකල නියමු කුටිය පවා [/FONT]12.7mm[FONT=Iskoola Pota] වෙඩි උණ්ඩ වලට ඔරොත්තුදීමේ හැකියාවෙන් යුතුවිය. කෙසේ වෙතත් මෙම යානය ගුවන් හමුදාවට හදුන්වාදී ඇත්තේ 1986 දීය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [CENTER][SIZE=3][URL="http://4.bp.blogspot.com/-KRixSXjx37E/Tb5axalAWoI/AAAAAAAABuU/1CpYF9b5_1E/s1600/ah64d_01.jpg"][COLOR=black][IMG]http://4.bp.blogspot.com/-KRixSXjx37E/Tb5axalAWoI/AAAAAAAABuU/1CpYF9b5_1E/s1600/ah64d_01.jpg[/IMG][/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]AH-64 Apache[FONT=Iskoola Pota] යානය ශක්තිය උරා ගන්නා ගොඩබෑමේ ගියරයකින්ද සමන්විත අතර එහි ඉදිරියෙන් සවිකෙරුන හැකිලිය හැකි [/FONT]chain gun[FONT=Iskoola Pota] පද්දතිය නිසා හදිසි ගොඩබෑමකදී භූමියෙන් එල්ල වන ප්‍රහාර වලට ප්රතිප්රහාරදී ආරක්ෂාව තහවුරු කරගැනීමේ අවස්ථාවද සලසන ලදි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පහරදීමේ හැකියාව තවදුරටත් වර්ධනය කිරීමට හෙලිකොප්ටරයේ නාසය වැනි කොටසේ එල්ලය ලබා ගැනීමට හා රාත්‍රී දැකීමේ හැකියාවෙන් යුතු අංශක ගණනාවකින් භ්‍රමණය වන පද්දතියක් සවිකල අතර එයින් ලබා දෙන තොරතුරු යානයේ වෙඩික්කරුවාගේ හෙල්මටයේ සවිකෙරුන පද්දතියකින් ඔහුට දැකගත හැකිවිය.[/FONT][/SIZE] [CENTER][SIZE=3][URL="http://3.bp.blogspot.com/-FcAKco9-Vqk/Tb6HL3knaMI/AAAAAAAABug/o54SmmhZYns/s1600/h64_6.jpg"][IMG]http://3.bp.blogspot.com/-FcAKco9-Vqk/Tb6HL3knaMI/AAAAAAAABug/o54SmmhZYns/s1600/h64_6.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙම හෙලිකොප්ටරයේ මූලිකම අවිය [/FONT]Hellfire anti-tank missiles[FONT=Iskoola Pota] පද්තිය වන අතර ඊට අමතරව භූමියේ ඉලක්ක වලට පහර දීමට රොකට් වෙඩි බලය හා [/FONT]30-mm chain gun[FONT=Iskoola Pota] භාවිතා විය. මීට අමතරව සතුරු හෙලිකොප්ටර් හා පහළින් පියාසර කරන ගුවන් යානා විනාශ කිරීම සදහා [/FONT]Stinger [FONT=Iskoola Pota]හෝ[/FONT] Sidewinder missiles[FONT=Iskoola Pota] ද සවිකල හැකිවිය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙම හෙලිකොප්ටර් සිය කාර්යය සිදුකල හොදම අවස්ථා ලෙස පැනමාවේ හා 1991 ගලෆ් යුද්දය සදහන් කල හැකි අතර ඉරාක සොල්දාදුවන් 10,000 ක් වරක යටත් වී ඇත්තේ මෙම [/FONT]Apache[FONT=Iskoola Pota] තුනක් පමණක් යුද භූමියට පැමිණුන අවස්ථාවේ බව කියවේ. මෙම සාර්ථකත්වයන්ද සැලකිල්ලට ගෙන වඩාත් වැඩි දියුණු කල [/FONT]Apache AH-64D[FONT=Iskoola Pota] යන මාදිලියද නිපදවන ලද අතර එය ඉදිරියේදී තවත් දියුණු කරන බවද පැවසේ. මෙහි ඇති [/FONT]Longbow fire control radar[FONT=Iskoola Pota] පද්දතිය මගින් සතුරු යානා හෝ භූමියේ ප්‍රහාරක බලයන් දැනගැනීම, ඒවා පිහිටි ස්ථාන නිර්ණය, වර්ගීකරණය, නිවැරදි එල්ලයන් ලබා ගැනීම මෙන්ම සතුරු ප්රභවයට යානය පිළිබද දැන ගැනීමට අවස්ථා අවම කිරීමේ පහසුකම එයින් ලැබේ. එසේම මෙහි ප්‍රධාන පියාපත් වලට ඉහලින් සවි කර ඇති [/FONT]radome([URL="http://en.wikipedia.org/wiki/Radar"]radar[/URL] [URL="http://en.wikipedia.org/wiki/Dome"]dome[/URL])[FONT=Iskoola Pota] පද්දතිය මගින් යානයට කිසියම් ස්ථානයක සැඟවී සිටිමින්ම යුද භූමිය නිරීක්ෂනය කොට ඇසිල්ලකින්ම ඉහලට නැග සතුරාට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද සපයා ඇත.[/FONT][/SIZE] [CENTER][SIZE=3][URL="http://3.bp.blogspot.com/-AR2NZ6LK5qQ/Tb6HLqeD5bI/AAAAAAAABuc/Yq6sW_8TswA/s1600/5-2-2011+3-34-06+PM.jpg"][IMG]http://3.bp.blogspot.com/-AR2NZ6LK5qQ/Tb6HLqeD5bI/AAAAAAAABuc/Yq6sW_8TswA/s1600/5-2-2011+3-34-06+PM.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සංඛ්‍යාත්මකව ගත්විට මේ වන විට මෙම හෙලිකොප්ටර් 1000 කට වඩා නිපදවා ඇති අතර ඇමරිකානු ගුවන් හමුදාවට අමතරව මේවා භාවිතා කරන්නේ එරටේ හිතමිතුරු හා හොදින් මුදල් අතින් පොහොසත් ඊශ්‍රායාලය , ජපානය, කුවේටය, සිංගප්පූරුව, ඊජිප්තුව, ග්‍රීසිය, නෙදර්ලන්තය, එකසත් අරාබි එමිර් රාජ්‍යය, දකුණු කොරියාව, සවුදි අරාබිය හා එක්සත් රාජධානය යන රටවල් වේ.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එසේම [/FONT]AH-64D Longbow[FONT=Iskoola Pota] මාදිලියෙන් 227 පමණ නිපදවා හා තවත් [/FONT]470[FONT=Iskoola Pota] ක් පමණ හා [/FONT]AH-64A[FONT=Iskoola Pota] මාදිලියෙන් [/FONT]AH-64D [FONT=Iskoola Pota]මාදිලියට යාවත්කාලීන කර ඇත.[/FONT] [FONT=Iskoola Pota]මීට අමතරව [/FONT]Block II [FONT=Iskoola Pota]සහ [/FONT]Block III[FONT=Iskoola Pota] යන ව්‍යාපෘති යටතේ මෙම යානා තවදුරටත් නවීන ඉලෙක්ට්‍රොනික හා කාර්යයක්ෂමතාව අතින් පොහොසත් යානා නිපදවීමට අවශ්‍ය පරීක්ෂන කරගෙන යනු ලබයි.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][I] Source:-[URL="http://sathsamudura.blogspot.com/2011/05/top-military-helicopters-in-battlefield.html?utm_source=blog&utm_medium=gadget&utm_campaign=bp_random"]Click Here[/URL] [/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom