Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ විශාලතම කාලතුවක්කුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ විශාලතම කාලතුවක්කුව

පළමු හා දෙවන ලෝක යුද්ධ හේතුවෙන් මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් එල්ල වුවද ඒ තුළින් වර්ධනය වූ තාක්ෂණය මනුෂ්‍ය සංහතියේ ඉදිරි ගමනට ඉමහත් රුකුලක් වූ බව සදහන් කිරීම නිවැරදියි. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් විද්‍යාඥ කණ්ඩායම් විසින් යුධ තාක්ෂණය දියුණු කරමින් එවකට ලෝකයේ විශාලතම හා නවීනතම යුධ අවි නිර්මාණය කරනවා.

ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේ ජර්මන් යුධ විද්‍යාඥයන් විසින් ලෝකයම පුදුමයට පත්කරමින් නිර්මාණය කරන ලද ලොව විශාලතම කාලතුවක්කුව පිළිබඳවයි. ඔවුන් විසින් නිර්මාණය කරලද එය පසු කාලයකදී මිත්‍ර හමුදාවන්ට අසු වෙන අතර අද වන විටත් ලෝකයේ විශාලතම කාලතුවක්කුව වන්නේ මෙයයි.

Schwerer Gustav හෙවත් Great Gustav නිර්මාණය කිරීමට බලපෑ සාධකය

Maginot Line (Business Insider)

ලෝකයේ විශාලතම කාලතුවක්කුව නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හිට්ලර් ප්රමුඛ නාසි හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන්ට දැනී තිබූ අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ හිට්ලර්ට ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා පැවති නොනිත් ආශාවයි.

1930 වර්ෂයේදී පමණ ප්‍රංශය විසින් විශාල ආරක්ෂක ඉදිරි සීමාවක් නිර්මාණය කරන්නේ ජර්මනිය විසින් තම රට ආක්‍රමණය කරනු ඇතැයි යන සැකය මතයි. මැජිනොට් ආරක්ෂක ඉදිරි රේඛාව (Maginot Line) ලෙස එය හැදින්වූ අතර එය බලවත්ම ප්‍රංශ බළකොටුව විය. එය විශාල හා ශක්තිමත් කොන්ක්‍රීට් බිත්ති වලින් හා යකඩ සන්නාහ වලින් සමන්විත විය. 1935 වසරේදී මෙම ආරක්ෂක පවුර පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන වෙර්මැච්ට් (Wehrmacht) නාසි ඒකාබද්ධ සන්නද්ධ බළකාය මෙම ආරක්ෂා පවුර විනාශ කිරීම සදහා ඔවුන් සතුව මේ වන විට පවතින මිලිමීටර් 70, 80, 85 හා 100 යන විශ්කම්භයක් සහිත කාලතුවක්කු උණ්ඩ ප්‍රමාණවත් වේද යන්න එවකට ජර්මනියේ බර අවි නිෂ්පාදනය කළ Krupp නම් සමාගමෙන් විමසා සිටිනවා.

මෙම අවි ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව ගණනය කිරීම් ආශ්‍රිතව පෙන්වා දෙන Krupp සමාගම මේ සඳහා සතුරු කාලතුවක්කු පරාසයෙන් මෙපිට සිට (කිලෝමීටර් 47ක දුර සිට) ප්‍රහාර එල්ල කළ හැකි මීටර් 7ක කොන්ක්‍රීට් බිත්තියක් පසාරු කරගෙන යා හැකි මෙන්ම මීටරයක් ඝනකම ඇති යකඩ සන්නාහයක් පසාරු කරගෙන යා හැකි උන්ඩ නිකුත් කළ අවියක් අවශ්‍ය බව පෙන්වා දෙනවා.

1936 වසරේදී ඇඩොල්ෆ් හිට්ලර් Krupp ආයතනය පරික්ෂා කිරීම සඳහා නිරත වූ ගමනකදී ප්‍රංශ මැජිනොට් බළකොටුව විනාශ කිරීමේ අවියක් තැනීම පිළිබඳව එහි ප්‍රධානියාට අවධාරණය කර සිටිනවා. තවද ඒ සඳහා අවි තුනක් අවශ්‍ය බව ඔහු විසින් සඳහන් කරනවා.

නිර්මාණය වූ ආකාරය

පරික්ෂා කිරීමේ කටයුතු (YouTube)

1940 වසරේ අවසන් මාස කිහිපයේදී මෙම අවියේ වැඩ කටයුතු අවසන් වූ අතර අවිය පරික්ෂා කිරීමේ කටයුතු සිදුවන්නේ 1941 ජනවාරි මාසයේදී බෙල්ජියමේදියි. ඒ හිට්ලර් ප්රමුඛ නාසි හමුදාවේ ප්‍රධානින් ඉදිරිපිටයි.

කලතුවක්කුවට සවිකර ඇති තුවක්කුවේ උස මීටර් 12ක් වූ අතර අවියේ සම්පුර්ණ පළල 7ක් හා දිග මීටර් 47ක් වුණා. Gustav අවියේ සම්පුර්ණ බර ටොන් 1344ක් වූ අතර අධික බර හා එහි විශාලත්වය හේතුවෙන් එය මහා මාර්ගයක ගෙන යාම අපහසු වෙනවා. ප්‍රහාර එල්ල කරන ස්ථානය දක්වා මෙම අවිය රැගෙන යාමට ඒ වෙනුවෙන්ම සැකසු ද්විත්ව රේල් පාරකින් යුක්ත වෙනවා. මෙම අවියේ විශාලත්වය හේතුවෙන් දුර ස්ථාන වලට ප්‍රවාහනය කිරීම අවිය කොටස් වශයෙන් ගැලවීමෙන් පසුව සිදු කරනු ලැබුණා. ඒ හේතුවෙන් මෙම අවිය යම් කිසි ස්ථානයකට ප්‍රවාහනය කිරීමෙන් පසුව අවිය නැවත සකසා ප්‍රහාර එල්ල කිරීමට දින තුනක් ගත වූ බව සඳහන් වෙනවා. ප්‍රහාර එල්ල කිරීම සඳහාම වෙන් වූ නාසි භට කණ්ඩායමක් (500ක භට ඛණ්ඩයක්) සිටිය අතර ඒ සඳහා අණදීම සිදුකරන ලද්දේ නාසි හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙක් විසින්.

අවිය අංශක 48ක් ඔසවා ටොන් 7ක් බර උණ්ඩයක් කිලෝමීටර් 47ක් දුරට වෙඩි තැබිය හැකි අතර මෙම අවියෙන් සෑම මිනිත්තු 45කට වරක්ම එක් උණ්ඩයක් නිකුත් කිරීමේ හැකියාව පැවතිනි. උණ්ඩයක් තත්පරයට මීටර් 840ක වේගයෙන් ගමන් කළ අතර නිකුත්වන උණ්ඩයකට පතිත වන ස්ථානයේ පොළව පසාරු කරගෙන මීටර් 30ක් ගමන් කර ආවටයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. තවද මීටර් 7ක් පළල කොන්ක්‍රීට් බිත්ති මෙන්ම මීටරයක් ඝනකමින් යුක්ත ඝන යකඩ තට්ටු පවා විනිවිද යාමේ හැකියාව මෙයට පැවතිනි. තවද සතුරු කාලතුවක්කු පරාසයෙන් ඉවත්ව තබා ප්‍රහාර එල්ල කිරීමට මෙම අවිය යොදාගෙන තිබෙනවා.

සාර්ථක අවියක්ද යන්න

Schwerer Gustav (Coub)

ඉතා විශාල කාලයක්, මුදලක් හා ශ්‍රමයක් වැය කර නිර්මාණය වූ මෙම අවිය සාර්ථක නොවූ අවියක් බවට යුධ විශේෂඥයන් විසින් පෙන්වා දෙනවා. අවිය මෙහෙයුමේ පවා යෙදෙවෙන්නේ ඉතා කෙටි කාලයක් පමණයි. තුවක්කුව ප්‍රවාහනය කිරීමට, එකලස් කිරීමට හා වෙඩි තැබීමට විශාල කාලයක් ගතවීම, ද්විත්ව රේල් පීලි ඔස්සේ ප්‍රවාහනය කිරීම නිසා අමතර වියදමක් දැරීමට සිදු වීම, තුවක්කුව ඉතා විශාල නිසා මිත්‍ර පාර්ශවයේ ගුවන් ප්‍රහාර වලට ලක්වීමේ අවධානම ඉහළ වීම හා නඩත්තුව සදහා අධික මුදලක් වැය වීම වැනි කරුණු සළකා බැලීමේදී මෙම අවිය නිෂ්පාදනය කිරීම එතරම් ඵලදායක නොවන බව වාර්තා වල සටහන් වෙනවා.

1941 වසරේ ඔක්තෝම්බර් මාසයේදී රුසියාවේ සේවස්ටපොල් සටනේදී (Sevastopol) මෙම අවිය භාවිතයට ගැනුණු අතර එම සටනේදී, ජර්මනිය ඇතුළු අක්ෂ පාර්ශවයේ ජයග්‍රහණයට කාලතුවක්කුව මනා පිටුවහලක් වෙනවා. එහිදී මෙම කාලතුවක්කුවෙන් උණ්ඩ 600ක් පමණ නිකුත් කරනු ලබනවා. 1944 වසරේ අගෝස්තු මාසයේදී පෝලන්තයේදී සිදු වූ වෝර්සෝ නැගිටිමේදීත් (Warsaw Uprising) ජර්මනියේ ජයග්‍රහණය උදෙසා මෙම අවිය තම කාර්යභාරය ඉටුකළ අතර එම සටනේදී උණ්ඩ 30ක් පමණ නිකුත් කරනවා.

විනාශ කර දැමූ Great Gustav (Old Machine Press)

Great Gustav අවියට සමාන තවත් අවියක් ජර්මානුවන් විසින් නිර්මාණය කළ අතර එය “ඩෝරා” (Dora) ලෙස නම් කරනු ලබනවා. ජර්මානුවන්ගේ අවසන් සටන වන ස්ටාලින්ග්‍රාඩ් සටනට කෙටි කලකට මෙම කාලතුවක්කුව යොදවන අතර පසු බැසීමට සිදුවන විට එම අවිය විනාශ කර දැමීමට ජර්මානු හමුදා විසින් කටයුතු කරනවා. ජර්මනිය අල්ලාගැනීමෙන් පසුව මිත්‍ර හමුදා විසින් විනාශ කරදමා තිබූ Great Gustav අවිය සොයා ගන්නා අතර ඇමරිකානු සෙබළුන් ඊට මාස කිහිපයකට පසුව ජර්මනියේ බටහිර දෙසින් විනාශ කර දමා තිබූ ඩෝරා අවිය සොයාගන්නවා. යුද්ධයේ අවසන් කාලයේදී එනම් 1945 වසරේදී Krupp කර්මාන්තශාලාවේ නිෂ්පාදනය වෙමින් පැවති මීට සමාන තෙවන අවියත් විනාශ කරදැමීමට බ්‍රිතාන්‍ය හමුදාව විසින් කටයුතු කරනවා.

Roar

[QUOTE="Idias, post: 23436309, member: 556682"] [b]ලෝකයේ විශාලතම කාලතුවක්කුව[/b] [SIZE=4]පළමු හා දෙවන ලෝක යුද්ධ හේතුවෙන් මනුෂ්‍ය සංහතියට දැඩි බලපෑමක් එල්ල වුවද ඒ තුළින් වර්ධනය වූ තාක්ෂණය මනුෂ්‍ය සංහතියේ ඉදිරි ගමනට ඉමහත් රුකුලක් වූ බව සදහන් කිරීම නිවැරදියි. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් විද්‍යාඥ කණ්ඩායම් විසින් යුධ තාක්ෂණය දියුණු කරමින් එවකට ලෝකයේ විශාලතම හා නවීනතම යුධ අවි නිර්මාණය කරනවා.[/SIZE] [SIZE=4]ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේ ජර්මන් යුධ විද්‍යාඥයන් විසින් ලෝකයම පුදුමයට පත්කරමින් නිර්මාණය කරන ලද ලොව විශාලතම කාලතුවක්කුව පිළිබඳවයි. ඔවුන් විසින් නිර්මාණය කරලද එය පසු කාලයකදී මිත්‍ර හමුදාවන්ට අසු වෙන අතර අද වන විටත් ලෝකයේ විශාලතම කාලතුවක්කුව වන්නේ මෙයයි.[/SIZE] [B][SIZE=4]Schwerer Gustav හෙවත් Great Gustav නිර්මාණය කිරීමට බලපෑ සාධකය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/013-680x510.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Maginot Line (Business Insider)[/SIZE] [SIZE=4]ලෝකයේ විශාලතම කාලතුවක්කුව නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හිට්ලර් ප්රමුඛ නාසි හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන්ට දැනී තිබූ අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ හිට්ලර්ට ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා පැවති නොනිත් ආශාවයි.[/SIZE] [SIZE=4]1930 වර්ෂයේදී පමණ ප්‍රංශය විසින් විශාල ආරක්ෂක ඉදිරි සීමාවක් නිර්මාණය කරන්නේ ජර්මනිය විසින් තම රට ආක්‍රමණය කරනු ඇතැයි යන සැකය මතයි. [URL="https://www.warhistoryonline.com/war-articles/schwerer-gustav-hitlers-giant-gun-worked-turned-disaster.html"]මැජිනොට් ආරක්ෂක ඉදිරි රේඛාව[/URL] (Maginot Line) ලෙස එය හැදින්වූ අතර එය බලවත්ම ප්‍රංශ බළකොටුව විය. එය විශාල හා ශක්තිමත් කොන්ක්‍රීට් බිත්ති වලින් හා යකඩ සන්නාහ වලින් සමන්විත විය. 1935 වසරේදී මෙම ආරක්ෂක පවුර පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන වෙර්මැච්ට් (Wehrmacht) නාසි ඒකාබද්ධ සන්නද්ධ බළකාය මෙම ආරක්ෂා පවුර විනාශ කිරීම සදහා ඔවුන් සතුව මේ වන විට පවතින මිලිමීටර් 70, 80, 85 හා 100 යන විශ්කම්භයක් සහිත කාලතුවක්කු උණ්ඩ ප්‍රමාණවත් වේද යන්න එවකට ජර්මනියේ බර අවි නිෂ්පාදනය කළ Krupp නම් සමාගමෙන් [URL="https://www.thevintagenews.com/2018/02/27/great-gustav/"]විමසා සිටිනවා.[/URL][/SIZE] [SIZE=4]මෙම අවි ඒ සඳහා ප්‍රමාණවත් නොවන බව ගණනය කිරීම් ආශ්‍රිතව පෙන්වා දෙන Krupp සමාගම මේ සඳහා සතුරු කාලතුවක්කු පරාසයෙන් මෙපිට සිට (කිලෝමීටර් 47ක දුර සිට) ප්‍රහාර එල්ල කළ හැකි මීටර් 7ක කොන්ක්‍රීට් බිත්තියක් පසාරු කරගෙන යා හැකි මෙන්ම මීටරයක් ඝනකම ඇති යකඩ සන්නාහයක් පසාරු කරගෙන යා හැකි උන්ඩ නිකුත් කළ අවියක් අවශ්‍ය බව පෙන්වා දෙනවා.[/SIZE] [SIZE=4]1936 වසරේදී ඇඩොල්ෆ් හිට්ලර් Krupp ආයතනය පරික්ෂා කිරීම සඳහා නිරත වූ ගමනකදී ප්‍රංශ මැජිනොට් බළකොටුව විනාශ කිරීමේ අවියක් තැනීම පිළිබඳව එහි ප්‍රධානියාට අවධාරණය කර සිටිනවා. තවද ඒ සඳහා අවි තුනක් අවශ්‍ය බව ඔහු විසින් සඳහන් කරනවා.[/SIZE] [B][SIZE=4]නිර්මාණය වූ ආකාරය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/023-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පරික්ෂා කිරීමේ කටයුතු (YouTube)[/SIZE] [SIZE=4]1940 වසරේ අවසන් මාස කිහිපයේදී මෙම අවියේ වැඩ කටයුතු අවසන් වූ අතර අවිය පරික්ෂා කිරීමේ කටයුතු සිදුවන්නේ 1941 ජනවාරි මාසයේදී බෙල්ජියමේදියි. ඒ හිට්ලර් ප්රමුඛ නාසි හමුදාවේ [URL="https://rarehistoricalphotos.com/heavy-gustav-1941/"]ප්‍රධානින් ඉදිරිපිටයි[/URL].[/SIZE] [SIZE=4]කලතුවක්කුවට සවිකර ඇති තුවක්කුවේ උස මීටර් 12ක් වූ අතර අවියේ සම්පුර්ණ පළල 7ක් හා දිග මීටර් 47ක් වුණා. Gustav අවියේ සම්පුර්ණ බර ටොන් 1344ක් වූ අතර අධික බර හා එහි විශාලත්වය හේතුවෙන් එය මහා මාර්ගයක ගෙන යාම අපහසු වෙනවා. ප්‍රහාර එල්ල කරන ස්ථානය දක්වා මෙම අවිය රැගෙන යාමට ඒ වෙනුවෙන්ම සැකසු ද්විත්ව රේල් පාරකින් යුක්ත වෙනවා. මෙම අවියේ විශාලත්වය හේතුවෙන් දුර ස්ථාන වලට ප්‍රවාහනය කිරීම අවිය කොටස් වශයෙන් ගැලවීමෙන් පසුව සිදු කරනු ලැබුණා. ඒ හේතුවෙන් මෙම අවිය යම් කිසි ස්ථානයකට ප්‍රවාහනය කිරීමෙන් පසුව අවිය නැවත සකසා ප්‍රහාර එල්ල කිරීමට දින තුනක් ගත වූ බව සඳහන් වෙනවා. ප්‍රහාර එල්ල කිරීම සඳහාම වෙන් වූ නාසි භට කණ්ඩායමක් (500ක භට ඛණ්ඩයක්) සිටිය අතර ඒ සඳහා අණදීම සිදුකරන ලද්දේ නාසි හමුදාවේ [URL="https://rarehistoricalphotos.com/heavy-gustav-1941/"]මේජර් ජෙනරාල්වරයෙක් විසින්.[/URL][/SIZE] [SIZE=4]අවිය අංශක 48ක් ඔසවා ටොන් 7ක් බර උණ්ඩයක් කිලෝමීටර් 47ක් දුරට වෙඩි තැබිය හැකි අතර මෙම අවියෙන් සෑම මිනිත්තු 45කට වරක්ම එක් උණ්ඩයක් නිකුත් කිරීමේ හැකියාව පැවතිනි. උණ්ඩයක් තත්පරයට මීටර් 840ක වේගයෙන් ගමන් කළ අතර නිකුත්වන උණ්ඩයකට පතිත වන ස්ථානයේ පොළව පසාරු කරගෙන මීටර් 30ක් ගමන් කර ආවටයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා. තවද මීටර් 7ක් පළල කොන්ක්‍රීට් බිත්ති මෙන්ම මීටරයක් ඝනකමින් යුක්ත ඝන යකඩ තට්ටු පවා විනිවිද යාමේ හැකියාව මෙයට පැවතිනි. තවද සතුරු කාලතුවක්කු පරාසයෙන් ඉවත්ව තබා ප්‍රහාර එල්ල කිරීමට මෙම [URL="https://rarehistoricalphotos.com/heavy-gustav-1941/"]අවිය යොදාගෙන තිබෙනවා[/URL].[/SIZE] [B][SIZE=4]සාර්ථක අවියක්ද යන්න[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/033-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]Schwerer Gustav (Coub)[/SIZE] [SIZE=4]ඉතා විශාල කාලයක්, මුදලක් හා ශ්‍රමයක් වැය කර නිර්මාණය වූ මෙම අවිය සාර්ථක නොවූ අවියක් බවට යුධ විශේෂඥයන් විසින් පෙන්වා දෙනවා. අවිය මෙහෙයුමේ පවා යෙදෙවෙන්නේ ඉතා කෙටි කාලයක් පමණයි. තුවක්කුව ප්‍රවාහනය කිරීමට, එකලස් කිරීමට හා වෙඩි තැබීමට විශාල කාලයක් ගතවීම, ද්විත්ව රේල් පීලි ඔස්සේ ප්‍රවාහනය කිරීම නිසා අමතර වියදමක් දැරීමට සිදු වීම, තුවක්කුව ඉතා විශාල නිසා මිත්‍ර පාර්ශවයේ ගුවන් ප්‍රහාර වලට ලක්වීමේ අවධානම ඉහළ වීම හා නඩත්තුව සදහා අධික මුදලක් වැය වීම වැනි කරුණු සළකා බැලීමේදී මෙම අවිය නිෂ්පාදනය කිරීම එතරම් ඵලදායක නොවන බව වාර්තා වල සටහන් වෙනවා.[/SIZE] [SIZE=4]1941 වසරේ ඔක්තෝම්බර් මාසයේදී රුසියාවේ සේවස්ටපොල් සටනේදී (Sevastopol) මෙම අවිය භාවිතයට ගැනුණු අතර එම සටනේදී, ජර්මනිය ඇතුළු අක්ෂ පාර්ශවයේ ජයග්‍රහණයට කාලතුවක්කුව [URL="https://rarehistoricalphotos.com/heavy-gustav-1941/"]මනා පිටුවහලක් වෙනවා[/URL]. එහිදී මෙම කාලතුවක්කුවෙන් උණ්ඩ 600ක් පමණ නිකුත් කරනු ලබනවා. 1944 වසරේ අගෝස්තු මාසයේදී පෝලන්තයේදී සිදු වූ වෝර්සෝ නැගිටිමේදීත් (Warsaw Uprising) ජර්මනියේ ජයග්‍රහණය උදෙසා මෙම අවිය තම කාර්යභාරය ඉටුකළ අතර එම සටනේදී උණ්ඩ [URL="about:blank"]30ක් පමණ නිකුත් කරනවා[/URL].[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/04/044-680x434.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]විනාශ කර දැමූ Great Gustav (Old Machine Press)[/SIZE] [SIZE=4]Great Gustav අවියට සමාන තවත් අවියක් ජර්මානුවන් විසින් නිර්මාණය කළ අතර එය “ඩෝරා” (Dora) ලෙස නම් කරනු ලබනවා. ජර්මානුවන්ගේ අවසන් සටන වන ස්ටාලින්ග්‍රාඩ් සටනට කෙටි කලකට මෙම කාලතුවක්කුව යොදවන අතර පසු බැසීමට සිදුවන විට එම අවිය විනාශ කර දැමීමට ජර්මානු හමුදා විසින් කටයුතු කරනවා. ජර්මනිය අල්ලාගැනීමෙන් පසුව මිත්‍ර හමුදා විසින් විනාශ කරදමා තිබූ Great Gustav අවිය [URL="https://rarehistoricalphotos.com/heavy-gustav-1941/"]සොයා ගන්නා[/URL] අතර ඇමරිකානු සෙබළුන් ඊට මාස කිහිපයකට පසුව ජර්මනියේ බටහිර දෙසින් විනාශ කර දමා තිබූ [URL="https://www.thevintagenews.com/2018/02/27/great-gustav/"]ඩෝරා අවිය[/URL] සොයාගන්නවා. යුද්ධයේ අවසන් කාලයේදී එනම් 1945 වසරේදී Krupp කර්මාන්තශාලාවේ නිෂ්පාදනය වෙමින් පැවති මීට සමාන තෙවන අවියත් විනාශ කරදැමීමට බ්‍රිතාන්‍ය හමුදාව විසින් කටයුතු කරනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom