Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ වේගවත්ම කාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ වේගවත්ම කාරය

ලෝකයේ වේගවත්ම කාරය කුමක්ද? පැයට සැතැපුම් 270ක (පැයට කිලෝමීටර් 434ක) වේගයෙන් යා හැකි සුපිරි කාරය මෙන්න!

ඇමරිකන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ හෙනසි (Hennessey) තමයි, මේ විස්මිත කාරය තනා තියෙන්නේ. ඒ කාරය හැඳින්වෙන්නේ වෙනම් ජීටී (Venom GT) කියායි. රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ලබා ගත් රිය මෙය බව පසුගිය දා ධාවනයෙන් ඔප්පු කළා.

ඒ වන විට ලෝකයේ උපරිම වේගයෙන් ධාවනය කළ රිය ලෙස වාර්තා වී තිබුණේ බුගාටි වේරන් (Bugatti Veyron) සුපර් ස්පෝට්ස් කාරයයි. ඒ වේගය පැ.හැ. 269ක්. ඒ වේගය වාර්තා වූයේ වෝක්ස්වාගන් සමාගමට අයත් පරීක්ෂණ ධාවන පථයෙදියි.

මේ පින්තූරයේ පෙනෙන ‘වෙනම් ජීටී’ මෝටර් රථය කමයි, රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ඇති රිය වශයෙන් ලෝක වාර්තාවක් පිහිටෙව්වේ. මෙය ඇමරිකාවේ ටෙක්සාස්හී හෙනසි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාණයක්.

දැන් වෙනම් ජීටී රියේ නිෂ්පාදකයාට අවසර දීල තියෙනවා, නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ තිරිංග අශ්ව බල 1200යේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නට.

වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්. මෙහි දී අප සැලකිල්ලට ගන්න ඕනෑ, ෆෝමියුලා - 1 මෝටර් රථයක සාමාන්‍ය උපරිම ධාවන වේගය පැ.හැ. 200ක් බව.

එහිදී වෙනම් ජීටී රිය වාර්තා කළ උපරිම වේගය ඒ වන විට 2010 දී බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය තබා තිබූ උපරිම වේගය වූ පැ.හැ. 269.86ට වඩා ඉතා සුළු වැඩිවීමක් විතරයි.

මේ බව ‘ටොප්ගියර්’ (TopGear.com) වෙබ් අඩවියට ප්‍රකාශ කරද්දී එය ධාවනය කළ පරීක්ෂණ නියමු බ්‍රයන් ස්මිත් කියා තිබුණේ එය අවශ්‍ය නම් තවත් වැඩි වේගයෙන් ධාවනය කිරීමට හැකියාව තිබූ බවයි. ”අපේ ධාවන පථය අවසාන වන විට අප පැ.හැ. 270 වේගයකින් යන බව දැක්කා. ඒ ධාවන පථයේ දිග සැතැපුම් 3.22ක් විතරයි. ඒ නිසා ඊට වැඩි වේගයකට යන්න අවස්ථාවක් තිබුණේ නෑ.” ඔහු පවසනවා.

බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් කාරය වෝක්ස්වාගන් සමාගමට අයත් ඒරා-ලෙසියන් පරීක්ෂණ ධාවන පථය එහි පරීක්ෂණ ධාවන සඳහා යොදා ගන්නවා. ඒ ධාවන පථය සැතැපුම් 5.5ක් දිග තනි කෙළින් ඇති එකක්.

වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට එක්සත් රාජධානියේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඇමරිකාවේ මෙන් තුන් ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ.

නාසා ආයතනය අවසර දුන්නේ එක් වරක් ධාවනය කිරීමට විතරක් නිසා ලබන වසරේත් ගිනස් වාර්තා පොතේ වැඩිම වේගය ලෙස වේරන් සුපර් ස්පෝට්ස් රිය තබා ඇති වාර්තාව තමා නිල වාර්තාව ලෙස රැඳී තියෙන්නේ.

මේ වෙනම් ජීටී නිෂ්පාදකයාට අවසර දීල තියෙන්නේ නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නටයි.

හෙනසි වෙනම් ජීටී (VENOM GT) කාරයක වටිනාකම පවුම් ලක්ෂ අටක්. බලය සපයන්නේ ද්විත්ව ටර්බෝ ආරෝපිත ලීටර් 7 වී 8 ඇජිමකින්. තිරිංග අශ්ව බල 1244ක ධාවන ශක්තියක් මේ රථයට ජනනය කළ හැකියි.

මේ රිය පරීක්ෂණයේ දී තත්පර 2.7ක් ඇතුළත පැ.හැ. 62කක වේගයකට නැග්ගා. ෆ්ලොරිඩා ධාවන පථයේ දී පැ.හැ. 20 සිට පැ.හැ. 120 දක්වා වේගය වැඩි කරන්න ගත වුණේ තත්පර 7.71ක් විතරයි.

මේ වෙනම් ජීටී රිය 2011 දී මුලින් ම වෙළඳ පොළට ආවේ. මෝටර් රථ ධාවකයන් එහි ධාවනය ගැන විශාල වශයෙන් පැහැදිලයි ඉන්නෙ. එංගලන්තයට මේ රිය ආවේ 2013දියි.

මේ වෙනම් ජීටී රිය, සැතැපුම් 3.22ක් දිගු ෆ්ලොරිඩා ධාවන පථයේ පැදවූ බ්‍රයන් ස්මිත් නියමුවා කියන්නේ ධාවන පථය තවත් ටිකක් දික් වූවා නම් තවත් වැඩි වේගයකට යා හැකි බවයි.

වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්.

2010 දී මේ බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය පැ.හැ. 269.86ක් වූ උපරිම වේගයක් ලබමින් තැබූ ලෝක වාර්තාව තාමත් නිල වාර්තාව ලෙස පවතිනවා.

වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට ලෝකයේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් ම දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ.

ලෝකයේ වැඩිම වේගවත් රිය දහය මෙන්න!

1. හෙනසි වෙනම් ජීටී - පැ. සැ. 270 (පැ. කී.මී. 434)

2. බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් - පැ. සැ. 269 (පැ. කී.මී. 431)

3. කොනිග්සෙග් අගෙරා ආර් - පැ. සැ. 260 (පැ. කී.මී. 418)

4. එස්එස්සී අල්ටිමේට් ඒරෝ හා 9එෆ්එෆ් ජීටී9- ආර් රිය දෙකම - පැ. සැ. 257 (පැ. කී.මී. 413)

5. සැලීන් එස්7 ට්වින්-ටර්බෝ - පැ. සැ. 248 (පැ. කී.මී. 399)

6. කොනිග්සෙග් සීසීඑක්ස් - පැ. සැ. 245 (පැ. කී.මී. 394)

7. මැක්ලරන් එෆ් 1 - පැ. සැ. 240 (පැ. කී.මී. 386)

8. සෙන්වෝ එස්ටී 1 - පැ. සැ. 233 (පැ. කී.මී. 374)

9. පාගානි හුවායිරා - පැ. සැ. 230 (පැ. කී.මී. 370)

10 ගුම්පර්ට් අපොලෝ හා නෝබල් එම්600 රිය දෙකම - පැ. සැ. 225 (පැ. කී.මී. 362)

[QUOTE="shammi lakshan, post: 16360724, member: 89105"] [b]ලෝකයේ වේගවත්ම කාරය[/b] [B] [URL="http://www.malkakulu.com/2014/03/270-434.html"]ලෝකයේ වේගවත්ම කාරය කුමක්ද? පැයට සැතැපුම් 270ක (පැයට කිලෝමීටර් 434ක) වේගයෙන් යා හැකි සුපිරි කාරය මෙන්න![/URL] [/B] ඇමරිකන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වූ හෙනසි (Hennessey) තමයි, මේ විස්මිත කාරය තනා තියෙන්නේ. ඒ කාරය හැඳින්වෙන්නේ වෙනම් ජීටී (Venom GT) කියායි. රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ලබා ගත් රිය මෙය බව පසුගිය දා ධාවනයෙන් ඔප්පු කළා. ඒ වන විට ලෝකයේ උපරිම වේගයෙන් ධාවනය කළ රිය ලෙස වාර්තා වී තිබුණේ බුගාටි වේරන් (Bugatti Veyron) සුපර් ස්පෝට්ස් කාරයයි. ඒ වේගය පැ.හැ. 269ක්. ඒ වේගය වාර්තා වූයේ වෝක්ස්වාගන් සමාගමට අයත් පරීක්ෂණ ධාවන පථයෙදියි. [CENTER] [IMG]http://1.bp.blogspot.com/-m7zgXLW7GgQ/UxEoQTq6GUI/AAAAAAAAKWc/saAqEzf_lXc/s1600/4.JPG[/IMG] [/CENTER] [CENTER] මේ පින්තූරයේ පෙනෙන ‘වෙනම් ජීටී’ මෝටර් රථය කමයි, රෝද හතරේ රිය අතරින් සුපිරිම වේගයක් ඇති රිය වශයෙන් ලෝක වාර්තාවක් පිහිටෙව්වේ. මෙය ඇමරිකාවේ ටෙක්සාස්හී හෙනසි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නිර්මාණයක්.[/CENTER] දැන් වෙනම් ජීටී රියේ නිෂ්පාදකයාට අවසර දීල තියෙනවා, නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ තිරිංග අශ්ව බල 1200යේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නට. වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්. මෙහි දී අප සැලකිල්ලට ගන්න ඕනෑ, ෆෝමියුලා - 1 මෝටර් රථයක සාමාන්‍ය උපරිම ධාවන වේගය පැ.හැ. 200ක් බව. එහිදී වෙනම් ජීටී රිය වාර්තා කළ උපරිම වේගය ඒ වන විට 2010 දී බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය තබා තිබූ උපරිම වේගය වූ පැ.හැ. 269.86ට වඩා ඉතා සුළු වැඩිවීමක් විතරයි. මේ බව ‘ටොප්ගියර්’ (TopGear.com) වෙබ් අඩවියට ප්‍රකාශ කරද්දී එය ධාවනය කළ පරීක්ෂණ නියමු බ්‍රයන් ස්මිත් කියා තිබුණේ එය අවශ්‍ය නම් තවත් වැඩි වේගයෙන් ධාවනය කිරීමට හැකියාව තිබූ බවයි. ”අපේ ධාවන පථය අවසාන වන විට අප පැ.හැ. 270 වේගයකින් යන බව දැක්කා. ඒ ධාවන පථයේ දිග සැතැපුම් 3.22ක් විතරයි. ඒ නිසා ඊට වැඩි වේගයකට යන්න අවස්ථාවක් තිබුණේ නෑ.” ඔහු පවසනවා. බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් කාරය වෝක්ස්වාගන් සමාගමට අයත් ඒරා-ලෙසියන් පරීක්ෂණ ධාවන පථය එහි පරීක්ෂණ ධාවන සඳහා යොදා ගන්නවා. ඒ ධාවන පථය සැතැපුම් 5.5ක් දිග තනි කෙළින් ඇති එකක්. වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට එක්සත් රාජධානියේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඇමරිකාවේ මෙන් තුන් ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ. නාසා ආයතනය අවසර දුන්නේ එක් වරක් ධාවනය කිරීමට විතරක් නිසා ලබන වසරේත් ගිනස් වාර්තා පොතේ වැඩිම වේගය ලෙස වේරන් සුපර් ස්පෝට්ස් රිය තබා ඇති වාර්තාව තමා නිල වාර්තාව ලෙස රැඳී තියෙන්නේ. [CENTER] [IMG]http://1.bp.blogspot.com/-vQLTvaaAGOg/UxEoWDEUE6I/AAAAAAAAKWk/VRT-zUFNtCg/s1600/5.JPG[/IMG] [/CENTER] [CENTER] මේ වෙනම් ජීටී නිෂ්පාදකයාට අවසර දීල තියෙන්නේ නාසා ආයතනයට අයත් ෆලොරිඩාවේ පිහිටුවා ඇති අභ්‍යවකාශ ෂටල ගොඩබස්සන ධාවන පථයේ දී මේ රථයේ එක් පරීක්ෂණ ධාවනයක් පමණක් කරන්නටයි.[/CENTER] හෙනසි වෙනම් ජීටී (VENOM GT) කාරයක වටිනාකම පවුම් ලක්ෂ අටක්. බලය සපයන්නේ ද්විත්ව ටර්බෝ ආරෝපිත ලීටර් 7 වී 8 ඇජිමකින්. තිරිංග අශ්ව බල 1244ක ධාවන ශක්තියක් මේ රථයට ජනනය කළ හැකියි. මේ රිය පරීක්ෂණයේ දී තත්පර 2.7ක් ඇතුළත පැ.හැ. 62කක වේගයකට නැග්ගා. ෆ්ලොරිඩා ධාවන පථයේ දී පැ.හැ. 20 සිට පැ.හැ. 120 දක්වා වේගය වැඩි කරන්න ගත වුණේ තත්පර 7.71ක් විතරයි. මේ වෙනම් ජීටී රිය 2011 දී මුලින් ම වෙළඳ පොළට ආවේ. මෝටර් රථ ධාවකයන් එහි ධාවනය ගැන විශාල වශයෙන් පැහැදිලයි ඉන්නෙ. එංගලන්තයට මේ රිය ආවේ 2013දියි. [CENTER] [IMG]http://3.bp.blogspot.com/-YVx1sUJrHrc/UxEobbqOFnI/AAAAAAAAKWs/-pMG61Ll3Tg/s1600/8.jpg[/IMG] [/CENTER] [CENTER] මේ වෙනම් ජීටී රිය, සැතැපුම් 3.22ක් දිගු ෆ්ලොරිඩා ධාවන පථයේ පැදවූ බ්‍රයන් ස්මිත් නියමුවා කියන්නේ ධාවන පථය තවත් ටිකක් දික් වූවා නම් තවත් වැඩි වේගයකට යා හැකි බවයි.[/CENTER] [CENTER] [IMG]http://2.bp.blogspot.com/-ypAtziOZJhk/UxEofAsXU6I/AAAAAAAAKW0/PQNzZZNT2po/s1600/9.jpg[/IMG] [/CENTER] [CENTER] වෙනම් ජීටී රථය එහිදී වාර්තා කළ උපරිම වේගය පැ.හැ. 270.49ක්.[/CENTER] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-vhmriRL0mZg/UxEoic3yl2I/AAAAAAAAKW8/ASnqFgKiAGM/s1600/10.JPG[/IMG] [/CENTER] [CENTER] 2010 දී මේ බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් රථය පැ.හැ. 269.86ක් වූ උපරිම වේගයක් ලබමින් තැබූ ලෝක වාර්තාව තාමත් නිල වාර්තාව ලෙස පවතිනවා.[/CENTER] [CENTER] [IMG]http://3.bp.blogspot.com/-JjgRPhu-_cY/UxEonfX5yPI/AAAAAAAAKXE/wd_7zUk4U98/s1600/11.JPG[/IMG] [/CENTER] [CENTER] වෙනම් ජීටී රිය වාර්තා කළ මේ ඇඟ හිරිවට්ටන වේගය, මහමග ධාවනයට ලෝකයේ පනවා ඇති උපරිම වේග සීමාව මෙන් හතර ගුණයක් වැඩියි. ඒත් මෙය ලබන වසරේ ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වන්නේ නැහැ. හේතුව ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නට නම් ඒ වේගයෙන් ම දෙවරක් ධාවනය කර වාර්තා කරන්න ඕනෑ. [/CENTER] ලෝකයේ වැඩිම වේගවත් රිය දහය මෙන්න! 1. හෙනසි වෙනම් ජීටී - පැ. සැ. 270 (පැ. කී.මී. 434) 2. බුගාටි වේරන් සුපර් ස්පෝට්ස් - පැ. සැ. 269 (පැ. කී.මී. 431) 3. කොනිග්සෙග් අගෙරා ආර් - පැ. සැ. 260 (පැ. කී.මී. 418) 4. එස්එස්සී අල්ටිමේට් ඒරෝ හා 9එෆ්එෆ් ජීටී9- ආර් රිය දෙකම - පැ. සැ. 257 (පැ. කී.මී. 413) 5. සැලීන් එස්7 ට්වින්-ටර්බෝ - පැ. සැ. 248 (පැ. කී.මී. 399) 6. කොනිග්සෙග් සීසීඑක්ස් - පැ. සැ. 245 (පැ. කී.මී. 394) 7. මැක්ලරන් එෆ් 1 - පැ. සැ. 240 (පැ. කී.මී. 386) 8. සෙන්වෝ එස්ටී 1 - පැ. සැ. 233 (පැ. කී.මී. 374) 9. පාගානි හුවායිරා - පැ. සැ. 230 (පැ. කී.මී. 370) 10 ගුම්පර්ට් අපොලෝ හා නෝබල් එම්600 රිය දෙකම - පැ. සැ. 225 (පැ. කී.මී. 362) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom