Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ලෝකයේ හොදම අන්තර්ජාල මුදල් වෙබ් අඩවිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ හොදම අන්තර්ජාල මුදල් වෙබ් අඩවිය

Neobux වලින් මුදල් උපයමු....

ආයුබෝවන් යාළුවනේ.අදත් මම ඔයාලට ගෙනාවා. බොහොමත් වැදගත් ලිපියක්, අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ලෝකයේ හොදම PTC SITE වන Neobux පිළිබඳවයි.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු 7 ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා.PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ Neobux වලට

මේක තමයි ලෝකෙම තියෙන NUMBER 1 PTC සයිට් එක Neobux කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ.

මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි. ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි. මේ දක්වාම හොදින් මුදල් ගෙවීම සිදු වෙනවා. මේ site 1 න් උපයන්න හරිම ලේසියි. Neobux එකේ සල්ලි එකේ $2ක් උනහම අපිට(Cash Out) ගන්න පුළුවන් Payza,PayPal,Neteller අන්තර්ජාල බැංකු ගිණුමකට ගන්න පුළුවන්.

ඔය Neobux ගැන බොහොම පොඩි විස්තරයක්.ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්.

Neobux ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත Neobux ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව.Neobux එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ..ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි.

හරි දැන් බලමු එකේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා.

හරි එහෙනම් දෑන් පටාන් ගමු මුලින්ම පහල තියෙන බෑනර් එක CLICK කරලා සයිට් එකට

යන්න.

(1.) REGISTER යන්න click කරන්න.

(2.) දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.

(3.) Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම

Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න.

Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.

Email : ඔබගේ Email එක දෙන්න.

Payza/Paypal ayza හරි Paypal එක හදන්න ගත්ත Email එක දෙන්න.

Birth year : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි.

Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.

හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක එයි.එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ එමිල් address වලට Email 1 ගානේ එවල ඇති. මම register වුනේ Email address එකකින් නිසා මට Email එකයි තියෙන්න.

(4.) දැන් ඒ code එක copy paste කරන්න.Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.දැන් finish Registration ක්ලික් කරන්න.

(5.) දෑන් ලොගින් click කරන්න.

(6.) 01.ඔයාගේ username එක දෙන්න

02.ඔයාගේ password එක දෙන්න

ඔයා තාම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්....

(7.) දැන් තියෙන්නේ ad click කරන්න. view advertisments click කරන්න.

දැන් add එකක් උඩ click කරන්න.

දැන් රතු තිත මත click කරන්න.

රැදී සිටින්න......

ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න.

දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න.

දෑන් ඔයා හෑමදාම ඔහොම දවසට ලෑබෙන අඩ්ස් click කරන්න ඒකට විනාඩි 5 විතර වගේ යන්නේ

neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමුවෙමු.

Neobux එකේ සල්ලි හොයන විධි ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා.

Ads ක්ලික් කිරීම

Mini Jobs කිරීම

Referrals ල මාර්ගයෙන්

Ads ක්ලික් කිරීම

NEOBUX එකෙන් දවසකට අනිවාර්යෙන් ඇඩ්ස් 20ක් හම්බෙනවා. Site එකේ දිගටම හිටියොත් ඒ ඇඩ්ස් ගාන වැඩි වෙනවා. ඉතින් මේ එක ඇඩ් එකකට අපිට $0.001 හම්බවෙනවා. ඒ කියන්නෙ අපිට දවසට අවම වශයෙන් $0.02ක් හම්බෙනවා.ඔය ටබ්ලෙ එකේ තියෙනව විස්තර බලන්නකො. අපි ඝොල්ඩෙන් වගේ මෙම්බෙර්ශිප් එකක් ගත්තොත් ඒ ගාන වැඩි කරගන්න පුලුවන්. ඒ වුනත් අපි තාම standard නෙ. අපිට ඔය ගානින් සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක නිසා දැන් බලමුකො සල්ලි හොයන අනිත් විධිය.

Mini Jobs කිරීම

Mini Jobs වලින් අපිට වැඩියෙන් හොයන්න පුලුවන්. සාමාන්‍යයෙන් 2 cents වල ඉදන් 21 cents දක්වා Mini Jobs හම්බවෙනව Site එකට. ඔයාලට Mini Jobs බලන්න පුලුවන් Offers Mini Jobs වලට ගිහන්. ඒකට ගිහින් ඒකෙන් කැමති එකක් තෝරගෙන කරන්න පටන් ගන්න. හරි ලේසියි.

ලගදි ඉදන් අපි මිනි ජොබ්ස් වලින් හොයන හැම ඩොලර් එකටම $0.12 ක bonus එකක් හම්බවෙනව. ඉතින් මේක ඉස්සරහට ගෙනියන්න තමන්ට හොද main balance එකක් තියෙන්න ඕනෙනෙ. Referrals ලව ගන්න සල්ලිත් එපයි. ඉතින් Mini Jobs වැඩියෙන් කරපු තරමට ඔයාලගෙ target එකට ඉක්මනට යන්න පුලුවන්.

Referrals ල මාර්ගයෙන්

අපිට පුලුවන් අපි වෙනුවෙන් වැඩ කරන්න කට්ට්ය ගන්න. ඒ අය තමයි referrals ල කියන්නෙ. අපිට ඒ අය සල්ලි වලට ගන්න පුලුවන්. මාසෙකට එක referral කෙනෙක්ට $0.2 වැය වෙනවා. ඒ referral එයාගෙ ඇඩ් එකක් ක්ලික් කරන ගානෙ අපිට commission එකක් හම්බවෙනවා. එයා දවසකට ඇඩ්ස් 4ක් ක්ලික් කලොත් අපිට $0.02ක් හම්බ්වෙනව. එතකොට මාසෙට $0.6 ($0.02 x 30) ක් හම්බෙනව. $0.4ක් ලාබයි. ඉතින් අපි මේ referrals ල වැඩි කරගන්න තරමට හොදයි. ඒ වගේම හොදට ක්ලික් කරන සෙට් එකක් හදාගන්නත් ඕනෙ. අපි Golden Membership එකක් ගත්තොත් commission එක තව වැඩි වෙනවා. ඉතින් ඔය වගේ කිසිම investment එකක් නොකර හොද ගානක් හොයාගන්න පුලුවන්.

Referrals වර්ග 2 කි.

1. direct referrals _

එනම් ඔබට ලැබෙන referral link 1 මගින් ඔබ neobux වෙත හදුන්වා දෙන පිරිසයි. ඔබ මෙහි ඇති මාගේ banner එක click කර Register වීමෙන් ඔබ මාගේ direct referral කෙනෙක් වේ.

මෙහිදි ඔබට කිසිම පාඩුවක් නොවන අතර ඔබ ad.. එකක් click කිරීමෙන් 0.001$ උපයයි නම්, මා හට වෙනම 0.0005$ neobux වෙතින් ලබාදෙයි.

Rented referal මගින් ආදායම් ඉපැයෙන ආකාරය උදාහරණ මගින් විමසා බලමු.

උදාහරණ 1 : Rented referral 3 pack එකක් මිලදී ගමු.

මසකට වියදම = 0.6$

එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $

එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $

ඔවුන් 3 දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 3 * 30 = 0.9 $

ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 0.9 + 0.001 *4 * 30 = 0.9 + 0.12 = 1.02 $

මසකට අවම ලාභය = 1.02 $ - 0.6 $ = 0.42 $ වේ.

මෙම ආදායම ඇත්තටම ප්‍රමාණවත් නොවන ලෙස දැනුනද, පහත නිදසුන බලන්න.

උදාහරණ 2 : Rented refferal 100ක් වූ විට.

මසකට වියදම = 5 $

එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $

එක් අයෙක් දිනකට ads 4න් 2 ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $

ඔවුන් 100 දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 100 * 30 = 30 $

ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 30 + 0.001 * 4 * 30 = 30 + 0.12 = 30.12 $

මසකට අවම ලාභය = 30.12$ - 5$ = 25.12 $ වේ.

Rented referral ප්‍රමාණය අනුව ආදායමේ වර්ධනය ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. මීට අමතරව ඔබගේ අනෙකුත් ads clicks හා direct referral clicks එකතු විය යුතුය.

neobux අවම ගෙවීම.

neobux තුලින් මුදල් ලබාගත හැක්කේ පලමු වර අවම අගය 2 $ ලෙසත් දෙවන වර 3 $ ලෙසත් අවම අගය ක්‍රමානුකූලව ඩොලරය බැගින් ඉහල ගොස් අවසානයේ 10 $ ක ස්ථාවර අගයකට පත්වේ.

වඩාත් යෝග්‍ය වන්නේ පලමු වර ඔබේ ගිණුමේ අගය 2 $ වූ විට මුදල් ලබා නොගෙන, එම මුදල් නැවත ආයෝජනය කිරීමයි.

ads සදහා ගෙවීම් සටහන.

මෙම සටහන හොදින් පරික්ෂා කොට, අප විසින්, direct referral විසින් හා rented referral විසින් ad.. එකක් සදහා ආදායම් උපයන ආකාරය ඒ ඒ package වලට අනුකූලව අධ්‍යනය කරන්න.

ඔබගේ neobux banner එක ලබාගැනීම සහ ප්‍රසිද්ධ කිරීම.

මුලින්ම ඔබගේ user name එක click කර වම් පස Global යටතේ ඇති banner click කර පහත ඇති මූණත ලබාගන්න. දැන් Click here for more banners යන්න click කර ඔබ කැමති banner එක තෝරාගෙන පහලින් ඇති html code එක copy කරගන්න. ඉන් අනතුරුඅව එය ඔබගේ blog අඩවියේ හෝ යම් අයෙකුගේ වෙබ් අඩවියක ප්‍රචාරය කරන්න.

තවත් සාර්තක ක්‍රමයක් වන්නේ එහි ඇති link එක copy කර social network එකක ප්‍රචාරය කිරීමයි.

පහත රූපය බලන්න.

Rented referrals සීමා

ඔබගේ standard account එක golden account එකක් බවට පත්කර ගැනීමෙන් ඉපැයීම දෙගුණ කර ගත හැකි වේ. නමුත් ඒ සදහා 90 $ මුදලක් වැයවෙන බැවින් ඔබට හොද Rented referral ප්‍රමාණයක් ලබාගතහැකි තත්වයට පැමිණෙන තුරු Standerd තත්වයේම සිටිය යුතු වේ.

පහත දැක්වෙන්නේ ඒ ඒ package වලට තබාගතහැකි උපරිම Rented referral ප්‍රමාණ වේ.

Rented referrals කාලය දීර්ඝ කිරීම.

ඔබ මාසයක් සදහා ලබාගන්නා Rented referral package හි කාලය දීර්ඝ කර ගැනීම පහත සටහනේ ආකාරයට සිදු කල හැක. එනම් දින 15, 30, 60, 90, 150, 240 ආදී වශයෙන් වන අතර ඒ ඒ කාල සදහා විශේෂ වට්ටම් ද ප්රදානය කර ඇත. මෙම ක්‍රියාවලිය සදහා ඔබගේ ගිණුමේ යම් මුදලක් ඉතිරිව තිබීම අත්‍යවශ්‍යය වේ.

මෙම Auto pay සක්‍රිය කිරීම මගින් සිදුවන්නේ ඔබගේ referral කෙනෙක් එක් දිනක පලමු ad එක click කල විට ඔහුට මුදල් ගෙවා තවත් දිනකට ඔහුගේ සේවය දීර්ග කර ගැනීමයි. මෙමගින්ද 15% ක වට්ටමක් ලැබෙන අතර, මෙය Referral extend කිරීමට වඩාත් පහසු ක්‍රමයක් ලෙස ප්‍රචලිතය.

Rented referral recycling කිරීම.

Rented referral recycling යනු click සාමාන්‍යය 2ට අඩු එනම් ads click කිරීම ඉතාමත් පහල මට්ටමේ පවතින referrals, active referral කෙනෙකුට මාරු කර ගැනීමේ ක්‍රියාවයි. මේ සදහා එක් අයෙකුට 0.07 $ ප්‍රමාණයක් වැය වන අතර මෙසේ මාරු කිරීම ලාභ දායී විය හැක. යම් referral කෙනෙක් එක දිගට දින 14ක් add click නොකල හොත් neobux මගින් ඔවුන් නොමිලයේම මාරු කර දෙයි.

තවත් ඉතා වැදගත් කරුණක් වනුයේ neobux හි ඔබගේ user account පිටුවේ ඇති latest news තීරුව කියවීමයි. neobux හි සිදුවන කාලීන වෙනස්කම් සියල්ල එහි අඩංගු වේ.

FAQ සහ help මෙනු වලින් ඔබට තවත් දැනුම ලබාගත හැකි අතර forum කියවීමද ඉතා ප්‍රයෝජනවත් වේ.

ඉතින් ඔය විදියට හොදට වැඩ ටික කරන් යන්න. හැමදාම මිනිත්තු 20 ක් වගේ කාලයක්වත් අවම වශයෙන් වැඩ කරන්න. වෙලාවක් හම්බුන වෙලාවට මං තව පොස්ට් දාන්නම්. ඉතින් තවම register වුනේ නැති අය try එකක් දීල බලන්න. වැඩෙ නැගල යනවනම් දිගටම active වෙලා ඉන්න site එකේ.

[QUOTE="hemalsavindu, post: 17661429, member: 522252"] [b]ලෝකයේ හොදම අන්තර්ජාල මුදල් වෙබ් අඩවිය[/b] Neobux වලින් මුදල් උපයමු.... ආයුබෝවන් යාළුවනේ.අදත් මම ඔයාලට ගෙනාවා. බොහොමත් වැදගත් ලිපියක්, අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ලෝකයේ හොදම PTC SITE වන Neobux පිළිබඳවයි.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු 7 ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා.PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ Neobux වලට මේක තමයි ලෝකෙම තියෙන NUMBER 1 PTC සයිට් එක Neobux කියන වෙබ් අඩවිය ආරම්හ වෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30 ට.දැන්වීම් ප්රචාරක ආයතනයක් විදියට.එහෙම පටන්ගෙන තමයි අද වෙනකොට අතිවිශාල දියුණුවක් ලබන්නෙ. මෙයාලගෙ අඩවියෙ දැනට සාමාජිකයන් මිලියන 3 ත් වැඩියි. ගෙවල තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 15ටත් වැඩියි. මේ දක්වාම හොදින් මුදල් ගෙවීම සිදු වෙනවා. මේ site 1 න් උපයන්න හරිම ලේසියි. Neobux එකේ සල්ලි එකේ $2ක් උනහම අපිට(Cash Out) ගන්න පුළුවන් Payza,PayPal,Neteller අන්තර්ජාල බැංකු ගිණුමකට ගන්න පුළුවන්. ඔය Neobux ගැන බොහොම පොඩි විස්තරයක්.ඉතින් ඕවැයින් අපට වැඩක් නෑ.අපි කාරණාවට බහිමුකො.මම මුලින්ම මේකෙ නීති රීති ගැන පොඩ්ඩක් කියන්නම්. Neobux ගිණුමක් හදන්න පුළුවන් එක පරිගණකයකින් එකයි. ලෝකයේ ඕනම කෙනෙකුට ගිණුමක් හදාගන්න පුළුවන්.හදාගත්ත Neobux ගිණුමට මාස 6කින් Log වුණේ නැත්නම් ගිණුම අවලංගු වෙනව.Neobux එකට කිසිම හොරවැඩක් කරන්න බැහැ..ඕයාල හොරුන්ට අහුවෙලා Neobux එකට හොර කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි. හරි දැන් බලමු එකේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. හරි එහෙනම් දෑන් පටාන් ගමු මුලින්ම පහල තියෙන බෑනර් එක CLICK කරලා සයිට් එකට යන්න. [URL=http://www.neobux.com/?r=hemalsavindu][IMG]http://images.neobux.com/imagens/banner9.gif[/IMG][/URL] [URL=http://www.neobux.com/?r=hemalsavindu][IMG]http://images.neobux.com/imagens/banner9.gif[/IMG][/URL] [URL=http://www.neobux.com/?r=hemalsavindu][IMG]http://images.neobux.com/imagens/banner9.gif[/IMG][/URL] [URL=http://www.neobux.com/?r=hemalsavindu][IMG]http://images.neobux.com/imagens/banner9.gif[/IMG][/URL] (1.) REGISTER යන්න click කරන්න. (2.) දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න. (3.) Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න. Email : ඔබගේ Email එක දෙන්න. Payza/Paypal :Payza හරි Paypal එක හදන්න ගත්ත Email එක දෙන්න. Birth year : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි. Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න. හරි දැන් continue එක ක්ලික් කරන්න. වැඩේ ගොඩ.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක එයි.එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ එමිල් address වලට Email 1 ගානේ එවල ඇති. මම register වුනේ Email address එකකින් නිසා මට Email එකයි තියෙන්න. (4.) දැන් ඒ code එක copy paste කරන්න.Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.දැන් finish Registration ක්ලික් කරන්න. (5.) දෑන් ලොගින් click කරන්න. (6.) 01.ඔයාගේ username එක දෙන්න 02.ඔයාගේ password එක දෙන්න ඔයා තාම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්.... (7.) දැන් තියෙන්නේ ad click කරන්න. view advertisments click කරන්න. දැන් add එකක් උඩ click කරන්න. දැන් රතු තිත මත click කරන්න. රැදී සිටින්න...... ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න. දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න. දෑන් ඔයා හෑමදාම ඔහොම දවසට ලෑබෙන අඩ්ස් click කරන්න ඒකට විනාඩි 5 විතර වගේ යන්නේ neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමුවෙමු. Neobux එකේ සල්ලි හොයන විධි ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. Ads ක්ලික් කිරීම Mini Jobs කිරීම Referrals ල මාර්ගයෙන් Ads ක්ලික් කිරීම NEOBUX එකෙන් දවසකට අනිවාර්යෙන් ඇඩ්ස් 20ක් හම්බෙනවා. Site එකේ දිගටම හිටියොත් ඒ ඇඩ්ස් ගාන වැඩි වෙනවා. ඉතින් මේ එක ඇඩ් එකකට අපිට $0.001 හම්බවෙනවා. ඒ කියන්නෙ අපිට දවසට අවම වශයෙන් $0.02ක් හම්බෙනවා.ඔය ටබ්ලෙ එකේ තියෙනව විස්තර බලන්නකො. අපි ඝොල්ඩෙන් වගේ මෙම්බෙර්ශිප් එකක් ගත්තොත් ඒ ගාන වැඩි කරගන්න පුලුවන්. ඒ වුනත් අපි තාම standard නෙ. අපිට ඔය ගානින් සෑහීමකට පත් වෙන්න බැහැ. ඒක නිසා දැන් බලමුකො සල්ලි හොයන අනිත් විධිය. Mini Jobs කිරීම Mini Jobs වලින් අපිට වැඩියෙන් හොයන්න පුලුවන්. සාමාන්‍යයෙන් 2 cents වල ඉදන් 21 cents දක්වා Mini Jobs හම්බවෙනව Site එකට. ඔයාලට Mini Jobs බලන්න පුලුවන් Offers Mini Jobs වලට ගිහන්. ඒකට ගිහින් ඒකෙන් කැමති එකක් තෝරගෙන කරන්න පටන් ගන්න. හරි ලේසියි. ලගදි ඉදන් අපි මිනි ජොබ්ස් වලින් හොයන හැම ඩොලර් එකටම $0.12 ක bonus එකක් හම්බවෙනව. ඉතින් මේක ඉස්සරහට ගෙනියන්න තමන්ට හොද main balance එකක් තියෙන්න ඕනෙනෙ. Referrals ලව ගන්න සල්ලිත් එපයි. ඉතින් Mini Jobs වැඩියෙන් කරපු තරමට ඔයාලගෙ target එකට ඉක්මනට යන්න පුලුවන්. Referrals ල මාර්ගයෙන් අපිට පුලුවන් අපි වෙනුවෙන් වැඩ කරන්න කට්ට්ය ගන්න. ඒ අය තමයි referrals ල කියන්නෙ. අපිට ඒ අය සල්ලි වලට ගන්න පුලුවන්. මාසෙකට එක referral කෙනෙක්ට $0.2 වැය වෙනවා. ඒ referral එයාගෙ ඇඩ් එකක් ක්ලික් කරන ගානෙ අපිට commission එකක් හම්බවෙනවා. එයා දවසකට ඇඩ්ස් 4ක් ක්ලික් කලොත් අපිට $0.02ක් හම්බ්වෙනව. එතකොට මාසෙට $0.6 ($0.02 x 30) ක් හම්බෙනව. $0.4ක් ලාබයි. ඉතින් අපි මේ referrals ල වැඩි කරගන්න තරමට හොදයි. ඒ වගේම හොදට ක්ලික් කරන සෙට් එකක් හදාගන්නත් ඕනෙ. අපි Golden Membership එකක් ගත්තොත් commission එක තව වැඩි වෙනවා. ඉතින් ඔය වගේ කිසිම investment එකක් නොකර හොද ගානක් හොයාගන්න පුලුවන්. Referrals වර්ග 2 කි. 1. direct referrals _ එනම් ඔබට ලැබෙන referral link 1 මගින් ඔබ neobux වෙත හදුන්වා දෙන පිරිසයි. ඔබ මෙහි ඇති මාගේ banner එක click කර Register වීමෙන් ඔබ මාගේ direct referral කෙනෙක් වේ. මෙහිදි ඔබට කිසිම පාඩුවක් නොවන අතර ඔබ ad.. එකක් click කිරීමෙන් 0.001$ උපයයි නම්, මා හට වෙනම 0.0005$ neobux වෙතින් ලබාදෙයි. Rented referal මගින් ආදායම් ඉපැයෙන ආකාරය උදාහරණ මගින් විමසා බලමු. උදාහරණ 1 : Rented referral 3 pack එකක් මිලදී ගමු. මසකට වියදම = 0.6$ එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $ එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $ ඔවුන් 3 දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 3 * 30 = 0.9 $ ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 0.9 + 0.001 *4 * 30 = 0.9 + 0.12 = 1.02 $ මසකට අවම ලාභය = 1.02 $ - 0.6 $ = 0.42 $ වේ. මෙම ආදායම ඇත්තටම ප්‍රමාණවත් නොවන ලෙස දැනුනද, පහත නිදසුන බලන්න. උදාහරණ 2 : Rented refferal 100ක් වූ විට. මසකට වියදම = 5 $ එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $ එක් අයෙක් දිනකට ads 4න් 2 ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $ ඔවුන් 100 දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 100 * 30 = 30 $ ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 30 + 0.001 * 4 * 30 = 30 + 0.12 = 30.12 $ මසකට අවම ලාභය = 30.12$ - 5$ = 25.12 $ වේ. Rented referral ප්‍රමාණය අනුව ආදායමේ වර්ධනය ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. මීට අමතරව ඔබගේ අනෙකුත් ads clicks හා direct referral clicks එකතු විය යුතුය. neobux අවම ගෙවීම. neobux තුලින් මුදල් ලබාගත හැක්කේ පලමු වර අවම අගය 2 $ ලෙසත් දෙවන වර 3 $ ලෙසත් අවම අගය ක්‍රමානුකූලව ඩොලරය බැගින් ඉහල ගොස් අවසානයේ 10 $ ක ස්ථාවර අගයකට පත්වේ. වඩාත් යෝග්‍ය වන්නේ පලමු වර ඔබේ ගිණුමේ අගය 2 $ වූ විට මුදල් ලබා නොගෙන, එම මුදල් නැවත ආයෝජනය කිරීමයි. ads සදහා ගෙවීම් සටහන. මෙම සටහන හොදින් පරික්ෂා කොට, අප විසින්, direct referral විසින් හා rented referral විසින් ad.. එකක් සදහා ආදායම් උපයන ආකාරය ඒ ඒ package වලට අනුකූලව අධ්‍යනය කරන්න. ඔබගේ neobux banner එක ලබාගැනීම සහ ප්‍රසිද්ධ කිරීම. මුලින්ම ඔබගේ user name එක click කර වම් පස Global යටතේ ඇති banner click කර පහත ඇති මූණත ලබාගන්න. දැන් Click here for more banners යන්න click කර ඔබ කැමති banner එක තෝරාගෙන පහලින් ඇති html code එක copy කරගන්න. ඉන් අනතුරුඅව එය ඔබගේ blog අඩවියේ හෝ යම් අයෙකුගේ වෙබ් අඩවියක ප්‍රචාරය කරන්න. තවත් සාර්තක ක්‍රමයක් වන්නේ එහි ඇති link එක copy කර social network එකක ප්‍රචාරය කිරීමයි. පහත රූපය බලන්න. Rented referrals සීමා ඔබගේ standard account එක golden account එකක් බවට පත්කර ගැනීමෙන් ඉපැයීම දෙගුණ කර ගත හැකි වේ. නමුත් ඒ සදහා 90 $ මුදලක් වැයවෙන බැවින් ඔබට හොද Rented referral ප්‍රමාණයක් ලබාගතහැකි තත්වයට පැමිණෙන තුරු Standerd තත්වයේම සිටිය යුතු වේ. පහත දැක්වෙන්නේ ඒ ඒ package වලට තබාගතහැකි උපරිම Rented referral ප්‍රමාණ වේ. Rented referrals කාලය දීර්ඝ කිරීම. ඔබ මාසයක් සදහා ලබාගන්නා Rented referral package හි කාලය දීර්ඝ කර ගැනීම පහත සටහනේ ආකාරයට සිදු කල හැක. එනම් දින 15, 30, 60, 90, 150, 240 ආදී වශයෙන් වන අතර ඒ ඒ කාල සදහා විශේෂ වට්ටම් ද ප්රදානය කර ඇත. මෙම ක්‍රියාවලිය සදහා ඔබගේ ගිණුමේ යම් මුදලක් ඉතිරිව තිබීම අත්‍යවශ්‍යය වේ. මෙම Auto pay සක්‍රිය කිරීම මගින් සිදුවන්නේ ඔබගේ referral කෙනෙක් එක් දිනක පලමු ad එක click කල විට ඔහුට මුදල් ගෙවා තවත් දිනකට ඔහුගේ සේවය දීර්ග කර ගැනීමයි. මෙමගින්ද 15% ක වට්ටමක් ලැබෙන අතර, මෙය Referral extend කිරීමට වඩාත් පහසු ක්‍රමයක් ලෙස ප්‍රචලිතය. Rented referral recycling කිරීම. Rented referral recycling යනු click සාමාන්‍යය 2ට අඩු එනම් ads click කිරීම ඉතාමත් පහල මට්ටමේ පවතින referrals, active referral කෙනෙකුට මාරු කර ගැනීමේ ක්‍රියාවයි. මේ සදහා එක් අයෙකුට 0.07 $ ප්‍රමාණයක් වැය වන අතර මෙසේ මාරු කිරීම ලාභ දායී විය හැක. යම් referral කෙනෙක් එක දිගට දින 14ක් add click නොකල හොත් neobux මගින් ඔවුන් නොමිලයේම මාරු කර දෙයි. තවත් ඉතා වැදගත් කරුණක් වනුයේ neobux හි ඔබගේ user account පිටුවේ ඇති latest news තීරුව කියවීමයි. neobux හි සිදුවන කාලීන වෙනස්කම් සියල්ල එහි අඩංගු වේ. FAQ සහ help මෙනු වලින් ඔබට තවත් දැනුම ලබාගත හැකි අතර forum කියවීමද ඉතා ප්‍රයෝජනවත් වේ. ඉතින් ඔය විදියට හොදට වැඩ ටික කරන් යන්න. හැමදාම මිනිත්තු 20 ක් වගේ කාලයක්වත් අවම වශයෙන් වැඩ කරන්න. වෙලාවක් හම්බුන වෙලාවට මං තව පොස්ට් දාන්නම්. ඉතින් තවම register වුනේ නැති අය try එකක් දීල බලන්න. වැඩෙ නැගල යනවනම් දිගටම active වෙලා ඉන්න site එකේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom