Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් රාජ්‍යයන් 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් රාජ්‍යයන් 2019

එලියට වෙලා ඔබ ඔබ බලන්නෙ? ලංකාව උඩින්ම ඉන්නව කියල හිතලද? වර ඇතුලට.....

හරි ගායිස්.. ඔන්න අද(20 March 2019) එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (ඒ කිවුවේ UNඑකෙන්) සෑම වසරකම පවත්වන ලෝකයේ වඩාත්ම සතුටින් ජීවත් වන රටවල් ශ්‍රේනිගත කිරීමේ වාර්තාව(2019ට අදාල එක හොදේ..) අද ප්‍රකාශයට පත් කරා..  ඉතින් ගිය පාර වගේම මේ පාරත් රෑන්ක් එක උඩින්ම කප් එක ගහන්න Finland(ෆින්ලන්තය) සමත් වෙලා තියෙනව. ඒ වගේම එපාම කරපු රටවල් වලින් පලමු තැනට ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ ලංකාව නෙමි  south sudan (දකුණු සුඩානය) පත්වෙලා තියෙනව කියල තමයි ඇමරිකාවෙ UN එකේ ඇන්ටිල අංකල්ලා කියන්නෙ  හරි ඉතින් මේ විදියට තව විස්තර සෙට් එකක් මේපාර වාර්තාවෙන් නිකුත් කරල තියෙනව.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සෞඛ්‍ය සම්පන්න ජීවිත අපේක්ෂාව, ඒ ඒ රටේ මිනිසුන්ගේ ත්‍යාගශීලීත්වය, සමාජ සහයෝගීතාව, ජීවිත තෝරා ගැනීමේ නිදහස සහ දූෂණය පිළිබඳ හැඟීම් යන සාධක මත පදනම්ව තමයි මේ අය මේ වාර්තාව නිකුත් කරල තියෙන්නෙ  ඉතින් මේ හැම දේකින්ම හොදම රට්වල් 10 ඇතුලෙ, ගිය පාර ලිස්ට් එකේ හිටපු අපේ සිංහලු වැඩි හරියක් යන Australiaවට අයින් වෙන්න මේ පාර සිද්දවෙලා තියෙනව  ඒ වෙනුවට ඒ තැන ගන්න Austriaව සමත් වෙලා තියෙනව කියලත් මතක් කරන්න හිතුනා

ඔය පහලින් තියෙන්නෙ සින්හලුන්ටත් ගියොත් සතුටින් සහ ප්‍රශ්න අඩුවෙන්ම ජීවත් වෙන්න පුලුවන් මුල් රටවල් 10 සහ ගියොත් හික් ගෑවෙන රටවල් 10 ලිස්ට් එක තමා

අපේ ආශික් ලන්තේ කීවෙනියටද තියෙන්නෙ කියලද බැලුවෙ??....  ඔය MOST සෙට් එකේ කෙසේ වෙතත් LEAST සෙට් එකේනම් තව අවුරුදු 10ක් යන්න කලියෙන් දැක ගන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ මේ යන විදියටනම්

හරි.. අවුලක් නෑ..... ඉස්සරහට යං...

දැන් කෝ ඉතින් මේ අපේ ආශික් ලන්තේ? අසල්වාසී ඉන්ඩියන් පඩ්ඩෝ?  මේ ඉන්නෙහ්  සෙටාර් එකම ලස්සනට... අවුලක් නෑ ඉන්ඩියා පඩ්ඩොන්ට වැඩිය උඩින් තවම ඉන්නව.. පස්සට පහු වෙන්න මොනව වෙයිද කියල තීරනය කරන්න ඕන අපේ මේ වටිනා චන්ද හිමි මහජනතාවම තමා

Happiness rankings per country

කෝ අපි නැ නෙහ්???..  නෑ තමයි.. යට එකේ ඉන්නෙ.. ඒකෙත් අන්තිම හරියෙ ඉදන් උඩට බලන් වර...

ඉතින් ඔන්න ඔහොම තමයි තත්වේ  ගිය පාර අපි හිටියෙ 116 වෙනි තැන. මේ පාර අපි 130 වෙනකම් පහලට පල්ලම් බැහැල තියෙන ලයින් එකක් තියෙන්නෙ  ඔන්න ඔය පහල තියෙන ලින්ක් එකෙන් ගියපාර ලිස්ට් එක බලාගන්න පුලුවන්...

https://en.wikipedia.org/wiki/World_Happiness_Report

එහෙනම් මචංලා ඊලග අවුරුද්දෙවත් අපේ රට ටිකක් උඩට පැනගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරන ගමන් මම විසික්වෙනව.  උබල හැමෝටම ජය වේවා..!

[QUOTE="Rahula Kasun, post: 24304008, member: 458791"] [b]ලෝකයේ වඩාත්ම ප්‍රීතිමත් රාජ්‍යයන් 2019[/b] :lol: එලියට වෙලා ඔබ ඔබ බලන්නෙ? ලංකාව උඩින්ම ඉන්නව කියල හිතලද? වර ඇතුලට..... [CENTER][IMG]https://cdn.mindful.org/2016/05/happynotsuperior.jpg[/IMG] [SIZE="4"][COLOR="Indigo"][CENTER]:D හරි ගායිස්.. ඔන්න අද(20 March 2019) එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් (ඒ කිවුවේ UNඑකෙන්) සෑම වසරකම පවත්වන ලෝකයේ වඩාත්ම සතුටින් ජීවත් වන රටවල් ශ්‍රේනිගත කිරීමේ වාර්තාව(2019ට අදාල එක හොදේ..) අද ප්‍රකාශයට පත් කරා.. :D ඉතින් ගිය පාර වගේම මේ පාරත් රෑන්ක් එක උඩින්ම කප් එක ගහන්න Finland(ෆින්ලන්තය) සමත් වෙලා තියෙනව. :baffled:ඒ වගේම එපාම කරපු රටවල් වලින් පලමු තැනට ඉන්දියන් සාගරයේ මුතු ඇටය අපේ ලංකාව නෙමි :lol: south sudan (දකුණු සුඩානය) පත්වෙලා තියෙනව කියල තමයි ඇමරිකාවෙ UN එකේ ඇන්ටිල අංකල්ලා කියන්නෙ :yes: හරි ඉතින් මේ විදියට තව විස්තර සෙට් එකක් මේපාර වාර්තාවෙන් නිකුත් කරල තියෙනව.[/CENTER][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Indigo"]ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සෞඛ්‍ය සම්පන්න ජීවිත අපේක්ෂාව, ඒ ඒ රටේ මිනිසුන්ගේ ත්‍යාගශීලීත්වය, සමාජ සහයෝගීතාව, ජීවිත තෝරා ගැනීමේ නිදහස සහ දූෂණය පිළිබඳ හැඟීම් යන සාධක මත පදනම්ව තමයි මේ අය මේ වාර්තාව නිකුත් කරල තියෙන්නෙ :yes: ඉතින් මේ හැම දේකින්ම හොදම රට්වල් 10 ඇතුලෙ, ගිය පාර ලිස්ට් එකේ හිටපු අපේ සිංහලු වැඩි හරියක් යන Australiaවට අයින් වෙන්න මේ පාර සිද්දවෙලා තියෙනව :dull: ඒ වෙනුවට ඒ තැන ගන්න Austriaව සමත් වෙලා තියෙනව කියලත් මතක් කරන්න හිතුනා :yes: [/COLOR][/SIZE] :P [SIZE="4"]ඔය පහලින් තියෙන්නෙ සින්හලුන්ටත් ගියොත් සතුටින් සහ ප්‍රශ්න අඩුවෙන්ම ජීවත් වෙන්න පුලුවන් මුල් රටවල් 10 සහ ගියොත් හික් ගෑවෙන රටවල් 10 ලිස්ට් එක තමා[/SIZE] :D [IMG]https://i.dailymail.co.uk/1s/2019/03/19/16/11190320-6826655-image-a-29_1553014171730.jpg[/IMG] :lol: [SIZE="4"][COLOR="Indigo"]අපේ ආශික් ලන්තේ කීවෙනියටද තියෙන්නෙ කියලද බැලුවෙ??.... :lol: ඔය [COLOR="Green"]MOST [/COLOR]සෙට් එකේ කෙසේ වෙතත් [COLOR="Red"]LEAST[/COLOR] සෙට් එකේනම් තව අවුරුදු 10ක් යන්න කලියෙන් දැක ගන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ මේ යන විදියටනම් :lol:[/COLOR][/SIZE] :lol: :rolleyes: [SIZE="4"]හරි.. අවුලක් නෑ..... ඉස්සරහට යං...[/SIZE] :rolleyes: [SIZE="4"]:frown: දැන් කෝ ඉතින් මේ අපේ ආශික් ලන්තේ? අසල්වාසී ඉන්ඩියන් පඩ්ඩෝ? :rolleyes::lol: මේ ඉන්නෙහ් :P සෙටාර් එකම ලස්සනට... අවුලක් නෑ ඉන්ඩියා පඩ්ඩොන්ට වැඩිය උඩින් තවම ඉන්නව.. පස්සට පහු වෙන්න මොනව වෙයිද කියල තීරනය කරන්න ඕන අපේ මේ වටිනා චන්ද හිමි මහජනතාවම තමා :yes:[/SIZE] :D [SIZE="5"][COLOR="Indigo"]Happiness rankings per country[/COLOR][/SIZE] :rolleyes: [url=https://postimages.org/][img]https://i.postimg.cc/W1f56BFF/list1.png[/img][/url] :rofl: කෝ අපි නැ නෙහ්???.. :dull: නෑ තමයි.. යට එකේ ඉන්නෙ.. ඒකෙත් අන්තිම හරියෙ ඉදන් උඩට බලන් වර... [url=https://postimages.org/][img]https://i.postimg.cc/RhkMHs7j/list2.png[/img][/url] [COLOR="Indigo"][SIZE="4"]:yes::yes: ඉතින් ඔන්න ඔහොම තමයි තත්වේ :( ගිය පාර අපි හිටියෙ 116 වෙනි තැන. මේ පාර අපි 130 වෙනකම් පහලට පල්ලම් බැහැල තියෙන ලයින් එකක් තියෙන්නෙ :dull: ඔන්න ඔය පහල තියෙන ලින්ක් එකෙන් ගියපාර ලිස්ට් එක බලාගන්න පුලුවන්... [/SIZE][/COLOR] [url]https://en.wikipedia.org/wiki/World_Happiness_Report[/url] [SIZE="4"]එහෙනම් මචංලා ඊලග අවුරුද්දෙවත් අපේ රට ටිකක් උඩට පැනගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරන ගමන් මම විසික්වෙනව. ;):yes: උබල හැමෝටම ජය වේවා..! :love:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom