Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......

ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......

මේක පිහිටලා තියෙන්නේ ජර්මනියේ දකුණු බර්ලින් වල Krausnick පලාතේ.එක වර සංචාරකයන් 6000 කට පමණ වැසි වනාන්තරයක අත්දැකීම වගේම ස්වාභාවික වෙරලක අත්දැකීම විදගැනීමට අවස්ථාවක් සලසා තිබෙනවා

මේ වැසි වනාන්තරයේ නොයෙක් ගස් වර්ග 50000 වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා.මෙහි යන සංචාරකයින්ට උණුසුම් බැලුනයක නැගී ඉහල සිට අවට සිරි නැරඹීමටද අවස්ථාවක් සලසා දී තියෙනවා

මෙක පැසිපන්දු පිටි අටක ප්‍රමාණයේ ඉඩක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. ස්පා ,දිය ඇලි,පිහිනුම් තටාක, ජල ස්ලයිඩ මෙහි ඒකාකාරීත්වය වෙනස් කිරීමට සමත් වෙලා තියෙනවා.උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ක් පමණ වෙනවා.

වැසි අවස්ථාවකදී ඉහලින් ඇති ආවරණය වසා දමන අතර සංචාරකයන්ට තම අභිමතය පරිදී සතුටු වෙන්න පුලුවන්.

ලමා,තරුණ අය සදහා විවිධ වර්ණයෙන් ඉදිකරනු ලැබූ ජල සලයිඩ වැඩිහිටියන්ට පවා විනෝදයක් ගෙන ඩෙනවා.

තනන ලැබු වෙරළේ ඉදිරියේ ඇති දර්ශනය පුවරුව ක්ෂිතිජය මනාවට නිරූපණය කරන්නේ සැබෑ වෙරළක ආස්වාදය නරඹන්නට ගෙන දෙමිනි.

සුන්දර පරිසරක පිහිටලා තියෙන මේ වෙරළ උද්‍යානය පිටට පෙනෙන්නේ මේ ආකාරයට....

මේ වීඩියෝ එකෙන් සුන්දරත්වය බලාගන්න පුලුවන්........

[YOUTUBE]0Sz55gmNUaI[/YOUTUBE]

[QUOTE="~ Horizon ~, post: 24259682, member: 468271"] [b]ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......[/b] [CENTER][B][U][FONT="Arial Black"][SIZE="6"]ලෝකයේ විශාලතම කෘතීම වෙරළ උද්‍යානය.......[/SIZE][/FONT][/U][/B] [IMG]http://i66.tinypic.com/n6q8sp.jpg[/IMG] [FONT="Times New Roman"][SIZE="5"]මේක පිහිටලා තියෙන්නේ ජර්මනියේ දකුණු බර්ලින් වල Krausnick පලාතේ.එක වර සංචාරකයන් 6000 කට පමණ වැසි වනාන්තරයක අත්දැකීම වගේම ස්වාභාවික වෙරලක අත්දැකීම විදගැනීමට අවස්ථාවක් සලසා තිබෙනවා [/SIZE][/FONT] [IMG]http://i64.tinypic.com/znn405.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]මේ වැසි වනාන්තරයේ නොයෙක් ගස් වර්ග 50000 වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා.මෙහි යන සංචාරකයින්ට උණුසුම් බැලුනයක නැගී ඉහල සිට අවට සිරි නැරඹීමටද අවස්ථාවක් සලසා දී තියෙනවා[/CENTER][/SIZE] [CENTER][IMG]http://i68.tinypic.com/w1d14w.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2gtcktd.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]මෙක පැසිපන්දු පිටි අටක ප්‍රමාණයේ ඉඩක් යොදාගෙන නිර්මාණය කරලා තියෙනවා. ස්පා ,දිය ඇලි,පිහිනුම් තටාක, ජල ස්ලයිඩ මෙහි ඒකාකාරීත්වය වෙනස් කිරීමට සමත් වෙලා තියෙනවා.උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ක් පමණ වෙනවා.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i65.tinypic.com/2m7us7q.jpg[/IMG] [IMG]http://i64.tinypic.com/nh0x81.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]වැසි අවස්ථාවකදී ඉහලින් ඇති ආවරණය වසා දමන අතර සංචාරකයන්ට තම අභිමතය පරිදී සතුටු වෙන්න පුලුවන්. ලමා,තරුණ අය සදහා විවිධ වර්ණයෙන් ඉදිකරනු ලැබූ ජල සලයිඩ වැඩිහිටියන්ට පවා විනෝදයක් ගෙන ඩෙනවා. තනන ලැබු වෙරළේ ඉදිරියේ ඇති දර්ශනය පුවරුව ක්ෂිතිජය මනාවට නිරූපණය කරන්නේ සැබෑ වෙරළක ආස්වාදය නරඹන්නට ගෙන දෙමිනි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i68.tinypic.com/2djwknc.jpg[/IMG] [IMG]http://i66.tinypic.com/20kw4gl.jpg[/IMG] [IMG]http://i63.tinypic.com/4ida14.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]සුන්දර පරිසරක පිහිටලා තියෙන මේ වෙරළ උද්‍යානය පිටට පෙනෙන්නේ මේ ආකාරයට....[/CENTER][/SIZE] [CENTER][IMG]http://i63.tinypic.com/f1f8tz.jpg[/IMG] [SIZE="5"]මේ වීඩියෝ එකෙන් සුන්දරත්වය බලාගන්න පුලුවන්........[/SIZE] [YOUTUBE]0Sz55gmNUaI[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom