Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[ලෝකයේ විශාලතම නිධානය සහිත දේවාලය (Trillion Dollar Treasure Temple)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[ලෝකයේ විශාලතම නිධානය සහිත දේවාලය (Trillion Dollar Treasure Temple)]::..[/PLAIN]

සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්ලා  2017 පලවෙනි නුල දාන්න යන්නේ

ලෝකයේ විශාලතම නිධානය සහිත විෂ්ණු දෙවියන්ව වන්දනා මාන කිරීම සදහා සෑදු Padmanabhaswamy කියල දේවාලේ ගැන විස්තර ටිකක්, මේක තියෙන්නේ කේරල ප්‍රාන්තයේ Thiruvananthapuram කියන ප්‍රදේශයේ.

වසර සිය ගණනක් මුළුල්ලේ සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් පරිත්‍යාග කල රත්තරං, මුතු මැණික්, දියමන්ති වලින් පුරවන ලද රහස්‍ය ගබඩා කීපයක් මේ දේවාලය සතුව පවතිනවා

ආසන්න වශයෙන් මේ දේවාලය වසර 5,000 ක් පමණ පැරණි කියල තමයි කියන්නේ

ලෝකයේ විවිද ප්‍රදේශ වලින් මේ දේවාලයට මෙම වස්තු පරිත්‍යාග කරන ලදැයි විශ්වාස කරනවා ඒ අතර මොසොපොථෙමියා, ජෙරුසෙලම්, ග්‍රීසිය,රෝමය ද මේ අතර වෙනවා

වසර දහස් ගණනක් තිස්සේ මෙම දේවාලය සහ එහි වටිනා වස්තු භාරව කටයුතු කලේ Travancore කියන රාජකීය පවුල විසින්ය  නමුත් 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පවුල හට කරන ලද බල කිරීමක් මත මෙම රහස්‍ය කුටි විවුරථ කරනවා,

රහස්‍ය කුටි 6න් 5කම තුල සගවා තිබු වටිනා වස්තු මෙහිදී ලෝකයට හෙළි වෙනවා

ඒ අතර කිලෝ 800ක් බර රන් කාසි

අඩි 18ක් දිග සුපිරිසිදු gold chain

කිලෝ 500 බර රනින් නිපයු ගොයම් ගස්

මීට අමතර ගෝනි වල පුරවන ලද diadems, diamonds, rubies, sapphires, emeralds, gemstones

පුරා විද්‍යා වටිනා කම නොමැතිව මෙම නිධානයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 පමණ වෙතයි සැලකේ

රහස්‍ය කුටි

රනින්, දියමන්ති වලින් සහ මැණික් වලින් නිමැවූ සිංහාසනයක්

තනි රත්තරනින් නිපදවූ කිලො32ක් බරැති විෂ්ණු දේව ප්‍රතිමාව

6වැනි කුටියේ පිවිසුම ලග තිබෙන නාග සලකුණ(මේ මගින් අනතුරු ඇගවීමක් කරන බව කියවේ)

මෙතෙක් හෙළි නොවූ තවමත් සගවා තිබෙන 6වෙනි රහස්‍ය කුටිය දල වශයෙන් ඩොලර් ට්‍රිලියනයක පමණ වස්තු ප්‍රමාණයක් තිබෙන බවට විශ්වාස කරයි  මෙම අනුමානය නිවැරදි නම් එය මෙතෙක් ලොව සගවා තිබුණු විශාලතම නිධානය ලෙසට ඉතිහාසයට එක වේවි

නමුත් එහි විශාල ගුප්ත බලවේග වලින්(දේව,රාක්ෂ,යක්ෂ) ආරක්ෂා කර ඇති බව ප්‍රවීන පූජකයන්ගේ විශ්වසයයි එම නිසා කිසිම විටෙක මෙම අවසාන රහස්‍ය කුටිය විවුර්ථ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත, නිවැරදි මන්තර වාක්‍ය කාණ්ඩයකින් පමණක් ඉබේ විවුර්ථ වෙන ලෙස මෙම දොරටුව තනා ඇති බවට විශ්වාස කෙරේ.

නාග බන්ධන කර ඇති මෙම දොරටුවේ බල බිදීමට නාග බන්ධන පිළිබද හසල දැනුමක් ඇති පුජකයන්ට පවා නොහැකි වී ඇතැයි සදහන් වෙනවා

මෙම දේවාලයට ඉන්දීය රජය විසින් දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව කියවේ ඒ අතර blast-proof perimeter walls

seismic sensors - ගුහා තුලට භූගත ලෙස පිවිසීම වැලක්වීමට

surveillance cameras,

baggage scanners,

burglar alarms, සහ visitor-tracking system.  යොදා ඇති බවට වාර්තා වේ

@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

[QUOTE="Executer, post: 21091535, member: 457531"] [b][PLAIN]..::[ලෝකයේ විශාලතම නිධානය සහිත දේවාලය (Trillion Dollar Treasure Temple)]::..[/PLAIN][/b] [SIZE="4"][COLOR="Blue"]සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්ලා :love: 2017 පලවෙනි නුල දාන්න යන්නේ [/COLOR][/SIZE] [SIZE="4"][CENTER][B][img]http://i.imgur.com/PIb7WWd.jpg[/img] ලෝකයේ විශාලතම නිධානය සහිත විෂ්ණු දෙවියන්ව වන්දනා මාන කිරීම සදහා සෑදු Padmanabhaswamy කියල දේවාලේ ගැන විස්තර ටිකක්, මේක තියෙන්නේ කේරල ප්‍රාන්තයේ Thiruvananthapuram කියන ප්‍රදේශයේ. වසර සිය ගණනක් මුළුල්ලේ සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් පරිත්‍යාග කල රත්තරං, මුතු මැණික්, දියමන්ති වලින් පුරවන ලද රහස්‍ය ගබඩා කීපයක් මේ දේවාලය සතුව පවතිනවා :nerd: ආසන්න වශයෙන් මේ දේවාලය වසර 5,000 ක් පමණ පැරණි කියල තමයි කියන්නේ :nerd: ලෝකයේ විවිද ප්‍රදේශ වලින් මේ දේවාලයට මෙම වස්තු පරිත්‍යාග කරන ලදැයි විශ්වාස කරනවා ඒ අතර මොසොපොථෙමියා, ජෙරුසෙලම්, ග්‍රීසිය,රෝමය ද මේ අතර වෙනවා :yes: වසර දහස් ගණනක් තිස්සේ මෙම දේවාලය සහ එහි වටිනා වස්තු භාරව කටයුතු කලේ Travancore කියන රාජකීය පවුල විසින්ය :oo: නමුත් 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පවුල හට කරන ලද බල කිරීමක් මත මෙම රහස්‍ය කුටි විවුරථ කරනවා, රහස්‍ය කුටි 6න් 5කම තුල සගවා තිබු වටිනා වස්තු මෙහිදී ලෝකයට හෙළි වෙනවා :yes: ඒ අතර කිලෝ 800ක් බර රන් කාසි අඩි 18ක් දිග සුපිරිසිදු gold chain කිලෝ 500 බර රනින් නිපයු ගොයම් ගස් :rolleyes: මීට අමතර ගෝනි වල පුරවන ලද diadems, diamonds, rubies, sapphires, emeralds, gemstones පුරා විද්‍යා වටිනා කම නොමැතිව මෙම නිධානයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 පමණ වෙතයි සැලකේ :shocked: [img]http://i.imgur.com/ypTTSCR.jpg[/img] [img]http://i.imgur.com/nAfZnMg.jpg[/img] [img]http://i.imgur.com/B7EQw0B.jpg[/img] රහස්‍ය කුටි [img]http://i.imgur.com/FDH9YXg.jpg[/img] [img]http://i.imgur.com/RqEz8nJ.jpg[/img] [img]http://i.imgur.com/hMQWq8p.jpg[/img] රනින්, දියමන්ති වලින් සහ මැණික් වලින් නිමැවූ සිංහාසනයක් :love: [img]http://i.imgur.com/ohtRO1W.jpg[/img] [img]http://i.imgur.com/Tl5PWph.jpg[/img] [img]http://i.imgur.com/WgqF66h.jpg[/img] [img]http://i.imgur.com/kmubaD6.jpg[/img] [img]http://i.imgur.com/AWEaTgR.jpg[/img] තනි රත්තරනින් නිපදවූ කිලො32ක් බරැති විෂ්ණු දේව ප්‍රතිමාව [img]http://i.imgur.com/cBSuemp.jpg[/img] 6වැනි කුටියේ පිවිසුම ලග තිබෙන නාග සලකුණ(මේ මගින් අනතුරු ඇගවීමක් කරන බව කියවේ) මෙතෙක් හෙළි නොවූ තවමත් සගවා තිබෙන 6වෙනි රහස්‍ය කුටිය දල වශයෙන් ඩොලර් ට්‍රිලියනයක පමණ වස්තු ප්‍රමාණයක් තිබෙන බවට විශ්වාස කරයි :shocked: මෙම අනුමානය නිවැරදි නම් එය මෙතෙක් ලොව සගවා තිබුණු විශාලතම නිධානය ලෙසට ඉතිහාසයට එක වේවි :yes: නමුත් එහි විශාල ගුප්ත බලවේග වලින්(දේව,රාක්ෂ,යක්ෂ) ආරක්ෂා කර ඇති බව ප්‍රවීන පූජකයන්ගේ විශ්වසයයි එම නිසා කිසිම විටෙක මෙම අවසාන රහස්‍ය කුටිය විවුර්ථ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත, නිවැරදි මන්තර වාක්‍ය කාණ්ඩයකින් පමණක් ඉබේ විවුර්ථ වෙන ලෙස මෙම දොරටුව තනා ඇති බවට විශ්වාස කෙරේ. නාග බන්ධන කර ඇති මෙම දොරටුවේ බල බිදීමට නාග බන්ධන පිළිබද හසල දැනුමක් ඇති පුජකයන්ට පවා නොහැකි වී ඇතැයි සදහන් වෙනවා :oo::baffled::rolleyes: මෙම දේවාලයට ඉන්දීය රජය විසින් දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව කියවේ ඒ අතර blast-proof perimeter walls seismic sensors - ගුහා තුලට භූගත ලෙස පිවිසීම වැලක්වීමට surveillance cameras, baggage scanners, burglar alarms, සහ visitor-tracking system. :shocked: යොදා ඇති බවට වාර්තා වේ :shocked: [/B][/CENTER][/SIZE] [CENTER][SIZE="3"][B][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar457531_31.gif[/IMG]@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න [URL="http://www.elakiri.com/forum/tags.php?tag=executer"][img]http://i.imgur.com/Fj7Q3rZ.gif[/img][/URL] [/B][/SIZE][B][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom