Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ ලොකුම තනි ගුවන් යානා අනතුර - JAL flight 123
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ලොකුම තනි ගුවන් යානා අනතුර - JAL flight 123

[FONT=&quot]යාලුවෙක්[/FONT] [FONT=&quot]එළකිරි[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]දාල[/FONT] [FONT=&quot]තිබුන[/FONT] [FONT=&quot]ලෝකයේ[/FONT] [FONT=&quot]ලොකුම[/FONT] [FONT=&quot]ගුවන්[/FONT] [FONT=&quot]අනතුර[/FONT] [FONT=&quot]ගැන[/FONT]. [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ගුවන්[/FONT] [FONT=&quot]යානා[/FONT] [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]සම්බන්දයි[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]දන්නවනේ[/FONT]. [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]තනි[/FONT] [FONT=&quot]ගුවන්[/FONT] [FONT=&quot]යානාවක්[/FONT] [FONT=&quot]ගත්තොත්[/FONT] [FONT=&quot]වැඩිම[/FONT] [FONT=&quot]ජීවිත[/FONT] [FONT=&quot]හානියක්[/FONT] [FONT=&quot]උන[/FONT] [FONT=&quot]අනතුර[/FONT].

[FONT=&quot]මේක[/FONT] [FONT=&quot]සිද්ද[/FONT] [FONT=&quot]උනේ[/FONT] [FONT=&quot]ජපානයේ[/FONT] 1985 [FONT=&quot]අගෝස්තු[/FONT] 12. [FONT=&quot]ජපන්[/FONT] [FONT=&quot]ගුවන්[/FONT] [FONT=&quot]සේවයට[/FONT] [FONT=&quot]අයත් JAL 123 කියන flight එක. ජපානයේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුන [/FONT][FONT=&quot][FONT=&quot]බොයින් 747 ගුවන් යානයක් අනතුරට පත් උනේ මගීන් 509 ක් සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක් සමග [/FONT]Tokyo සිට [FONT=&quot]Osaka දක්වා ගමන් කරන අතරමග.[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]ජපානය කියන්නේ ගොඩක්ම කඳුකර රටක්. එ වගේම ගුවන් ගමන් ගොඩක්ම ජනප්‍රියයි . ගොඩක් වෙලාවට [/FONT][/FONT][FONT=&quot]අභ්‍යන්තර ගුවන් ගමන් වලට යොදා ගන්නේ [/FONT][FONT=&quot][FONT=&quot]බොයින් 747 වගේ ලොකු ගුවන් යානා තනි පන්තියක් සහිතව. ඒ කියන්නේ[/FONT][/FONT][FONT=&quot] First class, Business class, Economy කියල කීපයක් නැ. ඒ නිසා වැඩි මගීන් ගණනක් අරගෙන යන්න පුළුවන්. මේ කියන [/FONT][FONT=&quot]JAL 123 flight එක ඒ වගේ එකක්. ගුවන් යානය ගුවන් ගත වෙලා විනාඩි 12 ක් ගතවෙන කොට මගීන්ට යානය පිටිපස්සෙන් ලොකු සද්දයක් ඇහුන. බෝම්බයක් පුපුරලා කියල තම ගොඩක් දෙන හිතුවේ. ගුවන් නියමුවෝ පවා හිතුවේ එහෙමයි.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]නමුත් ඇත්තටම වෙලා තිබුන යානයේ අන්තිම කෙලවෙර තියන [FONT=&quot]rear pressure bulk head කියන කොටස කැඩිලා වෙන් වෙලා ගිය එකයි. එකත් එක්කම යානයේ පසුපස සිරස් තටුව (vertical [FONT=&quot] stabilizer[/FONT]) එකත් ගැලවිලා ගියා. මේ කොටස නැතුව ගුවන් යානයකට පාලනයක් සහිතව පියාසර කරන්න බෑ.

[/FONT][/FONT]මේක ගොඩබිම හිටපු කෙනෙක් ගත්ත චායරුපයක්. එකේ පැහැදිලිවම පේනවා පසුපස සිරස් තටුව ගැලවිලා කියල.

[FONT=&quot][FONT=&quot]

ඒ වගේම යානයේ බඳ සිදුරු උන නිසා ඇතුලේ පීඩනයක් සහිතව තියෙන වාතය ඒ කියන්නේ [/FONT]Oxygen පිටතට කාන්දු වෙන්න ගත්ත. මේකට කියනවා [FONT=&quot]explosive decompression එකක් කියල. ඇතුලේ මගීන්ට හුස්ම ගන්න අමාරු උන. කට්ටිය ඒ වෙනකොටත් ආසන පටි දාගෙන හිටපු නිසා කව්රුත් පොළොවට වැටුනේ නැ .[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]යානය මේ වෙනකොට තිබුනේ මුහුදට උඩින් [FONT=&quot]Sagamy Bay කියන ප්‍රදේශයේ. ගුවන් නියමුවන් වහාම ආපහු [/FONT][/FONT][/FONT][FONT=&quot]Tokyo ගුවන්තොටුපොළට යානය හරවන්න උත්සහ කලා. නමුත් පිටුපස යානයට වෙච්ච හානිය නිසා එකේ Hydraulic කේබල් පද්දතිය හානි වෙලා තිබුනේ. ඒ නිසා නියමුවන්ට ඕනේ විදියට යානය හරවන්න බැ .

[/FONT]

[FONT=&quot]තවත අපුරු සිදුවීමක් මේ අතරේ මගීන් ඇතුළු කාර්ය මණ්ඩලය අත්දකිනවා. යානයේ [/FONT][FONT=&quot][FONT=&quot]පසුපස සිරස් තටුව දැන් නැති නිසා ගුවන් යානය අමුතුම සිරස් සර්පිල මාර්ගයක ගමන් කරනවා නියමුවන්ගේ කිසිම අනුදැනුමක් නැතුව. ඒ කියන්නේ එක වෙලාවකට යානය ඉහල නගිනවා, වේගය අඩු වෙනකොට අයෙත් පහලට යනවා. පහලට යනකොට අපහු වේගය වැඩි වෙන නිසා තටු වලින් අමතර බලයක් අරගෙන අපහු ඉහලට යනවා. මේක දිගින් දිගටම ඉහල පහල යනකොට නියමුවන්ට හිතා ගන්න බැරි උන ඇයි මෙහෙම වෙන්නේ කියල.[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]මේ වෙනකොට ජපන් රජයත් සිද්දිය ගැන දැනුවත් වෙලා හිටියේ, නමුත් කාටවත් කිසිම දෙයක් කරන්න බැ යානය අහසේ තියෙන තුරු. මේ විදියට ගුවන් යානය විනාඩි 32 ක් ඉහල පහල යමින් ගමන් කළා. අන්තිමට රට මැද කඳු ප්‍රදේශයටත් ආවා . නියමුවන් උපරිම උත්සහයක් ගත්තත් අවසානයේ යානය [/FONT]Osutaka කියන කන්දේ හැප්පුනේ දැනට ඉතිහාසයේ වාර්තා ගත වෙච්ච ඛේදජනක ගුවන් අනතුරක් බවට පත් වෙමින්.

[/FONT]

[FONT=&quot]ඇත්තටම මේ සිද්දියෙන් ඔක්කොම මගීන් මරුනේ නැ. 4 දෙනෙක් ජීවිත බේරා ගත්ත බරපතල තුවාල සහිතව. මවක් සහ දියනියකුත් ඊට අයත්. මිය ගිය මුළු ගණන 520 ක්. මේ අනතුර වෙන්න අව්රුදු කීපයකට කලින් මේ ගුවන් යානය ගුවන් තොටුපොළකට ගොඩ බස්වද්දී සුළු අනතුරක් වෙලා තියනවා. එකේදී යානයේ පසුපස කොටස ධාවන පථයේ ටිකක් ගෑවිලා. ජපන් ගුවන් සේවය යානාව අලුත් වැඩිය කරන්න බාර දුන්නේ යානයේ නිෂ්පාදකය උන බෝයිං සමාගමටයි. ඔවුන්ගේ කාර්මිකයන් අතින් වෙච්ච අත්වැරදීමක් නිසා [FONT=&quot]rivet ඇන පේලි 2 ක් ගහන්න ඕනේ තැනට ගහල තියෙන්නේ එක ඇන පේළියයි.

[/FONT][/FONT]

[FONT=&quot][FONT=&quot]මේ සුළු අතපසු වීමට මගීන් 520ක් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙව්වා. මේ සිදුවීම අදටත් ගුවන් යාන ක්ෂේත්රයේ හොල්මන් කරන, ගුවන් සමාගම්, නිෂ්පාදකයන් ලොකු පාඩමක් ඉගෙන ගත්ත සුදුවීමක්.

[/FONT][/FONT]

Source : http://en.wikipedia.org/wiki/Jal_flight_123

Watch :

[YOUTUBE]87korQMhDzE[/YOUTUBE]

[QUOTE="hrm, post: 14691038, member: 88125"] [b]ලෝකයේ ලොකුම තනි ගුවන් යානා අනතුර - JAL flight 123[/b] [FONT="][SIZE=3]යාලුවෙක්[/SIZE][/FONT][SIZE=3] [FONT="]එළකිරි[/FONT] [FONT="]එකේ[/FONT] [FONT="]දාල[/FONT] [FONT="]තිබුන[/FONT] [FONT="]ලෝකයේ[/FONT] [FONT="]ලොකුම[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]අනතුර[/FONT] [FONT="]ගැන[/FONT]. [FONT="]එකට[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]යානා[/FONT] [FONT="]දෙකක්[/FONT] [FONT="]සම්බන්දයි[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]දන්නවනේ[/FONT]. [FONT="]මේක[/FONT] [FONT="]තමා[/FONT] [FONT="]තනි[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]යානාවක්[/FONT] [FONT="]ගත්තොත්[/FONT] [FONT="]වැඩිම[/FONT] [FONT="]ජීවිත[/FONT] [FONT="]හානියක්[/FONT] [FONT="]උන[/FONT] [FONT="]අනතුර[/FONT]. [FONT="]මේක[/FONT] [FONT="]සිද්ද[/FONT] [FONT="]උනේ[/FONT] [FONT="]ජපානයේ[/FONT] 1985 [FONT="]අගෝස්තු[/FONT] 12. [FONT="]ජපන්[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]සේවයට[/FONT] [FONT="]අයත් JAL 123 කියන flight එක. ජපානයේ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුන [/FONT][FONT="][FONT="]බොයින් 747 ගුවන් යානයක් අනතුරට පත් උනේ මගීන් 509 ක් සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක් සමග [/FONT]Tokyo සිට [FONT="]Osaka දක්වා ගමන් කරන අතරමග.[/FONT][/FONT] [/SIZE] [SIZE=3][IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcTt9RvhchVoYUoL6eSzo3w7ndbqXrWzjbf1HcSEmRcLJL1hMlpwyA[/IMG] [FONT="][FONT="]ජපානය කියන්නේ ගොඩක්ම කඳුකර රටක්. එ වගේම ගුවන් ගමන් ගොඩක්ම ජනප්‍රියයි . ගොඩක් වෙලාවට [/FONT][/FONT][FONT="]අභ්‍යන්තර ගුවන් ගමන් වලට යොදා ගන්නේ [/FONT][FONT="][FONT="]බොයින් 747 වගේ ලොකු ගුවන් යානා තනි පන්තියක් සහිතව. ඒ කියන්නේ[/FONT][/FONT][FONT="] First class, Business class, Economy කියල කීපයක් නැ. ඒ නිසා වැඩි මගීන් ගණනක් අරගෙන යන්න පුළුවන්. මේ කියන [/FONT][FONT="]JAL 123 flight එක ඒ වගේ එකක්. ගුවන් යානය ගුවන් ගත වෙලා විනාඩි 12 ක් ගතවෙන කොට මගීන්ට යානය පිටිපස්සෙන් ලොකු සද්දයක් ඇහුන. බෝම්බයක් පුපුරලා කියල තම ගොඩක් දෙන හිතුවේ. ගුවන් නියමුවෝ පවා හිතුවේ එහෙමයි.[/FONT] [FONT="] [/FONT] [FONT="]නමුත් ඇත්තටම වෙලා තිබුන යානයේ අන්තිම කෙලවෙර තියන [FONT="]rear pressure bulk head කියන කොටස කැඩිලා වෙන් වෙලා ගිය එකයි. එකත් එක්කම යානයේ පසුපස සිරස් තටුව (vertical [FONT="] stabilizer[/FONT]) එකත් ගැලවිලා ගියා. මේ කොටස නැතුව ගුවන් යානයකට පාලනයක් සහිතව පියාසර කරන්න බෑ. [/FONT][/FONT]මේක ගොඩබිම හිටපු කෙනෙක් ගත්ත චායරුපයක්. එකේ පැහැදිලිවම පේනවා පසුපස සිරස් තටුව ගැලවිලා කියල.[/SIZE] [SIZE=3][FONT="][FONT="][IMG]http://www.airdisaster.com/special/jl123_1.jpg[/IMG] ඒ වගේම යානයේ බඳ සිදුරු උන නිසා ඇතුලේ පීඩනයක් සහිතව තියෙන වාතය ඒ කියන්නේ [/FONT]Oxygen පිටතට කාන්දු වෙන්න ගත්ත. මේකට කියනවා [FONT="]explosive decompression එකක් කියල. ඇතුලේ මගීන්ට හුස්ම ගන්න අමාරු උන. කට්ටිය ඒ වෙනකොටත් ආසන පටි දාගෙන හිටපු නිසා කව්රුත් පොළොවට වැටුනේ නැ .[/FONT][/FONT] [FONT="][FONT="]යානය මේ වෙනකොට තිබුනේ මුහුදට උඩින් [FONT="]Sagamy Bay කියන ප්‍රදේශයේ. ගුවන් නියමුවන් වහාම ආපහු [/FONT][/FONT][/FONT][FONT="]Tokyo ගුවන්තොටුපොළට යානය හරවන්න උත්සහ කලා. නමුත් පිටුපස යානයට වෙච්ච හානිය නිසා එකේ Hydraulic කේබල් පද්දතිය හානි වෙලා තිබුනේ. ඒ නිසා නියමුවන්ට ඕනේ විදියට යානය හරවන්න බැ . [/FONT] [FONT="]තවත අපුරු සිදුවීමක් මේ අතරේ මගීන් ඇතුළු කාර්ය මණ්ඩලය අත්දකිනවා. යානයේ [/FONT][FONT="][FONT="]පසුපස සිරස් තටුව දැන් නැති නිසා ගුවන් යානය අමුතුම සිරස් සර්පිල මාර්ගයක ගමන් කරනවා නියමුවන්ගේ කිසිම අනුදැනුමක් නැතුව. ඒ කියන්නේ එක වෙලාවකට යානය ඉහල නගිනවා, වේගය අඩු වෙනකොට අයෙත් පහලට යනවා. පහලට යනකොට අපහු වේගය වැඩි වෙන නිසා තටු වලින් අමතර බලයක් අරගෙන අපහු ඉහලට යනවා. මේක දිගින් දිගටම ඉහල පහල යනකොට නියමුවන්ට හිතා ගන්න බැරි උන ඇයි මෙහෙම වෙන්නේ කියල.[/FONT][/FONT] [/SIZE] [SIZE=3][FONT="][FONT="]මේ වෙනකොට ජපන් රජයත් සිද්දිය ගැන දැනුවත් වෙලා හිටියේ, නමුත් කාටවත් කිසිම දෙයක් කරන්න බැ යානය අහසේ තියෙන තුරු. මේ විදියට ගුවන් යානය විනාඩි 32 ක් ඉහල පහල යමින් ගමන් කළා. අන්තිමට රට මැද කඳු ප්‍රදේශයටත් ආවා . නියමුවන් උපරිම උත්සහයක් ගත්තත් අවසානයේ යානය [/FONT]Osutaka කියන කන්දේ හැප්පුනේ දැනට ඉතිහාසයේ වාර්තා ගත වෙච්ච ඛේදජනක ගුවන් අනතුරක් බවට පත් වෙමින්. [/FONT][/SIZE] [SIZE=3][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRqxGlQM3Yc-qbpHwLlXZvfvu7C2TzexSooRpwagunbiLw50fws[/IMG] [FONT="]ඇත්තටම මේ සිද්දියෙන් ඔක්කොම මගීන් මරුනේ නැ. 4 දෙනෙක් ජීවිත බේරා ගත්ත බරපතල තුවාල සහිතව. මවක් සහ දියනියකුත් ඊට අයත්. මිය ගිය මුළු ගණන 520 ක්. මේ අනතුර වෙන්න අව්රුදු කීපයකට කලින් මේ ගුවන් යානය ගුවන් තොටුපොළකට ගොඩ බස්වද්දී සුළු අනතුරක් වෙලා තියනවා. එකේදී යානයේ පසුපස කොටස ධාවන පථයේ ටිකක් ගෑවිලා. ජපන් ගුවන් සේවය යානාව අලුත් වැඩිය කරන්න බාර දුන්නේ යානයේ නිෂ්පාදකය උන බෝයිං සමාගමටයි. ඔවුන්ගේ කාර්මිකයන් අතින් වෙච්ච අත්වැරදීමක් නිසා [FONT="]rivet ඇන පේලි 2 ක් ගහන්න ඕනේ තැනට ගහල තියෙන්නේ එක ඇන පේළියයි. [/FONT][/FONT] [FONT="][FONT="]මේ සුළු අතපසු වීමට මගීන් 520ක් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙව්වා. මේ සිදුවීම අදටත් ගුවන් යාන ක්ෂේත්රයේ හොල්මන් කරන, ගුවන් සමාගම්, නිෂ්පාදකයන් ලොකු පාඩමක් ඉගෙන ගත්ත සුදුවීමක්. [/FONT][/FONT][/SIZE][SIZE=3] [SIZE=3]Source : [URL]http://en.wikipedia.org/wiki/Jal_flight_123[/URL] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]Watch : [/SIZE][/SIZE][/SIZE] [/SIZE][/SIZE][YOUTUBE]87korQMhDzE[/YOUTUBE][SIZE=3][SIZE=3] [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom