Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය

ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ෆින්ලන්තයේය. ෆින්ලන්ත දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7ට පසුවයි.

අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ෆින්ලන්තයේ දක්නට නැත.

මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් ෆින්ලත්ත දරුවන්ට නැත.

නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවෙකු ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්ෂීන් පියාසර කිරීම වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී.

එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන් දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි.

අවුරුදු හතේදී පාසලට ඇතුළත් වන ෆින්ලන්ත දරුවා ඊළඟ අවුරුදු තුනක කාලය තුළ, පාසලට යන්නේ අවුරුදදෙන් මාස හයක් පමණි. අවුරුද්දේ ඊළඟ මාස හයම ඔහුට නිවාඩු කාලයකි.

දිනපතාම පාසලෙහි ඉගෙනුම් කටයුතු කෙරෙන්නේ ද සීමිත පැය කීපයක් පමණි. ඒ සීමිත කාලය තුළ පවා අධ්‍යාපනයට ලබාදෙන කාලය හා සමාන කාලයක් සංගීතය, චිත්‍ර හා ක්‍රීඩාවලට වෙන් කෙරේ.

සෑම පාසලකම විවේක කාමර ඇත. ඉගෙනීමට කැමැත්තක් (රුචියක්) නොදක්වන හා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකිය.

විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතියීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ. දරුවන්ගේ ප්‍රගති වාර්තා ඔවුන්ගේ මව්පියන්ට ලබාදී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක නොවේ.

තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියකුට ඒ සඳහා පුද්ගලිකව ඉල්ලුම් කර බලාගත හැකි වේ. අධ්‍යාපනයෙහි තරගයක් නොපවතින බැවින් විභාගවලදී තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් තැවුලක් ෆින්ලන්ත ශිෂ්‍යයන්ට නැත.

අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරගකාරයන් ලෙස දැකීමේ සිරිතක් ඒ ශිෂ්‍යයන් අතර නැත. ශිෂ්‍යයන්ට ‘ගෙදර වැඩක්’ දෙනු ලබන්නේ ද නැත. ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට ගෙදර වැඩ කළ හැකිය. එය ද අනිවාර්ය නොවේ.

එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600 කි. ෆින්ලන්තයේ පුද්ගලික පාසල් නැත. අධ්‍යාපනය මුළුමනින්ම රජය සතුය.

ශිෂ්‍යයන් සියලු දෙනාටම සම තත්ත්වයක අධ්‍යාපනක් ලබාදීම රජයේ වගකීමකි. එබැවින් ෆින්ලන්ත ශිෂ්‍යයෝ 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති. එයින් 94%ක් උසස් අධ්‍යපනය කරා යති. ටියුෂන් (අමතර පන්ති) නමැති අශික්ෂිත සංස්කෘතිය ඒ රටට හඳුන්වා දී නැත.

විභාග සමත්වීමේ පදනමකින් තොරවූ මෙවැනි අධ්‍යාපනයක් ලබන ඒ රටේ ශිෂ්‍යයෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබාගනිති.

ෆින්ලන්තයට අධ්‍යාපන ක්ෂේත්රයේ මෙවැනි ජයග්‍රහණයක් ලැබුණේ කෙසේ ද?

මෙවැනි අධ්‍යාපන ක්රමයේ ජයග්‍රහණ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති. මෙම විප්ලවයට හේතු සොයන්නට ඔවුහූ පෙලඹෙමින් සිටිති. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව (UNO) විසින් ඒ සඳහා පර්යේෂණ රාශියක් පවත්වා ඊට හේතූන් සොයාගෙන ඇත.

ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්තයයි.

ඉතාමත් සතුටින් කල් ගෙවිය හැකි පරිසරයක ජීවත්වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබාගැනීමට උද්යෝගයක් දක්වති. ෆින්ලන්තයේ දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුම්වත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්හු හා අධ්‍යාපනඥයෝ ඒ රටේ සංචාරය කරති.

ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 56කින් නියෝජිතයෝ 15,000ක් අවුරුදු පතා ෆින්ලන්තයට යමින් සිටිති. විෙද්ශිකයන්ගේ මෙවැනි අධ්‍යාපන චාරිකා හේතුවෙන් මහ පරිමාණයේ විදේශ විනිමයක් ෆින්ලන්තයට ලැබෙමින් පවතී.

එහෙත් ෆින්ලන්තයේ සිටින විද්වතුන් හා අධ්‍යාපනඥයන් ජාත්‍යන්තර මට්ටමින් තමන්ට ලැබෙන ප්‍රශංසා ලබාගැනීමට යුහුසුලු වන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු තම අදහස් මෙලෙස පළ කරති.

“ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයයි (Finnish Education System) කිව නොහැකිය. ඊට හේතුව OCED සංවිධානයේ පර්ෙය්ෂණවලට ලෝකයේ සියලුම රටවල් භාජනය වනතුරු මෙය පිළිගත නොහැකිය. අපටත් වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ක්‍රමයක් තිබෙන රටවල් තවත් තිබිය හැකියි” යැයි ඔවුහු නිහතමානීව පවසති. සුළු දෙයකට පවා උද්දාමයට පත්වී තමන් තමන්ටම මල් මාලා පලඳවා ගන්නා විද්වතුන් (කියන අය) සිටින ලෝකයේ ෆින්ලන්ත විද්වතුන්ගේ අදහස් ප්‍රශංසනීය නොවන්නේ ද?

ෆින්ලන්තයේ ගුරු වෘත්තිය ඉතාමත් ගෞරවනීය මෙන්ම, ශ්‍රේෂ්ඨ වෘත්තියක් ලෙස සැලකේ. එරටේ රජයේ ප්රතිපත්තීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කර්තව්‍යයට ද ගුරුවරුන්ගේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා ගැනේ.

ෆින්ලන්ත තරුණ තරුණියන්ගෙන් තුනෙන් එකක අරමුණ වී ඇත්තේ අනාගතයේදී ගුරුවරයකු බවට පත්වීමයි. එහෙත් ඒ රටේ ගුරු පත්වීම් ලබාගැනීම ද එතරම් පහසු කාර්යයක් නොවේ.

ජ්‍යෙෂ්ඨ පන්තිවල සිටින ඉතාමත් දක්ෂ ළමයින් ගුරු පුහුණුව සඳහා තෝරා ගනු ලබති. එම පුහුණුව අවුරුදු පහකි. ඒ අතර නේවාසික පාසල්වලින් ඔවුන් මනා දැනුමක් ලබාගත යුතුයි. ඉන් අනතුරුව මාස හයකට හමුදා පුහුණුවක් ලබාගත යුතුයි. ඉන් අවුරුද්දක කාලයක් විවිධ පාසල් තුළ ගුරුවරයකුට අවශ්‍ය අමතර පුහුණුවක් ලබාදෙනු ලැබේ.

අවුරුදු හතක පුහුණු කාලයක් තුළ යම් විෂයක් සඳහා වූ ව්‍යාපෘතියක් (සැලැස්මක්) සකස් කිරීම, ළමා අයිතිවාසිකම් පුහුණු කඳවුරුවලට සහභාගී වීම, රටේ නීති රීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මනා දැනුමක් තිබෙන බවට සාක්ෂි දරන සහතික ලබා ගැනීම (ඒ සහතික ජාතික සංවිධානවලින් ලබාගත යුතුයි), ගිනි නිවීම, ආත්මාරක්ෂාව පිළිබඳ පුහුණුව, ප්‍රථමාධාර පුහුණුව සඳහා ලබාගත් වෛද්‍ය සහතික වැනි දේ පුහුණුවට අන්තර්ගත වේ.

ෆින්ලන්ත තරුණ තරුණියන්ට ශ්‍රේෂ්ඨ අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා ගුරුවරුන්ට එවැනි පුහුණුවක් ලබාදීම මගින් එහි අධ්‍යාපන ක්ෂේත්රයේ මහ පරිමාණයේ පුනරුදයක් දකින්නට ලැබේ.

අධ්‍යාපනය සඳහා වූ අපේ වගකීම

• මව්පියන්, අධ්‍යාපනඥයන්, විද්වතුන්, අධ්‍යාපන ආයතනයන් හා රටේ දේශපාලනඥයන් සියලු දෙනා එක් වී මේ පිළිබඳව සංවාදවල නිරත විය යුතුයි.

• මුලින්ම අපේ දරුවන්ට යහපත් සිතිවිලි ඇතිවීමේ පරිසරයක් බිහි කළ යුතුයි.

• දරුවන්ට වඩා වැඩිවියට පත් වූ අය, උසස් යැයි නොසිතිය යුතුයි.

• සැමවිටම දරුවන්ගේ අඩුපාඩුකම් ගැන පමණක් කතා කළ යුතුයි. යහපත් ක්‍රියාවක යෙදෙන සෑම විටම ඔවුන්ට ප්‍රශංසා කළ යුතුයි. එසේ නොකරන්නේ නම් ඔවුන් සිත් තැවුලකට පත්වෙනු ඇත.

• දරුවකුගේ අනාගතය පිළිබඳව යෙමකුට නිවැරදි තීරණයක් ගත නොහැකි මෝඩයකු යැයි කොන් කරනු ලැබූ පුද්ගලයෙක් අනාගතයේදී බුද්ධිමතකු විය හැකිය. එමෙන්ම බුද්ධිමතෙකු යැයි සැමවිට ප්‍රශංසාවට ලක් කරනු ලැබූවකු අනාගතයේදී රටේ නොහොබිනා ක්‍රියාවල නිරත විය හැකිය. එබැවින් දරුවන් පිළිබඳ කිසිවිටක වරදවා තේරුම් ගැනීම වැරදිය.

උදාහරණ කීපයක් බලන්න :

• තෝමස් ඇල්වා එඩිසන්’ - ‘මෝඩයෙක්’ යැයි පවසමින් පාසාලෙන් දොට්ට දමනු ලැබූවෙකි. පසු කාලයකදී සොයා ගැනීම් රාශියකට ඔහු හිමිකරුවකු වූයේය.

• ‘ලුවී පාශ්චර්’ - පාසලේ සිටි සාමාන්‍ය ශිෂ්‍යයෙක්. පසු කලකදී ඔහුට නොබෙල් ත්‍යාගයක් ලැබුණේය.

• ‘ඇල්බ්රට් අයින්ස්ටීන්’ ට ඔහුගේ ගුරුවරයා, ‘මොහු තරමට මොළය නරක් වූවකු මා ජීවිතේටම දැක නැතැයි’ කීය. එහෙත් ඔහු විසිවන ශතවර්ෂයේ අතිශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු බවට පත්විය.

• දිනපතාම තම දරුවන් සමග විනාඩි කීපයක් ෙහා් කතා කරන්න. යහපත් දේම කතා කරන්න. දයාවෙන් හා කරුණාවෙන් කතා කරන්න. ඔවුන්ගේ අඩුපාඩුකම් පිළිබඳව වැඩි වේලාවක් කතා නොකරන්න. ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව කතා කරන්න.

• දරුවන් සමග තවත් යමකු සසඳන්නට උත්සාහ නොකරන්න. ඔහු - ඔහුමය. ඔබ - ඔබමය. ඔබ පරමාදර්ශී වන්න. ඔබ දෙස බලා ඔවුන් ඉගෙන ගන්නවා ඇත.

• ඔවුන් සමග කතා කරනවිට ජීවිතය ජයග්‍රහණය කළ අය ගැන කතා කරන්න. එක් එක් ක්ෂේත්රවල විශිෂ්ටත්වයක් ලැබූවන් ගැන කතා කරන්න.

• සැමවිටම ආදර්ශමත් පුද්ගලයන් ගැන කතා කරන්න. ප්‍රායෝගික උදාහරණ ගැන කතා කරන්න. ඔවුන්ටත් තම අදහස් ඉදිරිපත් කරන්නට ඉඩදී, ඔවුන්ට වරදින තැන පෙන්වාදී ඔවුන් යහමගට ගන්නේ කෙසේ දැයි කල්පනාවෙන් ක්‍රියාත්මක වන්න.

• මල් ඉසින ලද පාරවල් ගැන අප ඔවුන්ට කියාදෙන විට ඔවුන් කටු පඳුරුවලින් පිරුණු පාරවල් ගැන දැනුමක් ලබාගන්නවා ඇත.

• වෙහෙස මහන්සි වී රැකියාවක නිරතවීම පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදෙන්න. එවිට රැකියාවක නොයෙදී අලසකමින් කල්පනා කිරීම කෙතරම් කරදරකාරී ජීවිතයක් ද යන්න ඔවුන්ට අවබෝධ වනවා ඇත.

• ජයග්‍රාහකයන් ගැන ඔවුන් දැනුම්වත් කරනවිට ජීවිතයේ පරාජය වීමේ ප්රතිවිපාකයන් ගැන ඔවුන් දැනුවත් වනවා ඇත.

• කඩිසර ජීවිතයේ වටිනාකම ගැන ඔවුන්ට අවබෝධ කර දෙන විට ඔවුන් කම්මැළිකම අත්හැර දමනවා ඇත.

• තමන්ගේ නොහැකියාවන් ජයගත් අය ගැන ඔවුන්ට අවබෝධයක් ලබාදෙනවිට නොදැනුම්වත්කමින් ජීවිතයේ පරාජය වූ අය ඔවුන් හඳුන්වා ගන්නවා ඇත.

මුලින්ම අප වෙනස්විය යුතුයි. සිතන්නට සූදානම් වන්නේ නම් අලුත් මාර්ග බිහිවෙනවා නිසැකයි. නොවෙනස් වන්නේ වෙනස්වීමයි. ප්‍රගතියක් ලැබෙන්නේ යහපත් වෙනස්වීම් තුළිනි.

ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයෙන් අපට උගත යුතු දේ බොහොමයක් ඇත. එලෙස උගෙන අපේ දරුවන්ගේ අනාගතය ද දීප්තිමත් කරමු.

උකුවෙල - එම්. එච්. එම්. නියාස්

[QUOTE="rolecoaster, post: 24150251, member: 57087"] [b]ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය[/b] [SIZE="5"]ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ඇත්තේ ෆින්ලන්තයේය. ෆින්ලන්ත දරුවකු පාසලකට ඇතුළත් වන්නේ වයස අවුරුදු 7ට පසුවයි. අපේ රටවල මෙන් වයස අවුරුදු 1 1/2 දී ක්‍රීඩා පාසල් (Play School), අවුරුදු 2 1/2 දී නිදහස් බාලාංශය (Free K.G.), අවුරුදු 3 දී ප්‍රාථමික බාලාංශය (L.K.G.), අවුරුදු 4 දී ඉහළ බාලාංශය (U.K.G.) ආදී වශයෙන්ම දරුවන්ට දරුණු වධ දීමක් ෆින්ලන්තයේ දක්නට නැත. මවගේ ගර්භාෂයෙන් පිටතට පැමිණි වහාම දුව ගොස් පන්ති කාමරයක වාඩිවීමේ හදිසියක් හෝ අවස්ථාවක් ෆින්ලත්ත දරුවන්ට නැත. නින්දෙන් තොර වූ සෑම මොහොතකම දරුවෙකු ඉගෙනීමක් ලබයි. කඩිසරව ක්‍රියාත්මක වන දරුවාගේ කුඩා මොළය, තම පරිසරයේ දක්නට ලැබෙන සෑම චලනයකින්ම සෑම ශබ්දයකින්ම යමක් ඉගෙන ගනී. ගසකින් කොළයක් බිම වැටීම, කුඩා බීජයකින් පැළයක් හටගැනීම, සංගීතයෙන් බිහිවන ශබ්දය හා පක්ෂීන් පියාසර කිරීම වැනි දේවල්වලින් ද දරුවෙක් යමක් ඉගෙන ගනී. එලෙස ඉගෙනීමට අවස්ථාවක් ලබා නොදී දරුවා නමැති මුල උදුරා ඔවුන්ව පන්ති කාමරවල ගාල් කිරීමෙන් දරුවන්ගේ දැනුම වැඩිවෙනු ඇතැයි සිතීම ඉතාම සාවද්‍ය විශ්වාසයකි. අවුරුදු හතේදී පාසලට ඇතුළත් වන ෆින්ලන්ත දරුවා ඊළඟ අවුරුදු තුනක කාලය තුළ, පාසලට යන්නේ අවුරුදදෙන් මාස හයක් පමණි. අවුරුද්දේ ඊළඟ මාස හයම ඔහුට නිවාඩු කාලයකි. දිනපතාම පාසලෙහි ඉගෙනුම් කටයුතු කෙරෙන්නේ ද සීමිත පැය කීපයක් පමණි. ඒ සීමිත කාලය තුළ පවා අධ්‍යාපනයට ලබාදෙන කාලය හා සමාන කාලයක් සංගීතය, චිත්‍ර හා ක්‍රීඩාවලට වෙන් කෙරේ. සෑම පාසලකම විවේක කාමර ඇත. ඉගෙනීමට කැමැත්තක් (රුචියක්) නොදක්වන හා විඩාවට පත්වන දරුවන් එම විවේක කාමරවලට ගොස් විවේක සුවය ලබාගත හැකිය. විශේෂයෙන් දරුවන්ගේ වයස 13 වන තෙක් ප්‍රාථමික හා ද්විතියීක ලෙස ඔවුන්ගේ පන්ති බෙදීම සිදු කෙරේ. දරුවන්ගේ ප්‍රගති වාර්තා ඔවුන්ගේ මව්පියන්ට ලබාදී ඔවුන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මක නොවේ. තම දරුවාගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය වූ මව්පියකුට ඒ සඳහා පුද්ගලිකව ඉල්ලුම් කර බලාගත හැකි වේ. අධ්‍යාපනයෙහි තරගයක් නොපවතින බැවින් විභාගවලදී තමන් උපරිම ලකුණු ලබාගත යුතුය යන සිත් තැවුලක් ෆින්ලන්ත ශිෂ්‍යයන්ට නැත. අනෙකුත් ශිෂ්‍යයන් තමන්ගේ තරගකාරයන් ලෙස දැකීමේ සිරිතක් ඒ ශිෂ්‍යයන් අතර නැත. ශිෂ්‍යයන්ට ‘ගෙදර වැඩක්’ දෙනු ලබන්නේ ද නැත. ශිෂ්‍යයන් කැමති විෂයක් තෝරා ඒ විෂයෙන් ඔවුන්ට ගෙදර වැඩ කළ හැකිය. එය ද අනිවාර්ය නොවේ. එක් පාසලකට ගන්නා ශිෂ්‍යයන්ගේ උපරිම ගණන 600 කි. ෆින්ලන්තයේ පුද්ගලික පාසල් නැත. අධ්‍යාපනය මුළුමනින්ම රජය සතුය. ශිෂ්‍යයන් සියලු දෙනාටම සම තත්ත්වයක අධ්‍යාපනක් ලබාදීම රජයේ වගකීමකි. එබැවින් ෆින්ලන්ත ශිෂ්‍යයෝ 99%ක්ම සුඛෝපභෝගී අධ්‍යාපනයේ නිරත වෙති. එයින් 94%ක් උසස් අධ්‍යපනය කරා යති. ටියුෂන් (අමතර පන්ති) නමැති අශික්ෂිත සංස්කෘතිය ඒ රටට හඳුන්වා දී නැත. විභාග සමත්වීමේ පදනමකින් තොරවූ මෙවැනි අධ්‍යාපනයක් ලබන ඒ රටේ ශිෂ්‍යයෝ ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන විභාගවලදී වැඩියෙන්ම ලකුණු ලබා උසස් ප්‍රතිඵල ලබාගනිති. ෆින්ලන්තයට අධ්‍යාපන ක්ෂේත්රයේ මෙවැනි ජයග්‍රහණයක් ලැබුණේ කෙසේ ද? මෙවැනි අධ්‍යාපන ක්රමයේ ජයග්‍රහණ පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ සිටින අධ්‍යාපනඥයෝ පුදුමයට පත් වී සිටිති. මෙම විප්ලවයට හේතු සොයන්නට ඔවුහූ පෙලඹෙමින් සිටිති. එහෙත් එක්සත් ජාතීන්ගේ සමුළුව (UNO) විසින් ඒ සඳහා පර්යේෂණ රාශියක් පවත්වා ඊට හේතූන් සොයාගෙන ඇත. ලෝකයේ සිටින දරුවන්ගෙන් ඉතාමත් සතුටින් කල් ගෙවන අය පිළිබඳව වාර්ෂිකව පර්යේෂණයක් පවත්වා එය ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ කවදත් මුල් තැන ලබා ඇත්තේ ෆින්ලන්තයයි. ඉතාමත් සතුටින් කල් ගෙවිය හැකි පරිසරයක ජීවත්වන දරුවෝ විවිධාකාර දැනුමක් ලබාගැනීමට උද්යෝගයක් දක්වති. ෆින්ලන්තයේ දක්නට ලැබෙන මෙම අධ්‍යාපන ක්‍රමය පිළිබඳව දැනුම්වත් වීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් සිටින විද්වත්හු හා අධ්‍යාපනඥයෝ ඒ රටේ සංචාරය කරති. ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 56කින් නියෝජිතයෝ 15,000ක් අවුරුදු පතා ෆින්ලන්තයට යමින් සිටිති. විෙද්ශිකයන්ගේ මෙවැනි අධ්‍යාපන චාරිකා හේතුවෙන් මහ පරිමාණයේ විදේශ විනිමයක් ෆින්ලන්තයට ලැබෙමින් පවතී. එහෙත් ෆින්ලන්තයේ සිටින විද්වතුන් හා අධ්‍යාපනඥයන් ජාත්‍යන්තර මට්ටමින් තමන්ට ලැබෙන ප්‍රශංසා ලබාගැනීමට යුහුසුලු වන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු තම අදහස් මෙලෙස පළ කරති. “ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයයි (Finnish Education System) කිව නොහැකිය. ඊට හේතුව OCED සංවිධානයේ පර්ෙය්ෂණවලට ලෝකයේ සියලුම රටවල් භාජනය වනතුරු මෙය පිළිගත නොහැකිය. අපටත් වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ක්‍රමයක් තිබෙන රටවල් තවත් තිබිය හැකියි” යැයි ඔවුහු නිහතමානීව පවසති. සුළු දෙයකට පවා උද්දාමයට පත්වී තමන් තමන්ටම මල් මාලා පලඳවා ගන්නා විද්වතුන් (කියන අය) සිටින ලෝකයේ ෆින්ලන්ත විද්වතුන්ගේ අදහස් ප්‍රශංසනීය නොවන්නේ ද? ෆින්ලන්තයේ ගුරු වෘත්තිය ඉතාමත් ගෞරවනීය මෙන්ම, ශ්‍රේෂ්ඨ වෘත්තියක් ලෙස සැලකේ. එරටේ රජයේ ප්රතිපත්තීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ කර්තව්‍යයට ද ගුරුවරුන්ගේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා ගැනේ. ෆින්ලන්ත තරුණ තරුණියන්ගෙන් තුනෙන් එකක අරමුණ වී ඇත්තේ අනාගතයේදී ගුරුවරයකු බවට පත්වීමයි. එහෙත් ඒ රටේ ගුරු පත්වීම් ලබාගැනීම ද එතරම් පහසු කාර්යයක් නොවේ. ජ්‍යෙෂ්ඨ පන්තිවල සිටින ඉතාමත් දක්ෂ ළමයින් ගුරු පුහුණුව සඳහා තෝරා ගනු ලබති. එම පුහුණුව අවුරුදු පහකි. ඒ අතර නේවාසික පාසල්වලින් ඔවුන් මනා දැනුමක් ලබාගත යුතුයි. ඉන් අනතුරුව මාස හයකට හමුදා පුහුණුවක් ලබාගත යුතුයි. ඉන් අවුරුද්දක කාලයක් විවිධ පාසල් තුළ ගුරුවරයකුට අවශ්‍ය අමතර පුහුණුවක් ලබාදෙනු ලැබේ. අවුරුදු හතක පුහුණු කාලයක් තුළ යම් විෂයක් සඳහා වූ ව්‍යාපෘතියක් (සැලැස්මක්) සකස් කිරීම, ළමා අයිතිවාසිකම් පුහුණු කඳවුරුවලට සහභාගී වීම, රටේ නීති රීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මනා දැනුමක් තිබෙන බවට සාක්ෂි දරන සහතික ලබා ගැනීම (ඒ සහතික ජාතික සංවිධානවලින් ලබාගත යුතුයි), ගිනි නිවීම, ආත්මාරක්ෂාව පිළිබඳ පුහුණුව, ප්‍රථමාධාර පුහුණුව සඳහා ලබාගත් වෛද්‍ය සහතික වැනි දේ පුහුණුවට අන්තර්ගත වේ. ෆින්ලන්ත තරුණ තරුණියන්ට ශ්‍රේෂ්ඨ අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා ගුරුවරුන්ට එවැනි පුහුණුවක් ලබාදීම මගින් එහි අධ්‍යාපන ක්ෂේත්රයේ මහ පරිමාණයේ පුනරුදයක් දකින්නට ලැබේ. අධ්‍යාපනය සඳහා වූ අපේ වගකීම • මව්පියන්, අධ්‍යාපනඥයන්, විද්වතුන්, අධ්‍යාපන ආයතනයන් හා රටේ දේශපාලනඥයන් සියලු දෙනා එක් වී මේ පිළිබඳව සංවාදවල නිරත විය යුතුයි. • මුලින්ම අපේ දරුවන්ට යහපත් සිතිවිලි ඇතිවීමේ පරිසරයක් බිහි කළ යුතුයි. • දරුවන්ට වඩා වැඩිවියට පත් වූ අය, උසස් යැයි නොසිතිය යුතුයි. • සැමවිටම දරුවන්ගේ අඩුපාඩුකම් ගැන පමණක් කතා කළ යුතුයි. යහපත් ක්‍රියාවක යෙදෙන සෑම විටම ඔවුන්ට ප්‍රශංසා කළ යුතුයි. එසේ නොකරන්නේ නම් ඔවුන් සිත් තැවුලකට පත්වෙනු ඇත. • දරුවකුගේ අනාගතය පිළිබඳව යෙමකුට නිවැරදි තීරණයක් ගත නොහැකි මෝඩයකු යැයි කොන් කරනු ලැබූ පුද්ගලයෙක් අනාගතයේදී බුද්ධිමතකු විය හැකිය. එමෙන්ම බුද්ධිමතෙකු යැයි සැමවිට ප්‍රශංසාවට ලක් කරනු ලැබූවකු අනාගතයේදී රටේ නොහොබිනා ක්‍රියාවල නිරත විය හැකිය. එබැවින් දරුවන් පිළිබඳ කිසිවිටක වරදවා තේරුම් ගැනීම වැරදිය. උදාහරණ කීපයක් බලන්න : • තෝමස් ඇල්වා එඩිසන්’ - ‘මෝඩයෙක්’ යැයි පවසමින් පාසාලෙන් දොට්ට දමනු ලැබූවෙකි. පසු කාලයකදී සොයා ගැනීම් රාශියකට ඔහු හිමිකරුවකු වූයේය. • ‘ලුවී පාශ්චර්’ - පාසලේ සිටි සාමාන්‍ය ශිෂ්‍යයෙක්. පසු කලකදී ඔහුට නොබෙල් ත්‍යාගයක් ලැබුණේය. • ‘ඇල්බ්රට් අයින්ස්ටීන්’ ට ඔහුගේ ගුරුවරයා, ‘මොහු තරමට මොළය නරක් වූවකු මා ජීවිතේටම දැක නැතැයි’ කීය. එහෙත් ඔහු විසිවන ශතවර්ෂයේ අතිශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු බවට පත්විය. • දිනපතාම තම දරුවන් සමග විනාඩි කීපයක් ෙහා් කතා කරන්න. යහපත් දේම කතා කරන්න. දයාවෙන් හා කරුණාවෙන් කතා කරන්න. ඔවුන්ගේ අඩුපාඩුකම් පිළිබඳව වැඩි වේලාවක් කතා නොකරන්න. ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව කතා කරන්න. • දරුවන් සමග තවත් යමකු සසඳන්නට උත්සාහ නොකරන්න. ඔහු - ඔහුමය. ඔබ - ඔබමය. ඔබ පරමාදර්ශී වන්න. ඔබ දෙස බලා ඔවුන් ඉගෙන ගන්නවා ඇත. • ඔවුන් සමග කතා කරනවිට ජීවිතය ජයග්‍රහණය කළ අය ගැන කතා කරන්න. එක් එක් ක්ෂේත්රවල විශිෂ්ටත්වයක් ලැබූවන් ගැන කතා කරන්න. • සැමවිටම ආදර්ශමත් පුද්ගලයන් ගැන කතා කරන්න. ප්‍රායෝගික උදාහරණ ගැන කතා කරන්න. ඔවුන්ටත් තම අදහස් ඉදිරිපත් කරන්නට ඉඩදී, ඔවුන්ට වරදින තැන පෙන්වාදී ඔවුන් යහමගට ගන්නේ කෙසේ දැයි කල්පනාවෙන් ක්‍රියාත්මක වන්න. • මල් ඉසින ලද පාරවල් ගැන අප ඔවුන්ට කියාදෙන විට ඔවුන් කටු පඳුරුවලින් පිරුණු පාරවල් ගැන දැනුමක් ලබාගන්නවා ඇත. • වෙහෙස මහන්සි වී රැකියාවක නිරතවීම පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදෙන්න. එවිට රැකියාවක නොයෙදී අලසකමින් කල්පනා කිරීම කෙතරම් කරදරකාරී ජීවිතයක් ද යන්න ඔවුන්ට අවබෝධ වනවා ඇත. • ජයග්‍රාහකයන් ගැන ඔවුන් දැනුම්වත් කරනවිට ජීවිතයේ පරාජය වීමේ ප්රතිවිපාකයන් ගැන ඔවුන් දැනුවත් වනවා ඇත. • කඩිසර ජීවිතයේ වටිනාකම ගැන ඔවුන්ට අවබෝධ කර දෙන විට ඔවුන් කම්මැළිකම අත්හැර දමනවා ඇත. • තමන්ගේ නොහැකියාවන් ජයගත් අය ගැන ඔවුන්ට අවබෝධයක් ලබාදෙනවිට නොදැනුම්වත්කමින් ජීවිතයේ පරාජය වූ අය ඔවුන් හඳුන්වා ගන්නවා ඇත. මුලින්ම අප වෙනස්විය යුතුයි. සිතන්නට සූදානම් වන්නේ නම් අලුත් මාර්ග බිහිවෙනවා නිසැකයි. නොවෙනස් වන්නේ වෙනස්වීමයි. ප්‍රගතියක් ලැබෙන්නේ යහපත් වෙනස්වීම් තුළිනි. ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයෙන් අපට උගත යුතු දේ බොහොමයක් ඇත. එලෙස උගෙන අපේ දරුවන්ගේ අනාගතය ද දීප්තිමත් කරමු. උකුවෙල - එම්. එච්. එම්. නියාස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom