Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නව&

හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ? මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත් ද්‍රව්‍යයක් වූවත් පුදුමයට කරුණ නම් අනෙකුත් මත්ද්‍රව්‍යයන්ට වඩා මෙය ඉතා ලාභ වීමයි. පහසුවෙන් ලබාගත හැකි වීම, අඩු මිලට ලබා ගත හැකිවීම හා භාවිතයේ පහසුව නිසා මෙය ලොව පුරා ඉතා සීඝ්රයෙන් පැතිරෙන බවයි පැවසෙන්නේ. මේ දරුණු මත්ද්‍රව්‍යය හැඳින්වෙන්නේ 'මෙත්' (Meth) නමින්.

Methamphetamines ලෙස විද්‍යාත්මකව හඳුන්වන මේ මත්ද්‍රව්‍යය ඉතා බලවත් අතුරු ආබාධ රාශියක් ඇති කරවන්නක්. අනෙකුත් මත්ද්‍රව්‍ය වලට වඩා මෙහි ඇති සැර වැඩි ගතිය නිසාම බොහෝ මත් ලෝලීන් 'මෙත්" කෙරේ ආකර්ශණය වන බව පිළිගැනේ. පැය 6 - 12 ත් අතර කාලයකට මෙහි ක්‍රියාකාරීත්වය සක්‍රියව පවතින අතර මෙය භාවිතා කරන්නන් හට පීඩනෝන්මාදී ලක්ෂණ, කිසිවෙකුගෙන් තමාට කරදර නොවන බවට ඇතිවන ලොකුකම, කාය බලය වැඩි බව ආදී ලක්ෂණ පහල වන අතර සමහරු කළහකාරී ලෙස හැසිරේ. මෙය ක්‍රම කීපයකින්ම ශරීරගත කළ හැකි වීම මෙහි සීඝ්‍ර ව්‍යාප්තියට බලපා ඇති එක් කරුණකි. ගිලීමෙන්, නාසයෙන් ඉරීමෙන්, එන්නත් මගින් හෝ දුමක් ලෙස උරා බීමෙන් මෙය ශරීර ගත කළ හැකියි.

ඇම්පෙටමින් (Amphetamines) කාණ්ඩයට අයත් 'මෙත්' කුඩා නගරයේ සිට මහා පුරවරයන් දක්වාම සුලභ මත් ඔසුවක්. ජන සමාජයන් හි උස් පහත් භේදයකින් තොරව මෙය පැතිර ගොස් ඇති බව මේ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයන්හි නිරත වූවෝ පවසති. ලොව පුරා මිලියන 26 ක ජනතාවක් 'මෙත්' කෙරේ ඇබ්බැහි වී ඇතැයි ඇස්තමේන්තු ගත දත්ත සඳහන් කරයි. සමහර රටවල් වලින් මේ මත්ද්‍රව්‍යය තහනම් කිරීම සඳහා සලකා බැලීමක් කරමින් පවතින අතර ඇමරිකාව තුල මෙම මත්ද්‍රව්‍යය නිෂ්පාදනය නැවැත්වීම සඳහා සියළු පාර්ශව සහයෝගයෙන් කටයුතු කලත් කොකේන් ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ මෙක්සිකෝවේ සිට ඇමරිකාවට සැපයුම් ලැබීම නතර කළ නොහැකිව පවතී.

'මෙත්' නම් මත්ද්‍රව්‍යය 1919 දී අකිරා ඔගාටා නැමැත්තෙකු විසින් මුලින්ම නිස්සාරණය කර ඇත. හිස්ටමින පාලක ඖෂධයක් ලෙස භාවිතා කළ එපඩ්රින් (ephedrine) නම් ඔසුවෙන් මෙය මුලින්ම නිපදවා තිබේ. මෙහි ඇති අභාග්‍ය සම්පන්න සත්‍යය වන්නේ ජාත්‍යන්තර ආහාර හා ඖෂධ පාලනාධිකාරිය Methamphetamine නම් මේ මත්ද්‍රව්‍යය ඖෂධයක් ලෙස අනුමත කර තිබීමයි. අක්‍රමවත් නින්ද, මානසික අවපීඩනය හා සුරාපානයෙන් වැලකීමේ ඔසුවක් ලෙසත් මෙය භාවිතා වනවා. නමුත් ඒ ඉතා සුළු මාත්‍රාවකින් පමණි. නීතියෙන් අනුමත ඖෂධයක් බැවින් මෙහි ව්‍යාප්තිය නතර කිරීම අසීරු වී ඇති අතර ඒ නිසාවෙන්ම මෙහි දරුණු ඵල විපාක ලබන්නන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතී.

'මෙත්' පිළිබඳව මෙතරම් කථාබහට ලක්ව ඇත්තේ මෙම මත්ද්‍රව්‍යය සතු අතුරු ආබාධයන්ගේ දරුණු භාවය නිසාමයි. මෙහි ඇති ඡායාරූප මගින් ඔබට එහි ඇති භයංකර භාවය වටහාගත හැකියි. කායික හා මානසික යන දෙඅංශයෙන්ම යලි ගොඩගත නොහැකි තරමේ විනාශයක් 'මෙත්' නිසා සිදුවේ. කායික වශයෙන් ගතහොත් දත් හා ඇටකටු දිරායාම, මුහුණ හා අනෙකුත් අවයවයන් විකෘත වීම මෙන්ම බඩගිනි නොදැනීම, මල බද්ධය, වෙව්ලීම, නින්ද නොයෑම ආදී රෝග ලක්ෂණ රාශියක් පහළ කරයි. මානසික වශයෙන් ගත්විට මායාකාරී දර්ශණ පෙනීම, තමාට අධික කාය බලයක් ඇති බව දැනීම හා අවපීඩන තත්ත්වය ප්‍රධාන වේ.

ලෝකයේ භයානකම, විනාශකාරීම මත්ද්‍රව්‍යය ලෙස 'මෙත්' හැඳින්වෙන්නේ කුමක් නිසා දැයි පැහැදිලියි නේද ? මේ විනාශකාරී මත්ද්‍රව්‍යය අපේ රටට පැමිණීමට පෙර මේ ගැන දැනුවත්ව සිටීම අපේ සෞඛ්‍යයට හිතකර වේ. කුමක් නිසාද යත් මෙත් වලේ වැටුනු පසු ගොඩ ඒමක් නැති බැවිනි.

හොඳ නම් comment(rep++ dunnata kamak ne) එකක්වත් දාන්න

source--here

http://creativecommons.org/licenses/by-nc-nd/3.0

[QUOTE="Albert Einstein, post: 11869063, member: 385347"] [b]ලෝකයේ විනාශකාරීම මත්ද්‍රව්‍යය ගැන දන්නව&[/b] [URL="http://www.meth-drug-rehab-centers.com/images/meth.jpg"][IMG]http://www.meth-drug-rehab-centers.com/images/meth.jpg[/IMG][/URL][SIZE=5]හොරොයින්, කොකේන්, මරිජුවානා, කංසා ආදී ලෙස මත්ද්‍රව්‍යයන් බොහොමයක් ලොව පුරා ව්‍යාප්තව තිබුණත් ඒ සියල්ලටම වඩා බලවත්, දරුණු මත්ද්‍රව්‍යයක් තිඛෙන බව ඔබ දන්නවාද ?:eek::eek::eek: මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන්ට කිසි ලෙසකින් වත් ගැලවීමක් නම් නෑ. කොතරම් ප්‍රබල මත් ද්‍රව්‍යයක් වූවත් පුදුමයට කරුණ නම් අනෙකුත් මත්ද්‍රව්‍යයන්ට වඩා මෙය ඉතා ලාභ වීමයි. පහසුවෙන් ලබාගත හැකි වීම, අඩු මිලට ලබා ගත හැකිවීම හා භාවිතයේ පහසුව නිසා මෙය ලොව පුරා ඉතා සීඝ්රයෙන් පැතිරෙන බවයි පැවසෙන්නේ. මේ දරුණු මත්ද්‍රව්‍යය හැඳින්වෙන්නේ 'මෙත්' (Meth) නමින්. [/SIZE][SIZE=5] Methamphetamines ලෙස විද්‍යාත්මකව හඳුන්වන මේ මත්ද්‍රව්‍යය ඉතා බලවත් අතුරු ආබාධ රාශියක් ඇති කරවන්නක්. අනෙකුත් මත්ද්‍රව්‍ය වලට වඩා මෙහි ඇති සැර වැඩි ගතිය නිසාම බොහෝ මත් ලෝලීන් 'මෙත්" කෙරේ ආකර්ශණය වන බව පිළිගැනේ. පැය 6 - 12 ත් අතර කාලයකට මෙහි ක්‍රියාකාරීත්වය සක්‍රියව පවතින අතර මෙය භාවිතා කරන්නන් හට පීඩනෝන්මාදී ලක්ෂණ, කිසිවෙකුගෙන් තමාට කරදර නොවන බවට ඇතිවන ලොකුකම, කාය බලය වැඩි බව ආදී ලක්ෂණ පහල වන අතර සමහරු කළහකාරී ලෙස හැසිරේ. මෙය ක්‍රම කීපයකින්ම ශරීරගත කළ හැකි වීම මෙහි සීඝ්‍ර ව්‍යාප්තියට බලපා ඇති එක් කරුණකි. ගිලීමෙන්, නාසයෙන් ඉරීමෙන්, එන්නත් මගින් හෝ දුමක් ලෙස උරා බීමෙන් මෙය ශරීර ගත කළ හැකියි. [/SIZE] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][URL="http://www.monografias.com/trabajos59/neurotoxicidad-mdma/Image25258.gif"][IMG]http://www.monografias.com/trabajos59/neurotoxicidad-mdma/Image25258.gif[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] ඇම්පෙටමින් (Amphetamines) කාණ්ඩයට අයත් 'මෙත්' කුඩා නගරයේ සිට මහා පුරවරයන් දක්වාම සුලභ මත් ඔසුවක්. ජන සමාජයන් හි උස් පහත් භේදයකින් තොරව මෙය පැතිර ගොස් ඇති බව මේ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයන්හි නිරත වූවෝ පවසති. ලොව පුරා මිලියන 26 ක ජනතාවක් 'මෙත්' කෙරේ ඇබ්බැහි වී ඇතැයි ඇස්තමේන්තු ගත දත්ත සඳහන් කරයි. සමහර රටවල් වලින් මේ මත්ද්‍රව්‍යය තහනම් කිරීම සඳහා සලකා බැලීමක් කරමින් පවතින අතර ඇමරිකාව තුල මෙම මත්ද්‍රව්‍යය නිෂ්පාදනය නැවැත්වීම සඳහා සියළු පාර්ශව සහයෝගයෙන් කටයුතු කලත් කොකේන් ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ මෙක්සිකෝවේ සිට ඇමරිකාවට සැපයුම් ලැබීම නතර කළ නොහැකිව පවතී.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] 'මෙත්' නම් මත්ද්‍රව්‍යය 1919 දී අකිරා ඔගාටා නැමැත්තෙකු විසින් මුලින්ම නිස්සාරණය කර ඇත. හිස්ටමින පාලක ඖෂධයක් ලෙස භාවිතා කළ එපඩ්රින් (ephedrine) නම් ඔසුවෙන් මෙය මුලින්ම නිපදවා තිබේ. මෙහි ඇති අභාග්‍ය සම්පන්න සත්‍යය වන්නේ ජාත්‍යන්තර ආහාර හා ඖෂධ පාලනාධිකාරිය Methamphetamine නම් මේ මත්ද්‍රව්‍යය ඖෂධයක් ලෙස අනුමත කර තිබීමයි. අක්‍රමවත් නින්ද, මානසික අවපීඩනය හා සුරාපානයෙන් වැලකීමේ ඔසුවක් ලෙසත් මෙය භාවිතා වනවා. නමුත් ඒ ඉතා සුළු මාත්‍රාවකින් පමණි. නීතියෙන් අනුමත ඖෂධයක් බැවින් මෙහි ව්‍යාප්තිය නතර කිරීම අසීරු වී ඇති අතර ඒ නිසාවෙන්ම මෙහි දරුණු ඵල විපාක ලබන්නන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතී. [/SIZE] [CENTER][SIZE=5][URL="http://ksax.com/ksaxImages/meth%20face%207.jpg"][IMG]http://ksax.com/ksaxImages/meth%20face%207.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] 'මෙත්' පිළිබඳව මෙතරම් කථාබහට ලක්ව ඇත්තේ මෙම මත්ද්‍රව්‍යය සතු අතුරු ආබාධයන්ගේ දරුණු භාවය නිසාමයි. මෙහි ඇති ඡායාරූප මගින් ඔබට එහි ඇති භයංකර භාවය වටහාගත හැකියි. කායික හා මානසික යන දෙඅංශයෙන්ම යලි ගොඩගත නොහැකි තරමේ විනාශයක් 'මෙත්' නිසා සිදුවේ. කායික වශයෙන් ගතහොත් දත් හා ඇටකටු දිරායාම, මුහුණ හා අනෙකුත් අවයවයන් විකෘත වීම මෙන්ම බඩගිනි නොදැනීම, මල බද්ධය, වෙව්ලීම, නින්ද නොයෑම ආදී රෝග ලක්ෂණ රාශියක් පහළ කරයි. මානසික වශයෙන් ගත්විට මායාකාරී දර්ශණ පෙනීම, තමාට අධික කාය බලයක් ඇති බව දැනීම හා අවපීඩන තත්ත්වය ප්‍රධාන වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [CENTER][SIZE=5][URL="http://www.primehealthchannel.com/wp-content/uploads/2011/02/Meth-Mouth-Pictures.jpg"][IMG]http://www.primehealthchannel.com/wp-content/uploads/2011/02/Meth-Mouth-Pictures.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=5] ලෝකයේ භයානකම, විනාශකාරීම මත්ද්‍රව්‍යය ලෙස 'මෙත්' හැඳින්වෙන්නේ කුමක් නිසා දැයි පැහැදිලියි නේද ? මේ විනාශකාරී මත්ද්‍රව්‍යය අපේ රටට පැමිණීමට පෙර මේ ගැන දැනුවත්ව සිටීම අපේ සෞඛ්‍යයට හිතකර වේ. කුමක් නිසාද යත් මෙත් වලේ වැටුනු පසු ගොඩ ඒමක් නැති බැවිනි.:yes::yes::yes: [/SIZE][CENTER][FONT=Comic Sans MS][SIZE=5][COLOR=DarkOrange]හොඳ නම් comment(rep++ dunnata kamak ne) එකක්වත් දාන්න[/COLOR][/SIZE][/FONT]:cool::cool: source--[URL="http://chathucn.blogspot.com/2011/05/blog-post.html#axzz1jimAmzh8"]here[/URL] [/CENTER] [SIZE=6][URL="http://creativecommons.org/licenses/by-nc-nd/3.0"][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom