Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ලෝකයේ සිටින අරුම පුදුම සත්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Margay

මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ පතනශීලී, නිවර්තන,උප නිවර්තන සහ වලාකුළු වනාන්තරවල Margay ජීවත් වේ. හුදෙකලා ජීවිතයක් ගත කිරීමට නැඹුරු වන කුඩා වල් බළලෙකු මෙන් වන මෙම සත්ත්වයා ගස් හරහා නැග මීයන්, ගස් ගෙම්බන් සහ ලේනුන් වැනි සතුන් ආහාර ලෙස සොයා ගනී. මෙම සත්ත්වයන්ට පැල්ලම් සහිත මුහුණක් ඇති අතර margay ගේ ප්‍රධාන වෙනස්කම් කීපයක් දැකිය හැකී.එකක් නම්, මෙම සතාගේ වලිගය උගේ පසුපස පාදයට වඩා දිගු වන අතර, අනෙක් පාදය කෙටි වේ. කනගාටුවට කරුණක් නම්, 1990 ගණන්වල නීති විරෝධී වනජීවී වෙළෙඳාම නිසා මෙම සතුන් අවදානමට ලක් වී ඇත. මෙම සත්ත්වයන් වදවීමේ තර්ජනයට ආසන්න සත්ත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.

Loris

මන්දගාමී ලොරිස්ගේ වටකුරු ඇස් ඇති අතර ඔවුන් බොහෝවිට තම පාද භාවිතා කරමින් උඩු යටිකුරු ලෙස ගස්වල අතුවල වාසය කරයි. මෙම ලක්ෂණය ඔවුන්ට ගස්වල සිටියදී පවා තම දෑතින් ආහාර ගැනීමට ඉඩ සලසයි. මොවුන් සාමන්‍යයෙන් සන්සුන් සතුන් වුවද විලෝපිකයන්ට සහ ප්‍රතිවාදීන් ට සැලකිය යුතු හානියක් කළ හැකි අතිශයින්ම විෂ සහිත සපා කෑමක් සිදු කරයි. මන්දගාමී ලොරිස්ට රහසිගත ගුණාංගයක් ඇත. අනතුරක් හමුවේ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් ඇති අතර අවධානයට ලක් නොවේ. ඔවුන්ට දිවවල් දෙකක් ඇත. එක් දිවක් දති පිරිසිදු කිරීම සදහා ඇති අතර එය වකුටුය. මල් පැණි උරා බීමට තවත් දිගු දිවක් ඇත.

Fairy Penguin

පෙන්ගුයින් විශේෂ අතරින් කුඩාම වන මෙම පක්ෂීන් අඩියකට වඩා අඩු උසකින් යුක්ත වේ. මෙම පක්ෂීන් ජලජ සතුන් වන සාඩින් සහ කුඩා දැල්ලන් ආහාර ලෙස ලබා ගන්නා අතර දිනකට පැය 18ක් වෙරළබඩ ජලයේ ගත කරති. පිරිමි සහ ගැහැණු සතුන් ලෙස පැටවුන් ඇති දැඩි කිරීමේ රාජකාරි වෙන වෙනම මෙම සත්ත්වයන් බෙදාගෙන සිටි. Tasmania ජාතික වනෝද්‍යානයේ සුදු වැලි වෙරළ තීරයේ සංචාරකයන්ට මෙම කුඩා නිල් පෙන්ගුයින් රාත්‍රිය සදහා ඔවුන්ගේ කූඩු කරා යන අයුරු අදුරත් සමග දැකගත හැකිය.

Markhor

කදුකරයේ මහලු මිනිසා ලෙස හැදින්වෙන මෙම අසාමාන්‍ය එළුවා හමුවන්නේ ඊසානදිග ඇෆ්ගනිස්තානයේ සහ පකිස්ථානයේ ඈත කදුකරයේ පමණි. පාකිස්තානයේ ජාතික සත්ත්වයා ලෙසද නම් කර ඇත. කනගාටුවට කරුණක් නම් මෙම නම ලෝකයේ වඩාත්ම වදවී යාමේ තර්ජනයට ලක් වී ඇති වනජීවී ලැයිස්තුවේ ද වේ. Markhor යනු අලස ලෙස ආහාර අනුභව කරන්නන් වන අතර ඔවුන් ආහාර වමාරා ගන්නා විට ඔවුන්ගේ මුඛයෙන් කෙළ බිම වැටි වියළී යයි. ප්‍රදේශවාසීන් ඒවා බිමෙන් ඉවත් කිරීම සිදු කරයි.

සටහන

චමෝදා නෙත්මිණී අභයරත්න

චායාරූප අන්තර්ජාලය ඇසුරිනි

මූලාශ්‍ර - https://www.farandwide.com/s/unusual-animals-df1268b9b9634a40

උපුටාගැනීම - https://mihisaraeducation.blogspot.com

[QUOTE="Dead Cupid, post: 28305624, member: 118969"] [HEADING=3]Margay[/HEADING] මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ පතනශීලී, නිවර්තන,උප නිවර්තන සහ වලාකුළු වනාන්තරවල Margay ජීවත් වේ. හුදෙකලා ජීවිතයක් ගත කිරීමට නැඹුරු වන කුඩා වල් බළලෙකු මෙන් වන මෙම සත්ත්වයා ගස් හරහා නැග මීයන්, ගස් ගෙම්බන් සහ ලේනුන් වැනි සතුන් ආහාර ලෙස සොයා ගනී. මෙම සත්ත්වයන්ට පැල්ලම් සහිත මුහුණක් ඇති අතර margay ගේ ප්‍රධාන වෙනස්කම් කීපයක් දැකිය හැකී.එකක් නම්, මෙම සතාගේ වලිගය උගේ පසුපස පාදයට වඩා දිගු වන අතර, අනෙක් පාදය කෙටි වේ. කනගාටුවට කරුණක් නම්, 1990 ගණන්වල නීති විරෝධී වනජීවී වෙළෙඳාම නිසා මෙම සතුන් අවදානමට ලක් වී ඇත. මෙම සත්ත්වයන් වදවීමේ තර්ජනයට ආසන්න සත්ත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත. [URL='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjizE254bkx0TfZby4SKk4B542wIF-Vr07DLqaDtLa6wE82t86XPigN85aGZnmpWO8sDwt5SmEyz8WsI1C-20tCZj9GMoLuN8JaECCK4wjbkGuivA26gTUp-kd7Yp4RAzeDmq2ygFtwpqgw7BIYGK0wXsizAh7l9U6HgRpxzrQOypmHB5J5dYQIBgic/s1118/Screenshot%20(1054).png'][IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjizE254bkx0TfZby4SKk4B542wIF-Vr07DLqaDtLa6wE82t86XPigN85aGZnmpWO8sDwt5SmEyz8WsI1C-20tCZj9GMoLuN8JaECCK4wjbkGuivA26gTUp-kd7Yp4RAzeDmq2ygFtwpqgw7BIYGK0wXsizAh7l9U6HgRpxzrQOypmHB5J5dYQIBgic/s320/Screenshot%20(1054).png[/IMG][/URL] [HEADING=3][/HEADING] [HEADING=3]Loris [/HEADING] මන්දගාමී ලොරිස්ගේ වටකුරු ඇස් ඇති අතර ඔවුන් බොහෝවිට තම පාද භාවිතා කරමින් උඩු යටිකුරු ලෙස ගස්වල අතුවල වාසය කරයි. මෙම ලක්ෂණය ඔවුන්ට ගස්වල සිටියදී පවා තම දෑතින් ආහාර ගැනීමට ඉඩ සලසයි. මොවුන් සාමන්‍යයෙන් සන්සුන් සතුන් වුවද විලෝපිකයන්ට සහ ප්‍රතිවාදීන් ට සැලකිය යුතු හානියක් කළ හැකි අතිශයින්ම විෂ සහිත සපා කෑමක් සිදු කරයි. මන්දගාමී ලොරිස්ට රහසිගත ගුණාංගයක් ඇත. අනතුරක් හමුවේ සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් ඇති අතර අවධානයට ලක් නොවේ. ඔවුන්ට දිවවල් දෙකක් ඇත. එක් දිවක් දති පිරිසිදු කිරීම සදහා ඇති අතර එය වකුටුය. මල් පැණි උරා බීමට තවත් දිගු දිවක් ඇත. [URL='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipp2kT8UERxJyvENHNooiXSVZRm7jJQC8ttq_0JuDBbcg81Q6RfLUaUJneyAyslifeeZ0noW120D-Gmnp-FTz9aww1NSzkaFTMlUFO0F5b9CjTEvr5PD_QFygWkh4KO6d8IJWjwDIi3bgU4bjd3VlQ6BtIBEJ1jKYWq4SAGRX0XsDU7vNczo5JXToO/s1600/pygmy-slow-loris.jpg'][IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipp2kT8UERxJyvENHNooiXSVZRm7jJQC8ttq_0JuDBbcg81Q6RfLUaUJneyAyslifeeZ0noW120D-Gmnp-FTz9aww1NSzkaFTMlUFO0F5b9CjTEvr5PD_QFygWkh4KO6d8IJWjwDIi3bgU4bjd3VlQ6BtIBEJ1jKYWq4SAGRX0XsDU7vNczo5JXToO/s320/pygmy-slow-loris.jpg[/IMG][/URL] [HEADING=3][/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]Fairy Penguin [/HEADING] පෙන්ගුයින් විශේෂ අතරින් කුඩාම වන මෙම පක්ෂීන් අඩියකට වඩා අඩු උසකින් යුක්ත වේ. මෙම පක්ෂීන් ජලජ සතුන් වන සාඩින් සහ කුඩා දැල්ලන් ආහාර ලෙස ලබා ගන්නා අතර දිනකට පැය 18ක් වෙරළබඩ ජලයේ ගත කරති. පිරිමි සහ ගැහැණු සතුන් ලෙස පැටවුන් ඇති දැඩි කිරීමේ රාජකාරි වෙන වෙනම මෙම සත්ත්වයන් බෙදාගෙන සිටි. Tasmania ජාතික වනෝද්‍යානයේ සුදු වැලි වෙරළ තීරයේ සංචාරකයන්ට මෙම කුඩා නිල් පෙන්ගුයින් රාත්‍රිය සදහා ඔවුන්ගේ කූඩු කරා යන අයුරු අදුරත් සමග දැකගත හැකිය. [URL='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPzTS_8tDCH7bgYyNBvIyOttRPglfeGk7J8jPELIbcTwjkFlG95jwpItxm4rv2n8PMxw6FTAZnB_TI6m79JQG_HpHGI3MywGEHJ2YzBDy5jQpR9S9a1kjpKPY5A5T3GcnsiOfF7kJeA0EA47nQT3w4kWqoEuldj-Aa4UapyFUovSdKHMbT4dBsYFMc/s1000/images-olc-LittleBluePenguinjeff_copy_1000_q85.jpg'][IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPzTS_8tDCH7bgYyNBvIyOttRPglfeGk7J8jPELIbcTwjkFlG95jwpItxm4rv2n8PMxw6FTAZnB_TI6m79JQG_HpHGI3MywGEHJ2YzBDy5jQpR9S9a1kjpKPY5A5T3GcnsiOfF7kJeA0EA47nQT3w4kWqoEuldj-Aa4UapyFUovSdKHMbT4dBsYFMc/s320/images-olc-LittleBluePenguinjeff_copy_1000_q85.jpg[/IMG][/URL] [HEADING=3][/HEADING] [HEADING=3][/HEADING] [HEADING=3]Markhor[/HEADING] කදුකරයේ මහලු මිනිසා ලෙස හැදින්වෙන මෙම අසාමාන්‍ය එළුවා හමුවන්නේ ඊසානදිග ඇෆ්ගනිස්තානයේ සහ පකිස්ථානයේ ඈත කදුකරයේ පමණි. පාකිස්තානයේ ජාතික සත්ත්වයා ලෙසද නම් කර ඇත. කනගාටුවට කරුණක් නම් මෙම නම ලෝකයේ වඩාත්ම වදවී යාමේ තර්ජනයට ලක් වී ඇති වනජීවී ලැයිස්තුවේ ද වේ. Markhor යනු අලස ලෙස ආහාර අනුභව කරන්නන් වන අතර ඔවුන් ආහාර වමාරා ගන්නා විට ඔවුන්ගේ මුඛයෙන් කෙළ බිම වැටි වියළී යයි. ප්‍රදේශවාසීන් ඒවා බිමෙන් ඉවත් කිරීම සිදු කරයි. [URL='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirOR_iy7MX5nH6TpIqKyQiemf1Vkz_cj9wx-PcNqG1ko1s6E4wYEsPLIFEcOXdjy_GqTTSeMewmJQ-R6bphkmFJsEJgCmD5N3TLNnS0RShRLpaRlfrvIXX5u8eiRdox-9-rPlH0uL8eVWGcFf7Ka2V3QX2wFd0okQjz5ygAO7dXR3uEA0McJM_ji7L/s778/Screenshot%20(1036).png'][IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirOR_iy7MX5nH6TpIqKyQiemf1Vkz_cj9wx-PcNqG1ko1s6E4wYEsPLIFEcOXdjy_GqTTSeMewmJQ-R6bphkmFJsEJgCmD5N3TLNnS0RShRLpaRlfrvIXX5u8eiRdox-9-rPlH0uL8eVWGcFf7Ka2V3QX2wFd0okQjz5ygAO7dXR3uEA0McJM_ji7L/s320/Screenshot%20(1036).png[/IMG][/URL] සටහන චමෝදා නෙත්මිණී අභයරත්න චායාරූප අන්තර්ජාලය ඇසුරිනි මූලාශ්‍ර - [URL]https://www.farandwide.com/s/unusual-animals-df1268b9b9634a40[/URL] උපුටාගැනීම - [URL]https://mihisaraeducation.blogspot.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom